බබාගේ හොඳම යාලුවාට දීපු Birthday Surprise එක 🥹 | Special birthday surprise at home 🫣

  Рет қаралды 944,925

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

Күн бұрын

Пікірлер: 851
@jithyarupasinghe1314
@jithyarupasinghe1314 2 жыл бұрын
"මගේ පළවෙනි birthday පාටිය"කිව්වා. ඒකම ඇති ! ❤
@saman1456
@saman1456 2 жыл бұрын
ඔයාගේ ටී පාටි එක
@madusarasadadewani9942
@madusarasadadewani9942 2 жыл бұрын
ඒ අක්කා ගොඩක් සතුටු උනා.....nurse කියන්නේ උතුම් රස්සාවක්...ඒකට දීපු මේ උපහාරය නම් සුපිරියි.......☺️❤
@naveenjayamaha1498
@naveenjayamaha1498 2 жыл бұрын
මේ වගේ දෙයක් ජිවිත කාලයටම දැකපු පලවෙනි අවස්ථාව... ගොඩක් සතුටුයි... හැම මනුෂ්‍යන්ට මේ විදිහට හිතන්න පුළුවන් නම් මේ සමාජය කොච්චර නම් ලස්සන වෙයිද.... HAPPY BIRTHDAY... AND GREAT JOB.... 🥰🥰
@chandihansa
@chandihansa 2 жыл бұрын
දිල්රුක්ෂි වගේ අයට Dinakshi&Saranga වගේ අය ලැබේවා!Saranga&Dinakshi වගේ අයට දිල්රුක්ෂි වගේ අය ලැබේවා!❤පිරිසිදු සිත් සතුටු කරන එක ලොකු පිනක්💐
@kaush__
@kaush__ 2 жыл бұрын
අනේ එයගේ ඇස් දෙකේ කදුලු දැකලා මටත් ඇඩුනා...එයා හුගක් සතුටු වෙන්නැති 🥺❤️ Thank you Priyasad Family ❤
@naduhewawasam3478
@naduhewawasam3478 2 жыл бұрын
මනුස්සකම තියන නිරහංකාර පවුලක්. පොඩි පැටියට තෙරුවන් සරණයි! සුභ උපන්දිනයක් දිල්රුක්ෂි 🎂
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් පින් ඔය දෙන්නට තමන්ට සේවය කරන කෙනාව සතුටු කරලා ඉන්න ඕනි ඉස්සරවෙලා
@aksadikari7345
@aksadikari7345 Жыл бұрын
Dilrukshi newei dinakshi
@ayishaayisha6784
@ayishaayisha6784 2 жыл бұрын
ඇත්තටම හරිම ගුන ගරුක පවුලක්.සල්ලි වලට එහා ගිය මනුස්සකමක් ඔයාලගෙ ෆැමිලි එකෙ අයට තියෙනවා.තෙරුවන් සරණයි හැමෝටම .ඒ වගේම චූට් දූ බලාගන්න දිල්ට සුබම සුබ උපදිනයක් වේවා
@madhu7020
@madhu7020 2 жыл бұрын
ඇත්තටම ඔය දෙන්න ලොකු පිනක් කරගත්තේ අක්කේ අයියේ. චූට් බබයි ඔය දෙන්නයි පවුලේ අයයි එකතු කරන් හරිම ලස්සනයි.හැමදාම ලස්සනට ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම පාර්ථනා කරනවා. ඔයාල හැමෝටම තෙරුවන් සරණයි !!
@DilminiWorld
@DilminiWorld 2 жыл бұрын
එයාගෙ පලවෙනි බර්ත් ඩේ සැමරීම කියලා කිව්වෙ..... කොච්චර සතුටු ඇත්ද? දිනා එයාටත් ලස්සනට ඉන්න උදව් කරලා.... ❤🙂 සුබ උපන් දිනයක් වේවා .....!
@rasikashiromani8669
@rasikashiromani8669 2 жыл бұрын
Ekann godak lssan wedak
@sumudusewwandi656
@sumudusewwandi656 2 жыл бұрын
මාර පිනක් කරගත්තේ .......ඒ මනුස්සයගෙ ඇස් වල කදුලු ....happy birthday ..💐💐💐
@rashmipabasara2914
@rashmipabasara2914 2 жыл бұрын
මේ වගේ හිත හොද මිනිසුන් තමයි මේ රටට ඕනි බුදුසරනයි පවුලේ හැමෝටම 🙏❤
@kumuduperiyeda1765
@kumuduperiyeda1765 2 жыл бұрын
❤❤❤❤❤⛳⛳⛳⛳⛳🙏👍👍
@samadhiprabhashani2701
@samadhiprabhashani2701 2 жыл бұрын
ඒක නම්.හොදම වැඩක් ඇත්තමයි අද කාලේ ඔහොම හිතන අය ගොඩක් අඩුයි...එයාට කොච්චර නම් සතුටු හිතෙන් ඇතිද ❤️❤️ හැපි බර්ත් ඩේ ❤️❤️
@kkvchj
@kkvchj 2 жыл бұрын
හිතන අය අඩුයි නෙවේ ඔ්වා කරන්න සල්ලි තාබ්බනම් ලමා නිවාසෙකට හෝ පන්සලකට දානයක් දෙනවා
@samadhiprabhashani2701
@samadhiprabhashani2701 2 жыл бұрын
Ehem krnna wath hithen nathi minissu inna ratak meka...
@kkvchj
@kkvchj 2 жыл бұрын
@@samadhiprabhashani2701 😂උබ දන්නවද මේක කරන්න යන ගනන්
@samadhiprabhashani2701
@samadhiprabhashani2701 2 жыл бұрын
Mahaa parimaanen nathi unath thiyana widiyta deyak karana ekath watinwa... Awata giyata comment balan nathuwa hariyta balala tikk therum gaththoth thamai hoda 😁
@dilhaniwijatunga2093
@dilhaniwijatunga2093 2 жыл бұрын
Good
@අයේශිකා
@අයේශිකා 2 жыл бұрын
ඒ auntyට ගොඩාක් සතුටුයි...අනේ 🥺 මට ගොඩක් දුක හිතුන ඒ ආන්ටිගෙ සතුට දැකල.. ඔයාලට ගොඩාක් පින්..🙏😍 සුබ උපන්දිනයක් 🎂🎂🎂🎂🎂🌷🌷🌷
@sunethravikum122
@sunethravikum122 2 жыл бұрын
ගොඩක් සතුටුයි දිනක්ෂි ඔයා මම හිතවාටත් වඩා හොද කෙනෙක් බබා බලන කෙනාවති සතුටු කලා වැඩට ආවට එයත් මනුෂයෝ බොහොම හොදයි එයාලගෙ හිත සතුටු කලා පවුලේ කෙනෙකි වගේ බලනවට හිනාවෙලා ඉන්න දිනක්ංෂිට හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා
@sunethravikum122
@sunethravikum122 2 жыл бұрын
Thanks Dinakshi and sarangata
@vishakasumudumali3875
@vishakasumudumali3875 2 жыл бұрын
Anee... Shook. හැමෝම ගැන මෙහෙම හිතනවාට e හිත් සතුටු කරනවාට පින්. බලපු අපිත් සතුටු වෙනවා. Thanks. ❤️
@sujatharodrigo4424
@sujatharodrigo4424 2 жыл бұрын
Aththatama 🙏❤
@dinithinisansala5015
@dinithinisansala5015 2 жыл бұрын
ඔව්.. මෙහෙම දෙයක් මුලින්ම දැක්කේ සමිතා මුදුන්කොටුව මහත්මියගේ ගෙදරින්...
@nilukaliyanage1446
@nilukaliyanage1446 2 жыл бұрын
ඇත්තටම ඔයලාට ගොඩක් පිං.එයවත් ඔයාලාගේ කෙනෙක් වගේ හිතුවට.happy birthday dilrukshi
@nimtharu5779
@nimtharu5779 2 жыл бұрын
අනේ🥺 එයාගෙ සතුට...ඔයාලට තව තව සැප සම්පත් ලැබෙන්න ඕනි එහෙම අහිංසක හිතකට සතුටක් දුන්නට🥺❤️
@peshalaindeewari6505
@peshalaindeewari6505 2 жыл бұрын
ඇත්තටම හරිම සතුටුයි එහෙම දේවල් දැක්කමත් හැමෝටම එහෙම කරන්න බෑ එකට මාරම හොඳ හිතක් තියෙන්න ඕන . සුභ උපන් දිනයක් වේවා අක්කා.❤️❤️
@Sithagi
@Sithagi 2 жыл бұрын
ඔව් ඒකනම් ඇත්ත ...
@mahisha1151
@mahisha1151 2 жыл бұрын
අනේ ඉතින් හිතේ කුහක කම නැති, සිත් පිරිසිදු අයට තමයි මේ වගේ දේවල් කරන්න පුළුවන් , ඇත්තටම සතුටුයි , දිල්රුක්ෂි ට සතුට කියා ගන්න බැරි තරම්, චුක්කිත් ඉන්නෙ ඉතින් කොන්ඩ කටු ගොඩාක් ගහගෙන ,😘
@cs-lw2bn
@cs-lw2bn 2 жыл бұрын
ඇත්‍තටම ගොඩක් පිං ඔයාලට.❤️🙏මාත් ආසයි එහෙම තැනක චූටි පැටියෙක් බලාගන්න.එහෙම ආදරේකුත් එක්ක.ඇස් වලට කදුලුත් ආවා. කොච්චර සතුටු ඇත්ද ඒ හිතට.දිනා නංගී ඔයා කිව්වෙ අපේ බබාගෙ නර්ස් කියල.❤️.ගොඩක් අය නැනීල,ගෙදර වැඩට ඉන්න කෙනා කියද්දි ඔයානම් මාරයි😘
@hashnime4751
@hashnime4751 2 жыл бұрын
ඇත්තටම ඔයාලා නම් මාරම හොද කට්ටියක් මගේ අක්කියෝ ......ගොඩ ගොඩාක් හරියන්න ඕනෙ.❤️🙏
@hashnime4751
@hashnime4751 2 жыл бұрын
@@kamalshriyantha3012 එහෙම නෙවෙයි කොච්චර සතුටක් හිතෙන්න ඇද්ද ඒ කෙනාට .තමන්ගේ උපන් දිනේ දවසේ මේ අක්කිලා දුන්න සප්‍රයිස් එකට
@madushanishiwanthika4870
@madushanishiwanthika4870 2 жыл бұрын
@@kamalshriyantha3012 oyata kauruth surprise party deela nathi nisa vennathi ohoma kiyanne
@nilanthifernando4744
@nilanthifernando4744 2 жыл бұрын
හරිම සතුටුයි දකින්නට ලැබුණු එක හරිම කලාතුරකිනි ඔහොම දකින්න ලැබෙන්නෙ, හොදින් දරුවා බලගන්න ශක්තිය ලැබෙවා , හොද වැඩක් ඒ
@hashanimaduwanthi1165
@hashanimaduwanthi1165 2 жыл бұрын
මෙච්චර ලස්සන හදවතක් තියෙන මිනිස්සුන්ට දැන්වත් බනින්න එපා 🌸🌸
@nipuniwanigasekara7237
@nipuniwanigasekara7237 2 жыл бұрын
අනේ ඒක නම් සෑහෙන්න හොද වැඩක්...❤️✨ඒ වගේ සතුටක් දෙන්න හැමෝටම බෑ....ඔයාලගේ හිත් මෙච්චරම හොදයි කියලා කවදාවත් හිතුවේ නෑ....❤️✨🥺ඔයාලට වැඩි වැඩියෙන් හරියන්න ඕනේ....🙏🏻❤️✨
@dineshjayalath2725
@dineshjayalath2725 2 жыл бұрын
උස් පහත් බේදයකින් තොරව හැමෝම එක ලෙස සැලකීම ඉතාමත් උසස් ගුණාංගයක් ආදරෙයි දෙන්නටම. ආදරයෙන් අවබෝදයෙන් සතුටින් නිරෝගී සුවයෙන් ජිවිතේ විදීමට ලැබේවා!🌹❤🥰
@arunadilu1251
@arunadilu1251 2 жыл бұрын
කියන්න වචන නෑ...හරිම නිහතමානී පවුලක්... great
@nadeeshani2962
@nadeeshani2962 2 жыл бұрын
ඔබලා දෙපල රටට අදර්ශමත් ..ගොඩාක් පින් මේ කරපු වැඩෙට .එයාට කියා ගන්න බැරි සතුටින් ඉන්නෙ..හරි වටිනවා ප්‍රසන්ට් එකත්..ගොඩාක් හොද වැඩක්.නියමයි ..හැමදාම ඔයාලා සතුටින් ඉන්න..🙏💖
@ishantharaka967
@ishantharaka967 Жыл бұрын
ඔයාලා වගේ අය තමයි ඕන මේ ලෝකය ලස්සන කරන්න.ඔයාලට මිනිසුන් කොපමන කතා කිවුවත් ඔයාලා තමයි හිත හොද , සුන්දර මිනිසුන් .තෙරුවන් සරණයි ඔයාලට .
@chathushinimashika6442
@chathushinimashika6442 2 жыл бұрын
හොද හදවත් ලග මිනිස්සු රැදුනම සතුටු කදුලු එනවා ... සුභ උපන්දිනක් වේවා.
@hiruninawodya621
@hiruninawodya621 2 жыл бұрын
When aunty said, "මේ මගේ පලවෙනි birthda party එක" I felt it.
@sandunipeshala8701
@sandunipeshala8701 2 жыл бұрын
අනේ❤ඒකටනම් ඇඩුනා.ඒ ඇන්ටිට ගොඩක් සතුටුයි....දිනා+සාරා1+සාරා2
@vishmihimaya869
@vishmihimaya869 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි 🤗🤗 ඔයලා හරිම හොද couple එකක් 😘 බුදු සරනයි ඔයලා හැමෝටම .... & Happy Birthday dilrukshi 😘🤗
@ShalaniTharakaofficial
@ShalaniTharakaofficial 2 жыл бұрын
ane paw ane ♥️
@RrabI620
@RrabI620 2 жыл бұрын
ශලා😍😍😍😍😍
@sunilchaminda5359
@sunilchaminda5359 2 жыл бұрын
😳 shala ❤️❤️❤️
@sunilchaminda5359
@sunilchaminda5359 2 жыл бұрын
😳 shala ❤️❤️❤️
@madushanidissanayaka6253
@madushanidissanayaka6253 2 жыл бұрын
පව් කියන්නෙ ඇය්
@amazing6357
@amazing6357 2 жыл бұрын
අනේ ඒකට නම් ගොඩක් පින්.මාත් කවදාවත් ඔහොම දෙයක් experience කරලා නෑ.ඉතින් එයාට ඒක ගොඩක් වටින ලස්සන මතකයක් වෙයි
@bestd9923
@bestd9923 2 жыл бұрын
ලබන ආත්ම වලත් ඔයාලට මෙවැනි කිසිවක් අඩුනැතු සැපවත් ජීවිත ලැබේවා 🤍
@chaminadapriyankara842
@chaminadapriyankara842 2 жыл бұрын
❤️
@mashi9212
@mashi9212 2 жыл бұрын
දැක්කනෙ එයා හුගක් සතුටු උනා! හැමෝවම සතුටින් තියන්න මේ දෙන්න ලග ඉන්න, අයට හොදට සලකනව ඒව වගේම ඒවට වැඩ කරනව ඕව බලන් ඉන්න බැරුව අනිත් එඋන් බනිනව! ඔයාලට ලැබෙන්නෙ ඒ නිසා තමා සතුටින් ඉන්න! ගොඩක් පිං ඔයාල දෙන්නට ඒ Aunty ට පවුලෙ කෙනෙක්ට වගේ ආදරේ කරනවට! ❤️😍
@nadeshalakmali9699
@nadeshalakmali9699 2 жыл бұрын
ඒකනම් ගොඩක් වටින තෑග්ගක් තගිවලටත් වඩා..එයව අගය කරලා මෙහෙම saprise කරපු එක.ඔයාලා හැමෝටම දීර්ගායු පතනවා ....💖💖💖
@akeshiduwaralihinikaduarac4843
@akeshiduwaralihinikaduarac4843 2 жыл бұрын
සමහර නම් ගෙදරට වැඩ ගන්නකොට වැඩකාරි ගෙදර වැඩ කරන කෙනා එහෙමයි කතා කරන්නේ ඇත්තටම ඔය දෙන්නං ඒ අති උතුම් මොකද එයාට නම්බුව දීලා කතා කළා බලන්න එයා කියපු ඒ ලස්සන මේ අපේ ගෙදර බබා බලාගන්න නර්ස් කිව්වා එතනම සාරංග පවුලේ වැදගත්කම තේරෙනවා ඔයාලට බුදු සරණයි
@dulakshirathnayaka7282
@dulakshirathnayaka7282 2 жыл бұрын
අනේ ගොඩක් හොඳ වැඩක්.. එයාගේ සතුට බලන්න.. පලවෙනි birthday party එක කිව්ව.. හරිම සතුටුයි..❤😍
@Secretcook21
@Secretcook21 2 жыл бұрын
පුදුමාකාර සතුටක් ඇති උනා මේ‍ක දැකලා🥺 No words♥️
@sayuriakansha8651
@sayuriakansha8651 2 жыл бұрын
හැමදාම මෙයාලට බනිනවා හැමෝම ඒත් අද කමෙන්ට්ස් දැක්කම ගොඩක් සතුටුයි 🥺❤ ඕනෙම කෙනෙක්ගෙන් අතින් වැරදි වෙන්න පුළුවන් ඒත් ඒ දේවල් දිගටම අල්ලන් ඒ මිනිස්සු විවේචනය කරන්න එපා 🥰 ලස්සන හදවත් තියෙන මිනිස්සු අතින් උනත් චූටි චූටි වැරදි වෙනවා සීයට සීයක් නිවැරදි මිනිස්සු ඇත්තටම අඩුයි ❤
@letsrockwithcomputerscienc8116
@letsrockwithcomputerscienc8116 2 жыл бұрын
Man na ada wena kama dakke na eyalage waraddak. Eyala jewethe lassanata wedinwa wethari.eka balan inna bari minissu thmai ewa warade wedihata dakinne. Lassana familly ekk.😘
@anjaleefernando7266
@anjaleefernando7266 2 жыл бұрын
මගේ පලවෙනි බර්ත්ඩේ පාටිය. ඒක සප්‍රයිස් උනානේ. අන්නෙකයි වටින්නේ. ඒ විශ්වාසය සහා ආදරය ගොඩාක් වටිනවා. එක එයාට හොදින් වැටහෙන්නට ඇති. බාබාව බලා ගන්න දෙන ඒ විශ්වාසනිය සපෝර්ට් එකට මෙන්න ඉතිම් උම්මා එකක්.😘💐🎁 සුභ උපන්දිනයක් වේවා. ❤️🚼❤️
@ishankanadeeshani177
@ishankanadeeshani177 2 жыл бұрын
අනේ එයාට දැනුනු සතුට වගේ සිය කෝට් ගුනයක් ඔයලට සතුට ලැබෙයි. ඒ තරම් හොද දෙයක් කරේ ඔයාල.😘😘😘
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
වටිනා ආදර්ශමත් සතුට ලෝභ නැතුව දීමක්. ඇයගේ සතුට හරිම ආදරණියයි. සුභ උපන් දිනයක් ඇයට.. තෙරුවන් සරණයි .!!....
@dilkeeimasha9721
@dilkeeimasha9721 2 жыл бұрын
ඇත්තමයි ඔයි දෙන්නටම ගොඩක් පින්. මේවගේ දේවල් අගය කළ යුතුයි.
@nipunifernando4197
@nipunifernando4197 2 жыл бұрын
අනේ ඔයාගේ කටහඬත් හරිම ලස්සනයි හරි sweet, school යන බබාලා හැංගි මුත්තන් කරනකොටත් ඔය වගේ හිමීට කතා කරනවා... බබාගෙ යාලුවට සුබ ම සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා
@taniaamanda5140
@taniaamanda5140 2 жыл бұрын
ඔයාලා කොච්චර හොඳද?? අද කාලයේ මෙහෙම කරන අය අඩුයි...එ අතින් ඔයාලා හොඳයි dinakshi..
@upekshamadhumali8620
@upekshamadhumali8620 2 жыл бұрын
අනේ ඔය දෙන්නා වගේ හැමෝම හිතනවනම්😍❤️❤️
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 2 жыл бұрын
Ammoooooo මම hithuwe අම්මාගේ birthday eka කියලා .oyala ගොඩක් අනිත් aya ගැන හිතනවා happy birthday Dilrukshi
@shenaya_fernando_80
@shenaya_fernando_80 2 жыл бұрын
සමාජෙට ලොකු ආදර්ශයක් ඔබේ මේ ක්‍රියාව..♥️♥️♥️♥️
@sirimaperera3184
@sirimaperera3184 2 жыл бұрын
දැරුවාටත් පිං අත්වේවා කෙනෙක් සතුටු කරවා කියන්නේ ඒක ලොකු පිනක්.ලොවේ ගොඩාක් දුරට මෙවැනි දේවල් කරන අය බෝහෝම අමාරුයි සොයා ගන්න.ඔබලා තිදෙනාටම තෙරුවන් සරණයි සියලුම දේවල් සාර්ථක වේවා .
@nathashaaaron2263
@nathashaaaron2263 2 жыл бұрын
අනේ කොච්චර හොඳද... එයාට ගොඩාක් සතුටු ඇති.ඔයාට සුභම සුභ උපන්දිනයක් දිල්රුක්ෂි... 😍❤
@sandyakumari2359
@sandyakumari2359 Жыл бұрын
ඇත්තටම ඔයාලා ගොඩක් හොද අය.ආදරෙයි හැමදාම.ඇස්වලට කදුලු ආවා
@niroshagodakanda9268
@niroshagodakanda9268 2 жыл бұрын
මේ උපන්දිනය අැගයීම ඔබලාගේ ජීවිතයට ආශිර්වාදයක් වේවි..සියලු දෙනාටම ලබා දීපු වටිනා ආදර්ශයකි..සුභ උපන්දිනයක් වේවා !🌹🌷 ඔයාට දිල්රුක්ෂි
@shiromadharshani4903
@shiromadharshani4903 2 жыл бұрын
නියමයි... ඇත්තටම ඉහලින්ම අගය කළ. යුතුයි.. හැමෝටම එක වගේ සලකන්න, හිතන්න හැමෝටම බෑ.. තෙරුවන් සරණයි හැමෝටම
@xtratelecom5921
@xtratelecom5921 Жыл бұрын
ඔයාල කලේ ඇත්තටම හොදම හොද දෙයක් බලන්න එයාගේ මුනේ තිබූන සතුට අපේ ගෙදර වැඩ කරන කෙනාට තමන්ගෙම කෙනෙකුට වගේ සලකන එක හරිම උතුම් දෙයක් saranyage නැනිට සුභ උපන් දිනයක් වේවා!!!!
@ureshapremala2981
@ureshapremala2981 2 жыл бұрын
ඔයාලා Ms.Dilrukshi සතුටු කරපු විදිහ හරිම ආදරනීයයි ❤Happy birthday 🎂මේ ආත්මෙදි වගේම ලබන ආත්මෙදිත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ ඔය දෙන්නට 👍 හැමදාම සතුටින් ඉන්නෙ 💕 තුන්දෙනාටම බුදු සරනයි 🙏
@sududhoni8763
@sududhoni8763 2 жыл бұрын
මම නමි දන්නවා සාරංග ❤ දිනෙක්ශි කියන්නේ හොද කපල් එකක් මැචින් කපල් එකක් එයාලා හිතනපතන විදිහත් හරිම හොදයි බුදුසරණයි පැමිලි එකටම
@uchilasharanda6099
@uchilasharanda6099 2 жыл бұрын
දිනක්ශි අක්කගෙ හිනාවට තමා මන් ආසම ❤️❤️❤️❤️❤️❤️
@sandyhindagoda8423
@sandyhindagoda8423 2 жыл бұрын
Happy birthday ,හිතට දැනුනා එක ,ඔයාලා හරිම කාරැනික හදවත් තියේන කටිටියක් දැන් කාලේ තමන්ගේ පවුලේ කවුරැත් වත්මෙි විදිහට අනිත් කෙනේක්ගේ සතුට ගැන හිතන්නේ නැහැ
@anjanakaushalya6747
@anjanakaushalya6747 2 жыл бұрын
ගොඩක් හොඳ වැඩක් ...මේ වගේ හොඳ දේවල් හැමදාම කරන්න ලැබේවා ..නිහතමානී වගේම ලස්සන family එකක් ❤
@nisansalasanjeewani2949
@nisansalasanjeewani2949 2 жыл бұрын
ඒකනේ ඔයාලට ගොඩක් ආදරේ...❤️❤️ කොච්චර හොද වැඩක්ද... බුදු සරණයි ඔයාලට❤️😍😘😘😘😘🌹Happy birthday ❤️
@deepapathmini9167
@deepapathmini9167 2 жыл бұрын
හරිම නිහතමානි කපල් එකක්,,ඕවා පිං අතේවැඩ,,,හරිම සතුටුයි 👍👍👍👍🖐️
@ranmaleebandara2671
@ranmaleebandara2671 2 жыл бұрын
කෘතගුණ සැලකීම උතුම් මනුෂ්‍ය ගතියක්... දුර්ලභයි එවන් අය... යහගුණයෙන් ඉදිරියටම යන්න.. තෙරුවන් සරණයි. !!! දරු පැටියටත් ඔයාලා දෙදෙනාටත්.
@sllions-2891
@sllions-2891 2 жыл бұрын
රත්තරන් පවුලක් දැකල නැත්නන් මෙන්න ඉන්නවා... තෙරුවන් සරණයි... තව තවත් සතුට ලැබේවා...
@riznafathima7991
@riznafathima7991 2 жыл бұрын
That smile on her face says it all! I'm so happy to see the way you have made her feel included in your family!!
@mayurimangalika9112
@mayurimangalika9112 2 жыл бұрын
Happy birthday
@wasanthakumari8657
@wasanthakumari8657 2 жыл бұрын
අනේ සෝයි උම්ම්මා ඔයාලා එයාව ගොඩක් සතුටු කරා ඒ කියන්නේ බබාගේ සතුට නේද තව ආදරෙන් බබාව බලා ගන්නවානේ, ඒක තමා වෙන්න ඔනා 💘🌹🧡
@lasanthadanushka3973
@lasanthadanushka3973 2 жыл бұрын
බාබාව බාලාගන්න කෙනාගේ ලස්සන ❤️❤️😁
@nimeshikahashini8433
@nimeshikahashini8433 2 жыл бұрын
අනේ බබාගේ යාලුවා කියද්දිත් කවුද බැලුවා ❤️ ආදරෙයි ඔය දෙන්නට ලස්සන couple එකක් 💫❤️
@chandrikakulasekera6716
@chandrikakulasekera6716 2 жыл бұрын
Saranga and Dinakshi I have no words to say. I started crying looking at this. I am a grandma living in US. I remembered when we were there how I treated my girls. Did the same things for them. We had to leave them and come here to be with my children but still I call one of them (the other one went to MiddleEast) and do the needful. It’s really difficult to find trustworthy people nowadays. You too are blessed with all the happiness. Budusaranai/God bless the whole family.
@dilanmadusanka7700
@dilanmadusanka7700 2 жыл бұрын
ලස්සනයි.. ආදරණීයයි.. හොද වැඩක්.. ලොකූ පිනක්. අහිංසක හිත් සතුටු කරන ලස්සන හදවත් වලට තෙරුවන් සරණයි...
@ma_ya_11
@ma_ya_11 2 жыл бұрын
🖤🖤 ඒක ගැන කියන්න වචන නැහ්. හරිම ආදරනීය දෙන්නෙක් 😍 එතකොට කොහොමත් ආදරය පැතිරෙනව 😘🖤
@ishaniranaweera4750
@ishaniranaweera4750 2 жыл бұрын
Saranga and dinadshi ඔයාලා ගොඩාක් හොද අය ♥️♥️♥️ ඔය දෙන්නට මේ වගෙ තවත් හොද දේවල් කරන්න ලැබේවා බුදුසරණයි dinakshi family එකේ හැමෝටම 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😊♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@ruush937
@ruush937 2 жыл бұрын
හොද වැඩක්..හැමදාමත් හැමෝම එක්ක සතුටින් ඉන්න. අපිටත් ආසයි බලද්දි..
@lakshmisivapalan2385
@lakshmisivapalan2385 2 жыл бұрын
හරිම සතුටුයි ආදරෙයි ගෙඩාක් ඔයාලට වරදින්නේ නැහැ හොද හැමදාම තියාගන්න බුදු සරණයි චූටි දොනි බාබා ටත්
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 2 жыл бұрын
ධනාලා එහෙම අපිව අන්තිමට කන්ෆියුස් කරා...ඇහැට කඳුළක් එන තරමට....ජයවේවා හැමෝටම 🙏🙏 සුබ උපන් දිනක් දිල්රැක්ෂී💜️💜️💐💐
@sangeethawasanthamalee7310
@sangeethawasanthamalee7310 2 жыл бұрын
දෙවියන්ගේ න් ආශිර්වාද ලැබූ පවුලක්.. යහපතක්ම වේවා ..ගොඩක් හොද දෙයක් කලේ....
@k.bandara9347
@k.bandara9347 2 жыл бұрын
It's really a great pleasure to see this kind of precious deeds.. ❤️ Love you both very much.. 😘 Stay happy and blessed forever.. ❤️
@MPwerasekara
@MPwerasekara 2 жыл бұрын
Bohoma sththuthi oyala e karapu deta.monatharam watinwada.eyage hithata kochchara sathutu athda.budusaranai oyalata.
@surangikakulasekara
@surangikakulasekara 2 жыл бұрын
Happy birthday dilrukshi.. එයාට හරිම සතුටුයි..ලස්සන හදවත් ඇති මිනිසුන් ඔයාලා..❤️
@kavi6577
@kavi6577 2 жыл бұрын
ඒවා හොද වැඩ ❤️ හැපි බර්ත්ඩේ 🎂 අම්මා කෙට්ටු වෙලා කෙල්ල වගෙ දැන් 😃
@wasanagunawardhana247
@wasanagunawardhana247 2 жыл бұрын
Great
@hirunichathupama8354
@hirunichathupama8354 2 жыл бұрын
අනේ අදනම් ඔයාලා ගැන ඇත්තටම ගොඩාක් ආදරේ හිතුනා අයියා , අක්කා....කවදාවත්ම මට ඒම හිතිලා නෑ ඔයාලා ගැන....ඒත් අද එයා වෙනුවෙන් ඔයාලා arrenge කර ඒ පාටි එක....it's really wonderful .......ඔයාලා ගොඩාක් මහන්සි වෙලා ඒකට🥰🥰🥰....ඇට්ග්තටම ආදරනීයයි🥰...ඔයාලට ගොඩාක් පිං🥰
@chathuryagimhani2074
@chathuryagimhani2074 2 жыл бұрын
You all are so kind and have done a great job. Hats off for your down to earth qualities... Love you all...❤️❤️❤️
@sumuduharshani3999
@sumuduharshani3999 2 жыл бұрын
happy birthday dilrukshi......oyala eyata oylge family member kenek wgema hithala eya gena.palaweni b'day party 1 qwa.kochchra sathutu ethida eyata.oyala ekka inna 1 gena.tnx saranga aiye and akkiiiii
@tharu3620
@tharu3620 Жыл бұрын
අනේ හරි හොදයි අක්කේ ඔයාලා. මටම සතුටුයි කවදාවත් වචනෙකින්වත් ඔයාලාට මොනවත් කියලා නැති එකට... ❤...
@nadeegamage336
@nadeegamage336 2 жыл бұрын
මන් මේ දෙන්නට කැමතිම නෑ ඒ මගේ පෞද්ගලික මතය,,,,ඒත් මේක අගයන්නම ඕන,,,,හදවතට තට්ටුකල මොහොතක්,,,,අහිංසක හදවත් සතුටු කරන එක සංසාරික පිනක්,,,,❤️❤️❤️❤️ බලන අපෙනුත් කදුලක් වැටෙනවා කියන්නේ 🙏🙏🙏හැමදාමත් සතුටින් ඉන්න,,❤️❤️❤️
@priyanthipremachandra6133
@priyanthipremachandra6133 Жыл бұрын
ජේසු පිහිටයි ...ඔයාල හැමදෙනාටම . චුටි දෝණි ....ඔයාට ගොඩක් ආදරෙයි හොඳේ.
@sisirakumara6180
@sisirakumara6180 2 жыл бұрын
අනේ අනුන්ගේ සතුට ගැන හිතන එක ලොකු දෙයක් .බුදුසරණයි .ඔයාලට .
@wasanamadu2932
@wasanamadu2932 2 жыл бұрын
ආදරණීය දිනක්ෂි අක්කි ඔයාලට ගොඩාක් ගොඩාක් ගොඩාක් පිං.එයාගෙ ඇස් වල කදුළු පව් දෙයියනේ.බුදු සරණයි සාරංග අයියා දිනක්ෂි අක්කා
@anuradhakalpani4546
@anuradhakalpani4546 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි ❤️ ගොඩක් වටිනවා චූටී පැටියට තෙරුවන් සරණයි!
@tharangajayasinghe3140
@tharangajayasinghe3140 2 жыл бұрын
ගොඩක් හොද දෙයක්, අනිත් අය සතුටින් තියද්දී ඔබටත් ඒ සතුට ලැබේනවා දෙගුණ තෙගුණ වෙලා ❤️❤️
@nimashianutthara4072
@nimashianutthara4072 2 жыл бұрын
Dinakshi oya aththatama man harima asa karana character ekak harima relax sathutin positive help krana open character ekak oya wage aya hari adui.. ithin aththatama harima sathutui budusaranai oyalage familiy ekata love u all
@ishuonline8295
@ishuonline8295 2 жыл бұрын
No words... great work 😥❤🌹හෝමාගම කටුවන ලගටම අපි ඇවිත් ඉන්නේ ආසයි අක්කලා බලන්නත් 🤭 හැමදාම සතුටින් ඉන්න
@nimashap3187
@nimashap3187 2 жыл бұрын
Nagi oyage hitha godak hoda kenek ඒවාගෙම oyage hinawe thiyenne අහිංසක hinawak .පරිස්සමෙන් inna hamada sathutn inna jp.
@chathu6890
@chathu6890 2 жыл бұрын
එයාට ගොඩක් සතුටු ඇති 😊😊 හරිම ලස්සනයි 👍
@asha.ranatunga2581
@asha.ranatunga2581 2 жыл бұрын
That is an outrageously kind, thoughtful and sweet gesture.❤ I am sure that made Dilrukshi's day. I heard her say " it was her first ever birthday celebration ". I cried seeing Dilrukshi's tears 😢.During these pressing times, your generosity will be much appreciated and valued more than words could ever say. May you'll be blessed with good fortune, happiness and cherished memories! You two are the epitome of generosity.😇🥰
@abimaniwansa814
@abimaniwansa814 2 жыл бұрын
චූටි දෝණිගෙ හොදම යාලුවට නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනක් වේවා .🎂🎂🎂
@shandelgoda1231
@shandelgoda1231 2 жыл бұрын
Shaaa..oyala mara great....dinen dina jayama weva! baba loku wenakota lokaya meeta wada lassana wela tibewa,,,!
@kalumkalum5401
@kalumkalum5401 2 жыл бұрын
හොඳ වැඩක් සාරංග දිනක්ෂි ගොඩක් පින් ඔයාලටත් පින් දුවටත් පින් මේ වගේ හොඳ වැඩේ දිගටම කරන්න ඔයාලට ශක්තිය දහිරිය ලැබේවා
@amandaranaweera7829
@amandaranaweera7829 2 жыл бұрын
Really nice of the family to do something like this. Its really hard to find trusted people to look after kids. Good job and may god bless you all.
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 117 МЛН
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 57 МЛН
Hospital එකෙන් නතර උන Jaffna Trip එක 🌴🏥
13:40
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26