රාජපක්ෂ කෙනෙකුට විපතක් දෙදෙනෙක් රටින් පනී.BLACK&WHITE

  Рет қаралды 97,409

Channel 4

Channel 4

Күн бұрын

Пікірлер: 407
@CristyAthukorala
@CristyAthukorala 4 сағат бұрын
අපේ රත්තරන් චතුරංග පුතේ ඔබට තෙරුවන්ගේ සරණයි. ඔබ උතුම් මෙහෙවරට අපගේ හදවතින්ම ඔබට අපි ඇදරෙයි.ජයවේවා..ජයවේවා...ජයවේවා. අපේ මව් රට ලෝකෙන් උතුම් රට වේවා.
@ThusharakelumSenadhiragedon
@ThusharakelumSenadhiragedon 3 сағат бұрын
@shanthijayamanna3255
@shanthijayamanna3255 13 сағат бұрын
වරදි කරපු උන් සේරම දඩුවම් විදින්න ඕනේ ..👍❤️
@niroshadasanayake1910
@niroshadasanayake1910 5 сағат бұрын
@sheelawathe3591
@sheelawathe3591 8 сағат бұрын
අපේ ජනාධිපතිතුමා ඇතුලු සියලුම දෙනාට විශ්වයේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුව ලැබේවා,,අලුත් ආණ්ඩුවට ජයවේවා ,,මාලිමාවට ජයවේවා ,,ජයවේවා ,, ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@Markandanvishvanathan
@Markandanvishvanathan 12 сағат бұрын
නියමයි ඔයාගේ හෙළිදරව්ව චතුරංග ඔබට ජයවෙවා ජේසු පිහිටයි
@nallaperumarupa5962
@nallaperumarupa5962 13 сағат бұрын
ඔබ නියම ගැම්මක් දෙන්නේ චතුරංග🌸🌸🌸🌸🌸❤️❤️❤️
@SamudraP-h2h
@SamudraP-h2h 12 сағат бұрын
❤❤❤❤❤
@SenanayakeSenanayake-fd3lx
@SenanayakeSenanayake-fd3lx 7 сағат бұрын
👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤
@DeepaDahanayaka
@DeepaDahanayaka 13 сағат бұрын
අපේ ආණ්ඩුවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා බුදුසරණයි සියළුම වැඩ පරිස්සමින් ජයවේවා ජයවේවා
@indraamarani3518
@indraamarani3518 13 сағат бұрын
මොනවා අමතක කරත් බටලන්ද නම් අමතක කරන්න එපා .අංක එක බටලන්ද .අංක දෙක මහා බැංකු මංකොල්ලය .
@shanthasilva9587
@shanthasilva9587 13 сағат бұрын
ඇයි තාජුදින් ලසන්ත එක්නැළිගොඩ මල්වාන ගෙදර පාස්කු ඩේසිගේ මැනික් මල්ල ඒවත් ඔනි
@nimalsinhalaweera1360
@nimalsinhalaweera1360 12 сағат бұрын
රජයට විරුද්ධ මොකා ප්ලැන් ගැසුවත් මෙි රජය විස්වයේ සක්තියෙන් ආරක්ෂා කරනවා .❤
@malanialwis6080
@malanialwis6080 12 сағат бұрын
ඔක්කොම
@ahamedalthaf5824
@ahamedalthaf5824 11 сағат бұрын
Ai.Tsunamiye,Mig ganudenuwe.
@malanijayasinghe9438
@malanijayasinghe9438 10 сағат бұрын
​@@shanthasilva9587එවා ඔය හොයන්නේ...
@AnnetteHobbs-s7m
@AnnetteHobbs-s7m 7 сағат бұрын
සොබාදහම පටන් අරන් වැරදී කරුවන් ට දඩුවම් දෙන්න පටන් ගත්තේය අපේ නව රජයට ජයවේවා දිගුකල් වැජඹේවා ❤❤
@jandrajandra5712
@jandrajandra5712 8 сағат бұрын
මගේ රටට උතුමි දළදා සමිදු පිහිටයි තෙරුවන් සරණයි 🙏🙏❤
@priyankasenanayake4015
@priyankasenanayake4015 12 сағат бұрын
නියමයි Thank you Channel 4
@renukadhamayanthi5675
@renukadhamayanthi5675 11 сағат бұрын
මගේ රටට යහපතක් ම වේවා ❤❤❤
@fatimafa710
@fatimafa710 12 сағат бұрын
මාගෙ රට ට යහපතක් වේවා ❤❤❤
@AsarapperumageNishantha
@AsarapperumageNishantha 12 сағат бұрын
මගේ රටට දළදා හීමි පිහිටයි මගේ රටට ! දළදා හිමි සරනයි
@jaya7150
@jaya7150 12 сағат бұрын
Clean ශ්‍රී ලංකා. ආදරෙයි ඔබ සැමට ❤❤❤❤❤❤❤❤❤
@reetanugawela-ud2uj
@reetanugawela-ud2uj 12 сағат бұрын
අපේ ජනාදිපති තුමා ගොනෙක් නෙවි. උගත් වසර විසිගනනක පාර්ලිමේන්තු අද්දැකීම් ඇති නායක යෙක්. එතුමා ගානට වැඩේ කරයි. එතුමාට තෙරුවන්සරනයි ,ජයවේවා ❤❤❤
@prabakumari3701
@prabakumari3701 12 сағат бұрын
Aniwaren
@prabakumari3701
@prabakumari3701 12 сағат бұрын
❤❤❤❤❤🎉
@kanthiranatunga8410
@kanthiranatunga8410 11 сағат бұрын
Ugath Budhimatek Anura kumara dissanayake
@Priyaganegoda
@Priyaganegoda 10 сағат бұрын
Munta kelehi guna na kanna beth tika gass tika dunna amataka wela kalakanni
@mahilaldesilva1923
@mahilaldesilva1923 10 сағат бұрын
@@Priyaganegodaමටත් බටලන්දට කෙලෙහිගුන දක්වන්න හිතෙනවා. කාටවත් කෙලෙහි ගුන වැඩක් නැ. කැම බිම ආරක්ෂාව වගේම අවුරැදු 50 ක් අප කෙලෙහිගුන සලකා තිබිමට ගැස්ටික කොටේ ඇදිම සමාන කරන්න බැහ. බොරැවෙන් ජිවත් වුවෙක්. නැතිනම් රෝසි වේයන් ගහන පෝර්ෂ උපදෙස්ගන්න තරම් මෝඩයෙක්ද?
@gnanadhaja5848
@gnanadhaja5848 13 сағат бұрын
පුනරුද යුගයට ජයවේවා මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මව්බිමට ලක්මෑණියන්ට ජයවේවා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සිහිනය සැබෑවෙයිද ?
@NiroshaHerath-wr3uz
@NiroshaHerath-wr3uz 12 сағат бұрын
Anuwa saba wenaawa awuru 3 yai uparima❤❤❤
@Priyaganegoda
@Priyaganegoda 10 сағат бұрын
Pohosath ratak demalunta himi wei harak
@Anushapriyadarshani-k9r
@Anushapriyadarshani-k9r 10 сағат бұрын
මාලිමාවට කෙසේවෙතත් යපනේ කොටියන්ට නම් ජයයි
@Anushapriyadarshani-k9r
@Anushapriyadarshani-k9r 10 сағат бұрын
​@@NiroshaHerath-wr3uzඅවුරුදු තුනක් නැහැ බ්‍රෝ . තවමාස පහක් හයක් යද්දි ගොඩක් සුබයි අපට ඩයස්පොරවෙන් පුනක්කු එවයි
@Anushapriyadarshani-k9r
@Anushapriyadarshani-k9r 10 сағат бұрын
ලක්.මැනිට කෙලවෙලා වගේ දැන්නෙන්නේ නැද්ද මට නම් එහෙම දැනෙනවා
@gcvdfgggghh5273
@gcvdfgggghh5273 8 сағат бұрын
අපේ ජනපතිතුමණි ජයවේවා ජයවේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤❤❤
@WgSumali
@WgSumali 12 сағат бұрын
සොබාදහම ට නොවන අවනත ලොවේ කිසිවක් නෑ😊😊.ජයම වේවා
@ashumthamunhenage8018
@ashumthamunhenage8018 8 сағат бұрын
මගේ රටට දළදා සමිඳු සරණයි.!!! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@malamangala-fo9iy
@malamangala-fo9iy 12 сағат бұрын
නියමයි.. ගොඩාක් සතුටුයි..බොහොම ස්තුතියි චතුරංග පුතේ..
@GaneshaKumari-q9b
@GaneshaKumari-q9b 13 сағат бұрын
මගේ රටට යහපතක්ම වේවා!!!.
@anniesilva9361
@anniesilva9361 2 сағат бұрын
ජවිපේට ජය වේවා ජය වේවා රටට සෙතක් ශාන්තියක් උදාකර ගැනීමට හැකි වේවා..🌹🌹🌹🌹
@ranjankarandeniya7631
@ranjankarandeniya7631 10 сағат бұрын
ආදරෙයි චතුරංග ඔබට❤❤❤❤❤❤
@hananmoh9811
@hananmoh9811 12 сағат бұрын
❤A❤K❤D..බුදු සරනයි මගේ රටටත් ජනතාවටත් ..❤❤❤🙏🙏🙏🙏🙏
@LathikaKulathilaka
@LathikaKulathilaka 11 сағат бұрын
👍👍👍👍❤❤❤👍👍👍🙏🙏🙏🙏🙏❤🙏
@surangajayasuriya3250
@surangajayasuriya3250 12 сағат бұрын
නඩු ඇති හැම එකාටම මේ widesha ගමන් තහනම් කළ යුතුයි පුනරුදයට ජයවේවා
@SLCCOBRA
@SLCCOBRA 11 сағат бұрын
✌️✌️👍👍👍👍 නියම යි.දුන්න ඡන්දය ගැන ආඩම්බරයි
@myopinion6924
@myopinion6924 10 сағат бұрын
කොයි රටක සැගවුනත් උන් සේරම නැවත මෙරටට ගෙනෙල්ලා අනිවාර්යයෙන්ම දැඩි දඩුවම් දෙන්න ඕනෑමයි...
@lalalwis7679
@lalalwis7679 12 сағат бұрын
මගේ රටට ජයවෙිවා බුදු සරනයි
@pushparanasinghe2403
@pushparanasinghe2403 4 сағат бұрын
Thank you so much for your great work Chathuranga 👋👌🏽❤️
@NandaniRathnayake-r8g
@NandaniRathnayake-r8g Сағат бұрын
ඔබට ස්තුතියි චතුරන්ග ❤❤❤❤
@senakaperera7747
@senakaperera7747 13 сағат бұрын
දැන්නම් එනපොට හොදයි වගේ❤
@heamarajapaksha8853
@heamarajapaksha8853 10 сағат бұрын
❤❤❤
@JayanthaKularathna
@JayanthaKularathna 13 сағат бұрын
මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කල විධායක පරිපාලන වගකීම් තිබූ පාලකයන්ගේ ප්‍රජා අයිතිය නැති කල යුතුයි.
@dskothalawala86
@dskothalawala86 12 сағат бұрын
Congratulations ❤ පුතා chaturanga
@LalitaPadmini-w2p
@LalitaPadmini-w2p 12 сағат бұрын
පුනරැදයට ජයවේ❤❤වා
@swarnasuraweera283
@swarnasuraweera283 11 сағат бұрын
ඔබතූමාට බොහොම ස්තුතියි. නරිල් නැමැත්තා නෝමොළ නැමැත්තා. අපූරුයි කදිමයි අනර්ඝයි පංකාදූයි. 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@malaekanayake5269
@malaekanayake5269 13 сағат бұрын
නියමයි 👍👍👍👍👍🎉
@renukafernando6337
@renukafernando6337 13 сағат бұрын
Good luck 💯💯💯💯 brother 🙏❤️❤️ thanks 🙏🙏
@indrajithupul6395
@indrajithupul6395 12 сағат бұрын
ජොලි සියා ඕකට අනිවාර්යයෙන්ම දඩුවම් දෙන්න ඔනෙ
@anojasriyani6026
@anojasriyani6026 12 сағат бұрын
මගේ රටට ❤❤❤❤❤
@rosyper8003
@rosyper8003 7 сағат бұрын
නියමයි ජයවෙිවා මාලිමාවට ❤❤❤
@savi2532
@savi2532 5 сағат бұрын
චතුරංග පුතේ ඔයාල හැමෝම රටට ආදරය කරන නිර්භීත දරුවො. අපිව හොදට දැනුවත් කරනව. ඒ වගේම හොද අවධානයෙන් ඉන්න ඕන කාළකන්නි පර දේශපාලුවො මේ රජය වට්ටන්න මාන බල බල ඉන්නෙ. උන්ගෙන් අපේ රජය බේරගන්න ඕන පුතේ. අනුර ජනධිපතිතුමාට , මේ නව රජයට අපි හැමෝම ශක්තියක් වෙලා ආරක්ෂා කරගමු අර විසගෝර සර්පයින්ගෙන්. අපි හරි සතුටින් දැන් ජීවත් වෙන්නෙ. අපට දැන් හොද රටක් තියෙනව කියල. පන මෙන් නව රජය ආරක්ෂා කර ගන්න කැපවෙමු. බුදුසරණයි චතුරං පුතේ ඔයාට.
@rathnasiriperera5717
@rathnasiriperera5717 13 сағат бұрын
දිඨීඨ ධම්ම වේදනීය කර්ම විපාක ලැබෙයි 😂
@godbless959
@godbless959 13 сағат бұрын
රට හරි අතට යයි වගේ. .බලාගෙන ඉමු. මාලිමා රජයට ජය වේවා .වැරදි කරුවන්ට නිසි දඩුවම් ලැබිය යුතුයි. .ජය වේවා ස්තුතියි මල්ලී 🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤
@jayanthawalallawita-ct4nm
@jayanthawalallawita-ct4nm 12 сағат бұрын
Definitely the country is on right track and in safe hands
@panthirigesomawathi9145
@panthirigesomawathi9145 13 сағат бұрын
ඩෑන් පිුයසාද්ට නිසි දඬුවම් දිය යුතුමය !
@shriyaniherman8345
@shriyaniherman8345 Сағат бұрын
මේ වගේ කොල්ලෝ නැත්නම් මේ රට හරි පැත්තට හරවනවා බොරු. ආඩම්බරයි ඔබගැන චතුරංග❤❤❤❤❤
@Nimal.9445
@Nimal.9445 13 сағат бұрын
හදවතේ පොඩි බයක් දැනුනා රජය.හොරැ අල්ලන්නේ නැති වෙයි දෝ කියලා.
@TotoAsha-bh3by
@TotoAsha-bh3by Сағат бұрын
මම හරිම ආශයි ඔයාගේ කතා විලාශය ට ඒත් පරිස්සමින් අපේ රට එතරම් හොඳම තැනක් නොවේ සොයුර ඔබට ජේසු පිහිටයි
@gayanrathnayake6220
@gayanrathnayake6220 13 сағат бұрын
අනිවාරයෙන්ම සොම්බියා කල්දේරම් බත කවන්න,ඕන,ව්‍යවස්ථාව උල්ලංගනය කරපු නිසා ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕන,
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 12 сағат бұрын
ඕකගෙ ප්‍රජා අයිතිය නැතිවෙන්නම ඕනැ..
@dilupakarunatilaka2473
@dilupakarunatilaka2473 6 сағат бұрын
මගේ රටට යහපතක් වේවා ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා 🙏💖🙏💖🙏
@KanthiLatha-g4m
@KanthiLatha-g4m 11 сағат бұрын
ඇයි ඔචිචර කල් දෙන්නේ ඔවුන් දැන් නාකියි මැරිලා යයි මැරෙන්න ඉස්සර හිරේ ඉන්නවා දකින්න ආසයි මාලමාවට ජයවෙිවා❤❤❤❤❤❤❤❤
@chandanachandana2251
@chandanachandana2251 7 сағат бұрын
AWAJATHAKAYA THOPE AMMATA PARE BALLO POLIMAK DALA THOWA WADALA TIYENNE
@YasminSallay
@YasminSallay 6 сағат бұрын
මරණය එයාලට හොඳ වැඩ් යි ව්දව ව්දව ජිවත් වෙනවට වඩා ලොකු කරුමයක් තව කොහෙන්ද 3% කියල එදා හිනා වුන ආණ්ඩුව ක් යටතේ ම එයාලාගෙ රෙදි ගැලවෙද්දි අපිට තියෙන සතුට උන් නම් ඉතිං ලැජ්ජාව ක් තියෙන උනුත් නෙවෙය් කොහොම තාමත් පේන්නෙ නැද්ද බල තන්හාවෙන් ව්‍ යරු වැට්ලා මාද්‍ය එක්ක කියවන හැට්
@shriyaniherman8345
@shriyaniherman8345 Сағат бұрын
ජඩ නිලධාරින් තාම ඉන්නවා මුල ඉදන් සුද්ද කරගෙන යන්න වෙනව. ඉවසමු
@nishanthaweerasinghe6891
@nishanthaweerasinghe6891 13 сағат бұрын
නීතියේ ආධිපත්‍ය රැකීම සදහා නීතියට උඩින් සිට නීති විරෝධීව ජාවාරම් කල හොරු, මිනී මරුවන්ට නීතියට අනුව දඬුවම් කළ යුතුමයි.
@chandmobilephone9394
@chandmobilephone9394 9 сағат бұрын
නියමයි..👍👍🎉
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 9 сағат бұрын
Wow නියමයි 👍👍
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 12 сағат бұрын
ඔය සේරම C I D එකට ගෙනිහින් ආපසු එවනවා අව්රුදු ගානකට හිරේ යවන්න ඕන එතකොට තමයි අපේ මැණිකකට රට‍ කරන්න පුළුවන් 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️❤️🌹🌹
@NimeshaNiduka
@NimeshaNiduka 3 сағат бұрын
🎉Mama...yasomenika... Malimawata...jaya..jaya.jayawawa
@Rohiniamaranayaka
@Rohiniamaranayaka 9 сағат бұрын
❤️❤️❤️👍😮 නියමයි. 🧭ජයවේවා ♥️
@neshishanaya9263
@neshishanaya9263 8 сағат бұрын
පරාජිත සිහල දෙමල දේසපාලුවෝ වගේම උන්ට බැලමෙහෙවර කරන් මාද්‍ය හා රාජ්‍ය නිලදාරීන් කොච්චර ගේම් ගැහුවත් සියල්ල නිෂ්ඵල්‍යි. සත්‍යට ගරු කරමු. සත්‍ය ජය ගන්නවා. යහපත් ලස්සන රටක් වෙනුවෙන් බලාපොරොත්තු වෙමු🙏❤❤️
@DeepaDahanayaka
@DeepaDahanayaka 13 сағат бұрын
සත්තකින්ම වැරදි කරපු එව්න් සියල්ලම දඩුවම් ලැබිය යුතුමයි මුන් තවත් කල් නොයවා දඩුවම් දිවිය යුතු මයි
@sunilwickramarathna388
@sunilwickramarathna388 6 сағат бұрын
සහෝදරයාගෙ කථා😂විලාසයට හරිම කැමතියි උන්ව අමතන විදිය හරිම ලස්සනයි
@malanialwis6080
@malanialwis6080 12 сағат бұрын
Channel 4ගැම්මක් 👍
@malasamarasuriya2781
@malasamarasuriya2781 12 сағат бұрын
ජයවේවා Akd
@marasinghads3913
@marasinghads3913 12 сағат бұрын
ඔය අයගෙ පව්ලෙ අය අතඩන්ගුවට ගන්න ඉදිරිපත් වේවි එවිට
@SampathUdaya-ox1dq
@SampathUdaya-ox1dq 5 сағат бұрын
රටට කෙලවපු හැම එකාටම ඉක්මනටම නිතිය ක්‍රියාත්මක කරලා උපරිම දඩුවම් දෙන්න
@Rawlins.24
@Rawlins.24 12 сағат бұрын
නව රජයට අපී කාලය දෙමු හොරු ටික ටික ක්‍රමක් ක්‍රමයෙන් අල්ලන්න .......👍👍👍
@PradeepPerera-i6r
@PradeepPerera-i6r 3 сағат бұрын
රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන් අත් අඩංගුවට ගත යුතුයි.
@Rammika-h8t
@Rammika-h8t 6 сағат бұрын
අපේ ජනපතිතුමාට ශකතිය ධර්‍යය ලැබෙිවා
@woltersenavirathne1856
@woltersenavirathne1856 10 сағат бұрын
මම ජීවත් වන බව දැන් දැන් තේරෙනවා.
@indranijayathilaka5140
@indranijayathilaka5140 11 сағат бұрын
මෙපමණ වැරදි අක්‍රමිතා සිදු කර අැති මෙම කුමන්ත්‍රණකරැ අත් අඩංගුවට නොගන්රනේ අැයිද යන්න ප්‍රශ්නයක් වාගේම ගුවන්තොටුපල සීරැවෙන් යයි කියද්දී මෙම හොරැ රටින් පනිනන අපූරැවද ප්‍රශ්නයක් නාෙවන්නේද? ඔබට ජය!!!
@subasvijayantha6252
@subasvijayantha6252 12 сағат бұрын
THANK YOU CHATHURANGA❤❤👌👌👍👍 JAYAMAVEWA!!❤❤❤❤❤❤❤❤ SUBAMAVEWA!!🚩🚩🚩🚩🚩🚩🚩🚩BUDU SARANAI!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Aba-ee1eo
@Aba-ee1eo 13 сағат бұрын
ඕවා පොඩි දේවල්නෙ, බටලන්ද, පාස්කු , මහබැංකු කොල්ලය ඒවනේ ගන්න ඕනි
@razeekhassim257
@razeekhassim257 12 сағат бұрын
MINISTRY OF JUSTICE HAND OVER TO U TOOK LAW IN TO HIS HAND BANKU HORU BATALANDA EASTER ATTACK HE WAS THE PREMIER SO ALL TO BE QUESTION???????
@rukshanihalagamage5830
@rukshanihalagamage5830 7 сағат бұрын
Aewa karagena yanawa inna. Hiti gaman news eka aevi.
@Jehan-cz7gz
@Jehan-cz7gz 12 сағат бұрын
රාජපක්ෂලාට විපතක් වෙනකොට උතුරේ කොටි නගිනවා මාර වැඩේ 🤣
@NavinduPerera-f4g
@NavinduPerera-f4g 10 сағат бұрын
ඊට පස්සෙ ජාතික ආරක්ෂව අනතුරේ 😂😂
@leeladissanayaka
@leeladissanayaka 12 сағат бұрын
Harima sathutuy puthey.
@Shaliniweeratunga
@Shaliniweeratunga 10 сағат бұрын
දැන්වත් මාගේ රට හොරුන්ගේ ආක්‍රමණයෙන් මිදේවා 👍මාලිමා රජයට ජයවේවා සැමටම සෙත ඉටුවේවා 🇱🇰
@jaya7150
@jaya7150 12 сағат бұрын
අපේ මාලිමාවට ජයේ වේගය ඉක්මනින්ම ඉටුකර ගැනීමට ලැබේවා 🎉🎉🎉🎉💫💫💫💫💫💯💯💯💯💯💯
@lilith5730
@lilith5730 11 сағат бұрын
ඕකගෙ ,ඔය රනිලගෙ ප්‍රජා අයිතිය අහෝසි කල යුතුයි.නැත්තං ඕක මේ රට ඉදිරියට ගෙන යන්න ඉඩ දෙන්නෙ නෑ.වහාම මෙය කල යුතුයි.
@sunilaperera6491
@sunilaperera6491 9 сағат бұрын
නියමයි පුතා.රටේ ජනතාවට දැන ගන්න හැම දේම එලි කරන්න. මුන්ට දිට්ඨ දම්ම වේදනීය කර්මය පල දෙනවා .මුන් හැමෝටම දඬුවම් දෙන්නම ඕන .
@DilishaJayasinghe
@DilishaJayasinghe 13 сағат бұрын
හොරුන්ට රටෙන් පනින්න ඉඩදෙන්න එපා.
@thakshisenani3075
@thakshisenani3075 11 сағат бұрын
Niyamai Niyamai chathurangga...ratata jaya wewa...obata jaya wewa ❤❤❤❤❤❤❤❤❤
@KanthiNarasinha-k4y
@KanthiNarasinha-k4y 5 сағат бұрын
❤❤❤❤❤❤ ape janadipathi thuma nihthamani nayakayek budusaranai
@pearlperera2272
@pearlperera2272 12 сағат бұрын
රනිලාට දඩුවම් දිය යුතුයි 😅😅😅😅😅😅😅😅😅😅😅😅
@tharangagunarathna3525
@tharangagunarathna3525 10 сағат бұрын
කෙහොමත් දැන දැන වැරදි මුන් සේරටම කවදා හෝ දඬුවම්ලැබෙනවා මයි දැන්දැන් බයේ වෙව්ලනව බොරු බේගල් අැද බාමින් පිස්සුවෙන් ඉන්නෙ මාර ලැජ්ජාවක් නේ වෙලා තියෙන්නෙ කර ගන්න දෙයක් නැතුව ඉන්නෙ දැන් මේ දූෂිත ගොන් නාම්බො ටික ස්තූතියි චතුරංග ඔයාට අනිත් මොන චැනල් බැලුවත් චැනල් ෆෝ එකෙන් තොරතුරු එනකං මග බලාන ඉන්නෙ අපි තෙරුවන් සරණයි
@sajithchathuranga1113
@sajithchathuranga1113 12 сағат бұрын
මාතෘ භූමියට ජයවේවා. මාලිමාවට ජයවේවා.
@kumariheenkenda-js8sf
@kumariheenkenda-js8sf 12 сағат бұрын
රනිල් බටලන්දට ගෙනියන්න වෙනවා
@ajanthabandara8078
@ajanthabandara8078 3 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊
@JayanthiManike-jj4ik
@JayanthiManike-jj4ik 10 сағат бұрын
වැරදි කරැපු හැමෝටම දඩුවම් දෙන්න තමා අපි මාලිමාවට චන්දෙ දුන්නේ මාලිමාවට ජය වෙිවා
@danieaviles576
@danieaviles576 13 сағат бұрын
👍👏🙏♥️Budu saranai 🇱🇰🙏♥️
@WilsonWilson-fb6he
@WilsonWilson-fb6he 11 сағат бұрын
ජනාධිපතිතුමනි ඔබට මෙිි ලැබුන ජයගහනය ඉතිහාසගතවෙන්න ඔිින මෙි හොරැ සේරම සිරබත් කන්නම ඔිින
@sisiranisoyza5447
@sisiranisoyza5447 6 сағат бұрын
May God bless our country.May God help the justice to do law and order to our people 🙏🕊️
@manjulaprasanna-fl6pj
@manjulaprasanna-fl6pj 3 сағат бұрын
සොබාදහම නඩු අහනව සතුටුයි 🎉🎉🎉🎉🎉🎉❤🙏🙏🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦
@SwarnaKanti-pb3bh
@SwarnaKanti-pb3bh 13 сағат бұрын
❤❤🎉4channel
@sudanapoli6016
@sudanapoli6016 11 сағат бұрын
Budusaranai srilanka malima jaya veaya budusaranai srilanka ❤❤❤
@princyhewa7231
@princyhewa7231 9 сағат бұрын
Hats off to you...brother...!!🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@disanayakakumari4809
@disanayakakumari4809 13 сағат бұрын
God bless 🙏 karamu ape rate wassa ekmanata ewara wenna keyala ❤
@amilabaranasooriya8218
@amilabaranasooriya8218 9 сағат бұрын
Ape janadipatitumata jayawewa malima rajayata jayawewa horu okkoma allanna oni gatta mudal rajayata ganna samata nitiya Ekaine ape katire bale chanal4 obata jayawewamalima rajaya digukal dinewa❤❤❤❤❤❤❤❤
@jagathbandar5938
@jagathbandar5938 12 сағат бұрын
හොද ආරන්චි එනකො පුදුම සතුටක් තියෙන්නෙ
@RenukaKatuwapitiya
@RenukaKatuwapitiya 7 сағат бұрын
වැරැදි කරපු හැමෝටම දඩුවමම් ලැබේවා
@SunilKanduruwana
@SunilKanduruwana 9 сағат бұрын
Maalimawata jayaweewa❤❤❤❤❤❤❤
@Gonawala1970-xu8ro
@Gonawala1970-xu8ro 8 сағат бұрын
වැරදි කරපු හැමෝටම දඩුවම් දියයුතුමයි
@JayasiriKosgallanaDurage
@JayasiriKosgallanaDurage 6 сағат бұрын
Chanel 4 niyamai
@neshishanaya9263
@neshishanaya9263 8 сағат бұрын
ත්‍රාඩයන්ට දිනෙන් දිනම පිරිහෙනව. උන්ට ආයෙ ගොඩ ඒමක් නැහැ.😢
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31