Пікірлер
@chanakaprasad394
@chanakaprasad394 18 сағат бұрын
Aiye mata offer letter eka awa kiyala ajancy even kiwa. Copy ekak illuwata denne. Laksa 5 illanawa.
@chanakaprasad394
@chanakaprasad394 18 сағат бұрын
Kuragala matha eken
@lpautomobile3054
@lpautomobile3054 Күн бұрын
චාමර ඔයා කියපු ටික නම් සම්පූර්ණම ඇත්ත අපිත් දැන් මේ රුමයේනියාවට ඇවිල්ලා ඔය කට්ටම තමයි කන්නෙ😊
@SampaEdiri
@SampaEdiri Күн бұрын
Oya kohomada ehema nemei kiyanne ouata embassy eken kiwwada
@FLYERIDEA
@FLYERIDEA 12 сағат бұрын
එහෙම තමයි කියලා ඔයාට එම්බසියෙන් කිව්වද?
@SampaEdiri
@SampaEdiri 8 сағат бұрын
@@FLYERIDEA eka thamai kiyanne oyata ehema kiyannath ba
@SampaEdiri
@SampaEdiri 8 сағат бұрын
Methana mama nemeine mulin kiwwe oyane siyalu de dannawa wage talk denne
@SampaEdiri
@SampaEdiri Күн бұрын
Work permit eke salary eka nane
@VirajJathunarachchi
@VirajJathunarachchi Күн бұрын
Tho inne komada kiyapanko amarunam yako komath kammaliyanta job amarui katta kala goda enna hadana kollantath uba job epa karwane
@tharakakonara8526
@tharakakonara8526 Күн бұрын
Thanks brother wisthara walata SE 170 kawada wage weida
@PrasangaRoshan-gq3so
@PrasangaRoshan-gq3so Күн бұрын
ස්තූතියි ❤
@tharidul.jayalath.8077
@tharidul.jayalath.8077 Күн бұрын
❤❤❤ ela aiye.
@GayanSenarathna-o9e
@GayanSenarathna-o9e Күн бұрын
Online apply karath work permit eka bala ganne kohomada
@R.H.C.2782
@R.H.C.2782 2 күн бұрын
ඒ වගේ අසාධාරණකම් අපේ රටේ කොල්ලන්ට වෙනවනම්,මේ පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුවත් කරමු,ව සොයා බලා තොරතුරු ඉදිරිපත් කරමු,වගකිවයුතු බලධාරීන් දැනුවත් කරමු, ගෙවන්නේ ඩොලර් පන්සියටත් වඩා අඩු වැටුපක් ,dilivery rider රැකියාවට,හොරකිවිසුම් ගහලා යවන්නේ ,target කරාමලු නියමිත වැටුප දෙන්නේ,ලක්ෂ 16.5 ක් අරගන්නෝ රුමේනියාවේ යන්න,තැන් ඩොලර් එකත් අඩු වේගෙන යනවා නේද, ?
@GayanSenarathna-o9e
@GayanSenarathna-o9e 2 күн бұрын
Garant repot eka mokakda
@GayanSenarathna-o9e
@GayanSenarathna-o9e 2 күн бұрын
Embasiyata giniyanna ona documents monada
@Lenin_Rv
@Lenin_Rv 2 күн бұрын
Apita ticket eka dubai vage daala enna barida.
@nilukasanjeewani9623
@nilukasanjeewani9623 2 күн бұрын
මේක නම් මාර වටින වීඩියෝව ඔයාට නම් හරියන්න ඕනේ උතුරන්න මේකරපු වටින වැඩේට
@dilukshasadeepa4950
@dilukshasadeepa4950 2 күн бұрын
Oya oradea wala mona restaurant ekeda wada karanne aiye
@sanuthijayathilaka4699
@sanuthijayathilaka4699 3 күн бұрын
Romania niyamai Wadata kamali nethi kollanata kellanta.jaya wewa
@rasikamarasingha-d2w
@rasikamarasingha-d2w 3 күн бұрын
Godak watinawa oya labadena thorathuru whatshap grup ekakta add karaganna
@walawabee
@walawabee 3 күн бұрын
👍👍👍
@KaweeshaGimhan-vs8ew
@KaweeshaGimhan-vs8ew 3 күн бұрын
Werry good brother thanks pin
@maheshkumara9394
@maheshkumara9394 3 күн бұрын
අයියේ ...work permit එකේ තියෙන්නේ කම්පැනි එකේ නම දාලා with head quarters/domicile in ilfov කියලා...ඒත් agreement එකේ තියෙන්නේ ඒක නෙමෙයි ...ඒකේ work place කියලා දාලා tulcea county crisan village කියලා එහෙම address එකක් එන්නේ.එතකොට??
@DulanjaleePerera-u2b
@DulanjaleePerera-u2b 3 күн бұрын
Gedarata salli yauvada
@GayanSenarathna-o9e
@GayanSenarathna-o9e 4 күн бұрын
Online apply karala embasi appointment daganne kohomada
@shasishasikala3615
@shasishasikala3615 4 күн бұрын
Caregiver hodaida aiya mata kiynna
@mdushanithilakarathna6117
@mdushanithilakarathna6117 4 күн бұрын
අයියෙ මගෙත් විසා ආවා.ටිකට් දානකම් ඉන්නෙ එන්න...ආසාවෙන් බලන් ඉන්නවා එන්න..🌸
@sasrikaflower2732
@sasrikaflower2732 4 күн бұрын
Yaluwek haraha yanawanam.apita genna ganna oni.document monawada.
@AnandaSisira-j8b
@AnandaSisira-j8b 4 күн бұрын
නියමයි සහෝදරයා. ඉතාම වටින කතාවක් ජය වේවා. ❤
@marksudesh
@marksudesh 4 күн бұрын
පළවෙනි පාර වැඩ කරේ පැය දාහතරක් හිටගෙන ඇඬුවා ලංකාවට යන්ඩ ඕනේ කියලා සතියක් හිටියා පැය දාහතර ගානක්වත් නෑ ඊට පස්සේ අවුරුදු පහක් ඉඳලා ආවා
@damith.damiya
@damith.damiya 4 күн бұрын
❤❤💪💪
@wenurajayasooriya9901
@wenurajayasooriya9901 5 күн бұрын
මල්ලි...❤👌💪
@dilshangamage7248
@dilshangamage7248 5 күн бұрын
පිරිසිදු කරන ගැහැනු අය ගන්නෙ නැත්ද අයියෙ.වයස කීයට වෙනකම් බනවද
@RajikaPrabashana
@RajikaPrabashana 5 күн бұрын
Ganja laga thiyan hitiya kiyala daysk gahala naduwa iwara kara eka aulda aiyeee please reply
@FLYERIDEA
@FLYERIDEA 5 күн бұрын
polisrepot eke thiyenawada eka?
@Anuranga-ik9fy
@Anuranga-ik9fy 5 күн бұрын
දැන් රුමේනියා හාල තියෙන්නේ ලංකාවෙන් එන අයගේ Visa reject වෙනවා මාර විදිහට 10 Embassy interview ගියොත් 7 Reject ඉතාලි පනින නිසා. වැඩ නං ඉතින් රුමේනියාවේ නෙවෙයි Canada New zealand ගියත් ඔච්චරයි. ඒ උනාට ගොඩක් රටවල් වල ජොබ් එක අවුල් නෑ ලංකාවේ උන් වගේ ජොබ් එක එපා කරන මිනිස්සු නෑ.
@FLYERIDEA
@FLYERIDEA 5 күн бұрын
mama job aul kiyala na.aul kiyana ekai wada amarui kiyana ekai 02i.lesi job kohewath na.eka mama pahadiliwa kiyala thiyanawa.oya kiyana eka hari apema ayage wardden thawath pirisakata europa heenaya heenayakma vitharak wenawa
@SandaniThusharika
@SandaniThusharika 5 күн бұрын
Aiya apita 8hours wada.wadipura wada karot OT humbanawa kiyala teyanawa.awa boruda.
@MDonlineMart
@MDonlineMart 5 күн бұрын
25ta adu ayata chans ekk nadda
@R.H.C.2782
@R.H.C.2782 5 күн бұрын
දැන් රොමේනියා යන්න ඒජන්සිකාරයෝ ලක්ෂ 16.5 ක් ගන්නවා ,වැටුප් ඩොලර් 500 ,දැන් ඩොලර් එකත් අඩුවෙනවා නේද,මේ විදිහට බැලුවම ඩොලර් 450ක් වගේ තමයි පඩිය,බයික් රයිට් ජොබ් නම් යන්න එපා,හැමෝම කියනවා බයික් රයිඩර් ජොබ් කරදරයිලු. නියමිත වැටුප ලැබෙන්නැහැල්ලු
@FLYERIDEA
@FLYERIDEA 5 күн бұрын
ithin ai oya 16LK dila enne.ita aduwen enna puluwan ne.oyata kamath nikan hambawela.innath nikan hambawela lankawe 500$ hoyanna puluwannam oya enna epa meheta
@mallikasitinamaluwa3421
@mallikasitinamaluwa3421 5 күн бұрын
අයියේ බයික් රයිඩර් එන ලයිසන් නැති කෙනෙකුට දෙන්නෙ ෆුට් බයිසිකලයක්ද නැත්නම් electric bike එකක්ද
@sleasycreate3887
@sleasycreate3887 6 күн бұрын
Ayye work permit cancaled wela 1.5 month. Mata wena country ekakata yanna puluwanda visit ekakata
@Chathiyabro
@Chathiyabro 6 күн бұрын
Aiye oya ae kiyanna thiyena de kelinma kiyanawa eka thama wenna one thiththa aththa ohoma aliyata denna one ekemma adarei 🎉 ela aiye
@charanakariyawasam7715
@charanakariyawasam7715 6 күн бұрын
Oya amuwatama aththa kiwa ayya niyamai thx
@FLYERIDEA
@FLYERIDEA 6 күн бұрын
❤️🙏❤️
@AsirichathurangaChathuranga
@AsirichathurangaChathuranga 6 күн бұрын
Machan oya Patta chritayak Etta eti setiyenma kiyanawa boruwa ne. Anna akata mama kemati . Adarei jaya wewa.
@FLYERIDEA
@FLYERIDEA 6 күн бұрын
ස්තුතියි 🙏❤️❤️🙏
@dilanlasantha953
@dilanlasantha953 6 күн бұрын
@FLYERIDEA
@FLYERIDEA 6 күн бұрын
🙏❤️🙏
@HasithaMadushanka-y4s
@HasithaMadushanka-y4s 6 күн бұрын
Prash ekaka deekak utara denna beriwunith mokada wenne
@FLYERIDEA
@FLYERIDEA 6 күн бұрын
ඔයාගෙන් අහන් ප්‍රශ්න අනුව තමා ඒක තීරණය වෙන්නේ.උත්තර දෙන්න අවශ්‍යම ප්‍රශ්නයකට උත්තර නොදී හිටියොත් ඒක වීසා රිජෙක්ට් වෙන්න බලපාන්න පුළුවන් .
@මංමාවතේපාවෙනජීවිතේ
@මංමාවතේපාවෙනජීවිතේ 6 күн бұрын
මම රුමේනියා යන්න බලාපොරොත්තුව ඉන්න කෙනෙක් රුමේනියා ගැන යූටියුබ් එකේ තියෙන ගොඩක් අයගෙ වීඩියෝ බලනව මට තාම ඒ සිහිනයට යන්න බැරි උනාට මේ වගේ වීඩියෝ බලල ජීවිතයට ගොඩක් දේවල් එකතු කරගන්නා නමුත් මේවගේ තියෙන කමන්ට් බැලුවම අපේ රටේ සම හරක් මිනිස්සු මහ දුස්ට ඉරිසියා කුහක මිනිස්සු තව එකෙක්ගෙ ඇද හොයනව මිසක් හොදක් පේනව අඩුයි එහෙම එවුන් තමා ඔය බුරරන්න ඒවට නොසැලී සමාජයට හොඳ දෙයක් වන මෙවැනි වීඩියෝ වටිනාකමක් තියෙන මිනිස්සු වෙනුවෙන් ඉදිරියටත් ලබාදෙන්න ❤❤❤❤❤❤❤❤❤❤
@FLYERIDEA
@FLYERIDEA 6 күн бұрын
ස්තුතියි අයියා 🙏❤️🙏
@slsmart3031
@slsmart3031 6 күн бұрын
Sallry khomda
@FLYERIDEA
@FLYERIDEA 6 күн бұрын
2500-3000 lei තමයි සාමාන්‍යයෙන් රුමේනියාව අවම වැටුප
@chamikasandaruwan9868
@chamikasandaruwan9868 6 күн бұрын
Agent curatenie cladiri si mijloce de ayya me company eka manpower da?
@76hgaberathna62
@76hgaberathna62 6 күн бұрын
Thanks brother
@FLYERIDEA
@FLYERIDEA 6 күн бұрын
🙏❤️🙏
@hirunidissanayake7674
@hirunidissanayake7674 6 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@FLYERIDEA
@FLYERIDEA 6 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@SankauvtSingh
@SankauvtSingh 6 күн бұрын
බොහොම ස්තුති අයියේ ❤️
@FLYERIDEA
@FLYERIDEA 6 күн бұрын
❤️🙏❤️
@isurumihiranga5041
@isurumihiranga5041 6 күн бұрын
Sports filed,Gym side eke job kohomda tynne. E gena wistharayak kiaynnko
@FLYERIDEA
@FLYERIDEA 6 күн бұрын
මෙහෙ ගොඩාක් ජිම් වල උපදේශකවරු නැ.ඒ නිසා ඔයේ රැකියා සදහා මෙහේ අවස්ථාව අඩුයි
@poornimashyamali129
@poornimashyamali129 6 күн бұрын
❤❤❤❤
@FLYERIDEA
@FLYERIDEA 6 күн бұрын
❤️🙏❤️