How to get Tax refunds for senior citizens? (Sinhala) - Taxadvisor.lk

  Рет қаралды 458,796

Tax Advisor

Tax Advisor

9 ай бұрын

Applications for Senior Citizen Refunds :- taxadvisor.lk/data/uploads/ap...
Download our latest mobile app
App Store - apps.apple.com/tr/app/tax-adv...
Play Store - play.google.com/store/apps/de...
If you have anything to be clarified, please visit www.taxadvisor.lk
Tax Advisor Contact details
Phone - 0115 525 555
WhatsApp - 0717 525 555
Web - www.taxadvisor.lk/
Facebook - / taxadvisor.lk
TikTok - / taxadvisorlk
LinkedIn - www.linkedin.com/company/onli...
#ranilwickremesinghe #news #trending

Пікірлер: 460
@TaxAdvisor
@TaxAdvisor 9 ай бұрын
මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy
@sriyanipieris492
@sriyanipieris492 8 ай бұрын
A මුදල (පොලිය )මුළු මුදලට එකතු කරලා නේ පොලිය අඩු කලානේ අපි ලක්ෂ 15 k දැම්මා
@user-ut9cx9uq5l
@user-ut9cx9uq5l 8 ай бұрын
​@@sriyanipieris492❤
@gnanawathidasanayake965
@gnanawathidasanayake965 8 ай бұрын
​@@sriyanipieris492aaaiබෑ බෑ මේවා විකාර
@suramyagamage8819
@suramyagamage8819 7 ай бұрын
​bubb n😮
@gamagemawiththara7314
@gamagemawiththara7314 6 ай бұрын
😊Ccg😊
@r.adikaram30
@r.adikaram30 9 ай бұрын
අනේ අපිට මේ කියන දේවල් තේරෙන්නේ නෑ. අපෙන් 5% කපපු බව තමයි දන්නේ. ඔය වගකීම බැංකුවටම පවරලා අපිට ලැබෙන්න සලස්වන්න යෝජනා කිරීම් කිරීම ඒ පිලිබඳව හසල දැනුමක් ඇති අය යෝජනා ඉදිරිපත් කරලා මේ අහිංසක වයස්ගත උදවියගේ ජිවත්වීමේ අයිතිය දෙන්න
@nandanieherath9467
@nandanieherath9467 9 ай бұрын
😢❤❤
@sumanapalajayathilaka3936
@sumanapalajayathilaka3936 9 ай бұрын
අනේද කියන්නෙ.ඕවා කරන්න දන්නේ කවුද අනේ .
@christeenlaity3201
@christeenlaity3201 9 ай бұрын
මම සම්පත් බැංකුවේ දාලා මට මේක තෙරෙන්නැ පැහැදිලිකරනවාද ? ප්ලිස් තැන්කියු🙏
@tharakasamaraweera8440
@tharakasamaraweera8440 9 ай бұрын
salli kapanna oya eka form ekakwath ona ne ganna yanakota thamai okkoma kaalakanni
@lionelranawaka8086
@lionelranawaka8086 9 ай бұрын
ආදායම් බදු ගෙවන්නේ ti අහිංසක විශ්‍රාමිකයින් ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් refund එකක් ගන්න ගියහම ඉල්ලන්න කරන්න තියෙන්නේ ක්‍ර ක්‍රියාපිළිවෙල දැක්කහම ඒ මිනිස්සුන්ට වෙන්න ඔය කිසිම ලියවිල්ලක් ඔවුන්ට ලියා ගන්නවත් බැහැ.විශේෂයෙන්ම අවුරුදු 70 පැනපු විශ්‍රාමිකයින්ට,ඒ එක්කම විශ්‍රාමිකයින්ට බොහෝ අමතකවීම් වෙනවා.ඒක නිසා විශ්‍රාමිකයාගේ පොලී ආදායම මත බදු පැනවීම නොකළ යුතුය
@kusumaellepola5237
@kusumaellepola5237 9 ай бұрын
අනේ අපිට ඔය කතා තේරෙන්නෙ නෑ.කොහොම කොහොම හරි මිනී පෙට්ටියකට හරි එකතුකරන සල්ලි ටික ලෙඩකට දුකකට හරි එකතු එකතුකරන සල්ලි ටික කපාගන්න දඟලන ආණ්ඩුව ..නියමයි ප්‍රජාතන්ත්‍රවාදය... .
@yaraaldossry7264
@yaraaldossry7264 9 ай бұрын
මගේත් කපලා මොනවට කපනවද මන්දා මැදපෙරදිග වලන් හොදල ටොයිලටි හොදල කියක් හරි පොතට දානව එකත් කපා ගන්නවා හරිම දූකයි අපේ රට ගැන
@ranasinghearachchigejayara1411
@ranasinghearachchigejayara1411 9 ай бұрын
මුදල් අඩු කරන කොට මේ එක ඉල්ලුම්පතක් පිරෙව්වේ නැහැ. ගෙවන කොට තමයි මුන්ගේ නීති මුන් තොලොන්ජි වෙන දවස වැඩි ඈත නැහැ. අපෙන් කපාගත් 5%ක මුදලට ඕකුන්ට කවදා හරි වන්දි ගෙවන්න වෙයි. එතෙක් අපි ඉවසනවා.
@nalinunico465
@nalinunico465 9 ай бұрын
ඔය වටේ යන ක්‍රමයක් ආණ්ඩුව හදල තියෙන්නේ එතකොට සියළුම දෙනා නැවත ඉල්ලන්න නෑ මේ ක්‍රමේ සංකීර්ණ කම නිසා ඇත්තටම මේ වැඩේ කරන්න නම් 100000/අඩු පොලී ගිණුම් සදහා බදු අඩු නොකරන්න චක්‍රලේක නිකුත් කරන්න බැංකු වලට. හරිම සරලයි.
@nisalaniwasahouseplan2538
@nisalaniwasahouseplan2538 9 ай бұрын
ඔය 5% බැංකු වලින් බොහොම ලේසියෙන් අයකරගෙන , ඒ 60ට වැඩි රටට සේවයක් කල මනුසයො රට පටලවල ආපහු දෙන ඔය දීම , නොදී ඉන්නම හදපු එකක් මිසක් ,ඕකෙන් සල්ලි ගන්න එක වෙන්නේ නැති වැඩක්. දැනුවත් කිරීමට ස්තුතියි .
@kumaiddalena4059
@kumaiddalena4059 9 ай бұрын
අනිවාර්යයෙන්ම . ඕක රජයේ සැලසුමක් . අපිට ආදරෙයි නම් මෙහෙම කියයි. හෙට අනිද්දා වෙන කොට බලන්නකෝ fix deposit වලට කරන්න හදන දේ. ප්වු අහිංසක මිනිස්සු
@swarnaperera1181
@swarnaperera1181 8 ай бұрын
@@kumaiddalena4059 අපෙන් ගත් මුදල් නැවත ලබා දෙන්න ඔය. කියන දේවල් කරන්න දන්නෙ නැත
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 9 ай бұрын
ගොඩාක් ස්තුති . වයස 60 ඉකුත් වූ ගොඩාක් පුරවෙසියන්ට මේ කටයුතු කිරීම ට අපහසු තාවයක් තියෙනවා ..මේ අය හට අසනීප නිසා පෝලිමේ ඉන්න අමාරුයි .. අදාල බැංකු මේ පිලිබදව සොයාබලා මේ මෙහෙය ලබාදීමට කාරුනික වෙන්න ගොඩාක් පින් ...වගකිවයුතු නිලදරුවන් ගේ අවදානය ලැබේ වා ...🙏🙏🙏🙏❤
@ruwanperera3968
@ruwanperera3968 9 ай бұрын
අයකල බද්ද ආපසු ගෙවනකං ඉදිරියට කැපීම වහාම නතර කරවන්න. ලොකු උදව්වක්. අනික කපා ගන්නකොට කතා නැතිව පොලියෙන් අඩුකරණව. මේ රිපන්ඩ්එක ගෙවීම මේ තරම් කම්ප්ලිකේට් කරන්නැතිව කපාගත් විදියටම ගිණුමට බැර කරන්න කියන්න ප්ලීස්...
@gv6071
@gv6071 9 ай бұрын
ඔව් ඒ කපාගත් මුදල එකතු කරානම් ඉවරයි නේ වයසක අපිට ඔවා තෙරෙන්නේ නැ
@susilratnaweera5482
@susilratnaweera5482 9 ай бұрын
රටේ 60 පැනපු අපිට මේවා තේරෙන්නේ නැහැ බැංකුව අපෙන් කපාගත්තානම් ඒක අපිට අරන්දෙන් ඒ ආයතනවලටම බලය පවරන්න. මටනම් හිතෙන්නේ මේ නීතිය ගෙනාවේ අසරන මිනිස්සු මේවා කරන්න දන්නේ නැතිනිසා වෙන පැත්තකට මේ මුදල් පොම්ප කරගනීවි
@user-ed9wk3vd2r
@user-ed9wk3vd2r 9 ай бұрын
REGISTRATION FORM FOR SENIOR CITIZEN REFUNDS ON INTEREST 1. Name of the Individual ………………………………………………………………...… 2. Permanent Address ………………………………………………………………………. ……………………………………………………………………………………………… ……………………………………………………………………………………………… 3. Telephone: Fixed: ……………………………… Mobile: ……………………………. 4. Date of Birth ….../ …………/ 19…….. 5. Age as at April 1st 2023 ……….. Years, and ………… months 6. National Identity Card No. ……………………………………………………………… 7. Passport Number (if available) ………………………………………………………….. 8. Tax Identification Number (TIN) ………………………………………… 9. Nature of income …………………………………………………………..……………. ………………………………………………………………………………..…………… 10. Bank Account Details (Refund amounts will be transferred to this account. A certified copy of the front pages of the Pass book should be attached). 11. Bank: ………………………………………… Bank Code: …………………………… Branch: ……………………………………… Branch Code: …………………………. Account Number: ………………………………………… I declare to the best of my knowledge and belief that all particulars furnished in this statement are accurate and complete. I am aware that making a misleading or false statement to a tax official is an offence under section 190 of Inland Revenue Act, No. 24 of 2017. Name of the Declarant: …………………………………………………………………………… Signature: : ……………………………………………………………………………. Date: : ……………………………………………………………………………. Note: This shall be a statement to a tax official and a person who makes false or misleading in a material particular shall be liable for a penalty under Section 181 of the Inland Revenue Act, No. 24 of 2017 or for any criminal proceedings under Section 190 of the said Act.
@thilakavitharana2492
@thilakavitharana2492 9 ай бұрын
Sahathika aththa
@claregomesz1492
@claregomesz1492 9 ай бұрын
True.
@suneethaperera6753
@suneethaperera6753 9 ай бұрын
True
@funnyathal8539
@funnyathal8539 9 ай бұрын
eka athta wayasaka ayata oka karanna amarui. eyala kohomada wayasath ekka ohma rasthiyadu wenne
@NMPerry1944
@NMPerry1944 9 ай бұрын
අපෙන් අහන්නෙ නැතුව අපෙ මුදල් කපාගන්නව... අපිට එන්න තියෙන මුදල් වලට නොයෙකුත් නිතිදාල අපි ඉල්ලන්න ඕනෙ....
@manelwijekoon5072
@manelwijekoon5072 9 ай бұрын
කපා ගන්න කොට ඔය කිසිම දෙයක් නැතුව ඒක අඩු කරල අපේ account එකට දාන්න පුලුවන්නම් අපෙන් කපා ගත්ත මුදල බැංකුවේ computer වල save වෙලා ඇතිනේ. ඒක ආපහු අපේ account වලට දාන එකයි තියෙන්නෙ. දැන් ඉතින් මේ නාකි අපි පලයංකෝ එක එක දෙපාර්තමේන්තු ගානේ form හොය හොය. දවස් ගනන් රස්තියාදු වෙවී. රජය වල් පත් කරගන්නෙ මිනිසු අපහසුතාවට පත් කර ගන්න නෙවේ මිනිසුන්ගෙ සුබ සාධනය වෙනුවෙන්. ආපහු දෙන්ට නම් කපා ගත්තෙ මොන මගුලකටද.
@pali516
@pali516 9 ай бұрын
බදු කපන විට මේ සංකීර්ණය ක්‍රියාවලිය කිසිවක් නැහැ. ආපසු ගෙවන විට පහසුවෙන් නොගෙවන ආකාරයටත් වෙනත් ආකාරයකට කපටි ලෙසත් ආණ්ඩුව ක්‍රියාකිරීම කණගාටුයි.
@harischandrabalage2712
@harischandrabalage2712 26 күн бұрын
Aniwaryen
@pnrajah1949
@pnrajah1949 9 ай бұрын
60 ට වැඩි අයගෙන් ⁣බදුමුදල කපා ගන්න එපා කියලා බැංකුවලට දැන්නුවානම් වැඩේ ඉවරයි.මෙච්චර දේවල් කරන්න වැඩිහිටි අයට අමාරැයිනේද
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 9 ай бұрын
මේකා අපේ බැංකු ගිණුම් අංකයත් දැන ගෙන ඒකටත් කෙලින මගඩියක් මේ කියලයි අපිට නම් පේන්නෙ. රනිල්ගෙන් හම්බ වෙන වාසි ගැන ඉතින් වෙනම කියන්න දෙයක් නැහැනෙ.
@anulakumari6684
@anulakumari6684 9 ай бұрын
හොද පැහැදිලි කිරීමක්. නමුත් අපේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සලකන විදිය ගැන කණගාටුයි. කපාගෙන තියෙන සල්ලි ගන්න තියෙන ක්‍රමවේදය සංකීර්ණ වැඩියි.
@senarathududeniya874
@senarathududeniya874 7 ай бұрын
වාරු නැතිව ඉන්න අහින්සකයන් ඇවිද්දවන්ට. මරු දඩුවම.
@upalidias556
@upalidias556 9 ай бұрын
මේ මුදල් ආපසු ගෙවීම හරියට නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් අවශ්‍ය වුවා වගෙයි
@tbandaradisanayaka6341
@tbandaradisanayaka6341 9 ай бұрын
තවත් යටි අරමුණු මේකෙ ඇතියි කියලයි මටනම් හිතෙන්නෙ..දෙන්න උවමනාවකුත් මේකෙ නැහැ නොදෙන්නයි උත්සාහය..දැනුවත් කළාට ස්තූතියි..
@kumarihami421
@kumarihami421 9 ай бұрын
ඔච්ච්‍ර නටන්ට ඔනිද 60වෙඩිඅයගෙන් නොකපා හිට්යනම් හරි නේ.වයසක උන් තව හෙම්බත් නොකර.
@dinishaamarasekera3876
@dinishaamarasekera3876 9 ай бұрын
අනේද කියන්නේ අර ඉස්සර තිබ්බා වගේ senior citizen ලගේ 15% interest එක දුන්නනම් ඉවරයිනේ , සේරම කපනවා . 😢
@kumarihami421
@kumarihami421 9 ай бұрын
ඒක හරි.ඕකට ද්ගලන්නෙ නොමෙති බව දන්නව උන්
@ChandrniHarath-sq3zz
@ChandrniHarath-sq3zz 8 ай бұрын
මෙයට සම්මාදම් වෙන සියලුම උන්ට සාප වේවා .දිට්ඨ ධම්ම වේදනීයව සාප වේවා .
@swarnageetharatne-hc1cn
@swarnageetharatne-hc1cn 9 ай бұрын
ඔබ විසින් ඉදිරිපත් කරන වීඩියෝ අපි ඉතා කැමැත්තෙන් බලනවා. මොකද, ඔබ හුගාක් හොද දේවල් ඉදිරිපත් කරන නිසාත් හා ඔබ කෙරෙහි අප තුල යම්කිසි විශ්වාසයක් ගොඩනැගී ඇති නිසාත් ය. මේ වීඩියෝ එකත් ඉතාමත් වටිනා විඩියෝවක්. අප දැනුවත් කළාට ඔබට බොහොම ස්තූතියි. ජයවේවා.
@user-ro2en6dz9q
@user-ro2en6dz9q 9 ай бұрын
වයසක මිනිසුන්ගේ ගිනුම් වලට රිංගලා ඒකටත් වැඩක් දෙන්න යන උප්පරවැට්ටියක් වෙන්න බැරිද. 😢😢😢😢 මුන්ට සාප වේවා....
@sududhoni8763
@sududhoni8763 9 ай бұрын
අනිවාර්යයෙන්
@saranga2011
@saranga2011 9 ай бұрын
කෙටියෙන් කියන්න නැත්නම් බොරින් බං හොදට කරන් යන්න ජය වේවා.
@worthtowatch741
@worthtowatch741 9 ай бұрын
60 පැනපු මිනිස්සුට මෙච්චර කරදර වෙන්න බෑ
@rasanjanatharanga3460
@rasanjanatharanga3460 8 ай бұрын
ඔබගේ දැනුවත් කිරීම ගොඩක් හොදයි. එත් මේ කාලකන්නි පාලකයෝ 60ට වැඩි අයට WHT නොකප හිටියනම් හරිනෙ. ඒ මිනිස්සුන්ට 60 පැනලත් නිදහසක් නැ. කාලකන්නි. ඕවට කියන්නේ TAX නෙවෙයි cash Robbery කියල. ටික දවසක් ගිහින් කියයි minor accounts වල WHT ගන්න පොඩි උන්ටත් form පුරවාගෙන එන්න කියලා.
@nilanthapushpakumara4008
@nilanthapushpakumara4008 9 ай бұрын
ගණනය කිරිමක් උදාහරණයක් සමග පැහැදිලි කලානම් ගොඩක් අයට ⁣පැහැදිලිවෙයි. ස්තුතියි .
@user-ed9wk3vd2r
@user-ed9wk3vd2r 9 ай бұрын
REGISTRATION FORM FOR SENIOR CITIZEN REFUNDS ON INTEREST 1. Name of the Individual ………………………………………………………………...… 2. Permanent Address ………………………………………………………………………. ……………………………………………………………………………………………… ……………………………………………………………………………………………… 3. Telephone: Fixed: ……………………………… Mobile: ……………………………. 4. Date of Birth ….../ …………/ 19…….. 5. Age as at April 1st 2023 ……….. Years, and ………… months 6. National Identity Card No. ……………………………………………………………… 7. Passport Number (if available) ………………………………………………………….. 8. Tax Identification Number (TIN) ………………………………………… 9. Nature of income …………………………………………………………..……………. ………………………………………………………………………………..…………… 10. Bank Account Details (Refund amounts will be transferred to this account. A certified copy of the front pages of the Pass book should be attached). 11. Bank: ………………………………………… Bank Code: …………………………… Branch: ……………………………………… Branch Code: …………………………. Account Number: ………………………………………… I declare to the best of my knowledge and belief that all particulars furnished in this statement are accurate and complete. I am aware that making a misleading or false statement to a tax official is an offence under section 190 of Inland Revenue Act, No. 24 of 2017. Name of the Declarant: …………………………………………………………………………… Signature: : ……………………………………………………………………………. Date: : ……………………………………………………………………………. Note: This shall be a statement to a tax official and a person who makes false or misleading in a material particular shall be liable for a penalty under Section 181 of the Inland Revenue Act, No. 24 of 2017 or for any criminal proceedings under Section 190 of the said Act.
@mallika8744
@mallika8744 8 ай бұрын
අනේ මෙය ඔයාලට ඉතාමත්ම කරුණාවෙන් කියා සිටින්නේ අපිත් අවුරුදු 60ට වැඩි .. වයසට ගියාම මෙච්චර කරදර කරන්න එපා .අපිට හැම වෙලාවෙම ඔෆිස් ගානේ ඇවිදින්න යන්න අමාරුයි .ලංකාවේ වැඩිහිටියන්ට සලකන්නේ මෙහෙමද ඉතාමත්ම කණගාටුදායකයි .. කෙලින්ම මේක කපන බදු මුදල කතා ගන්න එපා කියලා ඔය බැංකු වලට දැනුම් දෙන්න ...අපිට වද දෙන්නෙ...එපා ...ලග තිබුණු සල්ලි තැන්පත් කරලා හතර දික් බාගේ දුව ඇවිදින්න තරම් ශක්තියක් අපිට නැහැ ...වයසට ගිය අපේ මුදලින් බදු අය කරන්න ලැජ්ජ නැද්ද
@janaaboy2897
@janaaboy2897 9 ай бұрын
බැංකුවේ නොදා ලඟ තියා ගනියව්😂 රජයක් කියන්නේ අපේ පාලන පහසුවට අපි හදා ගත්ත දෙයක් උනත් ඒකම අපිට අරින්න හදනවනං අපි එයාලට අරින්න ඕන ක්‍රම තියෙනවා මුලින්ම ඕල් රවුන්ඩ් වෙන්න එතකොට තේරෙනවා🤣
@user-jj1vx9rq3s
@user-jj1vx9rq3s 8 ай бұрын
රටේ සල්ලි ටික ඔක්කොම.පාලකයෝ ටික හොරකම් කරලා...දුක් විඳලා හම්බ කරල කීයක් හරි බැංකුවට දැම්මොත්.ඒකෙනුත් ටැක්ස් කිය කිය කපනවා. රටවල් වලින්ද ලංකාවට සල්ලි දාද්දි tax .ඒත් අපේ රටේ දියුණුවක් නෑ..ලෝකෙටම ණයයි.......ස්තුතියි අදහස් බෙදා ගත්තට
@ChandrakanthiJayawardana
@ChandrakanthiJayawardana 9 ай бұрын
ගෙවල් කුලියට දෙන නිතිය වෙනස් කලානම් වැඩිහිටියෝ බැංකු වලම සල්ලි නොදා ඇනෙක්සියක් ,ගෙයක් දොරක් හදලා කුලියට දිලා ආදයමක් ගනි.ඉන්න වුන් නොගියොත් කුලියත් නැ මැරනෙකම්ම නඩු කියන්න වෙනවා.
@yaraaldossry7264
@yaraaldossry7264 9 ай бұрын
කපනවා මොනවට කපනවද මන්දා අපේ සල්ලි මොනවත් නැ කපනවා .මැදපෙරදිග වලන් හොදල ටොයිලටි හොදල කියක් හරි බැන්කු පොතට දානවා .එකත් කපනවා .කාට කිරන්නද මෙවා අපි දහ දූක් විදිනවා
@ravinduruwanpathirana1022
@ravinduruwanpathirana1022 8 ай бұрын
Inland Revenue එකේ documents තිබුනට බැංකු වලට circular යවලා දැනුවත් කරලා නෑ තාම.😂😂
@nurajmaduranga
@nurajmaduranga 9 ай бұрын
මම ආදායම් උපයන රස්සවල් කරන අයගෙන් බදු අයකිරීමට විරුද්ධ නෑ. මමත් රස්සාවක් කරනවා ඒකෙන් ලැබෙන ආදායමෙන් බදු ගෙවනව ඒකෙ වැරැද්දක් දකින්නෙ නෑ ඒ බදු මුදල් හරි ආකාරව විනිවිද භාවයකින් රට වෙනුවෙන් යොදවනවනම්. නමුත් මෙතන කතාව සම්පූර්ණයෙන් වෙනස්. මෙතනදි පීඩාවට පත්වෙන්නෙ ජේෂ්ඨ පුරවැසියන්. මොකද බහුතරයක් ජේෂ්ඨ පුරවැසියන් කියන්නෙ රස්සාවල් කරන අය නෙමෙයි. රස්සාවක් කරන කාලෙ මහන්සි වුන එකට වයස්ගත අමාරු කාලෙ නිදහසේ විවේකීව ජීවත්වෙන්න ලැබෙන සොච්චම් මුදලෙන් තමයි මේ කපාගන්නෙ. ආණ්ඩුව අමතක කරන්න එපා මේ අය බොහොමයකට විවේකීව ජීවත්වෙන්න තියා යන්තමින් ජීවත් වෙන්නත් අමාරු තත්වයක් තියෙන්නෙ. ඒ අයට වයස්ගත කාලෙත් රස්සාවල් කරන්න වෙනව මේ වැඩෙන්. කියන්න අකමැති වුණත් ආණ්ඩුවට කියන්න තියෙන්නෙ කාලකණ්නි වැඩ කරන්න එපා කියල. රස්සාවල් කරන අපෙන් කපාගන්න ඒකට කමක් නෑ ඒත් මේ අහිංහසක වයස්ගත අම්මල තාත්තලගෙන් මුදල් හූරාකන්න එපා. අනික මේ refund කරන ක්‍රියාවලියත් මහ අසමත්ජාති වැඩක්. අහිංසක වයස්ගත කෙනෙකුට අනුගමනය කරන්න අමාරු විදියෙ දීර්ඝ, සංකීර්ණ, කල් වේලාගත වන, රස්තියාදු වීමට වෙන, නැවත නැවත කරන්න වෙන දුෂ්කර ක්‍රියාවක් තමයි මුදල් ටික refund කරන්න කරගන්න වෙන්නෙ. මුදල් කපාගන්නකොට එහෙම කිසිවක් කළේ නෑනෙ. එහෙම කපාගන්නකොට ඇයි ආදායම් බදු ආයතනයට හරි බැංකුවට හරි නිවැරදිව ආදායම ගණනය කරල අධි ආදායම් තියෙන අයගෙන් විතරක් කපාගැනීම කරන්න බැරි. තමන්ගෙ නොහැකියාව මේ අහිංසක මිනිස්සුන්ගෙ පිටින් යවන්න එපා. බදු අයකරන්න ඕනෙ තමයි. ඒත් මේ වගේ අසාධාරණ කුප්ප විදියට නෙමෙයි. ජේෂ්ඨ පුරවැසියන්ට වෙනත් ශිෂ්ඨ රටවල් සළකන විදිය හොයල බලන්න. තමනුත් වයසට යන්නෙ නෑ කියල හිතන් ඉන්න හිතක් පපුවක් නැති නිලධාරීන්ද මේ ආයතන වල ඉන්නෙ. ඉහළ නිලධාරීන් මේවට විරුද්ධ වෙන්න. දේශපාලුවො කියන හැම අසමත්ජාති කතාවකට එකග වෙන්න එපා. කොන්ද පණ තියෙන රාජ්‍ය නිලධාරීන් විදියට මොන පක්ෂෙ එකා කිව්වත් වැරදි දේට වැරදි කියන්න. හරි දේට හරි කියන්න. කිසිම දේශපාලකයෙක්ගෙ වහලෙක් වෙන්න එපා නිලධාරීන්. මේ කතාව මෙතන කියන්න ඕන එකක් නෙමේ ඒත් වෙන කියන්න තැනක් නෑ. අහිංසක මිනිස්සුන්ට කරන විනාසය බලන් ඉන්න බැරි නිසා මෙතන ලිව්වෙ. පුළුවන් නම් මේ අදහස හැමතැනකම share කරන්න කිසිම දවසක වයසට යන්නෙ නැති දේශපාලුවන්ටයි, උන්ට වහල් කම් කරන රාජ්‍ය නිලධාරීන්ටයි පේන්න.
@annatamarapieries6412
@annatamarapieries6412 7 ай бұрын
Appreciate and thank uou so much for your kind and straightforward words! Sadly mist prestigious givernment pist holders have changed so my h to bow down to politicians, forgetting they obrained free education higher education and pist graduate qualifications from tax payer income! Simple ways of treating those who have served the country and are earning a mere income is not in their agendas when they are called in for advisary boards as scholars!! Blessings to you and your thoughts!
@user-pz8nc5ry3o
@user-pz8nc5ry3o 7 ай бұрын
හරිය ට හරි. මේ ක තනිකරම පිස්සු වැඩක්. මාසය කට ලක්ෂ එකට වඩා අඩු පොලියක් එන අයගෙන් 5% කපන්න කිසිම හේතුවක් නැහැ.. ඒ ක නවත්වන්න කියලා බැංකු වලට කීවා නම් ඉවරයි. මේ ඔක්කොටම පිස්සු. අපි අමාරුවෙන් ඉතුරු කරගත්තා අන්තිම කාලේ කරදර යක් නැති ව ඉන්න. පිස්සෝ ඉන්නකම් මෙවා නතර වෙන්නේ නෑ
@Deva54
@Deva54 9 ай бұрын
Sri Lanka always like to have complicated systems.
@asokasl
@asokasl 9 ай бұрын
ft I u
@kanthiralapanawe84
@kanthiralapanawe84 9 ай бұрын
Bank diduct tax we don't have tax file
@user-ed9wk3vd2r
@user-ed9wk3vd2r 9 ай бұрын
@@kanthiralapanawe84 REGISTRATION FORM FOR SENIOR CITIZEN REFUNDS ON INTEREST 1. Name of the Individual ………………………………………………………………...… 2. Permanent Address ………………………………………………………………………. ……………………………………………………………………………………………… ……………………………………………………………………………………………… 3. Telephone: Fixed: ……………………………… Mobile: ……………………………. 4. Date of Birth ….../ …………/ 19…….. 5. Age as at April 1st 2023 ……….. Years, and ………… months 6. National Identity Card No. ……………………………………………………………… 7. Passport Number (if available) ………………………………………………………….. 8. Tax Identification Number (TIN) ………………………………………… 9. Nature of income …………………………………………………………..……………. ………………………………………………………………………………..…………… 10. Bank Account Details (Refund amounts will be transferred to this account. A certified copy of the front pages of the Pass book should be attached). 11. Bank: ………………………………………… Bank Code: …………………………… Branch: ……………………………………… Branch Code: …………………………. Account Number: ………………………………………… I declare to the best of my knowledge and belief that all particulars furnished in this statement are accurate and complete. I am aware that making a misleading or false statement to a tax official is an offence under section 190 of Inland Revenue Act, No. 24 of 2017. Name of the Declarant: …………………………………………………………………………… Signature: : ……………………………………………………………………………. Date: : ……………………………………………………………………………. Note: This shall be a statement to a tax official and a person who makes false or misleading in a material particular shall be liable for a penalty under Section 181 of the Inland Revenue Act, No. 24 of 2017 or for any criminal proceedings under Section 190 of the said Act. F
@melissadesilva488
@melissadesilva488 9 ай бұрын
Exactly, imagine how senior citizens doing all this 🙄
@kaushaliyaesmonde2244
@kaushaliyaesmonde2244 9 ай бұрын
It is to cheat the ordinary citizen left, right and centre. Nothing else. When its so obvious who has cheated whom mercilessly and yet they are considered as privileged citizens living off our hard earned money wth endless perks and allowances instead of being behind bars what more to say? Most people dont even think in this way! The need is to collectively make the rogues accountable. We are a nation of duds and very short memories - these rogues know that.
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 9 ай бұрын
ඕනවට වඩා විද්වත් ටෝක් දෙනකොට මෙලෝ දෙයක් තේරැම් ගන්න බෑ 😂
@kamalalekamge7134
@kamalalekamge7134 7 ай бұрын
අහිංසක මිනිස්සු ජීවිතකාලය පුරා දුක්මහන්සියෙන් ලබාගත් යම්කිසි මුදලක් ජේෂ්ඨ පුරවැසි ගිනුමටයොදා අමාරැවෙන් ජීවත්වු අපගෙ පොලී අනුපාතය ජීවත් වීමට නොහැකි පරිදි අඩුම කර ඒ මිනිසුන් හිඟාකන තත්ත්වයට පත්කළ පාලකයන්ට ශාපවෙිවා ..!
@rajakarunalalitha2852
@rajakarunalalitha2852 9 ай бұрын
අපි Rs 1500 හෝ 2500 salary වලින් EpF/ £TF වලින් දුක් ව්දලා අවුරුදු ගනන් ඉතිරි කරගත් මුදල් FD දමා පොලියෙන් ජීවත් වෙන්නෙ ඒකට කෙලපු උන්ගේ මොන ආර්ථික policy ද අපිට සමුර්දියත් නොමැති ජනසවිය නොමැත වැඩ් හිට් දිමුනුත් නොමැත දවසේ කුලියත් නොමැති මහ උන්ට මොන ආර්ථික policy යක් ද Daily n Day and Night We curse තොපිට
@MokadaWunee-bo1tt
@MokadaWunee-bo1tt 9 ай бұрын
හොඳම උත්තරයක්
@kumaranayakepremasiri7036
@kumaranayakepremasiri7036 9 ай бұрын
සත්‍යය් එයය. 225 මේක පමනය කතා නොකරන එකම දෙය.
@delaniranasinghe6759
@delaniranasinghe6759 4 ай бұрын
සල්ලි kappna රනිල් ta sapayakma වේවා
@savithrijayasinghe2342
@savithrijayasinghe2342 9 ай бұрын
Very good. Thanks for your explanation 👍 😊
@user-nf2wn7sh5q
@user-nf2wn7sh5q 9 ай бұрын
Good work. Thank you very much for the information in detail.
@SumithrapalaMallawaarach-hm1bc
@SumithrapalaMallawaarach-hm1bc 9 ай бұрын
මේ පැහැදිලි කිරීම හරිම අපැහැදිලියි අපෙන් ගත්ත විදියටම ආපහු දීපං කෙටියෙන්ම කියන්න තිබෙන්නෙ එච්චරයි මුදල් කපා ගනිද්දී කිසිම කොන්දේසියක් දැම්මෙ නැහැනෙ
@somahelawatte583
@somahelawatte583 8 ай бұрын
බොහෝම ස්තුතියි දැනුවතු කලාට.
@chamlichandana5393
@chamlichandana5393 9 ай бұрын
බැංකු පද්ධතියෙන් සම්පුර්න යෙන් අයින් වෙන්න තීරනය කරන එක තමයි සුදුසු ම දෙ...
@kumaiddalena4059
@kumaiddalena4059 9 ай бұрын
නුවණක්කාර වැඩේ
@d.m.thilakarathna8710
@d.m.thilakarathna8710 9 ай бұрын
ඔය කියන සංකීර්ණ ක්‍රියාවලිය කරන්නඩ පුළුවන් නම් ඒ මිනිස්සු කොහොමද වයසක සීනියර් සිටිසන්ලා උනේ බලු පූට්ටු තමයි ඉතිං .... .
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 9 ай бұрын
මුං වැඩිහිටි අයගෙ තුට්ටු දෙකටත් කෙලියෙ මොකටද පරයො. ගොනා හැරෙන්නෙ පැලේ කන්න කියල අපිට නම් තේරෙනවා. මූ කරන තරමක් කරන්නෙ කපටි කමමයි. ඔය බොරුවට දෙන්න වගේ කථා කරල බැංකු ගිණුම දැන ගෙන ඒකට කෙලින්න හදන ක්‍රමයක් මිසක් අපිට ආදරේට කරන දෙයක් නම් නොවෙයි. ජනතාවෙනි අහු වෙන්න නම් එපා මේ රනිලගෙ සෙප්පඩ විජ්ජා උප්පරවැට්ටි වලට. නිහඬව බලාගෙන ඉන්න මූ මොකද කරන්නෙ කියල විතරක්.. පස්සෙ නිවුස් වලින් අහන්න ලැබෙයි බැංකුවල සල්ලි ඔක්කොම හින්දල කියල ජනතාව දන්නෙම නැතුව. ජනතාවව ඒ තත්වෙට පත් කරන්න මූං හදන්නෙ කාලකන්නි ටික අපිට නම් හොඳට පේනවා මුං මොකද්ද කරන්න යන්නෙ කියල. උන්ට කියන්න කුණු හරුප මදි අපේ භාෂාවෙ.
@hemamalisenanayake8393
@hemamalisenanayake8393 7 ай бұрын
හරිම සංකීර්ණය
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 9 ай бұрын
රටේ තත්වෙ අනික් වැඩ කටයුතු බල්ලට දැම්මත් සල්ලි ගනු දෙනු එක නම් මුං හරියට පිලිවෙලට හදා ගන්නවා වෙලාවට ඒවට කිසි බාධක ප්‍රශ්න කිසි දෙයක් නැහැ නේද බං
@indranidesilva6644
@indranidesilva6644 8 ай бұрын
Thanks. Very clear instructions.
@wijithanihewa1628
@wijithanihewa1628 5 ай бұрын
ඔබට ගොඩක් ස්තුති මේ‍ පැහැදිලි කිරීමට .
@dharmadasapremathunga932
@dharmadasapremathunga932 6 ай бұрын
අපෙබැංකු ගිණුමත් මුන් ගත්තා නැත්නම් වෙන පුද්ගලික බැංකුවක වත් සොච්චම දාගන්න තිබුනා i d. No. එක දාලනේ. මෙය කපටි ප්‍රෝඩාවක්.. .
@kamanijulia5557
@kamanijulia5557 5 ай бұрын
Very good explanation
@shiamwickram3424
@shiamwickram3424 9 ай бұрын
අපි ඉන්නෙ ගෘහ සේවිකාවන් ටත් මෙය එසේම ද කරැනාකර පැහැදිලි කරන්න තෙරැවන් සරනයි 🎉🎉🎉🎉🎉
@geethadamayanthi7128
@geethadamayanthi7128 9 ай бұрын
එයාලටත් එහෙම තමයි මම ලගදිම.මෙගේ ඉදල එක්කෙනෙක් ස්තිර තැන්පතුවක් දැම්මා එයාට කිව්වා සීයට 5 කපනව කිව්වා
@SumithraNandani-kc9um
@SumithraNandani-kc9um 9 ай бұрын
Oya kiyana dewal wayasaka ayata therenne na bank walatama kewanam ewaraine kelinma tax kapanna apa kiyala
@anne-mariekellar2943
@anne-mariekellar2943 8 ай бұрын
Thank you for clearly explaining
@kamaniperera6391
@kamaniperera6391 9 ай бұрын
If we are getting the interest annually how can we request quarterly ?
@annatamarapieries6412
@annatamarapieries6412 7 ай бұрын
Thank you for this information! Please explain if there is a way to get a concession: If my sole income is Fixed Deposit Interest and I am less than 60 years, but unemployed due to service contracts were withheld from being renewed due to government ruling. The income is less than even 400, 000 rupees per year and will be even less next year. Thank you!
@gaminisamarathunga5662
@gaminisamarathunga5662 8 ай бұрын
please reply. I am Samarathunga, over 60 years 31st October I had small deposit , bank has deducted 5% tax amount is less than 2000/= can I refund that amount.
@chitraperera7304
@chitraperera7304 5 ай бұрын
Thank you so very much. for your valuable information,🙏🙏🙏
@lakshmirathnakumari7243
@lakshmirathnakumari7243 8 ай бұрын
Thank you for good explanation .This deduction of 5% started fom January 2023. Now as per your explanation and IRD regulations they have promulgated 1st quarter from 1st of april.2023. So deduction done from january 2023 to 31 st March 2023 (since such FDs matuariy date falls betweenJanury toMarch'23) can include for first quarter? Please advise.??? If refunding of that amunt not possible. Government is retaining So what they meant of refunding possible?? Thanks
@upulemaha5681
@upulemaha5681 9 ай бұрын
Apita oya kiyana deval undara demala vage.kapagatte apen ahalada? A vidiyatama deepalla.
@user-jm3zi3iq4s
@user-jm3zi3iq4s 9 ай бұрын
They are deducting money from savings account too. Are They refunding that money also.
@malasamarasuriya2781
@malasamarasuriya2781 9 ай бұрын
Hari Asadaranai.60 panpu Ayata hamba karanna baha.poliyen kanne.Rajaya Akath gaththama harida.paw nedda?
@nandapinnaduwa6177
@nandapinnaduwa6177 9 ай бұрын
මගුලක් කතා කරනව .මේක තේරුම් අරන් කරන්න යනවට වඩා හොදය් ඕන මගුලක් කියල පාඩුවේ ඉන්න එක.
@lalithaweerakkody820
@lalithaweerakkody820 6 ай бұрын
Thanks for your explanation 👍
@keyzest8823
@keyzest8823 8 ай бұрын
Any fixed deposit will have the name of the holder and their NIC number which give details about that person's age. So why can't the banks do the simple math and refund the w/h tax to the customer or not retain the 5% from them in the future?
@kokilapiyathilaka1258
@kokilapiyathilaka1258 8 ай бұрын
Apen salli kapaganna owa mukuth na ..munge higamane eka denna condition dala form fill karala nodanna minissu mewa kohoma karagannada
@chanchimmy5368
@chanchimmy5368 8 ай бұрын
Mata awurudu 17i. Me awurudde idn mage accounts walinuth tax ekak kapanawa 😢 poliyath ekka baladdi mata therune labena poliya adu karanna hdpu plan ekak kiyala. Apita refund gnn barida?
@mahindaattanayake3455
@mahindaattanayake3455 8 ай бұрын
Mema refund eka ganna puluwan wenne mage siyalu adayama laksha 12 ta adu nmda ? Netnm FD interest eka vitharada
@carrolwickramaratne55
@carrolwickramaratne55 9 ай бұрын
I. am a senior citizen I get interest 15,000 a month from that the bank takes tax of 750,00 it is not enough for medication.
@anandagunasekara2748
@anandagunasekara2748 2 ай бұрын
All this done with great dificulty and submitt for 2023/2024 all 4 quarters nothing given. please speak about this also find out from IRD whether any refund given
@kingsleyrowell5571
@kingsleyrowell5571 6 ай бұрын
What is the definition of income .and what is the position of loss making institution where the expenditure exceeds the income .please clarify .
@Jaynth57
@Jaynth57 8 ай бұрын
Good explanation.
@socialsocial2059
@socialsocial2059 9 ай бұрын
මේක අන්තිමේදී senior. Citizens ලාට වාසි වෙන. දෙයක් නොවෙයි ඔය දෙපාර්තමේන්තු වල ඉන්න හොරුන්ටම වාසි වෙන හොඳ ගැහිල්ලක් වේවි මේ ඔක්කොම forms. පුරවලා ඔක්කොම සෙල්ලම් දාලා තමන්ගෙන් කපාගත් මුදල් අය කරගන්න පුළුවන් මිනිස්සුත් අති හැබැයි ඔය සල්ලි ටික ගන්න අවශ්‍ය කරන ඒවා කරන්න බැරි. වැඩිහිටියෝ රාශියක් ඉන්නවා ඔවුන් ඒ නිසා එය අත හැරලා දාවී ආන්න එතකොට තමයි හොර රැළ එකතු වෙලා ක්‍රියාත්මක වෙලා ඒ සල්ලි වලට වැඩේ දෙන්නේ නිකන් බොරු ෂෝ නැතුව වැඩිහිටි ප්‍රජාව. ගනු දෙනු කරපු බැංකු වල තිබෙන දත්තයන් අනුව ඒ. අයට අයති මුදල් ගෙවුවානම් ඉවරයිනේ ඒ පුද්ගලයා වැඩි පුර ඉන්නේ ලංකාවේද පිට රටද.. කියලා හොයන්නේ මොකටද. කොහේ හිටියත්. ඒ පුද්ගලයාගේ. මුදල් වලින් නේ පසු ගිය කාලේ ඔය 5%tax.. එක කපා ගත්තේ මේවා ළඟ එන චන්දෙට දාන හොරි කඩ. තුට්ටු දෙකේ කුපාඩි ගුණ්ඩු 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 10:44 10:44
@clarencewarsavithana4470
@clarencewarsavithana4470 9 ай бұрын
Hora ballo!
@sumanadasanamarathna7175
@sumanadasanamarathna7175 9 ай бұрын
අඩු කළ බදු ආපසු ගෙවීමේ ක්‍රියාවලිය අතිශයින්ම අසාධාරණයි. මෙය සරල ආකාරයට සිදුවිය යුත්තක්
@damayanthiranasinghe1706
@damayanthiranasinghe1706 9 ай бұрын
Hw do we claim the amounts frm Apr _ oct ? Because now only we know.
@sheelasamarasekara7569
@sheelasamarasekara7569 9 ай бұрын
Apen Ahalada tax kapuwe.A senam Apita nokiyama Refund eka danna kiyanna Bankuwata .Mema papayata 225 ma waga kiyanna ona.
@lalinimarambage1258
@lalinimarambage1258 8 ай бұрын
ඨ දැනුවත් කලාට ස්තුතියි
@jeevandalumuragama9246
@jeevandalumuragama9246 9 ай бұрын
Refund කරන period එකක් තියෙනවද ? 2023.04.01. ට පස්සෙ අඩුකරපු.. එහෙම ? දැන් එතකොට මීටපස්සෙ 5% කපන්නෙ නැද්ද?
@ddhammi7349
@ddhammi7349 9 ай бұрын
මේවුන්ට කියන්න අපි ට නොකියම කපාගත්ත මේ මුදල ආපහු අහිංසක අපට දෙන්න බැංකුව ටම කිව්වනම් ඉවරනේ.වටේ යන්නැතුව.රජයේ බැංකුව වල වැඩ කරන අයගේ ලොකුකම් ලොකු කථා අහන්න ඕන.මුන් මේක නොදී මගාරින්න හදන දේවල්.ලේසියෙන්ම බැංකුවෙන් කරන්න පුලුවන්නෙ.
@user-nd5oh8xc5h
@user-nd5oh8xc5h 9 ай бұрын
Otchara kiyanne monawada 5% 60ta wedi ayagen nokapa hitiyanam harine
@kdcwd5104
@kdcwd5104 9 ай бұрын
Does a non resident require to pay income tax on his interest income earns from SLK bank in addition to WHT?
@ravipeiris4538
@ravipeiris4538 8 ай бұрын
👍👍👍👍👍👍👍
@computergeekslife
@computergeekslife 9 ай бұрын
meka nam denna newe hadanne.. kagenhari berenna.. tax gewannathi sallikarayo iddi, asarana minissunta karadara karana eka harida...?
@ThiwankaWimalasuriya
@ThiwankaWimalasuriya 9 ай бұрын
මේක හරියට අර සූරපප්පා රජයේ ඔෆිස් එකට ගිහින් වැඩේ කරගත්තා වගේ හෙන අමාරු වැඩක් නේ. අයිඩී එකෙන් වයස බලලා ටැක්ස් එක්සෙප්ම්ට් කලා නම් ඉවරයි
@liyanagelionel5029
@liyanagelionel5029 7 ай бұрын
ව්ශ්‍රාම වැටුප ලක්ෂ 12 (අවුරුද්දට) අඩුවුනත් ස්තාවර ගිනුමට ලැබෙන පොලිය එකතුකලොත් එම සීමාව ඉක්මවා යනවානම් පොලිය මත රදවාගත් බද්ද ඉල්ලීමට ඉඩ නැතිද, පහදලා දෙනවනම් ස්තුතිවන්ත වෙමි.
@formycountry373
@formycountry373 6 ай бұрын
Thank you for the information 🤙
@wijithkumara5122
@wijithkumara5122 6 ай бұрын
actually this is a help.thanks.
@lahirujayakody5770
@lahirujayakody5770 8 ай бұрын
ඒ වගේම වසරක හෝ මාස 6ක කල්පිරීමෙදී පොලිය ලැබෙන ස්ථාවර ගිණුමක පොලියට අඩාලව රදවා ගැනීමෙ බද්ධ 25,000-60,000 අතර වනවිට කීයක් ආපසු ලබාගත හැකිද, එම පොලිය කාර්තුවලට කඩා ඉල්ලිය හැකිද යන්න ගැනත් කිසිදු විස්තරයක් නැහැ.
@UADRUPIKA-so9qd
@UADRUPIKA-so9qd 6 ай бұрын
225 innawa apen kanda balan unge darewo innawa itin unta salli ona kema kanda un aka aka nitidala ape salli walin kala bila badu gahala uparima athl ganda awa api gewanda ona munge darewanta monawage ledada hedenda ona kiyala ubalama hithapalla
@kaushaliyaesmonde2244
@kaushaliyaesmonde2244 9 ай бұрын
Rata mae thathvayata PATH KALE KAVUDA? Ekata VAGAKIYAUHTHE KAVUDA? Samanya manussayage lae, mas, eta nahara kanava! Api nihandawa karanna deyak nae kiya hithana tharamata mae horunta VASI!
@user-dk4eo6gt9j
@user-dk4eo6gt9j 9 ай бұрын
Thank you so much ❤
@ajithjayasuriya1999
@ajithjayasuriya1999 5 ай бұрын
Me rate kalakanni padada palaka ballonta pensan mudalin 100ta 5k kapanawata wehi nethiwa hena hathak merichcha walatath eka pelata gahanna one.
@nihalsextus6811
@nihalsextus6811 9 ай бұрын
Fixed deposit dankota birthday eka form eke liyanawane. ithin mona magulakatada 5% kapanne. lankawe inna bawata gramasewaka shathikayak witharai oona ookata. nodakin seeyala aachchilagenuth mehema mankolla kana ratak. mokada me neethiya hadapu amma appa nethi buruwa
@SumithrapalaMallawaarach-hm1bc
@SumithrapalaMallawaarach-hm1bc 9 ай бұрын
චන්දයක් ආවම ජේශ්ඨ පුරවැසියො හැමදෙනාම මේවට පොලියත් එක්කම ගෙවයි
@SomasiriPerera-fg7kl
@SomasiriPerera-fg7kl 9 ай бұрын
If your income is more than 1.2 million per year can you get a refund of 5% for 1.2 million ?
@suranjiperera9752
@suranjiperera9752 9 ай бұрын
,⁣අපි දැනුයි දන්නේ. ඉතිං කොහොමද 2023 ජුලිවලට කලින් apply කරන්නේ.
@indraherath824
@indraherath824 9 ай бұрын
අනේ මේ ලංකාවෙද .වැඩිහිටියන්ට ඕවා කරගන්නෙ කොහොමද .අන්ඩර දෙමල වගේ😢😢😢😢😢
@user-ed9wk3vd2r
@user-ed9wk3vd2r 9 ай бұрын
REGISTRATION FORM FOR SENIOR CITIZEN REFUNDS ON INTEREST 1. Name of the Individual ………………………………………………………………...… 2. Permanent Address ………………………………………………………………………. ……………………………………………………………………………………………… ……………………………………………………………………………………………… 3. Telephone: Fixed: ……………………………… Mobile: ……………………………. 4. Date of Birth ….../ …………/ 19…….. 5. Age as at April 1st 2023 ……….. Years, and ………… months 6. National Identity Card No. ……………………………………………………………… 7. Passport Number (if available) ………………………………………………………….. 8. Tax Identification Number (TIN) ………………………………………… 9. Nature of income …………………………………………………………..……………. ………………………………………………………………………………..…………… 10. Bank Account Details (Refund amounts will be transferred to this account. A certified copy of the front pages of the Pass book should be attached). 11. Bank: ………………………………………… Bank Code: …………………………… Branch: ……………………………………… Branch Code: …………………………. Account Number: ………………………………………… I declare to the best of my knowledge and belief that all particulars furnished in this statement are accurate and complete. I am aware that making a misleading or false statement to a tax official is an offence under section 190 of Inland Revenue Act, No. 24 of 2017. Name of the Declarant: …………………………………………………………………………… Signature: : ……………………………………………………………………………. Date: : ……………………………………………………………………………. Note: This shall be a statement to a tax official and a person who makes false or misleading in a material particular shall be liable for a penalty under Section 181 of the Inland Revenue Act, No. 24 of 2017 or for any criminal proceedings under Section 190 of the said Act. F
@kumarpunchihewa8617
@kumarpunchihewa8617 8 ай бұрын
PLEASE EXPLAIN THAT OTHER INCOME SHOULD BE ADDED ON TO BANK INTEREST...
@airinfernando4773
@airinfernando4773 8 ай бұрын
Tks.❤
@manjaripeiris9908
@manjaripeiris9908 6 ай бұрын
Monavada oya kiyanne? Wht certificate api langa koheda? Wht refund denawa nam aeyi thavamath tax kappannei. Hathara beeri katha. Banks kaepuvanam apasu dennata katayuthu kala yuththeiyth banks thamai.
@sanithsilwa7385
@sanithsilwa7385 9 ай бұрын
Ane mata me kiyana de terenne neha. Ochchrai marenakam beheth tika saha kanna tiyenne . Pinsiddhawei account eken kapapuwa apasu laba denna. Eka Loku pinak
@janakasanjiwa8912
@janakasanjiwa8912 9 ай бұрын
මේ කියන ඒවා තේරෙන්නේ නැත්නම් එදා ඉඳලා එකතු කරපු සල්ලි බැංකු වලට දාලා මේ තරමටම දුක් විඳින එකට වඩා හොඳයි ඔය සල්ලි බැංකු වලින් දාලා තියනවානම් ආපහු ගන්න, නැත්නම් ඔය බැංකුවල සල්ලි ආයෝජනය කරන එක නවත්වන්න. මුන්ට tnx ගෙවා ගෙවා ඉන්න ඕන නෑ.
@hilareenfernando7952
@hilareenfernando7952 9 ай бұрын
Thanks for sharing your wonderful information. ❤
@timelaps908
@timelaps908 6 ай бұрын
That's a good job
How are residential properties going to be taxed?
15:12
Tax Advisor
Рет қаралды 11 М.
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 483 М.
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
How IRD is tracing your Bank transactions? - Taxadvisor.lk
5:37
Tax Advisor
Рет қаралды 17 М.
10 Tax-Exempt Businesses in Sri Lanka That You Can Start Today
10:59
Business Advisor
Рет қаралды 77 М.
Most important facts for Rent a House - Keshan Hareshu
15:44
keshan hareshu
Рет қаралды 2,6 М.
Do we need to pay taxes on interest income twice?
3:01
Tax Advisor
Рет қаралды 8 М.