KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කලු පාට ගල් විසි කරන්න කලින් බලන්න කෝටි ගානක් විසිකලේ වෙන්න පුලුවන්
27:45
දැන් 87යි.27ක් ම මේ ලෙනේ | කහට විතරයි බොන්නේ | දුටුගැමුණු උපන්නෙත් මෙතැන
20:37
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
REAL or FAKE? #beatbox #tiktok
01:03
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
When you have a very capricious child 😂😘👍
00:16
මේ ගල ලග හිටියත් ජීවිතේම ගොඩයනවා කියලා ලෝකෙම විස්වාස කරන Black Tourmaline
Рет қаралды 24,513
Facebook
Twitter
Жүктеу
1
Жазылу 73 М.
Poora Gems - Ceylon Gemstones
Күн бұрын
Пікірлер: 226
@charu65
6 ай бұрын
අපේ රටේ උන්ට අපේ මෙ උතුම් රට ගැන අගයක් නෑ අයියෙ,මේ රටේ සම්පත් ගැන අගයක් නෑ.ඔයාලා වගේ රටේ අගය දන්න අය තමයි මේ රටට අවශ්‍ය.ගොඩක් වටින video එකක්.good luck❤🎉
@PooraGems
6 ай бұрын
බොහොම ස්තුතියි මල්ලේ.. වචන ලොකු හයියක්. ♥️♥️🙏🏻💎
@abdulmunas8193
6 ай бұрын
0@@PooraGems
@charu65
6 ай бұрын
@@PooraGems උතුරන්න හරියන්න ඕන ඔයාලා වගේ අයට❤🎉
@anuradulgala4946
6 ай бұрын
මල්ලියෝ හැමදාම මම ඔයාව සැරයක් පසා පුුාර්ථනා කරනවා තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි කියලා.ඔයාට ඇත්තෙන්ම මම හරි ලෙන්ගතු සහෝදරයකුට වගේ.
@PooraGems
6 ай бұрын
තෙරුවන් සරණයි !!! බොහොම පිං 🙏🏻🙏🏻🙏🏻
@kasun279
6 ай бұрын
බොහොම ස්තූති ,තෙරුවන් සරණයි ❤
@surangajems5461
3 ай бұрын
සහොදරයා බුදු සරණයි ජය වෙවා
@PooraGems
3 ай бұрын
බුදු සරණයි !!! ජයවේවා සහෝදරයා 🙏🏻🙏🏻🙏🏻
@rukmal4511
6 ай бұрын
ඇත්තටම ජීවිතෙ ලොකු වෙනසක් වුනා black tomaline ගල යූස් කරන්න පටන්ගත්තට පස්සෙ...❤
@PooraGems
6 ай бұрын
Adee sirawatamaaa.. koyy kaleda use karanna patann gaththe ♥️ 🤔
@rukmal4511
6 ай бұрын
@@PooraGems මම depression හැදිල හිටිය කෙනෙක් , ඒ කාලෙදි මම ගොඩක් උනන්දු වුන පැත්තක් තමයි gem stone & crystals කියන්නෙ , ඒ දවස්වලදි black tomaline , amethyst , selenite ,black obsidian , turquoise වගේ ගල් වර්ග ලග තියාගන්න පටන්ගත්තා , ඒකෙන් ඇත්තටම ටික ටික හිතේ තියන negative ගතිය නැතිවෙලා සැහැල්ලුවක් දැනෙන්න ගත්තා... ජීවිතේ හොද අතට වෙනස් වෙන්න ගත්තා♥️ 100% මේ දේ නිසාම වුනාම කියල මම අදහස් කරන් නෑ , හැබැයි මේවගෙ බලපෑමකුත් අනිවාරෙන් තියෙන්න ඇති😊 .
@YmAberathna
3 ай бұрын
Theruwan saranai Malliye oyata🙏🙏🙏🙏__ mage lagath oya kiyana gal tiyenawa owage eliyak nadda kohomada aduna ganne. Ane puluwannam udaw karanna.
@sampathchandrarathne7886
6 ай бұрын
අයියා මගේ ලග ඔය වගේ ගලක් තියෙනවා . ඔයා කිවා වගේ අමුතු ගතියක් දැනෙනවා තමා. ඔයා කියනකම් මම දැනන් හිටියේ නෑ මේ ගැන thAnks 🎉
@PooraGems
6 ай бұрын
අඩේ එලකිරි මල්ලේ.. ස්වභාවික දේවල් නේ අපේ රටේ.. 🙏🏻☸️🙏🏻🇱🇰💎
@surangikumari-mm7se
5 ай бұрын
අනේ බොරු කියන්න එපා බන්😂😂😂,එහෙම එකපාර දැනෙන්නෑ මොනවත්😂😂😂
@chamilsuranjan4856
6 ай бұрын
බොහොම ස්තූතියි
@PadminiHetti
6 ай бұрын
Hello 👋, very interesting and informative ,Thank you ,wish you well!
@දේශාටන
14 күн бұрын
thanks,...............
@Janith_Tharindu_Rathnayake
6 ай бұрын
Very important video. wish you all the best brother❤❤❤
@PooraGems
6 ай бұрын
Machann ♥️♥️♥️♥️♥️💎🙏🏻
@roshaniniluka7009
Ай бұрын
Godak menik Belimen (eka eka warga) Ledaweemata Hetuwa,Hoda wagema jeewitayata Ahita kara Galuth tiyanawa.Oyage Adahahasa Bala porotthu wenawa.
@nasabro5714
10 күн бұрын
Aiyye mage laga kalu galak thiyanawa.. Maarama barai Carat 217k wage thiyanawa.. Magnat walata attrection wenawa.. Aiyye dannawanam vistharayak kiyannako
@Manikwaththa
6 ай бұрын
❤❤❤first time. .yesterday see u Budusarrani❤❤❤
@dilmisankalpana5466
2 ай бұрын
අද ඉතාලි වලින් මම ගත්තා ටෝමලීන් පෙන්ඩන්ට් එකක්. ඇත්තටම ගල් වර්ග ගොඩක් තිබුනා. ඇත්ත යුරෝපා රටවල් වල ගොඩක් පාවිච්චී කරනවා.
@PooraGems
2 ай бұрын
අනිවාරෙන්ම ❤️❤️
@Akila_Arosh
6 ай бұрын
පතල් පටන් ගමූ🤕 ... studio එකට වැඩිය එලියෙ ඉදන් වීඩියො කරන වීඩියො වලට කැමති කට්ටිය මෙ කොනට❤
@PooraGems
6 ай бұрын
@@Akila_Arosh adee aniwaa machann aniwaaa ♥️♥️🙏🏻
@nadeerafernando5223
3 ай бұрын
Weldone malli🎉❤
@NONA.D.ENTERPRISES_
2 ай бұрын
Mage putha hareema adarei ❤❤
@NONA.D.ENTERPRISES_
2 ай бұрын
Thanks malli
@Astrogregary
6 ай бұрын
Black tormalin valin electricity produce karanna puluwan. It is a power station.
@LalitL-o5u
3 ай бұрын
Aiye mama laga rath 4hamaraka wage nil kirinchi galak tiyenawa.CUP Gathiya poddak thiyenawwa.lagata green color Athulata blue color .
@M.G.R.hasaranga
5 ай бұрын
ඔයාව සම්භන්ද කරගන්න ක්‍රමයක් nbr .🙂❤🎉
@Manikwaththa
6 ай бұрын
❤❤❤❤❤thank you son black tormarline. I h. ave 2. Stone. C t 15 .65. Next stone. C t.
@Manikwaththa
6 ай бұрын
Poora gem ❤ thanks . colombo
@ufr369
6 ай бұрын
Thank you so much bro 🤝
@Thisa-ks
5 ай бұрын
තියෙන තියෙන හැම ගලක්ම පලදින්න එපා තමන්ට ගැලපෙන ගලක් පලදින්න
@KasunThiwanka-m2x
3 ай бұрын
Aiye me gala atule podi kahapata gatiyak tiyanawada
@Manikwaththa
6 ай бұрын
❤❤❤❤ thanks
@harshadarmadasa4499
6 ай бұрын
❤thanks very much 💕brother
@PooraGems
6 ай бұрын
Brother ♥️♥️🙏🏻🙏🏻
@MSWanithunge
4 ай бұрын
Puthe oya watina awanka daruwek budusarani deergasusa lebewa
@chamindawickramasingha4593
6 ай бұрын
පතලක් කපන්න ඕනෙ උනත්, මැණික් වලින් සල්ලි හොයන්න කැමති උනන්දු අය හිටියත්...හරියට උපදෙසක් ගන්න කෙනෙක් නෑ
@dananjayawanigasekara8377
6 ай бұрын
කෝස් එකක් කරන්න.කවුරුත් ගාව ගන්න එපා මරිසියො හැමතැනම
@Yushan2930
6 ай бұрын
Thanks brother ❤
@PooraGems
6 ай бұрын
♥️♥️♥️♥️
@mangalikapriyashanthi8776
6 ай бұрын
Matath e wage galak ganna ona man viswa sakthiya karana nisa man hoya hoya hitiye ganna vihak kiyanna puluwanda
@asankacooray9849
6 ай бұрын
get well soon brother..!
@mathaperera
3 ай бұрын
මම ලත් ඔබ පෙන්වන බලවේගවලින් කියන රවුම් ගලක් තිබෙන අතර එය අතට ගත්තම සියුම් දෙදරන කමක් දැනෙනව මෙහි ප්‍රමණය තරමක අග්ගලයක් තරම් ඇති. නමුත් මට මෙය තු ලින් ලැබෙන වෙනසක් නැත.ස්තුතියි.
@pramudibhagya2291
2 ай бұрын
@mathaperera වීඩියො එකක් බලන්න පුලුවන් ද
@nuwanbandusri610
6 ай бұрын
බොහොම ස්තුතිය 👍
@PooraGems
6 ай бұрын
♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻
@nalinnishantha1300
3 ай бұрын
Machan kallak galak ganna puluwanda
@HasithaNawanjana
Ай бұрын
ඔය වගේ බ්ලැක්ටෝමලින් කෑල්ලක් දෙන්න බැරිද අය්යේ සල්ලී වලට හරි ප්‍ර්ශ්නයක් නැහැ please 🥺❤️🩹
@nadeerafernando5223
3 ай бұрын
කාකනිල මොකක්ද ?🤔
@kamaldammika7280
6 ай бұрын
Wish you all the best 🙏
@PooraGems
6 ай бұрын
♥️♥️♥️♥️♥️♥️♥️
@senarathbandara8895
6 ай бұрын
Jayawewa sahodaraya ❤🎉thanks
@PooraGems
6 ай бұрын
Jaya Wewa Sahodaraya ♥️♥️🙏🏻🙏🏻
@hnuwan6833
6 ай бұрын
අයියේ මා ලග තියනවා ඔයවගේ ගල් කෑලි ටිකක් , ඕය ජාතියේමද කියලා බලා ගන්න විදියක් නැද්ද..❤
@PooraGems
6 ай бұрын
@@hnuwan6833 malli video ekee pennana galath ekka compare karala balanna mali ♥️🙏🏻💎
@priyankaraudumullage4819
6 ай бұрын
Malli oya koheda
@SLkalawam
4 ай бұрын
ඔයා ගොඩගිහින් නම්, ඕක හොද ගලක්...ඔයා ගොඩ ගිහිල්ල නැත්තං,............................
@hnuwan6833
Ай бұрын
@@priyankaraudumullage4819 Balangoda
@priyanthaekanayake1911
6 ай бұрын
Niyamay ayaa ❤❤❤❤❤
@PooraGems
6 ай бұрын
♥️♥️♥️♥️♥️♥️♥️
@chamilsuranjan4856
6 ай бұрын
කොහොමද ගන්නේ විස්තර කියන්න
@WildernessNature
6 ай бұрын
kohenda mewwa ganna puluwan?
@jayasiriperera9548
6 ай бұрын
Thanks
@shereensammandapperuma8208
6 ай бұрын
Ganne kohomada
@rosseranda1977
6 ай бұрын
Mn gawa 5kg thiyenawa ayye. Owa thiyena thanwala wena stones monawada thiyenna puluwan ?
@jayalankacharitha8833
6 ай бұрын
Thank you very much
@PooraGems
6 ай бұрын
♥️♥️♥️♥️♥️
@kusalranaweera3347
6 ай бұрын
Ayye oyawa contact krganne kohomda. Urgent
@erangahadsanlankabarana8655
6 ай бұрын
ජය වේවා ❤❤
@PooraGems
6 ай бұрын
ජය වේවා !!!
@thathsarananayakkara4545
Ай бұрын
ane shoi ane mage lagath thino
@buddika_danushka9577
6 ай бұрын
Jayama wewa aiyandi ❤💎🤝
@PooraGems
6 ай бұрын
Mallee ♥️♥️♥️
@krishanthiperrera551
6 ай бұрын
ත්‍රීකුණාමලේ අපේ ඉඩමෙ ඔය ගල් හරියට තිබෙනවා. හරිම බරයි පොඩි ගල් කෑලි වුනාට.
@ChandaniPushpalatha-cd4pf
6 ай бұрын
මට කෑල්ලක් එවන්නකෝ
@yatawarasanchitha4621
6 ай бұрын
Phone number eka dannako mata
@krishanthiperrera551
6 ай бұрын
@@ChandaniPushpalatha-cd4pf කොහොමද එවන්නෙ ?
@GaminiWeerasingha-ll8pr
6 ай бұрын
Ewanna puluwanda post karala
@samvid1980
3 ай бұрын
parala kattayak keeyada
@MangalikaLiyanage-lg4dq
6 ай бұрын
Matath ganna puluwanda oya wage kalu pata galak
@samanbandara2789
4 ай бұрын
Ok
@Carromguru
6 ай бұрын
❤❤❤❤
@HerathSandaruwan-db4tg
5 ай бұрын
කලු කට්ටා කියන්නේ මේවටද අපි ඇලහැර.
@grandduminda6460
6 ай бұрын
මාන්ගු කියන්නෙත් ඒවමද ?
@MrMutantlast
6 ай бұрын
Good video bro.
@PooraGems
6 ай бұрын
@@MrMutantlast brother ♥️♥️🙏🏻🙏🏻
@isuru.746
6 ай бұрын
කලූ කට්ට කියන්නේ ඕකටද brother ???
@kassacreations8935
6 ай бұрын
Super 👍
@PooraGems
6 ай бұрын
♥️♥️♥️♥️
@sampathchathuranga8505
6 ай бұрын
සඩස්‍ර වගේ ඩිගටි කුරූ වගෙ එවාද..?කීරී කීරී වගේ..පොන් එකේ ටොච් එකෙන් බැලුවම සමහර ගනකම අඩු තැන්වල තැබිලි පාට වගේ තිබුනා..මාස 6කට විතර කලින් කැලි 4ක්5ක් විතර මන් ඇහින්දා..අගලක විතර කෑලි අහුලලා දන්න කෙනෙක්ගෙම් ඇහුවම වැඩක් නැ කිව්ව නිසා විසි කරත් එක්ක😢😢😢😢
@kumudini4143
6 ай бұрын
Matath galwagayak thiyanawa bala ganna issara pathal walin labuna, kohomada bala ganne puthe
@Sandeepawithweerathungabothers
6 ай бұрын
Photo danna barid
@Manikwaththa
6 ай бұрын
I believe caranava will see. After 2 week
@sujithchandana6656
6 ай бұрын
Malliyo mage laga gal kali kipayak thiyenawa hada ganna saport ekak denna puluwanda?❤
@PooraGems
6 ай бұрын
Cut and polish karannada ayye ??
@Sandeepawithweerathungabothers
6 ай бұрын
Mt me galak ona thiyena kenek denawad
@333priyash
6 ай бұрын
Black onyx kiyanneth me wagemai neda
@zaqua284
Ай бұрын
mewage price dannako
@manelperera5336
6 ай бұрын
හොද වෙන්නත් පුළුවන් හැබැයි නරක දුෂ්ඨකමිකරන බලුකමිකරන කරන්නත්යෙන ජඩවැඩ කරන කෙනෙක් මෙක දාගෙන හිටියට.කරපු වැරදි බලවත් වෙනවාමයි.ඔය සෙරටම වැඩිය මම බුද්ධශක්ති පිල්ගන්නයා.තමන් හරිනමි විශ්වයෙන් රැකවරනය ලැබෙනවාමයිහැමදෙයකටම මුල සිතයි.
@surangikumari-mm7se
5 ай бұрын
😂😂😂හා හා 😂😂😂
@PramodBandara-l1f
6 ай бұрын
Prize kohomada ewage
@janakpitawala1146
Ай бұрын
ඉතාලියේ තියනව මේ වගෙ ගල් ඒවා මෙයාලා කියන්නේ lava stone කියලා ඒවා ඔයා කියන ඔය ගල්ද
@asankamax
7 күн бұрын
Me galk mama laga tiyanwa
@Yushan2930
6 ай бұрын
Ow meka use karanawa root chakraya powerfull karanna
@PooraGems
6 ай бұрын
♥️♥️♥️🙏🏻
@duleekakarunarathne7147
6 ай бұрын
Keeyak vitara venawada oyakaallak
@akeevideos6225
6 ай бұрын
❤❤❤
@PooraGems
6 ай бұрын
♥️♥️♥️♥️
@FernandoAnton-d1c
6 ай бұрын
අපි බිස්නස් එකේ ඉමු... ළඟදීම ළඟදීම....
@ponnuthurairathachandran8029
6 ай бұрын
👍
@leelanathpremakumara7779
6 ай бұрын
Malli ekama tikane kiyawanne.
@PooraGems
6 ай бұрын
Adee eheemada ?? Elaa elaa ayye
@KFC9696
6 ай бұрын
මම ඉන්නෙ පිට රටක මම shop එකකින් ගත්ත ඔයවගේ දිගටි කුරු තියෙන සුදුපාට එකක් ඒක බල ගන්නන්න හඳ එලියට තියන්න කිව්ව.
@yatawarasanchitha4621
6 ай бұрын
ඒවට කියන්නෙ Moonstone මම ගාව තියෙනවා
@indumadura3286
6 ай бұрын
කපලා ඔපදාපු ගලක් පලදින එකද,ඔපදාපු නැති රෆ් ගලක් පලදින එකෙන් අපිට ලැබෙන දෙවල් වලින් වෙනසක් වෙනවද..
@nathalijulen3297
6 ай бұрын
මිල ගනන් දාන්න නැත්නම් වංචා කාරයන්ට අහුවෙයි මිනිස්සු
@sadaruwantharuka4484
6 ай бұрын
Malli oyava mata meet venna one .kohomada. ane mamath hari asai manik GANA Dana ganna
@PooraGems
6 ай бұрын
Adee ayye manik gena denaganna manik polawall walata bahinnama wenawa ayye ♥️💎🙏🏻
@buddhikapiyumantha6749
6 ай бұрын
මගෙ ලගත් හම්බුන කලු තෝරමල්ලි ගල් කිහිපයක් තිබුනට පාවිච්චි කරල බැලුවෙ නෑ.අයිය කියන නිසා පාවිච්චිකරල බලන්න ඕනෙ.
@PooraGems
6 ай бұрын
Adee malli pawichchi karala balala aniwaa idea ekak dannaaa mkda thathwe kiyala malli ♥️💎🙏🏻
@buddhikapiyumantha6749
6 ай бұрын
@@PooraGems 1.5kg withara loku galakui ,podi gal tikakui thiyanawa aiya. Aiyage video eken thama hariyatama kalu thoramalli kiyala danagaththe. Aiyata godak pin
@chandimadinushika-bc8ps
6 ай бұрын
කළු Jem එකක රසායනික සංයුතිය බලා ගන්නේ කොහෙන්ද මල්ලී. Light pass වෙන්නේ නම් නෑ.
@rilamohammed10
6 ай бұрын
Oya gava ganna tiyanavada
@loveforever278
6 ай бұрын
Aiye podi galak ganna berida
@Mihira-d4p
6 ай бұрын
❤❤❤❤❤❤❤
@PooraGems
6 ай бұрын
♥️♥️♥️♥️♥️♥️
@pattavideos8236
6 ай бұрын
I like to buy
@mohamedzaki8975
6 ай бұрын
Hi..Hiii..
@srianisriani-s4u
6 ай бұрын
mila keeyak wenawada
@PooraGems
6 ай бұрын
Mewa samanyenn pathal walinn ayin karanawa.. samahara paty wala witarayy hambenne
@MSWanithunge
4 ай бұрын
Puthe Mata yamak denaganna ona mama ranjanie wijewardana f b akee innàwa
@punsaracable6453
6 ай бұрын
Parala kattayak nohoth thoramalli kottara.
@peradigaisiwaru487
6 ай бұрын
Black tourmalline
@PooraGems
6 ай бұрын
♥️♥️♥️🙏🏻💎
@CJ-qi3mn
6 ай бұрын
කෝවාංගු පුෂ්පරාග පිච්චුවාම මොන පාටදවෙන්නෙ
@PooraGems
6 ай бұрын
Orange Sapphire quality ekaa enne.. video ekak karala atyy balanna
@erandajayawardhana
6 ай бұрын
Tok wedakne bisnaskaranna thenak hoyala denna kiyeuwa kiyala therumak nene
@PooraGems
6 ай бұрын
Business karanna thenakk ?? Therune ne bn ??
@dishanthamadu2990
6 ай бұрын
❤❤
@PooraGems
6 ай бұрын
♥️♥️♥️♥️
@kelumwihshwa5894
6 ай бұрын
Video aka beluwa witarai bageta beluwe, kelinma matara gihin katta dekak genawa,, ct akak Rs 30/- wenna dunne, kadala etayaka size dekak genawa, hebei bar type newei round type tibbe,,,
@PooraGems
6 ай бұрын
Adee elaakiri ♥️♥️♥️♥️💎💎💎💎
@WenuraSampathAmaraveera
2 ай бұрын
Matara koinda gatte?
@agra7142
6 ай бұрын
💚💚💚💚💚💚💚💚💚💚💕
@PooraGems
6 ай бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🏻
@chanuchanu8642
6 ай бұрын
ස්පිනල් ලොට් එකක් තියෙනවා මා ලග කැරට් 2500ක පමන
@Janithprsanna
6 ай бұрын
දැන් ඔයාටත් එහෙම වෙලාද 🙄
@HiruandChanu
6 ай бұрын
Mn laga owa thynw podi gnkt denna puluwan okkampiti awoth
@Maatt0024
6 ай бұрын
Contact detail ekak danna.:
@HiruandChanu
6 ай бұрын
@@Maatt0024 mt oyge wtzp number ekk denna
27:45
කලු පාට ගල් විසි කරන්න කලින් බලන්න කෝටි ගානක් විසිකලේ වෙන්න පුලුවන්
Poora Gems - Ceylon Gemstones
Рет қаралды 39 М.
20:37
දැන් 87යි.27ක් ම මේ ලෙනේ | කහට විතරයි බොන්නේ | දුටුගැමුණු උපන්නෙත් මෙතැන
Secrets of Nature
Рет қаралды 376 М.
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
6:13
ada news hiru | BREAKING NEWS | hiru news 6 55 today live | sinhala hiru news 6 55 today live s
Rata Wata - රට වටා
Рет қаралды 343
19:12
Wallet tricks for money attraction - ධනවත් වෙන්න පසුම්බි උපක්‍රම - Mentor/Coach Bhathiya Arthanayake
Motivation.lk
Рет қаралды 494 М.
14:35
ලක්මිණී උදුනේන් කළුවෙන ගල් එළිය කරන්න පුලුවන් ‘ මම කැමතියි කියලා දෙන්න " TRADITIONAL GEM HEATING
Dilhan vlogs
Рет қаралды 56 М.
13:22
මැණික් කියලා මෙවට අහු වුණොත්
M tv
Рет қаралды 2,9 М.
18:12
වරායේ හොර මීයෝ අනුරට මාට්ටු
Sudanthaka Vlog
Рет қаралды 74 М.
20:27
Testing Gems In A Gem Lab: Uncover The Secrets With Ggtl | Part 1 | Nimthera
Nimthera
Рет қаралды 20 М.
23:32
🎬 ද Family ප්ලෑන් : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
Movie Reviews - සිංහලෙන්
Рет қаралды 555 М.
37:40
ඇමෙරිකාවේ මැණික් පිලිබද පරීක්ෂනාගාරයක් ඇති ශ්‍රී ලාංකික මැණික් විද්‍යාඥ,ව්ය්යාපාරිකයා.
Isha Dammika
Рет қаралды 5 М.
16:07
ඔයාගේ ගෙදර TV එකෙන් YouTube Internet යන්න | Game ගහන්න | පට්ට අඩුවට හිච්චි ගැජට් එක | SL TEC MASTER
SL TEC MASTER
Рет қаралды 93 М.
18:00
බලවත් Crystals වලින් වැඩ ගන්න හරියට ඉගන ගන්න 🔮 1 වන කොටස #crystals #lawofattraction #sinhala
Universe In You
Рет қаралды 64 М.
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН