ජපානෙන් ඉන්දියාවෙන් දැක්කනම් උඹව උස්සගෙන යනවා ෂුවර් - Ironlion - Danushka Godapitiya

  Рет қаралды 581,013

Nilame

Nilame

Күн бұрын

ඉන්දියන් / ජපන් බයික් ලක්ෂ 5හේ 10යේ ඇමරිකන් බයික් වලට හරවන සුපිරි වැඩ්ඩා
සුද්දොත් කොරවෙන බයික් හදන ලංකාවේ බයික් කාපු යකා බයික් පිස්සොනම් මේක බලන්න එපා ෂුවර් ෂොට් සිරාවටම පිස්සු හැදෙනවා ෂුවර්
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR EDITING TOOL- - - - - - - - -
• Premiere Pro CC 2018
• Photoshop CC 2018
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Ironlion #Danushka #Godapitiya
උඹව උස්සගෙන යනවා ෂුවර් ඉන්දියාවෙන් ජපානෙන් දැක්කනම් Ironlion - Danushka Godapitiya
nilame,new innovations,gossip,news,talk with chatura,harindra jayalal youtube,talk with chatura alwis,made in sri lanka,restart sri lanka,wishwa karama,nodutu lokaya,wishma lokaya,sinha danuma,danushka godapitiya,ironlion,custom bike,wattegama,bike modification

Пікірлер: 970
@shanakaudayasiri7096
@shanakaudayasiri7096 3 жыл бұрын
අඩේ 😍 අලුත් බයික් එකක් ගන්න ආසාව අත් ඇරියා 😍 මාත් හදාා ගන්නනවා මේම එකක් 😍😍🖤 නිලමේ තෑම්ස් හුගක් 😍
@StudywithSAJEE
@StudywithSAJEE 3 жыл бұрын
මේ අයියාගාව පට්ට බයික් තියෙන්නෙ. දවසක් මගෙ බයික් එක කැඩිල හදලා දුන්නා සල්ලි ගත්තේ නෑ😍
@nelushichamathka9574
@nelushichamathka9574 3 жыл бұрын
sirawatama . eya koheda inne
@ධනුවා-ඤ9ව
@ධනුවා-ඤ9ව 2 жыл бұрын
Nuwara koheda machan meyaa
@anuththaradilshan8462
@anuththaradilshan8462 3 ай бұрын
​@@ධනුවා-ඤ9වවත්තේගම මචන් අපේ පැත්තෙ😊❤
@naifm
@naifm 3 жыл бұрын
patta waddekne yako
@chameshdilhara4268
@chameshdilhara4268 3 жыл бұрын
ආ නයෝ😹🤚
@dileeparanasinghe6479
@dileeparanasinghe6479 3 жыл бұрын
Math Aniwa enawa bro
@dmonzwalker4786
@dmonzwalker4786 3 жыл бұрын
මම ලගදිම එනවා bike එක හදගන්න සුපිරිම වැඩ්ඩෙක් තමා නියම විඩියො එකක් මෙක
@DXBADVENTURE
@DXBADVENTURE 3 жыл бұрын
මේයා සුපිරි වැඩ්ඩෙක්.මගේ බජාජ් ඇවෙන්ජර් එකට ගාර්ඩ් එකක් හදලා දුන්නා.සුපිරි.අයියා නුවර ටවුමට එන්න ඈත ඉදන් එන කට්ටිය පාර හොයාගන්නවා බොරු
@buddiniapsara1861
@buddiniapsara1861 3 жыл бұрын
Z
@Damithtipi
@Damithtipi 3 жыл бұрын
ලංකාවට එනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ ධනුෂ්ක අයියට කියලා එකක් හදාගන්න. ස්තූති නිලමේ මේ වගේ සම්පත් රටට පෙන්නන එකට.. 🙏🏻
@ruwanchamara2549
@ruwanchamara2549 3 жыл бұрын
දිරිදී රකිමු අපේ ලංකා කාලකන්නි දේශපාළුවන්ගෙන් අපේ රට බේරාගනිමු.(යහපත් සීමිත දේශපාලනඟයින්ට අපගේ ප්‍රණාමය)
@techmanawaya415
@techmanawaya415 3 жыл бұрын
ලෝකෙ උතුම් රට ලංකාවයි....! කියන එකේ වැරැද්දක් නෑ කියල හිතන්නෙ නිළමෙගෙ වීඩියෝ බලපුවම
@niharanimnadhi3123
@niharanimnadhi3123 3 жыл бұрын
💗😘
@SLGAMAGE
@SLGAMAGE 3 жыл бұрын
අන් ලයික් කරල තියෙන්නෙ තැපැල් නයින්ටි පදින උන්
@sunilnagasinghe6525
@sunilnagasinghe6525 3 жыл бұрын
M
@sewwandi8657
@sewwandi8657 3 жыл бұрын
මොඩිෆිකේශන් කියල ස්ටිකර් ගහල බල්බ් ටිකක් එල්ලගන පදින එවුන්.
@pathum_x
@pathum_x 3 жыл бұрын
ඩියෝ පික්කො වෙන්න බැරිද 🤔
@ravindugeethanjana8473
@ravindugeethanjana8473 3 жыл бұрын
thapal 9ty ekakwath nathi un thama oya
@kalanaransara243
@kalanaransara243 3 жыл бұрын
male 90 ekata apahasa karanna epa bokka ekat supiri bike ekak
@lahiruranaweera1585
@lahiruranaweera1585 3 жыл бұрын
නිලමේ කියන්නේ දක්ශයෝ..අදුන්වලා දෙන කෙනෙක්...ආදරෙයි නිලමෙ❤️
@chamindawijesinghe5817
@chamindawijesinghe5817 3 жыл бұрын
Unlike කරපු gona කවුද ...hoda දෙයක් අගයන්නේ නැති එවුන් ..
@mokshithamevin1987
@mokshithamevin1987 3 жыл бұрын
ශ්‍රී ලංකාවේ සිටියා නම් අගේ යැයි මා පෙරසිටම සිවේ මේ ක්‍රියාවලිය සිදුකරන්නෙක්🤔, ඒ දක්ෂයා මේ පුංචි රටේම ඉඳලා 😲 ❤️💓💕💖💗💘💟❣️ නිලමේ සහෝදරයා ✊🤩 ඔබට බොහෝම පින් 🙏❤️
@kavishangimsara4812
@kavishangimsara4812 3 жыл бұрын
මෙන්න මොඩිෆයි කරනවා කියන්නෙ මේකට ලයිට් සෙට් කරලා ස්ටිකල් කරනවා වගෙ නෙමෙයි.යක්කු ඉන්න රටක් මේක එ්වා හැමෝම දකින් නැ එ්කට ගොඩාක් කැපවෙනවා නිලමෙ අයියා❤
@hunterlakshan7086
@hunterlakshan7086 3 жыл бұрын
අපිට ගොලයෙක් වෙන්න බැරිවෙයිද අයියේ 🙄🙄🙄🙄🙄🙄❤️
@shiranmadhushanka9825
@shiranmadhushanka9825 3 жыл бұрын
ඕයි තව්සෙ පිස්සු වැට්ටුවා තවත් පරණ බයික් වලට තියෙන ආසාව වැඩි උනා🤗🤗🤗
@සඳුන්සඳමාල්
@සඳුන්සඳමාල් 3 жыл бұрын
අම්මෝ කතා දෙකක් නෑ වැඩ්ඩෙක් තමා ඉතින්...හැබැයි අය්යේ ඔයාගෙ බයික් එකේ පිටිපස්සේ ඔය සුදු යකඩ කෑල්ල ගොඩක් ඩේන්ජර් නේද..පොඩි අතපසුවීමකින් හෝ බයික් එක පෙරලුනොත් පිටිපස්සේ යන කෙනා ගොඩක්ම අනතුරක් වීමේ ප්‍රතිශතය වැඩියි නේද..ඒ ගැන ටිකක් හිතල බලන්න...අය්යේ සුපිරි ඔයා🙏🙏🙏😋😋😋
@singhaderana6861
@singhaderana6861 3 жыл бұрын
සුපිරි ම මොලයක් ආඩම්බරයි ඔබ තුමා ගැන..ලංකාව මුතු ඇටයක් උනාට..ඒක පලුදු කරන මෝඩ බහුතර දේශපාලකයො නිසා කවදාවත් ඉස්සරහට යන්න බෑ..මොන දේ අලුතින් නිර්මාණය කලත් ඒකට වල කැපිල්ලම තමා..මොකෝ කොමිස් ,පගාව ගන්න බෑනේ..ලස්සන වාහනයක් හදන්න..මොඩිෆයි කරන්න..ගුවන්‍ යානයක් හදන්න බෑ..දහ අට නීතී දාලා හිර කරලා...ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ මෙතුමා කීවා වගේ තරුණ පරපුරට අත දෙන්නේ නැති හින්දා වැරදි පාරේ ගිහින් වැරදි දේ කරලා හිරේ විලගුවේ ගිහින් ..හරි වෙඩි කාලා හරි අකාලේ මැරෙන එක තමා..මොකා රටේ පාලකයෝ උනත් මුලින් තිබ්බ රගේ පස්සේ නෑ..ඔක්කොම නලුවෝ..
@SANJANAXCREATIONS
@SANJANAXCREATIONS 3 жыл бұрын
ලංකාවෙ bike එකක් හදනකම් බලන් ඉන්නව ❤️😍
@asankajayalath244
@asankajayalath244 3 жыл бұрын
👍
@kavindahasitha1890
@kavindahasitha1890 3 жыл бұрын
Ironlion බයික් 1k ලංකාවේ දුවනවා දකින්න අපිත් ආසයි...ජය වේවා සහෝ...respect ur attitude... gd luck..
@rebeltvsrilanka3028
@rebeltvsrilanka3028 3 жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක්....බයික් එක modified karala නිතිමය පැත්ත කොහොමද modifie eken passe පොත් වෙනස්කරලා දෙන්වද... ලංකාවේ මෙවගේ නිපයුම් කරන්න අතහිත දුන්න නම් ගොඩක් වටිනවා...
@tharindugihan6621
@tharindugihan6621 3 жыл бұрын
නුවර කොල්ලෙක් තමා ඉතිo..........ආදරෙයි යකෝ........pelenna....
@nuwansithara8356
@nuwansithara8356 3 жыл бұрын
Mata hithune 🇱🇰 kollek kiyala.
@sajilahbandara5166
@sajilahbandara5166 3 жыл бұрын
අම්මෝ හොය හොය හිටපු දෙයක් තැන්ක්ස් නිලමේ♥️♥️♥️
@_anji__beat_4985
@_anji__beat_4985 3 жыл бұрын
අද තමා චැනල් එකට සෙට් වුනේ. සුපිරිම වැඩ්ඩෙක්නේ ❤️😍
@lakmalyasantha6190
@lakmalyasantha6190 3 жыл бұрын
Dan හරි නේද , නීතියෙන් ඉඩ දුන්න කියලා කියන්න කලින් හිතන්න තිබ්බ , නීතියෙන් ඉඩ දුන්නේ නෑ දෙනවා කියලා විතරයි කිව්වේ gazzet එකක් ගැහුවේ නෑනේ
@shanakawijesooriya5054
@shanakawijesooriya5054 3 жыл бұрын
ඇත්තටම සුපිරි වැඩ්ඩෙක්. අනාගතේ අපේම නමින් බයික් හදන්න ශක්තිය වීර්ය ලැබේවා. ආදරෙයි ගොඩක්
@mufeesahamed9558
@mufeesahamed9558 3 жыл бұрын
හොයපු තැන හම්බුනා 😍💪
@dulanjayaniroshan4284
@dulanjayaniroshan4284 3 жыл бұрын
මාත් වත්තේගම උනාට දන්නෙ නැ කොහෙද කියහන්කො
@malithkumara9534
@malithkumara9534 3 жыл бұрын
මීගම වත්තට හැරෙන තැන තියෙන්න්
@malithkumara9534
@malithkumara9534 3 жыл бұрын
@@dulanjayaniroshan4284 මීගමවත්තට හැරෙන තැන
@dulanjayaniroshan4284
@dulanjayaniroshan4284 2 жыл бұрын
හම්බුනා කොම්ලො ටාසන් බේකරිය ලග
@shanakaudayasiri7096
@shanakaudayasiri7096 3 жыл бұрын
60 ,000 හදපු එක පහරම 😍
@hunterlakshan7086
@hunterlakshan7086 3 жыл бұрын
අපිව වැඩට ගන්න බැයිද පඩිය අවුලක් නෑ . අයෙ අපිට ගොලයෙක් වෙන්න බැයිද . ඉගෙන ගන්න අසයි 🙏❤️❤️🙄🙄🙄
@lasiththarinda474
@lasiththarinda474 3 жыл бұрын
Call ekek dapen bn number ekta
@udumulagesampath3358
@udumulagesampath3358 3 жыл бұрын
ඔබ වැනි දක්ෂයින් රටට අභිමානයක්... සුභ පැතුම් මිත්‍රයා...
@isharapradeep9771
@isharapradeep9771 3 жыл бұрын
මේ අයියාගෙ නම්බර් එක නැද්ද බයික් එකක් තියනවා හදා ගන්න
@අපිසිංහලයෝ
@අපිසිංහලයෝ 3 жыл бұрын
මමත් ආපු ගමන් හොයාගෙන එනවා පරණ බයික් එකක් ඇරන්
@vinothhasan4659
@vinothhasan4659 3 жыл бұрын
Math aluth ekak ganna hitiye parana ekak aran supiriyata hada ganava 😍
@lifevision8787
@lifevision8787 3 жыл бұрын
නියමයිනේ ..kandy කොල්ලෙක් 👍👍
@malithrangana9592
@malithrangana9592 3 жыл бұрын
අම්මො ඒ බයික් ටික.... ඒ නං මනුස්සයෙක් වෙන්න බෑ.... පුදුම වෙන්න දේකුත් නෑ.. මේකෙ ඉන්නෙ යක්කුනෙ.... ජය වේවා නිලමෙ
@upali414
@upali414 3 жыл бұрын
ඔබේ නිර්මාණ ශක්තියට අපේ ආචාරය Respect Bro!!!!!
@namishewz3345
@namishewz3345 3 жыл бұрын
අම්මෝ පිසසු හැදෙනවා යකෝ ඇත්තටම අගය කරන්න ඔන ලංකාවෙ සුපිරි වැඩ්ඩෙක් ආඩම්බරයි 🇱🇰 මේවගේ.අයත් ලංකාවෙ ඉන්නව නේද කියල දැනගන්න පුලුවන් වෙන්නෙ මේ වගේ. Video එකකිං නිලමෙ අය්යටත් ගොඩක් ස්තුතියි ජය වේවා!
@shehanudayanga9630
@shehanudayanga9630 3 жыл бұрын
Aniwarenma අපේ රටේ ඉන්නවා ඔය වගේ දේවල් තවත් කරන නව නිපයුම් කරුවන්.. ඔවුන්ට නිසි තැන ලබා දෙනවනම්.. Kocchara ආඩම්බරය මේ සිරි ලක දීපය... Math එනවා දවසක ඔයා ගාවට
@heshanrandika6635
@heshanrandika6635 3 жыл бұрын
Patt wedak.ඉස්සරහට තව හොඳ හොඳ එවා කරන්න ශක්තිය දෛර්ය වාසනාව ලැබෙනවා.ජය වෙවා.නිලමේ අපේ ❤️❤️❤️
@yasirulakshitha5179
@yasirulakshitha5179 3 жыл бұрын
ජය වෙවා අයියේ.අනිවාරෙන්ම සුපිරි වැඩක් දෙන්ඩ ඔනේ.ela bro 🖤
@nimeshkarunathilaka1599
@nimeshkarunathilaka1599 3 жыл бұрын
danushka ayyage weda gena ahanna deyak ne...supiriyatama thiyanawa...KGF film eke thiyanawa wage bike ekak dekka aya koi balanna like ekak daanna..
@nuwanchathu6763
@nuwanchathu6763 3 жыл бұрын
Shaa fatta ❤♥️❤♥️👍✌️👍✌️❤♥️❤♥️❤♥️✌️👍❤♥️❤♥️❤♥️✌️👍✌️👍❤♥️❤♥️❤♥️✌️👍✌️👍❤♥️❤♥️❤♥️❤♥️✌️👍👍❤♥️❤♥️❤♥️❤♥️❤♥️❤♥️❤♥️❤♥️❤♥️❤♥️✌️👍✌️👍❤♥️❤♥️❤♥️✌️👍❤♥️✌️👍❤♥️❤♥️ වැඩක් නිලමේ අයියා බුදු සරණයි
@lahirurandika1328
@lahirurandika1328 3 жыл бұрын
ෂා නියමයි අයියේ තව තව මේවැනි නව නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා 👍❤️❤️
@kalpathennakoon819
@kalpathennakoon819 3 жыл бұрын
නිලමේ චැනල් එකේ ඊලග Thumbnail එක : "ජපන්නුන්ට පවා බඩ යනවා අයියේ උබෙ වැඩ වලට, ඇයි උබ ජපානෙ ඉපදුනේ නැත්තෙ" 😜💙
@slwood5769
@slwood5769 3 жыл бұрын
Yako japane ipadunannam apita muwa nathi wenawane
@s.priyankara3740
@s.priyankara3740 3 жыл бұрын
මූ ගොන් 🐃.. ජපානේ ඉපදුනේ නැත්තේ ඇයි අහනවා...
@kasundilshan269
@kasundilshan269 3 жыл бұрын
ජපානේ ඉපදෙන්න තිබුනේ තෝ වගේ ගොන් පකෙක්
@kalpathennakoon819
@kalpathennakoon819 3 жыл бұрын
@@kasundilshan269 උබට සිංහල තේරෙන්නෙ නෑ වගේ, කමෙන්ට් එක දෙපාරක් කියවපන් මෝඩයෙක් වෙන්නෙ නැතුව 😂😂
@kalpathennakoon819
@kalpathennakoon819 3 жыл бұрын
@@slwood5769 කමෙන්ට් එක දෙපාරක් කියවපන් කමෙන්ට් එකකට රිප්ලයි කරන්න කලින් :)
@rapbadakohila0324
@rapbadakohila0324 3 жыл бұрын
අපේ රටේම වාහනයක් පදින්ඩ තියෙනවනම් ඒ තරම් ගැම්මක් ලොවෙත් නෑ
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක්, ලංකා මවගේ සාඩම්බර පුතෙක්.
@redx5155
@redx5155 3 жыл бұрын
නිළමෙ ඔබ මාව පිස්සෙක් කරා 🤪🤪🤪🤪🤪🤪🤪🤪🤯🤯🤯🤯
@ushanchathura7907
@ushanchathura7907 3 жыл бұрын
ජය වේවා... බුදුන්ගේ දෙව්යන්ගේ ත්‍රිවිධ රත්නයේ පිහිටයි ආරක්ෂාවයි ආශිර්වාදයයි.!!!
@ravinduharshana8516
@ravinduharshana8516 3 жыл бұрын
Royal enfield bullet එක වගේ හදන්න......🀄🀄
@sandundimantha8265
@sandundimantha8265 3 жыл бұрын
ස්කූටිවලටයි ct100වලටයි ස්ටිකර් නාවලා LED නාවලා තොරොම්බල් කරත්තවගේ හදාගෙන මොඩිෆයි කරා කිය කියා බැනගන්න උන්ට පේන්න ඕනි මේවට මොඩිෆයි කියන්නෙ කියලා. ❤
@madhawarajapaksha7655
@madhawarajapaksha7655 3 жыл бұрын
Nilame channel eka godaaak වැදගත්.. hemadeyak athinma. කතාවත් වැදගත් widihata krnwa.. great bro.. 👌👌👌🙏🙏🙏
@madumadadilshan3961
@madumadadilshan3961 3 жыл бұрын
මමත් හැදුවා benly එකක් පොලිසිය අත දානවා ඉවරයක් නෑ ඊට පස්සෙ දීලා දැම්මා
@kelumrupasinghe4051
@kelumrupasinghe4051 3 жыл бұрын
මචන්,උන් මොනාද කියන්නේ, මගෙත් අය්ඩියා එකක් තියෙනවා එකක් හදන්න . Thanks.
@ashanboy1345
@ashanboy1345 3 жыл бұрын
මචං නිළමේ මේක නම් සුපර්.. කියන්න වචන නෑ. තෑන්ක්ස් මචෝ මේවගේ සුපිරි වැඩක් අපිට දුන්නට
@chanujansz8011
@chanujansz8011 3 жыл бұрын
That was spectacular broh.. Grate job mate, Nilame❤️ Wish you all success ahead Danushka ayya.Proud Kandian ❤️
@hellosrilanka9397
@hellosrilanka9397 3 жыл бұрын
ලංකාවේ නම ලෝකයේ බබලවන්න ශක්තිය ලැබේවා කියල දනුශ්ක අයියට සුබ බතනවා.ස්තූතියි නිලමේ මේ වගේ අයව ලෝකයට පෙන්නනවට
@tharindulakshan1685
@tharindulakshan1685 3 жыл бұрын
වාසියක් අයියා උබට වරදින්නෙ නෑ බුදු සරණයි....😍
@aisharajapaksha8807
@aisharajapaksha8807 3 жыл бұрын
මට බයික් එකක් එයාගෙම නිර්මාණයකින් හදපු එකක් ගන්න ඕන ...ගාන කියක් වෙයිද
@sewwandi8657
@sewwandi8657 3 жыл бұрын
කෝල් එකක් දාල බලන්න නම්බරේ දාල තියෙන්නෙ.
@aisharajapaksha8807
@aisharajapaksha8807 3 жыл бұрын
@@sewwandi8657 නම්බර් එක නැහැනේ
@shashikatharinda210
@shashikatharinda210 3 жыл бұрын
@aisha rajapaksha video eka yatin kahapata banner ekk ynne
@sewwandi8657
@sewwandi8657 3 жыл бұрын
@@aisharajapaksha8807 ඇස්දෙක කටේදාගන බලනකොට කට පොඩ්ඩක් ඇරල බලන්න ඕනෙ.
@eshanshan7482
@eshanshan7482 3 жыл бұрын
@@sewwandi8657 mata ba santhaa mawa marapannn...😂😂😂😂😂😂
@haroonnafeel7517
@haroonnafeel7517 3 жыл бұрын
Ana මගෙ c70 bike එක ලස්සනට හදලා no එක 84 sri 6002 දෙන්න පුදුම සිහිනයක්
@dk4330
@dk4330 3 жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක් අයියේ ඔයා 😍♥
@indusarajayasinghe1412
@indusarajayasinghe1412 2 жыл бұрын
Super cub එකක් හදාගත්තත් පාඩු නෑ 🥰💪❤️
@radikagunawardana7518
@radikagunawardana7518 3 жыл бұрын
Wow Go ahead Danushka ,ill wishing you all the best .its your talent ,happy about you !!
@sachinlakshitha7616
@sachinlakshitha7616 3 жыл бұрын
Japan bike service center harima adui.. ගොඩක් welawata ewa kranne indian bike service center walin... වගකීමෙන් wada krana japan bike service center ekak gana details genna පුළුවන් nm loku deyak
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 3 жыл бұрын
🛵🛵🛵🛵🛵🛵 නියම වැඩක් good loku 👍👍👍👍👍
@chamaraha3316
@chamaraha3316 3 жыл бұрын
niyma wadak supiry .thanks nilame
@Mylifepriyanga
@Mylifepriyanga 3 жыл бұрын
අඩෝ සුපිරි ඩෑල් එකක්නෙ, නුවර කොල්ලෙක්
@chamodpoornima2698
@chamodpoornima2698 3 жыл бұрын
සුපිරි අයියේ පට්ට VIDEO එකක්.තවත් මේ වගේ දේවල් කරන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.😍😍😍😘😘😘
@tameshkavinda1558
@tameshkavinda1558 3 жыл бұрын
නියමයි අයියා❣️❣️❣️🌎
@tecpkt4158
@tecpkt4158 3 жыл бұрын
ඇමරිකන් කාරයො ඉංදියානු උන් මෙවා කරනව අපේ රටෙ ඉන්ශුවර්න්ස් වලට ප්‍රශ්නයක් නෙ ඔවා
@patricanthanies1016
@patricanthanies1016 3 жыл бұрын
Niyamai Malli ,Malli oyata exports karannath puluwan.nuwarin show Room ekak open Karana .
@ranganavidanage6506
@ranganavidanage6506 3 жыл бұрын
Pissu hadenawa bro...bike kapu yakekma thamaiii.....ghindaraaaaa👌👌
@lahirudilendra1815
@lahirudilendra1815 3 жыл бұрын
බයික් ටික දකිද්දී මට ඇහුනේ සිංහලද කියලා මට සැකත් හිතුනා. අම්මෝ රතු පාට එක.❤
@kasunkasun7517
@kasunkasun7517 6 ай бұрын
Suzuki GN බයික් එකක් ගෙනාවොත් ඔයවගෙ හදාගන්න පුලුවන්ද
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
ammo ekanam patta
@thusharawijesekara6303
@thusharawijesekara6303 3 жыл бұрын
Maruti 800 modifiecation ගැන එකක් ඕනා plz ඈ
@tharindug20
@tharindug20 3 жыл бұрын
දනුෂ්ක කියන්නෙ ලන්කාවෙ බයික් මොඩිෆිකේදන් වල සුපිරිම වැඩ්ඩ
@s.lkelum9818
@s.lkelum9818 3 жыл бұрын
Video ekanam maru kiyapu wachana tika godak watinawa b.s
@songhubnewcover3454
@songhubnewcover3454 3 жыл бұрын
දන්න කෙනෙක් කියනවද බයික් modify කරාට නිිිතියෙන් තහනම් නැද්ද කියලා
@yakaytpatner1258
@yakaytpatner1258 3 жыл бұрын
No
@gayandeshpriya5304
@gayandeshpriya5304 Жыл бұрын
කවුරු හරි කියන්න පුලුවන්ද බයික් මොඩිෆයි කරාම පොලිසිය ප්‍රශ්නයක් නැද්ද
@haratha2286
@haratha2286 3 жыл бұрын
පඩි එපා මන් වැඩට් එනවා😎😎😎😘❤
@sihinayasoya
@sihinayasoya 3 жыл бұрын
සුපිරි වැඩ්ඩේක්
@thilina.jayasinghelk
@thilina.jayasinghelk 3 жыл бұрын
හොයපු දෙයියා හම්බුනා.. 😍 තෑන්ක්ස් බරදර්
@kandymahanama7796
@kandymahanama7796 3 жыл бұрын
Danuska aiye oyage wadanam supperb,,,suba anagathayak....
@sajaangeethshandissanayaka9808
@sajaangeethshandissanayaka9808 3 жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම විශයේ ප්‍රවීනත්වයෙක්...
@sllionking7343
@sllionking7343 3 жыл бұрын
ඔයාවත් මන් අවන්කව සබ්ස්කරයිබ් කරා මාවත් සබ්ස්කරයිබ් කරන්න යාලු
@nazedits6387
@nazedits6387 3 жыл бұрын
Danushka ayyoo cbr tika kooo🙉ewa tika pennala na ne 600 kit gahapuwa👀eke thama niyama gema thiyenne
@dineshrajapaksha6982
@dineshrajapaksha6982 3 жыл бұрын
සුපිරිම වැඩකාරයෙක් බුදු සරණයි
@kaviya2365
@kaviya2365 3 жыл бұрын
අනිවා අයියේ උඹට ඒක කරන්න පුළුවන් 😍❤️
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 3 жыл бұрын
හරිම ආඩම්බරයි...ගොඩාක් සතුටුයි...තෙරුවන් සරණයි...!ජයෙන් ජය...!
@kalanaransara243
@kalanaransara243 3 жыл бұрын
සුපිරිම චරිතයක් වැඩ්ඩෙක් ❤😍😍
@seanathbhanuka271
@seanathbhanuka271 3 жыл бұрын
ado CD 125 ekak ganna hithuna bn
@sarathchaminda7107
@sarathchaminda7107 3 жыл бұрын
Sm.ekak tiyanawa mage laga vikunanda ganawada
@tiktokcollections329
@tiktokcollections329 3 жыл бұрын
mawa subcribe karan kattiya mawa return subcribe karanwa
@mixlankabro4556
@mixlankabro4556 3 жыл бұрын
patta man hoya hoya hitiya
@dumindajanaka6579
@dumindajanaka6579 3 жыл бұрын
Anthimeta kiyauwe nm sira kathawak hodee.❤️❤️❤️
@අහිංසකආදරය-ඹ5බ
@අහිංසකආදරය-ඹ5බ 3 жыл бұрын
මටත් තියෙනවා එකක් ඒක හදා ගන්න සල්ලි නෑ අයියේ
@ricvibesinc1
@ricvibesinc1 3 жыл бұрын
Awesome. . Dhanushka.. I want a good xl250r.. that can run along the beach. . Wishing you all the best .. many thanks nilama for the work you do . Ps is there a mobile number to contact Dhanushka.
@ricvibesinc1
@ricvibesinc1 3 жыл бұрын
Thanks nilama for what your doing.
@apsaradissanayake6188
@apsaradissanayake6188 3 жыл бұрын
0713123826
@gamingworld9175
@gamingworld9175 3 жыл бұрын
නුවර කොල්ලො උනත් ආ 💥💪
@callrecord6393
@callrecord6393 3 жыл бұрын
අඩේ දනුෂ්ක අයියා මේ youtube ඒකේ පාටියක් ඔනී
@chandanakumara2330
@chandanakumara2330 3 жыл бұрын
උබ නම් සුපිරි වැඩ්ඩෙක් සර්වප්‍රකාරයෙන් තව තවත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මගේ ආයුෂත් අරන් ජිවත් වෙන්න ලැබෙවා 👍👍♥️♥️♥️♥️
@kavindusaranga346
@kavindusaranga346 3 жыл бұрын
Ammoo eeka.. matath enna hithai...bike eka hadaganna🥰😘😘😘
@lahirujayawickrama1325
@lahirujayawickrama1325 3 жыл бұрын
පිස්ස හැදෙනවා අප්පා ..‍බයික් යකෙක් ..🖤🖤
@harischandraupw5210
@harischandraupw5210 3 жыл бұрын
Hodai lakawe kollekge wadakne
@sirajmohamed180
@sirajmohamed180 3 жыл бұрын
Supree waddek All the best
@Nilame
@Nilame 3 жыл бұрын
Thank you so much
@dharmasiriwickramasingha3946
@dharmasiriwickramasingha3946 3 жыл бұрын
Unlike කරන්නෙ ඉරිසියා කාරයෝ Dhanushka my congratulations
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 58 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 59 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 13 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 58 МЛН