බබාගේ birthday එකට shopping ගියා 😱 | Shopping time with Dinakshie Saranya and Saranga 😂🛍️

  Рет қаралды 558,879

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

9 ай бұрын

Пікірлер: 649
@surangikashamaili6864
@surangikashamaili6864 9 ай бұрын
නංගි සාරන්‍ය හරිම හිත හොඳ කරුණාවන්ත බබෙක්. ඒක එයාගේ හැසිරීම න් පෙන්වා. මම babita ගොඩක් ආදරෙයි. බුදු සරණයි!
@usersandu33
@usersandu33 9 ай бұрын
ඔව් ඒක ඇත්ත
@udenikanthi2979
@udenikanthi2979 8 ай бұрын
❤️
@thanujaekanayaka4040
@thanujaekanayaka4040 6 ай бұрын
මමත් කියනවාඇත්ත❤​@@usersandu33
@poornimapavithrani_028
@poornimapavithrani_028 9 ай бұрын
මට ඇත්තටම හරිම සතුටුයි මේ පුංචි පැටියා කොච්චර නම් හොඳ ගතිගුණ තියෙන බබෙක් ද..බලන් ඉන්න ආසා හිතෙනවා හරිම හිත පිරෙන බබෙක්...එයාගෙ වයසෙ අනිත් බබාලට වඩා එයා ගොඩක් අනිත් අය ගැන හිතන, හරිම ආදරණීය පැටියෙක්...ආදරෙයි චුංගා පැටියට..❤️😘🥺
@ayeshamadhubhashini6751
@ayeshamadhubhashini6751 9 ай бұрын
ඇස්වහක් වදින්න එපා සාරන්‍යා බබා හරිම හුරතල්. ඒ වගේම හරිම බුද්ධිමත්. හරිම ආදරණීයයි. අම්මා තාත්තගේ දක්ශතා පිහිටලා තියෙනවා කියලා දැන්මම පේනවා.❤❤
@malindadilhan2777
@malindadilhan2777 9 ай бұрын
සාරන්‍යා චූටී උනාට එයාගෙන් ඉගෙන ගන්න දේවලුත් අපිට ගොඩාක් තියෙනවා❤😌🧿 very kindly girl ❤
@krishani1507
@krishani1507 9 ай бұрын
සාරන්‍යා බබා බුද්ධිමත්... තාම පුංචි වුනාට කියලා දෙන දෙන හොදින් තෙරුම් අරන් ලස්සනට ශූට් එක කරනවා. හරිම දක්ෂයි පැටියො ඔයා ❤
@maleeshamunasingha271
@maleeshamunasingha271 9 ай бұрын
කවද හරි සාරන්‍යා බබා වගේ බබෙක් ලැබුනොත් ඇති ❤❤❤. ඒ තරම් එයා කියුට් වගේම ආදරනීය බබෙක් 😘😘😘😘
@maneeshalakmali8930
@maneeshalakmali8930 9 ай бұрын
මටත් 😍😍😍❤❤❤🌹
@DilaniDil-of1wt
@DilaniDil-of1wt 2 ай бұрын
න්‍යඛයකව
@niroshaalwis4136
@niroshaalwis4136 9 ай бұрын
සාරනයා පුංචි උනාට ගුණ යහපත් දරුවෙක් කියලා හොදට පේනවා.ආදරෙයි මැණික ❤
@Blue_Loom
@Blue_Loom 9 ай бұрын
සාරන්‍යා හරිම දක්ෂ අනිත් අය ගැන ගොඩක් හිතන බබෙක්🥺❤️හැමදේම හරි ඉක්මනින්ම ඉගෙනගන්නවා එයා😍අම්මිලා පුංචිලා වගේම හැමෝම එක්ක හරි ආදරෙන් ඉදී හැමදාටම🥺❤️
@anupamavinodini
@anupamavinodini 9 ай бұрын
සාරන්‍යා පැටියට මම මාර ආදරෙයි එයා හරි හුරතල් ආදරණීය බබෙක් 😍😍
@androidsmi56
@androidsmi56 9 ай бұрын
දිනක්ෂි වීඩියෝ එකක් දාලා තියනවා දැක්කම සතුට ❤❤❤❤
@sriyanidammikahakmanawitha4664
@sriyanidammikahakmanawitha4664 9 ай бұрын
අම්මයි තාත්තයි වගේම සාරන්‍යත් දක්ශතාවලින් පරිපූර්ණ දරුවෙක් වෙයි .හරිම ආදරනීයයි .සුබපැතුම් ❤❤❤❤❤❤
@user-bd2ch3fp6q
@user-bd2ch3fp6q 9 ай бұрын
අනේ සාරන්‍යා හරිම හොද බබෙක් ආදරේ හිතෙනවා ....ලස්සනයි .....❤❤❤❤❤
@sachilafernando5892
@sachilafernando5892 9 ай бұрын
Ane koheda Spain karapu tana kiyanko mage babage 1st baday aka
@ktnmadushani8892
@ktnmadushani8892 9 ай бұрын
සාරන්‍යා බබා කියන්නේ හරි ඇක්ටිවු බබෙක්.ඒ වගේම හරිම ගුන යහපත් බබෙක්.එයාට අම්ම තාත්තා පුංචිලා ඔක්කොමලගෙ දක්ශතාව පිහිටල තියෙනවා.මං හරිම ආදරේ බබෙක් තමයි.නංගටත් ආදරෙයි..බුදු සරනයි පැටියෝ...😘😘😘😘😍🙏
@nethminethmi2693
@nethminethmi2693 9 ай бұрын
😍 එයා ඇත්තටම හොද ගතිගුණ තියන හොද බබෙක්. ❤️ ආදරෙයි සාරන්යා මැණික. 💎 😘
@maneeshamadubashini428
@maneeshamadubashini428 9 ай бұрын
දිනක්ශි අක්කලාට ගොඩාක් අය මඩ ගැහුවට දැන් හුගාක් අය ඔයාලට ආදරෙයි ....
@oshini1234
@oshini1234 9 ай бұрын
මම ආසම කොටස ඉතින් , චුන්ගියා උදේ ඉදන් වෙච්ච දේවල් එයාගේ තාත්තිට කියල, කරලා පෙන්වන එක, පැහිච්ච කෙල්ල, හරිම බුද්ධිමත් , අම්ම,තාත්තා වගේම මේ පැංචිත් කලාකාරිනියක් තමයි ඉතින් අනාගතේ , එයාගේ උපන්දින ශූට් එකට ඉන්න විදියෙන්ම ඒක පේනවා, තෙරුවන් සරණයි මැණික ❤😘
@upeksharanasinghe5560
@upeksharanasinghe5560 9 ай бұрын
සාරණ්‍යා බබා හරිම caring .එයා පොඩි උනත් ඒ දේවල් එයාට හොදට තේරෙනව.you have growen her very well 😍♥️
@user-js1dv6wn6o
@user-js1dv6wn6o 6 ай бұрын
:
@ruwanikadilanka
@ruwanikadilanka 9 ай бұрын
සාරණ්‍යා බබා හරිම හොඳ බබෙක් ලොකු වෙද්දි දක්ෂ දරුවෙක් වෙයි ❤
@MC-xu3uv
@MC-xu3uv 9 ай бұрын
මම කාලෙක ඉදන්ම කැමති උනේ පුතාලට.. 👦 👦 හැබැයි සාරන්‍යා මැනික 👧 නිසා ඒ අදහස වෙනස් උනා❤❤❤❤❤
@jayanimadumi1935
@jayanimadumi1935 9 ай бұрын
Me too.❤❤❤
@thelittleitsybitsy
@thelittleitsybitsy 8 ай бұрын
මාත්...❤මට ගෑනු ලමයි නැතුව පිරිමි ලමයි විතරකුත් එපා.පිරිමි ලමයි නැතුව ගෑනු ලමයි විතරකුත් එපා😂😊
@shara003
@shara003 9 ай бұрын
සාරාන්‍යා බබා හරිම ශෝක් අනේ..හරිම cute..අනිත් අය ගැන එයා සෑහෙන්න හිතනවා වගේම හරිම කරුණාවන්තයි එයා බබාව හොදට හදලා තියනවා ගොඩක් හොද ගතිගුණ එක්ක..🥺❤❤
@madunidias7378
@madunidias7378 9 ай бұрын
චුන්ගි බබාට මම හරිම ආදරෙයි .එයාගෙ video නම් මම අනිවාර්යයෙන්ම බලනවා .special saranga dinakshi video මම කොහොමත් කලින් ඉදලම බලනව.dan නම් චුන්ගියාගෙ video dakka ගමනම බලනව.බුදු සරනයි චුන්ගි බබා .❤❤❤😘😘😘😘😘😘🎂 love youuuu
@rumeshagayan3189
@rumeshagayan3189 9 ай бұрын
අනේ මං හරිම ආදරෙයි දෝනි පැටියට එයා චූටි උනාට හැමෝටම ආදරෙයි❤️ අනික අක්කි ඔයාගෙ කටහඬ මාරම ලස්සනයි😍😍😍
@malshathushani207
@malshathushani207 9 ай бұрын
චුංගා මැණික ඔයා ඇත්තටම ගොඩක් හුරතල් අහිංසක මැණිකක් දුවේ .හැමදාමත් සතුටින් ජිවත් වෙන්න 🧡 ජේසු පිහිටායි මැණික
@nathaliyakurera5062
@nathaliyakurera5062 9 ай бұрын
mm yes god bless you saranya and your family all dreams come true😘😘😘😘😘😘😘😘😘❤❤❤❤🙏
@asharakarunathilake
@asharakarunathilake 9 ай бұрын
අනේ ඉතින් හරිම ලස්සනයි හුරතලේ බලන්නකෝ🥺😗😗🥰 කියන විදිහටම කරනවා අනේ..ආදරේ හිතෙනවා 😗😘😘😊
@Heshmesh123
@Heshmesh123 9 ай бұрын
පුංචි යූද්දයක් වගෙ පෙනුනත් හරිම ලස්සන moments ටිකක් ❤ අනෙ තව ලොකු වෙන්න කලින් Saranya babawa බලන්න ආසයි
@androidsmi56
@androidsmi56 9 ай бұрын
අනේ මැනික ❤ අම්මි be careful කියලා කිව්ව හැටි 😍
@amashiuthpala9840
@amashiuthpala9840 9 ай бұрын
මං මාරම ආසයි චුන්ගි ඉන්න videos බලන්න..❤️❤️ආසම family එකක්...❤️
@sarangadilmini8635
@sarangadilmini8635 9 ай бұрын
කරුණාවන්ත, අහිංසක, සුහද ශීලි Saranya බබා.❤
@pinkgirl111
@pinkgirl111 9 ай бұрын
දුවෙක්ගෙ ලොකුම හයිය අම්මා 💗😍🌏
@priyanimayadunne9158
@priyanimayadunne9158 4 ай бұрын
අනිවාර්‍ය්‍යෙන්ම.
@upekshadarshani6538
@upekshadarshani6538 9 ай бұрын
සාරාන්‍යා හරිම කරුණාවන්ත හොඳම හොඳ බබෙක්...මම හරිම ආදරෙයි..එයාව ලස්සනට හදලා. බුදු සරණයි මැණික 🌼❤😘
@user-xr6vs4gb3l
@user-xr6vs4gb3l 9 ай бұрын
මන් හරිම ආස couple එකක් ඔය දෙන්නා. ඒ කාලේ ඉදන්ම මන් ආසම දෙන්නෙක්. ගොඩක්ම දිනක්ෂිට. අහිංසකකමේ උල්පතක් සාරන්‍යා බබාගේ මූණෙන් පේන්නෙ. ඒ වගේ ඔය දෙන්න හරිම ආදරණීයයි.. 😊😘💐
@Maga_Dige_SriLanka
@Maga_Dige_SriLanka 9 ай бұрын
හරිම පින්වන්ත වාසනාවන්ත දෝණි කෙනෙක්...❤ ආදරෙයි දෝණි...
@maneeshamadubashini428
@maneeshamadubashini428 9 ай бұрын
සාරන්ග අයියේ,දිනක්ශි අක්කේ ඔයාලා වගේම බබත් හරිම ආදරනීය බබෙක් .
@sewwandiwickramasinghe9304
@sewwandiwickramasinghe9304 9 ай бұрын
සාරන්යා මැනික හරිම හුරතල් ඇස්වහක් නම් වදින්න එපා... හොද ගතිගුණ දන්න ලස්සන මැනිකක්.... ❤️❤️❤️❤️❤️❤️
@anupamafonseka3021
@anupamafonseka3021 9 ай бұрын
Saranya is very intelligent. She follows instuctions nicely. Dinakshie is a good director too. Handled an amateur actress to get some good shots.😅😂 This struggle is worth though. The outcome is amazing! ❤
@Swetyyy358
@Swetyyy358 9 ай бұрын
අද අක්කලා නංගී තුන්දෙනාම අලුත් vlogs දාලා 😂❤
@sanduninuwanthika6677
@sanduninuwanthika6677 9 ай бұрын
සාරානයා හරිම හොඳ බබේක්...හරිම හොඳ හිතක් තියෙන්නේ...මම හීනේනුත් දැක්කා බබාව ❤❤❤ මේ ළගදී
@sayuridissanayake1722
@sayuridissanayake1722 9 ай бұрын
මේ චූටි කෙල්ල පුදුම දක්ශයිනේ අනේ ආදරේ හිතෙනවා දවසක හොද තැනක ඉදිවි මේ කෙල්ල ❤❤❤❤
@Babi96316
@Babi96316 9 ай бұрын
අනේ..... චුංගා හරිම කියුට්. හරි ආදරේ හිතෙනව මේ කෙල්ලට 🥰🥰🥰
@rosikaluarachchi7182
@rosikaluarachchi7182 9 ай бұрын
අමුතුම ලස්සනක් තියෙන හැමෝටම ගොඩක් කරැනාවත්ත දුවෙක් ....ආදරෙයි ගොඩක් පැටියෝ.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁
@besthappybirthdaysong
@besthappybirthdaysong 9 ай бұрын
Happy belated birthday, baby Saranya! It's truly a joy to see your lovely and beautiful family. May God continue to bless all of you!
@rashanisovis4656
@rashanisovis4656 9 ай бұрын
ලස්සනයි 😍 සාරන්‍යා බබා හරිම ඇක්ටිව් happy birthday babi🎂🎉️🎊️🥰❤️
@thanujakarannagoda985
@thanujakarannagoda985 9 ай бұрын
වාසනාවන්ත දියනියනී ඔබට සුබ ම සුබ උපන්දිනක්
@mahisha1151
@mahisha1151 9 ай бұрын
චුන්ගි පැටියා හරිම බුද්ධිමත් මැනිකක්, ❤❤
@sumedhakarunaratnelethridg3168
@sumedhakarunaratnelethridg3168 9 ай бұрын
Happy belated birthday baby Saranya ❤ nice to see your beautiful family ❤❤❤ God continue to bless you all!
@ereshanimanthika1679
@ereshanimanthika1679 9 ай бұрын
අනේ හරිම ලස්සන බෝනික්කියෙක් ❤ආදරණීය දරැවෙක්.
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 8 ай бұрын
සාර්න්යා හරිම kind baby කෙනෙක් ලස්සනයි ❤️ අදත් vlog එක 😘 හරිම ලස්සනයි shoot එක 😘
@hasinihasini-ls8st
@hasinihasini-ls8st 9 ай бұрын
චූටි සාරන්‍යා පැටියෝ .....ඔයා ඉන්න හැම වීඩියෝ එකක්ම බලන්න මං ගොඩාක් ආසයි. ඔයා හරිම හුරතල් ...ඒ වගේම ඔයා ගොඩාක් දක්ෂ දරුවෙක් කියන එක මං මේ වීඩියෝ එකෙන් දැක්කා . අම්මි කියන විදිහටම කරනවා. ඉතින් පැටියෝ නිදුක් නීරෝගීමත් සුභම සුභ උපන්දිනයක් වේවා ඔයාට . තෙරුවන්සරණයි ! ආදරෙයි. උම්ම්ම්ම්ම්ම්මා ❤
@subakularathna5441
@subakularathna5441 9 ай бұрын
Ane ඉවරයි...බලන්න ආසයි....මටත් දරුවෙක් හිටියානම් කියලා හිතුනා...බුදු සරණයි සාරන්‍යා මැණික❤❤
@amalshadias6185
@amalshadias6185 9 ай бұрын
දිනක්ශි අක්කිගේ මේ විඩියෝ එක ගෙනකල් බලන් හිටියා. ❤❤ සාරන්‍යා මැනික හරිම ආදරණීය දරුවෙක්.. 😍😍
@chamodisansala7104
@chamodisansala7104 9 ай бұрын
චුංගි මැණික..හරිම ලස්සනයි😍😍😍😍❤❤❤❤😘😘😘😘
@NilushikaMadanayaka-dg8kd
@NilushikaMadanayaka-dg8kd 9 ай бұрын
සාරන්‍යා මැනිකගේ හිනාව හරිම ලස්සනයි මම ආදරෙයි සුදු මැනික ❤❤සුබ උපන්දිනයක් වේවා පැටියෝ 🎉🎉🎉❤❤
@Niranjiniranji145
@Niranjiniranji145 9 ай бұрын
අනේ කලින් බලද්දී හරිම ආසාවෙන් බැලුවා කොච්චර මහන්සි වෙලාද පව්..❤අනේ ගොඩාක් ආදරෙයි මැනික ❤
@ranikagunawardena8770
@ranikagunawardena8770 9 ай бұрын
Saranya is such an adorable kid ❤❤❤
@wasanthalakshan8094
@wasanthalakshan8094 9 ай бұрын
ආදරෙයි චුංගියාට කොයිතරම් වෙලා බලං හිටියත් ඇති වෙන්නෙ නෑ ආදරෙයි ❤😍😘
@chathurangakumara6117
@chathurangakumara6117 9 ай бұрын
චුංගී මැනික මානුෂීය ගුණදම් පිරි අහිංසක සෝස මලක් 😘
@piumi5858
@piumi5858 9 ай бұрын
අනේ සාරන්‍යා මැණික ගොඩාරියක් ආදලේයි බබී 😍💞🌈💖😘 අක්කිටයි අයියටයි බබීටයි ආදලේයි ආදලේයි ගොඩාරියක් 😘😍💗🌸🌸 බුදු සරණයි , ජේසු පිහිටයි . 🌸🌸
@IndikaNiroshani-fv9ho
@IndikaNiroshani-fv9ho 9 ай бұрын
She’s very cute 🥰 ❤. I’m glad she is enjoying her time with her family so much and she has such a great personality and she loves her family and friends too and she’s very friendly with them so I wish her happy birthday and god protect her ❤
@amayasachithri-yq7rd
@amayasachithri-yq7rd 9 ай бұрын
බුදු සරණයි තුන්දෙනාටම...හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න.... ♥️♥️💗💗😍
@thejahewapathirana9811
@thejahewapathirana9811 9 ай бұрын
Dinakshi akki and saranga aiyai my favourite actress and actor god bless you both of you ❤❤❤❤
@methsarasewmini160
@methsarasewmini160 9 ай бұрын
අද කරපු දේවල් එයා තාත්තට උඩ පැන පැන කිව්ව හැටි අනේ මාත් පොඩි කාලෙ තාත්තා එනකම් බලන් ඉන්නෙ කරපුවැඩ කියන්න 😊 ඔයාලා තුන්දෙනාටම හුගක් ආදරෙයි අයියා අක්කි චූටි දෝනි 😘❤
@Dil1223
@Dil1223 9 ай бұрын
Nice baby...❤god bless little saranaya❤
@SavihdiNethshra
@SavihdiNethshra 9 ай бұрын
ඒකනම් කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ 🥺🥺🤗🤗🌼🌸🌷❤️🥰
@thiliniwasana6788
@thiliniwasana6788 9 ай бұрын
ඇත්තටම ඒයා හරිම active දරැවෙක්..මොකද ඒක එයාට එයාගේ ජානමය හැකියාව..හරිම නිර්මාණශීලි දරැවෙක්..ඒ වගේම හරිම කරැණාවන්තයි..එයා ලොකු උනාම ගොඩාක් දක්ශ දරැවෙක් වෙනවා..මොකද සාරංග අය්යාට තියෙන ගායනා නිවේදන හැකියා දරැවාට පිහිටලා තියෙනවා ..බුදුසරනයී පැටියෝ..ඔයා ට ❤❤
@shammisumathipala3858
@shammisumathipala3858 9 ай бұрын
හරිම ලස්සනයි😍 නංගි. හදිසියේ plane කලත් හරිම ලස්සනට හැම දේම organize කරලා තියෙනවා. සාරන්‍යා මැණිකට නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා💖 ❤️💐😘😍🙏 හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤
@chatz108
@chatz108 9 ай бұрын
Saranya is so close Saranga, Krishan & Dinna more than her mom and punchas 😂❤ btw love that bond 😊
@user-ashi..
@user-ashi.. 9 ай бұрын
පහු උනත් මැනික බුදුසරණයි Happy Birthday මැනික හරිම ආදරනීය දුවෙක්
@ShanikaSewwandi-ej8xj
@ShanikaSewwandi-ej8xj 9 ай бұрын
බුදුසරණයි සාරන්‍යා බාබා.ඔයා හරි ෂෝයි බබෙක්.හරිම ආසාවෙන් බබාගෙ vidio බලන්නෙ.❤❤❤❤
@usersandu33
@usersandu33 9 ай бұрын
මමත් අනේ හරි ආසයි සාරන්‍යා බබාට
@nisharaprabhashwari2289
@nisharaprabhashwari2289 9 ай бұрын
චුංගි මැනික හරිම ගුන යහපත් දරුවෙක්.ගොඩක් ආදරේ හිතෙනවා❤
@user-iu1cq2ic2i
@user-iu1cq2ic2i 9 ай бұрын
අනේ සාරාන්‍යා පැටියාගෙ වීඩියෝස් බලන්න හරිම ආසයි මං❤️දිනක්ශි අක්කි ඔයා හරිම ලස්සනට මේ දේවල් කරනවා❤️හරිම ආසාවෙන් ඔයාලගෙ වීඩියෝස් බලන්නෙ😘❤️
@T.J.805
@T.J.805 9 ай бұрын
මගේ චුන්ගියා❤❤ ආදරෙයි මැනික
@SavihdiNethshra
@SavihdiNethshra 9 ай бұрын
අනේ සාරන්‍යා මැණික ආදරෙයි ගොඩාක් පැටියෝ🥰❤️,ඔයා හරිම කියුට් අනේ🥰🥰🥰❤️❤️❤️❤️
@shyamajayaweera3893
@shyamajayaweera3893 9 ай бұрын
Ammage thaththage samagiya ardaraya ethi thakkal daruwan sathutin.e de balapanawa daruwange sathutata.mage saranya patiyatath ardaraniya ammiyekui appachchiyekui innawa.ekai chungi manika hinawela inne.budu saranai patiyo
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 9 ай бұрын
Happy Birthday සාරන්‍යා මැණික 😍😍😍 හරිම බුද්ධිමත් පැංචෙක්. හරිම ආදරණීයයි. හොඳට එයාව හදලා තියෙනවා අක්කෙ.❤
@dinushaalahakoon1196
@dinushaalahakoon1196 9 ай бұрын
සාරන්‍යා she has absolutely good qualities and kind hearted girl❤️😘🌸 😊
@chathumininonis3007
@chathumininonis3007 9 ай бұрын
සාරන්‍යා මැණික හරිම හුරතල් ගුණගරුක බබෙක් 💖🥰 චූටි රෝස මලක් 🌹🌹❤️❤️😘😘 ආදරෙයි චූටි රෝස මල 💕💕💗💗 ක්‍රිශාර්යා බබිටත් ගොඩාක් ආදරෙයි 💕💕🥰🥰
@piyumiekanayaka8376
@piyumiekanayaka8376 9 ай бұрын
Chungiyata api hemoma adareii😍 eyage vedio balanna hri asai. ..😍 Congratulations Saranga aiya. .. aniwaren lebenna oni sammanayak lebuna Britishway eken... popular wagema daksa naluwek. . Chutiya tama asama😍😍
@kavijayaweera1355
@kavijayaweera1355 9 ай бұрын
Ane chuti patiya harima hurathal..ewagema dinakshi akki hamadema lassanata karanawa...jeewithe mewage dewal thama apita lassana mathaka ekathu krnne. Oya inna video1k kiyanne harima entertaining. Thank u akki❤️
@trvel749
@trvel749 9 ай бұрын
හරිම ක්‍රියාශීලි ලස්සන පැටව් දෙන්නෙක්. මේ දරුවෝ දෙන්නට ටිකෙන් ටික ඔයාලා පුරුදු කරන දේවල් මාරම වටිනවා.
@kumuthimadurya9242
@kumuthimadurya9242 9 ай бұрын
🎉🎉❤ ❤❤Adari akki saranya baba oyalava balanina asi ❤❤❤❤❤
@radheekapillai1634
@radheekapillai1634 9 ай бұрын
Happy Birthday Baby girl you look so cute . Love and God Bless you .
@smak500
@smak500 9 ай бұрын
Happy birthday loving,cute,beautiful and kind heart princess..🧚❤️
@gimhaniwickrama9681
@gimhaniwickrama9681 9 ай бұрын
අනේ හරිම ලස්සනයි. එයා ආදරණීය දරුවෙක්.❤❤❤🥰🥰🥰
@samanalasamanali8296
@samanalasamanali8296 9 ай бұрын
Ane manda matanam aduna eyage sathuta dekkama godak adarei petio❤️❤️😍
@DewmiMishara
@DewmiMishara 9 ай бұрын
ආසාවෙන් බලන් ඉදිය මේ vlog එක එනකම්. God bless you to Cute gril saranya ❤️
@akkaakka9210
@akkaakka9210 9 ай бұрын
සාරන්‍ය.චුටි .දුවෙි .අපි .හරිම .ආදරයෙන් .තෙරැවන් සරණයි දුවෙි .පවිලේ සියලුම දෙනාට සුභ පැතුම් ඉදිරියට වැඩ කටයුතු සාර්ථක වෙිවා
@RukshaniAbeysinghe-ie7xh
@RukshaniAbeysinghe-ie7xh 9 ай бұрын
Aneee mage manika man asai saranya babage video balanna adareiiii goda godak
@priyanthiniluka5837
@priyanthiniluka5837 9 ай бұрын
ගොඩක්ම ආසාවෙන් වීඩියෝ එක බැලූවා බුදු සරණයි ❤❤❤❤
@fathima6593
@fathima6593 9 ай бұрын
Anaaaa.....darling Chungi love!❤ Sending lots of love and hugs...❤❤😘😘😘
@lakshikaprabashini
@lakshikaprabashini 9 ай бұрын
අනේ සාරනයා නම් මරු ❤
@asithasandumapatuna2794
@asithasandumapatuna2794 9 ай бұрын
She’s so adorable Dinakshi. We love her and Nanna soooo very much ❤ Huggies and kisses from USA
@imandijayasooriya2877
@imandijayasooriya2877 9 ай бұрын
Saranya is the sweetest soul I saw❤
@SGunawardane
@SGunawardane 9 ай бұрын
She's such a cutie..!! ❤
@mithumunasinghe955
@mithumunasinghe955 9 ай бұрын
අනේ චූටි මැණිකෙ ❤️ ඇයි මට ඔයාට මෙච්චරටම ආදරේ හිතෙන්නේ 🥺❤️
@yedhmiayeshika5871
@yedhmiayeshika5871 9 ай бұрын
Ane sarannya harima cute and very intelligent girl and dance like dinakshi akki budu saranai manikata ane akki sarannya ekka spend the day video ekkuth krnnako asai blnn❤❤❤
@user-fp8sr7hj6s
@user-fp8sr7hj6s 9 ай бұрын
She is a really cute and adorable baby.❤
@Malki_hirushika
@Malki_hirushika 9 ай бұрын
I can't take my eyes off Saranya 😩💗 I love yu baby 😘
@NirashaKalpani-yo2le
@NirashaKalpani-yo2le 9 ай бұрын
Vlog ekk danakan hitiye akki.....❤😘
@taniaekanayake5453
@taniaekanayake5453 9 ай бұрын
Very cutee mom and daughter. ...nice family stay blessed
@sujanisanjeewani5356
@sujanisanjeewani5356 9 ай бұрын
Ane volg ekak enakan balan idiye.harima lassani akki😊
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,6 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,1 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 34 МЛН
අපේ Thailand ගමන | Travelling to Phuket Thailand | Family trip
32:16
Sheshadrie Krishan online
Рет қаралды 726 М.
Ammage Gawuma | අම්මගේ ගවුම - Lochi
12:56
Lochi
Рет қаралды 2,1 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
0:35
Mr DegrEE
Рет қаралды 28 МЛН
ToRung short film: i sell watermelon🍉
0:38
ToRung
Рет қаралды 20 МЛН
Waka Waka 😁 #funnyshorts #rianashow
0:14
RianaShow
Рет қаралды 26 МЛН
С топором нельзя #ссср #история
1:00
MOTIVATION
Рет қаралды 1,8 МЛН
Вилка для консервов 🥒
0:51
Сан Тан
Рет қаралды 2,5 МЛН