Yalpaname (යාල්පානමේ | 2009) - Bathiya and Santhush x Hariharan Official 4K Remastered Music Video

  Рет қаралды 611,728

Bathiya N Santhush

Bathiya N Santhush

Күн бұрын

Title | Yalpaname
Artiste | Bathiya & Santhush x Hariharan Anantha Subramani
Rap Vocals and Lyrics | Randhir Witana
Lyrics | Nilar N Cassim
Melody & Music |Chrishan Fernando @ Saregama Music
Mixed and Mastered | Chrishan Fernando @ Saregama Music
Release| 2009
Music Video Directed by | Aryans Films
#yalpaname #bns #hariharan #bnsmusic

Пікірлер: 496
@omethsanjuna6768
@omethsanjuna6768 2 жыл бұрын
මේ සිංදු කලින් ආවා වැඩියි. දැන් කාලෙ ආවා නම් මේවා තමා trending වෙන්නෙ. හරිහරන් එක්ක දැන් සින්දුවක් කලා නම් ඉන්දියාවේත් trending වෙනවා sure. ඉස්සර ඉදන්ම ආස song ekk. තාමත් ඇහෙද්දි මයිල් කෙලින් වෙනවා.😍😍😍😎
@sachinthadilshan302
@sachinthadilshan302 Жыл бұрын
අදත් Trending හෙටත් Trending 👊
@dineshanthsivapalan769
@dineshanthsivapalan769 2 жыл бұрын
ஹரிகரன் +BnS = 🔥 மறக்க முடியாத பாடல் 💝
@yakariz10
@yakariz10 6 ай бұрын
ඉස්සර vibe එකට ආයෙ ගියා ❤️‍🩹
@anojagodabadda8675
@anojagodabadda8675 2 жыл бұрын
එදත් වෙනස් - අදත් වෙනස් - හෙටත් වෙනසක් කරයි - වෙනස්ව හිතන BNS ❤❤
@dinithadamnidu3981
@dinithadamnidu3981 2 жыл бұрын
Michael Jackson 😆❤
@shankarlal9323
@shankarlal9323 4 ай бұрын
♥️♥️♥️♥️
@nonofooty
@nonofooty 2 жыл бұрын
ආදරෙයි bns මන් දැකපු නිහතමානීම ගායකයෝ දෙන්නා ආදරෙයි ❤❤❤❤❤❤
@theall4104
@theall4104 2 жыл бұрын
me too.. i love BNS
@vinz_music8116
@vinz_music8116 2 жыл бұрын
ඉස්සර ඉස්කෝලේ යන කාලේ මේව TV එකේ යනකන් අපි බලන් හිටියේ..🥲❤️ තාමත් මාරම ආස සිංදුවක්..🤗 Love you BNS❤️
@alexzoe1662
@alexzoe1662 2 жыл бұрын
TV එකෙන් සින්දු ආසාවෙන් බලපු කාලෙ 🥺✨️
@piratheepansivakumar2691
@piratheepansivakumar2691 Жыл бұрын
I am srilankan Tamil . I proud my courty
@SenukDewmithOfficial
@SenukDewmithOfficial 7 ай бұрын
3D effects ආපු කාලේ Videos විනාස කර ගන්නේ නැතිව ගැලපෙන තැනට ගැලපෙන දේ දාලා Music Videos කරපු BNS concept. ❤️🎶 Pre school වයසේ ඉඳන් අහන්නේ මේ සින්දුව. දැන් ඉන්නේ 10 වසරේ. කොච්චර ඇහුවත් එපා නොවෙන BNS. (ඔබ නිසා Galle Concert එක වගේ තව ගොඩක් ගාල්ලට අරන් එන්න BNS)
@nnawodya4314
@nnawodya4314 2 жыл бұрын
මේ සින්දුව ආපු මුල් දවස් වල මේක පිස්සුවෙන් වගේ ඇහුවේ.ඒ දවස් වල මේ සින්දුව tv එකේ යනවා ඇහුනොත් මොන වැඩේ කරන් ගමන් හිටියත් ඉබේටම වගේ එතනට එන්වා🤩
@hasangithathsara7736
@hasangithathsara7736 2 жыл бұрын
හැමදාම හදවතේ ඉන්න ගායකයෝ දෙන්නා තමයි BNS ❤️❤️🥰🥰
@shalini_desilva
@shalini_desilva 2 жыл бұрын
Got thousands of old memories back 🥺❤🥰
@charithjayanath1292
@charithjayanath1292 2 жыл бұрын
❤❤❤
@lankanlife8489
@lankanlife8489 2 жыл бұрын
Yep
@gawtham1128
@gawtham1128 2 жыл бұрын
👍
@shiranivanculenburg5957
@shiranivanculenburg5957 Жыл бұрын
ìiiiriir@@charithjayanath1292iypubri rir riipprrupiiriurpiw
@shiranivanculenburg5957
@shiranivanculenburg5957 Жыл бұрын
iriitiriitiprrrirwrwpripiewwiippwwieirtpr
@Zeeyou1219
@Zeeyou1219 6 ай бұрын
Who is from 2024?
@sakthytharan4966
@sakthytharan4966 5 ай бұрын
Yes
@Shehan-oi1rx
@Shehan-oi1rx 4 ай бұрын
Me
@shankarlal9323
@shankarlal9323 4 ай бұрын
❤❤❤❤
@RashmikaChamod-lc8oo
@RashmikaChamod-lc8oo 3 ай бұрын
Me 2024/06/22
@NiroshaDamayanthi-t6u
@NiroshaDamayanthi-t6u 3 ай бұрын
Me
@dewminihansamali5970
@dewminihansamali5970 2 жыл бұрын
හදවතේ ගායකයෝ දෙන්නා...එදත් අදත් හෙටත්...🥺❤❤
@me.farhanlanka8488
@me.farhanlanka8488 Жыл бұрын
ශ්‍රීලාංකික සංගීතයට අලුත් ශෛලය හඳුන්වලා දුන්, අප රට සංගීත කලාව ජාත්‍යන්තර දක්වා ගෙන ගිහින් එතුලින් ලොව වටා රොක් වී සිටින රසික ජනතාවගේ හදවත් ශ්‍රී ලාංකීය සංගීතය කෙරෙහි ඇද බැද තබා ගැනීමට සමත්වී ලොව ජයගත් අපේ රටේ සුපිරි සංගීත තරු දෙදෙනා. මේ දෙදෙනා කරපු දායකත්වයට සම්මානයක් දීලා මදී...
@rifazrauff5108
@rifazrauff5108 2 жыл бұрын
Legend Hari Ji ❤❤with Sri Lankan Legends BnS!!! Perfect sinhala pronunciation Hari Ji 😍😍 Keep it up!💪
@LogeshwaranM
@LogeshwaranM 2 жыл бұрын
This is why i Love BNS - Sinhala and Tamil mixed songs are always beautiful and get along well, Kiri Kodu hithata song as well
@samadith
@samadith Жыл бұрын
💯❤
@chamaraperera935
@chamaraperera935 2 жыл бұрын
හදවතේ ඉන්න නිහතමානී ආසම ගායකයෝ දෙන්නෙක් 😍😍💪💪
@Dendrophile333
@Dendrophile333 2 жыл бұрын
අපේ කාලේ අපේ ලෙජන්ඩ්ස් ♥️💥
@kinginsight6674
@kinginsight6674 2 жыл бұрын
Nostalgic 😍 Hariharan’a voice so smooth. Love the way he sings in Sinhala so fluently. One of my favourite singer 👌🏼
@nethmikawya8429
@nethmikawya8429 2 жыл бұрын
Still his voice is so young ❤️ soulful voice and one of my favourite indian singer
@randikalakshan1643
@randikalakshan1643 2 жыл бұрын
අපි එදත් අදත් වගේම හෙටත් ආස කරයි කියල හිතන ගායකයො දෙන්නා ❤
@justshorts3058
@justshorts3058 2 жыл бұрын
I am a early 2k kid but still BnS are alive in my playlist🥺❤️
@mahehla
@mahehla 2 жыл бұрын
That yellow girl is Sajith's Bhuvi?
@nalijay9461
@nalijay9461 2 жыл бұрын
ඒ කාලේ super hit වුණ ගීත 😍❤❤ නියමයි අයියලා. 👌❤ ජයවේවා !
@sahirukarunarathne
@sahirukarunarathne 2 жыл бұрын
BnS The legends of Sri Lanka😍
@cellywooddiaries
@cellywooddiaries 2 жыл бұрын
මේ වීඩියෝ එකේ ඉන්න Girl සජිතගේ වයිෆ් බුවී නේද?? 🤔
@savijayasena749
@savijayasena749 2 жыл бұрын
ඔව්
@gimhanikuruppu7358
@gimhanikuruppu7358 2 жыл бұрын
ඔව්
@charithjayanath1292
@charithjayanath1292 2 жыл бұрын
වචනයෙන් කියන්න බැරි ‍තරම් අමුතුම Feeling එක්ක දැනුනා,,❤😍❤,, ආයෙත් මේ Trending එක ගේමු,,,❤🥰😃😃,,,
@chiroshankodikara1181
@chiroshankodikara1181 2 жыл бұрын
මල් පැන් පොදක් සින්දුවත් මේ වගේ හදන්නකෝ 🔥🙏🙏
@r.theekshana7132
@r.theekshana7132 2 жыл бұрын
ඒ කාලෙ වගේම තාමත් ආස කරන සින්දුවක් ❤️😍 🎶
@Ramkuttytr2cn
@Ramkuttytr2cn 7 ай бұрын
My old favorite song my favorite song ❤❤❤
@manuthchehansa2356
@manuthchehansa2356 2 жыл бұрын
මේක මුලින්ම Release වුනේ Siyatha tv airtel top hits එකේ..සියත ආපු කාලේ 😌 එතකොට youtube වැඩිය නෑ 🤪
@ෂශේන්තරිඳුජයලත්
@ෂශේන්තරිඳුජයලත් 2 жыл бұрын
සිරසේන් නෙවෙයිද release උනේ 🙄
@manuthchehansa2356
@manuthchehansa2356 2 жыл бұрын
@@ෂශේන්තරිඳුජයලත් නෑ
@pugallll4626
@pugallll4626 2 жыл бұрын
யாழ்தேவி ஸ்ரீலங்கா 🔥🔥🔥🥰🥰
@Shaan-mo8ke
@Shaan-mo8ke Жыл бұрын
❤BnS from Tamil Nadu, India
@mihi1164
@mihi1164 7 ай бұрын
Yo yo bois welcome to Colombo srilanka ♥️
@ImalChatura
@ImalChatura 2 жыл бұрын
Still Rocks... ❤ BNS Forever
@tharanamax2923
@tharanamax2923 Жыл бұрын
චරිතෙ
@piglet2633
@piglet2633 2 жыл бұрын
Hariharan he is legend..... Legend with legends..... 🔥🔥🔥🔥
@Desertfox18
@Desertfox18 2 жыл бұрын
BnS are putting a great effort to stop racism and spread love through all ethnicities ☮️. This song reminds me of my nursery times(2010, 2011)❤️; how I mispronounced the lyrics 🤣. Now I'm in grade 11. Love you legends භාතිය සන්තුෂ්.
@sadee.n
@sadee.n 2 жыл бұрын
Super🔥Beutifull😍 BNS❤❤ my hero's 😊✌ BNS ලගේ සිංදු කොච්චර ඇහුවත් කවදාවත් එපා වෙන්නේ නෑ🔥🎉
@tharindikadilshani2947
@tharindikadilshani2947 2 жыл бұрын
රන්දීර්🥺💚
@pramodasasanka5691
@pramodasasanka5691 2 жыл бұрын
මේක එද්දි මං 1 වසරෙ 😁, ආසම සිංදුව ඒ දවස් වල ❤
@manuthchehansa2356
@manuthchehansa2356 2 жыл бұрын
සජිත ගේ wife බුවි ඉන්නවා නේද ? 😁
@buddhikasupun76
@buddhikasupun76 11 күн бұрын
Hariharan + BnS Gold memories ❤😍
@westkids2593
@westkids2593 Жыл бұрын
2023 අහන උන් ⁣like කරන් යං. හම්මෝ ඒ මික්ස් එක පට්ට පටපට පටාස්....❤
@chathuranga7570
@chathuranga7570 2 жыл бұрын
BNS ♥️🇱🇰legend
@arjunravi4471
@arjunravi4471 2 жыл бұрын
Thank you Bathiya and santhush for bring back our childhood memories ❤️😍🙏
@umayanagapattaumapatta9213
@umayanagapattaumapatta9213 2 жыл бұрын
Hemadama wenasak...wenas widihata hithala deyak karana b&s lata budusaranai
@kasunweerakoon6477
@kasunweerakoon6477 Жыл бұрын
Location unforgettable COT Maradana 🥰😍❤️
@talkwiththarindu
@talkwiththarindu 2 жыл бұрын
❤️😍
@priyadarshaniehettiarachch8860
@priyadarshaniehettiarachch8860 2 жыл бұрын
💖💐 වඩින්න නිත්‍ය රංජනා
@indunilsilva
@indunilsilva 2 жыл бұрын
Superb 🤩🤩❤❤
@nikeshmanosankar8409
@nikeshmanosankar8409 2 жыл бұрын
ஹரிஹரன் + BNS =🔥🔥🔥👌
@Yash__4
@Yash__4 2 жыл бұрын
யால்பானம்...❤️🔥
@kusumjayasundara3660
@kusumjayasundara3660 2 жыл бұрын
wooow kalekata passe 🔥💔 pissu hadenawa appa ..... Niyamaiiiii thama ahanawa BnS lage singuwak ithin ababahi unoth........🎵
@modithaamanthawithcoolboy
@modithaamanthawithcoolboy 2 ай бұрын
Awurudu 16 k welath thama MN meeka ahanawane,aluth sinduth ekka ptta udin hodee❤😮bns adareyi❤😮2024(2008 set ekh)😊
@kavinthmk6066
@kavinthmk6066 2 жыл бұрын
Hariharan sir😍🥳
@SachinduHirudikaSachiya
@SachinduHirudikaSachiya 2 ай бұрын
දැන් තියෙන සිංදු වලට වඩා මේ සිංදු කොච්චර නම් ලස්සනද ❤
@BROKENCASSETTE_
@BROKENCASSETTE_ Жыл бұрын
Suddenly remembered the Bgm and Came here !
@anime_kawaii_girl7688
@anime_kawaii_girl7688 4 ай бұрын
I just realized that this lowkey sounds like 'right round'...
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
tv එකෙන් බලපු කාලෙ 😍😍😍😍
@Pazionline
@Pazionline Жыл бұрын
පිස්සුවක් ඒකාලෙ 😢❤
@balakrishnansathees6699
@balakrishnansathees6699 2 жыл бұрын
Hats off something different stylist song love all Sathees from SriLanka
@methuofficial8849
@methuofficial8849 2 жыл бұрын
Love you too bns uncle ♥️😍♥️♥️🥰 Love you song yalpanamen😍♥️♥️🥰
@Zinhaf
@Zinhaf 2 жыл бұрын
Omg hariharan ji love it 🥰😘
@dhawalajayasekara
@dhawalajayasekara 2 жыл бұрын
This is the first song I had in my computer in 2009 👌
@Ha_sith
@Ha_sith 2 жыл бұрын
Old is gold 🤗🎖️️
@SLmaxya277
@SLmaxya277 Жыл бұрын
නිකන් ඇහුවත් නැටවෙනවා❤
@praveed1361
@praveed1361 2 жыл бұрын
Remembers my Childhood again and again....Still Favourite one in my list...
@WishmayaWata
@WishmayaWata 2 жыл бұрын
BNS POPDUO IN SRI LANKA My fav artists, And SRILANKAN music legends( 90's - 2022 ) Magic voices ❤🌎🌎🌎
@SAJANIDILEKA_N-ot5zg
@SAJANIDILEKA_N-ot5zg Ай бұрын
Not just a song its a memories❤️
@kolla-ii6bm
@kolla-ii6bm Жыл бұрын
Ekale editing 🥵🥵
@kaviya763
@kaviya763 Жыл бұрын
🔥🔥
@adhnanaskar8151
@adhnanaskar8151 2 жыл бұрын
Always Semma Hariharan Sir Voice with B&S😍 #beast #Thalapathy #Vijay #Arabickuthu
@max-fz1xp
@max-fz1xp Ай бұрын
Dan thami meka viral wenne ❤😮😊
@SasinduDewmin
@SasinduDewmin 2 жыл бұрын
ගැම්මක් තමා 🔥🔥
@TMBuddhika
@TMBuddhika 2 жыл бұрын
Mata thiyena prashne.. Awrudu 13kma meke project file tyagena htyada kyna eka... Woow amazing effort ❤ All time legends BNS ❤
@CMBpictures07
@CMBpictures07 2 жыл бұрын
Awurudu 13kata kalin 4k shoot kalada music video walata (lankawe)
@chathurachinthaka1143
@chathurachinthaka1143 2 жыл бұрын
එදා වගේම අදත්, ඇඟේ මවිල් කෙලින් කරවන ගීතයක් ❤
@chandurathnayake8587
@chandurathnayake8587 Жыл бұрын
💕 mewa thamai sindu
@kasun441
@kasun441 2 жыл бұрын
e kale tv eken pissuwen balapu sinduwak ❤️ b&s 🥰
@grizzy2610
@grizzy2610 Ай бұрын
Woahh this is really hariharan 👌🏻🤗
@rasanja_dilhara
@rasanja_dilhara 2 жыл бұрын
ඉස්සර කාලෙට අරගෙන ගියා 🙂❤
@yashobhabartholameuz2784
@yashobhabartholameuz2784 2 жыл бұрын
LEGENDS 😍♥️
@DarshanaSampathPerera
@DarshanaSampathPerera 4 ай бұрын
Love this song from 2009
@Araliyagunawardhana
@Araliyagunawardhana 2 жыл бұрын
My beautiful childhood 🥰🥰😍💛🔥
@janithwijekoon9269
@janithwijekoon9269 2 жыл бұрын
❤මේකට ගහන්න එකක් කවදාවත් එන්නෙ නෑ
@chamaraperera935
@chamaraperera935 2 жыл бұрын
Thank you for old memories 😍.Old is gold 😍😍
@Akindhu_perera
@Akindhu_perera 2 жыл бұрын
Old is Gold 😍😍♥️🔥
@mohamathnusky7183
@mohamathnusky7183 2 жыл бұрын
Best collaboration 🔥
@sajeevibes
@sajeevibes 2 жыл бұрын
Hariharan Voice ku ipayum adimai 2022
@sinethfernando8038
@sinethfernando8038 2 жыл бұрын
4K FEELS AWESOME 👌😎👏🙌😄
@sachiniabeysooriya4496
@sachiniabeysooriya4496 2 жыл бұрын
BNS and Hariharn this is forever listening song 💕💕💕
@Chief117-o6t
@Chief117-o6t 2 жыл бұрын
Old is Gold kiyanne nikan neme😍🔥🔥🔥🔥
@prasannamadhusanka
@prasannamadhusanka 2 жыл бұрын
පොඩි කලේ fav 🥺❤️
@musicdragonofficial
@musicdragonofficial 2 жыл бұрын
2009 ආපු සින්දුවක්. මගේ මතකය හරි නම්...
@lakshanjoseph230
@lakshanjoseph230 2 жыл бұрын
I love hariharan voice and BNS also so happy to hearing this song its a miracle ❤
@thusanthankirushnakumar2646
@thusanthankirushnakumar2646 2 жыл бұрын
Hariharan. GOAT of Indian Music
@Shameel_HD
@Shameel_HD 2 жыл бұрын
Yaalpaanam 😍
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
හැමදාම හදවතේ ඉන්න ගායකයෝ දෙන්නා තමයි BNS
@ranganatharindu7395
@ranganatharindu7395 2 жыл бұрын
BnS ❤️😍🙏🏽
@swya1313
@swya1313 Жыл бұрын
wooow BNS and hariharan 🤍🤍my favorite singer ❤
@isurumaduranga2196
@isurumaduranga2196 2 жыл бұрын
අපේ පොඩි කාලේ හැඩකරපු වෙනස් සින්දු මේවා.තාමත් මතකයි
@idushavijayakumar8536
@idushavijayakumar8536 Жыл бұрын
Woah 😍❤️
@mohamednawzer4922
@mohamednawzer4922 2 жыл бұрын
Hariharan my alltime fav... legend ...
Baila Gamuda Remix Karala - Official Music Video HQ
4:21
Bathiya N Santhush
Рет қаралды 1,8 МЛН
Hinipeththata- Bathiya n Santhush (Official Video HD)
4:10
SGM Tunes
Рет қаралды 2,2 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 30 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 15 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 12 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 134 МЛН
Sheela - JAYASRI
3:36
JAYASRI
Рет қаралды 3,6 МЛН
Mal Sinduwa - Killer B Ft. Iraj
3:44
IRAJ
Рет қаралды 1,7 МЛН
Nanoo - Bathiya Santhush new song
3:34
zionsrilanka
Рет қаралды 916 М.
Ada Ape Thaththa - Funky Dirt - Full HD - www.music.lk
4:41
Music.lk
Рет қаралды 3,8 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 30 МЛН