BOC All Special Fixed Deposits & New Fixed Deposit Rates in Sri Lanka 2022- Dec

  Рет қаралды 109,168

SL INFO

SL INFO

Күн бұрын

කෙටිකාලීන ආයෝජනය කිරීම සඳහා ලංකා බැංකුවෙන් හා හඳුන්වා දී ඇති නවතම විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමය සම්බන්ධව මෙම වීඩියෝවෙහි ගණනය කිරීම් සමග ද ඉදිරිපත් කර ඇත.
Calculations have also been presented in this video regarding the latest special fixed deposit system introduced by the Bank of Ceylon for short-term investment.
This video was made to inform boc bank of the new fixed deposit interest rates update in Sri Lanka 2022 - 12 -01
[education purpose]
Chapters
In this video, I am talking about boc bank 100 days investment program and new fixed deposit rates in boc bank in 2022 in Sri Lanka.
↘ High fixed deposit rates NSB bank 2022 in sri Lanka 👇
• NSB latest fixed depos...
BOC 100 Days New FD Method
BOC 200 Days New FD Method
BOC 400 Days New FD Method
BOC Relax New FD Method
BOC Double Your Investment New FD Method
#fixeddepositrates
#bocfixeddepositrates2022
#bocbankfdrates
#fdratesinsrilanka2022
Tags Line
boc fd rates 2022,boc 100 days investment,fd rates in sri lanka 2022,fixed deposit rates in sri lanka 2022,boc bank,fd rates sri lanka,fixed deposit rates in sri lanka,new fd rates 2022,fixed deposit sri lanka,fd rates 2022,new fixed deposit rates,fixed deposit rates,fixed deposit interest rates 2022,fd rates,best fd rates,fixed deposit interest rates,fd interest rates,fixed deposit
Thanks for watching..

Пікірлер: 99
@kmp7613
@kmp7613 2 жыл бұрын
දැනූවත් කිරීමට ස්තූතියි... people bank ake eta wada gewanawa nada
@piyaseeli2325
@piyaseeli2325 2 жыл бұрын
දුක්විදලා. වයසට. යනවිට. ජීවත්වෙන්න. බැංකුවට.. දැම්මෙ. ගෙවල් කුලී. ගෙවන්න. ඕනේ. හොරහැත්. රට. පාලනය. කරන. හැටි. අප. වගේ. අසරණ. මිනිස්සුන්ට. තමාදුක.
@ensachandra1880
@ensachandra1880 2 жыл бұрын
මේ කාලකන්නි හින්දා රවලල ඉදලා හුස්මක් නැතුව යමක් හම්බකරල මිනිස්සු ලන්කාවට එවන්නෙ ජීවිතේ අව්සාන කාලේවත් හුස්ම අරන් ඩින්ගක් ජිවත් වෙන්නයි ඒකත් මේ කාලකන්නින් ගෙ පවු ගෙවන්න උනාම අහින්සක මිනිස්සුන්ට කවදාද ඒ මිනිස්සු ජිවත් වෙන්නෙ?මොවුන්ට හොදක් සිද්ද වෙයිද?ඇයි මේ කාලකන්නි ටික එලවල (226)මෙච්චර්ස් අගාදයකින් මේ රට ගොඩ ගන්න දක්ශයො ඉද්දි අපි ඒක නොකරන්නෙ. ?උගත් දේශ පාලනවිද්‍යාව උපරිමයෙන් හදාර්ස්පු දරුවෝ අද පිට ටවල් වට්ස් සේවය කරනවා මේ බූරු හැත්තගෙන් මිනිස්සුන්ට කිසිම සහනයක් නැහැනේ.
@susilratnaweera5482
@susilratnaweera5482 2 жыл бұрын
අපි කරපු දේවල්ද කරුමගෙවන්න අපේ සල්ලි කපාගන්නෙ පාර්ලිමේන්තුහොරුගෙන් අයකරගන්න කියන්න රනිල් මෙවට වගකියන්න ජේෂ්ඨපුරවැසියන්ගෙන් ටැක්ස් කපනඑක නවත්තන්න
@anisapretty6976
@anisapretty6976 2 жыл бұрын
Api rata iddi ape gimuna stawaratanpatuwalata harawann baida
@bandulaarachchibandula4957
@bandulaarachchibandula4957 Жыл бұрын
දැනුවත් කලාට ස්තුතිය
@stanlyabeygunawardhane4794
@stanlyabeygunawardhane4794 2 жыл бұрын
ඔය කියන සුන්දර කථාව නෑ සල්ලි ආපසු ගන්න ගියාම....අවුරුද්දක fixed deposite එකක් දාපු කෙනෙක්, අවුරුද්දකට පස්සෙ ගිහින් account එක up date කර ගන්නකෝ...ඔය කියන කිසිම ගණනකට උන් පොලිය හදන්නේ නෑ....මට වුණු ඇත්ත සිද්ධිය මම ඔයාලට දැන ගන්න කිවුවේ....අවසානයේ පොලියෙන් 05% ක ප්‍රමාණය කුත් අඩු කරගෙන තමයි ඉතුරු මුදල් ටික දෙන්නෙ...!
@delightdemand
@delightdemand Жыл бұрын
Bank agent kenek ekka katha krla fd danna. Pahadiliwma kiyla denwa maturity ekedi kiykda hambenne kiyla.
@user_Vish-
@user_Vish- 2 жыл бұрын
ස්තාවර තැන්පතුවෙන් මැරෙනකන්ම පොලිය එන ස්තාවර තැන්පතුවල් නැද්ද දැන ගන්න අහාන්නෙ 🥺
@kumuduhewawitharana9318
@kumuduhewawitharana9318 8 ай бұрын
BOC. Relax masoatha poliya ganna Acct. Eke poliya danata denawada
@WimalPerera-p8r
@WimalPerera-p8r 8 ай бұрын
බැංකුවෙන් ලැබෙන තොරතුරැ ඊට වෙනස් , සත්‍යය කුමක් ද ?
@thilakgamage3810
@thilakgamage3810 Жыл бұрын
මම ඉස්සර සණස බැංකුවේ fd දැම්ම. විශ්වාසයි. දැනුත් හොඳ පොලියක් ගෙවනව. කතා කරන්න.
@susilratnaweera5482
@susilratnaweera5482 2 жыл бұрын
ඡේෂ්ඨපුරවැසි අපේ බංකු පොලියෙන් මුදල් කපාගන්නවා අපි කොහොමද කන්නෙ බොන්නෙ බෙහෙත් ගන්නෙ කරුමයක් මේක අපිගැන හිතන්න
@තිත්තඇත්ත1k
@තිත්තඇත්ත1k Жыл бұрын
Meka mn Mage asalwasiyekta yawwa balanna eya magen kaleka idan idamak wikunapu salli wagayak ayojanaya karanna ahaawa eya ahuwa laksha 60 thiyenawa eka dammoth income tax walata kopamana gewanna onida kiyala Tax wadina hati kiyala denna puluwannam watinawa
@aboodaaa2613
@aboodaaa2613 2 жыл бұрын
Maga ලක්ෂ 7k තියෙනවා fd dala ret eka තියන්නෙ 12./. අගෝස්තු wala thama kal piranna එතකොට mata labana අවුරුද්දේ අගෝස්තු wanakota පොලිය kiyak ganna පුළුවන් waida
@upendrakumara7634
@upendrakumara7634 2 жыл бұрын
හොද අදහස් ටිකක් ජයවේවා...!තෙරුවන් සරණයි...!
@varuniudeshika
@varuniudeshika 2 жыл бұрын
කවුරුහරි කියන්නකෝ අපිට රු.25000 කින් වගේ fixed deposit එකක් දාන්න බැරිද...එහෙම පුළුවන් නම් පොලිය කීයක් වගේ එනවද? 🥺🥺🥺🙏🙏🙏🙏
@nir1009
@nir1009 2 жыл бұрын
Puluwan.
@ahuman672
@ahuman672 2 жыл бұрын
puluwan, minimum Rs 10000 indan puluwan, interest rate eka 12 - 14 wage ganna puluwan
@udeshikadilakshi1527
@udeshikadilakshi1527 2 жыл бұрын
@@ahuman672 mokadda bank eka
@ahuman672
@ahuman672 2 жыл бұрын
@@udeshikadilakshi1527 okkoma wage pradana pele bank wala a wage interest rate denawa
@niroshadamayanthi902
@niroshadamayanthi902 2 жыл бұрын
රට ඉන්න කෙනෙක් කොහොමද FD එකක් දාන්නේ boc එකේ,please කියන්න
@sumalimadhushani-yp9po
@sumalimadhushani-yp9po 9 ай бұрын
Dabal yuwar inwesman ස්තාවර තැන්පතුව දැන් නැද්ද
@patricksamaraweera6920
@patricksamaraweera6920 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබට . 👍❤️💐🙏
@ddhammi7349
@ddhammi7349 2 жыл бұрын
ස්තුතියි. අද පෙබරවාරි15 ටත් මේ පොලියමද තියෙනවද
@ManojiSamarakkodi
@ManojiSamarakkodi 6 ай бұрын
Dina 100 deposit ekata poliya keeyada
@dammikasenavirathns3411
@dammikasenavirathns3411 2 жыл бұрын
බොහොම ස්තුති
@sarojikajayamini227
@sarojikajayamini227 2 жыл бұрын
ස්තුතියි දැනුවත් කලාට
@kaushalyajayanithu3224
@kaushalyajayanithu3224 2 жыл бұрын
තැන්පතුවකට හොදම ආරක්ෂාවක් තියෙන්නෙ රාජ්‍ය බැංකු වලද නැත්නම් පෞද්ගලික බැංකුවලද ,නැත්නම් දෙඅංශයම එක හා සමාන ද කියන්න පුළුවන් ද
@kavindajayawardhane9485
@kavindajayawardhane9485 2 жыл бұрын
BOC bank eken mata laksha 15ta masikawa poli mudal labaganimata 22% rate ekak dunna
@chamiduhansana8543
@chamiduhansana8543 2 жыл бұрын
මට කව්රු හරි කියන්නකො ..දැනට වැඩිම පොලියක් ගෙවන බෑන්ක් එක මොකද්ද කියල ?
@senakedharmasena7949
@senakedharmasena7949 Жыл бұрын
@Chamade Hansana (FD)ස්ථිර තැන්පතු ආයෝජන ප්‍රමාණයට සාපේක්ෂව, ඔබට හැකියාව තිබෙනවා බැංකුවලට ගොස්, සාමානයෙන් දැනුම් දෙන පොලී අනුපාතයට වැඩියෙන් පොලී අනුපාතයක් සාකච්ඡා කර ලබාගැනීමට අවකාශය තිබේ ..! එකම බැංකුවකට සියලුම ධනය ආයෝජනය නොකර, විවිධ ආයෝජනයන් ගෙන සිතීම ප්‍රායෝගිකව යෝග්‍යයි..!
@chamiduhansana8543
@chamiduhansana8543 Жыл бұрын
@@senakedharmasena7949 ස්තූති දැනුවත් කිරීමට 💓
@WimalPerera-p8r
@WimalPerera-p8r 8 ай бұрын
මාසිකව ලබාගැනීමට හැකි නම් කොහොමද ?
@sirigunawardana9517
@sirigunawardana9517 2 жыл бұрын
මහජන බැංකුවේ FD ගැන දමන්න.
@binariranasinghe5523
@binariranasinghe5523 2 жыл бұрын
Thank you... more more waiting to hear..🙏🙏
@chinthakaniroshan1116
@chinthakaniroshan1116 2 жыл бұрын
ජෙශ්ට පුරවැසියන්ටත් Boc FD තැන්පතු තිබේද
@sarathkalansooriya2184
@sarathkalansooriya2184 2 жыл бұрын
ස්ථාවර තැන්පත් දාන්න කලින් අදාල බැංකුවේ මැනේජර් එක්ක කෙලින්ම කතා කරන්න . නැත්නම් අඩුම පොලියක් තමයි ලැබෙන්නේ . මම ලක්ෂ 12ක් දැම්මා මාස 3ට 25% පොලියට. (මහජන බැංකුවේ - මාසිකව පොලී ලැබෙන විදියට ) මට මාසෙකට 24600/-ක් ලැබෙනවා. Nsb එකෙත් ඒ රේට්ස් ම තමයි දැනට යන්නෙ
@sharemarketfull-sinhala5215
@sharemarketfull-sinhala5215 2 жыл бұрын
Thank you
@percivalfernandu2047
@percivalfernandu2047 2 жыл бұрын
මාසයට රුපියල් ලක්ෂයකට වැඩිය පොලී හම්බ වෙන අයගෙන් බද්ද ගන්නවාද ජනවාරි මස සිට
@SL_INFO
@SL_INFO 2 жыл бұрын
ow
@SarathWithanachchi-zj4dy
@SarathWithanachchi-zj4dy Жыл бұрын
මුන් මිනිස්සු අන්දනව . උපරිම පොලිය10කට වඩා නැහැ. ඡේ . පුරවැ.8කට වඩා නැහැ. . .
@wasala408
@wasala408 2 жыл бұрын
විදෙස් ගතවි ඉන්න අයගෙ නමින් ඉස්තිර තන්පතු දාන්න පුලුවන්ද?
@charakaeranda9408
@charakaeranda9408 2 жыл бұрын
brother .oya me video eka bank ekata gihin ahalama kala nam thamai hoda.mama 100 days deposit eka gana bank eken ahuwama eyala kiwe wadakarana dina 100k kiyala.e kiyanne masa 6k wage yanawa me dina 100 complete wenna,,dina 200,400 owage thamai 400 days ekata aurudu 2k wath yai e vidihata. e nisa niwaradi wisthara bank eken danagenama video dammanam thamai watinne.
@nalanipatabendi3747
@nalanipatabendi3747 2 жыл бұрын
මම දැම්මා දින 100 එක ගිය මාසෙ. හරියටම මාස 3 දවස් 10 තමයි කල් පිරෙන දිනය තියෙන්නෙ. වැඩ කරන දවස් 100 කියන එක වැරදි.
@yasara7758
@yasara7758 2 жыл бұрын
බොරු කියන්න එපා බුරුවා ,දවස් 100 පොලිය ලැබෙනවා
@amalisuwarna2986
@amalisuwarna2986 2 жыл бұрын
Your discretion is very clear
@ramaniperera6801
@ramaniperera6801 2 жыл бұрын
අපි හැමදාම රැවනෙව අපි අසරනයි
@kaminikakaminika3935
@kaminikakaminika3935 2 жыл бұрын
Lanka benkuwe dina 400ya thama denawada.
@kggnanasiri653
@kggnanasiri653 11 ай бұрын
Dr
@thilakdasanayaka5852
@thilakdasanayaka5852 2 жыл бұрын
පිස්සු නැත්නම් හොදයි සල්ලි ටිකටත් කෙලවෙන හැඩක් තියෙන්නෙ
@thilakpriyankara8822
@thilakpriyankara8822 4 ай бұрын
Jesta,purawasi,ginume,polia,adukra,ranil,hora,banku,hora,totai,nanda,lal,kiyana,kalakanniyatai,tho,pe,abu,daruwantai,hena,hathama,wadila,marennaona.
@chamikaishara3778
@chamikaishara3778 2 жыл бұрын
Awaited one
@malikahemalatha1878
@malikahemalatha1878 2 жыл бұрын
Good luck
@achalagamage4023
@achalagamage4023 2 жыл бұрын
Laksha 12 ta mas patha poliyak ganna hodama plan eka mkda
@samanthis7422
@samanthis7422 2 жыл бұрын
Manei thanks !!
@dhammikajayasekara3076
@dhammikajayasekara3076 2 жыл бұрын
රාජ්ය බැංකු ඉතාමත්ම දූෂිතයි
@user_Vish-
@user_Vish- 2 жыл бұрын
හැමදාටම ස්තවරව තැන්පත් කරන්න බැරිද,
@nilathanilatha.nilatha4295
@nilathanilatha.nilatha4295 2 жыл бұрын
මම ඉස්තාවර ගිනුමාක් දෑම්මා ලාස්ස 20 ක් මට පොලිය දෙන්නේ සියට 14 ක් මම අවුරුදු 2 කට දැම්මෙ ඇයි එ
@SL_INFO
@SL_INFO 2 жыл бұрын
aparadeni
@sanjeewaranathunga2459
@sanjeewaranathunga2459 2 жыл бұрын
Gov. Banks are offering lowest rates,
@sunalirajapakshalage9254
@sunalirajapakshalage9254 2 жыл бұрын
very good video
@chathurakarunarathna293
@chathurakarunarathna293 2 жыл бұрын
Labana february weddi wage adu wei da me gana rate tie da
@BBM8989KM
@BBM8989KM 2 жыл бұрын
Maru 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞🙊🙊🙊🙊🙊🙊🙊🙊💓💓💓💓💓💓
@SumithraAmarasinghe
@SumithraAmarasinghe Жыл бұрын
ජේෂ්ඨ පුරවැසි කියන්නේ 60 ට වැඩි ශ්‍රේෂ්ඨ පුරවැසි කියන්නේ මොන ගිනුමද
@anulafrenando4061
@anulafrenando4061 2 жыл бұрын
පරණ ගිනූම් වලටත් මෙම පොලිය ලැඛොනවාද
@nilukapinnagoda8279
@nilukapinnagoda8279 2 жыл бұрын
lanka bankuwe nambr eka hoya ganna barida
@udayapriyantha3343
@udayapriyantha3343 2 жыл бұрын
Good
@upaliranjith5692
@upaliranjith5692 4 ай бұрын
ඇයි මේ වගේ බොරු කරන්නෙ මේ වාගෙ ඒව දාල.අවුරුද්දක් පරණ videos දාල,හිගා කන එක මීට වඩා හොද නැද්ද,
@SL_INFO
@SL_INFO 4 ай бұрын
Kalin dapu videos oya. Channel eketa avith aluth videos balanna mahathmaya.
@anurajayasingha
@anurajayasingha 2 жыл бұрын
Japan ynna long denawada
@ravindraoss7063
@ravindraoss7063 2 жыл бұрын
Rs 1000000 ta 27% Dina 100ta Kiyada plz...
@dulariteresha7782
@dulariteresha7782 2 жыл бұрын
90% loan ekak gannawa nam eke interest eka keeyada
@mathematicswithsanjeewa
@mathematicswithsanjeewa 2 жыл бұрын
කී‍යටවත් එහෙම ගන්න එපා. ඒක ඔයාට පාඩුයි. ඔයාට ඕනම නම් ඒ මුදල ඔයා තියාගෙන ඉතුරු මුදල ඩිපොසිට් කරන්න. ඊට පස්සේ ලෝන් එකක් ගත්තෙ කියල හිතාගෙන වාරික වලට බෙදාගෙන ඔයා ඒ මුදල ටික ටික එකවුන්ට් එකක එකතු කරගන්න. අර විදිහට ඩිපොසිට් එකෙන් ලෝන් එකක් ගත්තම ඔයාට දෙන පොලියට වඩා ඔයාගෙන් ගන්නවා. අත්දැකීමෙන් හොඳට රිසර්ච් කරල කියන්නේ.
@sureshrathnamalala1319
@sureshrathnamalala1319 2 жыл бұрын
Commercial credit 31. Denawa
@ensachandra1880
@ensachandra1880 2 жыл бұрын
මේ මොනවා කිව්වත් දැනෙන විඩ්ජිහට්ස් කිඩිම සෙතක් ව්‍ර්න බව පේන්නෙ නෑ මිනිස්සුන්ට නම්
@nilushafernando2833
@nilushafernando2833 2 жыл бұрын
හොඳම අවුරුද්දට dana එක 26/: පොලිය
@harinijayasuriya7571
@harinijayasuriya7571 2 жыл бұрын
Mokakda bank eka?
@thilinaprasanga
@thilinaprasanga 2 жыл бұрын
❤️
@kingsexploits
@kingsexploits 2 жыл бұрын
Relax pays only 9% and it is not worth it.
@renukapereta9925
@renukapereta9925 2 жыл бұрын
March wala thamai F.D. akak daanna puluwan .Athakal thiyeaida
@chandrasirimahagamage4813
@chandrasirimahagamage4813 2 жыл бұрын
ඔබතුමා ඉදිරිපත් කිමේදි 22% පොලී අනුපාතය යටතේ ලබා ගන්නා fd ගිනුම යෝජිත දින 400 යේ 24% පොලී අනුපාතය ඇති ගිනුමක් දක්වා පරිවර්තනය කරන්න පුළුවන් ද?
@indikarajapakse1962
@indikarajapakse1962 2 жыл бұрын
Thanks
@kaminikakaminika3935
@kaminikakaminika3935 2 жыл бұрын
මට කියන්න 25%හේ රේට් එකෙන් ලක්ශයකට සාමාන්‍යයෙන් මාසේට කීයක් හම්බෙනවද පොලිය
@ajanthakumari9100
@ajanthakumari9100 2 жыл бұрын
2083
@kaminikakaminika3935
@kaminikakaminika3935 2 жыл бұрын
තෑන්ක්ස්
@SLFathimaKitchen
@SLFathimaKitchen 2 жыл бұрын
Ayye oyage number eka denna pulwnda Meka hadissyk😢
@pasindupasindu5731
@pasindupasindu5731 2 жыл бұрын
මාස 3ක එකකුත් තියේ නේද?
@sltrading7402
@sltrading7402 2 жыл бұрын
4 year danna epa kauruth mokwda lankawak thiyeida kiyalath hitha ganna ba me yana vidihata 😁
@senakedharmasena7949
@senakedharmasena7949 Жыл бұрын
Yes.. ! 🤣
@kasunheshantha5719
@kasunheshantha5719 2 жыл бұрын
Den 20i danna pulwan
@sunilrohana2566
@sunilrohana2566 2 жыл бұрын
8
@ashankavishka9385
@ashankavishka9385 2 жыл бұрын
අපිට.නයක්ගන්නක්මෙියක්නැද්ද
@kumar89552
@kumar89552 2 жыл бұрын
100 days means 5 years 😄
@learningenglishsrikanthaja858
@learningenglishsrikanthaja858 2 жыл бұрын
Very foolish systems,
@sarojani886
@sarojani886 Жыл бұрын
Thanks
@niroshahemamali1846
@niroshahemamali1846 2 жыл бұрын
Thank you
@ishankaishanka9130
@ishankaishanka9130 2 жыл бұрын
මට කියන්න ලක්ෂ 20ක් දැමිමොත් මාසේන් මාසෙට ගන්න පුලුවන් වැඩිම පොලිය තියෙන්නේ මොන බැංකුවෙිද
@tmnalani8066
@tmnalani8066 2 жыл бұрын
මහජන බැංකුවෙ.අහල බලන්න .
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН