No video

මස් වගේ රසට කරවිල කරිය | Bitter Gourd Masala Curry

  Рет қаралды 115,408

Traditional Village Kitchen

Traditional Village Kitchen

Күн бұрын

Traditional Village Kitchen Channel is all about delivering purely Sri Lankan traditional cuisine to the modern world.
On this channel You can see and enjoy the pure village cooking process completely, Also you can listen to the natural sounds of everything in ASMR.
If you want to know more about Traditional Village Life, Traditional Recipes, and Village Kitchen Cooking Methods, this channel is the best choice for you.
I upload weekly videos, so please subscribe and tap the bell button to be notified when I upload a new video.
Hello Everyone, Today we are making a Bitter Gourd Curry Recipe.
Ingredients - Bitter Gourd ( කරවිල 500g)
Coconut milk (පොල්කිරි කොප්ප 2)
Pandan leaves (රම්පෙ)
Garlic (සුදුළුණු බික් 5-6)
Garcinia (ගොරක කැබැල්ලක්)
Cinnamon (කුරුදු)
Curry powder (තුනපහ මේස හැන්දි භාගයක්)
Curry Leaves (කරපිංචා)
Chili powder (මිරිස් කුඩු මේස හැන්දි 1 1/2)
Turmeric powder (කහ කුඩු තේහැදි 1/2)
Tomato (තක්කලි ලොකු ගෙඩියක්)
Cumin seed (සූදුරු තේ හැන්දක්)
Salt (ලුණු රස අනුව)
Coconut oil (පොල්තෙල් මේස හැන්දි 2)
Fenugreek (උලුහාල් තේ හැන්දක්)
Mustard Seeds (අබ තේ හැන්දක් )
**කරවිල කපල ලුණු වතුරට දාලා විනාඩි 30විතර වහල තියන්න. ඒ අතරට ලූනු,මිරිස් කපල පොල් මිරිකගන්න පුලුවන්. විනාඩි 30විතර පස්සෙ කරවිල ටික ලුනු වතුරෙන් අරන් පහේ එකතු කරල වීඩියෝ එකේ විදිහට උයන්න ගන්න. ලූනු පහේ බැදුනට පස්සේ කරවිල ටික එකතු කරල වතුර කෝප්ප භාගයක් විතර දාලා විනාඩි 10-15 වගේ තම්බගන්න. ඊට පස්සේ පොල්කිරි එකතු කරල මද ගින්දරේ හොදට තෙල් පෑදෙනකම් උයාගෙන ලිපෙන් බාගන්න.**
IF YOU GUYS ENJOYED THIS VIDEO DON'T FORGET TO LIKE AND SUBSCRIBE.
IF YOU HAVE ANY PROBLEMS COMMENT DOWN BELOW.....!!!!!!!!
Subscribe To Our Channel - www.youtube.co....
Watch all our videos - www.youtube.co....
Thank you so much everyone for always watching my videos. Good luck!
#traditionalvillagekitchen #bittergourdrecipe #bittergourdfry #bittergourdrecipeintamil #bittergourdcurry
karawila curry ape amma, karawila curry mr kitchen, karawila curry sri lanka, karawila curry anoma's kitchen, karawila curry recipe sinhala, karawila curry sinhala, karawila curry kirata, karawila curry thelata, karawila curry recipe sri lanka, karawila curry recipe, karawila curry without coconut milk, thumba karawila curry, thuba karawila curry, ape amma, karavila, කරවිල, bitter melon, bitter gourd, bitter gourd recipe, apé amma, apeamma, amma, ape amma channel, village food, how to make, traditional recipe, recipe in sinhala, sri lankan recipe, කරවිල වෑංජනය, වෑංජනය, anomas kitchen, nature girl, gardening, garden, harvest, harvesting, village girl cooking, cooking videos, nature videos, rural village, traditional cooking, food videos, girl cooking, village life, how to cook, srilankan cooking, wonderful dishes, homemade, relaxing, srilankan, bittergourd curry, sri lankan cooking, kusalas simple life, karawila curry sinhala, karawila recipe in sinhala, karawila themparaduwa, karawila curry recipe, sri lankan karawila curry, karawila sambol recipe, bitter melon curry, village foods, traditional village kitchen, village cooking videos, relaxing cooking videos, cooking asmr, खाना बनाना, ग्रामीण जीवन, زندگی روستای, la vie du village, thumba karawila recipe, street food, village kitchen sri lanka, nature cooking, srilankan food, aththammai mamai, grandma & me, karawi hodi, karawila aththammai mamai, karawila sinhala, karawila recipe sinhala, tomato curry, thakkali curry, karavila thakkali curry, karavila tomato curry, hard rubbish australia, mappin australia, mappin sinhala, map pin couple, sinhala youtubers in australia, australian travl guide, australian travel couple, srilankans in australia, sinhala travel couple, sinhala travel couple australia, sinhala vlog, australian university, best university in australian, university in adelaide, srilankan in melbourne, university in sydney, australian pr job list, australian student visa, hard rubbish mappin, kakiri curry sinhala, kakiri curry, kakiri juice sinhala, kakiri maluwa, kairiki bear, kakiri wagawa, kakiri abula, kakiri recipe sinhala, kakiri curry recipe, kakiri ambula, kakiri uyana hati, sinhala recipes, කැකිරි, kakiri curry sri lanka, kakiri curry ape amma, recipes sinhala, yellow cucumber, yellow cucumber recipes, yellow cucumber curry, cucumber curry sri lankan, cucumber recipes indian, english cucumber curry, කැකිරි ඇඹුල, කරවිල උයන හැට්, කරවිල වෑන්ජනය, කරවිල කරි, karawila, vegetables recipes, karavila recipe, කරවිල උයන විදිය, vegan recipes, ගුණ අගුණ දැනගෙනම චිකන් එකක් වගේ කරවිල උයමු - tasty bitter gord curry by kusalas simple life ❤, bitter gord benefit, bitter gord curry, කරවිල ව්‍යංජනය, කරවිල ගුණ, කරවිල ගුණ අගුණ,

Пікірлер: 142
@shashpeiris6008
@shashpeiris6008 10 ай бұрын
දකිනකොටත් හරිම ආසයි මේ වගේ කෑම හදන හැටි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you so much❤️❤️
@sumanadasakapugamage9725
@sumanadasakapugamage9725 9 ай бұрын
බොහොම ඉස්‍තුතියි හරිම රස ගුණ කෑම , ඒ වගේම ඔබ යකඩ හැන්දි බාවිතය න්, ඔබ හරිම පිරි සිදු ක්‍රමයට උයන්නෙ , අපි ගොරක හොඉ තක්කාලි දමනව, මම .මේ විදේශ අප්‍රිකාවේ අය මේ විදිහටයනව අපි ගම් ඌරු මස් දමා මේ රෙස්සපි එකම ඇතිව කරවිල උයනව හදන්න හැමදාම කන්න හිතෙනව ,
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 9 ай бұрын
බොහොම ස්තුතියි ඔබට❤️❤️
@mishamisha2180
@mishamisha2180 8 ай бұрын
පාටින් කියන්න පුලුවන් රසයි කිටයල 😊😋
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you very much❤️❤️
@piumihimasha
@piumihimasha 10 ай бұрын
රස පාටයි ❤️❤️❤️
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you so much❤️❤️
@ireshadenipitiya4486
@ireshadenipitiya4486 9 ай бұрын
මන් ඔයාගේ කෑම වර්ග හදන හැටි බලන් හදනවා.හරි ම රසය්.ගෙදර අයගේ ප්‍රතිචාර හොදය් ගොඩක් රසය්ලු.❤thank you traditional village kitchen.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 9 ай бұрын
😍😍Thank you so much❤️❤️
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 10 ай бұрын
කාලෙකින් කන්න බැරිවුනා ඔහොම හදල...👍
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
😊Thank you so much❤️❤️
@AnjaleeRamanayaka
@AnjaleeRamanayaka 6 ай бұрын
හරිම රස පාටයි 🤤😃
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 6 ай бұрын
Thank you so much❤️❤
@panchayt8606
@panchayt8606 2 ай бұрын
ඔයාගේ පවුලේ අය වාසනාවන්තය් .මෙච්චර රස ට එයාලට කන්න පුලුවන්නේ😢❤❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
බොහොම ස්තුතියි ඔබට❤️❤️
@desikadissanayake2710
@desikadissanayake2710 10 ай бұрын
Ohoma thelui uku kiri dammahama rahai ...but heath wise? Cholesterol will come . Once I cooked polos mus wage ....but Cholesterol came ...
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
🥲
@deepikamalathie
@deepikamalathie 9 ай бұрын
රස පාටයි 😊
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 9 ай бұрын
Thank you so much❤️❤️
@epleblomst91
@epleblomst91 4 ай бұрын
ඔයා ගේ හැම video එකක්ම බලනවා තවම හදන්න try කලේ නෑ මේ දාන දේවල් අපි ඉන්න රටේ හොයාගන්න පුලුවන්ද? බලමු ❤❤රස ඇති 😋😋 ඇත්ත ටම ඔයාගේ ගම කොහෙද? දක්ෂ කිරීයාශීලී වාසනාවන්ත කාන්තාවක් ❤❤🎉🎉💯💯
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 3 ай бұрын
හදල බලල රස කොහොමද කියල කියන්න.😊 ගම පාදුක්ක❤️❤️
@epleblomst91
@epleblomst91 3 ай бұрын
​@@traditionalvillagekitchen hei! අපි කෑම ඇණවුම් කලොත් බාරගන්නවාද? මෙයට පිළිතුර දෙන්න ❤❤
@Eharashappyworld
@Eharashappyworld 8 ай бұрын
මමත් හැදුවා. තිත්ත හොඳටම අඩුයි. බොහොම ස්තූතියි ඔයාට. ❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
😍😍ඔයාටත් ස්තුතියි ❤️❤️
@user-tk8ev7ku6v
@user-tk8ev7ku6v Ай бұрын
Caravel ata ewath kalama gunayak na kapala waturata danna hoda na sodala kapanna ona rasai gunayai dakama araksa wela hadana akatama hoda
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Ай бұрын
❤️❤️
@user-le8es2gb6u
@user-le8es2gb6u 10 ай бұрын
දැක්කම රසයි කියලා කියන්න පුලුවන්. ❤️❤️❤️❤️❤️ බුදු සරණයි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you so much❤️❤️
@jayanthiperera3260
@jayanthiperera3260 9 ай бұрын
HARIMA ASAWN BALAN HITIYE HADANA WIDIYA. OBATUMIYATA GODAK STUTI...JESU PIHITAI 🌸🌸🌺🌻
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 9 ай бұрын
😍😍Thank you so much❤️❤️
@malindaprabath
@malindaprabath 5 ай бұрын
@@traditionalvillagekitchen 😄
@RanjaniWasantha-t3n
@RanjaniWasantha-t3n 25 күн бұрын
Harima,,,rasaiwage
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 24 күн бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@user-vh1me1gk2z
@user-vh1me1gk2z 3 ай бұрын
Rasa patai hmmm
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@ayeshapriyanjali8582
@ayeshapriyanjali8582 8 ай бұрын
පොල් වතුරෙන් ලිපෙ තියලා ඉදුනම මිටිකිරි දාලා ගන්න තිත්ත එන්නෙ නැ පොල් වතුරට
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
❤️❤️
@samadamayanthi5645
@samadamayanthi5645 Ай бұрын
Eka aetta. Mn hadanneth ehema
@chandimasenevirathne2448
@chandimasenevirathne2448 2 күн бұрын
Niyami
@nirmanimethsara6100
@nirmanimethsara6100 26 күн бұрын
ඔච්චර හැඳි ගාන්න ඕනද ? චප්ප වෙනකන් ?
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 25 күн бұрын
හැදිගාන තරමටනෙ රස කියනවනෙ. හරී විදිහට පුරුදු උනොත් පොඩ්වෙන්නෙ නැතුව කරන්න පුලුවන්❤️
@chandimarajapaksha7191
@chandimarajapaksha7191 2 ай бұрын
Mamath heduwa harima rasai. Thank you.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
😍😍බොහොම ස්තුතියි ❤️❤️
@jehansawethuli5799
@jehansawethuli5799 7 ай бұрын
Rasa athi..patath lassanai .👍
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@prasannanuwan6816
@prasannanuwan6816 9 ай бұрын
කරවිල වල ඇට ටික අයින් කරල කාල වැඩක් නෑ.ඒවත් එක්ක උයන්න ඕන
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 9 ай бұрын
එහෙම උයන්නත් පුලුවන්
@renushyamali8308
@renushyamali8308 10 ай бұрын
මගේ අම්මත් ඔහොම්මයි හදන්නේ
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
❤️❤️
@jayanthisamakumari7510
@jayanthisamakumari7510 8 ай бұрын
hammm man uyanna ohama tama
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
❤️❤️
@DisniGunawardhana
@DisniGunawardhana 2 ай бұрын
Math haduwa harima rasata awa me widihata 😋
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@user-lj9oh4rm1f
@user-lj9oh4rm1f 7 ай бұрын
හැදුවා හරිම රසයි❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 6 ай бұрын
Thank you so much❤️❤️
@mohamednajeeth7660
@mohamednajeeth7660 9 ай бұрын
Rasa patai❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 9 ай бұрын
Thank you so much❤️❤️
@danushimaanuradhani9850
@danushimaanuradhani9850 2 ай бұрын
අම්මේ අල කොල ඇබුලක රෙසිපි එකක් ගේන්නකෝ
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
හරී පුලුවන් ඉක්මනට අරන් එන්නම ❤️
@jayasiriliyanage7589
@jayasiriliyanage7589 5 ай бұрын
Brilliant
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 5 ай бұрын
Thank you so much 😀
@user-rt8pn6db5n
@user-rt8pn6db5n 7 ай бұрын
Waw
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@sumitharanabahu1924
@sumitharanabahu1924 9 ай бұрын
❤thanks
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 9 ай бұрын
Thank you so much❤️❤️
@ayeshapriyanjali8582
@ayeshapriyanjali8582 8 ай бұрын
කරවල කපලා හෝදන්නෙ නැ කරල හෝදලා ඇට එක්ක උයන්නෙ
@nayananandani5353
@nayananandani5353 10 ай бұрын
Thank you 💕🌹
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you so much❤️❤️
@user-pi6tw7iy5y
@user-pi6tw7iy5y Ай бұрын
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Ай бұрын
Thank you so much❤️❤️
@shaminyasoda7222
@shaminyasoda7222 10 ай бұрын
Shaaaaaaa,,,
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you so much❤️❤️
@faisoolfadhi9592
@faisoolfadhi9592 8 ай бұрын
Karavila kapala pol wathuren heduwoth thiththa poddakwath na...babalath asawen kanawa
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
ඒක ඇත්ත❤️❤️
@sunilvithanage9997
@sunilvithanage9997 28 күн бұрын
🌹💕👍
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 28 күн бұрын
Thank you so much❤️❤️
@thilakawanniarachchi9318
@thilakawanniarachchi9318 10 ай бұрын
ඇට අයින් කරනවද
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Ou ata ain karanna one
@damayanthieandrady1553
@damayanthieandrady1553 9 ай бұрын
Yes
@mrsmrs3846
@mrsmrs3846 9 ай бұрын
😂
@WowYummy-ov5xk
@WowYummy-ov5xk 10 ай бұрын
Mekanam kanna onema kemak❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Hadala balanna. Thank you so much❤️❤️
@WowYummy-ov5xk
@WowYummy-ov5xk 10 ай бұрын
@@traditionalvillagekitchen aniwarrenma thank you ❤️
@dilinifernando1494
@dilinifernando1494 8 ай бұрын
👌👌👌👌👌👌
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you very much❤️❤️
@madushika8842
@madushika8842 9 ай бұрын
😋😋
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 9 ай бұрын
Thank you so much❤️❤️
@thisaragamage584
@thisaragamage584 4 ай бұрын
❤❤😋😋
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 4 ай бұрын
Thank you so much❤️❤️
@nilminikumarasinghe2627
@nilminikumarasinghe2627 15 күн бұрын
කාලය වැඩිනෙ අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගන්න කලින්
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 12 күн бұрын
ගොඩක් අය අවශ්‍ය දේවල් පිලියෙල කරන ආකාරය දාන්න කියල ඉල්ලනව ඉස්සරහට ඒවට ගන්න වෙලාව අඩු කරල දාන්නම්❤️
@user-vl2wm5kr6b
@user-vl2wm5kr6b 4 ай бұрын
❤️❤️❤️👍🏻👍🏻👍🏻
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 4 ай бұрын
Thank you so much❤️❤️
@mrsmrs3846
@mrsmrs3846 9 ай бұрын
කරව්ල ඈට දාන්න ඕන ...ඒවා ගුනයි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 9 ай бұрын
ඔවු දාලා හදන්නත් පුලුවන් එක එක්කෙනා කන විදිහ වෙනස්නෙ❤️❤️
@ranjanidesilva6464
@ranjanidesilva6464 9 ай бұрын
😊
@MariPilamina
@MariPilamina 6 ай бұрын
Nor Denied
@tharinduweeravardana
@tharinduweeravardana 9 ай бұрын
තිත්ත නැද්ද කරවිල. තිත්ත නැති කරන්නෙ කොහොමද
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 9 ай бұрын
කරව්ල කපනකොට කතා කරන්න එපා කියල කෙම් ක්‍රමයක් තියනව. ලුනු වතුරට දාලා තියන්න ඇබුල් ජාතිය දෙකක් වගේ දාන්න එතකොට හරි
@roinamarasinghe6096
@roinamarasinghe6096 10 ай бұрын
❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you so much❤️❤️
@user-ke6re4wc5h
@user-ke6re4wc5h 6 ай бұрын
Karavila kapanakota Katha nokara kapanna
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 6 ай бұрын
ඔවු කෙම් ක්‍රමයක් තියනව එතකොට තිත්ත ගතිය අඩුවෙනව කියලා.❤️❤️
@hasiniumanda7288
@hasiniumanda7288 8 ай бұрын
ඇයි වතුරට ලුනු දැම්මෙ ඇන්ටි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
කරවිල වල තිත්ත ගතිය අඩුවෙන්න ලුණු වතුරට දාලා හෝදන්න පුලුවන්
@hasiniumanda7288
@hasiniumanda7288 8 ай бұрын
@@traditionalvillagekitchen දැනගත්ත එක වටිනව
@sampathbandara3228
@sampathbandara3228 25 күн бұрын
Dekkahama asha hitenawa
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 25 күн бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@ayeshamy3539
@ayeshamy3539 10 ай бұрын
ඔහොම හැදුවහම තිත්ත නැද්ද
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
නැහැ
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 8 ай бұрын
👍😋🙏
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@ramyajayathilaka9860
@ramyajayathilaka9860 10 ай бұрын
ඔහොම හැඳිගෑවොත් නම් තිත්ත වැඩියි දරුවො
@user-yn7ti1xn5o
@user-yn7ti1xn5o 9 ай бұрын
😘😘😘😘😘
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 9 ай бұрын
Thank you so much❤️❤️
@user-zj9eg5gr3e
@user-zj9eg5gr3e 9 ай бұрын
😢
@mangalikasooriya9863
@mangalikasooriya9863 10 ай бұрын
Oya uyana maluwe pasta ane mama hadanakota enne nea ane hetuwa kiyatako please sister oya karavila hot water ekkath dalathibbe❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
කරවිල කපල ලුණු වතුරට දාලා විනාඩි 30විතර වහල තියන්න. ඒ අතරට ලූනු,මිරිස් කපල පොල් මිරිකගන්න පුලුවන්. විනාඩි 30විතර පස්සෙ කරවිල ටික ලුනු වතුරෙන් අරන් පහේ එකතු කරල වීඩියෝ එකේ විදිහට උයන්න ගන්න. ලූනු පහේ බැදුනට පස්සේ කරවිල ටික එකතු කරල වතුර කෝප්ප භාගයක් විතර දාලා විනාඩි 10-15 වගේ තම්බගන්න. ඊට පස්සේ පොල්කිරි එකතු කරල මද ගින්දරේ හොදට තෙල් පෑදෙනකම් උයාගෙන ලිපෙන් බාගන්න.
@mangalikasooriya9863
@mangalikasooriya9863 10 ай бұрын
Thank you sister oya Dallas tiyens replie ekata budu s ❤
@champrikagallage5077
@champrikagallage5077 10 ай бұрын
👍👍👍👍👍👍❤❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you so much❤️❤️
@thilakawanniarachchi9318
@thilakawanniarachchi9318 10 ай бұрын
කරවිල කපද්දි තිත්ත නැතිවෙන ක්‍රම කියන්න මං කරවිල කැපුවම තිත්තයි ඒකයි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
ගමේ කෙම් ක්‍රමයක් තියනව කරවිල කපනකොට කතා නොකර කපන්න ඔන කියල එතකොට තිත්ත නැති වෙනව. ලුණු වතුරට දාලා මිරකල ගන්න තව ඇබුල් ජාති දෙකක් දාගන්න තිත්ත ගතිය අඩු වෙනව.
@mrsmrs3846
@mrsmrs3846 9 ай бұрын
කරව්ල ගෙඩිය පිටින් හෝදලා කපන්න...කපලා කිරි එකටම දාන්න ....එතකොට තිත්ත නැහැ
@SaraSara-yt6zi
@SaraSara-yt6zi 8 ай бұрын
මම කරවිල උයනවා පොඩ්ඩක් වත් තිත්ත නෑ මටම තෙරෙන්නෙ නෑ හරිම රසය් ගොඩාක් වෙලවට කතා නොකර කපනවා කතා කරනවා එත් තිත්ත නැ මන් ආසා තිත්තට කන්න ❤❤
@Wimukthini
@Wimukthini 8 ай бұрын
Api heduwama kate tiyanna be thiththai
@sunnasunna8162
@sunnasunna8162 4 ай бұрын
මටත් එහෙමයි 💔.තිත්තට කාගෙන් හරි උයල ඉල්ලන් කන්නෙ මාත්​@@SaraSara-yt6zi
@ireshayatanwala5967
@ireshayatanwala5967 9 ай бұрын
Kohomath thiththai ane haduwata,,,😢
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 9 ай бұрын
ඇබුල් ජාති දෙකක් වගේ දාගන්න
@AjithPremalal-hj8bc
@AjithPremalal-hj8bc 9 ай бұрын
Karavela ata dana nahana kar
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 9 ай бұрын
ඇට දාලා හදන්නත් පුලුවන්
@kapilakumarasinghe952
@kapilakumarasinghe952 4 ай бұрын
කරවිල ඇට තියෙන්න ඕනි අනික කාලය ගන්න වා වැඩී
@anuradharavihari7620
@anuradharavihari7620 3 ай бұрын
වේගෙන් යවලා බලන්න
@janathkeshaka1821
@janathkeshaka1821 2 ай бұрын
😂😂😂 අනේ පවු ඔයා
@indiraparanawithana1467
@indiraparanawithana1467 22 күн бұрын
Morapu Ata katada kanna puluvan
@sanjeewanisenarath2967
@sanjeewanisenarath2967 4 ай бұрын
රස පාටයි ❤️
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 4 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@harasaragajadeera7940
@harasaragajadeera7940 5 ай бұрын
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 4 ай бұрын
Thank you so much❤️❤️
@kumudunimalkanthi2153
@kumudunimalkanthi2153 8 ай бұрын
👍❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 11 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 43 МЛН