චූටි දූ අපේ ජීවිත වෙනස් කරන හැටි | දරැ සුරතල් එක්ක ට්‍රැවලින් | Binario 12

  Рет қаралды 127,335

Binario 12

Binario 12

Күн бұрын

✅Don't forget to Subscribe our channel
/ @binario12
✅Follow us on Instagram
/ binario_12
🎥eqipement
- Sony alpha 7R iii
- Iphone 11 Pro
- GoPro MAX
☮️💟
Travel more
Love better
Hate less

Пікірлер: 215
@kanishkagimhana
@kanishkagimhana Жыл бұрын
Thank you ලෝකයෙ නොයෙකුත් දේවල් අපිට පෙනවනවට 🥺🌻 ඒකාලෙ ඉදන්ම videos බලනව
@Binario12
@Binario12 Жыл бұрын
Cheers 🥂
@nilminifernando9771
@nilminifernando9771 Жыл бұрын
♥️♥️💐💐💐
@angelsu116
@angelsu116 Жыл бұрын
චුටි එල්බා ස්වාභාව සෞන්දර්ය ගොඩාක් ආදරේ කරන නිහතමානී ආදරණීය කෙනෙක් වෙයි චුටි එල්බි විදිගන්න ඔයාගේ ජිවිතේ මේ පරිසර ඔයාට දෙන මේ නැවුම් බව අම්මා ,අප්පච්චි වගේ ජිවිතේ හැමදේම සැහැල්ලුවෙන් සතුටින් පරිස්සමෙන් විඳගන්නවා වගේ දවසක මුළු ලෝකයම ඔයාට චුටි ඇස් වලින් තවත් සුන්දරව විදින්න ලැබේවා කියලා හදවතින් සුබ පතනවා අද නම් මාර කන්ෆටබල් තැනක් චුටි එල්බිට ආදරෙයි ගොඩාක් ආදරෙයි හැමදාමත් චුටි ට්‍රැවල් ෆැමිලි එකට ❤️😍👊
@Binario12
@Binario12 Жыл бұрын
Much love sweetheart 💕 love your comment 🥹
@dilshaniamandidilshaniaman5780
@dilshaniamandidilshaniaman5780 Жыл бұрын
චිරා අයියා හැන්ඩියා වෙලා දැන්😉😉..නදී අක්කිත් ලස්සන වෙලා..චූටී දූ නම් කොහොමත් අපේ princess නේ💕💕💕💕💕💕
@kinduliyanaarachchi4165
@kinduliyanaarachchi4165 Жыл бұрын
ඒ කාලේ ඉදන් නොබලපු විඩියෝ එකක් නැ binariyo ❤දැන් තුන් දෙනෙකෙක් වෙලා මේ වගේම ජිවිතේ විදින ඒ හැගිම කවදාවත් කාගෙන්වත් ගන්න බැ අපිට යන්න බැරි වුනත් ඒ දේ මෙහෙම අත්විදින්න දෙනවට බොහොම ස්තුතියි ❤පරිස්සමට තුන්දෙනාටම අයියා අක්කි අපේ චුටී සුරංගනාවී ❤
@Binario12
@Binario12 Жыл бұрын
Aneee thank you 🙏🏾
@jismiayesha6802
@jismiayesha6802 Жыл бұрын
අදයි මේ විඩියෝ බලන්න හම්බුනේ🙂 හරිම සතුටුයි 🥰 අවුරුදු 2කට කලින් එල්බා daily vlogs වලින් තමා මන් binario family එකට join උනේ. අද ආයේ එල්බි පැටියත් එල්බා ආපු එක ගැන ගොඩක් සතුටුයි ❤️🥰
@Sachii9547
@Sachii9547 Жыл бұрын
අම්මෝ හරිම සතුටුයි ,ආපහු ඔයාලත් එක්ක ලොකෙ වටේ ඇවිදින්න යන්න පුළුවන් අපිට 💃💃💃💃.....⁣චූටි මැණික එක්ක ඉස්සරටත් වඩා ලස්සනට...😍😍😍 ආදරෙයි තුන් දෙනාටම.........❤❤❤❤❤😊😊😊😊
@ronaalifernando5563
@ronaalifernando5563 Жыл бұрын
දුව පුතා වගෙයි හරි ලස්සනයි පුතේ ජෙසු පිහිටයි ඔයාලාට 🙏❤
@Vimunmiru
@Vimunmiru Жыл бұрын
එල්බී බබ එල්බා ඉදන් වෙනදා වගේ ආයෙත් ට්‍රැවල් ව්ලොග්ස් බලන්නෙ පිස්සුවෙන් වගේ අනේ ආදරෙයි තුන් දෙනාටම ❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰😍😍😍😍😍B12 much love
@imanthadilshan220
@imanthadilshan220 Жыл бұрын
මාරම ලස්සනයි. එල්බි කෙල්ලත් මාරම Enjoy. ලස්සනට සතුටින් ඉන්න හැමදාමත්❤❤❤❤
@hass..
@hass.. Жыл бұрын
ආදරෙයි ඔයාලට මේ වගෙ ලස්සන තැන් වලට ගිහින් තවත් වීඩියෝ අරන් එන්න එල්බි පැටියා දවසක ඔයාලා වගෙ travel කරයි ....හරිම සතුටුයි ඔයාලව දැක්කත් ඇති ...මාරම ආදරෙයි ඔයාලට best travelers ever 😍 පරිස්සමෙන් ඉන්න බුදුසරණයි එල්බි පැටියා & අක්කි අයියා ❤️😍💋💋
@dinudinu733
@dinudinu733 Жыл бұрын
චූටිම දවස් වල මැනික් කැටේ අක්කා වගේ පෙනුනා ඒත් දැම් අයියා වගේ 😁🤭😍😍😍 බුදු සරණයි ❤️
@oshirajapaksha4468
@oshirajapaksha4468 Жыл бұрын
නිර්වානා ලොකු වෙනව බලන් ඉන්නත් ආසයි..🥺❤අක්කයි අයියයි වගේම එයත් travel කරන්න ආස වෙයි..පස්සෙ එයත් partner කෙනෙක් හොයාගෙන මේ වගේම chanel එකක් පටන් අරන් elba island එයි..අක්කගෙයි අයියගෙයි ආදරේ පටන් ගත්ත වියත් කියයයි.එතකොට අයියයි අක්කයි වයසට ගීන් අච්චී සීයයි වෙලත් ඉදී..🤭❤ඒත් ආදරේ තරුණ විදියට තියේවි.🥺🥰🙈
@hobigirl5688
@hobigirl5688 Жыл бұрын
ඒකටනම් දුක හිතුනා 🥺🥺
@oshirajapaksha4468
@oshirajapaksha4468 Жыл бұрын
@@hobigirl5688 🥺❤
@lakhmiwasana719
@lakhmiwasana719 Жыл бұрын
ආදරෙයි අක්කී අයියා අපේ එල්බා මැණික 💎❤️ පරිස්සමෙන් ඉන්න බුදුසරණයි පුංචි පවුලට 🥰💐😘
@nishikafernando4856
@nishikafernando4856 Жыл бұрын
Harima lassanai island eka. Chooti patiya harima cute❤
@Binario12
@Binario12 Жыл бұрын
😉
@hashicooking2418
@hashicooking2418 Жыл бұрын
හරිම නිහතමානී ඔය දෙන්නා. මම හරි ආසයි ඔයාගේ විඩියෝ බලන්න. මාත් අම්ම කෙනෙක් වෙන්න ඉන්නේ තා ටික දවසකින් එයා එනවා. බුදුසරනයි තුන් දෙනාටම.❤❤
@danindukumarapperuma8319
@danindukumarapperuma8319 Жыл бұрын
Trip pisso එක්ක මඩොල්සිම ගියපු වීඩියෝ එකෙන් පස්සේ තමයි binario 12 වීඩියෝ බලන්න පටන්ගත්තේ. එදා ඉදලා අද වෙනකං වීඩියෝ ඔක්කොම බලලා ඉවර වෙද්දි දෙන්නා තුන්දෙනා වෙලා පදික වේදිකාවෙන් පටන් ගත්ත ඒ love එක elba දූපතෙන් විරාමයක් අරං කාලය ඉක්මනින් ගෙවිලා යනවා නේද.however ආදරෙයි ඒ ආදරයට හදවතේ ගැඹුරුම තැනින්.baby e ට කියන්න තියෙන්නේ අම්මියි තාත්තියි වගේම ස්භාවධර්මයට සතාසිව්පාවට ආදරය කරන ආදරණීය චරිතයක් වෙන්න. වගේම මේ ලෝකේ වටේම රස්තියාදු ගහන්න ලැබෙන්න කියලා. ආදරෙයි❤much love❤
@danindukumarapperuma8319
@danindukumarapperuma8319 Жыл бұрын
තව දේවල් කියන්න ඕන තරම් තියෙනවා.ලංකාවට ආවාම හමුවෙලා ඉතුරු ටික කියන්නම්. Travel කරන්න ආස කෙනෙක් විදියට මම චිරා අයියට කියන්නෙ ඉක්මනින් ම baby e ලොකු වුනාම Egypt travel goal එකත් success කරගන්න. Travel more🐾🤟💪
@mashi2444
@mashi2444 Жыл бұрын
අනේ ලස්සනයි ශෝක්.මට ඒක දැක්ක ගමන්ම මතක් උනේ රෑට තරැ බල බල මට මගේ කෙනත් එක්ක ඉන්න තිබ්බනම් කියලා 😍😍😍😍 ලස්සනයි එතන.sex කරන්න මරැ ❤❤❤❤ නදීලට ඒක ලොකු දෙයක් නෙවෙයි අපේ රටේ අඩු මානසිකත්වයකින් ඉන්න අය නටන්න එපා ඒක couple එකකට මරැ ලස්සනයි 😍😍😍😍 කවදා හරි එන්න හිතෙනවා.බබා ඉතින් එල්බා දන්නවනේ....😘😘😘😘 කොහොමත් එයා ඔයාලා වගේම ඇති ඒකයි එයා පාඩුවේ ඉන්නේ.....😘😘😘 අනේ අපේ බබාට මාස 3යි දවස් 18..❤❤❤❤❤
@InduMadu-fu4gb
@InduMadu-fu4gb Жыл бұрын
චුටි මැනික ශොක් අනේ ආදලෙයි පැටියෝ
@chathurikalakmali2133
@chathurikalakmali2133 Жыл бұрын
I realy enjoy this video...and baby elba..love u benario 12❤
@Binario12
@Binario12 Жыл бұрын
Thank you 🙏🏾
@thanujakgm2315
@thanujakgm2315 Жыл бұрын
කුනාටුව දවසේ වතුරේ ගිය හැටි මතක් උනා.තරංග අයියා හම්බුන් නැද්ද? ආයෙත් elba vlog එනව කියද්දි වෙනම සතුටක් ඒක.අපේ එල්බි බබත් මාරම හොදට හිටියා.එයා පිංකාරයි ගොඩක්.තුන දෙනාටම පරිස්සමින් travel කරන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තන කරනවා මං
@_osa_47
@_osa_47 Жыл бұрын
Adhe aiya math dawasaka man yalu wela inna kenath ekka oya wage video karanawa 💗🥺💕oyala maru aiye math mage kella ekka oyala wage athal eke sathuten innawa 🥺💕aiye akke nangii thundenatama budusaranay jp 🥺💗🇱🇰✨️🖇
@Binario12
@Binario12 Жыл бұрын
Good luck for everything 💕
@shalinisenevirathne254
@shalinisenevirathne254 Жыл бұрын
❤මාරම ලස්සනයි.. ඔයාලා තුන්දෙනා.. මේවගේ හැමදාම ලෝකේ තියෙන ලස්සන තැන් වලට ගිහින්..අපිට ewa පෙන්නන.... චුට්ටි elba හරිම ලස්සනයි... එහෙනම් අපිට අය ලස්සන volog 1 elba වල අරගෙන එන්න.. Thank you 😘 ❤&God bless you.... Love you.. ❤
@tharushihansika437
@tharushihansika437 Жыл бұрын
Background music වෙනස් කරන්න අප්පා😏ඒකට දුක හිතෙනවා😏මටත් එල්බි බබාව අල්ලලා මිරිකන්න හිතෙනවා අනෙ එයා ශෝයි😍😍
@vinodyachathurangi1969
@vinodyachathurangi1969 Жыл бұрын
අනේ පසුබිමින් දාන tone එකට දුක හිතෙනවා ☺️
@mihiranisamarasinghe5137
@mihiranisamarasinghe5137 Жыл бұрын
Wowwww harima lassanai 😍oyala travel karaddi chitanthna karana man aasama deyak thamai nadeeta sobahavika deyak sihivatanayak vidiyata thgi dena eka man hithanava ehema dunnu deval atharin watinama de elbi ptiya kakul deka thiyapu wli tika kiyala😍 oyala thundenatama budu saranai Parissamen inna 😘
@anjiramanayaka3325
@anjiramanayaka3325 Жыл бұрын
Much love with blessings for all 3 😘😘♥️♥️🥰♥️😘😘
@relaxationnature113
@relaxationnature113 Жыл бұрын
Binario 12 ෆැමිලි එක එල්බා අයිලන්ඩ් එකේ පදිංචියට යන්න හදන ගමනක්ද මන්දා.?😁❤️ ආදරෙයි එල්බා මැණිකට..❤
@kavindiimasha6406
@kavindiimasha6406 Жыл бұрын
Ane ape chuti manika .. love you binario 12 family 😘😘😘😘
@Binario12
@Binario12 Жыл бұрын
Love ❤️
@nhanznethminavodhya7073
@nhanznethminavodhya7073 Жыл бұрын
ආදලෙයි චූටි මැණිකට ❤❤
@sudeshisn9449
@sudeshisn9449 Жыл бұрын
😍😍😍B 12 family . Much love ❤
@Binario12
@Binario12 Жыл бұрын
Much love ❤️
@slume1193
@slume1193 Жыл бұрын
එල්බි❤️☺️🌼 නදී අක්කි🥰🥰 චිරන්තන අයියා🥰🥰 ආදරෙයි තුන්දෙනාටම😊 බුදු සරණයි🌸🙏❤️ 🌍❤️B I N A R I O 1 2❤️🌍
@tharushidewangani9002
@tharushidewangani9002 Жыл бұрын
අපේ වූටි එල්බා ආදරෙයි චූටි මැණික ❤️🥺
@ShashiNisansala-iu9hg
@ShashiNisansala-iu9hg Жыл бұрын
බුදුසරණයි චූටි පැටියටයි අක්කිටයි අයියයි
@thiliniwickramasinghe5755
@thiliniwickramasinghe5755 Жыл бұрын
Sudu manika nam akki wage neme aiya wagemai ♥️
@niroshapremarathne5387
@niroshapremarathne5387 Жыл бұрын
Akke man godak kalekata passe me balanne.godak sathutui .chuti du dakkma adara hithuna godak akke parissamin b.s
@dilesharanasgalle
@dilesharanasgalle Жыл бұрын
Anee cutie 😍♥️ Elbaa 😘 Fabio ko anee.. kalekin dakke naa.. love u akki & aiya ❤
@Binario12
@Binario12 Жыл бұрын
Ouuu eya Milano me tike
@nidahaseyathra484
@nidahaseyathra484 Жыл бұрын
ගොඩ කාලේකින් චිරන්තන අයියගේ drone විඩියො බලන්න බැරිවුනා 🥲
@chandrawanasingha5948
@chandrawanasingha5948 Жыл бұрын
Ane ape Elba manika tamath akkige bandiye innawa wagemai so cute baby ❤️ love you manika 💖 akkitai ayyatai patiyatai 💖 budu saranai
@traveldiver8417
@traveldiver8417 Жыл бұрын
සුපිරි කාලේකි ඔයලව බැලුවේ ❤❤❤
@Thrishala97
@Thrishala97 Жыл бұрын
Elba vlogs nam aththatama marama lassanai ewage amuthuma vibe ekak thiyenawa
@kasuniridmika1856
@kasuniridmika1856 Жыл бұрын
Oya 3 harima lassanai ❤ adreiii oylata❤ lassana vlog with baby❤
@jayaniweerakoon4591
@jayaniweerakoon4591 Жыл бұрын
Love you B 12 family 😘❤️😘❤️
@ShashiniWijesingha-co1yv
@ShashiniWijesingha-co1yv Жыл бұрын
කලින් හිටපු එල්බා ගෙදරට තමා අපි ආස😁
@tharukajayathilaka9223
@tharukajayathilaka9223 Жыл бұрын
Elba babath ekka travel vlogs nethi wei kiyala hithuwe. E athin oyala marai. Chuti elbith ekkama travel karanawa❤️ balannath asai🥰
@malshiperera442
@malshiperera442 Жыл бұрын
Enjoying and chilling ❤can feel that vibe tho
@Binario12
@Binario12 Жыл бұрын
Cheers 🥂
@tharushimereena2917
@tharushimereena2917 Жыл бұрын
Aluth background music eken enne indian vibe ekak. Eth italy vibe ekak lassana wei kiyala hithenawa.
@umeeshanithyaprabha4156
@umeeshanithyaprabha4156 Жыл бұрын
Adrei B12 family ❤
@dhaneeshanavodi7566
@dhaneeshanavodi7566 Жыл бұрын
Elba wala lassana na kiynn tharam kisima thanak na akka and ayya 🙈🌹🌎
@udarikulathunga1335
@udarikulathunga1335 Жыл бұрын
Oyalage vedio balanna gatte duwa labenna innakota tibba stress free karanna. Itin oyalatath dan duwak inne eya chira aiya wagemai man dannwa mehema ku pwata akki taraha wenne na kiyla ❤.man asai ratawal dakinna travel karanna bari unath
@dinusharatnayake6681
@dinusharatnayake6681 Жыл бұрын
Feed කරනකොටත් cravings එනවා අම්මලාට....😊
@miragehotel7240
@miragehotel7240 Жыл бұрын
Aneee nirvana ape baby..harima cute.matath matak wenawa ape donith ohommai.donila wadiya karadara karanne ne
@Binario12
@Binario12 Жыл бұрын
🥹🌸
@DCElearing
@DCElearing Жыл бұрын
Much love akki ayiya and baby❤
@hasangadeeshanjalee2817
@hasangadeeshanjalee2817 Жыл бұрын
ආදරෙයි එල්බි මැණික😘😘❤️
@Binario12
@Binario12 Жыл бұрын
Love ❤️
@sadewmethusara9960
@sadewmethusara9960 Жыл бұрын
Adarei okkomalata baby cute budusaranai 💖💖💖
@cheythi
@cheythi Жыл бұрын
B 12 Fammily Adarey.....Chira ayy Lassana Wela...❤
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
❤❤❤ Stay safe with Little Angel
@Binario12
@Binario12 Жыл бұрын
😘
@dinushikarathnayake6589
@dinushikarathnayake6589 Жыл бұрын
Ane api chuuuttak manikawa aharawamukooooo Adareiiiiiiiiii ❤❤❤
@hanaiflal4350
@hanaiflal4350 Жыл бұрын
Elba baby🥰😍🥰😍love u little princess 😘😘😘
@Ama_a_0720
@Ama_a_0720 Жыл бұрын
❤️
@kenzy5602
@kenzy5602 Жыл бұрын
❤❤
@Achini.99
@Achini.99 Жыл бұрын
So adorable ❤❤🥰🥰🥰
@poornimaperera8579
@poornimaperera8579 Жыл бұрын
මන් ගොඩාක් ආසාවෙන් හිටපු තැනක් Elba අයිලන්ඩ් එක අයේත් බලන්න ..... තෑන්ක් යූ අයීයා අක්කා & ගර්ල් ප්‍රින්සස් පරිස්සමෙන් තුන්දෙනාම love you ❤❤❤❤❤❤
@Binario12
@Binario12 Жыл бұрын
🏝️🌸
@sadhithidilsarapeiris7539
@sadhithidilsarapeiris7539 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤ Adarei chuti B12 family ekata
@Binario12
@Binario12 Жыл бұрын
Much love ❤️
@thushiperera2366
@thushiperera2366 Жыл бұрын
Akke kiyannako babata yus karanna hoda body cream ekak plz mage babatath masa 2i
@damsinisenadi2763
@damsinisenadi2763 Жыл бұрын
❤ ආදරෙයි තුන්දෙනාටම ❤
@Binario12
@Binario12 Жыл бұрын
Much love ❤️
@malshathushani207
@malshathushani207 Жыл бұрын
B 12 family දැන් නම් ආදරේම චුටි මැණිකට . 🧡
@Binario12
@Binario12 Жыл бұрын
🥹🥹🥹
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
@Binario12
@Binario12 Жыл бұрын
Budusaranai 💕
@dipikadipika7223
@dipikadipika7223 Жыл бұрын
චුටි පැටියා තාත්ති වගේ
@sithulove6591
@sithulove6591 Жыл бұрын
budusaranaii thundenatma...❤❤❤
@Binario12
@Binario12 Жыл бұрын
Budusaranai 💕🥹
@lakshikamadhumali772
@lakshikamadhumali772 Жыл бұрын
Elba ඉක්මනට ලොකු වෙනව ❤🥺
@Binario12
@Binario12 Жыл бұрын
Ouuuu
@amayadilrukshi8632
@amayadilrukshi8632 Жыл бұрын
Akki oyala breast feed da karanne formulada e gana kiyanna ko poddak
@nethminimasha835
@nethminimasha835 Жыл бұрын
Oyla me widina jiwitheta asa hithenwa 🥺💖
@eshanweerangana8122
@eshanweerangana8122 Жыл бұрын
Adarei elba baba 😘😘
@achalavlogssrilanka2341
@achalavlogssrilanka2341 Жыл бұрын
බුවාගේ කොන්ඩේ වැව්වම තමා හොද 😅😅😅❤
@pomudipomudi7618
@pomudipomudi7618 Жыл бұрын
ආදරෙයී.. B12 🥺❤️
@Binario12
@Binario12 Жыл бұрын
Love ❤️
@pomudipomudi7618
@pomudipomudi7618 Жыл бұрын
@@Binario12 🥺😘🤗
@chandrikanilaweera1175
@chandrikanilaweera1175 Жыл бұрын
Elba first travel ❤
@Binario12
@Binario12 Жыл бұрын
Yes 🙌🏾
@slcricket2827
@slcricket2827 Жыл бұрын
Ane nanga ape chuti menikata waduru patiya kiyanna epa paune dukai ehema kiyaddi aderai oyalate❤❤❤❤
@nooza993
@nooza993 Жыл бұрын
Elbige kakul walata dapu sand tika eyage memories walata ekathu karanna ammai thaththai travel karanakota dipu gifts vidiyata😋.eya loku unama story eka kiyla denna chooty chooty gifts wala😁❤️
@chamodirasanjali8008
@chamodirasanjali8008 Жыл бұрын
Aneee sooooi aneee 😍
@dush_95
@dush_95 Жыл бұрын
සුපිරි ❤😋
@dhaneeshanavodi7566
@dhaneeshanavodi7566 Жыл бұрын
Nadee akka dakkAma adare hithenawa anee 🥺🙈
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
ඔයාලට තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Binario12
@Binario12 Жыл бұрын
💕🙏🏾
@Venushipabasara
@Venushipabasara Жыл бұрын
Lassana family ekak❤️
@malsha8110
@malsha8110 Жыл бұрын
Milan wala idan elba enna boat ekata keeyak yanwada please kiyanna? Vehicle ekata wenama charge karanwada
@Binario12
@Binario12 Жыл бұрын
Moby / TOREMAR site wala thiyanawa informations vehicle eke type eka hatiyta. Milan idala ennanam, Genova or Piombino port walata awilla yanna ona. Apinam me wenakan gihilla thiyenne Piombino walain (apita one trip 2 adults, 1 infant, 1 car euro 60/65 wage ghiya me para)
@malsha8110
@malsha8110 Жыл бұрын
@@Binario12 thanks a lot
@prasangimadhushani3403
@prasangimadhushani3403 Жыл бұрын
Ane oya me babiwa thiyn innpawichchi krl thiyenne mokkd? Eka gena poddk kiynnko. Lankawe ewa nene. mt ekk gnn oni. Kohmd gnne kiynnkoo.
@sewwandikanchana9145
@sewwandikanchana9145 Жыл бұрын
Love you chooty menika ❤️❤️
@A.B.C.D881
@A.B.C.D881 Жыл бұрын
එල්බා බබාගේ දග වැඩ කරන කාලය එනකන් බලන් ඉන්නවා.තාම නිදියන කාලයනේ
@marianfernando2896
@marianfernando2896 Жыл бұрын
එල්බ බබා kawada hari එල්බ වලට ගොඩාක් adare වෙයි ❤❤❤❤❤
@Binario12
@Binario12 Жыл бұрын
🥹🥹🥹🥹
@dancewithmaskgirl4608
@dancewithmaskgirl4608 Жыл бұрын
Marama lassanai 💜️
@Binario12
@Binario12 Жыл бұрын
🏝️🏝️🏝️🏝️
@anaya9389
@anaya9389 Жыл бұрын
😙😙😙😙
@nuwanhasindu
@nuwanhasindu Жыл бұрын
Kaleki ❤️ b12
@Sweden_Natural_View
@Sweden_Natural_View Жыл бұрын
Beautiful ❤️❤️❤️❤️❤️
@shanikadesilva6213
@shanikadesilva6213 Жыл бұрын
Harima lassanai♥️🥰
@gimhani6105
@gimhani6105 Жыл бұрын
🖤🖤
@sewwandikaushalya6755
@sewwandikaushalya6755 Жыл бұрын
Dan nam maru ane chuti manika
@lochanasamarathunga
@lochanasamarathunga Жыл бұрын
Much Love 🥺♥️
@sajinidhanapala5902
@sajinidhanapala5902 Жыл бұрын
🌍♥️♥️♥️♥️♥️♥️♥️🌍
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
ලස්සනයි අක්කි❤❤❤
@imeshalakshani1242
@imeshalakshani1242 Жыл бұрын
Godak dewal matak wenwa anee marama satutui 3 parata blnne adareii parissmin inna bs
@rashmimalith9808
@rashmimalith9808 Жыл бұрын
God bless ❤❤❤❤
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,3 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 1,4 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 49 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 14 МЛН
We went to a Zoo in Italy 🇮🇹 | Binario 12
25:55
Binario 12
Рет қаралды 20 М.
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,3 МЛН