BlackRock Case Study | The Story Of The World's Most Powerful Company | Simplebooks

  Рет қаралды 109,151

Simplebooks

Simplebooks

Күн бұрын

BlackRock Case Study | The Story Of The World's Most Powerful Company | Simplebooks
** Simplebooks **
Call Simplebooks Hotline:-
0114 060 909 / 0114 365 409 / 0763 785 544
Visit Simplebooks Website for more info:-
simplebooks.co...
** Shopbook **
Download Shopbook App Now:-
Android
play.google.co...
Apple
apps.apple.com...
Shopbook Website:-
shopbook.lk/
** Loku Business **
Visit Loku Business Now:-
loku-business....

Пікірлер: 276
@darshanasanjeewa1561
@darshanasanjeewa1561 10 ай бұрын
Presentations skills 100%❤
@nilukaperera7278
@nilukaperera7278 10 ай бұрын
Correct
@Danie5828
@Danie5828 10 ай бұрын
aththa 💯
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 10 ай бұрын
අනිවාරෙන් ම😊
@AyeshaHewakanage
@AyeshaHewakanage 10 ай бұрын
Yes❤️
@MohomadFayas074
@MohomadFayas074 10 ай бұрын
Absolutely 💯
@krishansrilankeshwara2349
@krishansrilankeshwara2349 10 ай бұрын
ඔබගේ සිංහල හැසිරවීම අති විශිෂ්ඨයි. ගැඹුරු කරුණු ගැන උනත් ඉතාම සරල ආකාරයට පැහැදිලි කරා.මට අහඹු ලෙස මුණ ගැසුණු ඔබ Subscribed
@Mr.Shares
@Mr.Shares 10 ай бұрын
මටත් හිතේ තියෙනවා වත්කම් පරිපාලනය කරන ආයතනයක් පටන් ගන්න පොඩියට වුණත්. දෙතුන් පාරක් උත්සාහ කළත් මූල්‍ය විනය අඩු හින්ද අතර මඟ නැවතුණා. ඔබේ මේ වැඩසටහනින් මම අලුතින් හිතන්න ගත්ත. සමහර විට ඊළඟ පාර හරි ගියොත් ඒ ඔබේ අදහස් හින්ද තමයි.. බොහොම ස්තුතිය..!!!
@gayankavindu2063
@gayankavindu2063 10 ай бұрын
Api karamu oyage number eka denna..
@andrewmanoj6871
@andrewmanoj6871 10 ай бұрын
බ්ලැක් රොක් සමාගම ගැන අනිවාර්යයෙන්ම සිද්ධි අධ්‍යයනයක් වන වීඩියෝවක්, පර්යේෂකයන්ට ඉතා වටිනා වීඩියෝවක් මම බලාපොරොත්තු වෙමි. සරල පොතක් ඔබටත් ස්තුතියි
@sampathdissanayake7952
@sampathdissanayake7952 10 ай бұрын
වල්පල් චැනල් වලට වඩා මේ චැනල් එක සුපිරි ..unique අයට මැච් වෙනවා...දිගටම කරගෙන යමු..congrats❤💪 පොඩි ඉල්ලීමක් තියෙනවා ..Elon musk case STUDY එක බැලුවා ..Space X ගැන Case study එකක් කරන්න පුළුවන් ද ?
@TheADD.
@TheADD. 10 ай бұрын
අර Vanguard Company එක ගැනත් Vedio එකක් ඕනි.
@nuwanisharaherath2243
@nuwanisharaherath2243 9 ай бұрын
දෙකම එකට බලන්න හිටියෙ නෑනෙ ඉතින්
@thushaleeban4097
@thushaleeban4097 10 ай бұрын
මචං උබේ prepresentation එක නම් සුපිරී ❤️ ජය මා බ්‍රෝh ❤️
@EAIM155
@EAIM155 10 ай бұрын
Thank you so much somplebooks අපි කරපු request එකට replay vedio එක ලබා දුන්නට .simpebooks chanel එක අපිට ගොඩාක් වටිනවා.දවසක හොද ව්‍යාපාරිකයෙක් වෙන්න හයියක් වෙනවට ගොඩාක් ස්තුතියි.💝💝 vanguard case study එකත් ලබාදෙන්න .
@athulakodikara6431
@athulakodikara6431 10 ай бұрын
දැනුම බෙදාදීමේ කුසලතාවයනම් , පුතේ අපූරුයි!
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 10 ай бұрын
මේ ගැන මුලින්ම දැනහත්තෙ ටෙක් විත් විකීගෙන්. ඒකෙ විකී කියනව වැන්ගාඩ් කියල කම්පැනියක් ගැනත්. බලාපොරොත්තු උනා මේ ගැන SB එකෙත් කතා කරයි කියල... Thank You. 😊😅
@Amaya589
@Amaya589 10 ай бұрын
මම ඔක ගැන දැන ගත්තේ ඊට කලින් Project economy plus කියන කෙනාගෙන්
@lakithpathirana3913
@lakithpathirana3913 10 ай бұрын
Lankawa palanaya karanne DP😊
@thanotorious7561
@thanotorious7561 10 ай бұрын
blackrock ගැන බලපු හොඳම detailedම video එක. thank you brother & keep it up 😍
@darshanadias9
@darshanadias9 10 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාගේ video බලලා උගත් සියලුම දෙයට 🎉🎉
@sadeepamadusanka9844
@sadeepamadusanka9844 10 ай бұрын
Company එකක් automate කරන විදිහ ගැන video එකක් කරමු 👀❤️
@ruwanindika2403
@ruwanindika2403 10 ай бұрын
හොද පැහැදිලි කිරිමකින් දැනුම ලැබුණා.
@halpageheshan
@halpageheshan 10 ай бұрын
ගොඩක් වටින video lesson එකක්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේ පාඩම පැහැදිලි කරලා දීපු මුෂ්තාක් අයියටත් මේ video lesson එක නිර්මාණය කරන්න මහන්සි වුණු Simple books Team එකටත් මේ පාඩම මා වෙත ආකර්ෂණය කරලා දුන්න විශ්වයටත් බොහොම ස්තූතියි.🙏 මේ comment එක කියවපු හැම කෙනෙක්ගෙම වැඩකටයුතු බලාපොරොත්තු වෙනවාටත් වඩා හොඳින් සාර්ථක වේවා!✍ Jurassic Park Film (commercial side) එක ගැනත් case study එකක් කරන්න පුළුවන් ද​?
@naveenbandara9394
@naveenbandara9394 10 ай бұрын
Vanguard ගැනත් Case Study එකක් ඕනෙ
@ShaneDissanayake
@ShaneDissanayake 9 ай бұрын
Rothschild Family එක ගැනත් Video එකක් කරන්නකෝ බ්‍රෝ❤️👑 especially Lord Jacob Rothschild and family history එක ගැන වගේ දේවල් ගැන වගේම වර්තමානේ මෙයාලගේ Power එක ගැනත් Video එකක් කරන්නකෝ😊❤️
@bhanukaweerasinghe8857
@bhanukaweerasinghe8857 10 ай бұрын
Not only BlackRock, Vanguard and State Street also very big. These three company hold many assets in the world.
@chamindukavishan9543
@chamindukavishan9543 6 ай бұрын
This Video is Very Important❤Simple Book Video Presentation is Very Interesting💥
@umindaweerabaddana
@umindaweerabaddana 10 ай бұрын
Vanguard අනිත් කෙනා. දෙකම එකම මට්ටමේ තියෙන්නෙ. එක කම්පැණියක shares අනිත් කෙනා ගන්න නිසා එකක් ඉහලට යනකොට අනිත් කෙනත් නිකම්ම ඉහලට යනවා.
@jeffery9781
@jeffery9781 10 ай бұрын
මුෂ්ටාක්, මචං මගේ යුතුකම මම ඉටුකලා..! ❤💰💵💶💷 Ads from US 💰
@SenekaChathumina
@SenekaChathumina 10 ай бұрын
Simplebooks Guide to Success❤
@renukadhamayanthi1908
@renukadhamayanthi1908 10 ай бұрын
Anee oya katha karana vilase harima akarshaneyai. Oyage video balanna man harima kamathi. Ewa godak watina adahs.
@anjanasadaruvan5306
@anjanasadaruvan5306 10 ай бұрын
සුපිරි සිංහල හැසිරවීම හොද වීඩියෝ එකක් සුපිරි මචං ❤❤❤
@burtperera9418
@burtperera9418 10 ай бұрын
Simple book and loku business change my business life thank you very much Brother ❤❤❤❤❤❤❤❤❤ Thank you very much simple book team ❤❤❤❤
@aashikmilahudeen
@aashikmilahudeen 10 ай бұрын
Your Contents Are Excellent Need Vanguard State street Berkshire Hathaway Fidelity
@K.DRanmal
@K.DRanmal 10 ай бұрын
වීඩියෝ එකක් ගෙන්න පුළුවන් ද දේශීය නිශ්පාදනයක් උදාහරණ - වේලපු කෙසෙල් පැකට් කරන// වගේ නිශ්පාදනයක් අපිට හදන්න පුළුවන් නම්,,ඒ නිශ්පාදන විදේශ ගත කරන්නේ කොහොමද,ඒ සම්පූර්ණ ක්‍රියාවලිය ගැන,,ඇත්තටම ඕනම දේශීය නිශ්පාදියක් විදේශ ගත කරන්නේ කොහොමද කියන එක ගැන
@sjanagan
@sjanagan 10 ай бұрын
Mama Godak Request karapu video ekak !! Thank you so much simplebooks team❤❤❤
@Noyeleric123
@Noyeleric123 10 ай бұрын
ලෝකයේ ප්‍රසිද්ධ agribusiness එකක් ගැන video එකක් කරන්න කෝ
@KanchanaPerera-q3b
@KanchanaPerera-q3b 10 ай бұрын
Thank you so much...❤.simple books teams.
@SDD950
@SDD950 10 ай бұрын
Another valuable case study. Thank you!!
@respirohypnose
@respirohypnose 10 ай бұрын
Not only the Blackrock, Vanguard is the other one.
@shalinrangana9644
@shalinrangana9644 10 ай бұрын
Yes ❤
@Ramesh_325
@Ramesh_325 10 ай бұрын
Wow waiting for this presentation thanks ❤
@Cricbuzzyy
@Cricbuzzyy 10 ай бұрын
Love from India 🇮🇳🇱🇰❤️ Are you from ?? भारत से प्यार क्या आप से हैं
@suchiranamina3502
@suchiranamina3502 10 ай бұрын
yeah
@Tharusha74222
@Tharusha74222 Ай бұрын
No 😂
@Im_viranga
@Im_viranga 10 ай бұрын
Customers service eka athinuth lankawe man dakka hodama company ekk simple books❤
@priyanganiranathunga5843
@priyanganiranathunga5843 10 ай бұрын
බලාපොරොත්තුවෙන්ම හිටිය වීඩියෝවක්, 😊
@bridgeequipmentvideosbypiy6423
@bridgeequipmentvideosbypiy6423 7 ай бұрын
Very nice informative video . Tks
@deshansachinth5793
@deshansachinth5793 10 ай бұрын
Vanguard ගැනත් ගේන්න video එකක්
@darshanabrother6210
@darshanabrother6210 10 ай бұрын
ඔබ ඉදිරිපත් කරන කරණු ගොඩක් වටිනව.
@thilinathineth21
@thilinathineth21 10 ай бұрын
Vanguard එක ගැනත් video එකක් ගේන්න
@dasunnayanajith5510
@dasunnayanajith5510 10 ай бұрын
Hi Simplebooks, i would like to listen following watch book series. Make your bed 12 Rules of life The 4 hour body Never get a real job
@fathimashihana8644
@fathimashihana8644 10 ай бұрын
Thank you so much for this video. Super 👍
@poornasandaruwandezoysa
@poornasandaruwandezoysa 10 ай бұрын
Brandix එක ගැන කරන්නකො එකක් garment feeld ek gana
@faheemfaiez4620
@faheemfaiez4620 10 ай бұрын
Great bro . Thanks great job
@SamithDilaka-cf8fy
@SamithDilaka-cf8fy 10 ай бұрын
Blackrock gna dnan hitiya eth ada thmai phadiliwa hdtama dna gtte.thank you❤️🤝
@venujamudunkotuwa3902
@venujamudunkotuwa3902 10 ай бұрын
Thank you simple books for this amazing video .😊❤
@sharppixpencilart
@sharppixpencilart 5 ай бұрын
Thank you brother awesome case study 📝
@w.v.p.thisara2634
@w.v.p.thisara2634 9 ай бұрын
Black Rock ආයතනයේ shares කාටවත් ගන්න බැරි ද?දන්නේ නැති නිසා අහන්නේ
@GAMING-HERA
@GAMING-HERA 21 күн бұрын
Background ekata white nathuva vena paatak use karanam hodai.
@EricWinstonOfficial
@EricWinstonOfficial 10 ай бұрын
Superb informative presentation. Excellent work brother.
@madusharathnayaka8239
@madusharathnayaka8239 10 ай бұрын
need one for vanguard too. you might need to do one for willwin holdings too, very soon
@SARUWATH
@SARUWATH 10 ай бұрын
Thank you ❤
@upeksharupasinghe5915
@upeksharupasinghe5915 10 ай бұрын
Very informative. Thank you very much
@teshannipuna
@teshannipuna 10 ай бұрын
මං හොය හොය ඉදියේ මේ සම්බන්දව ❤ thank
@yohanharsha1822
@yohanharsha1822 10 ай бұрын
I expect a video about the vanguard as well🧐🧐
@tiurid.k.7406
@tiurid.k.7406 10 ай бұрын
Eka issara supercomputer unit ekak witharai AI thibbe na
@dasunathukorala6244
@dasunathukorala6244 10 ай бұрын
මිට මාස 2 විතර කලින් ඉල්ලපු විඩියෝ එකක් අනිත් කෝම්පැනිය vanguard
@ravinduakalanka6834
@ravinduakalanka6834 4 ай бұрын
Best video you have ever made ❤❤
@pasansademina3819
@pasansademina3819 10 ай бұрын
vangurd ek ganth case study ekk krnnkooo 😍
@thiwankawijerathna4424
@thiwankawijerathna4424 10 ай бұрын
Wow amazing.❤️bro great work 👊
@yashasshriealwis9328
@yashasshriealwis9328 10 ай бұрын
What differs vanguard from this? Is it just the same concept and duopoly?
@lakindukariyawasam1236
@lakindukariyawasam1236 10 ай бұрын
if you are a normal citizen like me we are just puppets of their big stage 😊
@mr.amazingbro5994
@mr.amazingbro5994 10 ай бұрын
Vanguard Group Inc. need a case study on this too!
@oneworldorder-q2h
@oneworldorder-q2h 10 ай бұрын
Our business also here in Sri Lanka. State Street 🚢 its a biggest invester In Sri Lankan Muslim person.
@geethcooray6628
@geethcooray6628 10 ай бұрын
Again a great video. 👍🏻👍🏻
@charith634
@charith634 9 ай бұрын
Thanks for information ❤ well great
@kimvminkook9967
@kimvminkook9967 10 ай бұрын
Amazing ❤
@dilakshavishva9849
@dilakshavishva9849 4 ай бұрын
Please do a case study on Vanguard ❤
@chathuralakshan8817
@chathuralakshan8817 10 ай бұрын
අදත් වටින වීඩියෝ එකක් ❤️
@chathurangaliyanage1289
@chathurangaliyanage1289 10 ай бұрын
Good job brother💪💪💪
@BIGJOBSlk
@BIGJOBSlk 10 ай бұрын
Well researched case study. Good job Musthak 👏
@tharindupriyadarshana3628
@tharindupriyadarshana3628 10 ай бұрын
Enakan balagena hitapu video ekak ❤Bitcoin ganna patangaththata passe blackrock allanna katawath bariwei.. 🎉
@nimeshtharanga1801
@nimeshtharanga1801 10 ай бұрын
Thank you simple books
@sanjeewaaweejnas6798
@sanjeewaaweejnas6798 5 ай бұрын
බැලක්‍ රොක් අයිතිවාසිකම යුදෙව්
@nayanagoldhouse2555
@nayanagoldhouse2555 10 ай бұрын
Thank thank brother ❤
@fastgraphics3111
@fastgraphics3111 10 ай бұрын
Superb no words to express
@fanfootball7546
@fanfootball7546 10 ай бұрын
Thank you simplebooks to do such a great work for the industry and also the community.💖😇 can you do pro case study about India ?
@nilushasrikanth2492
@nilushasrikanth2492 10 ай бұрын
They registered in New York stock exchange by the name of Blackstone 🤔🤔.
@sameeralakmal888
@sameeralakmal888 8 ай бұрын
Thankyou brother ❤❤❤❤
@chamindabandara1216
@chamindabandara1216 24 күн бұрын
Wow great video
@dilithavithanage2291
@dilithavithanage2291 10 ай бұрын
Vanguard case study please 🙏.
@sasirudesilva
@sasirudesilva 10 ай бұрын
Vanguard එක ගැනත් වීඩියෝ එකක් දාන්නකෝ ❤
@asanthagranvil7717
@asanthagranvil7717 10 ай бұрын
Thanks grateful 🎉
@unknownkiller906
@unknownkiller906 10 ай бұрын
ammo mama illapu video ekak meka Thank you ❤
@csg2844
@csg2844 7 ай бұрын
Blackstone , statestreet ,jp morgan genath oni
@indikalakmal8868
@indikalakmal8868 10 ай бұрын
Great video❤
@prasannagunawardana5323
@prasannagunawardana5323 5 ай бұрын
Excellent
@JanRozsypal-s7x
@JanRozsypal-s7x 10 ай бұрын
Headline in english, actual content in southern sounds, reported
@356buddy5
@356buddy5 10 ай бұрын
Keep it up bro ❤
@faizalfaheer146
@faizalfaheer146 10 ай бұрын
Well explain!😊
@dinethsihasara1837
@dinethsihasara1837 10 ай бұрын
Need a vedio about Vanguard ❤
@kaleimagan4408
@kaleimagan4408 9 ай бұрын
Brother vanguard case study ekak oni
@sandesnaekanayake
@sandesnaekanayake 10 ай бұрын
Rothchild family eka ganath video ekak karannako
@thisaldanidu2280
@thisaldanidu2280 10 ай бұрын
Blackrock eka gana hoyana kaaleka wade thawa lesi kara😌❤️
@ashanartbox3354
@ashanartbox3354 9 ай бұрын
Naturals ice cream gana case study ekak karanna
@dimuthuabeygunawardene9680
@dimuthuabeygunawardene9680 9 ай бұрын
Business stratergies kiyala denawa wagema honda motivation ekakuth denawa. Well done simplebooks.
@u_wonbrokers
@u_wonbrokers 10 ай бұрын
Thanks !
@ruchiranalinda7982
@ruchiranalinda7982 5 ай бұрын
Simplebooks ❤🙏😊
@lakithpathirana3913
@lakithpathirana3913 10 ай бұрын
Lankawa Palanaya karanne DP😊
@kaveenlakdinu7373
@kaveenlakdinu7373 10 ай бұрын
Simplebooks❤
@pamudajayathilaka
@pamudajayathilaka 10 ай бұрын
How many times have I requested this finally
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 7 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 24 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 431 М.
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 7 МЛН