බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ | Buduhamuduruwo Wadiya wagei - Sanath Nandasiri | ARYAVAHINI

  Рет қаралды 741,702

ARYAVAHINI

ARYAVAHINI

Күн бұрын

Пікірлер: 377
@nilminigunasekara5479
@nilminigunasekara5479 Жыл бұрын
මට නම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ගීතයක්
@kusumsirikirisgl7530
@kusumsirikirisgl7530 2 жыл бұрын
මගේ සිංහල ජතිය තියන තාක්කල් මෙිය ගිතය මතු පර්න් පරාවට ඇසෙත්වා
@warunigoonethileke6650
@warunigoonethileke6650 2 жыл бұрын
මේ ගීත වලට වැඩි අවස්ථා පාසල් තුලින් ලබා දී දරුවන් යහමඟට යොමු කරවීමට යොදා ගන්න කියලා ඉල්ලා සිටිනවා. පින්වත් යුවලට දීර්ඝායුෂ ලැබේ වා.
@achalagimsara6888
@achalagimsara6888 Жыл бұрын
නිවන් සුව ලැබේවා ගාණ්ධර්වයාණෙනි❤😢
@hemantharandunu2462
@hemantharandunu2462 Жыл бұрын
සිය දහස් වාරයක් මා මෙම ගීතය අහන්න ඇති ..කිසිම දිනක කඳුළු නොසලා අහන්න බැරි උනා 😭😭
@RanjaniRanjani-ie9oh
@RanjaniRanjani-ie9oh 10 ай бұрын
Maath ehemai me geethaya ahana waarayak gaanema mama adanawa harima duka hithenawa matath puthek inna nisa🥺🥺🥺🥺🥺
@rupawasanthi423
@rupawasanthi423 9 ай бұрын
හ්ම්😢
@ventnarada5896
@ventnarada5896 Жыл бұрын
මහා ගාන්ධර්වයානෙනි ඔබට අමා මහ. Niwan suwa lebewa🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸
@sandeepahemantha
@sandeepahemantha Жыл бұрын
අමා මහා නිවන් සුව ලැබේවා කලාකරුවානි😢🙏🙏🙏
@Damayanthi.0
@Damayanthi.0 Жыл бұрын
මෙවන් වටිනා ගීත සමාජයට නිතර ඇසෙන්න සලස්වන්න.සමාජය යහමගට ගන්නට.මෙවන් වටිනා ගීයක් නිර්මාණය කල ඔබතුමා අද අප අතරින් සදහටම සමුඅරන්.ගීත කලාවෙන් රටට ඉතාමත් අගනා සේවයක් කල ගාන්ධාරවරයෙක් ඔබතුමා.නිවනින් නිවේවා මැතිදුනි.😢
@ajithgunarathne1317
@ajithgunarathne1317 7 ай бұрын
Hadawatha sasala una
@yuganiranga5999
@yuganiranga5999 21 күн бұрын
උතුම් වූ ධර්ම දේශනාවක් ශ්‍රවණය කළා වැනි හැඟීමක් හිතට දැනෙනවා මේ ගීතය ඇහුවාම..
@thamarapriyanthi4118
@thamarapriyanthi4118 Жыл бұрын
ආදරනීය සුන්දර සෙනෙහසින් පිරි යුවලක්.අපි හැමදාම ආදරය කරන ගායක යුවලක්.ඔබතුමා ගේ වෙන්ව යාම හරිම කනගාටුදායකයි .මේ වගේ දක්ශ හඩක් ආයෙ කවදාවත් අහන්න ලැබෙන්නෙ නැහැ .ආදරනීය ගායකයාණෙනි ,සංගීත වේදියාණෙනි ,නැවතත් මේ රටේ උප්දීවා.සසර මග අවසානයේ කෙලවර අමාමහ නිවන්සුව අත්වේවා !!!🙏🙏🙏
@donmudit2257
@donmudit2257 3 жыл бұрын
මන් ආසම යුග දෙපල.....මාර Classic ගතියක් තියෙනවා ❤️❤️❤️❤❤❤❤ පැලෙන්න....
@chandrikakumuduni6776
@chandrikakumuduni6776 Жыл бұрын
මම මෙි ගිතයට රංගනයක් ඉදිරිපත් කලා.ස්වභාවිකවම මා දෙනෙතින් කදුලු වැගිරැනා.⁣ස්වාමින් වහන්සේ නමක් හා පැමින සිටි පෙු්ක්ෂකයින් බොහෝ පිරිසකගේ දෙනෙතින් කදුලු වැගිරැනා .ඉතාමත් වටින ගීයක්.හදවතට තදින් දැනෙන ගායනය හා පද මාලාව.අද එතුමන් මෙලොව හැරයන මොහොතේ උතුම් නිර්වානයේ දොරටු විවර වෙිවායි පතමි .🙏🙏🙏🙏🙏
@rohithasaman1480
@rohithasaman1480 3 жыл бұрын
කවද කොතනක මේ ගීතය ඇසුවොත් ඇස්වලට අනිවාර්යයෙන් කදුලක් උනන ගීතයක්. ඒ තරමට සංවේදී . ගොඩක් ස්තුතියි
@nuranura4103
@nuranura4103 2 жыл бұрын
ලස්සන ගිතයක් හරිම සංවේගි අපට අහන්න සැලැස්සුවාට ඔබ තුමාට පිං බුදු සරණයි ඔබ දෙපලට
@PKSumanawathi
@PKSumanawathi 6 ай бұрын
😅 0:30
@oshithasithum8180
@oshithasithum8180 Жыл бұрын
කලාකරුවානෙනි නිවන් 🙏🙏😢
@nandapodimanike1463
@nandapodimanike1463 Жыл бұрын
සත්පුරුස.ගුන.සම්බාරවලින්.පිරිපුන් .ඔබතුමා .රටට .අහිමි වීම .අපෙ .රටේ .අවාසනාව..නිවන් .සුවය.ලබේවා .ම්.....!!!
@YasiruUdara-tf8od
@YasiruUdara-tf8od 10 ай бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් මනුස්සයෙක් නිර්වාණ සම්පත්තිය ලැබේවා🥺❤🙏
@Prashad_Gnanaratne
@Prashad_Gnanaratne Ай бұрын
අපේ පිනට උපන් කලාකරුවන්❤, ඔබට උතුම් වූ නිවන් සුව ලැබේවා ඇදුරුතුමනි🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@santysantiaguel3152
@santysantiaguel3152 Жыл бұрын
මෙවන් වටිනා ගීතයන් අද සමාජයට නිතරම ඇහෙන්න සලස්වන්න ඕනා පාසල් දරැවගෙ ඉදන් දේශපාලුවා දක්වා වැදගත් ඔබතුමාට නිවන් සුව ලැබේවා
@dilukshinuwanthika2035
@dilukshinuwanthika2035 2 жыл бұрын
සනත් නන්ද සිරි මහතානනි ඔබ අනගි මැනිකක්. නිදුක් නිරෝගි සුව.
@hashithanamalie4148
@hashithanamalie4148 Жыл бұрын
ඔබතුමා අප හදවත් තුල සදා අමරනියයයි.🙏අමා මහ නිවන් සුවය. ලැබේවා .
@poornimaprabodanie5185
@poornimaprabodanie5185 Жыл бұрын
වියෝවූ පසුව දැනෙන ගවුරවය මුසු ආදරය...ඔබ නැති කම කෙතරම් පාඩුවක්ද...😪සසරනියත දහම අනියත බව මෙයයි...නිර්වානය දුරක නොවේවා...
@ireshamanage1000
@ireshamanage1000 Жыл бұрын
😓
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම ඔබ සොඳුරු ගාන්ධර්වයයෙක්,නිවන් සුව පතමි ඇදුරාණනි 🙏
@anurapriyadarshana2254
@anurapriyadarshana2254 2 жыл бұрын
හරිම සන්වෙදි කතාවක් .මම හරිම ආස සින්දුවක්.අහද්දි අඩෙනවා.
@kushanchamara2304
@kushanchamara2304 2 жыл бұрын
මාත්.
@w.ssumedha4990
@w.ssumedha4990 2 жыл бұрын
සංගීත් නිපුන් සනත් නන්දසිරි මැතිතුමා මල්කාන්ති නන්දසිරි රටට වටින සම්පත් 💓
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 2 жыл бұрын
Ratataawahhakaranamawansenduneharamadyawalenpraharanayakaranawanamkoiharamnamwatenawada
@sanjudunukara2096
@sanjudunukara2096 Жыл бұрын
wasanawan mewani gayaka gayikawan...🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰
@Geethkevi2124
@Geethkevi2124 Жыл бұрын
Une sans-abri
@bakthichethana1844
@bakthichethana1844 6 ай бұрын
ම😊❤😊😊😊😊😊😊😊 . ණ ​@@sarathwickramarathna2849
@gangawijayananda6780
@gangawijayananda6780 Жыл бұрын
නිවන් සැප ලැබේවා ....😢 කලාකරුවාණනි ...
@grchandrekakumarikumari7976
@grchandrekakumarikumari7976 Жыл бұрын
😢😢😢😢😢 මගෙ හදවත නතර උනා මොහොතකට පට්ට 😢😢😢
@malesunahtrah8008
@malesunahtrah8008 2 жыл бұрын
මමත් කඩුවෙල හරිම ආඩම්බරයි ඔබ දෙපළට තෙරෑවන් සරණයි...💐💐💐💐🙏🙏🙏❤️❤️❤️❤️🇸🇦🇸🇦
@cpwgunawardhana4054
@cpwgunawardhana4054 Жыл бұрын
මගේ ආදරණීය ගාන්දර්වයානෙනි.....ඔබතුමා ට නිර්වානය ලැබේවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️...ඔබතුමා ගේ වෙන්වීම පපුවට වාවන්නේ කෙලෙස ද..😥😥😥
@malaniwijesekara7348
@malaniwijesekara7348 Жыл бұрын
මේ ගීතය ඔබතුමා අතින් අරගෙන ලියවුණ බව දැනගත්තේ අදයි. කොතරම් සංවේදී හදවතක් ඔබතුමාට තිබෙනබව ඒ පදවැල්වලින් තේරුම් ගියා . ඔබතුමාට ඒ අමාමහ නිවන්සුව දුර නොවේවා . උතුම් නිවනින් සැනසේවා 🙏🙏🙏
@milaniaperera830
@milaniaperera830 Жыл бұрын
මේ ගීතය යූ ට් යූ බ එක ට හැ ම තී ස් සේ ම ජනතාව ට ආ හා න් න දා න් න සන ත් නි පු න් මහත්තයෝ ඔබ‍ට බුදුසරණයි බු දු න් දෑ ක නී වන් දකින්න ලැබේවා 🌹🌹🌹🌹😍😍😍😍😍😍👍🏻👍🏻👍🏻👍🏻♥️♥️♥️
@rohanshantha-ds5fy
@rohanshantha-ds5fy Жыл бұрын
මේ ගීතයෙන් සමාජයට දුන් අවබෝධයන්ම එතුමන්ට අමා මහ නිවන් අවබෝධයම ලැබේවා 🙏🙏🙏, සහභාගි වූ සියලු දෙනාටම යහපතක්ම වේවා 🙏♥️👋🎶
@rohiniperera1298
@rohiniperera1298 2 жыл бұрын
ඇත්තටම ඇස් වල කඳුළු නැතිව මේ ගීත ය අහන්න බැහැ .
@PadmaWeerawardhana-r4l
@PadmaWeerawardhana-r4l 10 ай бұрын
ඔබ තුමා නිවනින් නිවි සැනසේවා
@dayawanniarachchi7381
@dayawanniarachchi7381 Жыл бұрын
මෙම ගීතය ගයන අවස්ථාවේ ඔබතුමන්ගේ ඉරියව් දකිනවිට ඇතිවන දුක ගැන වචන නැති තරම් ය මෙවන් අවස්ථා ලොවට දායාද කළ ඔබට නිවන් සුවය අනිවාර්යයෙන් ම හිමිය
@d.h.ntharanga6456
@d.h.ntharanga6456 Жыл бұрын
ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා!!! ආදරෙයි හදවතින්ම.❤❤❤
@nasliibrahim3429
@nasliibrahim3429 Жыл бұрын
අනේ ඔහු අද යන්න ගියා 🥺😢
@tharushianjalee3327
@tharushianjalee3327 Жыл бұрын
මං ආසම කරපු ගායකයා අප අත හැර කියා දුකයි නිවන් සුව අත්වේවා නිවන් තොරඩුව ඇරෙවා
@andyandy7194
@andyandy7194 Жыл бұрын
හදවත සසල කල මේ ගීතය මොන තරම් ලස්සන ද.කොච්චර ඇහැව්වත් මදි. වටිනා අදහස්වලින් පෝෂිත ගීතයක්. ගාන්ධර්වයන්ට අමාමහ නිවන්සුව ලැබේවා.😢😢😢😢❤❤❤
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 Жыл бұрын
මේ නිර්මල හඬ.. නිහඬ වු බව කෙසේ සිතන්නද?..😪😪 ඔබතුමාට නිවන් සුව අත්වේවා..🙏🙏 මැතිණියට දීර්ගායුෂ ලැබේවා🙏🙏
@madeeshanethsara8163
@madeeshanethsara8163 3 жыл бұрын
මාර සංවේදී ගීතයක්..අහන අහන හැම පාරම කදුළු එනවා
@thinugamage
@thinugamage Жыл бұрын
මේක සිංදුවක් නෙවෙයි...ජීවිතය ගැන මාරම හැගීමක් එන්නේ ..ඔබතුමාට අමාමහ නිවන්සුවය ලැබේවා සදා අමරණීය චරිතයක්... 🙏🙏🙏
@mishelnirasha9091
@mishelnirasha9091 3 жыл бұрын
ගොඩක් ලස්සන ගායනයක් .. මේ වගේ සිංදු ගොඩක් අඩුයි ..අපිට ගොඩක් වටිනා අදහස් දෙනවා.ගොඩක් ස්තූතිය .. තෙරුවන් සරනයි !💖
@ranmaleeperera1290
@ranmaleeperera1290 3 жыл бұрын
You are right. What a beautiful song and the meaning of the song so strong. These singers are legends
@dulanianuradha214
@dulanianuradha214 2 жыл бұрын
Very good advice from a lovely mother
@amalipridarshani9340
@amalipridarshani9340 Жыл бұрын
මහා ගාන්ධර්වයා ගේ නික්ම යාම නිර්වාන සමිපත්තිය ලැබෙිවා
@chamindasirisena9406
@chamindasirisena9406 8 ай бұрын
ඔබ තුමාට නිවන් සුව ලැබේවා !ගාන්දර්වයානනනි.
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
සනත් මැතිදුනි ඔබට,.... උතුමිවු,.....නිරිවාණය දුර ඈතක නොවේ,....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🇱🇰🇦🇺
@SamSam-ff1dn
@SamSam-ff1dn 2 жыл бұрын
හරිම දුකයි හිතට හරිම වෙදනයි වානේ හතුරැකුටවත් මෙවන් දෙයක් නොම වේවා ඇගත් එක්ක සිතලා වෙලා උගුර කටත් වෙලුනා පවු ඒ අසරණ අමිමා දරැවෙනේ මිනිස්සුනේ මේ ගිතයවාත් අහලා වැරදි නොකරන්න බුදුසරණයි සැමදෙනටම
@indukumari1159
@indukumari1159 2 жыл бұрын
වේදනාව දුක දොර ගලනවා එතුමා සහ එතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@upulsamaranayaka8328
@upulsamaranayaka8328 Жыл бұрын
obathumata niwan Dora arewa!!!
@SiriwardenaWijetunga
@SiriwardenaWijetunga 4 ай бұрын
මෙ ගීතය කොපමන ඇහුවත් මට නම් ඇති වෙන්නේ නැහැ ඔබ තුමාට නිවන් සුව ලැබේවා.
@gayanlm
@gayanlm 3 жыл бұрын
Dream Star මේ සින්දුව ගායනා කළාට පස්සේ ආපහු අහන්න හිතුනු අය තව කව්ද ඉන්නේ.
@WishwaColambagama
@WishwaColambagama 3 жыл бұрын
Man
@gamingwithmomo908
@gamingwithmomo908 3 жыл бұрын
Mn
@dilru6135
@dilru6135 3 жыл бұрын
Mamath
@piyathilakajayasanka683
@piyathilakajayasanka683 3 жыл бұрын
මං ඉන්නවා
@rahulraman6859
@rahulraman6859 2 жыл бұрын
Mamathrimabukinahuwa
@yapaprema1702
@yapaprema1702 Жыл бұрын
ඔබට අජරාමර අමා මාහා නිවන් සුව ලැබේවා 🙏
@Sandra-qy2uf
@Sandra-qy2uf Жыл бұрын
Kala karuwanani obata niwan suwa😢 💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@anuruddhahewaralalage3576
@anuruddhahewaralalage3576 2 ай бұрын
නිවන් සුව පතමි ඇදුරාණනි 🙏
@vajiradeepawickramasooriya7965
@vajiradeepawickramasooriya7965 Жыл бұрын
දස දහස් සිත් සුවපත් කළ සොඳුරු මහා කලාකරුවාණෙනි ඔබතුමා හට අමා මහ නිර්වාණ සම්පත්තියම අවබෝධ වේවා !🙏🙏🙏
@yasawathie7397
@yasawathie7397 Жыл бұрын
ඔබ තුමාට අජරාමර නිවන් සුව ලැබෙිවා
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
ඔබතුමා සදා අමරනීයයි❤
@SD-uh9zo
@SD-uh9zo 2 жыл бұрын
මේ ගීතය බලන සුවහසක් දරුවනේ පවිටු මිතුරන් ආශ්‍රය නොකරන්න කවදාවත් වැරදි වැඩ නොකරන් හිරගෙවල්වල ලතවෙන වැඩ කරලා දෙමව්පියන්ට දුක් නොදෙන්න බුදු දහමට අනුව ජීවත් වෙන්න
@weerarathnahk8222
@weerarathnahk8222 2 жыл бұрын
මත් පැන් හා දුදනන් නිසා අද ජීවිත කීයක්නම් අතරමන්ද විනාශ වෙලාද හිරගෙදර දුක් විඳිනවද ගීතයට ගොඩක්ම ආදරෙයි
@jayathissabandara1313
@jayathissabandara1313 Жыл бұрын
කොඉතරම් ඇහුවත් ඇති වෙන්නේ නෑ මටනම් ඔබතුමාට newan සුවය ලැබේවා
@praveenpraveenmaxs1929
@praveenpraveenmaxs1929 Жыл бұрын
ආදරනීය මහා ගාන්දර්වයානෙනි අප අද තනිවීයැයි සිතේ ඔබ නැති අඩුව නිසා ඔබතුමාට අජරාමර උතුම් නිර්වානසුවය ලැබේවා
@susilaairangani6040
@susilaairangani6040 2 жыл бұрын
ලස්සනයි චරිතය රැගෙන ජිවත්වන අපේ වස්තුන් ඔයලා නිවනින්සැනසේවා
@kalyanikariyapperuma3434
@kalyanikariyapperuma3434 Жыл бұрын
Duka daraganna ba. Obata niwan suwa labewa🙏
@bandusirigunasekara6090
@bandusirigunasekara6090 2 жыл бұрын
සිංදුවට එදා ඉදලම කැමතියි.මේ විස්තරය දන්නෙ දැන්. ඔබ දෙපලට තුණුරැවන්ගේ ආශිර්වාදය ලැබේවා නිදුක් නීරෝගි සුවය දීර්ඝආයුශ ලැබේවා .
@bandaranayake8217
@bandaranayake8217 10 ай бұрын
මහාචාර්‍යා සනත් නන්දසිරි මහතාට නිවන්සුව අඩිශ්ටාන කරමු.
@gaminifernando9630
@gaminifernando9630 Жыл бұрын
සදා අමරණීයයි....සනත් අයියා.. සුව නින්දක්...
@sujathahimi5816
@sujathahimi5816 Жыл бұрын
අහෝ ඒ හඩ සදහටම මැකි ගියා අද...........🥺🥺🥺
@gangakumari2253
@gangakumari2253 2 жыл бұрын
ඔබදෙපලටම නිදුක් නිරෝගීභව චිරජීවනය සෙත යහපත සැලසේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@kusummdagoda1329
@kusummdagoda1329 Жыл бұрын
මේ සින්දුව අනන හැමදාමත් පපුව පැලෙන්න තරම් වේදනාවෙන් අහන්නේ ..වේදනාව දෙගුණ උනා ඔබ තුමාගේ වියෝවෙන් පසුව මේ සින්දුව අහනකොට ..උතුම් නිර්වාන සුවයම ලැබේවි .ඔබ තුමාට
@virajkumarage2158
@virajkumarage2158 2 жыл бұрын
දීර්ග ආයුශ ඔබ දෙපලට...
@manjulasenarath3419
@manjulasenarath3419 Жыл бұрын
අමරණීය ගීහඞ සමග අර්ථවත් පද රචනයක්🎶🎶🎶👌💝
@tharindudanushka1547
@tharindudanushka1547 Жыл бұрын
ගතම හිරිවැටි ගියා එ පද රචනයට 🙏
@damayanthim4951
@damayanthim4951 Жыл бұрын
ඔබතුමාට නිවන් අවබෝධ වෙිවා මල්කාන්ති මහත්මියටත් කාටත්ම උරුම මරණය ගැන අවබෝධය ලබා ගැනීමට ශක්තිය ⁣ලැබෙවා පවි
@chathurarandika9506
@chathurarandika9506 Жыл бұрын
මල්කාන්ති මහත්මිය කොහොම දරා ගන්නවා ඇත්ද ? මෙතුමාගේ වියෝව 😭😭😭😭😭🙏💔
@sunilukwatte2791
@sunilukwatte2791 2 жыл бұрын
ඇසට කඳුළු ආවා ඇසට කඳුළු මේ සිද්ධිය කතාවත් සමග ඇසීමෙන්
@shashmikaheshan2519
@shashmikaheshan2519 2 ай бұрын
ජයවේවා 💐
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 Жыл бұрын
මේ වගේ ගීත ආයේ කවදාවත් අහන්න ලැබෙන්නේ නැහැ. නිවනට යන්න පෙර යලිත් ඉපදේවා කියලා මමනම් ප්‍රර්ථනා කරන්නෙ.
@LashithaMadhusanka-gf3tp
@LashithaMadhusanka-gf3tp Жыл бұрын
හිතට වදින්න කියපු සිංදුවක්.
@surekanilmini9091
@surekanilmini9091 Жыл бұрын
🙏🙏🙏🙏. නිවන් සුව ලබෙවා ඔබ තුමන් ට....!!
@layanga-m
@layanga-m 2 жыл бұрын
Mage priyathama gayakaya ඔබතුමා මට hari වටිනා ගීතයක් ඔබතුමා ta බොහෝ pin deergausha ලැබේවා සියලු පැතුම් ඉටුwewa theruvan sarani🙏🙏🙏🙏🙏🙏
@vijithadesilvareichert3855
@vijithadesilvareichert3855 Жыл бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢 ඔබතුමාට නිවන් සුව අත් වේවා....!
@neetharohinig3317
@neetharohinig3317 2 жыл бұрын
නිදුක් නීරෝගී වේවා ඔබ තුමාට අපිට මේවාගෙ සිංදු අහන්න දෙනවට.අපි මොනතරම් වාසනාවන්තද මේවාගෙ සිංදුඅහන්ඩ තරම්
@maleeekanayake5548
@maleeekanayake5548 Жыл бұрын
කලා කරුවානනී ඔබට නිවනම ලැබේවා 🙏🙏🙏
@darshanaedirisinghe1274
@darshanaedirisinghe1274 Жыл бұрын
මොනතරම් madura ගීතයක් ද.අප හදවත් තුල ඔබ සදාකාලිකව ජීවත් වේවි. කලාකරුවාණෙනි ඔබට අජරාමර නිවන් සුව🙏🙏🙏🙏🌷🌷🌷🌷🌹🌹🌹😭😭😭😭😭😭😭😭😭
@jayanthiamarasinghe5765
@jayanthiamarasinghe5765 2 жыл бұрын
ගොඩාක් දුක හිතෙන ගිතයක්.හිතට මාර දුකයි.
@waltergunetilleke5344
@waltergunetilleke5344 Жыл бұрын
Wonderful meaning and story behind the song. Great singer. අමා මහා නිවන් සුව පතමි.
@rohiniperera1298
@rohiniperera1298 2 жыл бұрын
දහ සැරයක් වත් අහන්න පුළුවන් කම්මැලි නැතිව.
@HashithaMadushan
@HashithaMadushan 7 ай бұрын
Harima hoda දෙන්නෙක් දීර්ඝ usa ලැබේවා ❤❤jesuni
@shermanjayasuriya7740
@shermanjayasuriya7740 Жыл бұрын
මේ ගීතය මුලිනම අහනකොට මම ඉතාලියේ හිටියේ. මම අම්මට එවෙලෙම call එකක් අරගෙන මේ ගීතය ගැන කියන්න හැදුවට කියා ගන්න බෑ මට ඉකි ගැහෙනවා. තරුන අයට හොද පනිවිඩයක් මේ ගීතය...
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
හොඳම පුතෙක්
@sarahsarah5162
@sarahsarah5162 2 жыл бұрын
අපේ ඉන්න ඕ අපිත් අහනවා අපි මේ සින්දු වලට ගොඩක් කැමතියි සනත් නන්දසිරි මහතාට ගොඩක් කැමතියි👍🙏😭
@shanmaduranga5354
@shanmaduranga5354 Жыл бұрын
ඒ ආදරණීය හඩ ❤🙏
@bestcricket573
@bestcricket573 Жыл бұрын
Niwan suwa labew..sir
@padmaheiken4365
@padmaheiken4365 Жыл бұрын
Me geethayata thiyena mage kamaththa kochchrade kiyanna baha.....
@pavanranathunga8941
@pavanranathunga8941 Жыл бұрын
Me vage uththamyo mau binsbata navath nvath idpadeva 💎
@thisalasubath6579
@thisalasubath6579 2 жыл бұрын
0:55 ගීත විචාරය 8:51 ගීතය
@kaviahansenarathna3957
@kaviahansenarathna3957 Жыл бұрын
Thank sahoo
@kusumalathaperera8020
@kusumalathaperera8020 8 ай бұрын
මම අසම.❤
@ramyawathigamage7351
@ramyawathigamage7351 2 жыл бұрын
ඇස් දෙකටකදුලක් ආවේම් හරි සංවේදියි ♥️
@padmachandra2430
@padmachandra2430 2 жыл бұрын
Puduma Dukakis hithuna
@sanjulasajith5145
@sanjulasajith5145 7 ай бұрын
නිවන් සුවය ලැබේවා සර් 🙏❤️
@retamalii6389
@retamalii6389 3 жыл бұрын
මේ ගීතය අසන සැම විටකම දෑසට නැගෙන කඳුළු නම් වලකන්න අමාරුයි. මේ එදා එල්ලුම් ගසට ගිය පුතෙකුගේ සහ ඒ දුක දරා ගත නොහැකිව සිරගෙදර දොරකඩ සිටි මව ගැන ඇති වූ දුකයි. අහිංසක අංගුලිමාල කෙනෙක් වී ජිවිතයෙන් වන්දි ගෙවූ සැටි. එහෙත් අද? මිනීමරුවන්, ළමා දුෂකයින් කොතරම් සිටීද? මොවුන්ට නම් එල්ලුම් ගස සාමාන්‍ය මරණයකි. කියා මට සිතෙයි.
@dilhanidilhani8837
@dilhanidilhani8837 2 жыл бұрын
Hmmm 😥😥
@nandannadani2746
@nandannadani2746 2 жыл бұрын
සනත් නන්දසිරි මහතාටත් එම මැතිණිය යත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබෙවා.බොහො කාලයක් මිනිසුන් ගෙ සිත් සුවපත් කිරීමට ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා.බුදු සරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න.
@nawaladhammananda8718
@nawaladhammananda8718 Жыл бұрын
වටිනා අදහසක් .... සංවේගාත්මක අර්ථවත් ගීතයක් ... ඊට ම ගැළපෙන දේශීය සංගීතයත් රසවත් ....
@chathumrathnayaka3577
@chathumrathnayaka3577 Жыл бұрын
අද 2023.04.01...ඔබ තුමා අපිව දාලා සදහටම යන්න ගියා... කාලයත් සමග හැමදේම වෙනස් වෙලා යන හැටි....2004 ට ආයෙ යන්න තිබ්බනම්.ඔබතුමා වැනි විශිෂ්ට විරල අයෙක් නැති අඩුව අපි කෙසේ දරා ගන්නද😢
@ranjaniweerasingha7852
@ranjaniweerasingha7852 Жыл бұрын
ඔබට අජරාමර නිවන් සුව ලැබේවා
@RathnathilakaBandara
@RathnathilakaBandara Ай бұрын
පසු බිමේ වාදනය sabdaya වැඩි
@ranganasrimal4967
@ranganasrimal4967 6 ай бұрын
නිවන් සුව කලාකරුවානෙනි
Bodu Bathi Gee Vol 01 - බොදු බැති ගී 2022
26:21
SL SOUND HACK
Рет қаралды 1 МЛН
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
Bo maluwe mal live | Sanath Nandasiri | With Based story
8:54
Samee Creations
Рет қаралды 194 М.
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН