උප්පැන්නයේ නම වෙනස් කරගන්න මේ දේවල් කරන්න|Do these things to change the name on birth certificate

  Рет қаралды 6,818

Ada Derana Education

Ada Derana Education

Күн бұрын

Пікірлер: 19
@kumarinugaliyadda360
@kumarinugaliyadda360 3 ай бұрын
අපි අපේ gender එක වෙනස් කර ගත්තොත්.. අපේ නම වෙනස් කරන්න මොනවද අපි ඉදිරි පත් කරන්න ඕනි ලියකියවිලි??
@HaanGuna
@HaanGuna 3 ай бұрын
මටත් දැනගැනීමට අවශ්‍යයි.
@ima4587
@ima4587 15 күн бұрын
Akke mn after a/l results balagena Inna keneknam a atharathura naa wenas karoth aka results akata awlkda campus illumkaranna bada a result aken athakota
@sarathkumara2517
@sarathkumara2517 3 ай бұрын
මිස් මෙයට පිළිතුරක් දෙන්නකෝ. බිල්පත් බැංකුගිණුම් අපි තවම භාවිතා නොකරන නමකට හදන්න එ් අායතන අකමැති අනික එහෙම හදන එකත් හොර වැඩක් වෙන් නැද්ද. නීතියානුකූල නොවන නමකට කොහොමද එහෙම හදන්නේ එතකොට එය නීති විරෝධි නැද්ද. ගැඹුරින් හිතන්නකෝ
@masterk960
@masterk960 2 ай бұрын
Mage daruwa aniyam pemakin labune. mama eyage piya. dan eyawa hadanne mage නීත්‍යානුකූල බිරිදයි. එයාව මට දීල එයාගෙ මව ගියා. දවස් 14 දි. එයාගෙ උප්පන්නෙ පියගෙ නම දාල නහ. මවගෙ නම විතරයි තියෙන්නෙ. එයා දුවෙක්. dan වයස අවුරුදු 9k. එයාගෙ පුරුශ කියලයි උප්පන්නෙ තියෙන්නෙ. මිස් මෙකට මොකද කරන්නෙ
@ChathurikaAbeysinghe
@ChathurikaAbeysinghe 6 күн бұрын
Mata misge number 1k denna puluwanda.
@line6387
@line6387 2 ай бұрын
උප්පැන්න සහතිකයේ සදහන් මවගේ නම පසුව වෙනස් කර ඇත්නම්, එම අලුත් නම උප්පැන්නයට ඇතුලත් කරගන්නේ කෙසේද
@priyanthaartigala3346
@priyanthaartigala3346 4 ай бұрын
ව්වාහ සහතිකෙ අකුරක් වෙනස් නම් මොකද කරන්නෙ
@Sarahwinolithirimanna360
@Sarahwinolithirimanna360 2 ай бұрын
මිස් මට මගේ නම වෙනස් කරගන්න ඕන මගේ වයස 21 දැනට මට නම වෙනස් කරගත්තම අදයාපන සහතිකත් වෙනස් කරගන්න පුලුවන්ද
@chathuminethsarani4772
@chathuminethsarani4772 Ай бұрын
Aurudu 21 wedi nam kihomda nama wenas karanne...poddak kiynnko miss
@DisnaPoddiwala
@DisnaPoddiwala Ай бұрын
Mage mahaththayage nama wenas karanna ona eya tamil sinhala namak danna puluwanda
@ShehanBuddika-n5f
@ShehanBuddika-n5f 2 ай бұрын
උපන් වර්ශය වෙනස් කරන්න පුළුවන් ද
@juleemery6587
@juleemery6587 2 ай бұрын
Namak kee paarak sansho danaya keranna puluwan da
@MinzukiCrypto
@MinzukiCrypto 4 ай бұрын
පට්ට කෑල්ල ❤
@roshanlakmal9641
@roshanlakmal9641 4 ай бұрын
ඔයා ඊට වඩා පට්ට 😂
@Dharshan.96
@Dharshan.96 3 ай бұрын
😂ආම්මො😂​@@roshanlakmal9641
@chamarasandaruwan9643
@chamarasandaruwan9643 19 күн бұрын
මිනිස්සු😂
@nipunviraj1
@nipunviraj1 2 ай бұрын
😳
@pastorsathyamurthi7223
@pastorsathyamurthi7223 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 261 МЛН
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Setanta Sports UFC
Рет қаралды 914 М.
Name Reveal | Name Registration Process In Sri Lanka
15:49
Jay Kulathunga
Рет қаралды 59 М.
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 261 МЛН