මගේ පලවෙනි Bitcoin එක - Bitcoin ගැන A-Z ඉගෙනගමු - Podcast with Sajith Caldera & Stephan Livera

  Рет қаралды 9,697

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

Пікірлер
@SanjayaElvitigala
@SanjayaElvitigala Ай бұрын
eLearning.lk Crypto Courses - elearning.lk/courses?home_search=cryptocurrency Join our Crypto Whatsapp group: chat.whatsapp.com/BBS07sx1DKUKXKGdjsY1QW Express your Interest to learn more about Bitcoin - forms.gle/PuRiRLVNoe9Vv5Bv6 Listen to Stephan's podcasts - stephanlivera.com Bitcoin Sri Lanka Web Site: bitcoinsrilanka.org/ Bitnomi app: Join the waiting list at bitnomi.com Sajith's X account: x.com/bitcoinsaj
@erandasamarakoon9425
@erandasamarakoon9425 Ай бұрын
රජයට ඇස් ඇරේවා මේවා දැකලවත්, ස්තුතියි විඩියෝ එකට ඉතාම වැදගත්
@ronaldecosta6821
@ronaldecosta6821 Ай бұрын
Really interesting conversation regarding Bitcoins…👍
@spn31
@spn31 Ай бұрын
Nisal Chandrasekara & SL Bitcoiner එක්ක Podcast එකක් කරමු
@elondare8990
@elondare8990 Ай бұрын
There is a proposal now that the US Government to open up a Bitcoin Reserve. When that happenes BIT becomes mainstream and sky is the limit. One BIT going upwards $1m in no time.😮
@direxmedia
@direxmedia Ай бұрын
Mic quality difference in a another lvl
@HM-uc8xn
@HM-uc8xn Ай бұрын
මම 2013 දී බිට්කොයින් 12 ක් ගත්ත 2014 වගේ වික්ක ,8/5/2 එහෙම අරන් ඒ දවස්වල වියදම් කරලා තියනවා , පස්සේ 2017 දී 20,000 යද්දී මම අත ඇරලා දාපු අකවුන්ට් එකක 0.4 වගේ ඉතුරු වෙලා තිබුන
@TharuAhasa
@TharuAhasa Ай бұрын
aparade :S
@YohanD-cj5ut
@YohanD-cj5ut Ай бұрын
2013 buy kare kohomada? mokenda?
@gbkdev7735
@gbkdev7735 Ай бұрын
@@YohanD-cj5ut LocalBitcoin වගේ දේවල් තිබුණා. ඒව දැන් වහලා.
@Ajdjakabb36362
@Ajdjakabb36362 Ай бұрын
​@@YohanD-cj5utඅන්න ප්‍රශ්නෙ 😂
@dhanushkasama9361
@dhanushkasama9361 Ай бұрын
​@@Ajdjakabb36362😂
@GunKabareya
@GunKabareya Ай бұрын
බෙයා මාර්කට් එකෙදි කොහෙද බන් ඉදියෙ? මෙවා කරන්න ඔන බීටීසී එක 15000ට බැහැල තිබ්බ වෙලෙ!
@gbkdev7735
@gbkdev7735 Ай бұрын
ලංකාවේ මන් හිටියේ නැහැ! සොරි. මේ අවුුද්දේ අවේ. Better late than never.
@sohandemel1986
@sohandemel1986 Ай бұрын
mulinma maha banku adhipathiwa danuwath karamu. ethanin patan gamu.next bull market iwara wela bear market bottom eken lankawak washayen btc buy karanna set wuna nam apita kalayath thiyenawa meka spread karanna
@mohanfonseka6256
@mohanfonseka6256 Ай бұрын
When I was in China some people introduced me to bitcoin in early 2010. The price was USD 10 per bitcoin.
@Randy19888
@Randy19888 Ай бұрын
Did you buy Bitcoin at that stage.
@dulacreation4851
@dulacreation4851 Ай бұрын
Srilankan Central banks should hold bitcoin now. Its the best time
@barneycasting8331
@barneycasting8331 Ай бұрын
But then capital gains tax should be levied.
@sankaudaya341
@sankaudaya341 Ай бұрын
Never happen .
@Abishekrajjjj22
@Abishekrajjjj22 Ай бұрын
100k soon
@sohandemel1986
@sohandemel1986 Ай бұрын
btc miladi ganna system ekak genawa wenuwata btc mine karanna lankawe patan gaththa nam ita wada watinawa . apita ekata awashya natural resources thiyenwa knowlege eka witharai naththe
@kavishkagunathilake2496
@kavishkagunathilake2496 Ай бұрын
Asama Podcast Eka.
@magicbox8990
@magicbox8990 Ай бұрын
ආසාවෙන් බලාපොරොත්තු උන එකක් ඒත් බැලුවෙ ඇයි තාම පරක්කු කියල❤
@DumindaGeethana
@DumindaGeethana Ай бұрын
Hda at the moon 🌙 🌙 🌙
@Thisa-ks
@Thisa-ks Ай бұрын
මම කාලයක් කරගෙන යනවා තන්හාව වැඩි වුනොත් කෙලවෙනවා ඇරෙන්න ලොකුවට lost එකක් නැතුව ගේමක් ගහන්න පුළුවන් ඉවසීම තමයි වැදගත්
@anitize5358
@anitize5358 Ай бұрын
trading or investing?
@Thisa-ks
@Thisa-ks Ай бұрын
@anitize5358 දෙකම br
@anitize5358
@anitize5358 Ай бұрын
@ elm
@daya3887
@daya3887 Ай бұрын
Rajayen control krnna be crypto kiynne desensitized deyak eka hadala tynnet e sadaha tami
@buddhipeiris5133
@buddhipeiris5133 Ай бұрын
ETF - Exchange Traded Fund
@RandikaPhoneshop
@RandikaPhoneshop Ай бұрын
good
@kavindurathnayake1512
@kavindurathnayake1512 Ай бұрын
Mn dakka npp eke digital policy eketh cryptocurrency gana thiyenawa,cryptocurrency legal wenna sambawithawak thiyenawad
@Hiroshan_Champika
@Hiroshan_Champika 15 күн бұрын
❤❤❤
@sathsarastudio4357
@sathsarastudio4357 Ай бұрын
Super
@Nadeesha_Tharanga
@Nadeesha_Tharanga Ай бұрын
Revolution TV Series එකේ වගේ ලෝකෙටම Electricity එක නැති උනොත් මේ වගේ Digital Currency වැඩක් නැති වෙනව නේද?
@gbkdev7735
@gbkdev7735 Ай бұрын
ඔව්. ඒක හරි. ඒ වුණත් ලෝකෙටම electricity නැති වුනොත් අපිට bitcoin වලට වඩා worry වෙන්න දේවල් තියෙනවා. ආහාර සහ clean වතුර වෙනෙවා. බැංකු පද්ධතිය නැති වෙනවා. Bitcoin තමයි මගේ ඔලුව තියෙන අන්තිම දේ වෙලාවට.
@N3o_xd
@N3o_xd Ай бұрын
lol
@Ajdjakabb36362
@Ajdjakabb36362 Ай бұрын
​@@gbkdev7735😂 කැරිම උත්තරේ ආ 😂 කට උත්තර නෑ
@Hi-cm3re
@Hi-cm3re Ай бұрын
සිංහල පරිවර්තනයක් දෙන්න බැරිද වැදගත් ටික විතරක් හරි❤❤❤
@charismafunds
@charismafunds Ай бұрын
SELLING SHOVELS IN A GOLD RUSH 😂😅
@dammithdorakumbura1984
@dammithdorakumbura1984 24 күн бұрын
Meya lankawe kiwwa meda ithin aye sinhala bari
@sohandemel1986
@sohandemel1986 Ай бұрын
ftx wage wei da oyalage system ekath?
@gbkdev7735
@gbkdev7735 Ай бұрын
Bitnomi FTX වගේ අසාර්ථක වෙන්නෙ නෑ, මොකද අපි ඒ වගේ ගොඩක් අවදානම් සහ මධ්‍යස්ථ ගැටලු මගහරිනවා. ඔව්, අපි custodial service එකක්, ඒ කියන්නේ පාරිභෝගිකයන්ගේ Bitcoin අපිට භාරදෙන ඔක්කොම හොඳට ආරක්ෂා කරලා තියනවා. ඒත් අපි Proof of Reserves වගේ විශ්වාසනීය පද්ධති භාවිතා කරනවා, පාරිභෝගිකයන්ට ඔවුන්ගේ මුදල් සුරක්ෂිතව ඇති කියලා වග කියන්න. FTX වගේ අධික අවදානම් ගනුදෙනු හෝ පරිපාලන ගැටලු අපේ නෑ. අපි ගොඩක් සරලයි.
@funnysl8695
@funnysl8695 Ай бұрын
Bitcoin 100000❤
@gbkdev7735
@gbkdev7735 Ай бұрын
Altcoin එපා. ලංකාවට සුදුසු නැහැ. හොඳ කතාවක්.
@ZhanRasid
@ZhanRasid Ай бұрын
ඇයි ඒවා හොද නැත්තේ
@gbkdev7735
@gbkdev7735 Ай бұрын
@@ZhanRasid Altcoin කියන්නෙ බිට්cඔඉන් වලට වඩ ගොඩ්ඩක් වෙනස් සහ අවදානම් investment එකක්. ඇයි? බොහෝ Altcoins හදන අය Pump and Dump යන විදියට හොඳ අගයක් තිබෙනවක් වගේ පෙන්නලා, අන්තිමට ආයෝජකයන් රවටනවා. මුදල් ඉක්මනින් එකතු කරලා පස්සේ ව්‍යාපාරය අතහැර වෙනවා.Altcoins ගොඩක් නිර්මාණ කරලා තියෙන්නේ ඒක හදපු අය පමණක් ලාභ ලබන්න. මුල්ම කාලේදී මුදල් (coins) බොහොමයක් founders ලාගේ අතේ තබාගෙන, පසුකාලීනව ඒව විකුණලා ලාභ ලබනවා. Dumping: ආයෝජකයන්ට අගයක් තියෙනවා වගේ පෙන්නලා, පස්සේ අඩුකළ අගයක් සමඟ ඔවුන්ට විශාල විකුණුම් කරනවා. මුදල් පාලනය වන්නේ අරමුණු සහිත කණ්ඩායමක අය හෝ ගොඩක් අයෙකුගේ අතේ.Altcoins බොහෝ විට කෙටි පිරිසකට හෝ සංවිධානයකට පමණක් පාලනය කළ හැකි ආකාරයට නිර්මාණය කරනවා.
@gbkdev7735
@gbkdev7735 Ай бұрын
@@ZhanRasid Altcoin කියන්නෙ බිට්cඔඉන් වලට වඩ ගොඩ්ඩක් වෙනස් සහ අවදානම් investment එකක්. ඇයි? බොහෝ Altcoins හදන අය Pump and Dump යන විදියට හොඳ අගයක් තිබෙනවක් වගේ පෙන්නලා, අන්තිමට ආයෝජකයන් රවටනවා. මුදල් ඉක්මනින් එකතු කරලා පස්සේ ව්‍යාපාරය අතහැර වෙනවා.Altcoins ගොඩක් නිර්මාණ කරලා තියෙන්නේ ඒක හදපු අය පමණක් ලාභ ලබන්න. මුල්ම කාලේදී මුදල් (coins) බොහොමයක් founders ලාගේ අතේ තබාගෙන, පසුකාලීනව ඒව විකුණලා ලාභ ලබනවා. Dumping: ආයෝජකයන්ට අගයක් තියෙනවා වගේ පෙන්නලා, පස්සේ අඩුකළ අගයක් සමඟ ඔවුන්ට විශාල විකුණුම් කරනවා. මුදල් පාලනය වන්නේ අරමුණු සහිත කණ්ඩායමක අය හෝ ගොඩක් අයෙකුගේ අතේ.Altcoins බොහෝ විට කෙටි පිරිසකට හෝ සංවිධානයකට පමණක් පාලනය කළ හැකි ආකාරයට නිර්මාණය කරනවා.
@gbkdev7735
@gbkdev7735 Ай бұрын
@@ZhanRasid Altcoins බොහෝ විට සෑම කෙනෙකුටම සාධාරණ අයිතියක් ලබා දීමට වඩා, ඒවා නිර්මාතෘන්ට ලාභ ලබා දීමට හෝ සීමිත කණ්ඩායම් පාලනයට උපකාරී වනවා. Bitcoin එකෙහි අරමුණ නම් පොදු සම්පත් පද්ධතියක් ලෙස ක්‍රියාකර, ඔබේ මුදල් පිළිබඳ නිදහස සහ පාලනය සෑම කෙනෙකුටම ලබා දීමයි.
@HilushaHewagama
@HilushaHewagama Ай бұрын
ලංකාවේ රජයත් bitcoin reserve කරන්න ගියොත් කොහොමද? 🤔
@DilshanLiyanage123
@DilshanLiyanage123 Ай бұрын
වාමාංශික ආණ්ඩු එක්ක මොන bitcoin ද බන්, උන්ගේ කටේ තියෙන්නේ නිෂ්පාදන ආර්ථිකේ.. හඳුන්ලවගේ උන් එක්ක bitcoin කියන්නේ හීනයක් තමයි 🥲
@HilushaHewagama
@HilushaHewagama Ай бұрын
@RichardMayadunne kzbin.info/www/bejne/hn6riaZ3qpd2iM0si=UH5_Fu8DvH3PVzp7 ඔබතුමා මේක දකින්න නැතු ඇති. 🤔 දේශපාලනික වේදිකාවක මෙහෙම Cryptocurrency ගැන කතා කරපු එකම ලොකු shift එකක්. JVP එක වගේ කොහොම්ත් NPP එක direct වාමාංශික ප්‍රතිපත්තියක නෑ. ඒ නිසා අනිවාර්යෙන් මේවගේ change එකක් බලාපොරොත්තු වෙන්න බැරිකමක් නෑ.
@Slkguy89
@Slkguy89 Ай бұрын
හදුන්නෙත්ති කියන්නේ Elon Musk ට ආර්ථික ගාතකයෙක් කියපු පොරක්.
@HilushaHewagama
@HilushaHewagama Ай бұрын
@@Slkguy89 හදුන්ද ජනාධිපති 😁 මාලිමාව politics ෆෝරෙම් එකක තමයි ලංකාවේ පළමු වතාවට crypto currency ගැන කතා කරෙත්. ඒ නිසා බලාපොරොත්තුවක් තියාගන්න බැරිකමක් නෑ.
@erangama2391
@erangama2391 Ай бұрын
👍👍
@artoflife5259
@artoflife5259 Ай бұрын
මම දැන් ගොඩාක් කාලෙකට කලින් BITCOIN 10ක් අරන් තිබුන..නමුත් දැන් මට ඒ Email එක මතක නැහැ..ඒකට කරන්න දෙයක් නැද්ද 😢
@SanjayaElvitigala
@SanjayaElvitigala Ай бұрын
secret key phrases thiyeda?
@fightone4944
@fightone4944 Ай бұрын
Who is broker
@tharindakarawita643
@tharindakarawita643 Ай бұрын
@Hi-cm3re
@Hi-cm3re Ай бұрын
ඔයා මේ වීඩියෝ එක කරේ ලංකාවේ සිංහල දන්න අයටද එංගලන්තෙ අයටද කියලා හිතුවනං මීට වඩා හොඳයි
@SanjayaElvitigala
@SanjayaElvitigala Ай бұрын
පස්සෙ විඩීයො එකක් කරන්නම් ලිවේරා කියපු ටික සින්හලෙන්
@ErangaMadushan-d8j
@ErangaMadushan-d8j Ай бұрын
Mehemai , me shethraya gana hoyanna kamathi aya English hadagena inna eka hodai . Puluvan nam oya english hada ganna. Eka oyatath hodai ratatah hodai
@preenerdly5409
@preenerdly5409 Ай бұрын
දියුනු වෙන්නත් උවමනාව තියෙන්න ඕනේ. කවුරුවත් ඇගිල්ලෙන් ඇන ඇන දියුනු කරලා දෙන්නේ නෑ. නැත්තම් BTC investment එකක් කරගන්න Binamce සිංහලෙන් එනකම් ඉදපල්ලා😂
@funnysl8695
@funnysl8695 Ай бұрын
Anik ratawalata habei e update eka thiyanawa bitcoin ipadune japan wala englisj un karapu labbak naa 😂​@@preenerdly5409
@funnysl8695
@funnysl8695 Ай бұрын
But eyata sinhala ba ithin karanna deyak nane 😂
@sankapiyadigama4678
@sankapiyadigama4678 Ай бұрын
@samithdhananjayadi
@samithdhananjayadi Ай бұрын
@thasinduguruge2307
@thasinduguruge2307 Ай бұрын
@mistautoac2182
@mistautoac2182 Ай бұрын
@sanjeewapushpakumara1991
@sanjeewapushpakumara1991 Ай бұрын
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
හොල්මනක් සමග හමුවක් - Manasgatha Episode 89
1:29:57
What Happens When ALL 21 Million Bitcoin Are Mined? | Michael Saylor
7:58
The Iced Coffee Hour Clips
Рет қаралды 450 М.
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН