අපේ Thailand ගමන | Travelling to Phuket Thailand | Family trip

  Рет қаралды 739,908

Sheshadrie Krishan online

Sheshadrie Krishan online

Күн бұрын

Пікірлер: 533
@anu6884
@anu6884 Жыл бұрын
සාරංග අයියා හිතුවටත් වඩා මාර හොද මනුස්සයෙක්, වැඩි විස්තර අවශ්‍ය නෑ හොද මනුස්සයෙක් ❤ ලස්සනයි මේ වගේ හැමදාමත් ඔයාලා හැමෝම එකට සතුටින් ඉන්න.. මේ වෙලාවේ මොනාහරි දෙයක් නිසා දුකින් ඉන්න අයටත් ඉක්මනටම සතුටු හිතෙන දෙයක් අහන්න දකින්න ලැබෙන්න ඕන. 😊✨
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Жыл бұрын
මේ වගේ ආදරණීය පවුලක ඉපදෙන්න ලැබීමත් කොච්චර වාසනාවක්ද?? ලබන ආත්මෙ හරි මටත් ඕනෙ ඔයාලගෙ වගේ ලස්සන පවුලක්...තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම...❤❤❤
@maheshikaridmini4265
@maheshikaridmini4265 Жыл бұрын
Ow ekanam aththa...beautiful happy family....❤
@shalanitharuka1611
@shalanitharuka1611 Жыл бұрын
අක්කාලගේ පවුල එක්කෙනාට එක්කෙනා මාර supportive ඒක මාර විදිහට වටිනවා ❤🥺
@ayishaayisha6784
@ayishaayisha6784 Жыл бұрын
ඇත්තටම මාර සතුටක දැනුනා.පවුලක් විදියට මෙච්ච්‍ර එකමුතුකමක් දැක්කම.මමත් ගියා වගේ දැනුනා.මේ වගේ වීඩියෝ දැක්කම ඇත්තටම අපේ ජීවතවලට ලොකු මෝටිවේට් එකක්.හැමෝම සතුටින් ඉන්න හමදාම ඇස්වහක් කටවහක් වදින්න එපා.පුන්චි දරුවන්ට පොඩි කාලෙ ඉදලම මේ බැදිම තමයි ඕනී.❤❤❤❤❤❤❤තෙරුවන් සරණයි .අම්මි ගැන කියන්න ඕනී හරිම ආදරණීයයී චූටි කොන්ඩේ අනේ දැක්කම දුකයි.තරුන කාලේ ලස්සනට හිටපු නිසා අම්මි හරිම පිලිවෙලයි.අම්මිට ආදරෙයි කියන්න අනේ කිසිම ලෙඩක් දුකක් හැදෙන්න එපා දරුවන්ට දෙන ආදරෙ.ආච්චි කෙනෙක් වෙලත් අනේ පුන්චි පැටව් දෙන්නටම එක වගේ ආදරයක් එයා දෙනවා.බුදුසරණයි අම්මිට.නිරෝගි ජීවතයක් එයාට ලැබේවා.❤❤❤❤❤
@kasunikaweerarathne1827
@kasunikaweerarathne1827 Жыл бұрын
සාරංග අයියා දක්ෂ කලාකරුවෙක් විතරක් නෙවෙයි හරිම ආදරණීය මනුස්සයෙක් ❤❤
@PrasadisDiary
@PrasadisDiary Жыл бұрын
ඇත්තටම ඔයාලා දැක්කම අපේ හිත පිරෙනවා.. හැමෝම ප්‍රාර්ථනා කරන ජීවිතයක්.. හැමදාම සතුටින් ඉන්න ලැබේවා❤️
@methsarasewmini160
@methsarasewmini160 Жыл бұрын
සාරන්‍යා බබා චූටි වුනාට හරිම හොද ගතිගුණ තියෙනවා ❤❤ හුරතල් හිනාවට ආදරෙ හිතෙනවා 😢❤❤❤ පවුලේ හැමෝටම මම හුගක් කැමති . බුදු සරණයි
@darshikasathsarani7614
@darshikasathsarani7614 Жыл бұрын
තුන් දෙනාගෙන් එක්කෙනෙක් හරි තායිලන්ඩ් වීඩියෝ දානකම් බලන් හිටියේ අනේ 🥰🥰🥰
@sarangaperera7230
@sarangaperera7230 Жыл бұрын
Mamath
@MaheshikaPerera-yk7jp
@MaheshikaPerera-yk7jp Жыл бұрын
දින්නා නියමයි.. ලෝකෙට පේන්න ආදරෙ කරෙ නැති උනාට ශනූට මාරම ආදරෙ පාටයි... 🥰❤
@shiwanthiperera2497
@shiwanthiperera2497 Жыл бұрын
Dinakshi also best wife, mother, doughter ,sister, friend and Actress. 🥰❤🌹👍
@charukasenevirathne8752
@charukasenevirathne8752 Жыл бұрын
මේ පවුලේ සමගිය අනිත් පවුල්වලට හොද ආදර්ශයක් ❤
@Chanuri-xh5gi
@Chanuri-xh5gi Жыл бұрын
අපේ අම්මිගෙ පැමිලියත් මේ වගේමයි සාරන්‍යලා වගේ අපි තමයි ඒ පැමිලියෙ මිනිබිරියෝ.මෙයාලගෙ වීඩියෝ බලන හැම මොහොතෙම මට අපි වගේමයි කියල දැනෙනව
@amaaneth4325
@amaaneth4325 Жыл бұрын
අපේ ගෙදරත් ඔයලගෙ ගෙදර වගෙම මං අක්කා අනිත් නංගිලා දෙන්න... මං හැමදාම ඔයාල තුන් දෙනාගෙම vlogs එයලා දෙන්න එක්ක බලලා අපිත් ලොකු වෙලා මේ වගෙම ඉමු .. මේ වගෙම ඉන්න ආස තුන් දෙනෙක්ව බදිමු කියනව..🥰 අපෙ චූටි නංගි 3 වසරෙ එයා ඔයාගෙ ශනු වගේමයි....ඇත්තටම අමාරුවෙන් හරි වීඩියො කරලා අපිත් දැකපු නැති තැන් දකින්න... අපිටත් හීනයක් දකින්න.. chance එක දෙනවට thank u so much..ඔයලාගෙන් ගන්න ආදර්ශ ගොඩයි සමගියෙන් ඉන්න... ඔයාලා vlogs කරන්නත් කලින් අර පිස්සු මල්ලි කෙනෙක් එක්ක ඔයයි අක්කයි රගපාන film එක මං ඔයාලව හොයන් ගෙදරිනුත් ගිහින් පුන්චි කාලෙ🤭.. ඇත්තටම ඔයාල තුන් දෙනාට ඉස්සර කවුරු හරි බැන්නත් මට දුකයි තරහයි.. ඒ තරම් ඔයාලට ආදරෙයි.. ගහන ගල් වලින් ලස්සන ගෙවල් හදන්න මං ඉගන ගත්තෙ ඔයාලගෙන්.. මේ මගෙ පලවෙනි comment එක .. මෙච්චර youtube videos බලලත්.. ආදරෙයි.. හැමදාම ඔය සතුට සමගිය ඔයාලා තුන් දෙනා වගෙම අම්මා තාත්තා.. චුටි පැංචො දෙන්න..පවුලට එකතු උනු හොද අයියලා තුන්දෙනත් අතර හැමදාමත් පවතින්න ඕන... බුදු සරනයි.. ආදරෙයි.. කවදමහරි දවසක මං නර්ස් කෙනෙක් උනාම සල්ලි හොයන් ඉස්සෙල්ලම ඔයාලව බලන්න කොමහරි එනවා🥰🥰🥰🥰😘😘😘
@pramudiabewickrama7873
@pramudiabewickrama7873 Жыл бұрын
අක්කලගෙ අම්ම හරිම ලස්සනයි අනේ.😍අපේ කමෙන්ට්ස් අම්මිටත් පෙන්නන්න ☺
@Tharakasandushika
@Tharakasandushika Жыл бұрын
අනේ ඉතින් 4න් එක අතේ තියන් විඩියෝ කරන්නේ අපිට බලන්නනෙ. 🥺♥️ මං හරීම ආසවෙන් හිටියේ මේ වොලොග් එක බලන්න... Thank you අක්කි .. Love you little mis K 😘
@AkshikaSumuduni-il3cb
@AkshikaSumuduni-il3cb Жыл бұрын
Dooni තියාගෙන අපිට බලන්න vidio kala ekata මුලින්ම respect කරනවා හරිම ආශාවෙන් බැලුවේ
@umeshahashini2499
@umeshahashini2499 Жыл бұрын
ඔයාලගේ අයිලන්ඩ් ට්‍රිප් එක දැකලා ඇත්තටම මට මතක් වුණේ මාදු ගඟේ ගියපු සවාරිය. මාරම ලස්සනයි ඒක.
@SayuriShashikala-k2x
@SayuriShashikala-k2x Жыл бұрын
අනේ බලන්න ලොකු තාත්තිගෙ කැපකිරීම බාප්පිගෙ කැපකිරීම ස්පෙශලි අම්මි මාරම සපෝටිව්❤
@hansiapsara9215
@hansiapsara9215 Жыл бұрын
Ekanam aththa ❤❤
@ishanidinushika20
@ishanidinushika20 Жыл бұрын
. . .
@wasanthalakshan8094
@wasanthalakshan8094 Жыл бұрын
Vcm
@tharushiruphasinghe9363
@tharushiruphasinghe9363 Жыл бұрын
මන් ආසම.ඔයාලගේ එකමුතු කමට 🥺 හැමෝටම ඒම පවුලක් හම්බෙන්නේ නෑ. ඒත් ඔයාල හරීම වාසනාවන්තයි ❤️😘
@tharindunayanajith2121
@tharindunayanajith2121 Жыл бұрын
ඇත්තටම මාරම සතුටක් ලැබුවා විිඩියෝ එක බලලා. මාර එකමුතු පවුලක්. අනේ... හැමදාම ඔය බැදිිම, ඔය විදියටම තියා ගන්න. හරිම සතුටුයි ඔයාලා හැමෝම ඔහොම දකිනකොට. අපිටත් යන්න ආස හිතුනා. Thank you අක්කි ඔයාලට අපිත් එක්කත් බෙදා ගත්තට ❤. දිනේෂ් අයියා&ශනු Hiiii... බුදු සරනයි ඔයාලා හැමෝටම. 🖐️
@dew3402
@dew3402 Жыл бұрын
දිනා අක්කිගෙයි ශනූ අක්කිගෙයි channels වලින් ශැඩෝ අක්කිගෙන් මගහැරුන ටික බලන්න පුළුවන් කියලා මතක් උනාම 😌ම්ම්ම්ම්ම්ම් සතුටුයී......❤😂. ආදරෙයි අනේහ් ඔයාලට ❤❤
@Wassmp1
@Wassmp1 Жыл бұрын
Saranga is best father ❤
@nalinprabath225
@nalinprabath225 Жыл бұрын
😊😢
@nalinprabath225
@nalinprabath225 Жыл бұрын
😊😢
@gihaniwijerathna5197
@gihaniwijerathna5197 10 ай бұрын
Video එක පුරාවටම සුදු බෝල දෙකයි ඉන්නෙ එකක් අක්කි අනික අක්කිගෙ බබා❤❤❤❤❤❤ so cucute🐒❤️
@රුක්ෂානානිල්මිණි
@රුක්ෂානානිල්මිණි Жыл бұрын
ආදරණීය family එකක් හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ඔයාලා හැමොම.💖💖💖
@sajanishashikala1731
@sajanishashikala1731 Жыл бұрын
හරිම වසනාවන්ත ලස්සන පවුලක්...හැමෝම එකට ඉන්නව😍😍 හැමදාම ඔය ආදරේ සතුට දෝර ගලා යන්න සුබ පැතුම්..❤️😘❤️
@InduwareeRathnayaka-dr3vm
@InduwareeRathnayaka-dr3vm Жыл бұрын
The special thing I see in this family is the way they help each other. They are very frindly . Anyone should be very lucky to have a family like this. Dinna Saranga loves both babies very much. Dinna and Shanu's love is also very cute. I love this fam ❤
@hareshaathennakon2225
@hareshaathennakon2225 Жыл бұрын
ශනුගෙයි දිනක්ශි අක්කගෙයිත් vlog මේ විදියට එනවා කියලා මතක් වෙදිදින් සතුටුයි ❤❤😂❤❤
@JayanieDanushikaOfficial
@JayanieDanushikaOfficial Жыл бұрын
Dinesh and Saranga is the best fathers😘💗💐
@ishaniwickramasigha6523
@ishaniwickramasigha6523 Жыл бұрын
ඇත්තටම සාරංග හොද තාත්තා කෙනෙක්..ඒ වගේම පවුලේ අනිත් ලමයින්ටත් පවුලේ අයටත් ගොඩක් ආදරෙර් කෙනෙක්
@uthpalaweerakoon5373
@uthpalaweerakoon5373 Жыл бұрын
One day Dinesh will be an amaizing father❤❤❤
@madushanifenando7721
@madushanifenando7721 Жыл бұрын
සාරංග අය්යා හරිම හොද තාත්තා කෙනෙක් 😍😍😍😍😍
@supergirl0117
@supergirl0117 Жыл бұрын
Lovely... vlog. Love the way Shanu said birdy 🐦 bandi full 😂😂😂. May god bless you and your family.
@abimaniwansa814
@abimaniwansa814 Жыл бұрын
අනේ මම ආසම ආදරනීය පවුලක් .හැමදාම ආදරෙන් සතුට්න් ඉන්න ඔයාලා සියලු දෙනාට තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤ගොඩක්.
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
අදරණිය පවුලක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න හම්බෙන්නෙ ආසයි
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
වීඩියෝ එක ගොඩාක් ආසාවෙන් බැලුවා .එනකල් බලන් හිටියේ මේ ව්ලොග් එක .❤❤❤❤.හරිම ආදරණීය පවුලක් කිව්වොත් හරි ඔයාලාගෙ පවුල.හැමෝම හරිම එකමුතුයි.❤❤❤❤❤බැලුවත් හිතම පිරෙනවා ඔයාලාගෙ තුන්දෙනාගෙම ව්ලොග් බලද්දි.❤❤❤❤❤
@kaveenanethmini3753
@kaveenanethmini3753 Жыл бұрын
අනේ දින්නා අයියා ශෝයි. එයාට ගොඩක් ආදරෙයි
@jeewanaliwithanaarachhi2743
@jeewanaliwithanaarachhi2743 Жыл бұрын
Ana soo soo lovely..❤❤always love your family bonding too.අනේ darling සත්තුන්ට ඔච්චර බය වෙන්න එපා.😊
@harshanibandara3734
@harshanibandara3734 Жыл бұрын
ගොඩක් ආදරනීය පවුලක්....එහෙම තමා ඉන්න ඕනී...මෙහෙම සතුටින් ඉන්න වාසනා කරන්න ඕනි ....හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි
@vishubhagy3660
@vishubhagy3660 Жыл бұрын
Vlog එකක් දානකන්මයි බලන් හිටියේ අක්කී❤... වෙනදා වගේම අදත් vlog එක ගොඩාරියක් ලස්සනයි❤...
@dumindaudayanga2852
@dumindaudayanga2852 Жыл бұрын
දින්නට මිනිස්සු බැන්නට එය ඇත්තටම ආදරනීය මනුස්සයෙක් ❤
@kping6740
@kping6740 Жыл бұрын
ඒ බණින්නෙ මානසික රෝගීන් ජීවිතේටම බොරුවක් කියලම නැති අය 😂 විසිහතර පැයේ දසසිල් අරන් ඉන්න අය 😂 හැබැයි උන් පරණ වීඩියෝ මතක් කර කර අනුන්ගෙ කුණු හොයනව 😂 බොරුවක් කියනවට වඩා කුල්ල කුජීත වැඩක් ඒක 😖🥴
@TharaN23466
@TharaN23466 Жыл бұрын
Dinesh will be a good father one day❤️
@atasadanmali7132
@atasadanmali7132 Жыл бұрын
ඇත්තටම ඔයාලගේ පවුල හරිම එකමුතුයි. ❤❤
@chamilasani4613
@chamilasani4613 Жыл бұрын
දින්න මල්ලිත් හරිම Helpful නේද shado...
@shashinidilshika3742
@shashinidilshika3742 Жыл бұрын
තාත්තාගේ ආදරේ ක්‍රිශර්‍යා මැණිකට ❤
@dilanidilani9832
@dilanidilani9832 Жыл бұрын
Oyalage පවුලේ හැමෝටම godaaak adarei video eka balanakota ada es walata kadulu awa oyalage පවුලේ samagiya dekala sathutata ආදරෙයි godaaak parissamin එන්න ❤️❤️❤️
@sandunivihara
@sandunivihara Жыл бұрын
ane oyala hrima adaraniyai akki. dinesh aiya oylge family ekt lagadi join unth eyath oyala ekk hrima sathutin innv eya ara vehical eke balala dennwama ukule thiyn innw dkkama hrima sathutu hithuna dinesh aiyath hrima adaraniya charithayak😍😍
@shashinisewmini3727
@shashinisewmini3727 Жыл бұрын
ඔයාලා තුන්දෙනාගේ video බලලා අපි ගොඩක් සතුටු වෙනවා ,🌹 ඔයාලා video කරන එක බල බල ජෝක් එකක් කරලා දින්නා සතුටු වෙනවා😂
@asha.ranatunga2581
@asha.ranatunga2581 Жыл бұрын
What a beautiful family. ❤ Youll are setting a great example to Krisharya and Chungi. No matter how crazy busy youll are, youll still find time for family. Way to go Priyasad girls! ❤ Stay blessed! 😊
@damayanthiperera2549
@damayanthiperera2549 Жыл бұрын
When family members work together in unity, sharing n caring , going on trips together, it opens up a new phase in their lives, n progress will be achieved, n the younger generation members also will do the needful when they grow up, Yr fam members set an example , ❤ 3 cheers to the P fam members
@asha.ranatunga2581
@asha.ranatunga2581 Жыл бұрын
@@damayanthiperera2549 Absolutely!
@danushikakumari161
@danushikakumari161 Жыл бұрын
Shanuge ,akkila dennage videos balna mm😘❤️ ninda ynna ne oyalage videos beluwe nethnm aethtma shoiii😘
@lalanipriyangika7643
@lalanipriyangika7643 Жыл бұрын
අපෙ චුට් මැණිකලා දෙන්නාට ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩක් 💜️💜️🐤🐤 ඔයාලා හැමොටම අපි ආදරෙයි ආදරෙයි ආදරෙයි 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
@thathupunsarani4093
@thathupunsarani4093 Жыл бұрын
දිනේෂ් කිව්වා වගේ ෆෝන් එක පැත්තකට දාලා විදින්න ඕනේ වුනත්, එහෙම කරානම් කෝ අපිට ලස්සන vlog එකක්. අනිත් එක මෙමරී එකක් විදියට තියෙන්නෙ අපි එවෙලේ අමාරුවෙන් හරි වීඩියෝ කරගන්න දෙයක් විතරයි විඳින එක එවෙලේට විතරයි. මෙමරි එක ජීවත කාලෙටම තියෙනවා.
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
ඒකනම් ඇත්ත. ඒ මොහොත විඳින්න කියල වීඩියෝ කොකර හිටපු කිසි දෙයක කිසිම මතකයක් මටත් නෑ. වීඩියෝ කරපු දෙයක් හැමදාටම තියෙනව.
@Prabodani921
@Prabodani921 Жыл бұрын
තුන්දෙනාගෙන් එක්කෙනෙක් හරි දානකම් බලන් ඉදියෙ😍
@himeshagamage7755
@himeshagamage7755 Жыл бұрын
Saranya such a great sister ❤
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm Жыл бұрын
Saranga ayiyage ammage tyenna oya kagewth nethi wedagath wenas lassank adarei mama eyata gdak...eya harima shok kenek...❤❤❤❤
@rashmidiwiyanjali6618
@rashmidiwiyanjali6618 Жыл бұрын
සහෝදරකමට ❤️
@shashinisewmini3727
@shashinisewmini3727 Жыл бұрын
මාරම supportive family එකක්
@poornimapavithrani_028
@poornimapavithrani_028 Жыл бұрын
බලන් හිටිය වීඩියෝ එකක්..හරිම ආසාවෙන් බැලුවෙ..ආසම පවුලක් හරිම එකමුතුයි.ආස හිතෙනවා 🥺❤️😍💖
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
හැමදාමත් සතුට්න් පරිස්සමෙන් ඉන්න .හැමෝටම බුදු සරණයි 🙏
@NawoddiyaNawoddiya-fs1fc
@NawoddiyaNawoddiya-fs1fc Жыл бұрын
චුන්කි කොහෙ ගියත් දොයි ශෝයි අක්කි නන්නයි.....💗🌻🎀🍭 lv u baby...
@isuriovindiya3643
@isuriovindiya3643 Жыл бұрын
Shanuge Vlog ek iye baluwa. 😘 shadoge Vlog ek Ada balanawa..😉 Dinage Vlog ek Kooo 😒💗 I'M waiting for it..... 😘💗😎
@sandeepaniariyadasa3313
@sandeepaniariyadasa3313 Жыл бұрын
Ammage lssna❤❤❤❤ adraniya paulak....budusaranai
@violetwasanthigamage7262
@violetwasanthigamage7262 Жыл бұрын
හරිම ලස්සනයි..හැමෝම හරිම ආදරණීය යයි..මමත් හරිම සතුටක් ලැබුවා...ස්තූතියි දුවේ...ඔයාලට බුදු සරණයි
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
ලමයවත් භය නැහැ ඔයා තරම් පරවියන්ට. ඔයා නම් භය ගුල්ලෙක්. 😂 විහිලුවට කිව්වෙ අනේ. හරිම ශෝක් Trip එකක්. පවුලේ හැමෝම එක්ක. ඔයාගෙ කහපාට ඇදුම හරිම ලස්සනයි නංගි යො.
@gangasenavirathna8494
@gangasenavirathna8494 Жыл бұрын
හරිම ලස්සනයි thanks vlog එක දැන්මට දැකලා නැති තැන් අපිට බලන්න පුලුවන් ඔයාලා ඔහොම vlog දාද්දි.
@maduthalagala5009
@maduthalagala5009 Жыл бұрын
ඇත්තටම සතුටුයි ඔයාලා අම්මා, තාත්තා, සරංගගේ අම්මා, මේ හැමෝම එකතු කර ගත්තට. හැමෝම එහෙම කරන නෑ. අපිත් ඒ වගේ තමයි. කොහේ ගියත් එයාලත් එක්ක ගියේ. යන්නේ. 💞
@CAR_1_2_3
@CAR_1_2_3 Жыл бұрын
ඒක නම් ඇත්ත ❤
@smak500
@smak500 Жыл бұрын
Saranga ayyge amma ena ekt shanudri nm kmthi nathu athi..hikkaduwa trip eketh baninwa aiyoo eya moktd enne ape trip ekt kiyla😢
@ushariimalsha9779
@ushariimalsha9779 Жыл бұрын
@@smak500ehema ekak dakke nahane 🙁
@fakeaccount-g8j
@fakeaccount-g8j Жыл бұрын
The best thing I have ever watched is.., Not තාත්තා It's අක්කා.. 💕😘
@madhu-vr2yy
@madhu-vr2yy Жыл бұрын
Oyala godak lucky akki.api igenagena oya wage jeewithyk gatha krnn hituwata apit eka krnn wennth na.kochchr igengttat lankawe idl nm hriynn nh.
@Ytuser2139
@Ytuser2139 Жыл бұрын
සාරංග නම් තමන්ගෙ දරුව තරමටම ආදරෙයි ක්‍රිශාර්ය ටත්...ගොඩක් විඩියෝ වල ඒක දැක්කා .❤ ඒ වගේම ශනුද්‍රිගෙ විශේශයක් තියනව සාරණ්‍යට මට දැනට දැනිල තියන විදියට.ඒකට නං මං එච්චර කැමති නෑ .
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
"ඒකටනම් මම එච්චර කැමති නෑ" Too bad there’s nothing you can do about it. It’s their life not yours 😂😂😂😂
@ChanakaAmarasinghe-nx5yq
@ChanakaAmarasinghe-nx5yq Жыл бұрын
a minussunta nathi prashna oyala nikan hadagena..eyalawth mood upset karanna epa
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 Жыл бұрын
Eka shanu eyage vlog ekakama kiyala thiyenawa. Krisharya podi nisa eya godak amma lagata wela inne et saranyata terenawa eya nitharama punchiwa hoyanawa kiyala. Saranya podi kale idanma ehe nitharama innawa. Nathuwa e dennata adare wenasak na kiyala. E nisa deyak kiyaddi hodata hithala balala kiyanna eka eyalage life eka
@kping6740
@kping6740 Жыл бұрын
ඉතිං ඒකට ඔයා එච්චර කැමති නෑ කියල එයාලට පාන්ද 😂👆🏻
@gethmigunawardana
@gethmigunawardana Жыл бұрын
I really enjoyed this video akkii and so happy to see u all together ❤️ Gob bless u!!
@chamindijayasinghe4860
@chamindijayasinghe4860 Жыл бұрын
Thanks for sharing this your family trip vedeo with us ❤ I really enjoyed . Stay Happy always.
@SanduniMelissa
@SanduniMelissa Жыл бұрын
අනේ... ඔයා හරිම හොද අම්මියෙක් shadow 😘🥰🥰
@MithuniSathsarani-dc8zz
@MithuniSathsarani-dc8zz Жыл бұрын
අනේ දානකන් අසාවෙන් බලන් හිටියේ අක්කියෝ 😍😍
@saumya1350
@saumya1350 Жыл бұрын
Shok family akak harima akamuthui kattiyama harima asawen 3 denagema vedios balanva ❤❤❤❤
@RismyMm-mu7uj
@RismyMm-mu7uj Жыл бұрын
Masha Allah. ඔයාලගේ family එකට ඇස් වහක් නම් වදින්න එපා.
@ChalodyaRamanayaka
@ChalodyaRamanayaka Жыл бұрын
Math hariyatama aurudu 4kata kalin oyala giya dawswalama Bangkok giya❤ e mathake aluth wenawa me vlog aken. Dream world.. siyam niramit. Tuktuk ride.. Thailand.. eda lankawata eddi aaye Bangkok yanna hithuwata ada me weddi mn thawa ratakata wela e mathake alut karanawa..❤
@a.hgunasekara8031
@a.hgunasekara8031 Жыл бұрын
Shanu ge video eke trailer eka thama meka.. Shanu thama full video eka denne.. Any ways... Love you 3 sisters ❤
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm Жыл бұрын
Me krisharya eyage thaththa wagemai hebei ammige pata thamai..❤❤❤
@ruwanikadilanka
@ruwanikadilanka Жыл бұрын
මං ආසම family එක ❤❤
@dulinishashikalahewaangapp6556
@dulinishashikalahewaangapp6556 Жыл бұрын
Harima lassani nangi video eka homoma parissamin enjoy karanna
@shanalisewwandi3656
@shanalisewwandi3656 Жыл бұрын
Oyalage mulu paulatama mama mara adarei mama try karanawa akkila wage inna ❤
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
Atatma hrima ආදර්ශයක් ma පවුල ..api හැමෝටම ❤❤
@anandaananda2326
@anandaananda2326 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි video එක ♥️
@chutichuti9068
@chutichuti9068 Жыл бұрын
ආදරණිය family akak ❤ thank you අපිටත් පේන්නූවට විඩියෝ එකකින්
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 Жыл бұрын
ලස්සනයි ❤️❤️❤️
@sheenubabha
@sheenubabha Жыл бұрын
බුදු අම්මෝ ඩයස්ගේ නoගිත් ගිහින් 🤗🧚💖 හැමෝම ලස්සනයි ෂෝයී 💎😘
@DilrukshiDilrukshi-vu3sl
@DilrukshiDilrukshi-vu3sl 8 ай бұрын
Ane akki oyage baby harima shok lassana babek❤❤
@suranjanimalkanthi2601
@suranjanimalkanthi2601 Жыл бұрын
අම්මෝ ඇති යන්තම් thailand vlog එක දැම්මා🥰 තුන් දෙනාගෙන් එක්කෙනෙක් හරි දානකම් බලාගෙන හිටියෙ😁 නන්නා මැනික ආදරෙයි චූටි පැටියෝ❤❤❤❤❤ චුන්ගිටත් ආදරෙයි මැනික❤❤❤
@PunsaraIshini
@PunsaraIshini Жыл бұрын
Hi😊
@suranjanimalkanthi2601
@suranjanimalkanthi2601 Жыл бұрын
@@PunsaraIshini hi ai😊
@hasinimalika6136
@hasinimalika6136 Жыл бұрын
හරිම ලස්සනයි.ඉක්මනින් videos ටික දාන්න අක්කි
@himansakawshi5474
@himansakawshi5474 Жыл бұрын
Saranga අයියාට dinakshi akkita ගොඩක් ආදරෙයි
@RangikaPiumali
@RangikaPiumali Жыл бұрын
Akki oylge family ak hamotm adrshayak oylt thawa thawath hriynn one mage akkiyo
@priyanthiniluka5837
@priyanthiniluka5837 Жыл бұрын
හරිම ලස්සනයි ඔයාට ආදරෙයි හැමදාම සතුට්න් ඉන්න ලැබේවා බුදු සරණයි ❤❤❤❤
@nethminethmi4641
@nethminethmi4641 Жыл бұрын
Beautyful family ❤❤❤ හැමදාම සතුටින් ඉන්න !!! තෙරුවන් සරණයි !!!
@RashiiVlogs
@RashiiVlogs Жыл бұрын
ආසම Family එකහ්..💖🌪️🌝
@anushasanjeewani-uc1fw
@anushasanjeewani-uc1fw Жыл бұрын
හරිම ආදරනීය පවුලක් .vidios දානකල් බලන් උන්නේ.❤
@nisansalapurnima368
@nisansalapurnima368 Жыл бұрын
Vedio eka blnna prkku una akki😢..lovely family..hamotma lbnna ona me vge family ekk..❤❤ love you akki..
@lakshikdr2340
@lakshikdr2340 Жыл бұрын
Harima lassana family ekak ...
@lakshikaprabashini
@lakshikaprabashini Жыл бұрын
ඔය විඩ්‍යෝ එකනකම් බලන් හිටියේ 🥺❤️
@Niranjiniranji145
@Niranjiniranji145 Жыл бұрын
ලස්සනම ලස්සනයි ❤හැමෝටම බුදු සරණයි ජේසු පිහිටයි
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
@NishanthiPushpakumari-q6q
@NishanthiPushpakumari-q6q 11 ай бұрын
Thanks fro video
@thisankathushari8421
@thisankathushari8421 Жыл бұрын
වෙලාවට දුලාම තුන්දෙනෙක් ඉන්න නිසා වාසනාවක් පුතෙක් හිටියානම් මිට වැඩිය වෙනස් වෙන්න තිබුනා හේතුව පිට ලේලිලා ඉන්න විට වෙනස් වෙනවා.
@hirudissanayaka9516
@hirudissanayaka9516 Жыл бұрын
Family combination is good..very nice moments
ප්‍රියසාදේ day out | sheshadrie krishan krisharya
16:14
Sheshadrie Krishan online
Рет қаралды 615 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Saranga Dinakshie Full Wedding Video at Waters Edge 😬 | අපේ full wedding එක 😬
1:44:12
කාලෙකට පස්සේ | family and drama | krishan krisharya Sheshadrie
9:45