Birth Certificate Correction Sinhala | Change Birth Certificate Name | Documents For BC Name Change

  Рет қаралды 6,662

Hiruuu Tech

Hiruuu Tech

Күн бұрын

Пікірлер: 101
@loveheart-0.01
@loveheart-0.01 Ай бұрын
අවුරුදු 21 ට වැඩි කෙනෙක්ට දැන් නමේ කිසිදු වැරැද්දක් නැතිව වෙන නමකට මාරු වෙන්න පුලුවන්ද .සාක්ෂි ඉදිරිපත් කරන්නේ කොහොමද
@VijrathnaEm
@VijrathnaEm Ай бұрын
Ekiynne ape kamaththt vithrk nma vens krgnn ba ned. Id ekei uppannei nme vensk thiyenv nm vithrd nma vens krnn puluvn. Mm girl kenek. Mge nma thiyenne gagana kiyla mt ek gagani kiyla vens krgnn bri veid. English vlin livvm boy kenekge nmk vge eka 😢
@sameerapoornima6764
@sameerapoornima6764 Ай бұрын
Aiye likitha sakshi kiyanne monwada?? Aluth naminta banku poth hadann one..plz reply ekak ewannko? Kohomada aluth namin banku poth hadanne. Kohomada aluth namin likitha sakshi hadagnne? Mm 25 al liynawa.ethakota mm me December wala mage nama wenas kragnn giyoth, eka awuruddak parana wenna oneda? Ethakot mata aluth namin al walata apply karanna barida? Parana namind apply karann oneda?
@sudeshsameera2231
@sudeshsameera2231 6 күн бұрын
ID එකේ අලුත් නම දාගන්නනෙ දෙය්යනේ ඕනේ. Id එකට තමයි license , bank accounts , passport හදන්නෙ. අනේ මන්ද මේ ලංකාවෙ නීතිනම් මොන පොල් බූරුවෙක් හදලද කියලා. සාක්ශි විදියට අලුත් නම තියෙන license , bank accounts , passport ඉදිරිපත් කරන්න පුලුවන් ලු.
@piyumichethana7055
@piyumichethana7055 7 ай бұрын
නොමිලේ නිකුත් කරන ලදී කියල තියන එක අයින් කර ගන්නෙ කොහොමද අනේ එහෙම තියෙද්දි කිසිම තැනකට වලන්ගු නෑ කියනවා
@hiruuutech
@hiruuutech 7 ай бұрын
kohed ehema ekak gahala thiyenne. nil pata seal eka thibba ekakda
@JagathinduDhanuddhara-n5s
@JagathinduDhanuddhara-n5s 2 ай бұрын
වයස අ:වු 21 වැඩි තනියම නම වෙනස් කරගත්ත කෙනෙක් ඉන්නවද? ප්‍රශ්නයක් නැතුව 😓
@KanchanaBandara252
@KanchanaBandara252 Ай бұрын
😢 මටත් වෙනස් කරගන්න ඕනි
@thilinithinara5405
@thilinithinara5405 5 ай бұрын
මට මගේ නමේ කොටසක් වෙනස් කරගන්න ඕන. මට වයස 25 යි. මට ඉදිරිපත් කරන්න පුළුවන් ලිඛිත සාක්ෂි මොනවාද කියලා කියන්නකො 🙏🏻 අනේ please,, ලොකු උදව්වක් 🥺🙏🙏
@hiruuutech
@hiruuutech 5 ай бұрын
oya ee name kotasa kohewath pawichchi karala naththn idirpath krnan widihak na liksiha shakshi ne one. boho durata paththre ad eka wage dewal kara haki.
@thilinithinara5405
@thilinithinara5405 5 ай бұрын
​@@hiruuutech මොන වගේ පත්තරවලද ad එක දාන්න පුළුවන් ?
@loveheart-0.01
@loveheart-0.01 Ай бұрын
21 t wadi kenek thiyena nama wenuwt alut namakt ynw nm kohomd sakshi hadaganne​@@hiruuutech
@h.k.rathnayaka6114
@h.k.rathnayaka6114 7 ай бұрын
Mage nama harshani. Aath birth certificate ake thiyenne harshanii kiyla sinhalen deerga karla .a unata mn mechchrakal use kare harshani kiyl id, passport hama akema thiyenne a widiyat. Mata birth certificate aketh a widiyta hadagnn wenne me method aktada?😢
@hiruuutech
@hiruuutech 7 ай бұрын
mn hithana widihata ow akurak unath wens krnawann me krame thama thiyenne. oyata amaru wena ekak na. mokda oyata hari nama godak than wala pawichchi wenawane.
@Asanki190
@Asanki190 17 күн бұрын
මල්ලි මගේ බබාගේ උප්පැන්නේ මගේ වාසගම වැරදියට දාලා තියෙන්නේ ඒකට ඉල්ලීම් ලිපියක් ලියන්න ඕනේද කොහොමද ලියන්නේ
@awanthiperera7278
@awanthiperera7278 17 күн бұрын
හොදම දේ බබා ඉපදුන ප්‍රදේශයේ AG Ofc එකට ගිහින් එතනින් අහන්න. බබා school යන්නේ නැත්නම් ඔයා ඒක ලියලා දෙන්න ඕන.බබා school යනවා නන් පාසලේ විදුහල්පතිතුමා ගෙන් අදාල document එක ගන්න ඕන.. හැම document එකක්ම certified කරන්න ඕන. හොදම දේ බබා school දාන්න කලින් ඕක නිවැරදි කරගන්න එක.. 1919call කරලා විස්තර ගන්නත් පුලුවන්
@hiruuutech
@hiruuutech 17 күн бұрын
wardiyta dala thiyena ekak nisa godak watha wenne naha ikmnin krgnn puluwan wenawa. me pahala cmnt ekath hari. me video eke thiyena widiha wens oyata hodama de adala thanata yana eka. ee ee than wala ee wadeta one krna doc illanne ethna inn kena anuwa dr
@Asanki190
@Asanki190 17 күн бұрын
Thank you
@sandunikamalshani4793
@sandunikamalshani4793 4 ай бұрын
මගේ වාසගමේ කොටස් දෙක උප්පැන්නේ එක ලගට වෙලා ලියවෙලා තියේන්නේ.ඒක කොටස් දෙකකට හදාගන්න ඔනි.ඒකට මොනාද ඩොකියුමන්ට් ඔනි😒
@kaweeshasewmini6608
@kaweeshasewmini6608 2 ай бұрын
අනෙ මට කියන්නකො වයස 20 ට වැඩි.පිරිමි ලමයෙක්ගෙ වාසගම වෙන්ස් කරන්න පුලුවන් ද එයාගෙ තාත්තගෙ වාසගම වෙනස් නොකර
@Soul-j9b
@Soul-j9b 4 ай бұрын
මන් නම වෙනස් කරා ෂික් පරන නම මුල් පිටුවෙම තියෙනව අනික් පැත්තෙ තමා අලුත් නම තියෙන්නෙ පුදුම කරුමයක් ඒක වෙනස් කරගන්න බැරිද 💔
@Soul-j9b
@Soul-j9b 2 ай бұрын
@Ruhii-vs8yo ne
@Ruhii-vs8yo
@Ruhii-vs8yo 2 ай бұрын
@@Soul-j9b thanks reply ekata❤️
@Ruhii-vs8yo
@Ruhii-vs8yo 2 ай бұрын
@@Soul-j9b thanks reply ekata❤️
@VijrathnaEm
@VijrathnaEm Ай бұрын
​@@Soul-j9bplz reply 😢
@VijrathnaEm
@VijrathnaEm Ай бұрын
Oy nma vens krnn hethuv mokkd.
@t.hlasantha
@t.hlasantha 2 ай бұрын
ස්ත්‍රී පුරැශ බාවය වෙනස් කරලා උප්පැන්න සහාතිකයේ තියෙන්නේ එක හදන්න කොහොමද
@MOHAMEDAMITH
@MOHAMEDAMITH Ай бұрын
සාක්ෂි තියෙනවා.වයස 43.පුවත්පත් දැන්වීම දාලා මාස 6ක් ඉන්න ඕනද?
@shehani883
@shehani883 6 ай бұрын
Mta mge name eke kotasak wenas kara gnn oni. Ehem wenas karoth mge kalin name eka cancelma wenwd??? kalin name eka monwtwath baawithaa krnnma barida??? mge ol, al, degree certificate okkomagema thiyenne kalin name eka nisa job wlt daaddi awl jaalyk wenw ned.??? okkotoma reply ekk denn please
@hiruuutech
@hiruuutech 6 ай бұрын
naha eka gatalwuak naha ee sathithaka wala thiyenne sanshodanayata kalin ekane oyage birth certifcte eke sanshodanya kiyala danawa awlk wenne naha ehema pawichchi karana aya innawa
@niludancinglife7189
@niludancinglife7189 4 ай бұрын
​@@hiruuutech Mt cll ekk gnn puluwn da... Dangnna oni ek mek gana
@nirukashamantha1516
@nirukashamantha1516 2 ай бұрын
passport eke id eke thiyenne ekama nama eth birthday certificate eke podi ela pillak nha eka prashanayak weida married register karankota
@hiruuutech
@hiruuutech 2 ай бұрын
naha pension waladi, epf etf depala aithin eddi thamai watha wenne hadganna eka hodai hemita
@MOHAMEDAMITH
@MOHAMEDAMITH Ай бұрын
වයස 43 කෙනෙක්ගෙ නම වෙනස් කරගන්න පුවත්පත් දැන්වීමක් දැම්මා.එම දැන්වීම දාලා කොපමණ කල් ඉන්න ඕනද?
@awanthiperera7278
@awanthiperera7278 17 күн бұрын
අවුරුද්දක් ඉන්න ඕන.. ඊට පස්සේ තමයි වෙනස් කරගන්න පුලුවන් වෙන්නේ
@malilankanayaka8969
@malilankanayaka8969 6 ай бұрын
විවාහක කෙනෙකුගේ විවාහ සහතිකයට අලුතින් එක් කරන නම ඇතුලත් කර ගන්නේ කොහොමද .
@hiruuutech
@hiruuutech 6 ай бұрын
ekanan hariytama dnne naha eka distrct regstr eken ahanna wenne. ag office eken
@TharushiKaushalya-ju6hm
@TharushiKaushalya-ju6hm Ай бұрын
A/L exam dn thiyana namen liyala nama wens krala campus apply krddi aluth namen puluwanda.awlk wenne ndda result sheet eke parana nama thiyeddi
@harshaniruphasinghe1807
@harshaniruphasinghe1807 Ай бұрын
Ne
@MinuRizla
@MinuRizla 6 ай бұрын
Bro ape marriage certificate eka orijinal. Na kiwwa eke thiyana seel eka boru ekak kiwwa ithin Mary karala awrudu 6k wenwa babala 2k inwa. Birth certificate eka hadhaganna widihak na . Aaye register karoth kohamada babalage birth date daganne
@hiruuutech
@hiruuutech 6 ай бұрын
marriage certificate eka ehema prshnyak thiyenwnan eka ikmnta hadaganna. prshnayk wenna puluwan hamdektama eka.
@Ireshakumari-by8qu
@Ireshakumari-by8qu 2 ай бұрын
මට නම වෙනස් කර ගන්න සාක්ෂියක් විදියට තැපැල් හැදුනුමි පතක් හදා ගන්න පුලුවන් වෙයිද,මට වයස 32
@nirmalikaushalya9508
@nirmalikaushalya9508 5 ай бұрын
Mata උපන් දිනය wenas karanna berida dannethi nisa ahanna mata upan dinaya wenas karanna one
@hiruuutech
@hiruuutech 5 ай бұрын
misatke ekaknam puluwan wei habai oyata one dwskata daganna wage deyk nan mn hithn na puluwan wei kiyala
@mandirasingh8518
@mandirasingh8518 6 ай бұрын
Mage nama shiwangi mandira. ID,passport educational certificate okkogema thiyenne shiwangi mandira kiyala. Eth birth certificate eke thiyenne sivangi mandira kiyala. Meka hadaganna puluwanda? Lankawe ipaduna kenek nemei. Colombo consular office eken thamai birth certificate eka issue karala thiyenne.
@hiruuutech
@hiruuutech 6 ай бұрын
wen arataka kenek nam hariyatama danne naha dr. eth lesiyenma puluwan wei mkda podi wensak nisa.
@HerathSirima
@HerathSirima Ай бұрын
මගෙ දරුවන්ගේ වාසගම වෙනස් කරගන්න ඕනේ මහත්තයාගේ වාසගමට ඒ‍ක කරගන්න විදිහ මට කියන්න දැන් නඩුවකුත් දාලා තියෙන්නේ කාසාද සහතිකෙත් එක්කම වෙනස් කරන්න
@Anuudayangi
@Anuudayangi 4 ай бұрын
Id eke thiyena namatane passport bank account hadanne.ithin kohomda ewa shakshi widiyt denne
@nilu_56
@nilu_56 2 ай бұрын
Matath eka prashnayak😢
@apsaramayumi928
@apsaramayumi928 5 ай бұрын
Id eka nathuwa kohomada bank account oen karanne mona dekatawath register wenna bane ehema
@hiruuutech
@hiruuutech 4 ай бұрын
paper advertising eka karanna puluwan ee widihe sakshi hadaganna amrumanan.
@IsuruSandaruwan-xk2mr
@IsuruSandaruwan-xk2mr 5 ай бұрын
මගේ පාස්පෝර්ට් එකේ වාසගම තිබුනට උප්පැන්නයේ මුලින් වාසගම නැහැ. ඒක ප්‍රශ්නයක් වෙයිද. මට උප්පැන්නයේ ඉංග්‍රීසි කොපියක් ගන්න ඕන..ඒක translate කරන කෙනාට කියල වෙනස් කරගත්තොත් ප්‍රශ්නයල්.වෙවෙද
@hiruuutech
@hiruuutech 5 ай бұрын
uppanne kohewathma agawath nadda wasagama. trnslte karana kenanan krnne thiyena ekama trnslate krna eka. eyata aluthen add krnna ba mukuth mn dnna tahrmin
@IsuruSandaruwan-xk2mr
@IsuruSandaruwan-xk2mr 5 ай бұрын
@@hiruuutech නෑ 😓
@ireshapriyangani846
@ireshapriyangani846 3 ай бұрын
මගේ බබාට අවුරුද්දක්.. එයාගේ නම වෙනස් කරත්.. 13 වන තීරුවටද අලුත් නම ඇතුලත් වෙන්නේ..
@hiruuutech
@hiruuutech 3 ай бұрын
ow sanshodana thamai athulath wenne dnna tharamin
@JayalathPathiraja
@JayalathPathiraja 4 ай бұрын
Mage nama keti karala ...wenas karaganna oone.eakata monawada oone.please.
@DarsiDarsi-x8c
@DarsiDarsi-x8c 6 ай бұрын
රෙජිස්ට්‍රාර් wela naththam mokada karanne ane pliz mata eka hada ganna therenna
@hiruuutech
@hiruuutech 6 ай бұрын
monawd register wela naththe
@DarsiDarsi-x8c
@DarsiDarsi-x8c 6 ай бұрын
Uppanna sahathike
@DarsiDarsi-x8c
@DarsiDarsi-x8c 6 ай бұрын
Mama uppanne ganna yaddi kiuwa a no රෙජිස්ට්‍රාර් wela na kiyala mokada karanne mama
@inokashanthi3931
@inokashanthi3931 2 ай бұрын
Mageth ahemai mokada kara gaththe
@TharushiHansani-f8s
@TharushiHansani-f8s 3 ай бұрын
Wasagama වෙනස් krnkot අලුත් උප්පැන්නෙට එන්නේ 13 වන තිරය බලන්න කියලා ද
@KamindaHettiarachchi
@KamindaHettiarachchi Ай бұрын
Ou
@NethmiLewangama
@NethmiLewangama 5 ай бұрын
Mata mage mul name akurak wenas karaganna onee kohomda eka karannee
@hiruuutech
@hiruuutech 4 ай бұрын
me krmayatama thamai. kokatath poddak ag office eken ahnna mehchcra documnts one wen ekak na
@erandaakalanka255
@erandaakalanka255 6 ай бұрын
අම්මගෙ නමේ එක නමක් මගේ certificate එකේ සටහන් වෙලා නැහැ ඒකට කොහොමද කරන්නෙ
@hiruuutech
@hiruuutech 6 ай бұрын
ekanan wens kirimak neweine oyge nam wala. ammage uppanne ehema hariyatyama thiyenwa oyage naththan ee dekama pennala ahanna wenne. meke kiyana documnts walata wada wens wei uwamana krna ewa. lesith wei wade. ahalama balanna one dr
@SewwandiRajapaksha-s8s
@SewwandiRajapaksha-s8s 6 ай бұрын
Id eka nathuw kohomada bank acct ekak open karanne
@hiruuutech
@hiruuutech 6 ай бұрын
eknn krnn bari wei neda.
@SupunMaduranga-b2p
@SupunMaduranga-b2p 7 ай бұрын
Anthimeta thiyana wasagama ain karaganne kohomada
@hiruuutech
@hiruuutech 7 ай бұрын
ekatath kiwe me krmay harahama puluwan kiyala. podi podi awshya wena documents wala wensk athi. mkda thiyena ekak iwath krgnimak hinda
@DisnaPoddiwala
@DisnaPoddiwala 3 ай бұрын
Mata mage mahaththayage nama wenas karanna ona eya tamil sinhala namak danna puluwanda
@DisnaPoddiwala
@DisnaPoddiwala 3 ай бұрын
Ane pls mata kiyanna
@kanthikaravita8516
@kanthikaravita8516 5 ай бұрын
Mage uppannaye piyage nama netha mawage nama thiyanawa magenama chandra kanthi mage I'd eke thiyanawa passpot eketh thiyanawa piyage wasagamath samaga mama Asaranai mata udwkaranna pin
@erangapahamunage2142
@erangapahamunage2142 5 ай бұрын
Uppanne ammage nama venass karanne kohomada
@hiruuutech
@hiruuutech 4 ай бұрын
ekanan ammage thathage ewa one wei mee krmayata nan newei. kokatath ag office eken thamai ahanna wenne. hithumathe danna nan baha. sadarana hethuwak nan puluwan
@hirunihimaya8626
@hirunihimaya8626 2 ай бұрын
Jathiya wenas kargnn puluwad
@jasonshan-x6f
@jasonshan-x6f 3 ай бұрын
mage ammage birth certficate ganda onne .puluvagda sir
@hiruuutech
@hiruuutech 3 ай бұрын
puluwan gnna widiha gna video ekk dala athi
@hesh9568
@hesh9568 6 ай бұрын
මගෙ උප්පැන්නෙ තාත්තගෙ නමෙ එක අකුරක් වැරදි නෙ එක හද ගන්න පුළුවන් ද
@hiruuutech
@hiruuutech 6 ай бұрын
ekath puluwan mechchra amaru na lesiyenma haduwa haki. poddak kiynna mechchra shakshi ehema one wena ekak na eka
@3shi23
@3shi23 6 ай бұрын
Full name aka change karganna puluwan da
@kasu981
@kasu981 3 ай бұрын
Upan dinaya hadagnne kohomada
@hiruuutech
@hiruuutech 3 ай бұрын
waradimak wela liyawila nan haduwa haki eka naththan nan baha. issrhta video ekak dannm wadidur thorathu ikmnin dagana onenan ag office eken podak balanna wei
@Malki-C
@Malki-C 2 ай бұрын
කොහොමද පුවත්පතක් දැන්වීමක් දාන්නෙ
@kumuduniperera7451
@kumuduniperera7451 Ай бұрын
ඔයා දැන්වීමක් දැම්මද?
@Malki-C
@Malki-C Ай бұрын
@kumuduniperera7451 නෑ
@kumuduniperera7451
@kumuduniperera7451 Ай бұрын
@@Malki-C මටත් ඕනේ, ඒකයි. Thanks.
@Malki-C
@Malki-C Ай бұрын
@@kumuduniperera7451 මගෙ තිබ්බ නමේ හිස් තැනක අඩුවක්. ඒක හදාගන්න මීට වඩා ලෙසි ක්‍රමයක් හම්බුනා.
@sudeshsameera2231
@sudeshsameera2231 6 күн бұрын
නොයෝජිතයෝ ඉන්නවා හැම ටවුමකම වගේ. ටවුමෙ පත්තර විකුණන තැනකින් අහන්න ඔයා නියෝජිතයෙක්ද කියලා
@ShehanBuddika-n5f
@ShehanBuddika-n5f 4 ай бұрын
උපන් වර්ශය වෙනස් කරන්න පුළුවන් ද
@hiruuutech
@hiruuutech 4 ай бұрын
wardimak wela dala thiyenwan nan puluwan naththn baaa
@dav4005
@dav4005 7 ай бұрын
දිනය වැරදි නන් මොකද කරන්නෙ
@hiruuutech
@hiruuutech 7 ай бұрын
eth me krme thamai thiyenne. podi podi wenskm thiyenwa. gihinma poddk ahnna wei adala offce eken
@easycookingwithlakshi1014
@easycookingwithlakshi1014 6 ай бұрын
Hi mali thank you so much for your valuable vedios ❤ mata prashnayak tyenawa mage birthday certificate eke thathage surname eka na nikan thanuja Dilrukshi kiyala vithari tyenne eunata passport eke , ID wala,school certificate s wala tyenne WARNAKULASOORIYA Thanuja Dilrukshi Fernando kiyala kohomada malli e nama mama birthcetficate ekata da ganne ane udaw karanna kawada mama hamba wennee meka hada ganna kiyala mawa danuwath karannawada ❤h thank you
@hiruuutech
@hiruuutech 6 ай бұрын
oyata harima nama pawichchi karala thiyenwane godak than wala oya kiyana widiata. ewa shkshi widhata ganna puluwan nisa wadee lesi godak meke thiyena tharam doumnts one wena ekak naha. oya hambenn one oyalage ag office eke registr kiyala kotasak athi ethnadi oayata awshya de daganna pulwuan.
@easycookingwithlakshi1014
@easycookingwithlakshi1014 6 ай бұрын
@@hiruuutech thank you so much 💓
@AnuAnu-lv1wi
@AnuAnu-lv1wi 2 ай бұрын
Bro oyage contact number ekak dennako
@surangadhananjaya8797
@surangadhananjaya8797 20 күн бұрын
Thaththa wasagame dekt bedia thiyenne mage wasagama awasana akura wenma thiyenne thaththa wasagama thaththa uppanne hadnne nathuwa mage eka hada gnna puluwan da
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Американцы красят асфальт?
0:27
BAZAR CLUB
Рет қаралды 188 М.
Массаж головы пранк🤣
0:55
Kirya Kolesnikov
Рет қаралды 5 МЛН
В Европе заставят Apple сделать в айфонах USB Type-C
0:18
Короче, новости
Рет қаралды 1,1 МЛН
Лайфхак: Легально делать деньги
0:43
Абзал неге келді? 4.10.22
3:53
QosLike fan club
Рет қаралды 31 М.
Таким раствором работать одно удовольствие
1:00
Профессия созидатели
Рет қаралды 954 М.