No video

චිකන් වගේම රසට කන්න පුලුවන් ගෝවා මල් Delicious Cauliflower Fry Recipe | Cauliflower Tempered Devil

  Рет қаралды 164,477

Traditional Village Kitchen

Traditional Village Kitchen

Күн бұрын

Traditional Village Kitchen Channel is all about delivering purely Sri Lankan traditional cuisine to the modern world.
On this channel You can see and enjoy the pure village cooking process completely, Also you can listen to the natural sounds of everything in ASMR.
If you want to know more about Traditional Village Life, Traditional Recipes, and Village Kitchen Cooking Methods, this channel is the best choice for you.
I upload weekly videos, so please subscribe and tap the bell button to be notified when I upload a new video.
Hello Everyone, Today we are making a Cauliflower Recipe.
Ingredients - Cauliflower (මල් ගෝවා)
Garlic (සුදුළුණු)
Curry leaves (කරපිංචා)
Turmeric powder (කහ කුඩු)
Ginger (ඉගුරු)
Salt (ලුණු)
Coconut oil (පොල්තෙල්)
Tomato paste (තක්කලි)
Black Pepper powder (ගම්මිරිස් කුඩු)
Cumin (සුදුරු)
Cinnamon (කුරුදු)
Curry Powder (තුනපහ)
Cloves (කරාබුනැට්)
Potato (අර්තාපල්)
Fennel (මහදුරු)
IF YOU GUYS ENJOYED THIS VIDEO DON'T FORGET TO LIKE AND SUBSCRIBE.
IF YOU HAVE ANY PROBLEMS COMMENT DOWN BELOW.....!!!!!!!!
Subscribe To Our Channel - www.youtube.co....
Watch all our videos - www.youtube.co....
Thank you so much everyone for always watching my videos. Good luck!
#gowamaltheldala #gowamalrecipesinhala #cauliflowertempered #cauliflowerfry #gobifry #cauliflowerfry #gobirecipes

Пікірлер: 122
@tharangananayakkara9578
@tharangananayakkara9578 9 ай бұрын
මේ වගේ program කරන්නේ මම හිතන විදිහට දැනටත් උයන්න දන්න අයට සහ උයන ක්‍රම වැඩි දියුනු තර ගන්න කැමති අයට. ඉතිං කතා නොකර හදන එක තමා වටින්නේ … කතා කරලා කරන්න ගියා නං මේක තවම බලනවා😅
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 9 ай бұрын
Thank you so much❤️❤️
@JayatungaJayatunga-lj9yn
@JayatungaJayatunga-lj9yn 11 ай бұрын
වැඩේ හොඳයි..♥️ ගොළුවත තමයි වරද..
@niroshinipriyangika3248
@niroshinipriyangika3248 5 ай бұрын
👏👏👏👏👏
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 2 ай бұрын
ශා ඒ විදියට මම හැදුවා .හරිම රසයි.හැබැයි මම සූදුරුයි මහදුරුයි දැම්මේ නෑ ඒ වෙනුවට අබ දැම්මා .මම ඉන්නේ පිටරට .ලංකාවේ කෑම කාලෙකින් කෑවා වගේ.ගොඩක් ස්තූති ඔබට ඔබලාට ❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
😍😍 බොහොම ස්තුතියි ❤️❤️
@user-ff1wg9qs5u
@user-ff1wg9qs5u 10 ай бұрын
මම ඔය විදිහට හැදුවා හරිම රසට ආවා.. Thnkx ❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you so much❤️❤️
@gangagamage673
@gangagamage673 11 ай бұрын
ඔයගේ අලයි වම්බොටු හැදුවා හරිම රසයි 😘
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 ай бұрын
Thank you so much❤️❤️
@ErashaUmayangani-ub2xm
@ErashaUmayangani-ub2xm 4 ай бұрын
එ් විදියනම් මරු. නියම අත් ගුනේ.👍👌
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 4 ай бұрын
බොහොම ස්තුතියි 😊❤️
@VALSALAVNAIR
@VALSALAVNAIR 5 ай бұрын
Your all vessels and spoons are looking good and cooking also super.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 5 ай бұрын
😍😍Thank you so much 🙂
@user-qw3mu7ql3p
@user-qw3mu7ql3p 9 күн бұрын
කෑම හදන්නම උපන් දෑතක් බුදු සරණ යි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 6 күн бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@piyaseeliliyanage6513
@piyaseeliliyanage6513 7 күн бұрын
ස්තුතියි ඔබට මහත්මිය මමත් අාසම කරියක්👌💯👍🌹
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 6 күн бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
ගෝවා මල් හරිම රසයි . ♥♥♥♥♥♥
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 ай бұрын
Thank you so much❤️❤️
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
@@traditionalvillagekitchen hank you dear
@sldaywolf406
@sldaywolf406 10 ай бұрын
❤php I v 9 3😂86
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 11 ай бұрын
ලුනු වතුර දාලා හෝදන්න. කෘමිනාශක විස නිසා.නැත්නම් උනුවතුරෙන්. සාමාන්‍ය උනුවතුරෙන් .
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 ай бұрын
ඔවු ලුණුයි කහයි දාලා හෝදන්නෙ මල් අතුලේ චූටි සත්තු ඉන්නත් පුලුවන්
@ShashiEkanayake-xk1lq
@ShashiEkanayake-xk1lq 7 ай бұрын
😂
@user-ym7om5qd3r
@user-ym7om5qd3r 8 ай бұрын
Oyage malu mirisata iwwa harima rasai perani kramayata kapana handa bawitha karana upkarana harima agei mama hari kemathi
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@SmilingConchShell-bo5vc
@SmilingConchShell-bo5vc 4 ай бұрын
Thanks its good❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 4 ай бұрын
Welcome 😊❤️
@chaturikasewwandi9286
@chaturikasewwandi9286 10 ай бұрын
අනේ කතා කර කර ඉවුවන්ම් හොදට තේරෙයි ඔයිටත් වඩා ඇත්තටම මේක මරු ❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
❤️❤️
@ShashiEkanayake-xk1lq
@ShashiEkanayake-xk1lq 7 ай бұрын
කතා කරන්න ඔනේ නෑ ඔහොම තමා ලස්සන කරන විදිහ පිලිවෙලට තිය්‍රනවානම් මොකටද කතා කරන්න ඔනේ 😂
@SwarnawathiManike
@SwarnawathiManike 5 ай бұрын
😊😮😢❤❤😢
@NethmiPabasara-jr8hn
@NethmiPabasara-jr8hn 3 ай бұрын
බොරු කයිය නැති එක හොදයි අනිත් ඒවගේ වගේ😊
@menakafernando4060
@menakafernando4060 11 ай бұрын
මම ඔය වගේ පොඩියට කඩල ලුණුයි රස්නෙ වතුරයි දෙකම දාල ටික වෙලාවක් තියෙනවා .මොන තරම් අලුත් උනත් යාලුවො ඉන්නව
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 ай бұрын
ඔවු 3පාරක්වත් අනිවාර්යයෙන් හොදන්න ඔනෙ
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 11 ай бұрын
උනුවතුරයි, ලුනුයි කහයි දාලා පැයක් ව්තර තියන්න. කෘමිනාශක විශයි ඉන්න සත්තු ටිකයි යන්න.
@_FixingBroken_
@_FixingBroken_ 10 ай бұрын
Baking soda එහෙම නැත්නම් අාප්ප සෝඩා, වතුර වලට දාලා අරන් හෝදලා ගත්තහම 99% pesticides, heavy metals. අයින් වෙනවා.
@DiliniMadushani-dv7qz
@DiliniMadushani-dv7qz 9 ай бұрын
උනු වතුරට ලුනු දැම්මම ඇතුලේ ඉන්න සත්තු මැරෙනවනේ උන් එලියට එන්නෙ කොහොමද
@RebeccaDASilva-ex4sp
@RebeccaDASilva-ex4sp 9 ай бұрын
ලුනු එක්ක විනාකිරි එකට dala පැයක් විතර තියන්න
@user-or2hi1hp6o
@user-or2hi1hp6o 11 ай бұрын
I will try.❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 ай бұрын
Thank you so much❤️❤️
@chandanamathotaarachchirat7992
@chandanamathotaarachchirat7992 11 ай бұрын
Supiri appa❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 ай бұрын
Thank you❤️❤️
@_FixingBroken_
@_FixingBroken_ 10 ай бұрын
අනවශ්‍ය දේවල්. ඒ කිව්වේ කපන ඒවා, පිරිසිදු කරන ඒවා අයින් කරලා දැම්මනම් ගොඩක් වටිනවා.
@udeniabenayaka1085
@udeniabenayaka1085 9 ай бұрын
harima rasai. mama dan nitharama hadanawa. thanks
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 9 ай бұрын
Thank you so much❤️❤️
@srimaarambawatta4793
@srimaarambawatta4793 11 ай бұрын
ෂා....ඒකත් නියමයි ...👍👌😘
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 ай бұрын
Thank you❤️❤️
@kanchihettiarachchi7398
@kanchihettiarachchi7398 9 ай бұрын
ගෝවා මලුයි පරිප්පුයි එකට දාලත් රසයි හින්දලා උයපුවාම 😊😊
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 9 ай бұрын
හදල බලන්නම්😊😊
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow super awesome matching with yellow Rice Thank U so much Dear 💯👌🙏
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Most welcome ❤️❤️
@thuleesaandaarayan3769
@thuleesaandaarayan3769 11 ай бұрын
🤠
@daydayawathi2311
@daydayawathi2311 11 ай бұрын
කතා කරන්න beri කෙනෙක්ද හැ දුවේ
@user-yc8xb6pk3p
@user-yc8xb6pk3p 11 ай бұрын
Wow super 👍👍👍
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 ай бұрын
Thank you so much❤️
@nayananandani5353
@nayananandani5353 11 ай бұрын
Thank you 💕🌹💕🌹
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 ай бұрын
You are so welcome❤️❤️
@dinushikamadhushani1480
@dinushikamadhushani1480 11 ай бұрын
Thakkali danne natuwa hadanne barida
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 ай бұрын
Puluwan a wenuwata siyabala danna wathure diyakarala araganna
@nayananandani5353
@nayananandani5353 5 ай бұрын
Thank you 💕🌹
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 5 ай бұрын
You are so welcome❤️❤️
@pmafamily
@pmafamily 11 ай бұрын
Masha Allah woooow absolutely delicious
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 ай бұрын
Thank you so much 😊
@Iresha.
@Iresha. 11 ай бұрын
මේ දවස්වල අපි වාගා කරනවා ඔවා
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 ай бұрын
ශා නියමයිනෙ ❤️❤️
@chandrapiyathunga2863
@chandrapiyathunga2863 11 ай бұрын
Chicken .bistek.කරලා වගේම තියෙනවා හොඳයි කියලා හිතන්නේ හදලා බලන්න ඕනෑ ඔබට thanks ❤🎉
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 ай бұрын
Thank you❤️❤️
@ireshasewwandi4455
@ireshasewwandi4455 5 ай бұрын
Nice recipe 😍
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 5 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@udenigunarathne7497
@udenigunarathne7497 10 ай бұрын
Harima rasai
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you so much❤️❤️
@gangagamage673
@gangagamage673 11 ай бұрын
මේකත් හදලා බලන්න ඕන
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 ай бұрын
Thank you so much❤️❤️
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 11 ай бұрын
බ්‍රොකලි කියන්නෙත් ගෝවා මල් වලටද?
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 ай бұрын
නැහැ ඒවා වෙන ජාතියක් කොළ පාට
@damayanthiperera8528
@damayanthiperera8528 11 ай бұрын
මේවට කියන්නේ කෝලි ෆ්‌ලවර් කියලා
@user-or9go2xo3d
@user-or9go2xo3d 11 ай бұрын
කහ උණු වතුරෙන් හෝදන්න
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 ай бұрын
ඔවු එහෙත් පුලුවන් මම කහයි ලුණුයි දාලා හෙදුවෙ
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 4 ай бұрын
👌
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 4 ай бұрын
Thank you so much❤️❤️
@sarasr3266
@sarasr3266 4 ай бұрын
Good
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 4 ай бұрын
Thank you so much❤️❤️
@readytoknow
@readytoknow 11 ай бұрын
YUMMY
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 ай бұрын
Thank you❤️❤️
@user-zx2pl8fv8x
@user-zx2pl8fv8x 11 ай бұрын
😊
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 ай бұрын
Thank you❤️❤️
@nirmaladissanayaka2681
@nirmaladissanayaka2681 11 ай бұрын
Brokoli kiyanne kolapaata mala. Meka coli flower
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 ай бұрын
❤️❤️
@WwppKumari-kn8ld
@WwppKumari-kn8ld 11 ай бұрын
👍👌
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 ай бұрын
Thank you❤️❤️
@bhanukajayarathna7741
@bhanukajayarathna7741 Ай бұрын
දාන්නේ මොනවද කියලා කොච්චර කාලයක්ලිපේ තියනවද වගේදේවල් voice එකෙන් කිව්වා න්ම් තවත් මරු. මොකද මම නම් උයන්න දන්නෑ
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Ай бұрын
😊😊
@user-ej5gu6ki5n
@user-ej5gu6ki5n 11 ай бұрын
❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 ай бұрын
Thank you so much❤️❤️
@user-nw6wp1if5s
@user-nw6wp1if5s 10 ай бұрын
😍😍😍😍
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you so much❤❤
@nishadisandahansi4072
@nishadisandahansi4072 11 ай бұрын
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 ай бұрын
Thank you so much❤️❤️
@MrKanji-yf7qf
@MrKanji-yf7qf 7 ай бұрын
❤❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@chandimathabrew
@chandimathabrew 9 ай бұрын
තක්කාලි හැම detama danna හොඳයි da rasa වුණාට හරිම sarai නේ ushnai ne
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 9 ай бұрын
Thakkali wenuwata siyabala danna puluwan ona kamakata
@user-ed5cj5rx1f
@user-ed5cj5rx1f 11 ай бұрын
Rasata uyanna puluvan thunapaha warga dannako akke oyage kema Wala wenasak thiyenava Ekath hodai ❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 ай бұрын
ගෙදර හදන්න පුලුවන්නම් තුන පහ වර්ග හොඳයි කඩෙන් ගන්න දේවල් වලට වඩා තුනපහ හදන විදිහ kzbin.info/www/bejne/b3e1eoinjZ13Z5I කළු පහේ හදන විදිහ kzbin.info/www/bejne/fnvbXqasqdOdjM0 බිරියානි මසාලා හදන විදිහ kzbin.info/www/bejne/sHOwqqiFjpyfp8U
@user-fe2fs6bj8r
@user-fe2fs6bj8r 5 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤sadewmi
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Күн бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@thusithasanjeewa-lq8iu
@thusithasanjeewa-lq8iu 11 ай бұрын
🥦🥦🥦🥦🥦😋😋😋😋
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 ай бұрын
Thank you❤️❤️
@user-gm9ne4bm2d
@user-gm9ne4bm2d 11 ай бұрын
Thakkali nethiwa hadanna beida nende...
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 ай бұрын
Ehema gataluwak nha hadanna abulata wage thama thakkali danne
@user-gm9ne4bm2d
@user-gm9ne4bm2d 10 ай бұрын
@@traditionalvillagekitchen thank you🥰
@seethathalangama
@seethathalangama 9 ай бұрын
⁠@@traditionalvillagekitchenp
@nethujadulsandu8932
@nethujadulsandu8932 7 ай бұрын
🤎🤎🤎🤎🤎
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@user-qj2dd7xb2d
@user-qj2dd7xb2d 11 ай бұрын
Rasata ati kiyala hitanawa😅
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 ай бұрын
Thank you❤️❤️
@user-cu9nu1fs8m
@user-cu9nu1fs8m 5 ай бұрын
ඔයාට කතා කරන්න බැරිද
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 5 ай бұрын
😊😊
@namodiniperera12
@namodiniperera12 4 ай бұрын
Ai එච්චර luunu danne
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 4 ай бұрын
ටිකක් වැඩිපුර දාගන්නව
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 48 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 10 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18