Shanu ගේ Birthday Surprise එක and more birthday surprises 😂 | එක දිගට බර්ත් ඩේ පාටි 😱😂

  Рет қаралды 869,693

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

Күн бұрын

Пікірлер: 1 200
@dasunmadhubhashini4302
@dasunmadhubhashini4302 Жыл бұрын
මේ චුන්ගියා කොහෙන් ආපු මැණිකක්ද මන්දා ....???ලස්සන පුංචි පවුලක්...ආදරේ සතුට,ඔය කැදැල්ලේ සැමදාම පිරී ඉතිරේවා....!!!❤❤❤සාරංගට දිනක්ෂිත්,ඒදෙන්නාටම මේ චුටි මැණිකත් හොදටම ගැලපෙනවා....සියළු දෙවිවරුන්ගේ ආරක්ෂාව පිහිට ඔය තුන්දෙනාටම ලැබේවා.....!!!❤❤❤❤❤❤❤
@lakminihiranya9958
@lakminihiranya9958 Жыл бұрын
ජීවිතේ සතුටින් විදින පවුලක්.. එකමුතුකම හරිම ලස්සනයි .කවුරු කොහොම බැන්නත් සාරංග ට ගැලපෙන්නෙ දිනක්ෂි.. හැමදාම සතුටින් ඉන්න..
@amalfernando3834
@amalfernando3834 Жыл бұрын
Aniwarenma sarangata godak galapenne dinakshi.sathutin inna saranga dinakshi god bless you all
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa Жыл бұрын
චුංගි බබා එයාගේ අම්මා,තාත්තා වගේ....ඕනම අවස්ථාවකට ගැලපෙන්න ඉන්න දන්නවා...හොඳට එන්ජෝයී කරනවා....ශෝයී කෙල්ල ❤❤
@bashinidissanayaka7840
@bashinidissanayaka7840 7 ай бұрын
Shanu❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@lalithafernando1742
@lalithafernando1742 Жыл бұрын
සාරාන්‍යා හරිම ඇස්වහක් නම් වදින්න තාත්තාගෙයි අම්ම⁣ගෙයි හැකියාවනම් හොදටම පිහිටලා තියෙනවා සුබම සුබ උපන්දිනයක් වේවා සනු 🎉🎂🎊️සියලුමදෙනාට බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thilinilokunarangoda
@thilinilokunarangoda Жыл бұрын
දීනාක්ශී ඔබ තරම් මේ ලෝකේ වාසනාවන්ත බිරිඳක්/ සහෝදරියක් තව නම් මේ ලෝකේ නැතුව ඇති .. ඔබ දෙපලට සහ චුටි මැනිකට බුදු සරණයි ❤
@Chalani.94.
@Chalani.94. Жыл бұрын
දෙයක් බලා රස විදින්න වහල් බාවයෙන් මිදෙන්න.මොනව කරත් තවත් ගැනියෙක්ට දුකක් දිලා ස්වාමියෙක් ගන්න එක පවක් අපේ ආගමේ හැටියට.
@TharinduKashan
@TharinduKashan Жыл бұрын
ඇයි ගුමාලි එයත් පොඩිකාලෙකට හරි වසනාවන්තයිනේ.
@akuhk757
@akuhk757 Жыл бұрын
@@STUDY_TEEEEE මොකක්ද එයා වෙන ගෑනියෙක්ට දුන්න දුක .ඩිවෝස් වුන මනුස්සයෙක් කසාද බැන්දම ලංකාවේ ඒ ගෑනි තමයි වැරදි. ලස්සන ෆැමිලි එකක් එක්ක් ජීවිතේ විඳින හැම ගෑනියෙක්ම වාසනාවන්තයි තමයි .
@akuhk757
@akuhk757 Жыл бұрын
@@Chalani.94. තමන් ආස පුද්ගලයෙක් ගැන තමන් කැමති විදියෙ දෙයක් කියන එක වහල් බවක් ද .අනිත් එක දිනක්ෂි සාරංගව කසාද බැන්ද පලියට කසාදෙ කැඩුවෙ එයා කියලා ඔයා කොහොමද කියන්නෙ .තමන්ගෙ වැරදි වහගන්න කොහෙවත් ඉන්න කෙල්ලෙක් ලෝකෙටම වැරදි කාරි කරල අපහාස කරවපු පව් තමයි සමහරු අද ගෙවන්නෙ.දිනක්ෂි ලස්සනටම ෆැමිලි එකත් එක්ක ලයිෆ් එක එන්ජෝයී කරනවා දරු පැටියෙකුත් හදන්
@DevikaDhimuthu
@DevikaDhimuthu Жыл бұрын
​@akuhk757 divorce wenna wune dinakshi nisayi. The reason for their divorce is dinakshi. Everybody knows that
@ruviws
@ruviws Жыл бұрын
සාරන්‍යා දැක්කත් හිත පිරෙනවා... ❤️❤️❤️ එයා හරි ආදරණියයි... ❤️❤️
@dilroo6364
@dilroo6364 Жыл бұрын
අවුරුදු 4ක් වෙනවා කියලා එයාම කිව්වා අද නම් 😗 happy birthday shanu 🥰
@anupamavinodini
@anupamavinodini Жыл бұрын
චුන්ගියනම් දැන් රෝස මලක් ඇස්වහක් කටවහක් වැදෙන්න එපා ❤❤
@hansanigunasekara
@hansanigunasekara Жыл бұрын
සාරංග අයියයි දිනක්ෂි අක්කයි මරු ඩබල ❤ කවදහරි මටත් ඕනෙ මේ වගේ සැහැල්ලුවෙන් ජොලියේ ජීවිතේ විඳින්න පුලුවන් partner කෙනෙක්. සාරන්‍යා හරි හුරතල් ශෝක් බබෙක් පවුලෙ අයත් එක්ක හරි එකතුයි. මේ පුංචි වයසට හරි talented එයා. dancing steps බලන් ශෝක් එකට කරනවා 😍😍 Shanu happy birthday dear ❤ හැමෝම මරු ❤
@asharakarunathilake
@asharakarunathilake Жыл бұрын
සාරන්‍යා නම් හරිම ශෝක් අනේ..හුරතල් කියන්නෙ ඒකෙ උපරිම...හරිම ශෝයී..ආදරේ හිතෙනවා..🥺🥺😘😘🫶
@chamarijayasundara4074
@chamarijayasundara4074 Жыл бұрын
අම්මා තාත්තා පුංචිලා හැමෝටම වඩා හොද නිළියක් වෙනවා අනාගතේ සාරන්‍යා. අපි දැන්ම එයාගේ fans ලා වෙලානේ. ❤❤❤. Happy birthday Shanu 💐🎂❤️
@besthappybirthdaysong
@besthappybirthdaysong Жыл бұрын
Happy birthday shanu akki! 🙏🎂🎼 🌼💖 Cheers to another year of making memories, spreading joy, and being the amazing person you are.
@nimashapawani3298
@nimashapawani3298 Жыл бұрын
සුබ උපන්දිනයක් වේවා..! ශෝයි අනෙ චුන්ගි පැටියා ❤
@chenu118
@chenu118 Жыл бұрын
අනේ සාරණ්‍යා මැණික හරිම ශෝක් අප්පා..ආදරේ හිතෙන හුරතලී😘Have a great day shanu🎂stay happy always ❤
@methsarasewmini160
@methsarasewmini160 Жыл бұрын
අනේ මේ මැනිකගෙ හුරතලේ 😂❤❤❤ හරිම ආදරනීය පවුලක්. Happy birthday ශනූද්‍රි and කපිල ❤❤
@minushikavindya2421
@minushikavindya2421 Жыл бұрын
සාරන්‍යා බබා හරිම ශෝක් බබෙක් අප්පා එයා තමයි මගෙ favourite 😍 Happy birthday Shanu girl ❤️❤️ aadarei
@chaaamidissanayaka6531
@chaaamidissanayaka6531 Жыл бұрын
Happy birthday shanu akki ❤️💐 චුංගිගෙ dance එක තමා ශෝයි ❤️
@nilukapemarathna4075
@nilukapemarathna4075 Жыл бұрын
❤️❤️
@ayeshakalhari6336
@ayeshakalhari6336 Жыл бұрын
Kkkkkkkdlllllalllllllllf
@sachinikavindya4608
@sachinikavindya4608 Жыл бұрын
අනෙ මේ සාරන්‍යා හරිම ආදරණීය පැටියෙක්.❤❤️ Happy birthday both of you 💐
@chalee2176
@chalee2176 Жыл бұрын
අක්කා බබාගෙ dance ටිකනම් මරු😍 happy birthday shanu🤗
@amishbandara8443
@amishbandara8443 Жыл бұрын
සාරංග උබ ජීව්තෙ ලස්සනට විදිනවා පට්ට සතුටුයි බන්
@ayishaayisha6784
@ayishaayisha6784 Жыл бұрын
වීඩියෝ එක ආසාවෙන් බැලු චුන්ගිගෙ ඩාන්ස් එක අනේ හරිම ලස්සනයි ❤❤ ඇස්වහක් කටවහක් වදින්න එපා 🌹🌹🙏🙏🙏
@chathurathnayake3210
@chathurathnayake3210 Жыл бұрын
දවසක චුංගියා ඔයාලට ආඩම්බර වෙන්න පුලුවන් හොද ආදරනීය දුවෙක් වෙයි... ❤
@Dewwa__2001
@Dewwa__2001 Жыл бұрын
සාරනයා බබා හුරුබුහුටි කියලා කියන්නේ කවුද ❤❤
@hirunikadewini4361
@hirunikadewini4361 Жыл бұрын
Happy birthday shanu 🎊️🎉️🎈. සාරන්‍යා බබා ශෝක් අනේ.මං හරිම ආදරෙයි එයාට 💖.බුදු සරණයි මැනිකට.
@hirunikumarasiri
@hirunikumarasiri Жыл бұрын
Happy birthday Shanuu❤ "Common Bappii" It was so sweet....❤
@ruwinisandaruwini3837
@ruwinisandaruwini3837 Жыл бұрын
Love u soo much little Saranya manika❤❤❤❤. හිතට දුකක් ආවම ඒක release කර ගන්න මම ඔයාලගෙ family එකේ vlogs බලනවා..අක්කගෙ බබාල දෙන්නත් ඔයාලට ආදරේයි .ලොකු දුව කියනවා ඔයාල දවසක බලන්න ආසයි ලු....❤
@tharindunayanajith2121
@tharindunayanajith2121 Жыл бұрын
Wish you Happy happy birthday ශනු 🎂💐🎉... අනේ්.... ශෝක් ඔයාලගේ ආදරය 💗... සතුටින් ඉන්න 😊... බුදු සරනයි... සාරන්යා මැනිකගේ ඩාන්ස් එක තමයි සුපර්.... ❤❤❤
@prabodhahansani6959
@prabodhahansani6959 Жыл бұрын
සාරංග &දිනක්ශි ❤️ ඒක වෙනම එකක් ❤️❤️ එ කපල් එක තමයි මම දැකපු සුපිරි කපල් එක ❤❤ එ family එකත් පට්ට මාර එකමුතුයි
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
ඔයාගෙ නංගිට මම හදවතින්ම සුභ පතනවා. ඔය තුන්දෙනාටම මම හරිම ආසයි. සෑම වීඩියෝ එකක්ම බලනවා. ඔයාගෙ චූටි පැටියා හරිම හුරතල්. ඒ වගේම හරිම දක්ෂයි. අම්මායි,තාත්තායි වගේ. ඔයා නම් එළිවෙනකම් නටයි. සුන්දර පවුලක්. ඔයාලගේ වීඩියෝ බැලුවහම හිතට ලොකු සතුටක් ගෙන එනවා. එච්චර සුන්දරයි සහ ආදරනීයයි. බුදු සරණයි ❤❤ මම දිලිනි ජර්මනියේ සිට ❤❤❤
@Nethmidanushika4669
@Nethmidanushika4669 Жыл бұрын
Happy Birthday Shanu අක්කී...💖💖😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 💖...අනේ අපේ චුංගි මැණිකගෙ Dance එක මරු අනේ...😍 එයා දැන් හරි හුරතල් ලස්සනට Dance කරනවා...😘🌺🌼💫💕
@NishiCreations1521
@NishiCreations1521 Жыл бұрын
අපෙ ඩයස්ගෙ නංගිනෙ වැඩේ..😍😍❤️
@hansaru4865
@hansaru4865 Жыл бұрын
නීරෝගිමත් වාසනාවන්ත සුභ උපන්දිනයක් ශනු...💖💖 නීරෝගිමත් වාසනාවන්ත සුභ උපන්දිනයක් කපිල....💖
@nijanicamathka5159
@nijanicamathka5159 Жыл бұрын
Happy birthday akki❤❤❤ sathuthio inna manika ❤️❤️❤️ චුන්ගියාගෙ dance aka පට්ට ❤
@malshathushani207
@malshathushani207 Жыл бұрын
සුභ උපන් දිනයක් වේවා ශනු නංගී සහ කපිල අයියා 🎉 ශනු නංගී ඇත්තටම හරිම ලස්සනයි 🧡 . චුන්ගා මැණික 🤗💜️
@mrfamilystore5766
@mrfamilystore5766 Жыл бұрын
wow ....happy family .....අැත්තට දිනක්ෂි මාරම සතුටුයි එ්වගේ චුටි පැටවි දෙන්නත් හරිම වාසනා වන්තයි...අාදරේ හිතන family ....ekka.....ඡය වේවා......ඡේසු පිහිටයි.....happy birthday shanu.......❤❤❤❤❤❤❤❤❤❤❤
@lakminimadushani7187
@lakminimadushani7187 Жыл бұрын
චුංගි හරිම ආදරණීය දරු පැටියෙක් ආදරෙයි මැණික.
@navodyaamarakoon
@navodyaamarakoon Жыл бұрын
සාරන්‍යා පැටියා හැමෝම එක්ක හරි යාලුයි හැමෝටම හරි ආදරෙයි. ඒ වගේම චූටි වුනාට හරි දක්ෂයි. ❤ ළමාකම හොදින්ම තියන චූටි පැටියෙක් 😍 ආදරේ හිතෙනවා අනේ
@AmaliAmali-vc5dw
@AmaliAmali-vc5dw Жыл бұрын
කවුරැ මොනවා කිවත් දිනක්ෂි කියන්නෙ ගොඩක් හිතහොද ගැහැණියක් කිවොත් මම නිවරදියි! ලගින් ඉන්න හැම කෙනෙකුටම උපන්දිනය ලස්සනට සමරනවා ! ශනු ඔයාට සුබ උපන්දිනයක්🎉❤🎂🎊🎈🎉 මෙ සමගිය මෙ අාදරෙට ගොඩක් අාදරෙයි ඔයලාගෙ සමගිය අගයකරනවා සරන්‍ය බාබා ඔයා සොයි❤ කො නංගි බාබා❤ බුදුසරණයි (මම මානෙල් රාඡපක්ෂ kandy)
@nithurehan9787
@nithurehan9787 Жыл бұрын
චුංගිනම් පවුලට වාසනාවක්. ශනු වගේම ❤
@sachithranimanthi9839
@sachithranimanthi9839 Жыл бұрын
දෝනී ගෙ ඩාන්ස් එකට ඔක්කොමල්ලම පරාදයි❤😘😘😘😘👌👌🥰
@J......M
@J......M Жыл бұрын
ශනු සුරන්ගනාවියක් වගේ අනේ🥺❤ චුන්ගාගෙ ඩාන්ස් එකනම් මරු 😍🌸 අනේ දිනක්ශි ඇයි කෙට්ටු උනේ අප්පා😭
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
චුංෆි මැණික හරිම cute... බබෙක්ගේ තීන්න ඕනී හුරතලේ ලමාකම, දගාඅරකම් , එහෙන්ම තීනෝ....විඩියෝ එකේ ලස්සනම ටික චුන්ගි බබාගේ ටික 🧡🌷💙🌷💛🌷💜️🌷
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
සුභ උපන්දිනයක් වේවා ශනු සාරන්‍ය බබාගේ හුරතලේ ❤❤❤❤
@chamodilakshani7568
@chamodilakshani7568 Жыл бұрын
අනේ වීඩියෝ එකක් ගොඩක් දවසකින්❤❤❤මාර ශෝයි අනේ ඔයාලාගේ ෆැමිලි එක ඒ වීඩියෝ බැලුවම අපේ හිතටත් සතුටක් එන්නේ මොන ප්‍රශ්නේ හිටියත්❤❤
@minuthihasara13
@minuthihasara13 Жыл бұрын
Ane...🥺Saranya...eyage reactions harima adaraniiyayi...punchi wayst punchi babek karayi kiyl hithanna amaru lovely reactions hugak welawt eyagen dakinw....respect Dinakshi akka...punchi wayast unath eyawa lassnt hadala thiyenw❤
@sureniprashadi
@sureniprashadi Жыл бұрын
අනේ මගේ කට නේ මේක බලද්දි සාරාණ්‍යා මැණිකගේ වැඩ වලට ෂෝයි අනේ එයා 😘😘😘😘
@sajanishashikala1731
@sajanishashikala1731 Жыл бұрын
Happy birthday shanu..& kapila🎂🎂 අපේ චුංග මැනික දැන් හරිම හුරතල් එයා හැමෝගෙම සතුට වැඩි කරන්ව..❤️❤️😘
@chandrikagamage901
@chandrikagamage901 Жыл бұрын
නීරෝගීමත් වාසනාවන්ත සුබ උපන්දිනයක් පතනවා දුවට .ජේසූ පිහිටයි ❤❤
@gamagekumari8397
@gamagekumari8397 Жыл бұрын
සුබ උපන් දිනයක් වේවා ශනු සහ කපිල අයියා .චුන්ගි මරැ අනෙ ❤️❤️
@prathibharajapaksha8238
@prathibharajapaksha8238 Жыл бұрын
ඇත්තටම සාරන්‍යා මැණික දිනක්ෂි අක්කා වගේම හරිම ආදරණීය කෙනෙක්!! ❤️😘❤️😘 අනේ මට එයාව ඇත්තටම බලන්න ඕනේ🥺
@deeveer1539
@deeveer1539 Жыл бұрын
'Come on Bappi' had me😂😂😂😂 well done baby Saranya😂❤
@maleeshamunasingha271
@maleeshamunasingha271 Жыл бұрын
අනේ සාරන්‍යා බබාගේ ඩාන්ස් එක 😁❤️❤️❤️. එයා ඇත්තටම හරිම කියුට් බබෙක් 😘
@thrilakshanakawshalyalakma511
@thrilakshanakawshalyalakma511 Жыл бұрын
Happy birthday shanu🎉 අනේ සරන්‍යා බාබා ❤❤❤ ආදරෙයි මැණික.
@chamlieperera5196
@chamlieperera5196 Жыл бұрын
මේ කෙල්ල හැම video එකකම ආයි ආයි බලන්න කොටසක් ඉතුරු කරනවා. Love. Saranya. ❤❤❤
@HeshaniGunarathna
@HeshaniGunarathna Жыл бұрын
12:00 lovely moment ❤❤❤
@MayumiIparna-tf8zs
@MayumiIparna-tf8zs Жыл бұрын
අනේ හරිම ශෝයි චුන්ගියා තාත්තට උම්මත් දෙනවා bd එකට ශනූට විශ් කරලා❤❤❤😘😘😘ලස්සන පව්ලක් හැමදාම සතුටින් ඉන්න😘😘😘
@isharaliyanage9052
@isharaliyanage9052 Жыл бұрын
හරිම සතුටින් ඉන්නවා ඔයාලා...ඒක තමයි ජීවිතේ කියන්නේ..ඉන්න ටිකේ ජීවිතේ විදින්න ඕන..❤ඔය වගේ හැමදාමත් සතුටින් සමගියෙන් ඉන්න..බුදු සරණයි🙏ශනු අක්කට සුබ උපන් දිනයක් වේවා❤
@SriLanka-z7f
@SriLanka-z7f 11 ай бұрын
දිනක්ෂි අක්කි ඔයාගෙ පවුල හරි ම ආදරනියඉ ඔය ගේ පැමීලී එක ට මම ගොඩ ක් ස්ස් කැමති ඇත්තටම ඔයා සරංග අයියා වගේ කො නොක් ලබන්නට පින් කරන්න ඔන හැම දම සතු ට්න් ඉන්න බුදු සරණ යි ඔයාලට❤
@indukumari1159
@indukumari1159 Жыл бұрын
Happy Birthday දුව, චුටි මැණික ගේ ඩාන්ස් එක ලස්සනයි ආදරෙයි ගොඩක් උම්ම්මා ❤❤❤❤❤❤
@nilasiyuhansa7782
@nilasiyuhansa7782 Жыл бұрын
Ammohhh e vlog eka nam supirima supiri akkiyooo😍😍😍😍adreiiiii😘😘😘😘😘
@danushikasilva7203
@danushikasilva7203 Жыл бұрын
Happy birthday shanu සාරාන්‍යා සෝක් අනේ ...කමෝන් බාප්පී
@nisanisa6862
@nisanisa6862 Жыл бұрын
Happy birthday shanu putha 🎂❤ චුන්ගා තමා මරු .කමෝන් බාප්පී .ඒක මරු සාරන්‍යා .ශොක් ලස්සනයි පාටි එක .ශනු සමල්කට රගපානකොට ඇත්තටම මන් දැනගෙන හිටියෙ නෑ දිනෙශ් ප්‍රියසාද් ගේ දු ව කියලා, සමල්කට ලැබිය යුතු නමුත් නොබුනු සම්මාන නිසා .මන් ඇත්තටම දුක් උනා .ඇයි එහෙම වෙන්නේ කියලා .එදා මන් හිතාගත්තා සම්මානයකට තෝරා පත් උනොත් sms මගින් ඒක කරන්න තිබොත් එදාට මන් ශනු වෙනුවෙන් sms වැස්සක් ගහනවා කියලා, එහෙම අවස්තාවක් ආවා මට හරිම සතුටුයි දුකයි මන් හිතුවෙ ජනප්‍රියම නිලියට ලැබෙයි කියලා කමක් නෑ ඔයාට සම්මානයක් ලැබුනනේ ඒක මාරම සතුටක් .මොකද තව අය අතරින් නේ ඒකලැබුනේ වගේම ඒක ඔයාට සුදුසු ම වෙලාවේ ලැබුනේ .ඔයාගෙ ආදරණීය ප්‍රේමවන්තයා සමගින් ගිහින් ගන්න උනු එකට .දිනෙශ් ගොඩක් සතුටින් ඒක මේ විඩියෝ එකින් දැක්කා .ඔයා ජනතාවගෙ ආදරේ දිනගෙන මෙ යන කලා ගමනට හා ඔයාගේ ආදරණීය පුද්ගලික ජිවිතයට සුභ පතනවා .ඔයගෙ අම්මා තරම්ම මේ ෆෑන්ස් ගොඩක් සතුටු වෙනවා .උපන්දිනයට ලැබුනු මේ ගිෆ්ට් එකට .😘❤👌👌👍👍🎂🎂🎂
@nirmaniruhunuarachchi8093
@nirmaniruhunuarachchi8093 Жыл бұрын
Happy Birthday shanu🎂🎉 චුන්ගි එයා හරිම ආදරණීයයි ❤❤ශෝක් අනේ ආදරේ ❤️❤️
@madupanijayathissa446
@madupanijayathissa446 Жыл бұрын
අනේ චුන්ගි මැනික ...❤❤ ආදරේයී ගොඩාක් ...
@lavangeethmafan3211
@lavangeethmafan3211 Жыл бұрын
Happy birthday shanu akki ❤❤🎉 අම්මෝ චුන්ගි මැනිකගෙ dance එක ශෝයි අනේ ආදරෙයි සුදු මැනික අම්මි තාත්ති පුන්චිලයි වගේ එයත් කවදහරි නිලියක් වෙයි 😘❤🤭
@භාග්යාවිරාජනී
@භාග්යාවිරාජනී Жыл бұрын
අනේ පුංච හරිම ආදරේ දෝනිට ජේසු පිහිටයි ❤❤❤❤❤ ශනූ හැපි බර්ත් ඩේ මැනික❤❤❤
@dineshamalkanthi5349
@dineshamalkanthi5349 Жыл бұрын
Happy birthday and congratulations shanu akki. ඔයාටත් ගොඩක් තැන්ක්ස් අක්කි බලන් හිටපු ව්ලොග් එක ඉක්මනටම දැම්මට 😍❤️
@himansadilhari9699
@himansadilhari9699 Жыл бұрын
Happy level up day shanu akki❤️😍දිනක්ෂි අක්කියි අපෙ චුංගියයි තමයි හොදටම කලෙ🤭😍😍😍🤭
@sajinimandakini8687
@sajinimandakini8687 Жыл бұрын
නීරෝගිමත් සුභ උපන්දිනයක් වේවා ශානු අක්කී ❤
@malikadissanayake1632
@malikadissanayake1632 Жыл бұрын
Saranya is best combination of saranga and dinakshi..little celebrity ❤ much love මැණික 😘😘
@taniaamanda5140
@taniaamanda5140 Жыл бұрын
Happy birthday shanu and congratulations..Saranya dinakshie වගේම dance කරන්න කැමති..හැබැයි එ සිංදු ටික fast forward කරන්නේ නැතිව දැම්මා නම් හොඳයි..
@beautifulsrilanka6835
@beautifulsrilanka6835 Жыл бұрын
❤️❤️❤️happy brithday ශනු ...❤️❤️සතුටින් ඉන්න .ඔයාලා ඔක්කොටම ආදරෙයි ..බුදු සරනයි .❤️❤️
@Seraphina23456
@Seraphina23456 Жыл бұрын
අනේ චුන්ගිගෙ ඩාන්ස් එක නම් කියල වැඩක් නැ ❤❤❤🎉
@chathuribandarathenna1717
@chathuribandarathenna1717 Жыл бұрын
Happy Birthday shanu.❤😘ane chungi shok manika oyanam so cute ane .your dance was sooo beautiful 😍
@diliniisanka7465
@diliniisanka7465 Жыл бұрын
Happy birthday Akki... ❤ සාරන්‍යා කෝලම් මල්ලක්...😍❤
@shani_worlds
@shani_worlds Жыл бұрын
අක්කි බබා සොක් අනේ....❤❤ඔයාලා හැමොම හොදින් සතුටින් ඉන්න..💐💐💐ආසම ෆැමිලි එකක්...❤️❤️
@Pramodi442
@Pramodi442 Жыл бұрын
මේ මාසෙ ඉතින් තවත් bd එකක් තියෙනවනෙ අපේ චුන්ගියගෙ😍
@lakshikasanjiwani2869
@lakshikasanjiwani2869 Жыл бұрын
අනේ චුංගියා ශෝක් හරී ආදරේ හිතෙනවා ❤❤️😍
@udanigunarathne6693
@udanigunarathne6693 Жыл бұрын
Already wished Shanu for her Birthday Congrats Shanu for your achievement!!! 🎊🎊🎉👍 Wish Happiness and Success to Kapila for coming year and years ahead!!! 🎊🎉👍 btw favorite of the Video was the Jumka dance 😁👍
@SadaniPriyadarshani-er4fo
@SadaniPriyadarshani-er4fo Жыл бұрын
Saranya kiyanne marama lucky lamayek...oyala denna wagemai eya❤❤..harima lassana mn Asama pawlak❤❤
@chaythurya
@chaythurya Жыл бұрын
ඒ Dance ටික මාව පිස්සෙක් කලා.. පිස්සෙක් 😂😂❤ Highly recommend this video for fix your mood 🤪
@piyumiekanayaka8376
@piyumiekanayaka8376 Жыл бұрын
Happy birthday Shanu & Congratulations glamorous star😍😍😍... favourite & lovely family. .. chungi tama hodatama kare. .😙😙😙.. eya diha tama balagenama hitiye. . Shoooii 😍😍😍
@maheshikamaduwanthi8813
@maheshikamaduwanthi8813 Жыл бұрын
අනේ මේ චුංගි කෝලමනම් සෝයි අනේ❤️😘
@thus9719
@thus9719 Жыл бұрын
Saranyaa bappita boccenm support wage💖😂.. lassnam famili ekak🌝🎊❤
@dilshaniamandidilshaniaman5780
@dilshaniamandidilshaniaman5780 Жыл бұрын
Happy birthday Shanu akki🌹💕 Saranya babige katha tika thmai maru..😂😂😂😂 පැහිල දැන් කෙල්ල😘
@NilukaSanjivani-zk1wb
@NilukaSanjivani-zk1wb Жыл бұрын
චුන්ගියගෙ නටුම supeeeeeer♥️♥️♥️♥️♥️♥️ ආදරේ මනික
@yashminayoda9931
@yashminayoda9931 Жыл бұрын
Most glamorous Star✨ congratulations&Happy birthday shanu❤
@surekasureka2992
@surekasureka2992 Жыл бұрын
Happy birthday shanu සාරන්‍යා මෑණිකේ තමයි අනේ ෂෝක් එයා හරිම ලස්සනයි තෙරුවන් සරණයි
@Alphagaming21527
@Alphagaming21527 Жыл бұрын
අනේ...මට මේ චුන්ගියාව ඕනේ 😘😘😘
@thus9719
@thus9719 Жыл бұрын
Dinesh shanu t godk adrei. 💝 ane wasanawan🌷💖 ඇස් වහක් නම වදින්න එපා💝
@sass3013
@sass3013 Жыл бұрын
❤❤❤❤ශානුටත් කපිල සොයුරාටත් නිදුක් නිරෝගි සුබ උපන් දිනයක් වේවා
@lakmikasiriwardana5756
@lakmikasiriwardana5756 Жыл бұрын
wediya comments demme nethi unata saranga ayya dinakshi akka benda dawasemai man godak sathu une...den oyala jiwithe widinawa...ahuwela hari jiwitheta hoda aya hambenawamai..budusaranai oya paulata hemadama sathutin inna
@maheshaiddamalgoda1325
@maheshaiddamalgoda1325 Жыл бұрын
Happy bday shanu....අනේ අපේ පැහිච්ච චූටි කෙල්ලගෙ ඩාන්ස් එක❤
@ninusenarathna7034
@ninusenarathna7034 Жыл бұрын
Saranya's cutness overloaded😍
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
ඔයාලා හැමෝගෙම vlogs අපි බලනවා .💗ඔයාලා හැමෝටම ගොඩක් ගොඩක් ආදරෙයි 💗
@hoopandstrings
@hoopandstrings Жыл бұрын
Ammo 😂😂😂😂 the funniest video I have ever watched from all your videos 😂😂😂 love you Saranya 💚💚💚💚💚 really enjoyed your dance 😂😂😂😂 you made my day darling 💚💚💚💚💚💚 the best part is diasge nangida dance 💃 Love you girly 💖
@Sulakshi97
@Sulakshi97 Жыл бұрын
Although Saranya looks like her father, she likes to have fun like her mother❤ congratulations our glamorous star and love you our cute couple shanu and dinna ❤
@amilagalkotuwa4612
@amilagalkotuwa4612 Жыл бұрын
Come on bappi😂ane me kellanam shoi appa. shanu happy birthday sweet girls she is very beautiful darling dinna and shanu my fav couple and love you sooo much
@shaniariyarathne7957
@shaniariyarathne7957 Жыл бұрын
අනේ චුංගියා♥️ ඔක්කොටම වඩා හොදට අපේ චුංගි බබා dance කරනවා.HAPPY BIRTHDAY! Shanu Akka.අපි දෙන්නගෙම Birthdays එකම දවසේ..(09.08)♥️ Next චුංගි පැටියගේ Birthday එක...♥️🎂
@DilkiSilva-uy1dx
@DilkiSilva-uy1dx Жыл бұрын
Saranya nam harima shok chuti patiyek anee🤩🤩dineshta cake kawaddi come on bappilu😊😊
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
This is how a love story of many years ended.
8:01
Kris Liya
Рет қаралды 39 М.
Akki’s Wedding💍 | Yash and Hass |  🇱🇰 #part7
9:04
Yash and Hass
Рет қаралды 394 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН