ශාන්තිනී තෙමා වැටේ | Shanthini | Divulgane | Rathna Sri | Kauge | meaning of song

  Рет қаралды 55,439

Kinzly dee

Kinzly dee

7 жыл бұрын

ශාන්තිනී තෙමා වැටී නලල කුංකුමම්
කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරම්
පාන් පැලට ගිනි ඇවිලී අන්න නගින දුම්
ශාන්තිනි අපි දෙවියන් නැති තැනකට යං....
කඳුලු උඩට තිරුවංගල් එලිය වැටීමෙන්
නුඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
නිවී සැලෙන ඔය දෑසේ වලලු ඔය තරම්
බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්......
සියල් සිරිත් දෑ කුලගොත් ඔබ ආපසු ගන්න
මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න
තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න
මහත්වරුනි මා නෙලු මල මට සිඹින්න දෙන්න
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
ගේයපද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - ගුණදාස කපුගේ

Пікірлер: 43
@sunethkumara8762
@sunethkumara8762 11 ай бұрын
නුඹ වැනි උතුම් ගුරුවරු ලක්‌ දෙරණට වාසනාවක්.......
@AnandaWannisinghe-yv4dt
@AnandaWannisinghe-yv4dt Ай бұрын
90 දශකයට පෙර ලෝකය අපට දුන් තවත් එක් දෙවියෙක්
@pradeepmadushanka7017
@pradeepmadushanka7017 3 жыл бұрын
ඇඩුනා. ... අතීතයේ යාල්පානම් ශාන්තිනි සිහිවී.. අත්දැකීම සමානයි නමුත් ඈ කොහිද කියා අදටත් හොයනවා
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 Жыл бұрын
හිරුගඩු පිපුනා සර්... ඔබ තුමාට දීර්ඝායු ලැබේවා ..🙏🙏
@damayanthibrendigampala2679
@damayanthibrendigampala2679 29 күн бұрын
මේ යාලුවයි රත්න ශ්‍රි දෙන්නම එක්කෙනා . මේ ලගදි වවුනියාව වෙ දි ශාන්තිනි හමුවෙනවා රත්න ශ්‍රි විජේසිංහ ට
@ashokaliyanage4153
@ashokaliyanage4153 Ай бұрын
😢සුන්දර අතීතය ,මිහිරි ගීයකට පරිවර්තනය කලාට ඔබට තුති.
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 15 күн бұрын
Uthure minisuni sinhala danna dravida jathikayek lawa me maha minisa gena kiyawanna. Hema sinhalayama demala minissunta taraha na. Sinhala minissunta demala minissut minissui kiyana eka kiyala dunnu uthum minisek methuma.❤❤❤ deergayu wewa Ratna shree methiduni❤❤❤
@wasanthaprasad5517
@wasanthaprasad5517 21 күн бұрын
ශ්‍රේෂ්ඨයි.... උදාරයි....❤️‍🔥
@wasanthranweera6046
@wasanthranweera6046 2 жыл бұрын
අනේ ඔබතුමාට ගොඩක් පින්
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
බොහෝම ස්තූතියි!!! මේවගේ රසවත් තොරතුරු අප්ලෝඩ් කලාට.
@heshanrathnayake5432
@heshanrathnayake5432 2 жыл бұрын
සර්😍❤️
@Admireable1294
@Admireable1294 Жыл бұрын
Ma me katawa ahapu taram rathnasri mahattayage katawa mara sundari
@STechLink
@STechLink 4 жыл бұрын
Dankala kattiyata meva vadak na. Balaneko mevage lassana
@Rev.NiyagamaPriyankaraThero
@Rev.NiyagamaPriyankaraThero 11 ай бұрын
🌟🎖️️
@champiweerasinghe8683
@champiweerasinghe8683 Жыл бұрын
Extremely beautiful Sir.🙏🙏🙏🙏🙏 beautiful memories 😢
@user-th1uk1cy8c
@user-th1uk1cy8c Ай бұрын
awrudu 74ka mamath baluwa harima sundar katawak budu sarani
@kasunmaduranga4994
@kasunmaduranga4994 4 ай бұрын
We are Sri Lankan.
@surangapushpakumara
@surangapushpakumara 6 жыл бұрын
සුපිරියි
@warunadissanayake
@warunadissanayake Ай бұрын
යාළුව සහ රත්න ශ්‍රි දෙන්නම..එකම පුද්ගලයා නේද..(ඔහුගේම අත්දැකිම යාළුවට ගලපනවා.❤
@pawindukumara3805
@pawindukumara3805 5 жыл бұрын
ඒකනම් පට්ට...
@kinsleysunilmantrige4171
@kinsleysunilmantrige4171 Жыл бұрын
Lovely story ❤️ .
@anuradharathnasooriya7207
@anuradharathnasooriya7207 Жыл бұрын
Great
@niwanthagunasinha646
@niwanthagunasinha646 4 жыл бұрын
very good sir
@STechLink
@STechLink 4 жыл бұрын
great sir
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 Жыл бұрын
❤❤
@ArunaBandara
@ArunaBandara 6 жыл бұрын
That santhini now retired. I worked with her.
@j.k.p.jayawardane2904
@j.k.p.jayawardane2904 6 жыл бұрын
Ooo
@dumeshchathuranga3870
@dumeshchathuranga3870 Жыл бұрын
Can you mention her in here.
@SithuminaGroups
@SithuminaGroups Ай бұрын
මෙය සර් දකී ද දන්නෙ නෑ . මම සර් ගැන කතා කරේ නොදැකයි . හදුනා ගත්තා ඔබ මා හිතුවට වඩා එහා ගිය මිනිසෙක් බව.දීර්ඝායු...!
@dammikarathnayake5999
@dammikarathnayake5999 Жыл бұрын
මනරම් අත්දැකීමක්
@lasangasandaruwan2059
@lasangasandaruwan2059 3 жыл бұрын
Sundarae oba sundarae
@RangaNayanajithSilva
@RangaNayanajithSilva 2 жыл бұрын
@mohammednaushard7029
@mohammednaushard7029 5 жыл бұрын
What s great explain in this song
@cmbdissanayaka8279
@cmbdissanayaka8279 11 ай бұрын
ඔය කියන ශාන්තනිට පෙම්බැන්ද පෙම්වතා එතුමාමයි මන් හිතන්නේ.
@priyangahansamali3322
@priyangahansamali3322 20 күн бұрын
Yes
@chaduniabeyrathne2325
@chaduniabeyrathne2325 3 жыл бұрын
Sir ❤🙏
@upaligunarathna6375
@upaligunarathna6375 4 жыл бұрын
Tawa danna.
@thilinakariyawasam793
@thilinakariyawasam793 9 ай бұрын
Kochchara awasanawanthada api samajayak widihata. Aurudu 7k gihin thama me video ekata views 42k. Api welunu minissu una eka gana Pudumayak na Mata nam dan. 😢
@JanakaSuranga-we4qm
@JanakaSuranga-we4qm 20 күн бұрын
Naram dhodam abha ayi maatharam mata mallaa puraa panivarakaa kiyalaa kanksanthuraa giyaanam vahalaa ath haralaa dhaala nispadhana arthikayata thitha thiyapu mithree nam krukarama amathyansaya bhaarava hitapu pidhuru goviyaa chienan haall ganna givisum gahapu pidhuru goviyaa arliya haall kiyalaa kaall pan vila hadunvalaa baindin kambi saha konkreet kambi kathaavala haadvar gana T.V. kathaa hadhpu magaa samayangaa hitan kathaa dan athi hitanlaagaa apparently kopi cup kathaa moda samayanlaagaa bahubuthayo cinamava karagana ayath makarios hoyanava pissu paththappulaa innaa lankaava ithaali giyama Romayan saha muhudan prayojanavath dayak viyavsthavata hadanna puluvani
ROCK PAPER SCISSOR! (55 MLN SUBS!) feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
🌊Насколько Глубокий Океан ? #shorts
00:42
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 34 МЛН
රත්න ශ්‍රී විජේසිංහ ගී රසවින්දන​
21:08
Ужасное свидание🤯 #стальноймужик #жиза #еда
0:50
SteelMan XXL | Стальной мужик
Рет қаралды 1,3 МЛН
Оказался НЕНУЖНЫМ и Его БРОСИЛИ🐶💀
0:38
ИССЛЕДОВАТЕЛЬ
Рет қаралды 1,6 МЛН
i respect girl #respectshorts #respect
0:32
Movie Copy
Рет қаралды 24 МЛН
КАРМА ПОРАЗИТ ЭТОГО ЧЕЛОВЕКА
0:41
Спровоцировала учителя из-за футболки 😳 #фильмы #сериалы
1:00
DixyFilms - Фильмы и сериалы
Рет қаралды 4,7 МЛН
Don’t Bully a Vampire Girl 👿
0:38
Alan Chikin Chow
Рет қаралды 17 МЛН