Bitcoin Explained 2021- සරල සිංහලෙන්

  Рет қаралды 184,711

pcguide lk

pcguide lk

Күн бұрын

Пікірлер: 494
@ddms169
@ddms169 3 жыл бұрын
සුද්දෙක් bitcoin ඩීල් එකකට කතා කරා fb එකෙන් සෙට් වෙලා bitcoin ගැන මූලික දැනුමක් නැතිනිසා මේක බැලුවෙ. නියමයි ගොඩක් වටිනව.
@nuwan1989
@nuwan1989 3 жыл бұрын
Invest කරන්න කියලා, ලොකු profit දෙන ඒවාට අහුවෙන්න එපා... තනිකර බොරුව. ඒ වගේ ඒවාට වෙනම marketing කරන set එකකුත් ඉන්නවා.. කල්පනාවෙන්
@prasadchandima710
@prasadchandima710 3 жыл бұрын
දැනගන්න ආසාවෙන් හිටිය මාතෘකාවක්...බලාපොරොත්තුවෙන් හිටියේ මේ වීඩියෝ එක ඔයාගෙන්..සුපිරි..මුල ඉඳලා ෆට්ට විදියට පැහැදිලි කරා..අවසානෙ ග්‍රැපික් කාඩ් එකක් සෙකන්ඩ් හෑන්ඩ් ගන්න ඉන්න කෙනෙක්ටත් හිතලා බලන්න හොඳ පොයින්ට් එකක් එකතු කරා කතා බහට...තෑන්ක්ස් ප්‍රියා අයියේ හැමදාම මේ වගේ දැනුම බෙදාගන්න එනවට වීඩියෝ අරගෙන..ජයම වේවා..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍✔
@sameerabalawardana
@sameerabalawardana 3 жыл бұрын
නියමයි brother. ගොඩක් research කරල ගොඩක් මහන්සි වෙලා හැමෝටම තේරෙන විදියට සුපිරියටම explain කරනවා . Thanks for the video 👍👍✅🔝 🇱🇰 🇱🇰
@salithalakmika9962
@salithalakmika9962 3 жыл бұрын
yes of course
@kgiresha9143
@kgiresha9143 2 жыл бұрын
Tnx.hodata pahadili kala.
@shavindagnanarathna
@shavindagnanarathna 3 жыл бұрын
ප්‍රියදර්ශන අයිය කියන්නෙ කැපවීම ගැන හොඳ උදාහරණයක් 🔥👍❤
@anushadilrukshi3881
@anushadilrukshi3881 2 жыл бұрын
Matath keya dennako
@SasiruSamadith-cv2wx
@SasiruSamadith-cv2wx 10 ай бұрын
5​@@anushadilrukshi388121:36
@EngineeringApi
@EngineeringApi 3 жыл бұрын
Much Needed One
@TECHHUTLK
@TECHHUTLK 3 жыл бұрын
නොටිෆිකේශන් ආපු ගමන්ම බලන අය මේ කොනට Thank you Aiye ❤️❤️❤️❤️❤️
@pushpamederigama1013
@pushpamederigama1013 Жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි .
@Pasidugammanpila94
@Pasidugammanpila94 3 жыл бұрын
Graphic card mining කරන්නේ ඇයි කියලා බලන්න පිටරට වීඩියෝ බලලා තෙරුන්නැතුව හිටියේ වෙලාවට මේක දැම්මේ❤️❤️
@slknowledge4394
@slknowledge4394 3 жыл бұрын
🙂 thak you priya darshana uncle
@isulaluthmina8965
@isulaluthmina8965 3 жыл бұрын
I was searching for a content like this. Finally I got it. Thank you Priyadarshana aiya
@safeburn
@safeburn 3 жыл бұрын
ඉතා හොඳ video එකක්. මගේ අදහස නම් crypto mining කරන්න වියදම් කරන්නේ නැතිව ඒ මුදලට යම්කිසි තමන්ට ෂුවර් කියලා හිතෙන crypto එකක් අරන් පැත්තකින් තියලා තියන එක.
@sunjayjay240
@sunjayjay240 3 жыл бұрын
can you please explain
@safeburn
@safeburn 3 жыл бұрын
@@sunjayjay240 මන් අදහස් කරේ machines අරගෙන electricity එකටත් වියදම් නොකර ඒ වියදම් වෙන මුදලින් දැනට ගණන් අඩු crypto එකක් අරන් safely තියාගන්න කියන එකය්. උදාහරණයක් වශයෙන් XVG වගේ දැනට USD 0.023 වගේ value එහෙකට අරගෙන පසුව DOGE coin ගානට අපුවහම විකුණලා ලාබයක් ලබන්න පුලුවන්න්.
