KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Only Eating Fast Food For 24 Hours Challenge | Yash And Hass | සිංහල Vlog
26:56
නිවාඩු දවසේ රස්තියාදුව | port city | ඔන්න මමත් nails දැම්මා |Ridma pilapitiya
18:06
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
Сестра обхитрила!
00:17
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
My scorpion was taken away from me 😢
00:55
මම උපන්දිනේට ශොපින් කරලා ගත්ත දේවල් | birthday shopping 🛍️ | Ridma Pilapitiya
Рет қаралды 146,361
Facebook
Twitter
Жүктеу
1
Жазылу 277 М.
Ridma Pilapitiya
Күн бұрын
Пікірлер: 585
@uththaraheshani8306
3 ай бұрын
ඔයා හරිම වාසනාවන්ත කාන්තවක් සහ නිරහංකාර ලස්සනම ලස්සන කාන්තවක් වගේම අම්ම කෙනෙක්❤❤❤❤ ආදරෙයි ගොඩාක්....❤❤❤
@ridmapilapitiya
3 ай бұрын
ස්තූතියි 🙏 ආදරෙයි 🥰❤️🫶💕🌷
@sandunianuththara3999
3 ай бұрын
@@ridmapilapitiyaසුබ උපන් දිනක් අක්කේ 🎂
@sgslbandara8880
2 ай бұрын
රිද්මා ඔයා නම් හරිම වාසනාවන්ත බිරිදක්.රොශාන් හරිම හොද ස්වාමිපුරුශයෙක්.ඒ වගේම බබත් හරිම පින්වන්ත පාටයි
@AparnaTiroshani
3 ай бұрын
අක්කි ඔයා ගිය ආත්මේ ගොඩක් පින් කරලා තියෙනවා 🥰❤ ලස්සන රූපයක් , හොද පවුලක් , හොද ස්වාමිපුරුෂයෙක් වගේම පින්වන්ත දරුවෙක් ලබන්නත් .ඇත්තමයි හරිම සතුටුයි ❤ හැමදාම සතුටින් ඉන්න අක්කා ආදරෙයි 🫂❤
@ridmapilapitiya
3 ай бұрын
ස්තූතියි 🫶❤️🥰💕🌷
@AchalaDilrukshi-n2r
3 ай бұрын
ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් අක්කේ .හොද සැමියෙක් වගේම ,හොද දරුවෙක් වගේම ,ලස්සන රූපයක් ,හොද ගතිගුන පිහිටල තියෙනව අක්කි .ඔයාලට බුදු සරනයි.
@dilrukshl
3 ай бұрын
ඔයා ගොඩක් පිං කරලා තියෙනවා ❤️❤️❤️💎💎💎 ඔයාගේ හිතේ තියෙන සියලුම දෙවල් ඊස්ට වේවා 🙏🙏🙏 ඔයාට ඔය ඔක්කොම දෙවල් ලස්සනයි ❤❤❤❤ ඒ ඔයා ලස්සන නිසා 😍😍😍😍 ❤❤❤❤ ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@ridmapilapitiya
3 ай бұрын
ස්තූතියි ❤️🫶🥰💕🙏
@nilankajayawardena6918
3 ай бұрын
ලස්සන, පින් වන්ත,බුද්ධිමත්,වාසනාවන්ත, ධනවත් කුමරියක් අපේ රටේ ඇතේ❤❤
@ridmapilapitiya
3 ай бұрын
🥰🫶💕❤️
@shanikakumari7852
3 ай бұрын
කිසිම කතාවක් නැහැ වාසනාවන්ත බිරිඳක් සුභ උපන්දිනයක් වේවා රිද්මා ♥️🙏🌹
@ridmapilapitiya
3 ай бұрын
ස්තූතියි 🥰❤️🫶🌷
@amaliwijesingha6707
3 ай бұрын
ජීවිතය ලස්සනට විදින , ලෝකෙට පේන්න බොරුවට රගන්නැති ආදරණීය ගැහැණියක්❤️ සුන්දර බිරිදක්❤️ සෙනෙහෙබර මවක්🌸🌸🌸🌸 ආදරෙයි අක්කි🥰🥰🥰
@ridmapilapitiya
3 ай бұрын
ආදරෙයි 🫶❤️🥰😍
@Nayomi-n9o
3 ай бұрын
හරිම ලස්සනයි අක්කේ.. ❤මාත් ආසයි ඔයා ගත්තු ring එකට 💞🥰🥰
@sakunijayaweera3275
3 ай бұрын
ඔයා හරිම වාසනාවන්තයි❤❤❤මටත් මගේ හස්බන්ඩ්ගෙන් නිතරම තෑගී ලැබෙනවා🥰ආදරෙන් සතුටින් ඉන්න හැමදාම
@ridmapilapitiya
3 ай бұрын
❤️❤️🫶
@Kumudu2000
3 ай бұрын
නිදුක් නීරෝගිමත් වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා නංගී ඔයාට..❤❤❤❤❤❤🎉🎉🎉🎉
@ridmapilapitiya
3 ай бұрын
🫶🥰❤️
@bhagyasenani1238
3 ай бұрын
මන් ඔයාගෙ වීඩියෝ හැම එකක්ම බලනව අක්කි..ඔයාට සුභ උපන්දිනයක්.බුදු සරණයි..ආසයි ඔයාව දවසක හම්බ වෙලා කතා කරන්න ❤
@ridmapilapitiya
3 ай бұрын
🥰❤️🫶
@tharindunijanz800
3 ай бұрын
ඔයා හරිම වාසනාවන්තයි අක්කෙ.මන් හරිම ආස කරන චරිතයක් තමා රොෂාන් අයියා කියන්නේ.ඔයා වගේ ලස්සන ආදරනීය බිරිඳක් ලබන්නත් අයියා ගොඩක් පින් කරලා තියෙනවා.හැමදාම සතුටින් ආදරෙන් ඉන්න.පුතු පැටියටයි ඔයාලා දෙන්නටයි බුදු සරණයි.🥰❤️❤️❤️
@ridmapilapitiya
3 ай бұрын
ආදරෙයි 🌷💕🫶❤️🥰
@shamshahi
2 ай бұрын
Akka oya gatthe mang asama watch eka. Mang hari asai oya watch ekata. Okanam ganna beha. Namuth oya wage ekak ganna hithan inne.😊god bless u
@ridmapilapitiya
2 ай бұрын
🥰🫶
@fernandoganeesha9549
2 ай бұрын
Oya nam harima wasana wanathai aththatama giya athme godak pin karapu kenek oya...
@ShamaliPushpa
5 күн бұрын
ඔයා වාසනාවන්ත යි ❤❤❤❤ ආදරෙයි
@ChaminiLasantha
3 ай бұрын
ලස්සනයි ,ඒ juwalarises ඔයාට හොඳ ටම ගැලපෙනවා.❤
@rangikamadubashini6717
2 ай бұрын
මට නැති වුනත් කෙනෙක්ට ලැබෙනවා දකින්න ආසයි❤
@ShahiniNanyakkara
3 ай бұрын
ඔයා ගොඩක් වාසනාවන්තයි ... මම හැමදාමත් ඒ දේවල් බලලා හුගක් විදිනවා.... හැමදාමත් මේ සතුට ඔයාට පවතීවා.... පරිස්සමෙන් ....සතුටින් ඉන්න. තෙරුවන්සරනයි. 😘🙏
@ridmapilapitiya
3 ай бұрын
💕🌷🥰❤️🙏
@BuddhikaRadalage
3 ай бұрын
ඔයා හරිම වාසනාවන්ත යි නංගී .හැමදාම සතුටින් ඉන්න
@ridmapilapitiya
3 ай бұрын
❤️🫶🥰💕🌷
@achchinitharanga6727
3 ай бұрын
මම දැන් විශ්ව මාතාවගෙන් ඉල්ලන්නේ...රිද්මා වගේ ඉන්න ලැබේවා කියලා...මම ඔයාගේ චරිතෙටගොඩාක් ආසයි...❤❤❤❤
@ridmapilapitiya
3 ай бұрын
එසේම ලැබේවා 🙏🌷❤️🥰🫶💕
@achchinitharanga6727
3 ай бұрын
@@ridmapilapitiya 💐💐❤❤💓පිං ඔයාට
@chitrakonari6522
3 ай бұрын
ඔයාට නිදුක් නීරෝගි දීර්ඝායූ ලැබෙන වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා තෑගීත් ගොඩාක් ලැබිලා ඔයා ඇත්තටම හරීම වාසනාවන්තයි ජිවිත කාලය පූරාවටම සතුටින් තව තවත් සැනසිල්ලේ ම ඉන්න ලැබේවා සමිමා සමිබුදු සරණයි රෝෂාන් sir ටත් පුතාටත් හැමදෙනාටම සතුටින් කමෙන්ටි එක ලිවේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🥀🌹🌸💐🥀🌹💚💜💗💜💗💚
@ridmapilapitiya
2 ай бұрын
❤️
@TharunSanhas
3 ай бұрын
සිතූපැතූ දේ තව තව ලැබේවා!! ❤❤❤❤❤❤
@ridmapilapitiya
3 ай бұрын
ස්තූතියි ❤️🥰🫶🌷💕
@SathsaraWijegunRThne
2 ай бұрын
Mn asama oyage watch ekatai perfumes walatai❤happy Birthday darling
@ridmapilapitiya
2 ай бұрын
🥰
@VishmiKarunarathna
3 ай бұрын
ඔයා ගොඩක් වාසනාවන්තයි dr ගොඩක් පිං කරපු කෙනෙක් ඔයා ❤️🥰
@ridmapilapitiya
3 ай бұрын
ස්තූතියි 🥰🌷🫶❤️💕
@chaminikumari5261
2 ай бұрын
සුභම සුභ උපන් දිනයක් වේවා 🎂🎉️❤️
@ShehaniAriyapala-zc4yt
3 ай бұрын
ඔයා ගොඩ ගොඩාරියක් පින් කරලා තියනවා අක්කේ❤.happy birthday🎉❤
@malshasrimali2723
3 ай бұрын
Happy birthday akke oyata ..oyage video ekak balala apita labuna wage sathutu wenawa ....mata punchi babek innwa masa 02 ka eyaget wada karana gaman video eka baluwa....
@ridmapilapitiya
3 ай бұрын
Thanks 🫶🥰❤️💕🌷
@himasha_ranasinghe
3 ай бұрын
අක්කි හරිම වාසනාවන්තයි රොශාන් අයියා වගේ husband කෙනෙක් ලැබෙන්න.ඒ වගේම රොශාන් අයියත් ගොඩාක් වාසනාවන්තයි අක්කි වගේ wife කෙනෙක් ලැබෙන්න.මගෙ role model එක අක්කි.හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි.ආදරෙයි...❤
@ridmapilapitiya
3 ай бұрын
ආදරෙයි ❤️🫶🥰💕🌷
@Dulanjalii
3 ай бұрын
❤Harima ලස්සනයි නංගී ........තව තවත් ජීවිතය ලස්සන වේවා .......ආදරෙයි 💐
@thiliniruwangi6466
3 ай бұрын
අක්කා වගේ වෙන්න මම ගොඩක්ම කැමති. මට ඕන කාටවත් කරදරයක් නැතුව මගේ පව්ලේ අයට සලකගන මට ආස දේවල් මගේ මහන්සියෙන් අරගන ලස්සන්ට ජීවත් වෙන්න. ❤❤❤❤🥰🥰🥰🥰🥰🥰 බුදුසරණයි පව්ලේ හැමෝටම. රොශාන් පිලපිටිය කියන්නෙ අපි ගොඩක් ආදරේ කරන චරිතයක්. ඒ චරිතය තවත් බැබලෙන්නෙ ඔයා නිසා. හැමදාම සතුටින් සමගියෙන් ඉන්න වාසනාව ශක්තිය ධෛර්ය ආශිර්වාදය ලැබේවා ❤❤❤❤❤❤
@ridmapilapitiya
3 ай бұрын
Thanks. තමන්ගේ ආර්ථිකය ලස්සනට හදාගත්තොත් තමන් කැමති දෙයක් අරන් නිදහසේ ජීවිතේ විදින්න පුළුවන්. ඒක ගැහැණු අපිට හයියක් 💪🥰❤️🌷💕🫶
@hansaneemadushika9183
3 ай бұрын
@@ridmapilapitiyaakke apitath idia ekak dennako oyage business gena share krnnko Apith ekak
@seekersparadise5083
2 ай бұрын
@@ridmapilapitiyaapita kiyannako kohomda oyage artikr shakyimat karagatte kiyala
@tharindunijanz800
3 ай бұрын
වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා අක්කෙ.හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න 😍🥰❤️❤️
@ridmapilapitiya
3 ай бұрын
ආදරෙයි 🥰❤️🫶💕🌷
@sanjulakmini4418
3 ай бұрын
හරිම ලස්සනයි අක්කේ ආදරෙයි හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න අක්කේ ❤️❤️ බුදු සරණයි
@ridmapilapitiya
3 ай бұрын
🥰🫶❤️
@NestinDesert-m5n
3 ай бұрын
හරිම ලස්සනයි.හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔයාලා තුන්දෙනාට🧡
@ridmapilapitiya
3 ай бұрын
Thanks 💕🌷🫶🥰
@Kasundilu123
3 ай бұрын
Raththaram walata wad oya dilisenewa ridma akka❤ ea tharam pin patai wasanawanthai.roshan aiya godak pin krala oya wage kenek labenne❤❤❤❤
@ridmapilapitiya
3 ай бұрын
Thanks ❤️🥰🫶💕🌷
@sanjeewaniiKalhari
3 ай бұрын
Hamadama adaren sathutin inna ❤❤❤❤
@Reshmi0519
3 ай бұрын
Akki oya harima wasanawantha kenek😍oyata me hamadema labenne oya karapu pin karana pin ekka. Thawa thawath dewal labila.❤ Sathutin aiyai babai ekka jiwath wenna labenna one. Adarei godak❤️❤️😘
@ridmapilapitiya
3 ай бұрын
Thanks ❤️🥰🫶💕🌷
@Shalu-92
3 ай бұрын
හරිම සතුටුයි නංගි තමන් ආස දේවල් මේ විදියට ගන්න ලැබෙන එක බලන්න හරි මම වාසනාවන්ත උනා...❤ මට පේන්නෙ මේක ඔයා ඔයාගෙ පවුල වෙනුවෙන් කරන ආයෝජනයක් විදියට❤ නුවණක්කාර බිරිඳක් විදියට ඔයා මේ කරන දේ තමයි හරිම දේ. ඒකෙන් ඔයා සතුටක් ලබනවා වගේම වටිනාකම වැඩිවෙන දෙයක්නේ. ❤❤❤❤❤
@ridmapilapitiya
3 ай бұрын
🥰❤️🫶
@sachinijanadari1020
3 ай бұрын
Lassanai akki vedio eka ...oyata thaw thawth sapa sampath labewa kiyla prarthana karanawa...aththatama akki oya ain karana bag ,shoes wage dewal apita dennako..
@ridmapilapitiya
3 ай бұрын
හා ❤️
@SavithriDeSilva-zw1cj
Ай бұрын
Wow what a collection ridma, you have a great taste, please try LV bags too... 😊
@PasiduPasidumadusanka
3 ай бұрын
අක්කගෙ ලස්සන හිනාව ජීවිතෙ හැමදාම තියෙන්න ඕන ආදරෙයි අක්කා 💕💕❤️❤️❤️💕💕
@ridmapilapitiya
3 ай бұрын
ආදරෙයි 🫶🥰
@sagarikanayomi2886
3 ай бұрын
Ridma godak lassanai oyage gifts .eth video walata pennanna epa dannawane ada rate thathwaya kohomada kiyala parissamen
@ridmapilapitiya
3 ай бұрын
🥰❤️🙏
@DewmiKumari-r5c
3 ай бұрын
Beautiful ❤
@yashirajapaksha6753
3 ай бұрын
දවසක mage අම්මට මන් me වගේ ඕනි ඕනි දේවල් අරන් දෙනව ❤🥺💐
@ridmapilapitiya
3 ай бұрын
හරිම සතුටුයි 🥰🫶❤️
@yashirajapaksha6753
3 ай бұрын
@@ridmapilapitiya 🌹🌹
@arunadilu1251
3 ай бұрын
සුබ උපන්දිනයක් නංගි.හරිම ආසවෙන් බැලුවේ හරියට මට ලැබුණා වගේ...ඉදිරියත් වාසනාවන්ත වේවා නන්ගි...හරිම ලස්සනයි
@ridmapilapitiya
3 ай бұрын
Adarei 💕🌷🫶❤️
@sameerawijesinghe4906
3 ай бұрын
Happy birthday nangi . Mata hithenawa oyata gelapenne tikak simple jewellery kiyala . Ehema ekak dala balannako . Budusaranai
@ridmapilapitiya
3 ай бұрын
❤️🥰🫶
@AchalaSanjeewani-ef2mm
3 ай бұрын
ඔයා හරිම වාසනාවන්ත කාන්තාවක් බුදු සරණයි ඔයාලට 🙏🇱🇰👍🌹❤️ ආදරෙයි ❤❤❤
@ridmapilapitiya
3 ай бұрын
Thanks 🌷💕❤️🥰🫶
@imraotales
25 күн бұрын
Roshan Pilapitiya ව්‍යාපාරිකයෙක් ද? මම ළඟදි තමයි මේ channel එකේ videos කීපයක් දැක්කේ. ඔක්කොම ඒවගෙ තියෙන්නේ එක එක ඒවා මිලදී ගන්න ඒවා ගැන නිසයි එහෙම ඇහුවෙ. ඉවර වෙනකම් නම් බැලුවේ නෑ. Just out of curiosity. පෙන්නන දේවල් reach වෙන්න ඕන audience එකක් නෙවේ channel එකේ ඉන්නේ කියලා comments වලින් තේරුණා. Just my observation.
@sadunikasewwandi3057
3 ай бұрын
සුභ උපන්දිනයක් අක්කේ❤
@SachiniChamathka-p9s
3 ай бұрын
Ridma akke oyage parana edhum tikak dennko adhinna beri ewa godak pin bd akke❤❤
@Kawyasewmini-v2q
2 ай бұрын
හරිම ලස්සනයි අක්කේ ❤️✌️
@RavishkaniFernando
3 ай бұрын
Aththatama oya Tamannha wage ❤❤❤❤❤❤❤❤❤❤
@ridmapilapitiya
3 ай бұрын
❤️🥰🫶🌷😍
@mallikaama1351
3 ай бұрын
Aththtama Akka godak wasanawanthai.harima lassanai akke thegi okkama.hemadamath sathutin inna❤❤❤
@ridmapilapitiya
3 ай бұрын
🫶🥰❤️
@danushkanamalee3395
3 ай бұрын
Oya hrim luky akki 😊 mn hamdama oyge vlog balanawa, mtan hrim satutui mehem minissu hina wela innkota, oyta hithn pathna hamdeykm labila tawath satutin inn labenna kiyl prarthna krnwa hadwathinma ❤❤
@ridmapilapitiya
3 ай бұрын
ස්තූතියි ❤️🥰🫶🫶🌷💕
@nadeekahemali2397
3 ай бұрын
comment nokalata puluwan welawata oyage video balanawa.me dawaswala prashna godaka inne.Happy birthday 🎂💐🎁 ❤️😘 menika. adarei❤❤
@ridmapilapitiya
3 ай бұрын
🥰❤️🫶
@ayesharathnayaka3701
3 ай бұрын
Lassanai akki...❤many happy returns of the day🎉
@엔米蘇紅8050
3 ай бұрын
හරිම වාසනාවන්ත නංගි ඔයා
@ridmapilapitiya
3 ай бұрын
🥰❤️🫶
@MadushaniK
3 ай бұрын
Akka godak wasanawanthai ekat godak sathutui hamadam sathuten Inna akke oyala tundenam oya vidiyo ekak dapu gaman asawen balanne API,
@ridmapilapitiya
3 ай бұрын
🥰❤️🫶🌷
@DeepalNilantha-db6op
3 ай бұрын
Ane oya nam bonikkiyak wage akke oyata oya okkoma lassanai oyawa dakinkota mara sathutak denenwa akkiyo hrima lassanai hamadama oya wage lassanata inna lebewa kiyl parthana krnwa ❤❤❤(shanu)
@ridmapilapitiya
3 ай бұрын
Adarei 🫶🥰💕🌷❤️
@PremaLatha-wx1zg
3 ай бұрын
Subama suba උපන් දිනයක් වේවා ❤ 🎉
@ridmapilapitiya
3 ай бұрын
❤❤❤
@glamourstyle2122
3 ай бұрын
සුභම සුභ උපන්දිනයක් අක්කි ඔයාට. ඔයා හරිම වාසනාවන්ත ගැහැනියක්. ඔයා හරි ලස්සනයි. ඔයාගේ හිනාව හරි ලස්සනයි. ඒ වගේම ඔයාට හොඳ සැමියෙක් ඉන්නවා. ඔයාට හොඳ පුතෙක් ඉන්නවා. ඔයාගේ family එක හරිම ලස්සන පැමිණි එකක්..
@ridmapilapitiya
3 ай бұрын
Thanks ❤️🫶🥰💕🌷
@glamourstyle2122
3 ай бұрын
@@ridmapilapitiya akki oyata podi udauwak karanna puluwanda..
@thathsaranikatudampage9613
3 ай бұрын
Mata lebuna wagema sathutakne denna.... Suba upandinayak sudu kella.... ❤❤❤❤
@ridmapilapitiya
3 ай бұрын
ස්තූතියි 💕🌷❤️🥰🫶
@DulanjaliPremathilaka
3 ай бұрын
හරිම ලස්සනයි අක්කෙ.. ❤️
@ridmapilapitiya
3 ай бұрын
🥰❤️🫶
@veenusjewellers6960
3 ай бұрын
Pinata labenà dewakata irisiya nokaranna .màny happy returns of the day .❤
@ridmapilapitiya
3 ай бұрын
Thanks ❤️🥰🫶💕
@NiroshiniRamyamali
3 ай бұрын
Akki matath oya cream ekak denawada❤❤❤❤
@shaniperera1877
3 ай бұрын
❤❤❤ ජේසු පිහිටයි නංගි, ❤❤❤❤ ගොඩක් ලස්සනයි
@ridmapilapitiya
3 ай бұрын
❤️🥰🫶
@LifesJourney-uf8lz
3 ай бұрын
Ane harima lassanai akke .. Happy Birthday akke. ❤️ Budu saranai akke 🥰🥰🥰
@dianachathurangi6782
3 ай бұрын
So happy to see these all.. can you please let me know the place where you bought these Victoria secrets products
@ridmapilapitiya
3 ай бұрын
Changi airport Singapore 🇸🇬 ❤
@madurasinghahemachandra5618
3 ай бұрын
Lssanai akki oywa dkinna asai anee.... akki roshan aiyta kiynna pata kurullo eke act krnwa superb kiyla... asai mn... cngratulions akkiii
@ridmapilapitiya
3 ай бұрын
Thanks ❤️🥰🫶🌷💕
@anushkalakmalilogus8032
3 ай бұрын
ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් ...තව වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...ඒවගේ ම ඔයා ගොඩක් ලස්සනයි ...❤❤❤
@ridmapilapitiya
3 ай бұрын
❤️🥰🫶🌷💕
@අපේක්ෂා
3 ай бұрын
අයියා ගොඩක් වාසනාවන්තයි අක්කා වගේ දෙව්දුවක් ලබන්න.හරි පිං පාටයි.සුභ උපන්දිනයක් අක්කේ ❤️
@ridmapilapitiya
3 ай бұрын
Thanks 💕🌷❤️🥰🫶
@MaheshiWelagedara
3 ай бұрын
Happy belated birthday darling akki❤🎉 may your all dreams come true ❤ Exams nisa vlogs blnn bri una dn me okkoma eka digata balanwa akki❤
@samadidhananjalee9344
3 ай бұрын
Happy Birthday Lucky girl🌸🎂🌹😘
@ridmapilapitiya
3 ай бұрын
🥰🫶❤️
@manishadassanayake9477
3 ай бұрын
Happy Birthday...oyage necklace 1 gaththe kohenda?(white stones)harima lassanai
@iroshaniiroshani753
3 ай бұрын
ලස්සනයි නන්ගි දැන් චුට් පුතා මතක් කරා කියන්න❤❤❤❤❤
@ridmapilapitiya
3 ай бұрын
🙏❤️🥰🌷🌷
@ShanukiHettiarachchi
3 ай бұрын
මටනම් ජීවිතේට ඕම තෑගි හම්බවෙලා නෑ ..අඩුම තරමේ 🍫 එකක් වත් ..මෙහෙම ලැබෙනවා දකින්නත් ආසයි ❤
@ridmapilapitiya
3 ай бұрын
❤️
@nishanthikumari7059
3 ай бұрын
රිද්මා පිං කරලා තියනවා ❤❤❤
@ashanirasangika7521
3 ай бұрын
Woow harima lassanai,,u r so lucky,,❤❤
@ridmapilapitiya
3 ай бұрын
🥰❤️🫶
@ridmapilapitiya
3 ай бұрын
🥰❤️🫶
@ashanirasangika7521
3 ай бұрын
@@ridmapilapitiya රත්තරන් ඕන නැ අනේ ,ඔයා කොහොමත් බැබලෙනවා..ගත්ත තැගි නම් ඔක්කොම ලස්සනයි😍😍මාත් පර්ෆියුම් පිස්සෙක් ඔයා වගේ..
@vinothchathuranga9821
3 ай бұрын
Oya godak lucky.hemadamath sathutin inna.budu saranaii
@sitharadinithi8396
3 ай бұрын
Akka pera athme oya karapuwa ...oyata oya pala denne❤❤❤
@ridmapilapitiya
3 ай бұрын
🥰🫶❤️❤️🌷
@KasunikaDulanjali-hg6zb
3 ай бұрын
Harima wasanawnthi akki oyaa ...apitath podima hari udawk karanna pulwan da loku deyak akkee
@ridmapilapitiya
3 ай бұрын
❤️
@laylakaram5007
3 ай бұрын
අනේ ඉතිං ඔබතුය මොනදේ පැලදුවත් ලස්සනයි ලෝබත් හිතෙනව හැමදාම සතුටින් ඉන්න ලැබෙීවා ❤❤
@ridmapilapitiya
3 ай бұрын
❤️🫶🥰💕🌷
@AnushkaBasnayaka
3 ай бұрын
සුභම සුභ උපන්දිනයක් වේවා ඔයාට ❤❤🎉
@ridmapilapitiya
3 ай бұрын
❤️🫶🥰💕🌷
@SumedhaferendoSumedha
3 ай бұрын
Akke mata sente akkk oni.❤❤❤❤❤.Happy birthday 🎂 🥳 🎉 🎈. Adarei
@ridmapilapitiya
3 ай бұрын
Dennam ❤
@sajanikodikara42
3 ай бұрын
ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කි.පින්වන්ත රූපයක් ඔයාට ලැබිලා තියෙන්නෙ.මං ඔයාගෙ වීඩියෝස් හැම එකක්ම බලනවා.ඒව බලද්දි මට හිතෙනවා දවසක මටත් ඔයා වගෙ ලස්සනට මගේ පව්ලෙ අයත් එක්ක ජීවත් වෙන්න කිසිම අගහිගකමක් නැති ,සුවපහසු ජීවිතයක් ලැබෙන්න ඕනි කියලා❤️
@ridmapilapitiya
3 ай бұрын
එසේම වේවා 🥰❤️🫶🌷
@HarshikaBandara-u9c
3 ай бұрын
Akka harima lassanai. Harima wasanawanthai. Aiyageth wasanawa oyawa lebunu eka. Es wahak wadinnanam epa oya thun denata..... Adarei oyagollanta❤️❤️❤️🌹
@ridmapilapitiya
3 ай бұрын
Thanks 🥰❤️🫶💕
@bottom0043
3 ай бұрын
So pretty favourite Oy harima humble thanks for sharing this . We all women love jewellery so waited for this vlog all ❤❤❤
@ridmapilapitiya
3 ай бұрын
Thanks 💕🌷🫶🥰❤️
@deeshananihari6203
3 ай бұрын
Sathutinma lassanatama inna lebeva akki..budu saranai devi pihitai oyalata❤❤❤❤
@ridmapilapitiya
3 ай бұрын
❤️🥰🫶🌷🌷
@ayesharathnayaka3701
3 ай бұрын
Perfume set eka nam shooii❤
@ridmapilapitiya
3 ай бұрын
🫶
@Nelum461
3 ай бұрын
සෙරම ලස්සනයි ඔයට❤❤❤
@ridmapilapitiya
3 ай бұрын
🥰
@sandunikaushalya5049
3 ай бұрын
Akki room tour video ekak dennako....
@devmithathsarani7687
3 ай бұрын
Happy birthday Akke❤
@DellDell-x6i
3 ай бұрын
හරිම ලස්සනයි ❤
@ridmapilapitiya
3 ай бұрын
🥰
@dildil6920
3 ай бұрын
Happy birthday dr ridma❤❤❤❤❤love you all
@ridmapilapitiya
3 ай бұрын
Thanks 🌷🥰🫶❤️
@HewageRani-ng4qq
3 ай бұрын
Happy birthday duwA lassanai niduk neirogi suba 0⁰❤i budu saranai
@ridmapilapitiya
3 ай бұрын
ස්තූතියි 🙏🥰❤️💕
@thanujairoshani7972
3 ай бұрын
Happy birthday
@inokaino8506
3 ай бұрын
Akki oya Victoria Sect: badu ඔක්කොම gatte kohenda?....
@ridmapilapitiya
3 ай бұрын
Tikak Singapore walin anith tika usa 🇺🇸 walin
@inokaino8506
3 ай бұрын
@@ridmapilapitiya Thank U very much Akki...waoow mara gathi..oyage Victoria brands tika nam.jaya ,සතුට .. obata samada.❤️😘
@Teshi905
3 ай бұрын
Akki oyage jualary collection eke vidio ekak gennako🤗❤
@ridmapilapitiya
3 ай бұрын
ජුවල්රි බෑන්ක් එකේ ලොකර් එකේ තියෙන්නේ . ගෙදර තියාගන් නැහැ මම . 🫶🥰 ඔක්කොම එකපාර කවදාවත් අරගෙන නැහැ
@Teshi905
3 ай бұрын
Hari akki❤ vidioes gatta tikak ekthu karala hari vidio ekak gennako❤ oya select karana ewa marama lassnai❤😊 adarei godk😊❤@@ridmapilapitiya
@lasanthimadushani6620
3 ай бұрын
Suba upandinayak oyata oya harima wasanawanthai.❤❤❤❤
@PushpaPerera-x9q
3 ай бұрын
සුවපත් වේවා!
@nethzd
2 ай бұрын
Akki you're so lucky 😊❤
@ridmapilapitiya
2 ай бұрын
🥰
@RajaguruSolution
3 ай бұрын
Happy birthday🎉ridma adarae
@ShiromiGunathilaka-g2z
3 ай бұрын
Oya harima lucky nangi❤
@ridmapilapitiya
3 ай бұрын
Thanks 🌷💕🫶🥰❤️
26:56
Only Eating Fast Food For 24 Hours Challenge | Yash And Hass | සිංහල Vlog
Yash and Hass
Рет қаралды 24 М.
18:06
නිවාඩු දවසේ රස්තියාදුව | port city | ඔන්න මමත් nails දැම්මා |Ridma pilapitiya
Ridma Pilapitiya
Рет қаралды 26 М.
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
16:03
තෑගි පුරවගෙන ලංකාවට ආපු රාහුල් පුතාගේ නැන්දි | Gifts 🎁 | Thrishara | Rahul Pilapitiya
Ridma Pilapitiya
Рет қаралды 124 М.
23:29
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 17 | (2025-02-1) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 322 М.
16:19
Unlimited High Tea Buffet at Galadari Hotel Colombo | ගෙවන ගාණට උපරිම සාධාරණයි | Pink Memories
Pink Memories
Рет қаралды 8 М.
28:31
දෙසැම්බර් මාසේ shopping කරලා ගත්ත එවා | Breakfast Ideas | මගේ කොණ්ඩේට මොකද? උනේ 🥹 | Bhagi’s Kitchen
Bhagi's Kitchen
Рет қаралды 39 М.
8:01
This is how a love story of many years ended.
Kris Liya
Рет қаралды 4 М.
40:07
තාත්තගෙ නිර්මාණවලින් අම්මා අපිව ඈත් කළා | Victor Rathnayake | #maharutv #interview
Maharu TV
Рет қаралды 258 М.
41:11
තප්පර 48න් ඇරෙන වැහෙන වහලයක් යට තියෙන ලංකාවෙ එකම හෝටල් පාරාදීසය| අපේ රටේ වැඩියෙන්ම තරු පායන තැන|
Harindra Jayalal
Рет қаралды 457 М.
27:21
ග්‍රොසරි ශොපින් | මම ගෙදර වියදම් අඩු කරන විදිය | grocery shopping 🛍️ | Ridma Pilapitiya
Ridma Pilapitiya
Рет қаралды 246 М.
52:17
ලයිට් නිමපු ගමන් කෑ ගැහුවා | Morning Glory with Sithara|Roshan Pilapitiya & Ridma Disanayake | EP 08
Monara TV Live
Рет қаралды 30 М.
23:35
චීන කඩෙන් සතියකට ගත්ත ග්‍රොසරි බඩු | රස නිල් කකුළුවෝ කරිය | blue crab curry | Chinese super market
Ridma Pilapitiya
Рет қаралды 81 М.
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН