නිල් කටරොළු මල් වයින් / Blue Butterfly Pea Flower Wine..

  Рет қаралды 30,616

Spicy Touch

Spicy Touch

Күн бұрын

#bluebutterflypeaflowerjam #bluebutterflypeaflowerriceflourchiffoncake #bluebutterflypeaflowerpakora
නිල් කටරොළු මල් වයින් / Blue Butterfly Pea Flower Wine..
************
Share this video with your friends and family:
Facebook:
/ niras-awesome-kitchen-...
මගෙ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.
Subscribe to my channel and press the bell button to get notifications every time I post a new recipe:
Thank you for watching..

Пікірлер: 143
@geethmasenuri6077
@geethmasenuri6077 2 жыл бұрын
ෂා හරිම වටිනවා ගොඩක් ලස්සනට තියෙනවා.👌
@MayuraLanka
@MayuraLanka 2 жыл бұрын
අඩේ ඒක මරුම මරු වයින් එකක් නෙ බන් නංගියෙ.ඔක්කොමත් හරි මේක වයින් වෙනකම් බලාගෙන ඉන්න එක තමයි අමාරු.😂🍷
@ramyajayakody1372
@ramyajayakody1372 Жыл бұрын
අනේ...මමත් ඔය 🍷 හදන කෙනෙක් පලතුරු 🍷 වගේම මල් වර්ග වලිනුත් වයින් හැදුවා පොකුරු වදමල්, බෙලිමල් ,රනවරාමල් වයින් සහ නිල් කටරොලු 🍷 එකත් නියමයි ..
@sunaliperera3296
@sunaliperera3296 Жыл бұрын
Oya Wine recipe godk gena danna kenek kiyla therenawa... Puluwan nm mata pokuru wada mala wine eka hadana vidiha kiyanna pulwan da
@nilushalasanthi8471
@nilushalasanthi8471 11 ай бұрын
​@@sunaliperera3296me widihata heduwama hodata enwada danne nethi nisa yi ahanne dy
@pubudunuwan7718
@pubudunuwan7718 4 ай бұрын
Biuwama wadinawada..?sara kiyak wage thiyeda
@Maurice-x5j
@Maurice-x5j 2 күн бұрын
It is unçómmoñ recipee a ND it's really. Good
@spicytouch3034
@spicytouch3034 16 сағат бұрын
This recipe is my own creation. Thank you very much ❤️
@anvintvsrilanka6959
@anvintvsrilanka6959 2 жыл бұрын
එ වයින් හදන විඩියෝ එකනම් නියමයි 👍👌❤
@bntoursing
@bntoursing 2 жыл бұрын
ඇත්තටම වෙනස්ම විදිහට හදන වයින් එකක්.හැමෝම දන්නේ පලතුරු වයින් ගැන නේ.සුපිරි න0ගී.ඔක්කොම ආසාවෙන් බලා ගත්තා හදලා බලන්ඩ ඕනේ.ජයවේවා ඔයාට බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමෙන් වැඩ ටික කර ගන්ඩ 🙏👌
@olendrastudio
@olendrastudio 2 жыл бұрын
සුපිරි ....👍
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
නියමයි. සුභ දවසක් ජයවේවා ❕
@mithilaedirisinghe1352
@mithilaedirisinghe1352 6 ай бұрын
@rodneyperea181
@rodneyperea181 Жыл бұрын
ලස්සනට පැහැදිලි ව කියලා දුන්නට ස්තුතියි ❤වයින් එකත් ගොඩක් ලස්සනයි
@spicytouch3034
@spicytouch3034 Жыл бұрын
@skmusic6990
@skmusic6990 2 жыл бұрын
අම්මෝ ...බලමුකෝ.......නියමයි 👌👌👌
@GadgetsshopLK
@GadgetsshopLK 2 жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එක
@lokaya-7199
@lokaya-7199 2 жыл бұрын
38 වන කැමැත්ත රසවත් පානයක් 😇 Good luck.... අපේ පැත්තටත් එන්න යාලුවා
@arfernseatingmukbang8172
@arfernseatingmukbang8172 2 жыл бұрын
Wow nice colour
@aluthwagawa2085
@aluthwagawa2085 2 жыл бұрын
නියමයි වයින් එක
@nsbonsai3000
@nsbonsai3000 2 жыл бұрын
සුබ උදෑසනක් වේවා යාලු,,,,,මම නිතර වයින් හදලා බලනවා අද නියම වයින් එකක් ස්තූතියි යාලු
@spicytouch3034
@spicytouch3034 2 жыл бұрын
හදලා බලන්න අක්කේ මේක හරිම රසයි
@Lankanincalifornia.
@Lankanincalifornia. 2 жыл бұрын
නිල් කටරොළු wine | ඇත්තටම නියමයි ඇලුත්ම එකක් නියමයි ඔක්කෝම බැලුවා ..සුභ දවසක් ජයවේවා ❕
@dunuhappiness1612
@dunuhappiness1612 2 жыл бұрын
Excellent dear nice video
@user-mi4nn6pn2m
@user-mi4nn6pn2m 2 жыл бұрын
ශා...නියමයිනේ ..
@rodneyperea181
@rodneyperea181 Жыл бұрын
මිස් මන් ඊයේ කටරොලු වයින් එක පෙරාගත්ත. කියන්න සතුටුයි හරිම ලස්සනයි රසයි. තව මාස දෙකක් විතර තියලා පාවිච්චි යට ගන්නවා. එතකොට තව සැරට තියෙයි. බොහොම ස්තුතියි මිස් මේ ගැන කියා දුන්නට.
@spicytouch3034
@spicytouch3034 Жыл бұрын
එහෙනම් හරි 😍 ගොඩක් ස්තූතියි මටත් කිව්වට ❤ දැන් ඉතින් ඔයාට පුළුවන්නෙ හරියටම හදන්න . ඕනා වෙලාවක ඕනා දෙයක් අහන්න . තව මාස දෙකක් යනකොට හොඳ සැරට ලස්සනට තියෙනවා වයින් එක 😍
@rodneyperea181
@rodneyperea181 Жыл бұрын
අනිවාර්යෙන් මන් කියන්නම් 🥂 හොදට ඇති 😊බොහොම ස්තුතියි මිස් ❤තවත් වයින් ගැන දැනුම ලබාගන්න කැමතියි
@vinumusic4063
@vinumusic4063 2 жыл бұрын
එ්ක නියමයි යාළු මරු👍👍
@nilankadies9684
@nilankadies9684 Жыл бұрын
Oya hodata pahadiliwa kiyaladunna👍👍
@spicytouch3034
@spicytouch3034 Жыл бұрын
ස්තූතියි 🙏 ❤
@worldofni2176
@worldofni2176 2 жыл бұрын
Woooow😍 ඒක අලුත්ම අලුත් අදහසක්😍 වයින් එකේ පාටත් හරිම ලස්සනයි ❤️
@rthnawathrathnawathi1438
@rthnawathrathnawathi1438 Жыл бұрын
ස්තුති ඒක නම් ගොඩක් වටිනවා හදලා බලන්න ඕන ❤❤❤
@spicytouch3034
@spicytouch3034 Жыл бұрын
@doggysworld7413
@doggysworld7413 2 жыл бұрын
Wooow🤩
@allsaratv9243
@allsaratv9243 2 жыл бұрын
Excellent
@srilankanfoodwithkoshi1628
@srilankanfoodwithkoshi1628 2 жыл бұрын
ඇත්තටම maru 😍
@hiroshakeshani6079
@hiroshakeshani6079 2 жыл бұрын
Helloo, onna man aluth yaluwek♥️
@welgamawelagama2604
@welgamawelagama2604 Жыл бұрын
මමත් හැදුවා,ගොඩක් රසට අවා,
@spicytouch3034
@spicytouch3034 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඒ ගැන කිව්වට මටත් 🙏 ❤
@sl.superboy172
@sl.superboy172 2 жыл бұрын
සුපිරි ❤️
@mavithadaham4240
@mavithadaham4240 2 жыл бұрын
nice
@MalshanChamothmalshan
@MalshanChamothmalshan Жыл бұрын
Good luck
@chuttaanimationstudio229
@chuttaanimationstudio229 2 жыл бұрын
අදමයි ඇහුවෙ 😁🤭
@hiroshakeshani6079
@hiroshakeshani6079 2 жыл бұрын
13 like ekka mage full support dunna, mage paththeth enna yalu♥️
@spicytouch3034
@spicytouch3034 2 жыл бұрын
අනිවාර්යයෙන්ම සම්පූර්ණයෙන්ම සහයෝගය අරගෙන එන්නම් යාළු පැය 24කට පස්සෙ
@sunaliperera3296
@sunaliperera3296 Жыл бұрын
Akke oyge vdio gdk cler ...mn wine eka hduwa , test eka nm good🍷🙌 akke pokuru wada mal wine eka hadana vidio ekath danna ko ,,,,
@spicytouch3034
@spicytouch3034 Жыл бұрын
❤ ඔය වයින් එකේම ප්‍රමාණයක් තියෙනවා තියාගෙන තාමත් රස, සැර දැන් වැඩියි. පාටත් ලස්සනට තියෙනවා. අවුරුදු 2ක් වගේනෙ දැන් . මම වදමල් වයින් එකත් දාන්නම් .
@sunaliperera3296
@sunaliperera3296 Жыл бұрын
@@spicytouch3034 thanks akkiyo .. oyge channel eka godk ikmnta hit vei ..vena aya wage loku kamak nathuwa oya recipe eka denawa
@spicytouch3034
@spicytouch3034 Жыл бұрын
@@sunaliperera3296 ❤
@rodneyperea181
@rodneyperea181 Жыл бұрын
මිස්ගේ ව්‍ඩියෝ එක බලලා අදමයි හැදුවේ 😊එත් යීස්ට් ප්‍රමාණය වරද්ද ගත්ත. Miss මන් උඩට ඇවිත් තිබුණු යීස්ට් ටිකක් වැඩිපුර අයින් කලා. බලමු මන් ආ යේ නිවැරදි ව හදනවා. Miss කියපු උපදෙසත් ඔලුවේ තියාගත්ත. බොහොම ස්තුතියි පිළිතුරු දුන්නට ඉක්මනින් ම ❤️🙏🏻
@spicytouch3034
@spicytouch3034 Жыл бұрын
හදපු එක විසි කරන්න එපා . යීස්ට් අයින් කරපු නිසා බලන්න ඒක දවස් ගාන පැහුනම රස කොහොමද කියලා .
@rodneyperea181
@rodneyperea181 Жыл бұрын
ඔව් එහෙම කරලා බලන්නම් මිස්. ❤️
@user-em1bg3tl9g
@user-em1bg3tl9g 2 жыл бұрын
ඔන්න යාළු මං ඔයාට සහයෝගයක් දුන්නා අපිටත් සහයෝගයක් දෙන්න පුළුවන්ද
@lifewithlatha710
@lifewithlatha710 2 жыл бұрын
ආයුබෝවන් ඔන්න මමත් ආවා
@rckids6557
@rckids6557 2 жыл бұрын
සුභ දවසක් යාලු බුදු සරණයි
@somathungananayakkara1693
@somathungananayakkara1693 11 ай бұрын
Thanks you so much
@rodneyperea181
@rodneyperea181 Жыл бұрын
බොහොම ස්තුතියි මිස් හැමදේම පැහැදිලි කරලා දුන්නට 🙏🏻 මන් තැබිලි වයින් හදලා ගොඩ කල් ඉදන් බලන් හිටියා මේවා කරන්න නීතිමය දෙයක් තියෙනවද කියලා සැකයකින් හිටියේ. ඒ නිසා වයින් මගේ යාළුවන් අතර විතරයි විකුණ ගත්තේ දැනට. මිස් කියා දුන්නු විදිහට නිල් කටෝරෝලු wine එකත් හැදුව පෙරාගන්න තව දවස් තියෙනවා. 😊ඒකත් හොදට ඇති කියලා මන් විස්වාස කරනවා ❤️
@spicytouch3034
@spicytouch3034 Жыл бұрын
මට කියන්න කොහොමද කියලා වයින් එක පෙරුවම. නීතිමය ප්‍රශ්නයක් නෑ . අපේ පැතිවල ගොඩක් ඉන්නවා හදලා විකුණන අය. ඔයාට කඩේකට දාන්න රෙජිස්ටර් වෙන්න හිතුනොත් සුළු ව්‍යාපාරයක් විදියට රෙජිස්ටර් වෙන්න. සුළු ව්‍යාපාරය වෙනුවෙන් බැංකු වලත් වාසි තියෙනවනෙ. පිරිසිදුව ලස්සන ලේබලයක් එක්ක කරන්න ගන්න . ලොකුවට ලේබල් වලට වියදම් කරන්න එපා මුලින්ම . දැන් තියෙන ලස්සනට කරගන්න පුළුවන් ලාබ ක්‍රමයක් බලන්න. මොනවහරි දෙයක් දැනගන්න ඕනා වුනොත් අහන්න මගෙන් . සුබ පතනවා ඔයාට සාර්ථකව මේ ව්‍යාපාරය කරගන්න පුළුවන් වෙන්න කියලා ❤ ඉස්සරහට අලුත් වයින් වර්ග හදමු මම කියලා දෙන්නම්
@varshavihangi734
@varshavihangi734 Жыл бұрын
මට කියන්න පුලුවන්ද මේව විකුනන මිල කොහොමද කියල. මට ඒ ගැන අවබෝධයක් නෑ
@nipugirl2000
@nipugirl2000 2 жыл бұрын
අම්මෝ....රසට ඇති...😁
@laksirijeewantha3550
@laksirijeewantha3550 2 жыл бұрын
Mkda ane liyana basawen kiynne
@carmanperera6445
@carmanperera6445 Жыл бұрын
Thanks nil katarudo wain eka mn heduwa eka marama rasai. Eka kochchara kalayak thiya ganna puluwanda
@spicytouch3034
@spicytouch3034 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබටත් . මම මේ වීඩියෝ එකට හදපු වයින් එකෙන් කොටසක් තාමත් තියෙනවා මං තියාගෙන රසේ වෙනස්කම් බලන්න. අද මේ කමෙන්ට් එක එක්ක රස බැලුවා ටිකක් වෙනස්කම් කියන්න නිසා . ඇත්තටම රස වැඩිපුර වගේම සැරත් ටිකක් වැඩිපුර තියෙනවා . දැන් අවුරුදු එකහමාරක් වෙනවා ඕක හදලා. පාටවත් වෙනස් වෙලා නෑ. අවුරුදු 2ක් තියාගන්න පුළුවන් කියලා තමා මම සාමාන්‍යයෙන් කාලෙ සඳහනක් විදියට තියන් ඉන්නෙ. සාමාන්‍යයෙන් රෝස මල් පෙති වගේ ඒවගෙ පාට වෙනස් වෙනවා . ඒත් කටරොළු එකේ එහෙම නෑ. සාමාන්‍යයෙන් අපේ ගෙවල්වල හැදුවම ගොඩාක් කල් තියෙන්නෙ නෑ වෙඩින් වලට එහෙම දෙන නිසා . අනිවාර්යයෙන්ම අවුරුදු දෙකක් තියාගන්න පුළුවන්. ඊට වැඩි වෙන්නත් පුළුවන්. මම මේ වීඩියෝ එක දාන්න නිසාම වයින් එක හදලත් මාස 3කටත් වඩා ගිහින් තමා වීඩියෝ එක දැම්මෙත්.
@malanikumarasingha808
@malanikumarasingha808 5 ай бұрын
මට ස්පයිසි ටච් කතාකරන්ඩ අවශ්‍යයි උපදෙසක් සඳහා
@spicytouch3034
@spicytouch3034 5 ай бұрын
ඔයාට අවශ්‍ය දේ ලිව්වනම් මට උදව් කරන්න පුළුවන්.
@sljunglediary5993
@sljunglediary5993 2 жыл бұрын
නංගි මේකට ගොඩක් වදිනවද? 😀😀 කාට උනත් ගොඩක් වටිනවා වීඩියෝ එක . සුබ දවසක් ඔයාට
@spicytouch3034
@spicytouch3034 2 жыл бұрын
ඔව් මේක හොඳ සැරක් තියෙන වයින් එකක්. සති දෙක තියලා ගත්තම හොඳ සැර😊
@rodneyperea181
@rodneyperea181 9 ай бұрын
Wine ගොඩක් තිත්ත උනාම පැණි රස ගන්නේ කොහොමද මිස්. නිකන් සීනි දාල කලවම් කරගන්න ද කැරමල් කරගෙන දාගන්න ඕනෙද?
@spicytouch3034
@spicytouch3034 9 ай бұрын
මොන වයින් එකක්ද තිත්ත වුනේ. සාමාන්‍යයෙන් වයින් එකේ පාට ඒ විදියට ඕනනම් සීනි වලට වතුර චුට්ටක් දාලා රත් කරලා සිරප් එක හදලා එකතු කරන්න. එතකොට ඒකත් උණුවෙලා නිසා විෂබීජ යන්නෑ. ටිකක් නිවෙන්න තියලා මිශ්‍රකර ගන්න. රස අනුව . ඔයාට කැරමල් පාටක් ගන්නත් ඕනනම් කැරමල් කරලා එකතු කරන්න . හැබැයි කැරමල් කරලා එකතු කරනකොට කැරමල් රසය නොඑන ප්‍රමාණයට එකතු කරන්න රස බලලා. වයින් එකේ පාට ඕනා විදියට තියෙනවා නම් මම මුලින්ම කිව්වා වගේ කැරමල් පාට නොඑන්න හදාගන්න සීනි සිරප් එකතු කරන්න . සීනි දාලා කලවම් කරනවට වඩා ඒක සාර්ථකයි. හැබැයි සිරප් එකට ගොඩක් වතුර එකතු කරන්න එපා. පොඩි ප්‍රමාණයක් එකතු කරලා හදාගන්න
@rodneyperea181
@rodneyperea181 9 ай бұрын
@@spicytouch3034 මිස් මන් හැදුවේ තැබිලි වයින්. මන් කැරමල් කරලා දැම්ම ඒත් වෙනදට වඩා ගොඩක් තිත්ත උනා. ඉතින් මට ඕනේ වෙනද ගානට පැණි රසට. පාට නම් තියෙනවා කැරමල් කරලා දාපු නිසා.
@liya146
@liya146 4 ай бұрын
Koi tharm kalayk thiya ganna puluwn d
@spicytouch3034
@spicytouch3034 4 ай бұрын
සාමාන්‍යයෙන් වයින් තියාගන්න පුළුවන් කාලයක් පුළුවන් . අවුරුදු 2-3කට වඩා.
@rodneyperea181
@rodneyperea181 Жыл бұрын
මිස් මට යීස්ට් තේ හැන්දක් වැඩි උනා වැරදිමකින්. ඒ ක වැඩි උනාම රස වෙනස් වෙයි ද. උපදෙසක් දෙන්න. මන් wine එකෙන් යීස්ට් ටිකක් අයින් කලා තෙත නැති හැන්දක් දාල. එතකොට හරි යාවිද 🙏🏻
@spicytouch3034
@spicytouch3034 Жыл бұрын
ඔයා මේ වීඩියෝ එකේ ප්‍රමාණය නම් හැදුවෙ තවත් තේ හැන්දක් වැඩි වුනානම් ප්‍රමාණය ගොඩක් වැඩියි. පුළුවන් උපරිමයෙන් අයින් කලා නේද . යීස්ට් වැඩි වුනාම රසය වෙනස් වෙනවා. සැර ගතිය වැඩි වෙනවා යීස්ට් රසයට. ඔයා අයින් කරපු නිසා යීස්ට් ටික ඔහොම තියලා පෙරන දවසට බලන්න රස. වයින් එක පැහෙනකොට තමා රස වෙනස් වෙන්නෙ වැඩිපුර තිබ්බොත් . ඒ වගේම බෝතලේ මූඩිය ගොඩාක් තද කරන්න එපා යීස්ට් වැඩි නිසා . ගෑස් ගතිය වැඩිවෙලා පුපුරන්න බලයි. මූඩිය වහලා තද නොකර තියන්න. හැබැයි ඔයාට මල් තියෙනවා නම් මෙහෙම කරන්න පුළුවන්. වයින් එකට යීස්ට් වැඩිපුර දියවුන ප්‍රමාණය හිතලා මල් ටිකක් අරගෙන රෙසිපි එකේ බාගයක් හරි කාලක් හරි වෙන්න හදලා , යීස්ට් නොදා මේ මිශ්‍රණයටම එකතු කරන්නත් පුළුවන්.
@roshikafernando2961
@roshikafernando2961 Жыл бұрын
💐💐💐
@ireshadilhani2655
@ireshadilhani2655 Жыл бұрын
මෙහෙම හදාගත්ත වයින් කොච්චර කාලයක් තියාගන්න පුළුවන් ද?
@mrsred5806
@mrsred5806 Жыл бұрын
පොකුරු vada මල් valin vain හදන විදිය කියල දෙන්න පුලුවන්ද. ඔබට ජය.
@spicytouch3034
@spicytouch3034 Жыл бұрын
මම කියලා දෙන්නම්
@rodneyperea181
@rodneyperea181 Жыл бұрын
ඔව් මිස් මන් තාම නම් ප්ලාස්ටික් භාජන පාවිච්චි කරල නම් නෑ . අද මන් ලොකු වීදුරු භාජන ගත්ත. කොහොමත් ඒ ගැන දැනගත්ත එකත් වටිනවා කාටත්. මන් දැක්ක සමහර අය video දාල තිබ්බ වයින් පෙරන්න දානවා ප්ලාස්ටික් බාල්දියකා. ඒත් මිස් හැමදේම හරියටම පැහැදිලි ව නිවැරදි ව කියලා දෙන නිසා බොහොම ස්තුතියි ❤
@spicytouch3034
@spicytouch3034 Жыл бұрын
පිරිසිදුව රසට වගේම විසක් නොවෙන විදියට හදාගන්න එකේනෙ ඕනම කෑමක බීමක වටිනාකම තියෙන්නේ. හරියටම කරනකොට ඔයාට හොඳ කස්ටමර්ස්ලා හදාගන්න පුළුවන්. වීදුරු භාජන වල වටිනාකම හැමදාටම නිසා ගන්න එක වාසියි. ප්ලාස්ටික් වල සාමාන්‍ය කෑම දානවා වගේ නෙවෙයි ඔය වගේ පැහෙන ආහාර නම් දානකොට සියපාරක් හිතන්න ඕනා. මාත් දැකලා තියෙනවා ගොඩක් අය ප්ලාස්ටික් භාජන පාවිච්චි කරනවා. හැබැයි කවදාවත් නිවැරදිව කරන කෙනෙක් පාවිච්චි කරන්නෑ. ගොඩක් සතුටුයි ඔයා බිස්නස් කියන මට්ටමේම ඉන්නෙ නැතුව දෙන දේ නිවැරදිව කරන්න හිතන එක ගැන ❤
@rodneyperea181
@rodneyperea181 Жыл бұрын
@niroshajayarathne6530
@niroshajayarathne6530 2 жыл бұрын
ඒකෙ පාට ❤️
@somathungananayakkara1693
@somathungananayakkara1693 10 ай бұрын
Mama haduwa ukuwadiuna perenne nathiwa giya mokada ehma wenne.
@spicytouch3034
@spicytouch3034 10 ай бұрын
උකු වැඩි වුනේ අන්තිමෙටම පෙරන මිශ්‍රණයද. මම කියලා තියෙන ප්‍රමාණ අරගෙන හැදුවනන් වරදින්නෑ. නිතරම හදලත් එහෙම උකුවෙලා නෑ වයින් එක පෙරන්න බැරි වෙන්නනම්. නිවැරදි ප්‍රමාණ අරගෙන හදන්න ප්‍රමාණ වල වැරැද්දක් වෙන්න ඇති . එහෙම නැති වුනොත් හොඳ වයින් එකක් ලැබෙන්නෙ නෑ. මේ වයින් එක කියපු ප්‍රමාණ අරගෙන ගොඩක් අය හදලා තියෙනවා.
@ml-jp6xr
@ml-jp6xr 5 ай бұрын
වියලන ලද කටරොලු මල් වලින් පුලුවන් ද
@spicytouch3034
@spicytouch3034 5 ай бұрын
පුළුවන්. අමු මල් බර ප්‍රමාණයෙන් 1/3 ක් වගේ වෙන්න වියළි මල් දාලා බලන්න පාට කොහොමද කියලා . මදිනම් පාට බලලා තව මල් කිහිපයක් එකතු කරන්න .
@ml-jp6xr
@ml-jp6xr 5 ай бұрын
@@spicytouch3034 ස්තුතියි හැමදේටම
@kusumsirikumaranayake7855
@kusumsirikumaranayake7855 Жыл бұрын
මේකෙ තියෙන විදියට මම හැදුව. නියම වයින් එකක් නංගියෙ.
@spicytouch3034
@spicytouch3034 Жыл бұрын
ගොඩක් ස්තූතියි අයියේ , ඒ වගේම ඔයාලට හරියටම හදාගන්න පුළුවන් වුනා කිව්වම ගොඩක් සතුටුයි මට . හදපු එකෙන් තියාගන්න ටිකක් . ඕකෙ රස එන්න එන්න වැඩි වෙනවා වගේම සැරත් වැඩි වෙනවා . පාට ලස්සනට තියෙනවා . මම මේ වීඩියෝ එක කරන්න හදපුවා දැන් අවුරුදු දෙකක් වෙන්න එනවා. ඒවගෙන් ටිකක් තිබ්බා රස වෙනස බලන්න. දැන් ඒවා ලස්සන පාටට වගේම, රසත් වැඩි වෙලා සැරත් වැඩිවෙලා. පොකුරු වදමල් වයින් එකත් දෙන්නම් ඉක්මනින් හරියටම හදාගන්න පුළුවන් වෙන්න ඔයාලට.
@somathungananayakkara1693
@somathungananayakkara1693 10 ай бұрын
Yodewage uda midenawada.
@spicytouch3034
@spicytouch3034 10 ай бұрын
වයින් එක සම්පූර්ණයෙන්ම පෙරුවට පස්සෙද? සම්පූර්ණයෙන්ම පෙරුවට පස්සෙ පැහැදිලි වයින් එක තමා අවුරුදු ගානක් ගියත් තියෙන්නේ. මොකුත්ම හැදෙන්නෑ ඒකෙනම්. වයින් එක පැහෙන්න තියන කාලෙ ආවොත් බලන්න පුස් එනවා වෙන්න පුළුවන්. මොනවහරි වැරැද්දක් වෙලා වෙන්න පුළුවන් .
@welgamawelagama2604
@welgamawelagama2604 Жыл бұрын
Me wine hadana eka kohomada liyapadinchi kara ganne,
@spicytouch3034
@spicytouch3034 Жыл бұрын
සුළු ව්‍යාපාර නම් ප්‍රාදේශීය සභාව හරි නගර සභාවට හරි යන්න. ලොකුවට කරන්න නම් ප්‍රදේශයේ කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් අහන්න විස්තර.
@ivonnrukshsni8779
@ivonnrukshsni8779 Жыл бұрын
@@spicytouch3034 ඔයාත් ලියාපදිංචි වෙලා තියේද?
@spicytouch3034
@spicytouch3034 Жыл бұрын
@@ivonnrukshsni8779 ඔව් මම ආහාර නිශ්පාදනය සම්බන්ධයෙන් තමා ව්‍යාපාරයක් කරන්නෙ. පොදුවේ ඔක්කොටම ලියාපදිංචි ව්‍යාපාරයක් විදියට.
@ivonnrukshsni8779
@ivonnrukshsni8779 Жыл бұрын
@@spicytouch3034 මටත් ඒ විස්තර ටිකක් කියන්න පුලුවන්ද?මමත් සුලු ව්‍යාපාරයක් ලියපදිංචි කර ගන්න ඕන.
@spicytouch3034
@spicytouch3034 Жыл бұрын
@@ivonnrukshsni8779 මම උඩ දාපු කමෙන්ට් එකේ කිව්වා වගේ ඔයා පදිංචි තැනට අදාළව තියෙන ප්‍රාදේශීය / නගරසභා කාර්‍යාලයට යන්න . එක එක ප්‍රදේශය අනුව ලියාපදිංචි කිරීම් වෙනස්. පලාත් , දිස්ත්‍රික්ක නීති අනුව. එතනට යනකොට වරිපනම් ගෙව්ව රිසිට් එකක් , අයිඩෙන්ටිය , කොපි අරගෙන යන්න. ෆෝම් එක පුරවලා දෙන්න තියෙන්නේ . Phi ඇවිත් බලලා තමා ඇපෲ කරන්නෙ. ඔයාගෙ ප්‍රදේශය අනුව තමා නීතිය වෙනස් වෙන්නෙ.
@ashaniameresekere1685
@ashaniameresekere1685 Жыл бұрын
දෙහි/ලෙමන්/ හෝ දොඩම් දාන්න ඔනේ නැද්ද?
@spicytouch3034
@spicytouch3034 Жыл бұрын
වීඩියෝ එකේ තියෙනවා දෙහි යුෂ දාන විදිය. රසය බැලන්ස් කරන්න දාන්න ඕනා ඔය එක වර්ගයක්.
@ashaniameresekere1685
@ashaniameresekere1685 Жыл бұрын
Ok. Thank you.
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 2 жыл бұрын
අපේ රටට ඩොලර් ගෙන්න ගන්නත් පුලුවන් වෙයි නේද?
@spicytouch3034
@spicytouch3034 2 жыл бұрын
ඔව් උත්සාහ කලොත් බැරි නෑ . අපතේ යන කටරොළු මල්ම කොච්චරක්ද ලංකාවේ.
@danushkatharindu8645
@danushkatharindu8645 Жыл бұрын
එකටම පලතුරු දාලා හදන්න බැයිද
@spicytouch3034
@spicytouch3034 Жыл бұрын
එතකොට එක රසක්වත් හරියටම ලැබෙන්නෙ නෑනෙ නොගැලපෙන වර්ග දෙකක් දැම්ම එකට. හදලා බලන්න කැමතිනම් 😊
@rodneyperea181
@rodneyperea181 Жыл бұрын
වයින් පෙරාගන්න ලොකු වීදුරු භාජන නැති නිසා ප්ලාස්ටික් බාල්දි යක තියන්න පුළුවන් ද,? පෙරා ගන්න අවස්ථාව වෙනකන්. මිස් මන් ටිකක් වැඩිපුර හදාගන්න හිතුව.
@spicytouch3034
@spicytouch3034 Жыл бұрын
ගොඩක් අය ප්ලාස්ටික් භාජන පාවිච්චි කරනවා. ඒත් මම ඉගෙන ගත්ත දේවල් , අත්දැකීම් එක්ක ප්ලාස්ටික් පාවිච්චි කරනවටනම් අකමැතියි . හේතුව තමා වයින් පැහෙනකොට ඇසිඩ් එකක් වගේනෙ. යීස්ට් , අපි යොදාගන්න අනික් ද්‍රව්‍ය එක්ක එතන රසායනික ක්‍රියාකාරිත්වයක් වෙනවා. පුළුවන් නම් බලන්න ඔය කේක් බඩු විකුණන කඩවල තියෙනවා රතු/ කොළ චෙරි ගෙඩි දාන ලොකු වීදුරු බෝතල්. එයාලා ඒවා විකුණනවා . ඉල්ලුවත් ගන්න පුළුවන් වෙයි. නැත්නම් පිටකොටුවෙන් ගන්න පුළුවන් . සාමාන්‍ය අඩුවට. එහෙම ලොකු ප්‍රමාණයක් බෝතල් කිහිපයක් හිමීට අරගෙන තියාගන්න මේ වැඩේටම. එතකන් ලාබෙට තියෙන ආහාර වලට සුදුසු නැති ප්ලාස්ටික් නොවෙන හොඳ එකක් අරගෙන පාවිච්චි කරන්න. ඔයා ව්‍යාපාරයක් විදියට කරනවානම් ලොකු වීදුරු බෝතල් කිහිපයක් එකතුකර ගන්න එක තමා ඔයාට හොඳ . ලංකාවේ තියෙන ප්ලාස්ටික් ගැනත් අපිට ෂුවර් කරන්න බෑනෙ . ඔයාගෙත්, ව්‍යාපාරයෙත් ආරක්ෂාවටත් නිවැරදි භාජන ගන්න එක ගොඩක් හොඳයි . දැනට මම කිව්වා වගේ හොඳ ප්ලාස්ටික් භාජනයක් ගන්න
@cscreations2404
@cscreations2404 Жыл бұрын
කටරොලු මල් 70g තම්බන්න වතුර කොච්චර දාන්න ඔනේද..??
@spicytouch3034
@spicytouch3034 Жыл бұрын
වීඩියෝ එකේ ඔක්කොම අමුද්‍රව්‍ය වල ප්‍රමාණ දාලා තියෙනවනෙ
@sujiththushara5864
@sujiththushara5864 Жыл бұрын
ඕවා තැබිලි වතුරෙන් බැරිද
@spicytouch3034
@spicytouch3034 Жыл бұрын
ඇයි රස දෙකක් පටලවගන්නෙ. හදලා බලන්න පුළුවන් කැමතිනම්
@rodneyperea181
@rodneyperea181 Жыл бұрын
වයින් සුළු ව්‍යාපාරයක් විදිහට කරගෙන යන්න නම් ඒක කොහොමද කරන්නේ.
@rodneyperea181
@rodneyperea181 Жыл бұрын
එහෙම කරන්න අවසර තියෙනවද. මට ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන් ද මිස්😊
@spicytouch3034
@spicytouch3034 Жыл бұрын
සාමාන්‍ය ඔය රෙසිපි වලට හදන්න පුළුවන්. ව්‍යාපාර කියලා රෙසිපි වෙනසක් නෑ. ඔයා හදන වයින් එකේ පාට ලස්සනට පේන වීදුරුවක් තියෙන බෝතල් ගන්න. 750ml ප්‍රමාණය බෝතලේ . නැත්නම් ඊට බාගයක ප්‍රමාණය . ලේබල් එකක් සාමාන්‍ය කැමති විදියට ඩිසයින් කරන්න . වයින් එකක් පෙරලා බෝතල් කරලා අනිවාර්යයෙන්ම සති 3ක් තියලා විකුණනවනම් හොඳයි . එතකොට හොදට වයින් එක පැහිලා. අනිවාර්යයෙන්ම වෙනම කාලක වගේ බෝතලයක් වෙන් කරන්න හැම බැජ් එකෙන්ම රස බලන්න . වැරැද්දක් තියෙනවද කියලා බලන්න . හොඳ පිරිසිදු වියළි බෝතල් ගන්න . අලුත් මූඩිම ගන්න . ඔය තමා සාමාන්‍යයෙන් සුළු ව්‍යාපාරයක් විදියට කරන ක්‍රමය . ඔයාට බිස්නස් එක රෙජිස්ටර් මට්ටමින් කරන්න ඕනා නම් ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවෙ , නගර සභාවෙ සහතිකය ගන්න . නැත්නම් සාමාන්‍යයෙන් කේක් හදන අය, සමහර අය වයින් හදලා විකුණනවා . ඒක ප්‍රශ්නයක් නෙවෙයි .
@oshadivihangi2639
@oshadivihangi2639 Жыл бұрын
රසද?
@spicytouch3034
@spicytouch3034 Жыл бұрын
ඔව් මේ වයින් එකත් ගොඩක් රසයි
@-rasthiyaduwa12
@-rasthiyaduwa12 2 жыл бұрын
නිල් කටරොළු එක්ක පුදුම වැඩ ටිකක්නේ දාන්නේ..
@spicytouch3034
@spicytouch3034 2 жыл бұрын
මට ඕනා අනික් අය නොකරන දේවල් ටිකක් කරන්න. ඇත්තටම මේ රෙසිපි මගෙම, මගෙ පවුලෙම නිර්මාණ. ඒ වගේ අපි ගාව තියෙන, ගොඩක් අයට අලුත් දේවල් දෙන්න හිතුනා හැමෝටම
@rodneyperea181
@rodneyperea181 Жыл бұрын
මිස් තව මල් වර්ගයකින් (මේ ලස්සන පාට එන) කියලා දෙන්න පුළුවන් ද
@rodneyperea181
@rodneyperea181 Жыл бұрын
තව වයින් වර්ගයක් කියලා දෙන්නකෝ මිස් ❤️
@malongjaymarkr.1295
@malongjaymarkr.1295 Жыл бұрын
Alcohol content ❤️
@spicytouch3034
@spicytouch3034 Жыл бұрын
it's similar to Rose Wine. Here in SL we don't have the facility to check the alchol content at home. We have to check the alchol content in a government authority.
@rckids6557
@rckids6557 2 жыл бұрын
නිල් කටරොලු 🙄🙄🙄
@MayuraLanka
@MayuraLanka 2 жыл бұрын
අවසානය දක්වාම ඉදල🍷ට්කක් බීලම යන්ට ඕනෙ.😂 වයින් ඖෂධයක්.හැබැයි පමණට වඩා බිවුවොත් පැසවනව😂
@anvintvsrilanka6959
@anvintvsrilanka6959 2 жыл бұрын
මයුර අංකල් 🤣 වයින් 🍷 බොන්න ආවැයි ඔයා 🤣🙈
@MayuraLanka
@MayuraLanka 2 жыл бұрын
@@anvintvsrilanka6959 👍😂🥂
@kavingamadu2430
@kavingamadu2430 Жыл бұрын
කොපමන කාලයක් කල්තබා ගත හැකිද
@spicytouch3034
@spicytouch3034 Жыл бұрын
සාමාන්‍යයෙන් අපි වයින් එකක් තියාගන්න කාලයක් පුළුවන්. අවුරුදු ගානක් . හදන කෙනාගෙ වැරැද්දක් හරි මොනමහරි දෙයක් නිසා නැත්නම් වයින් වර්ග ඕනා එකක් අවුරුදු ගානක් තියාගන්න පුළුවන් .
@kavingamadu2430
@kavingamadu2430 Жыл бұрын
වයින් හදන්න නීතිමය භාදාවක් නැද්ද්
@spicytouch3034
@spicytouch3034 Жыл бұрын
එහෙම නීතිමය ප්‍රශ්න නෑ වයින් හදන්න . ඔය ඕන තරම් අමතර ආදායමක් ගන්න විදියට කට්ටිය කරන්නෙ ගෙවල්වල. කිසිම ප්‍රශ්නයක් නෑ.
@kavingamadu2430
@kavingamadu2430 Жыл бұрын
Ok thanks
@ruwanigerulat8490
@ruwanigerulat8490 Жыл бұрын
milk වයින් එකක් හදලා පෙන්නන්න.
@spicytouch3034
@spicytouch3034 Жыл бұрын
අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්
@RukVlog
@RukVlog 2 жыл бұрын
Gunawath panayak.
@rodneyperea181
@rodneyperea181 11 ай бұрын
මිස් ❤️තැබිලි wine වල ඇල්කොහොල් කොච්චර ප්‍රමානයක් තියෙනවද. මන් හදන ඒවායේ සැර තියෙනවා ඒත් ප්‍රතිශය ගැන කියන්න මට තේරුමක් නෑ
@spicytouch3034
@spicytouch3034 11 ай бұрын
සාමාන්‍යයෙන් අපිට ඇල්කොහොල් ප්‍රතිශතය කියන්න අමාරුයි ඒක මනින්නෙ නැතුව . හදන වයින් එක අනුව ඒ ප්‍රතිශතය වෙනස් වෙනවා .පිටරටවල තියෙනවා ගෙදර වයින් ප්‍රතිශතය මැනගන්න පුළුවන් පොඩි මැෂින් . ලංකාවේ නම් ආහාර සම්බන්ධයෙන් තියෙන ආයතනයක් හරහා තමා මැනගන්න වෙන්නෙ.
@rodneyperea181
@rodneyperea181 11 ай бұрын
@@spicytouch3034 බොහොම ස්තුතියි මිස් ❤️ මගෙන් තැබිලි වයින් ගද්දි කීප දෙනෙක් ඒ සම්බන්ද ව ඇහුවා.
@MayuraLanka
@MayuraLanka 2 жыл бұрын
ඔයා බීල බැලුවද.කොහොමද ෂූර් එක.අනේ අපිටත් කියන්නකෝ.හුටා මෙන්න මෙයා බීල නෑ.අපිට කියනව රස බලල කියන්න කියල.දෙයියන්ගේම පිහිටයි🍷😂
@spicytouch3034
@spicytouch3034 2 жыл бұрын
😂😂 ඇත්තටම අයියේ වීඩියෝ එකේ අර පොඩි වීදුරු කප් එකේ චුට්ට බිව්වම ඔළුවට වැදෙන ගානට සැරයි මේ වයින් එක. කියනවනම් හොදටම ෂූර් වෙනෝ මේකට. හැබැයි බොන්නත් පුළුවන් මාරම රසයි 😊
@lifewithlatha710
@lifewithlatha710 2 жыл бұрын
බොහොම වැදගත් වීඩියෝ එකක්
🌺🌺වදමල් වයින් / Hibiscus Wine ..
9:05
Sigma Girl Pizza #funny #memes #comedy
00:14
CRAZY GREAPA
Рет қаралды 3,2 МЛН
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 124 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 47 МЛН
How to grow mini lotus from seeds bloom after 55 days full of information
12:31
Just Need Rice! Orchid leaves immediately grow roots and bloom all year round
12:01
Mẹo vặt cuộc sống
Рет қаралды 1,2 МЛН
How to grow lotus from seed for beginners, fast and easy
9:09
Lotus Garden
Рет қаралды 876 М.
Sigma Girl Pizza #funny #memes #comedy
00:14
CRAZY GREAPA
Рет қаралды 3,2 МЛН