No video

වැටෙන්නේ නැතුව හරියටම Brake කරන රහස

  Рет қаралды 14,105

biker lk

biker lk

Жыл бұрын

#biker #madurangacaldera #bikelife #bikelover
Bike එකක් පදිනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. මොකද හරියටම balance එක තිබ්බේ නැති වුණොත් අනතුරක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ගොඩක් මෝටර්සයිකල් අනතුරු වලට හේතුව තමයි brake කිරීමේදී සිදු වන වැරදි.
ඒ නිසා අද Biker.lk තුළින් අපි ඔබට කියන්නේ වැටෙන්නේ නැතුව හරියටම brake කරන්නේ කොහොමද කියලා.
Further links :
Bike එකට Spare Parts ගන්න කලින් හිතන්නම ඕනේ දේවල් : • Bike එකට Spare Parts ග...
Bike එකක් හරියට Modify කරන්නේ කොහොමද? : • Bike එකක් හරියට Modify...
Bike Battery එකේ ආයු කාලය වැඩි කරන Tips : • Bike Battery එකේ ආයු ක...
Bike එකේ Trip එකක් යන්න Ready වෙමු : • Bike එකේ Trip එකක් යන්...
Clutch Bike එකක් හරියටම පදින රහස : • Clutch Bike එකක් හරියට...
Bike එකට ටයර් එකක් ගන්න කලින් මේ ගැනත් හිතන්න : • Bike එකට ටයර් එකක් ගන්...
Bike service එකකදී ඔබ දැනගත යුතුම දේවල් : • Bike service එකකදී ඔබ ...
Bike Comparison | YAMAHA R15S & PULSER NS200 : • Bike Comparison | YAMA...
ඔබේ ප්‍රදේශයට අනුව Bike එක බලාගන්න Tips : • ඔබේ ප්‍රදේශයට අනුව Bik...
Bike එක පදිනකොට මේ වැරදි කරන්න එපා : • Bike එක පදිනකොට මේ වැර...
පෙට්‍රල් අඩුවෙන් වැය වෙන රහස : • පෙට්‍රල් අඩුවෙන් වැය ව...
Second Hand Bike එකක් ගන්න කලින් බලන්නම ඕනේ දේවල් : • Second Hand Bike එකක් ...
Bike එකට හොඳ ටයර් 2ක් අවශ්‍ය ඇයි ? : www.youtube.co...

Пікірлер: 48
@dragonche7
@dragonche7 Жыл бұрын
Thanks a lot.. හෙමින් ගිහින් හයියෙන් බ්රේක් ගහලා ලෙලි ගහගෙන හිටියා අද වගේ මතකයි..😢
@nilanranasinghe2993
@nilanranasinghe2993 3 ай бұрын
මම අලුතින් බයික් පදින් කෙනෙක් බයික් පදින්න පුලුවන් උනාට වංගුවකදි එහෙම ස්ලෝ කරලා ගියර් මාරු කරලා යන්න තමයි අමාරු ඉස්සරහා බ්ක් අැල්ලුවෝත් ඉස්සරහා ඉස්සිලා වැටෙයි කියලා හිතෙනවා පස්සෙ බ්ක්ම තමයි අල්ලන්නේ මේක ගොඩක් වටින වීඩියෝ එකක් මම තාම බයික පදින්න පුරුදුවෙන කෙනෙක්
@nipunasamarasinghe9549
@nipunasamarasinghe9549 Жыл бұрын
ඇත්තටම මේ උපදේශය හරිම වටිනවා. බයික් එකක් පටන් ගත්ත දා ඉඳලාම brake apply කරන විදිහ ගැන සැකයක් තිබුනා. ඉතින් මේ වගේ දේවල් දැනගන්න ලැබීමත් අතිශය වටිනවා. බයික් එකක් කියන්නෙත් හම්බකරපු සල්ලි නිසා. මේ වගේ controlling සම්බන්ධ අලුත් දේවල් ඉදිරිපත් කරන්න ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා❤❤❤ ජයවේවා..අයියේ🙏🙏🙏
@chethanakaushalya
@chethanakaushalya 2 ай бұрын
Thanx අනේ... ගොඩක් වටින වීඩියෝ එකක් මම බයික් පදින්න ගත්තෙ ළඟදි... නොදන්න ගොඩක් දේවල් දැනගත්ත... ❤❤❤
@pivithurupanagoda5305
@pivithurupanagoda5305 Жыл бұрын
ගොඩක් අය මම දැකලා තියනවා ක්ශනිකව පස්ස බ්‍රේක් විතරක් පාගලා දෙපැත්ත ගැහි ගෑහි ගිහින් වැටෙනවා ..
@maheshsaranga3559
@maheshsaranga3559 Жыл бұрын
ඇත්ත කතාව පිටිපස්සෙ Break Apply කරාම ඇදිලා යනවා ඉස්සරහ Break එකට අත හුරු නැති අය තමයි Accident කර ගන්නෙ.🔄
@Melan.D
@Melan.D 10 ай бұрын
Hamotama tiyena baya front break eka eka para gahala wheel lock wela lissala watei kiyala. Front break ekata purudu wenna lesima kramayak thama ABS system ekata break gahana eka.
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 9 ай бұрын
ස්කූටර් වලටත් ඔය විදියටමද මිත්‍රයා
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 9 ай бұрын
​@@Melan.DABS සිස්ටම් එක කියන්නෙ මොකක්ද 🤔 පොඩ්ඩක් කියල දෙනවද?
@maheshsaranga3559
@maheshsaranga3559 9 ай бұрын
Antilock break system එ කියන්නේ රියදුරා break කරාම එක පාරම රෝදය තද නොවි විටින් විට break විමකි.මෙය ඉතා සරල පැහැදිලි කිරීමක් පමනි.
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 9 ай бұрын
@@maheshsaranga3559 ස්තුතියි 👍🙏
@ravimadushanmax1195
@ravimadushanmax1195 11 ай бұрын
Pizza hut eke rider kenek vidihata ynna inna mata godak wadagath una..❤️😍
@Melan.D
@Melan.D 9 ай бұрын
Ahema kiyala order ekak dammama ikmanata enna one harida, break check kara kara inna epa 😅🤣 🤝
@dilshancreation4172
@dilshancreation4172 3 ай бұрын
ස්කුටි වල නම් එකපාර ඉස්සර බ්‍රේක් අල්ලන්න එපා හොම්බෙන් යන්න වෙන්නෙ.😁 ස්කුරි වල ඉස්සරහා පිටිපස්ස බ්‍රෙක් එකපාර චුට්ට චුට්ට අල්ලන්න වේගේ අඩු වෙනවා👌😍
@NebulaKnightsCollective
@NebulaKnightsCollective 23 күн бұрын
Thank you so much sir
@danushkasudaraakalanka
@danushkasudaraakalanka 11 ай бұрын
thank you aiye for your instructions. adath watenna giya. 🙃
@virajmadushanka3602
@virajmadushanka3602 5 ай бұрын
Ayye off road kadu pallam bend ganna widiya video ekak dannako
@romeshmihiran4061
@romeshmihiran4061 11 ай бұрын
සුපිරි වීඩියෝ එකක්❤
@Kaveesha0
@Kaveesha0 Жыл бұрын
1st🤟🤟
@playtech3749
@playtech3749 4 ай бұрын
හරියටම හරි❤ මන් පදින්නේ RTR180 2V එකක්.. Double disk.. මන් බ්‍රේක් කරන්නේ ඉස්සරහා 85/90% වගේ.. පස්ස 10%ක් වගෙ ගොඩක් දුරට නැතිම තරම්.. කන්ට්‍රෝල් කරගන්න තමා පස්ස ගැහුවොත්.. ඒත් පොඩි ප්‍රමාණයයි.. මම 123ට ගිහින් 10M යන්න කලින් දශමයක් ලිස්සන්නේ නැතුව 0 ට බ්‍රේක් කරල තියේ 😁 තමන් පදින්න දන්න විදිය අනුව තමා.. Gear down shift කිරීමත් බලපානවා.. 😁 මම නම් එක එක විදි ටෙස්ට් කරලමයි පුරුදු උනේ මොකද මම ටිකක් හයියෙන් පදිනවා clear road වල..
@user-xu4fp1tf3f
@user-xu4fp1tf3f 4 ай бұрын
Oya bike ek brake ghnn hdnkot gear eken slow krnwd bro
@playtech3749
@playtech3749 4 ай бұрын
@@user-xu4fp1tf3f වංගුවක නම් අනිවාර්යයෙන් ජියර් වලින් slow කරල තමා.. තැනිතලාවකනම් ගොඩක් වෙලාවට ඉන්න ජියර් එකේම ස්ලෝ කරන්නේ ස්ලෝම කරල තමා ජියර් අඩු කරගන්නේ.. යන ස්පීඩ්ම ජියර් ආපස්සට දාන්නත් හොද නෑනෙ
@DiDUWeer
@DiDUWeer Жыл бұрын
Nice explanation
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 9 ай бұрын
Honda dio එකේ break යොදන ආකාරයත් කියල දෙනවද
@codMC2K
@codMC2K 8 ай бұрын
පිටිපස්ස අල්ලන ගම්න් ඉස්සරහ හිමින් අල්ලන්න වැලි බොරලු පාරක් නම් ඉස්සරහ එක පාර ඇල්ලුවොත් ලිස්සනව පිටිපස්ස එක පාර ඇල්ලුවොත් ඇදිල යනව දෙකම සමබරව අල්ලන්න යන වේගෙ අනුව ඒක බලපානව
@dilshancreation4172
@dilshancreation4172 3 ай бұрын
දෙකම සමබරව අල්ලන්න බ්‍රේක් එකපාර ඉස්සර අල්ලන්න එපා හොම්බ තලා ගන්න වෙන්නෙ.
@lahirusandaruwan2352
@lahirusandaruwan2352 Жыл бұрын
much educational. thank you very much
@cristyferman2961
@cristyferman2961 Жыл бұрын
Very important thank u ❤️❤️🥺
@Mr_Kaniya_YT
@Mr_Kaniya_YT Ай бұрын
70/80 වගේ වේගෙකින් ඇවිල්ලා ඉක්මනින් බයික් එක නතර කරගන්න ඕනෙ උනාම ක්ලාච් එක අල්ලලා බ්‍රේක් කරන එකද හරි බ්‍රේක් කරලා ක්ලච් එක අල්ලන එකද හරි දන්න අය කියාගෙන යමු.❤
@Pramod-tl6wb
@Pramod-tl6wb Ай бұрын
බ්‍රේක් කරලා අල්ලන්නෙ
@Mr_Kaniya_YT
@Mr_Kaniya_YT Ай бұрын
@@Pramod-tl6wb ❤️
@mryaka7198
@mryaka7198 Ай бұрын
බ්‍රේක් කරලා පස්සෙ ක්ලච් එක අල්ලන්න .
@KRGAME1212
@KRGAME1212 11 ай бұрын
Tnq brother
@imeshaheshan3930
@imeshaheshan3930 11 ай бұрын
Thank you❤️
@co2gamingtv1
@co2gamingtv1 11 ай бұрын
ඉස්සරහා එක ගහන්න බයයි එහෙම වෙලාවක 😮
@NiroshanaJayatunga-pk5yx
@NiroshanaJayatunga-pk5yx 11 ай бұрын
Niyamai
@Danie5828
@Danie5828 Жыл бұрын
Good 👍👍
@markranatunge612
@markranatunge612 6 ай бұрын
super
@user-vy7kh4rh9m
@user-vy7kh4rh9m 11 ай бұрын
Good 🎉🎉🎉❤❤❤
@Gayan564
@Gayan564 Жыл бұрын
💪
@SURESH-AGD
@SURESH-AGD 7 ай бұрын
👍👍👍👍
@user-iv1st5sy5n
@user-iv1st5sy5n 6 ай бұрын
Super ❤
@kasunchamara327
@kasunchamara327 Жыл бұрын
❤❤❤
@issa82_
@issa82_ 6 ай бұрын
Q
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 58 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 20 МЛН
හොනට්🐝 එකක් ගද්දි මොනාද බලන්න ඕනි 🤔
8:48
කජමතේ බයික්කේ - Kandy Hornet
Рет қаралды 7 М.
බයික් පදින අපි කරන ගොං වැඩ 🤐
14:22
කජමතේ බයික්කේ - Kandy Hornet
Рет қаралды 12 М.
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 58 МЛН