No video

බිම්බරත් සෙනඟ ගීතය හැදුණ හැටි | Bimbarath senaga | Rathna Sri Wijesinghe | Gunadasa Kapuge

  Рет қаралды 5,345

Kinzly dee

Kinzly dee

Күн бұрын

බිම්බරක්‌ සෙනග ගැවසුන චන්ද්‍ර සුරයා ඉපදුණ
ස්වර්ණ භූමියේ මනරම්‌ මාළිගාව කෝ..
යුද්දෙකට ඇවිත්‌ රුපුසෙන්‌ සත්‌ මුහුදු මතින්‌ ගුවනින්‌
කම්බි වට කලේ මනරම් මාළිගාව දෝ..
මාළිගාව දෝ..
ට්‍රැක්ටරේ යකඩ ගජසෙන්‌ කුංචනාදයෙන්‌ ඇළලුන
වෘක්ෂ දේවතාවන්‌ බිම වැටී පණ ගසයි..
මිනී මල්‌ පිපුණු සීතල නිම්න භූමියේ ඇටකටු
හතර ථයන්‌ කඩ අහිමිව විලාපය නගයි..
විලාපය නගයි..
කැලැ මල්‌ පිපී රතු තොල්‌ වලින්‌ කෑ ගසා ඉල්ලන
ජාතියේ නිධානය රන්‌ රුවන්‌ කරඬු කොයි..
වෑකන්ද කඩා බිම්‌ කටු කම්බියෙන්‌ බෙදා මේ
රණබිමේ හිස ගසා දමනා කඩුව බිම දමව්‌..
කඩුව බිම දමව්‌..
#sinhalasongs #acoustic #southkorea #srilanka #song #songmeaning #realstory #songstory #sinhala #kapuge #한국 #daskon
#lyrics #lyrics_whatsapp_status #lyricvideo #sinhalalyrics #sinhalasongs #meaning #sinhala #music #slmusic #pop #truestory #lyrics #sinhalalyrics #oldsong

Пікірлер: 2
@kotto2169
@kotto2169 5 жыл бұрын
සුවර්ණ බුමියේ මනරම් මාලිගාව කෝ..
@lasanthadamayanthi879
@lasanthadamayanthi879 2 жыл бұрын
ගොඩක් ගීත වල අරුත් දාන්න ....ස්තුතියි 🙏
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 14 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 42 МЛН
Dawasak Pala Nathi Hene (Sinhala Song Meaning) - Gunadasa Kapuge
4:46
Sinhala Lyricspedia
Рет қаралды 16 М.
Rathna Sri Wijesinghe Episode 01
5:36
Sri lankan Unplugged
Рет қаралды 41 М.