No video

කව්ද මේ ? Blues Guitarists Nisha Pieris - tony M- Music Production

  Рет қаралды 8,750

tony mallawaarachchi

tony mallawaarachchi

Күн бұрын

Sri Lanka Based Music Quality Production Studio. We Create All Kind of Music Titles, Covers and Remake.

Пікірлер: 67
@anupamaperera539
@anupamaperera539 Жыл бұрын
Nisha අයියාගේ නිහතමානීකම❤️❤️❤️❤ 🙏🙏
@billymona416
@billymona416 Жыл бұрын
Pudumai A kaale , 90 ganan valadi nisha ta senaka batagoda ayya vai , galkisse Lora vai , amal vai , maradane sujiya vai , manoj yaapavai set velaa thibune nethi eka gena. Oye uda set ekai , kapuvai mageth yaaluvo A kaale. Lora merune aparaade. Nishaa man eka paarak oyaava moratuve set velaa thiyenava. Jayavevaa machan.👍✌✌✌
@samithgamage1237
@samithgamage1237 3 жыл бұрын
නිශා පීරිස් යූ ටියුබ් චැනල් 1න් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ........වටිනා කියන දැනුමක් තියෙන පුද්ගලයෙක් තමයි.....ඒ දේ ලෝබ නැතුව අපිට බෙදල දෙනව.....සුපිරි. ........👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏
@charithranaweera8832
@charithranaweera8832 3 жыл бұрын
එ life එක මරු නේ 🙈 අවුරුදු තුන හතරක ට වතාවක් අලුත් රටකට යනවා පදිංචි වෙන්න ඔක්කොම facilities එක්ක අලුත් වේවි music කර කර ඉන්නවා. හැම රටකම music ඉගෙන ගන්න පුළුවන්. Experiments කරන්න පුළුවන් 😍😍😍
@jayarecordsofficial
@jayarecordsofficial 3 жыл бұрын
ටෝනි අයියට ගොඩක් ස්තූතී මෙවැනි නිර්මාණකරුවන් සමඟ මෙලෙසින් අත්දැකීම් සහ දැනුම බෙදාගන්නා නිසා ❤
@KrishanLeoan
@KrishanLeoan 2 жыл бұрын
Dakshayata niyama thena laba dena weddata wedda kiyana nethi ekata ne kiyana kelin katha karana kenek tony ayya kiyanne.jaya wewa ayye digatama me wede karagena yanna
@amalnuwan2372
@amalnuwan2372 2 жыл бұрын
Nishan mahaththaya mata oyage kathava ahadhdhi.matahithenava mage mul guruvaraya oya unanam kiyala.obathuma dannadeval kiyana eka godaaak vatinavaa.
@MrHugi
@MrHugi 3 жыл бұрын
Sunflower neel warnakulasoriyath ekka kathakaramuda 👍
@Htchpvt
@Htchpvt Жыл бұрын
Jaya wewaa....
@janithdilhara577
@janithdilhara577 Жыл бұрын
Great
@beautyofhongkong392
@beautyofhongkong392 3 жыл бұрын
අන්න ලොක්ක අවුරුදු ගානකට පස්සේ රූකගෙ මේ දිගන්තය අහන්න හිතුන
@salad-oo9to
@salad-oo9to Ай бұрын
Nisha smart guitarist ...my love..❤
@wishwaful
@wishwaful 3 жыл бұрын
One of the best Guitarists and a golden heart.
@hashandilanka2059
@hashandilanka2059 3 жыл бұрын
මං බලාපොරොත්තුවෙන් හිටියම කෙනා😍❤️🤘🎸 Nisha aiya..🙂❤️
@slcrickvillage9292
@slcrickvillage9292 3 жыл бұрын
Nihathamai guitaris kenek.fb eken voice message ekak dala hari kiyala denawa❤️
@surankasu3839
@surankasu3839 3 жыл бұрын
මම දැකපු විදියට හොද චැනල් එකක්. දක්ශයෝ හැන්ගිලා ඉන්න රටක මේ වගේ වැඩක් කරන්න ගට්ස් තිබුනු එක ගැන හරිම සතුටුයි ටෝනි. ජය වේවා
@surangagunetilleke724
@surangagunetilleke724 3 жыл бұрын
බලන්නේ නැතුව 👍 කරන්නේ එච්චරට දන්නවා ❤
@shenalfernando8666
@shenalfernando8666 3 жыл бұрын
Nisha aiya attatama godak nihatamani loku danumak tiyana hoda musician kenek. E wagema mama kamathima blues guitarist kenek. 🙏❤️. Thanks nisha aiya. God bless you.
@dhanushkamadushan2441
@dhanushkamadushan2441 3 жыл бұрын
Balan hitiye meka danakan. ❤️❤️❤️
@blessingshamu8621
@blessingshamu8621 3 жыл бұрын
love you bro Rock on
@joysachintha3645
@joysachintha3645 3 жыл бұрын
ගොඩාක් දේවල් ඉගෙන ගත්තා thnx sir 😍
@musicworld-zu9sq
@musicworld-zu9sq 2 жыл бұрын
Niyamai sir man akurak nara ahuwa...loku danumak gatta mekenuth
@amilanilantha7903
@amilanilantha7903 3 жыл бұрын
Patta.සුපිරි
@phasln777
@phasln777 3 жыл бұрын
Excellent.. And thanks a lot Tony aiya 🙏
@mdkalpa1586
@mdkalpa1586 3 жыл бұрын
Very proud fr ur talent.....
@NalakaChaminda
@NalakaChaminda 3 жыл бұрын
Proud of you brother
@rajkumara6510
@rajkumara6510 3 жыл бұрын
Super❤️❤️❤️
@shenalfernando8666
@shenalfernando8666 3 жыл бұрын
Thank you very much Tony sir. Me weda satahana digatama api balaporottu wenawa. Godak danuma ganna puluwan wedak meka. Tawa tawath musicianla specially western karana aya samnda karagena digatama karanna 🙏❤️
@ChiranthaVishwajith
@ChiranthaVishwajith 3 жыл бұрын
Legend ❤️ !.....Love you Nisha ayya !
@asankapiris5116
@asankapiris5116 2 жыл бұрын
Thanx brother & tony what a nice time cheers ! ,,,,♥️
@buddikabuddika2145
@buddikabuddika2145 3 жыл бұрын
Thank tony අයියා
@ruitar
@ruitar 2 жыл бұрын
නිහතමානී වගෙම ගොඩක් වාසනාවන්ත කෙනෙක් ❤🙏
@mahindasenevirathnadg5811
@mahindasenevirathnadg5811 3 жыл бұрын
ඉතාමත් දක්ෂයෙක්
@Nishanthaja78
@Nishanthaja78 3 жыл бұрын
පොඩිඩා🔥🔥🔥🔥
@priyanthaudayakumara3386
@priyanthaudayakumara3386 5 ай бұрын
❤❤❤❤❤
@randulapasindu6903
@randulapasindu6903 3 жыл бұрын
Respect 🙏🙏🙏
@ttyy6070
@ttyy6070 3 жыл бұрын
Super...
@naththandigedilanthanishad6463
@naththandigedilanthanishad6463 3 жыл бұрын
A super charactor
@isaacmark7048
@isaacmark7048 3 жыл бұрын
me ape nisha ne
@kenathwarnarathne6703
@kenathwarnarathne6703 3 жыл бұрын
නිහතමානී සරල එහෙත් අති විශිෂ්ඨ දක්ෂ කලාකරුවෙක් ....👍නිශා. .ඔබට සුභ ගමන්. මෙවැනි වැදගත් සාකච්ඡා සහ හඳුන්වා දී ම් කරන්නට පටන් ගත් ටෝනි මහතාටද බෙහෙවින් ම ස්තුතියි.
@buddikabuddika2145
@buddikabuddika2145 3 жыл бұрын
Mr tony අයියා ..සෝඩියැක් Bass වජිර අයියාගේ video එකක් කරන්න
@sisirakumara7998
@sisirakumara7998 Жыл бұрын
🎉🎉🎉🎉🎉❤❤
@sinethkariyapperuma8503
@sinethkariyapperuma8503 3 жыл бұрын
🙏❤️🔥
@billymona416
@billymona416 Жыл бұрын
Ohh i forgot to say the names of other friends who plays Reggae at mount lavinia. 😍 Nano , kapila & dhamma( Bongo player) & maradana malinga too ✌✌✌
@anujaadithya
@anujaadithya 2 жыл бұрын
💚
@beautyofhongkong392
@beautyofhongkong392 3 жыл бұрын
චයිනා වලට ආවහම හොංකොං වලට එන්න මෙහේ තියන club වල play කරමු i have more contact all over the hongkong night clubs and club bands and owners
@kavindudilshan9347
@kavindudilshan9347 6 ай бұрын
Eheda inne
@BACKARROWS
@BACKARROWS 3 жыл бұрын
man meyage video okkoma baluwa.super.oba thuma wage godak deewal kiyala dunna.
@sanjuguitar706
@sanjuguitar706 3 жыл бұрын
Tony ayya puluwnnm Jude peris sir ekka ekak kranna 🤘
@mr.sanju6775
@mr.sanju6775 3 жыл бұрын
❤️❤️❤️❤️
@Surekaairoffreedom702
@Surekaairoffreedom702 3 жыл бұрын
The exellent job....appriciate....super
@judesilva7740
@judesilva7740 Жыл бұрын
Absautle❤😂🎉
@acousticmusic7538
@acousticmusic7538 3 жыл бұрын
රට ගිය නිසා පොර ගේමක් ගැහුවා.❤️
@MusicwithMadura
@MusicwithMadura 2 жыл бұрын
😎😎😎😎
@isaacmark7048
@isaacmark7048 3 жыл бұрын
me ape nisha ne
@dulakshisaubhagya3423
@dulakshisaubhagya3423 9 ай бұрын
අපිට පුකද හුත්තො
@ryanfernando4755
@ryanfernando4755 3 жыл бұрын
Anuradhapura ochcharama underestimate karanna epa... ea issara.. dan wenas... mal sindu ahana prisak saha jazz blues county reggae, rock, pop, hip hop rap, R & B ahana godak aya innawa.. dana ganeeme pinisa
@nishapeiris9575
@nishapeiris9575 3 жыл бұрын
Hi Ranil . Sorry ඒගැන හිත රිදුනානම් ❤️🙏🏻. මම අනුරාධපුරය ගැන සදහන් කරේ උදාහරණයක් හැටියට විතරයි . එහෙම නැතිව කිසිම විදියකට under estimate කරලා නෙවෙයි .take care Brother
@janachathu3521
@janachathu3521 3 жыл бұрын
@@nishapeiris9575 Aiya oya fb eke kohmda Inna name eka... playing wagema Katha Karna eketh dynamic technic expression okkma tiynwa Harima watinwa me de..mma piano& keyboards paly karnne sehenna deyk igna gththa aiye me kthawen...Tony mahathmytath godak thanks
@nishapeiris9575
@nishapeiris9575 3 жыл бұрын
@@janachathu3521 hey Malli. මගේ FB name එක Nisha Peiris
@janachathu3521
@janachathu3521 3 жыл бұрын
@@nishapeiris9575 Thanks Aiye thama balana gamn program eka..saddeta dagena balano gedra aiyta mma request karannm... thanks aiye...
@lahiruridmal3173
@lahiruridmal3173 3 жыл бұрын
𝒂𝒎𝒎𝒐 𝒎𝒏 𝒂𝒔𝒂𝒎𝒂 𝒌𝒆𝒏𝒆𝒌 𝒃𝒍𝒖𝒆𝒔 𝒈𝒖𝒊𝒕𝒂𝒓𝒊𝒔𝒕 𝒏𝒊𝒔𝒉𝒔𝒂 𝒂𝒊𝒚𝒂 𝒅𝒂𝒌𝒔𝒉𝒂𝒚𝒂𝒂𝒂 𝒎𝒏 𝒃𝒍𝒖𝒆𝒔 𝒌𝒊𝒚𝒍𝒂 𝒅𝒆𝒚𝒂𝒌 𝒕𝒉𝒊𝒚𝒆𝒏𝒂𝒘𝒂 𝒌𝒊𝒚𝒍𝒂 𝒎𝒖𝒍𝒊𝒏 𝒅𝒂𝒏𝒂 𝒈𝒂𝒕𝒕𝒆 𝒎𝒆𝒚𝒂𝒈𝒆𝒏 𝒔𝒐𝒖𝒕𝒉 𝒂𝒇𝒓𝒊𝒄𝒂 𝒊𝒏𝒏𝒆 𝒅𝒂𝒏 𝒉𝒐𝒅𝒂 𝒎𝒂𝒏𝒖𝒔𝒔𝒂𝒚𝒂𝒚𝒆𝒌 ❤️
@beautyofhongkong392
@beautyofhongkong392 3 жыл бұрын
ඉස්සර ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ කරන සිංදු හිට් කරන්න මාධ්‍ය ආයතන සල්ලි ගත්ත අද youtube වලින් ඉස්සරහට ආපු කොල්ලෝ කෙල්ලන්ගෙ සිංදු මාධ්‍ය ආයතන කිසිදු ගෙවීමක් නොකර උන්ගෙ ප්‍රචාරය කරනව මොන තුප්පහි වැඩක්ද
@beautyofhongkong392
@beautyofhongkong392 3 жыл бұрын
අනුරාධපුරයේ උන් මාතර හම්බන්තොට මොරටුව ඉන්න ගොබ්බයන්ට වඩා ඉතා ඉහලින් ඉන්නව so mind your language please
@Ranil_Liyanaarachchi
@Ranil_Liyanaarachchi 3 жыл бұрын
❤️❤️❤️
@Rimamusix
@Rimamusix 3 жыл бұрын
❤️❤️❤️
@chandikadilshan6461
@chandikadilshan6461 2 жыл бұрын
❤️❤️❤️❤️
Clarence Wijewardena - Live Interview on Sri Lanka Rupavahini in 1991
1:10:45
Rukshan Karunanayake
Рет қаралды 40 М.
Seethala Eethala - (2019-11-06) | ITN
1:44:59
ITN Sri Lanka
Рет қаралды 32 М.
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 4 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 14 МЛН
Guitar Scales (tony M- Music Production)
15:45
tony mallawaarachchi
Рет қаралды 11 М.
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 85 М.
Sande oba aida me yame...
4:34
Buruza (බුරුසා)
Рет қаралды 3,2 М.
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 4 МЛН