බන්දුල 4වන තට්ටුවට තක්කඩින්ට මාංචු සූදානම්.malimawa/මාලිමාව

  Рет қаралды 34,064

Channel 4

Channel 4

Күн бұрын

Пікірлер: 594
@hananmoh9811
@hananmoh9811 4 сағат бұрын
වරදට දඩුවම්.ලැබෙන්නම..ඕන .ජය වේවා මාලිමාවට ❤❤❤❤❤
@WiyanathaSusaj
@WiyanathaSusaj Сағат бұрын
Kari pakai mun
@MadushikaDilrukshi-p9v
@MadushikaDilrukshi-p9v 2 сағат бұрын
සුපිරි සුපිරි හරිම සතුටුයි කරපු පවු පල දෙන්න ලැස්තියි......
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Сағат бұрын
සහෝදරයා, ඔබේ ඉදිරිපත්කිරීම විශ්ෂ්ඨයි. මේ පාපිෂ්ඨයන්ට දඬුවම් දියයුතුමයි.
@rupikanamali2726
@rupikanamali2726 3 сағат бұрын
සංසාර ගමනේ ඔයාලාට යන්න වෙන්නේ ඔහොම නෙවෙයි. දෙයියෝ බුදුන් සිහිකරපල්ලා
@PagKarunathilake
@PagKarunathilake 4 сағат бұрын
කොරපු කෙරුවාවල් වලට සංසාරේ ව්පාක ලැබෙනවා ඒක ඇත්තම ඇත්ත බුදු දහමේ තියනවා.මේ ආත්මේදීත් ඇත්ත ඕක්‍යයි.
@nimalariyaratna7016
@nimalariyaratna7016 2 сағат бұрын
සංසාරෙන් ලැබෙන විපත් ගැන හිතුවනම් අපි මහන්සිවෙලා මේ ආන්ඩුව පත්කරන්න ඕන නෑනේ.අපි මේ ආන්ඩුවක් පත්කරගත්තෙ නීතියෙන් දූෂිතයින්ට දඩුවම් ලබා දෙයි කියල බලාපොරොත්තු තියාගෙනයි.ඒත් තුනෙන් දෙකකටත් වැඩි බලයක් ජනතාව ලභාදීලත් ආන්ඩුව තවමත් නිද්‍රාශීලී ඇයි කියන එකයි අපිට තියෙන ප්‍රශ්නෙ
@marybernadithwarnakulasuri8695
@marybernadithwarnakulasuri8695 59 минут бұрын
අම්මෝ අම්මෝ.. කියන විදියට හිනා යනවා යකෝ.. චතුරංග පුතා ජේසු පිහිටයි
@NayanaSudarshani-f5s
@NayanaSudarshani-f5s 2 сағат бұрын
නියමය් නියමය් පුතා මාලිමාවට ජය වේවා
@SepalaSuramyasiri
@SepalaSuramyasiri 4 сағат бұрын
දිට්ඨධම්මවේදනීය කර්මය පලදෙනවා බලයේ ඉන්නකොට ඒගොල්ලො හිතුවෙ හැමදාම ඒ ගොල්ලො තමයි රජ කරන්නෙ කියල
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 37 минут бұрын
❤❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු
@udaperera9945
@udaperera9945 2 сағат бұрын
ඔයා නම් පුතේ මේ වෙලාවේ රටට පහල වුනු සැබෑ වීරයෙක්. හඩ දෝංකාර වෙනවා න❤❤❤❤❤❤❤❤
@Nimal.9445
@Nimal.9445 3 сағат бұрын
අපිටත් පිලිවෙලට පොතක් ලියන්න වෙලාව ඇවිත්. කොහොමද එක එකා ඇතුලට.යනකොට. පට්ටයි..මරැ..නියමයි.. ඔහොමයමු ආසයි❤
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 3 сағат бұрын
😂😂😂😂😂
@chandrasiriPothmitiyage
@chandrasiriPothmitiyage Сағат бұрын
අපෙ මුදල් මංකොල්ල කෙවනම් තොපිට සාප වේවා
@kanti7069
@kanti7069 17 минут бұрын
Anewa
@SujeeMadhumali
@SujeeMadhumali 4 сағат бұрын
මුන්ට ඇවිද ගන්නත් බැ.ඒත් තන්හාව ඇරිල නැ. ඒ උනාට පංසල් බදාගෙන වැඩ පටන් ගන්නෙ. .😢 අමතක නම් නැ අපි විදපු දුක.ඔවුන්ට යන්න අපායවල් නැ
@sriyanir1861
@sriyanir1861 Сағат бұрын
sansaara. Gamane thnhaa aashaa
@indranijayathilaka5140
@indranijayathilaka5140 4 сағат бұрын
ඕනම අයෙකුට වරදට දඬුවම අවශ්‍යමයි. 👍👍👍
@jayarathnajayarathna6336
@jayarathnajayarathna6336 3 сағат бұрын
Bandula hora edimela
@jmsajayasekara6092
@jmsajayasekara6092 4 сағат бұрын
සංසාර ගමනේ ඇමති කමක් නැති එකම ආණ්ඩුව තමයි දැන් තියෙන්නේ
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 3 сағат бұрын
ඕනම කෙනෙක් සංසාර ගමන තුල කරන ලද හොද නරක පස්සෙන් එනවා....
@LiyanageAnura
@LiyanageAnura 3 сағат бұрын
මල්ලි චැනල් 4 ඔයාවනම් දෙවියෝ ආරක්ෂා කරන්න
@Sepali-z1r
@Sepali-z1r 3 сағат бұрын
සංසාරේ භවේ දුකා.... කරන කලට පව් මීරිය මීසේ විදින කලට දුක් දැඩි වෙයි ගිණිසේ...
@mssfareeda1731
@mssfareeda1731 39 минут бұрын
Aniwaren ❤❤❤
@IreshaKumari-o2k
@IreshaKumari-o2k 3 сағат бұрын
අනිවාර්යයෙන්ම කාලකන්නට සාප වෙන්නම ඕන බුදු දහම කවදාවත් බොරුවෙන්නෑ ජය වේවා අනුරට
@PremarathnaBopa
@PremarathnaBopa 3 сағат бұрын
මාලිමාවට ජය ❤❤
@Thushantha-u9l
@Thushantha-u9l 4 сағат бұрын
සහතික ඇත්ත bro..
@suniljayantha2627
@suniljayantha2627 2 сағат бұрын
බුදුසරණයි දහමට අනුව කළකම් මෙලවදි ම පලදෙන අවස්ථාවක් මේක. සිනහ වියයුතු නැහැ. උපේක්ෂාවෙන් බලා සිටීම පමණයි කලයුතේ.. 🤔
@padmarohini2398
@padmarohini2398 2 сағат бұрын
චතුරංග මල්ලී ඔබට කෙටියෙන්ම කීවොත් ඔබට ඔබ වැනි තව කෙනෙක් හිටියොත් ඒත් ඔබම පමනයි චතුරංග
@rushikapeiris2415
@rushikapeiris2415 Сағат бұрын
👍👍👍👍👍👍
@godbless959
@godbless959 3 сағат бұрын
අනිවාර්යයෙන්ම දඩුවම් ලැබිය යුතුය. 😑😑😑😑😑😑😑😑😑
@malkanthinarasinghe7606
@malkanthinarasinghe7606 4 сағат бұрын
රාජ නීතියෙන් හා දේව නීතියෙන් දඩුවමි දෙන කාලය..
@surangajayasuriya3250
@surangajayasuriya3250 2 сағат бұрын
සංසාර ගමන දුකක් කියලා දැන්ද තොපිට තේරුණේ ඔය පටන් ගත්තා විතරයි කළකම් පල දෙනවා බුදු දහම සත්‍යයි
@KumariLanka-yq4ym
@KumariLanka-yq4ym 2 сағат бұрын
එදා බුදුන් දෙසු දහම මෙදා සෑබෑ වෙන හැටි බලන් ඉන්න මම..අයියෝ..සංසාරෙ....
@sahamasardin2204
@sahamasardin2204 3 сағат бұрын
කල කල දේ පල පල දේ.😢😢.....
@snsnada9360
@snsnada9360 3 сағат бұрын
ස්වභාවධර්මයෙන් දඬුවම් දීම පොඩ්ඩක් කල්යයි. ඒත් වෙලාවට වෙයි .මොවුන් තවදුරටත් හිටියොත් අපේ දරුවන්ට රටක් නැතිවේවි. රටේ මරමස්ථානයක්ම විදෙස් රටවලට විකුණා දමාවී. මෙයින් තේරෙන්නේ යම්කිසි බලවේගයක් විසින් අපේ මාතෘ භූමිය ආරක්ෂා කරන බවයි.
@VirajithThewarapperuma-by6zg
@VirajithThewarapperuma-by6zg 3 сағат бұрын
සංසාර ගමනේ නැවතුමිපල සිපිරි ගෙයයි.
@NandaniRathnayake-r8g
@NandaniRathnayake-r8g Сағат бұрын
අනේ චතුරන්ග ඔයාගෙ වචන ටික නියමයි ❤❤❤❤
@susanthasilva-u8i
@susanthasilva-u8i 3 сағат бұрын
සිරිපාල හොඳට ගැහුව එකෙක් සුපිරි යට හම්බකෙරුව එකෙක්
@dilrukshiperera-yo5br
@dilrukshiperera-yo5br 2 сағат бұрын
ඒ ඇමතිලාට දඩුවම් දිය යුතුයි.
@SurprisedCoastline-sl1lq
@SurprisedCoastline-sl1lq 2 сағат бұрын
Ape malimawata sada ජය emmanuel peiris වෙන්නප්පුව
@anuragunasekara6607
@anuragunasekara6607 3 сағат бұрын
නිමල් සිරා පයින් යනකොට හිතට දුකක් හිතෙනවා.කවදාවත් මේවගේ පයින් ගිහින් නැතුව ඇති.කාලද දන්නෙත් නෑ.
@SunilKumaradasa
@SunilKumaradasa 3 сағат бұрын
සන්සාරේ බවේ දුකා තමයි කියන්න වෙන්නේ.🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@WJSoyza
@WJSoyza 3 сағат бұрын
සංසාර ගමනේ මාර සින්දුව
@jaya7150
@jaya7150 3 сағат бұрын
ඇත්තටම දැන් ඇති හොඳටම. මේ ජාති බේද ප්‍රශ්න ඇතිකරන සියලූම දේශපාලන සහා ජනතාව තහනමක් මගින් නතර කර යුතුමයි.
@nilminikahandawaarachchi3988
@nilminikahandawaarachchi3988 4 сағат бұрын
ඉස්සර Gampaha Econ කළා නැති බැරි ළමයෙක් ට වත් free ඉගැන්වීම් කළේ නැහැ
@somachandrajayasiri7750
@somachandrajayasiri7750 3 сағат бұрын
මමත් මුගෙ ආර්ථික විද්‍යා සම්මන්ත්‍රණ යකට ගියා.විභාගය අභිහමුවෙ..කොහොම ත් ව්භාගය මා සමත් වුන..(c) සම්මානය අරන්..ඒත් ඒ මු හින්ද නෙමෙ..මගෙ හැකියාව ට
@ZxZx-ih3nl
@ZxZx-ih3nl 25 минут бұрын
​@@somachandrajayasiri7750 අපරාදේne class ගියේ
@damithapitahawatte888
@damithapitahawatte888 2 сағат бұрын
ඇයි මේ හොරුන්ට ඇමති කියලා අමතන්නේ උබලාට කොන්දක් නැද්ද media
@Tryandreams
@Tryandreams 3 сағат бұрын
මාලිමාවට ආදරෙය් ❤️🙏
@WimalAbayathunga
@WimalAbayathunga 3 сағат бұрын
ලංකාවම.ඒඅයගෙවගේහිටියෙ
@danudesilva9634
@danudesilva9634 2 сағат бұрын
මුන් රඟ පෑවේ රටම මුන්ගෙ වගේ මුන්ට ඕන ඕන විදියට තමා මුන් මෙච්චරකල් වැඩ කලේ මුන්ට දඩුවම් අනිවාර්යෙන්ම දියයුතුයි.
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 2 сағат бұрын
එල🙏
@susanthakumara2307
@susanthakumara2307 3 сағат бұрын
Niyamai 👍👍👍
@PremalalJayalath-k7c
@PremalalJayalath-k7c 3 сағат бұрын
වරදක් හෝ කිහිපයක් කරලා තියෙනවානම් අනිවාර්යයි දඩුවම් ලබා දිය යුතුමයි
@KumariLanka-yq4ym
@KumariLanka-yq4ym 2 сағат бұрын
සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ..
@sumithkumara7661
@sumithkumara7661 4 сағат бұрын
සංසාරේ යන අන්තිම ගමනටත් සුබ ගමන්
@lurdupanadu9702
@lurdupanadu9702 3 сағат бұрын
හොදටම බයවෙලා සන්සාර ගමන ඔය තරන් ලේසියෙන් යන්න බැහැ
@SunilKumara-k1i
@SunilKumara-k1i 3 сағат бұрын
ගල් හොරු පන්නා ජය 🇱🇰
@chamilasilvi4151
@chamilasilvi4151 3 сағат бұрын
සංසාරයෙ හැටි ඔහොම තමයි ඔහොම යන් ඉස්සරහට 😮
@gihansamarakoon
@gihansamarakoon 3 сағат бұрын
කොහෙද බොල ඇමති කම් 😢
@MrHash8
@MrHash8 3 сағат бұрын
හිනා වෙන්න එපා උන්ට විපතක්නේ වෙලා තියෙන්නේ 😂
@ira3953
@ira3953 4 сағат бұрын
ඇත්ත කතා කලානම් මේ මොහොතත් ඇති සසර ජයගන්න .
@MrKeerthi58
@MrKeerthi58 3 сағат бұрын
ඔවු, වැරදි, නොහොබිනා කම් වලට නීතිමය ක්‍රියාමාර්ග වලට පසු දඩුවම් ලැබිය යුතුයි.
@gihansamarakoon
@gihansamarakoon 4 сағат бұрын
විශ්වයෙන් කියලා දෙන පාඩම් ඉගෙන ගන්න එන්න කියලා 🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🔥
@charnipriyangika9028
@charnipriyangika9028 3 сағат бұрын
නිතියට ජයවේවා"!❤️🌷🙏
@eda7726
@eda7726 4 сағат бұрын
කර්මය පල දෙන හැටි! අශ්ඨලෝක ධර්මය අනුව දුක, සැප නිති පෙරලේ - රිය සක ලෙස ලෝකේ!
@SriyaLatha-u5g
@SriyaLatha-u5g 3 сағат бұрын
සංසාර ගමන යද්දී කලකම් පල දෙනවා.ඒක මතක තියාගන්න. එදවස ඔබලා හැම ජරා වැඩකටම අත් ඔසවා අහිංසක මිනිසුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කලා. ඒ පාපයන් ගෙවන්න වෙන්නේ පොලියත් එක්කමයි හොඳද...අහිංසක මිනිස්සුන්ගෙ දුක් අදෝනා වල සාපයත් ඔබලාට ලැබේවා....ලක් රජයට ජයවේවා...❤❤❤❤
@rupapushpa9228
@rupapushpa9228 4 сағат бұрын
Thank you Chanel 4 👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼
@InnocentCityMap-zy2mi
@InnocentCityMap-zy2mi Сағат бұрын
නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි
@SanjinaPriyangaDaniel
@SanjinaPriyangaDaniel 3 сағат бұрын
ඇත්තමයි චතුර මේ මිනිස්සු මන් පාසල් යන වයසේ ඉදන් හිටියේ පාර්ලිමේන්තුවේ. ඉතින් තාමත් බලන්නකෝ කෑදරකම කොහොමද කියලා 😂😂😂
@RanjaneeThennakoon
@RanjaneeThennakoon 3 сағат бұрын
මුන්ට නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න ඕන .
@SHapuhaluge
@SHapuhaluge 3 сағат бұрын
රජ කමි කෙරුවත් කල කමි පලදේ .හැමෝටම ඒක එහෙම තමයි!!!
@gracebs926
@gracebs926 3 сағат бұрын
අනිවාර්යයෙන් දඩුවම් දෙන්න
@ChandrasiriJayasinge
@ChandrasiriJayasinge 3 сағат бұрын
කරන කලට පව්.මිහිරිය ම්.සේ.
@rpsrajapaksha788
@rpsrajapaksha788 3 сағат бұрын
ඕයි සිරිපාල දැන් තියෙන්නෙ බහුජන හිතාය බහුජන සුඛාය රජයක් හොදද
@ShayamaliEdirisingha
@ShayamaliEdirisingha 2 сағат бұрын
නියමයි 😂😂😂
@maleverajineprimalatha7610
@maleverajineprimalatha7610 2 сағат бұрын
ජය වෙිවා යන්න හිර ගෙටිකක්👍💯💯😊
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 2 сағат бұрын
🎉සංසාර ගමනෙ තණ්හා ආශා , අහෝ බන්දුල නොදූටු මොක්පුර.😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅 නාළිකාවට සහ මේ දරුවාට. 👍👍👍👍❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 Сағат бұрын
Okun කරපු දේවල් තමයි මේ සොබාව ධර්මය පවා කෝප වෙලා ඉන්නේ 😢😢😢
@vijitharathnayake6113
@vijitharathnayake6113 2 сағат бұрын
සංසාර ගමනේ කළ කී දෑ ගැන හොද මතකයක් තියෙනවානේ බංදුලට..😂😂
@NjNada
@NjNada 3 сағат бұрын
Verrygood ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@leeladissanayaka
@leeladissanayaka 4 сағат бұрын
Harima sathutuy puthey.😊
@Gamini-sg4xs
@Gamini-sg4xs 3 сағат бұрын
Thank you
@sunilsenevirathna4002
@sunilsenevirathna4002 3 сағат бұрын
මේ සංසාර ගමනේ අවසානය වැලිකඩ හිරගෙදර.
@ArunaDeZoysa
@ArunaDeZoysa 2 сағат бұрын
මතු උපදින සංසාරේ අපි හමුවෙමු අම්පාරේ
@premarathnepremarathne6049
@premarathnepremarathne6049 3 сағат бұрын
God bless you
@sisirakumara9855
@sisirakumara9855 3 сағат бұрын
Maru superb
@lalpuspakumara5244
@lalpuspakumara5244 30 минут бұрын
වරදට දඩුවම්.ලැබෙන්නම..ඕන .ජය වේවා මාලිමාවට..mun okkoma patta horu
@gihansamarakoon
@gihansamarakoon 4 сағат бұрын
දැන් බුදු බන මතක් වෙන කාලයයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🔥🔥💥💥🔥💥🐂🔥💥🔥💥🐂🔥💥🐂💀💀💀💀☠️👽☠️💀👽☠️💀👽😂😂😂👩‍⚖‍
@Kumara-u5c
@Kumara-u5c 3 сағат бұрын
සංසාර ගමනේ..අවසානය කියල කියවූනා..වල කජ්ජ..ගහයි වගේ😢😢
@nalakanalaka3650
@nalakanalaka3650 3 сағат бұрын
සුදුලූනු වන්චාව ඉක්මණින් ගන්න ඕනී
@SunilKumara-k1i
@SunilKumara-k1i 3 сағат бұрын
මගඩි තක්කඩි ලංකාවේ පර්ලිමේන්තුවෙ ඔස්තාර්ල
@MohammadHUSNI-g3h
@MohammadHUSNI-g3h 2 сағат бұрын
thank you chanel 4👍🏻👍🏻Niamey ⏱️⏱️⏱️
@sudha193
@sudha193 2 сағат бұрын
සසරේ අනියත බව වටහා ගෙන..කුසල් දම් පිරිමට කාලය පැමිණ තිබේ.. කල පව් වලට ඔබතුමන්ලා අපි වෛර නොකලද සබාවාදර්මයට පිළිතුරු දිය යුතුයි.. දැන්වත් යහමගට පැමිණෙවා
@WirasinhaKuWAIT
@WirasinhaKuWAIT 2 сағат бұрын
සංසාරේ ගමනේ ඇවිත් රටට කෙලපු කෙලිය දැන් විදවාපන් ආචාරියා.
@seelahewapathirane1984
@seelahewapathirane1984 4 сағат бұрын
සංසාරේ බවේ දුකා වැලිකඩම බතුත් කකා
@nimaliperera9457
@nimaliperera9457 4 сағат бұрын
හපෝඕඕඕඕඕඕඕයි ...හොදවැඩේ..... තක්කඩින්ට.....😢😢😢
@sheshasriwick6644
@sheshasriwick6644 3 сағат бұрын
😂😂😂😂
@kumarikumari4078
@kumarikumari4078 3 сағат бұрын
😂😂😂😂😂
@gunathilakedissanayake5245
@gunathilakedissanayake5245 2 сағат бұрын
මුන් මේ වංචාවලට සම්බන්ධ නැත්නම් පාර්ලිමේන්තුවේදී මෙම වංචා ගැන පැහැදිලිලෙස කරුණු ඉදිරිපත් වෙද්දී ඒවා සමච්චලයට ලක්කරමින් හොරා ආරක්ෂා කිරීමට කරුනු ඉදිරිපත් කලේ ඇයි.
@manelperera5336
@manelperera5336 3 сағат бұрын
රටහුරාකාපු හැමඅයෙකුටම නිතියඉදිරියට ගෙන යායුතුයි.නැවත අයකරගත යුතුයි.
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 2 сағат бұрын
Ape Malimawata jayawewaa 🙏❤
@YasomaRajapathirana
@YasomaRajapathirana Сағат бұрын
හොඳ වැඩේ උං ඔක්කොම මහා උලුගෙදරට යවන්නම ඔනැ
@HemaniAranwala
@HemaniAranwala 2 сағат бұрын
Malimawata jayawewa ❤
@ira3953
@ira3953 3 сағат бұрын
එයාල හිතුවෙ නැහැ npp ඔලුව උස්සල ආණ්ඩුව ක් කරයි කියා.මිනිස්සු රැවටුවා රට බංකොලොත් කලා.නූගත් පිරිස තාමත් මෙයාලට කත් අදිනව. අපි කෙසේ හෝ අනාගත දූදරුවන්ටනිවැරදි ඉගෙනීම ලබා දෙමු.
@InnocentCityMap-zy2mi
@InnocentCityMap-zy2mi Сағат бұрын
චැනල් 4 එකට අපේ උත්තමාචාරය
@SandyaKumudu-r6h
@SandyaKumudu-r6h 2 сағат бұрын
malimawata jayawewaa lassana nethigaruka ratak obata barai garu janajepathi thumane ❤❤❤❤🙏🙏🙏
@priyanthakumara5842
@priyanthakumara5842 2 сағат бұрын
අහෝ දුකකි - :
@dissanayakemudiyanselagero6721
@dissanayakemudiyanselagero6721 3 сағат бұрын
Chathuranga. Very nice talking.. Can't stop chanel 4.
@dissanayakemudiyanselagero6721
@dissanayakemudiyanselagero6721 3 сағат бұрын
Can't stop. Watching chanel 4. ❤❤❤❤🎉🎉
@SrimathiChandrika-mz5sy
@SrimathiChandrika-mz5sy 2 сағат бұрын
Real Chathuranga Putha. Congratulations to the Government. Mila. Suththrayak dala berenna balida Manda. Anduwata budusaranai 🙏🙏🙏🙏🙏
@yohansiri861
@yohansiri861 2 сағат бұрын
බන්දුල බල්ල හැමදාම ඇමතිකමේ ඉඳන් කාල කාල කෙල වැක්කෙරෙනකන් කෑව
@ashokamalkanthi5111
@ashokamalkanthi5111 4 сағат бұрын
අම්මෝ හරිම සතුටු වෙනවා මිනිසුන් කිසිවෙක් හට කර්දරයක් උන විට සතුටු වීම හොද නැහැ නුමුත් රටකාපු හොරු අල්ලාගෙන දඩුවම් දෙනවා කියා අහන්න පුළුවන් ලැබුනම සතුටු නැද්ද මෙයට අපි කියන්නේ බලුමුණා කියලා හොද වැඩේ
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 139 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 25 МЛН