@manel2343
@manel2343 9 ай бұрын
මේ ගැන මෙලොව දෙයක් තේරැනේ නැති මම😮😮
@machineplus5393
@machineplus5393 3 жыл бұрын
Mining ring 1k පටන්ගන්න හිටියෙ. ගොඩක් වටිනව thanks.
@JPSKJ
@JPSKJ 3 жыл бұрын
අද තමයි හරියටම දැනගත්තේ bitcoin ගැන
@sithulbambarenda7443
@sithulbambarenda7443 3 жыл бұрын
Thank you ayiyaa.. Goda kaleka idn balan hitapu video ekk...
@kavindagamage5963
@kavindagamage5963 3 жыл бұрын
Time lapse dala thiyena ekanam vatinava , visheshayen "tech sunday" and " Q&A" valata ❤
@kaudaboy5666
@kaudaboy5666 3 жыл бұрын
ගොඩක් වැදගත් video එකක් PC නම් පියදර්ශන අයියා තමා ඉතින් මාත් දවසක අයියට කියල PC එකක් හදාගන්නවා
@a.m.karunasena2450
@a.m.karunasena2450 3 жыл бұрын
ඔබේ පැහැදිලි කිරීම ඉතා වැදගත්
@maximumzcores6430
@maximumzcores6430 3 жыл бұрын
වටිනාකම කියලා නිම කරන්න බැ.බොහොන ස්තුතියි.
@thamizx
@thamizx 3 жыл бұрын
VGA සීන් එක මාර වටිනවනෙ..❤️✌️
@nalinsuresh9776
@nalinsuresh9776 3 жыл бұрын
මට UKකෙනෙක් Msg කරනවා .මටා මේ ගැන තවත් දැනුවත් වෙන්න ඔන.කතා කරන්න පුලුවන් Phone no එකක් දෙනවාද?
@dimuthuharshana7528
@dimuthuharshana7528 3 жыл бұрын
Thank you අයියේ මමත් හොයා හොයා හිටියේ
@theflaxo.
@theflaxo. 3 жыл бұрын
2nd hand gpu ගැන කිව්ව එක හොදයි කියල කියන අය මේ කොනට👇👇👇👇
@KALINDU01
@KALINDU01 3 жыл бұрын
සුපිරි video ekka.අයියේ. Tanks you ඔයාට.😎😎😎👍👍👍
@mihilgeekiyanage888
@mihilgeekiyanage888 3 жыл бұрын
මමත් දැනගන්න ආසාවෙන් හිටියේ, Thanks bro!
@vsnimesh3602
@vsnimesh3602 3 жыл бұрын
Yaluwa oyage number aka dennako cl akak gnnm mt deyk danagnna
@slvarious2907
@slvarious2907 3 жыл бұрын
Ft
@anything.ft.everything3825
@anything.ft.everything3825 3 жыл бұрын
Me too
@louisclifford9874
@louisclifford9874 2 жыл бұрын
I came here to learn how to invest after listening to a guy on radio talk about the importance of investing and how he made $460,000 in 4 months from $160k, somehow this video has helped shed light on some things, but I'm still confused, I'm a newbie and I'm open to ideas.
@anthonysam9391
@anthonysam9391 2 жыл бұрын
Investing in stocks and crypto is a good idea, a good trading system would put you through many days of success.
@tinythomas4438
@tinythomas4438 2 жыл бұрын
It is possible to produce superior performance provided you do something different from the majority. However most of us tend to pay more attention to the shiniest position in the market to the cost of proper diversification.
@wilsonbrown8993
@wilsonbrown8993 2 жыл бұрын
Having monitored my portfolio performance which has made a jaw dropping $370k from just the past two quarters alone, I have learned why experienced traders make enormous returns from the seemingly unknown market.
@louisclifford9874
@louisclifford9874 2 жыл бұрын
@@wilsonbrown8993 Interesting, I have a lump sum doing absolutely nothing at all in my bank account, I wanna get something started with it. You seem to be doing excellent for yourself, how do you achieve this?
@wilsonbrown8993
@wilsonbrown8993 2 жыл бұрын
@@louisclifford9874 Exactly, the trick is to diversify your investment, don't panic when everyone else is and invest consistently.
@sahanchamara9785
@sahanchamara9785 3 жыл бұрын
thawa oya wage videoth demmanan supirie.....
@ashdanuniversal2392
@ashdanuniversal2392 3 жыл бұрын
ayiya thamayi hodatama karala thiyenne❤
@GraphiciaAi
@GraphiciaAi 3 жыл бұрын
Your videos are very usefull *priyadharshana brother*
@HappyGreenerWorld
@HappyGreenerWorld 3 жыл бұрын
ඔයා තමයි හොඳටම පැහැදිලි කලේ!
@srinimalpadmakumara7860
@srinimalpadmakumara7860 3 жыл бұрын
ඉතා වටිනා විඩියෝවක්... විස්තරය අගෙයි. මාත් වැඩේට අලුත් මැෂින් 1 යි. බලමු ලයිට් බිල
@ajantharathnayake6138
@ajantharathnayake6138 3 жыл бұрын
godak hodai godak dewal dana gaththa.good video
@kumaraliyanaarachchi2156
@kumaraliyanaarachchi2156 Жыл бұрын
ස්තූතියි පැහැදිලි කිරීමට.
@thusharasampath4197
@thusharasampath4197 3 жыл бұрын
Most explained.. thank you
@AKDhelp
@AKDhelp 3 жыл бұрын
මේක හදපු අය ප්‍රසිද්ධියේ පෙනී නොසිටීමට හේතුව මොකක්ද Video eka godak hodai ❤️
@skplaiya2915
@skplaiya2915 3 жыл бұрын
Thanks priya aiye ❤️
@surajkalamulla
@surajkalamulla 3 жыл бұрын
මේවර පවර් එක ගන්නවා නම් හොදම දේ තමා සූර්ය පැනල් . ලංකාවේ අඩුවෙන්නම Second hand තියන තැනක මේ ඒ කාඩ් විකිනෙවා බොහොම අසර පිරිසක් අහුවෙනවා ..නම් සදහන් කරන්නෑ .ජනප්‍රියම කඩයක්
@heshanjose6322
@heshanjose6322 2 жыл бұрын
Lot of thanks අයියා
@lakminaproductions6657
@lakminaproductions6657 3 жыл бұрын
පැහැදිලි කිරීම නම් 100% හොදටම තේරුනා ආයෙ ආයෙ ඇහුවම ♥️♥️♥️♥️♥️♥️ අන්තිමට qwa කතාවට නං හීතල වෙලා ගියා 😑😑😑😑😑😑
@trendtrap7457
@trendtrap7457 3 жыл бұрын
Thank you for the video
@nishanthigamage-uu3il
@nishanthigamage-uu3il Жыл бұрын
matath hoda ejant kenek soya denna malli
@Mr4Rubirth
@Mr4Rubirth 3 жыл бұрын
Ithma vadagath video ekak ,jaya wewa priya ayiye
@choiceofceylonbest6274
@choiceofceylonbest6274 3 жыл бұрын
hoda video ekak.. godak watinawa
@littlemermaid5921
@littlemermaid5921 Жыл бұрын
harima lassnata kiyla denawa. thank you brother..
@sinhalensoftwere
@sinhalensoftwere 3 жыл бұрын
Niyamai. Supiri Pahadili Kirimak..
@sandaruwanictacademy.4472
@sandaruwanictacademy.4472 3 жыл бұрын
Top video aiye
@MRAfood-cz8fl
@MRAfood-cz8fl 2 жыл бұрын
Phone 1ken mining කරන්න puluwanda
@nadeeshaprashan1776
@nadeeshaprashan1776 3 жыл бұрын
Quantum PC ගැන video එකක් කරන්න, ඒවයෙන් Mine කරන්න ගත්තොත් Supply එක සතියෙන් දෙකෙන් ඉවර කරන්න පුලුවන් කියලා අහලා තියෙනවා 🙄
@roshansanjeewa5530
@roshansanjeewa5530 3 жыл бұрын
ada meka gana hoyala denagnna ona kiyala hitha hitha awe gedra awilla baladdi video eka dala maru maru
@kerthiramakumara8498
@kerthiramakumara8498 3 жыл бұрын
ගොඩාක් වැදගත්
@sooriya1360
@sooriya1360 2 жыл бұрын
ස්තූතියි ඔබට ජය
@HaNa-gs7yk
@HaNa-gs7yk 3 жыл бұрын
superb video thanx for information
@YBG_Codm
@YBG_Codm 3 жыл бұрын
ada thamai dane thanks....
@ravidukawishka769
@ravidukawishka769 3 жыл бұрын
එතකොට TRO කියන්නෙ මොනාද..මේ දවස්වල ඒවා පිලිබදව කතාවෙනව.....ඒ ගැන වීඩීයො එකක් පුලුවන්නම් හොයලා දාන්න.....අයියට ස්තූති....
@offtoon3611
@offtoon3611 3 жыл бұрын
Aiya nisa mechara kal danagena hitiye nathi godak dewal danagaththa , aiya dena hema video ekakma godak vatinawa 👍💲🔌🎧🎯🎯
@sarathudawatta8021
@sarathudawatta8021 3 жыл бұрын
හරිම සරලයි පැහැදිලියි .මේවගේ උගන්වන්න හැකි අය ඇත්තටම හිගයි . කොටස් වෙළද පොළ ට ආධුනිකයන් සදහා මේවගේ හොද vedio එකක් හෝ zoom ඔස්සේ පාඨමාලාවක් කරන්න බැරිද ? (මුදලක් අය කර)
@sanjeewapriyadarshana4635
@sanjeewapriyadarshana4635 3 жыл бұрын
Thanks අයියේ ❤❤❤
@ranjithdilshan5373
@ranjithdilshan5373 3 жыл бұрын
Patta ❤❤❤✌😎
@danukasampath116
@danukasampath116 3 жыл бұрын
thnx ayye.. mine karana video ekakuth karannako. hoda software ekakuth ekka. honda gpu card tikakuth kiyanna
@anurasampath1226
@anurasampath1226 2 жыл бұрын
සුපිරි..
@DhanushkaWikramasinghe
@DhanushkaWikramasinghe 3 жыл бұрын
Pi crypto currency eka ganath vedio ekak karanna...
@WasanthaKumara-cr6hw
@WasanthaKumara-cr6hw 3 жыл бұрын
Gaming pc vs gaming laptops අතර තියන වෙනස ගැන video එකක් කරන්න
@KuwindaMaxx
@KuwindaMaxx 3 жыл бұрын
ආසාවෙන් බලපු වීඩියෝ එකක්.❤💪
@softwarelk7200
@softwarelk7200 3 жыл бұрын
ekanam patta wddgath una aiye
@suranga3363
@suranga3363 3 жыл бұрын
Thank you
@gayangayan4130
@gayangayan4130 2 жыл бұрын
භාන්ඩ මිල දී ගන්න බැරිනම්...අපි බිට් කොයින් මුදලට හරවන්නේ කොහොමද
@mithunmadu2750
@mithunmadu2750 3 жыл бұрын
Thank you aiya❤️
@Udara2000
@Udara2000 3 жыл бұрын
Anna bitcoin nisa Elon musk 2nd wela
@nishanthananayakkara6683
@nishanthananayakkara6683 3 жыл бұрын
Very good explanation Thanks
@RuvinPro
@RuvinPro 3 жыл бұрын
නොදන්නා දේවල් මුලින්ම කියල දෙන්නෙ ඔයා මිස වඑන කවුද?????❤❤❤❤
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 3 жыл бұрын
Oya KZbin ekata lutth wage 🤪
@RuvinPro
@RuvinPro 3 жыл бұрын
@@sameeraweerasinghe1087 නෑ.හැබැයි නැත්තෙමත් නෑ
@slrwj4326
@slrwj4326 3 жыл бұрын
සුපිරී අයියේ..අද තමයි හරියටම දැන ගත්තෙ..good job👍👍❤
@anushadilrukshi3881
@anushadilrukshi3881 2 жыл бұрын
Kohomada karanne
@DinushaKaveen44
@DinushaKaveen44 3 жыл бұрын
👍🙏❤️❤️❤️🙏👍 Good luck aiye
@somasirijayathunga8539
@somasirijayathunga8539 3 жыл бұрын
now playing one month but not getting money in my acc? why is that please tel me how do that ?
@dasossan9292
@dasossan9292 3 жыл бұрын
Super. Well explained. Thanks
@djidronerentsrilankadushan5432
@djidronerentsrilankadushan5432 3 жыл бұрын
ඔක්කම හරි කියමු කෝ දැන් මේක කරන්නේ කෝමද? මොනද side? මොනාද software එක ගැන ඔන්නේ
@sudeerathennakoon
@sudeerathennakoon 3 жыл бұрын
Thank you aiya
@nandaniwijekoon9832
@nandaniwijekoon9832 3 жыл бұрын
සුපිරි .. නොදන්න දෙයක් ගැන දැනගත්තා..👍
@shehan_d_
@shehan_d_ 3 жыл бұрын
නියමයි අයියගෙ පැහැදිලි කිරීම🤘🤘
@cookie1437
@cookie1437 3 жыл бұрын
ගොඩාක් වැදගත් video එකක් , ගොඩක් ස්තුතියි වටිනාකම කියලා නිමකරන්න බැ
@tharakamalshan8974
@tharakamalshan8974 3 жыл бұрын
ගොඩක් වැදගත් video ඒකක්
@dayasirikal8585
@dayasirikal8585 3 жыл бұрын
Thank you so much
@VibesOfTechlk
@VibesOfTechlk 3 жыл бұрын
supiri aiye thank you patta
@skpkaushi2667
@skpkaushi2667 3 жыл бұрын
Mage yaluwoth bitcoin salli dalla masikata hoda ganak gannawa ath kisima diyak kiynne na danta laksha 6wage danna ona inna inna coin wala gana wadi winawa me hamadima kiyla dinawanmmm godakkk hodai ape lankawata hoda wadak meka ath thawa kinikta kiyanni nane...
@pubudupraboth9444
@pubudupraboth9444 2 жыл бұрын
Brother මට කියලා දෙනවද Sathoshi Mobile Application එකකින් maining කරන CORE Coin එක ගැන
@hirushathathsara45
@hirushathathsara45 3 жыл бұрын
♥️👌ගොඩක් වටින විඩියෝ එකක්
@holyday7107
@holyday7107 3 жыл бұрын
Under $20000 BTC buy karapu set eka ko? 😎
@wasanthaboy9738
@wasanthaboy9738 3 жыл бұрын
Godak hoda vidio ekk ayye matat asai egana igna gnna.kohomda eka.krnna
@user-vd2ti2sj3k
@user-vd2ti2sj3k 3 жыл бұрын
thank mn kisideyak danan hitiye na
@damsath1373
@damsath1373 3 жыл бұрын
Share Market එක ගැනත් ගේන්වද plz
@RuchiraOshan
@RuchiraOshan 3 жыл бұрын
Me tiyenne hoyapu video eka🙂
@suriyabandara74
@suriyabandara74 3 жыл бұрын
ලස්සනට පැහැදිලි කරා
@chamindawickramathilaka4480
@chamindawickramathilaka4480 3 жыл бұрын
හරිම ලස්සනට පහදිලි කරා
@gaganatv4436
@gaganatv4436 2 жыл бұрын
Great lesson . 5 star
@themindhunter9
@themindhunter9 3 жыл бұрын
Helpful video!
@MrSapa100
@MrSapa100 3 жыл бұрын
Sports chain kiyana eketh wenne me demada
@pubgtipstricks2427
@pubgtipstricks2427 3 жыл бұрын
Thanx...............
@sudaralakshan8829
@sudaralakshan8829 3 жыл бұрын
Thanks 👍👍👍
@kamalwettasingha5147
@kamalwettasingha5147 3 жыл бұрын
Thanks bro
@vihagaashan
@vihagaashan 3 жыл бұрын
විඩියෝ එක මරු මට නිකන් මොන්ගල් වගේ😂😂😂😂😂😂😂😂😂😂
@kamalwettasingha5147
@kamalwettasingha5147 3 жыл бұрын
😂
@Elpitya_Api_Lk
@Elpitya_Api_Lk 3 жыл бұрын
ලංකාවෙ ඉදන් ගනුදෙනු කරන්න පුළුවන් බිට්කොයින් වොලට් එක මොකක්ද?අපේ බැ‍ංකු වලින් සල්ලි ගන්න පුළුවන් ද
Bitcoin Mining Explained 2018 - සිංහලෙන්
6:15
pcguide lk
Рет қаралды 80 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
NFT - Non Fungible Tokens Explained in Sinhala
14:01
pcguide lk
Рет қаралды 89 М.
Dhammika Perera Ideas on Cryptocurrency Trading and Investing for Srilankan
20:34
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН