බයික් රයිඩර් ජොබ් එකට ඇවිත් අසරණ වූ ලාංකිකයෝ|රොමේනියා | Bike rider jobs in Romania

  Рет қаралды 3,292

FLYER IDEA

FLYER IDEA

Күн бұрын

Пікірлер: 79
@LahiruParatheep
@LahiruParatheep Ай бұрын
අයියා ඔයාට ගොඩක් pin මමත් එන්න තමයි හිතන් හිටියේ තේරුම් කලට බොහොම pin
@FLYERIDEA
@FLYERIDEA Ай бұрын
❤️වෙන ජොබ් එකට එන්න
@DilrukPiumantha
@DilrukPiumantha Жыл бұрын
මේ කතාව සම්පූර්ණ ඇත්ත. මමත් වැඩ කරන්නෙ අර බෙල්ලෙ වැල දා ගත්ත ශිවා අය්ය වැඩ කල කම්පැනි එකේ. එතන්ට ලංකාවෙන් කට්ටිය ගෙන්නන්නෙ පූවි (Puvi)කියල ලංකාවෙන් ආපු tamil එක්කෙනෙක්. ඒ යකා අපි ගැන මුකුත්ම බලන්නෙ නෑ. ඒ වගේම තව අම්මණ්ඩි කෙනෙක් තමයි දිනිති කියන්නෙත්. ඒ දෙන්නම ගෙන්නන්නෙ අර ලාස් කිය්න පඩ් දෙන්නෙ නැති හොරා ලගට. තව විස්තර ගොඩක් තියෙනව.මෙහේ කොල්ලො ගොඩක් හිර වෙලා ඉන්නව. විස්තර ඕනි කෙනෙක් comment කරන්න..
@manojmaduwantha3251
@manojmaduwantha3251 Жыл бұрын
Ou me kathwa aththa lans kiyla lokka kollanta padi den nalu mata hambuna weda karddi samahara kollo kiynwa balala enna eddi
@DilrukPiumantha
@DilrukPiumantha Жыл бұрын
ඔව් මේක ලොකු මාපියාවක්.. පූවි වෙන වෙන නම් වලිනුත් කට්ටිය ගෙන්නනව.. දැන් පූවිගෙ assistance තමයි අනුශ්ක කියන්නෙ. දැන් ඔක්කොම ගෙන්නන්නෙ අනුශ්කගෙ නමින්.. තව එකෙක් තමයි ඩිලා කියන ගිටාර් ගහන කොල්ල.. මේ ඔක්කොම කොටු කරල දෙන්න ඕනි. පවු අහිංසක කොල්ලො.. නොමැරී මැරෙනව.. කොල්ලොන්ගෙ ප්‍රශ්න ඇහුවම පිස්සුම හැදෙනව...😢
@ruchiramihiranga3278
@ruchiramihiranga3278 10 ай бұрын
ඒ මාසවල පඩි ආපහු හම්බවෙන්නෙම නැද්ද.නැතිනම් පස්සෙ හරි ඒ සල්ලි එකතු කරල හරි දෙනවද
@NM-tu3od
@NM-tu3od 7 ай бұрын
Company name eka mokakda
@CoppyCache
@CoppyCache 2 ай бұрын
Me commission nemeida?
@KalumKrishantha-hy9fw
@KalumKrishantha-hy9fw 11 ай бұрын
Tank so much
@skmedia5858
@skmedia5858 Жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් තෙරුවන් සරණයි ❤
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
❤❤❤
@Dissanayaka-hz8ic
@Dissanayaka-hz8ic 11 ай бұрын
බොහොම ස්තුති ඔබට. පැහැදිලි කීරීම ගැන. මම තීරණයක් ගන්න හැදුව විතරයි ඔයාගෙ video එක වෙලාවට දැක්කේ. මොකද ඔය බයිසිකල් කතාව අපිත් දැනගෙන හිටියේ නැ. මාර අමාරුවක වැටෙනවා තව පොඩ්ඩෙන්. ඔයා වගේම කිහිප දෙනෙක් video දාල තියෙනවා මේ ගැන. මොකද දැන් අපිටම හොයල බලන්න කරුණු දන්නවා. ගොඩක්ම ස්තුති සහෝදරයා.
@FLYERIDEA
@FLYERIDEA 11 ай бұрын
🙏❤❤❤🙏
@damith.damiya
@damith.damiya 8 ай бұрын
Whatsapp group ekata joing wenna ba aiyye. Puluwanam link eka aaai danna. Godak watina wisthara oya denne ekata thank you aiyye 🤘🙂
@sachithsaranga3228
@sachithsaranga3228 Жыл бұрын
Driving ජොබ් ගැන වීඩියෝ එකක් ගේන්නකො
@AshenTharaka-lx8jx
@AshenTharaka-lx8jx Жыл бұрын
Aiya agriculture farmers gena video ekak karannko. Driveing gena
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
Next video eka agri gana karannam
@UATD-w7b
@UATD-w7b 2 ай бұрын
Aiye work permit eka apuwahama ejancy ekata kiyala job eka cheng kara ganna puluwanda
@Susanthakapilarathna
@Susanthakapilarathna 8 ай бұрын
Thank's
@FLYERIDEA
@FLYERIDEA 8 ай бұрын
❤️🙏🙏❤️
@SisilKumara-m9h
@SisilKumara-m9h 2 ай бұрын
13:51
@FLYERIDEA
@FLYERIDEA 2 ай бұрын
❤️🙏❤️
@tharindulakamal3308
@tharindulakamal3308 Жыл бұрын
Maru aiye digatam ohama ma kargenayamu
@THILINA.96
@THILINA.96 Жыл бұрын
Thank you Ayya
@ravindrasampath7375
@ravindrasampath7375 Жыл бұрын
Thx Ayye
@Weerasinghe-h8u
@Weerasinghe-h8u Жыл бұрын
Hariyata hari chamara aiye magen uth ehuwe baikrider dala dennam ikmanata fly karanna puluwan kiyala munta ona kohama hari patawala awanna ita passe wena dewal lankawe agency walta wedek ne ,kollo ahuwenawa ikmanata fly karanna puluwan kiuama ,thani wanchwak karanne ,oyage advice walata thanks hebei kochcara kiuwath mehe samaHARAKTA theyrum ganne ne ,🙏
@lahirudushmantha3056
@lahirudushmantha3056 11 ай бұрын
රුමේනියා එන්න සල්ලි නැති නිසා සවුදි ගිහින් අවුරුදු දෙකක් විතර ඇදලා රුමේනියා එන්න හිතන් ඉන්න මම ❤️
@FLYERIDEA
@FLYERIDEA 11 ай бұрын
මරු හොද අදහසක්
@amilapriyadarshanahettiara452
@amilapriyadarshanahettiara452 10 ай бұрын
api apply kale factory wotker eth ape wp eke thiyenne deliver riderlata apu wp ekak .manpower ekadda kiyala sakai.
@FLYERIDEA
@FLYERIDEA 10 ай бұрын
වෙන්න ඇති
@manojmaduwantha3251
@manojmaduwantha3251 Жыл бұрын
Deliver rider hama company ekkma eka wage ne sathiyta lakshaha ganna kollo innwa math mehe inne mage job ekath meka kattak kanna puluwnn nidhas hoda padiyk ganna puluwn job ekk habai සීනි බෝල සිපයිලා එන්න එපා අව්ව වැස්ස සීතලා දැරාගෙන ගේමක් ගහන්න එන වුන් වරෙන් නැත්තන් එපා
@anushkasumudu9737
@anushkasumudu9737 Жыл бұрын
Me daws wala igi wedada aiye.math enna inne.maseta 1.5k ewnna puluwanda viydam erala.
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
@@anushkasumudu9737 mehe thiyena onema job ekka 1.50k puluwan
@danushkaranasinghe4763
@danushkaranasinghe4763 4 ай бұрын
Aiye tractor driving job eka kohomada?awlak nathuwa karanna puluwanda?
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
පුළුවන්.ඒක ඉතිං ඔයාගේ වැඩත් එක්ක තමා තීරණය වෙන්නේ
@tissapemasiri580
@tissapemasiri580 4 ай бұрын
Work Permit awata passe Job eka change karanna puluwan kamak nadda?
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
නෑ.
@nilukaudayangani7632
@nilukaudayangani7632 Ай бұрын
Aeththatami kisim kenek bike rider yanna epa mage mahaththaya gihin masa 5k thawa gedarata padiyak ewanna beriuna antha dukwidinawa kannawath ne balanne ne eyala gena ane oba thumata puluwan apita udawu karanna wena job ekakata yanna
@nimanthikamaduwanthi8292
@nimanthikamaduwanthi8292 Жыл бұрын
Aiye apo oper leter syne kare octomber 11 thama work permite awe ne achchara kal yanwada work permite anna
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
Samahara vita
@parakramaJayasekara
@parakramaJayasekara 11 ай бұрын
Ok thanks mali oya deweyek nounath asarana minisunta pihitawena dewe kenek aye mama b/r job hoyan ne oyata puluwannam wetarak mama army mata ona deyak karanna puuwan ehema tama pudukirippu dinuwe . Tawa teken meka beluwe netnam mage sf ridar wedehata monawa karannada oyata puluwan nam sf ekata salakanawanam mata hoa job ekak ganna kiyala denna bs
@FLYERIDEA
@FLYERIDEA 11 ай бұрын
sf විතරක් නෙවෙයි අයියා ත්‍රිවිධ හමුදාවාටම පට්ට ආදරෙයි🙏❤❤🙏 ඔයාගේ නම්බර් එක දෙන්න මම ඔයාව අපේ ගෲප් එකට ඇඩ් කරන්නම්.එකෙන් පුළුවන් ජොබ් එකක් හොයාගන්න විදිය කියලා දෙන්න
@Nadeerawimalagunsekara-ov5gf
@Nadeerawimalagunsekara-ov5gf 11 ай бұрын
Ayye solarpower job amaruda . Salary hodida poddak e gana kiyanawada
@FLYERIDEA
@FLYERIDEA 11 ай бұрын
ඒකනම් මම දන්නෑ.සැලරි ගැන.නමුත් ජොබ් එක හොද එකක්
@nilukaudayangani7632
@nilukaudayangani7632 Ай бұрын
Ane aeththamai bike rider nam yanna hoda ne mage mahaththaya gihin masa 5k thawa padiyak ne yanna epa kisi kenek ganna aewun borumi kiyanne
@charithakasun6094
@charithakasun6094 11 ай бұрын
Warehouse ganath karannako aiye
@FLYERIDEA
@FLYERIDEA 11 ай бұрын
මම කරලා තියෙන්නේ ,චැනල් එකට ගිහින් බලන්න
@chanakaprasad394
@chanakaprasad394 11 ай бұрын
👍❤
@kushanmadurangasilva5034
@kushanmadurangasilva5034 7 ай бұрын
Aiye mn couple ekk wdht enn inne..api thma blnwa..girl mth ekk enn inne..Eytth ohe wd krn ek safe d?
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
Apo owe.girls la boys la kiyala na mehe athal ekae inna puluwan mehe eunta anuge dewal hoya hoys inna welak na.anika un ehema hoyanneth na.
@kushanmadurangasilva5034
@kushanmadurangasilva5034 7 ай бұрын
thanx ayye
@sameeralakmal5727
@sameeralakmal5727 Жыл бұрын
❤❤❤❤
@mallikasitinamaluwa3421
@mallikasitinamaluwa3421 3 ай бұрын
අයියේ බයික් රයිඩර් මෑන්පවර් ජොබ් එකක්ද.අපිට එහේ ඇවිත් ටික කාලයක් බයික් රයිඩර් කරල පස්සෙදි වෙන ජොබ් එකකට යන්න බැරිද
@FLYERIDEA
@FLYERIDEA 2 ай бұрын
මෑන්වර් ජොබ් එකක් නෙවෙයි.එහෙම මෑන්ප්වර් ජොබ් කියලා ජාතියක් මෙහේ නෑ.මෑන්පවර් එක්කින් දාලාද බලන්න.අවුරුද්දකට පස්සේ මාරු වෙන්න පුළුවන්
@mallikasitinamaluwa3421
@mallikasitinamaluwa3421 2 ай бұрын
@@FLYERIDEA හරි අයියේ.thank you ❤️
@ruchiramihiranga3278
@ruchiramihiranga3278 10 ай бұрын
මාස තුනකින් හරි පඩි ඔක්කොම එකතු කරල දෙනවද.නැතිනම් ඒ මාස වල සල්ලි ආපහු හම්බවෙන්නෙ නැද්ද
@FLYERIDEA
@FLYERIDEA 9 ай бұрын
එක පාර දෙනවා සමහර තැන් වල
@allgames6590
@allgames6590 11 ай бұрын
Construction job aulk nethda aiye
@FLYERIDEA
@FLYERIDEA 11 ай бұрын
වැඩ අමාරුයි.ඔයාට පුරුදු නම් අවුලක් නෑ
@dileshanajayaweera3392
@dileshanajayaweera3392 Жыл бұрын
Aiya dominos eken job denawada deliver Rider?
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
Ekanm mama hariyatama danna
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v Жыл бұрын
ගොන්වාහිනිය බලන ගොන් වහන්සේලා වැඩියෙන්ම ඉන්න අමුතු රට ...... 😂😂
@wknimal8367
@wknimal8367 Жыл бұрын
Driving job hodaida
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
Owe
@wknimal8367
@wknimal8367 Жыл бұрын
Taxi driver vacancy thiyanawada I have Kuwait driving licence and speaking English and Arabic and Hindi languages
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
🇷🇴👉 එකතු වෙන්නෙ අපේ වට්ස් ඇප් ගෲප් එකත් සමග chat.whatsapp.com/H39F8chF1Fj8tUP4hJDyJK
@nd6234
@nd6234 7 ай бұрын
ලින්ක් එක ආයෙ එවන්න
@kumarasenagamage8492
@kumarasenagamage8492 Жыл бұрын
Motor bik michenik job nedda
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
Samahara thanwala thiyenwa.eth adui.me job ekema eheama ayath gannawa.eth padi dene parakku wela
@ashanisathsara5628
@ashanisathsara5628 11 ай бұрын
ගෑනු ළමයිට ඩිලිවරි රයිඩර් ජොබ් වලට රුමේනියා වලට එන්න බැරිද
@FLYERIDEA
@FLYERIDEA 11 ай бұрын
මෙච්චර එන්න එපා කියද්දී ගැණු ළමයිට අහන්නේ..🤔🤔🤔
@DilshanMadushanka-wt3lt
@DilshanMadushanka-wt3lt 8 ай бұрын
මෝල්ද බන් උබලට කෙල්ලො මේවට ගෙන්නන්නේ මෙහෙ උන් කරන්නෙ බොහොම අමාරුවෙන්🙂
@DilrukPiumantha
@DilrukPiumantha Жыл бұрын
පූවියි දිනිතියි තමයි අර හොරා ලගට මිනිස්සු ගෙන්නන්නෙ
@GrooveGalaxyDilmi2024
@GrooveGalaxyDilmi2024 9 ай бұрын
Whatsapp group Eke link eka evanna bro
@FLYERIDEA
@FLYERIDEA 9 ай бұрын
chat.whatsapp.com/HaANWO53nsg2AfWekdKn6A
@kmmk9624
@kmmk9624 Жыл бұрын
❤❤
@DilrukPiumantha
@DilrukPiumantha Жыл бұрын
පූවියි දිනිතියි තමයි අර හොරා ලගට මිනිස්සු ගෙන්නන්නෙ
@DilrukPiumantha
@DilrukPiumantha Жыл бұрын
පූවියි දිනිතියි තමයි අර හොරා ලගට මිනිස්සු ගෙන්නන්නෙ
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Unang Balita sa Unang Hirit: DECEMBER 26, 2024 [HD]
24:16
GMA Integrated News
Рет қаралды 132 М.
This TINY IGLOO HOUSE was built on the top of the MOUNTAIN
14:18
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН