බෝංචි වල නියම රස, ගුණය , පාට රැකගෙන කිරට උයන විදිහ. Sri Lankan Style Green Beans Curry .

  Рет қаралды 464,057

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

කිරට උයල කන්න පුලුවන් රසම එළවලුවක් තමයි බෝංචි කියන්නෙ. ඉතින් මේ තියෙන්නෙ මම හදන ලේසි, සරල විදිහ, ඔයාලත් කැමති නම් හදල බලන්නකො මේ විදිහට.
Ingredients අවශ්‍යද්‍රව්‍ය:
Beans බෝංචි
Curry Leaves කරපිංචා
Onion ලූණු
Cinnamon Sticks කුරුඳු පොතු කෑල්ලක්
Green Chillies අමු මිරිස්
Fenugreek Seeds උළුහාල්
Turmeric Powder කහ
Maldive Fish උම්බලකඩ
Salt ලුණු
Coconut milk උකු පොල් කිරි

Пікірлер: 301
@aruniindu5641
@aruniindu5641 Жыл бұрын
අක්කි අද තමා මනිස්සෙල්ලම බෝන්චි හැදුවෙ.උදේ බලලා දවල්ට හැදුවා.අපේ තාත්තා කීවා ජීවිත කාලෙ පලවෙනියටම තමා මේ ත බෝන්චි කෑවෙ කියලා.ඒ තරම් රසයි කීවා අක්කියෝ.ඔයා කිව්ව විදිහටමයි හැදුවෙ.thank you so much😘 අක්කි ඉක්මනටම වට්ටක්කා,අල,සෝයා හදන විදිහත් කියලා දෙන්නකෝ.pleasee☺️☺️
@ranimenike8768
@ranimenike8768 Жыл бұрын
]
@ranimenike8768
@ranimenike8768 Жыл бұрын
U0
@සිහිනDilz
@සිහිනDilz Жыл бұрын
😁😁😁😁😁😁😁🤣
@washanu1848
@washanu1848 Жыл бұрын
අනේ මගේ දුව ඔයා මෙතන.....
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 11 ай бұрын
​@@washanu1848🎉
@---rohansifelice---2387
@---rohansifelice---2387 Жыл бұрын
සමහර එළවලු සරලව හදන තරමට රස වැඩියි.පෙනුමත් ලස්සනයි❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ow oya hari..❤️
@LuSa-sw1tb
@LuSa-sw1tb 10 ай бұрын
ලස්සනයි. රසත්. ඇති ලංකාවට. ආවම. තමයි. වුවන්. වේන්නේ. ඉස්තැතී. ඔයාට
@achinimadushani1189
@achinimadushani1189 Ай бұрын
හෙට හදන්න අද වෙනස් විදියක් බැලුවෙ හෙට හදල බලන්නම් Thank you 🎉
@priyanthigunarathna8032
@priyanthigunarathna8032 Жыл бұрын
හොද video.1 ඒවගේම ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි .
@buddinishanika1365
@buddinishanika1365 Жыл бұрын
මන් දානෙකට බොන්චි හැදුවා මේක බලලා,මේ විදියටම.....හරිම සුවඳයි, රසයි,ඒ වගේම ලස්සනයි.....ගොඩාක් ස්තූතියි chef මේ වගේ දේවල් කියලා දෙනවට...😘❤
@fujfuj8183
@fujfuj8183 7 ай бұрын
❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🙏🙏👍👍
@chasiniimaya
@chasiniimaya Ай бұрын
ඇත්තටම ඒ රෙසිපි එකට හැදුවම ගොඩක් රසයි..මම දැන් හැදුවා..thank you akki ❤
@mahindayatagama4131
@mahindayatagama4131 6 ай бұрын
මගේ වයස 65යි, පලමු වතාවට මෙහෙම හැදුවෙ,දුව කිව්වා හරිම රසයි කියලා, ස්තුතියි ,තෙරුවන් සරනයි .
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
Ane hari shok..♥️
@DR_Reports
@DR_Reports 3 ай бұрын
Meh Avurudhu 65 ta, oya Bonji uyalama nedha… Enam hondhai…👍🏻😊
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
@@DR_Reports ඇය කියල තියෙන්නෙ මේ විදිහට හදල නෑ කියන එක නේද?
@mahindayatagama4131
@mahindayatagama4131 3 ай бұрын
@@DR_Reports මේ ක්‍රමය ට උයලම නැහැ ,
@DR_Reports
@DR_Reports 3 ай бұрын
@@mahindayatagama4131 👍🏻ok
@namalperera5055
@namalperera5055 Жыл бұрын
දුවගෙ serama vedios බලනව. සරලයි . Pehediliyi..බලන් ඉන්න ආසයි.. දුවගෙ cake recipe eka hariyatama හරි.. අනෙක් අය කරන්නේ බොරුව කියලා තේරෙන්නේ ඔයාගෙ කෑම හදල a විදිහටම ප්‍රථිපල එද්දි. Thankyou දුව.❤ (mama oyata දුව kiyanne මගේ පුතාත් 20 years experience athi chef කෙනෙක් නිසා 💕) ඔබට ජයවේවා!!
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ane bohoma sthuthi uncle..🙏🙏🙏
@mangalikasenadirathna4728
@mangalikasenadirathna4728 Жыл бұрын
මමත් මෙහෙම හදන්න ඕනි ,හොඳ vedio එකක් ❤
@dimuthulakmali5287
@dimuthulakmali5287 7 ай бұрын
මං අද මේ විදියට හැදුවා ⁣හරිම රසයි,,,
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 11 ай бұрын
මමත් හැදුව හරිම රසයි. Thankyou ඔබට.
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
😊
@wimalagunawardhana7338
@wimalagunawardhana7338 Жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි ව්ස්තර කිරීමද short&sweet thanl you
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
බොහොම ස්තුතියි🙏
@sanjeewaa8004
@sanjeewaa8004 Жыл бұрын
Man aasama kema thamai bonchi.dekkahama katata kela unanawa.godak rasa paatai.thank you mis mewa kiyala denawata.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍💚💚💚
@ChaminduPramod-n5n
@ChaminduPramod-n5n 11 ай бұрын
මගෙ පලවෙනි බෝංචි කරිය 🥺 අනේ හරිම රසයි කිව්ව හැමෝම.thank you so much aunty ♥️
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
අනේ මටත් හරිම සතුටුයි දරුවො..♥️
@ChaminduPramod-n5n
@ChaminduPramod-n5n 11 ай бұрын
@@cookingwithchefshani බෝංචි දිය රහයි,කන්න බෑ කිය කිය ගේ පැත්ත පලාතක ගෙනාවෙ නැති කෑමක්......දැන් අපේ ගෙදර අයගෙ favorite එකක් බෝංචි. aunty ge recipe eka nisa මාත් ගොඩ 😍💯
@Nadeew
@Nadeew Жыл бұрын
මම ආසම විදියක් චෙෆ් ගොඩක් ස්තුතියි 😌🙏 අනේ මිස් මේ වගේම ටිකක් අමු ගතියට උත්සව වලට තෙලෙන් හදන විදියක් තියනවා නේද..ඒ විදියත් කියලා දෙන්නකො
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Tika dawasakin hadamu..👍🧡
@sunilpremasiri8434
@sunilpremasiri8434 Жыл бұрын
lll
@ranjanikothalawala2337
@ranjanikothalawala2337 Жыл бұрын
බෝංචි මේ විදිහට හදන්න මට තිබුණ ප්‍රශ්නයක් .ගොඩක් ස්තූතියි මිස් .
@mdleelawathi8184
@mdleelawathi8184 6 ай бұрын
මේ විදියට මමත් හෙටම හදනවා.පෙනුමෙනම් ලස්සනයි.
@hksampath4723
@hksampath4723 Жыл бұрын
ඔයාගේ බෝංචි තමයි මං දැන් හැමදාම හදන්නේ ගොඩක් රසයි අක්කි බුදුසරණයි ඔයාට
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Epa wei onna..❤️
@chandrikamanel6706
@chandrikamanel6706 11 ай бұрын
බොහොම ස්තුතියි මේ දෙවල් කියලා දෙනවා ට
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
❤️🌹
@vineethagamage4028
@vineethagamage4028 Жыл бұрын
මම අද හැදු මේ විදියට බෝංචි .හරිම රසයි.ලස්සන කොල පාටට ආව.ස්තූතියි මිස් ..❤❤❤
@kasundarshana2631
@kasundarshana2631 Жыл бұрын
රසයිද
@judywijesinghe7305
@judywijesinghe7305 Жыл бұрын
mn me recipe Eke Heduwa!! Harima Rahay, Aluth tips GODAK deneganna Lebuna mn Oyage Dello Devel EKATH Ade menu eketa thoregathate! Thank you🤗❤❤🌹🌹🇪🇸
@madugunathilake4440
@madugunathilake4440 Жыл бұрын
උයලාම රස කියන්න ඕනි නෑ .දැක්කම රසේ බැ මිස්. ඔයාගෙ විදියට කෑම හදලම රස දන්නවා.නියමයි.ස්තූතියි මිස්.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Hadala balannako welawaka..💚🧡
@prabhadasanayaka4194
@prabhadasanayaka4194 Жыл бұрын
Marama rasata bonchi eka awa..mm kapu rasama bonchi kiri dala curry ek
@shashishashi0410
@shashishashi0410 Жыл бұрын
මම ගොඩ කාලෙක ඉදන් බෝංචි හැදුවා ඒත් මේ වගේ රසට කොළ පාටට ඇවිත් නෑ ඇත්තටම ඔයාට ගොඩාක් ස්තූතියි ❤
@chandramaltee2406
@chandramaltee2406 2 ай бұрын
Mis thanks,man ada bonchi ivvs misge resepy eka balan,radai godak,man Lebanon,mage mamath kava saranathi nisa,thanks godak,kaha vitharai damme,🙏🙏🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
@@chandramaltee2406 ඒකනෙ..❤️
@thusharaharshani622
@thusharaharshani622 Жыл бұрын
මම පුතා කියපු විදිහ ට හැදුවා හරිම රසයි පුතේ මම හදන්නේ තෙලෙන් මලවලා මිටි කිරි දාලා පුතා කියලා දෙන රෙසපිස් හරිම පැහැදිලියි පුතාට බුදු සරනයි දෙවි පිහිටයි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma isthuthi amma 💚💚🙏🙏🙏
@nilminyparara
@nilminyparara Жыл бұрын
Oya vidihata haduwama rasa athi chef thank.
@darshanipinto188
@darshanipinto188 Жыл бұрын
අද මම මේ විදියට හදනවා ගොඩක් රස ඇති පෙනුමෙන්ම දැනෙනවා හරිම සරලයි ගොඩක් ස්තූතියි ඔයාට
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 2 ай бұрын
Qutex coloureka හරිම ලස්සනයි
@rohanaj5576
@rohanaj5576 Жыл бұрын
මට කියන්න අක්කේ කෙසෙල් මුව හදන හැට්
@nilukasajeewani870
@nilukasajeewani870 Жыл бұрын
Harima rasa patai.මමත් dan ithin එහෙම tama හදන්නේ .ස්තුතිය cheff
@nuwanrohitha2466
@nuwanrohitha2466 Жыл бұрын
Mama dan iwwa mea recipi ekata carrotuth daala. Rasai. Thank youuuu
@vithmiomesha9213
@vithmiomesha9213 6 ай бұрын
Palaweni wathawata dekke akka me vidiyta bonchi hadanwa. Supur 👍👌
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
Man asama mehema kanna..♥️
@shiyalatha8460
@shiyalatha8460 Жыл бұрын
මාත් හොය හොය හිටපු වීඩියෝ එකක් අද හැදුවා ගොඩක් රසයි ඔයාට ගොඩක් ස්තුතියි සොයුරිය
@carmelbalasuriya6926
@carmelbalasuriya6926 Жыл бұрын
Made it
@nimeshchathuranga8578
@nimeshchathuranga8578 Жыл бұрын
Oyage vidiyos okkoma මම හදනවා .මේකත් හැදුවා 👍
@shehanjayawardhana3126
@shehanjayawardhana3126 Жыл бұрын
මම හොය හොය හිටියේ කොහොමද මේ පාට වෙනස් නොවෙන්න බෝංචි හදන්නේ කොහොමද කියල. බෝංචි ටික කපල කරල තියල තමයි සර්ච් කරේ . හරි ඉතිං මේ ක්‍රමයට දැන් උයනවා. තෑන්ක්ස් ඩියර්...
@nishadiwithana7688
@nishadiwithana7688 23 күн бұрын
This came out really well. Thank you
@farahhassen2904
@farahhassen2904 3 ай бұрын
Thanks for the HEALTHY and tasty recipe. Happy to see you looking at healthy meals where the nutrition of the beans is maintained
@ub1571
@ub1571 5 ай бұрын
හරිම රසයි ආවා. Thank you chef!!
@antanymicheal5390
@antanymicheal5390 3 күн бұрын
Akka dambala kirata hadana visits kiyanna pls
@sashikalagunawardhane121
@sashikalagunawardhane121 Жыл бұрын
Mamath hadanne oya widiyatamai dear. attatama harima rasai. Ada udetath hduwa. Thank you
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍💚💚
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
හරිම වටිනා වීඩියෝ එක. ගොඩක් ස්තුතියි chef
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🧡🧡🧡
@sdrksdrk
@sdrksdrk Жыл бұрын
Me widiyata bonchi haduwa ada athatama godaaak rasai. Thank you soo much.
@achinimadushani1189
@achinimadushani1189 Ай бұрын
රස නියමයි
@smm-h6v
@smm-h6v 3 ай бұрын
ඔයාගෙ recipes 👍
@nadeeglaze1041
@nadeeglaze1041 Жыл бұрын
කහ විතරක් දාලා බෝංචි හැදුවහම ලස්සන පාට චෙෆ් ඔයාට ගොඩක් ස්තූතියි ..🙏🌹👍👌🥰🙏
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 Жыл бұрын
Excellent recipe. Shall definitely make. Thank you.
@h.m.wijesundara1419
@h.m.wijesundara1419 Жыл бұрын
ස්තූතියි දෝනි.බුදු සරණයි.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️🥰
@geethanjalikumarathungha8161
@geethanjalikumarathungha8161 Жыл бұрын
මට තිබුණු ප්‍රශ්නයක් ❤️
@dilhanisakura9789
@dilhanisakura9789 4 ай бұрын
Mn mulinma bonchi haduwe oya kiyala dunna me widiyta.harima rasai.thanq.❤❤
@kismidevid8007
@kismidevid8007 Жыл бұрын
රහට ආවා බෝංචි එක👌 Thank you❤️
@sachiladilrukshi5742
@sachiladilrukshi5742 Жыл бұрын
Matath ada බෝංචි thamai තියෙන්නේ, mehema hadala balamukoo.. thank you
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🧡🧡👍
@AnandaWalawage
@AnandaWalawage 10 ай бұрын
U have done a very good thing, thank U so much.
@Islamicway.755
@Islamicway.755 3 ай бұрын
Thank u so much , God bless u ❤ Rasata aawa
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
Most welcome
@faizahfareed5889
@faizahfareed5889 Жыл бұрын
Simple and delicious dish with useful tips.Thanks a lot.Shsni can you show us how to make curry rotti in your way.
@kumuduharshani7448
@kumuduharshani7448 7 ай бұрын
Akke harima rasai......❤❤ Thank you so much......💖🌼
@rukshanmanorathna6276
@rukshanmanorathna6276 Жыл бұрын
I have tried many methods and this is the best one! Simple, Elegance and Delicious!
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Yes, simple ingredients can light up many dishes ..👌🥰 thank you 😊
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 10 ай бұрын
Wow so gorgeous dish . Thank U so much Chef for Ur great very useful video 🙏 🤩👌👍🤗
@හිතුවක්කාරි-ඨ2ඬ
@හිතුවක්කාරි-ඨ2ඬ Жыл бұрын
මන් ආසම කරන කෑමක් ඔය ඉදියට නෙමෙ මන් හදන්නෙ ඔයා හදනවිදිය රසයි වගෙ ගොඩක් ඉස්තුතියි අපිට කියලාදුන්නට
@chutypihu739
@chutypihu739 2 ай бұрын
කෙසෙල්මුහ හදන්න කියල දෙන්නකො
@surangasadaruwan75
@surangasadaruwan75 Ай бұрын
akki mamath adalaa beluwa patta rasai kiwwa hemoma
@DewmithSasanga
@DewmithSasanga 4 ай бұрын
Supiriyak.math palaweni para.thanks ❤
@neranjanawijerathne1100
@neranjanawijerathne1100 Жыл бұрын
හරිම රසයි,මම හැදුවා .thank
@deepanidayanee280
@deepanidayanee280 Жыл бұрын
me widiyata hadala balanna one theruwan saranai oyata
@kumarikarunarathna4456
@kumarikarunarathna4456 Жыл бұрын
Lassana patata thiyenawa🙂 . Thanks akke.👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
💐💐💐
@malanikailayanathan7716
@malanikailayanathan7716 Жыл бұрын
ෂෝක් රසයි වාගේ
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Hadala balannako 💚💚
@kumaridissanayake4140
@kumaridissanayake4140 Жыл бұрын
Vidio eka dakkama may patata boncthi hadanna asa hithenawa. Bohoma sthuthi may wage deal kiyala denawata.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️💚❤️💚❤️
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 Жыл бұрын
Wow looks yummy gonna make it like this thank you chef shani ❤️💐
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure 😊
@BuddikaPrashanna
@BuddikaPrashanna 5 ай бұрын
Mamath haeduwa aettatama godak rasai
@marjieratnapala3093
@marjieratnapala3093 Жыл бұрын
Thanks a lot.very simple and delicious dish .👍👍
@shyamagunawardena173
@shyamagunawardena173 Жыл бұрын
That looks really good
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
It was
@sriyalathagomes2295
@sriyalathagomes2295 Жыл бұрын
Thanks
@dhammikaperera5598
@dhammikaperera5598 Жыл бұрын
THANK. YOU VERY. MUCH. THERUWAN. SARANAI. 🙏🙏🙏
@panchayt8606
@panchayt8606 4 ай бұрын
Oya ge voice eka lassanai
@pb3636
@pb3636 7 ай бұрын
බොහොම ස්තුතියි
@chintasamaranayake933
@chintasamaranayake933 Жыл бұрын
All the recipes are very rich .no one can beat you .now my favorite cooking channel is this...from usa
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you 😊
@nandanikusumalatha6772
@nandanikusumalatha6772 Жыл бұрын
Chef shani your recipes are very useful,Thank you very much.🏆️🏆️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you 😊
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 7 ай бұрын
Absolutely so lovely yummy recipe Thank U so much Chef 🙏👍👌🤩😋🤗
@shiranjayasinghe4801
@shiranjayasinghe4801 Жыл бұрын
Chef..Thank you 🌷 පරිප්පු බත් හදන විදිය කියලා දෙන්න ⁣chef ගේ විදියට 😊
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Hari..🥰
@shiranjayasinghe4801
@shiranjayasinghe4801 Жыл бұрын
@@cookingwithchefshani Thank you ❤
@kuma-dm1nj
@kuma-dm1nj Жыл бұрын
Easy step.good job
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you 🙂
@nihalpremakumara3535
@nihalpremakumara3535 6 ай бұрын
තුනපහ අවැසි නැද්ද?
@dinithidonsekara6363
@dinithidonsekara6363 Жыл бұрын
මම අන්තිමට butter tikak එකතු kala. 😋
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Niyamai ❤️
@mallikamendis1430
@mallikamendis1430 Жыл бұрын
Thank u putha Budu saranai from Melbourne
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏🙏🙏🙏
@gayanishanika9119
@gayanishanika9119 Жыл бұрын
Beautiful 🥰 Thank you chef Shani God bless you'll 🙏🙏
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you so much
@hirashamahayagoda900
@hirashamahayagoda900 Жыл бұрын
Made it, very delicious curry. Thank you so much😊
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Most welcome 😊
@carmelbalasuriya6926
@carmelbalasuriya6926 Жыл бұрын
Made it
@padmaalwis1042
@padmaalwis1042 Жыл бұрын
බොහොම පින් ඔබට .පාට ලස්සනට ආවා.ස්තුතියි.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@dampath9681
@dampath9681 Жыл бұрын
Very nice chef,thanks
@ErandiRupasinghe-oq5uu
@ErandiRupasinghe-oq5uu Ай бұрын
අද පලවෙනි වතාවට හදන්න යන්නේ.මෙිික බලලා ❤🎉🤧
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
🥰
@sriyani20hiru96
@sriyani20hiru96 Жыл бұрын
ගොඩාක් ර්සයි .තෑන්ක්ස් මිස්!
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 Жыл бұрын
Greetings from France.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you 😊
@ckgckg2176
@ckgckg2176 Жыл бұрын
This is useful.. thank you chef❤️
@nandikaamarasinghe2294
@nandikaamarasinghe2294 Жыл бұрын
මම උයන්නෙ කලින් ම කිරි දාලා ඒත් මේ විදියට හොඳ ට උයන්න පුළුවන් වගේ ,❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
💚💚💚
@samanthajayaratne5601
@samanthajayaratne5601 Жыл бұрын
Thank you very much❤ simple and delicious
@charunijayamali8148
@charunijayamali8148 3 ай бұрын
Mama meka heduwa harima rasai
@chapamudalige6449
@chapamudalige6449 Жыл бұрын
ඒ විදිය ගොඩක් හොඳයි .
@ireshperera8440
@ireshperera8440 7 ай бұрын
Really taste ❤
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
Thanks a lot 😊
@marieperera1709
@marieperera1709 Жыл бұрын
තෙරුවන් සරණයි දුවට
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏🙏🙏
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
අනේ හරිම ලස්සනයි ඒ බෝංචි කරිය අනිවා හදන්නම ඕනේ ආදරෙයි 😘😘😘😘 බුදුසරණයි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
💚🧡❤️💚🧡❤️
@ragavankathir818
@ragavankathir818 Жыл бұрын
Very good recipe.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thanks a lot
@ලොකී-ඳ5ද
@ලොකී-ඳ5ද Жыл бұрын
අපි උයන්නෙ කිරි දාලමනෙ .මෙහෙමත් උයල බලන්නම්කෝ 😊❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Hadala balannako 🥰
@century-v7s
@century-v7s 24 күн бұрын
ලෝකි බෝංචිත් උයනවද? අදයි දන්නෙ😂😂😂
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 25 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,6 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,8 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 25 МЛН