BOC Investment plans ලංකා බැංකුවෙන් |Smart Investment Account

  Рет қаралды 108,491

SL INFO

SL INFO

Күн бұрын

Пікірлер
@lolithamadushanka3086
@lolithamadushanka3086 2 ай бұрын
5800×24=139200+50000=189200 %10200 කිරි ගවයේක් හැදුවනම් මිට ලාබයි
@Abiliyago
@Abiliyago 2 ай бұрын
සිරාවටම 😂
@ishsadeepa9359
@ishsadeepa9359 2 ай бұрын
Sira😂
@dananjayakumara5810
@dananjayakumara5810 2 ай бұрын
😢 හරියටම හරි
@tharangadissanayake956
@tharangadissanayake956 2 ай бұрын
මාත් හදලා බැලුවා,සිරාවට
@Abiliyago
@Abiliyago 2 ай бұрын
@@tharangadissanayake956 ගවයෙක් ද? 🤔
@ghipriyadarshani2703
@ghipriyadarshani2703 2 ай бұрын
,මගේ දරුවට පලමු අවුරුද්දෙ රුපියල් ලක්ශයක් දැම්මා මෙයාල කිව්වෙ හැම උපන්දිනයකම තෑග්ගක් දෙනවා කියලා ඒත් පලමු අවුරුද්දට විතරයි දුන්නේ දැන් පුතාට වයස අවුරුදු 12ක් වෙනවා ගිනුම වෙනස් කරන්න දෙන්නෙත් නෑ ස්තිර තැන්පත් දැම්මනම් පොලියහරි තියනවා ම අපි රැවටුනා
@NayanaMalkanthi-u1o
@NayanaMalkanthi-u1o 2 ай бұрын
@@ghipriyadarshani2703 මේවා ඇවිල්ලා වන්චාව.
@ruwindaruwinda2885
@ruwindaruwinda2885 2 ай бұрын
ගිණුම වෙනස් කරන්න දෙන්නැ කිව්වේ 🤔🤔
@Tomorrow_is_world
@Tomorrow_is_world 2 ай бұрын
පොඩි අයගේ ඒවට නම් සල්ලි දාලා වැඩක් නෑ
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 2 ай бұрын
ළමා ගිණුම් පටන ගන්න එපා. ඕව උගුල්. අපි අපේ පුතා වෙනුවෙන් ජොයින්ට් අකවුන්ට් එකක් දැම්මා FD එකක් මාස 3න් 3ට වැල් පොලී වෙන්න. පොලි අනුපාත එහෙමම තිබුණොත් එයාට වයස 18 වෙද්දි දාපු ගාණ 4 ගුණයකට කිට්ටු වෙනව.
@ChandrikaJayasinghe-x6z
@ChandrikaJayasinghe-x6z 2 ай бұрын
ළමයිගේ ගිණුම් රක්ෂණ ආයතයක් තෝරා ගන්න.
@t.k.rumesh4907
@t.k.rumesh4907 Ай бұрын
Meka Gona te Andimak... me wage gon dewal minisunta penala denne epa... oya Hari gong Machan. Asarana minisu rawetenewa...
@NilanthaJude-l9e
@NilanthaJude-l9e 2 ай бұрын
අපෙ ලංකාවේ ලොකු එවූන් මිනිසුන් ව මෙ විදිහට අන්දන හින්දා තමා අපේ ලංකාව හැම දාම සංවර්ධනය වෙමින් පවතින රටක් කියන්නේ...😂😂😂😂😂😂
@IsuruSampath-g3i
@IsuruSampath-g3i 2 ай бұрын
10200ක ලාභයක් ගන්න අවුරුදු 2ක් සල්ලි දාන්න ඕනේ🤣 මරු ප්ලෑන් එක🤣
@Shortvideo1731
@Shortvideo1731 2 ай бұрын
කැරි ප්ලෑන් එක 😂
@janithprabhanuka
@janithprabhanuka 2 ай бұрын
Sirawaata 50k dala 140k wtr dala 😂
@sathsara8911
@sathsara8911 2 ай бұрын
ලංකාවේ බැංකුවේ බයිලා..අපි ලෝනයක් ගන්න ගියොත් ලොකු සීන්...
@madusankagunadasa
@madusankagunadasa 2 ай бұрын
😂ow melo rahak naha
@Peiris-b2m
@Peiris-b2m 2 ай бұрын
Ekanam eththa. Puduma lokukamak unge api Lon ekak ganna giyama. Api higannu ganata danawa eth lon Eka masa ganak edala rasthiyadu karala loneka ne.😢
@malaekanayake8899
@malaekanayake8899 2 ай бұрын
ඇත්ත
@kavindukeshan9228
@kavindukeshan9228 2 ай бұрын
ඒකනම් ඇත්ත, මං ලෝන් එකක් ගන්න ගියා කඩ කාමරයක් හදාගන්න කියලා, බැංකුවෙන් කීවා ඔයා හදලා බිස්නස් එක කරන් යන්නලු, ඒක බලලා ලෝන් එකක් දෙන්නම්ලු...............😅
@ruwanthusara8950
@ruwanthusara8950 2 ай бұрын
ඔබ තුමා දා ගන්න
@addon3657
@addon3657 Ай бұрын
What is the best investment option for locals with USD, other than fixed deposits?
@SithumJayasinghe-l6t
@SithumJayasinghe-l6t Ай бұрын
commercial is good
@dmplsandaruwan
@dmplsandaruwan 2 ай бұрын
Color light ekak laga higa kana eka labai Ahinska minissu rawattanne nathuwa . Oke attama profit eka 10800 kiyalath kiyanna😢inflation ekath chuttak hithuwoth adenawaa
@Tharindu_DMTDM
@Tharindu_DMTDM 2 ай бұрын
අවුරුදු 2 කට රු.10 800/= හම්බවෙන්නේ..ඊට වඩා හොඳයි බිස්නස් එකක් kara nan😮
@EnaJanapathi
@EnaJanapathi 2 ай бұрын
10 8 00 නෙවෙයි මේකෙ වැදගත්කම .රුපියල් 5800 ගානෙ ඇගට නොදැනී ලක්ෂ දෙකක් ඉතුරු කරගන්න ලැබෙන අවස්ථාවයි .
@dhilanramesh8614
@dhilanramesh8614 2 ай бұрын
Mamanam BOC සල්ලි දාන්නේ නැහැ...මොකද බංකුවේ උන් හිතාගෙන ඉන්නේ උන්ගේ සල්ලි අපි ඉල්ලන්න එනවා කියලා...ආපහු ගන්න ගියාම අඩන්න ඔනා අපේ සල්ලි ගන්න...
@upulananda1277
@upulananda1277 2 ай бұрын
මුදල් monkollaya nada ?????
@SitharaThennakon-m4i
@SitharaThennakon-m4i 2 ай бұрын
189000/== දාල 200000 ලක්ෂ 2ලැබෙනව 11000 පොලිය ...හොදටම පිස්සු වැඩි උන උන් දායි.... අහින්සක මිනිසුන් ගෙ සල්ලි වලින් බැංකු වල උන් සුර සැප විදිනව...
@AsaPriy
@AsaPriy 2 ай бұрын
100/- හරි
@mgiprabhashana6191
@mgiprabhashana6191 2 ай бұрын
Sirawata
@athulamahanama6366
@athulamahanama6366 2 ай бұрын
Mewa hodai conde badepu chineslata. Higa kalahari damu.patta Profit ekak.❤
@arurapriyankara9263
@arurapriyankara9263 2 ай бұрын
Muta pissi 2 years after 11000/= pissu nariyek
@slinfokoreanaccodemy
@slinfokoreanaccodemy 2 ай бұрын
බැංකුවෙන් ගෙවන පොලිය අඩු බව ඇත්ත මහත්මයා නමුත් මේ විදිහට නෙමේ බැංකුව පොලිය ගනනය කරන්නේ එයාලගේ මේ සැලසුම් ක්‍රමයේ 1). ඔබ දාන පලමු 50,000 සහ දාන පලමු වාරිගයට වන 5800 පමනයි අවුරුදු දෙකටම පොලිය ගනනය වෙන්නේ ඒ කියන්නේ (මාස 24)ක් ඉන්පසු ඔබ මුදල් දාන්නේ දෙවනි මාසේ 5800 ක් ඒ මුදලට පොලිය එතකොට ගනනය වෙන්නේ (මාස 23)කට ඉන් පසු ඔබ නැවත මුදල් දාන්නේ තුන්වෙනි මාසෙට 5800ක් එතකොට බැංකුව ඒ මුදලට පොලිය හදන්නේ (මාස 22 කට) ඒ විදිහට අවසාන මාසෙ ඔබ දාන 5800 වාරිගයට පොලිය ගනනය වෙන්නෙ මාස 1කට පමනයි. ඒ විදිහට මේකේ පොලිය ගනනය වෙන්නෙ. මාසෙන් මාසේ මුදල් තැන්පත් කරනවට වඩා එක පාර මුදලක් තැන්පත් කරන්න හැකියාවක් තියෙනවනම් එහෙම කරන එක ඇත්තටම ප්‍රතිලාභයක් ගන්න පුලුවන්. ස්තූතියි@@arurapriyankara9263
@hiransumudu596
@hiransumudu596 2 ай бұрын
අපෝ.. දැන් ගොන්නු .🐂 අඩුයි, තව අවුරුදු 2කින් ලක්ෂ 2 ක්.. දැන් පනස්දහක් වගේ තියෙයි රත්තරං වල ආයෝජනය කළොත් මීට වඩා ලොකුලාබයක් තියෙයි අවුරුදු 7කට කලින් මම 80.000 0විතර පවුම් 10ක් ගත්තා දැන් 200000 වැඩියි
@nirashasaro1550
@nirashasaro1550 2 ай бұрын
සහතික ඇත්ත මගෙ පව්ම් 9ක් සින්න උනා ලක්ශ 4 කටගිය අවෘද්දේ දැන් වටිනකම ලක්ශ 25කට වැඩි😢
@duminda728
@duminda728 2 ай бұрын
ඔයාට මෙහෙම වීඩියෝ එකක් සමාජගත කරනවට ලංකා බැංකුව කියක් දුන්නද
@SaumyaSadamali-hq1wo
@SaumyaSadamali-hq1wo 2 ай бұрын
❤❤❤❤😂😂😂😂😂😂😂
@Guneya-vs6ju
@Guneya-vs6ju 2 ай бұрын
😂😂
@WimalaRathana-pu9gz
@WimalaRathana-pu9gz Ай бұрын
50000+5800×24=189200 පොලිය 200000-189200=10800 එවිට ප්‍රතිශතයක් ලෙස 10800/189200%100=5.7% මෙම මුදල ව්‍යාපාරයක හෝ ස්වයං ආර්ථික ක්‍රමයක⁣ට යෙදවුයේ නම් මසක් ඇතලත කොපමණ ලාභයක් ලැබිය හැකි ද
@SL_INFO
@SL_INFO Ай бұрын
ඔබේ කතාව නිවරදියි. රටේ මිනිස්සු මේවට යොමු වෙන්නෙ නැති එකයි තියෙන ප්‍රශ්නය. නැත්නම් ව්‍යාපාර තමා හොදම. 👍
@dinisuras7739
@dinisuras7739 2 ай бұрын
අපි දාන සල්ලි .ඵ අය ණයට ලොකු පොලියකට දෙනවා....අපිට මාසකට රු 450/- .අයියෝ .අයියෝ..මිනිස්සු ගොනාට අන්දනවා..සල්ලි ලඟතියාගන්න බැරි නිසා..අරක්ෂාවට දාන්න විදිහක් මේක
@hareldhareld2784
@hareldhareld2784 2 ай бұрын
Un nayata denawa loku horunta.passe bol naya wenawa. Maru neda.mama awurudu 19 lanka bankuwa salli ewanawa rata idala. Mata nayak ganna ba.
@deacpnwennoruwa
@deacpnwennoruwa 2 ай бұрын
melo rahak nane
@ravindralawrence4594
@ravindralawrence4594 2 ай бұрын
Mama lak 2 danawa green house Waga karana lone danawada
@chaturangaweerasinghe2416
@chaturangaweerasinghe2416 2 ай бұрын
කසිප්පු බීල මේව අහනව කියලද ඔයා හිතන් ඉන්නෙ bro
@rupasinghe2464
@rupasinghe2464 2 ай бұрын
😂😂
@maheshindrajith5030
@maheshindrajith5030 2 ай бұрын
ලංකාවේ තියෙන්නේ සල්ලි මංකොල්ල කන බැංකු
@hettigelayanal7073
@hettigelayanal7073 2 ай бұрын
masa 24k 5800 dala 50000k dala arurudu dekakata sasse 10800k gannada kiyanne
@florencefernando4092
@florencefernando4092 2 ай бұрын
😂😂😂 apita teruna hodatammmaaaa asaaaaaiiii😂😂😂
@sankalpa5972
@sankalpa5972 2 ай бұрын
මුං හිතං ඉන්නෙ අපි මොක්කු කියලා ද
@dhanushkalahiru3686
@dhanushkalahiru3686 Ай бұрын
Lb financ eke masa 6ta 10000/= denawa.
@JanathBaddiya
@JanathBaddiya 2 ай бұрын
ආයෝජන සැලසුම් නොදන්නා ඒඋන්ට හොද මීහරක් සැලසුම්
@janakalilantha3254
@janakalilantha3254 2 ай бұрын
නියමිත දිනයට තැන්පත් කරන්න බැරි උනොත් ,කොයි වගේ අගතියක් වෙයිද
@NayanaMalkanthi-u1o
@NayanaMalkanthi-u1o 2 ай бұрын
@@janakalilantha3254 අගතියක් මිසක් සුගතියක් නෑ
@TechshanKuruppu
@TechshanKuruppu 2 ай бұрын
50000 ta 2 years walata 8.25% interest ekata 8590 interest ekak enwa total eka 58590 labenawa. 1 year ekata 5800*12 gane 69600 danawa ekata interest eka 5742 labenawa interest ekath ekka (69600+5742)=75342. 2 year eke end ekata 133932 enawa. a kiyane 2 year eke 69600 (5800*12) nodama 133932 enawa. 2 year eke dana 69600ta interset eka nolabunath kalin labuna interset ekath ekka 203532 enawa. oka kohomada laba wenne kiyala kiyanawada oyage costing knowledge eka use karala. Mata hithena widiyata alabayak wenne aduma gane 207000 wath awoth tamai labayak wenne.
@nnnawarathna3740
@nnnawarathna3740 2 ай бұрын
අවුරුදු 2ක්ම බලං ඉඳල මාසෙකට රුපියල් 450ක් ම තියෙන්නේ , අප්පටසිරි හෙන ලාබයිනෙ . රෝල් කරල ගහගනිං පුකේ.
@ChandaniRupasinha
@ChandaniRupasinha 2 ай бұрын
එහෙම කරගන්න පිලිවන්නමි නය ඔිනද අපි අවුරැදු 2ක් යනකල් අපි මොනාද කරන්නේ අපිට යියාපරයක් කර ගන්න මුලික මුදලලක් තමයිඔින නැතුව අවුරැද් දෙකක බලන් ඉන්න වෙනවනෙ
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 2 ай бұрын
සම්පත් bank money marking නියමයි..
@manoharipriyadarshani6964
@manoharipriyadarshani6964 2 ай бұрын
Wisthara kiyannako
@arunakantha743
@arunakantha743 2 ай бұрын
Boc akata Wana mukut onea natda
@SanjeewaJayasekara
@SanjeewaJayasekara 2 ай бұрын
බැංකුත් දැන් ලංකාවේ තිබ්බ දේශපාලනය වගේ ජනතාව ගොනාට අන්දවන්න එනවද.දැක්කනේ කාලයක් ඩොලර් එවන කොට ඩොලරයකට රු.10 ක් දුන්නා.හිටපු මහ බැංකු අධිපති නිවාඩු බලුරාල් ඩොලරය හිර කරල රට දුක් විදින අයගේ සල්ලි හූර ගත්තා.
@prasannamillawidanaarachch2862
@prasannamillawidanaarachch2862 2 ай бұрын
අජිත් නිවඩු බලුරාල්...😂 නියමයි නම..😂
@SankaFernando-d1w
@SankaFernando-d1w 2 ай бұрын
Even though the total return of investment seems attractive, the following factors are to be considered, too. The inflation - The ROI is only Rs 200000, and it indeed needs to consider the purchasing power of this amount after two years. Opportunity cost - Because of just Rs 200000, you might lose the opportunity to invest in some other options for a higher return. I don't see any consderable profit after two years, as people only get Rs 10800 after 24 months. Just Rs 14.79 per day
@Malisworld-YouTube
@Malisworld-YouTube 2 ай бұрын
අපි බැංකුවට ණය දෙනවා විතරයි .
@lifewithmadhuu
@lifewithmadhuu 2 ай бұрын
Smart ledy දැන් ආය තියෙනවා ද ? ඒක හොඳයි
@chamiya3339
@chamiya3339 2 ай бұрын
මාසෙකට 450ක් විතර ගන්න කන කට්ටක්😂
@DushanDisanayaka
@DushanDisanayaka 2 ай бұрын
කාගෙද බන් මේ ප්ලෑන් එක 😂අසාර්ථකයිනෙ
@NayanaMalkanthi-u1o
@NayanaMalkanthi-u1o 2 ай бұрын
ඕවා ඔහොම කිඋව්වාට අපේ සල්ලි අපි ගන්න ගියාම උන්ගේ ලොකු කම බලන්න ඕනී අපි.හරියට එතන වැඩ කරන උන්ගෙන් නයක් ඉල්ල ගන්න ගියා වගේ ...50,000 ක් තියාගෙන අවුරුදු දෙකකින් ලක්ශ 2 ගන්න මාසෙට 5000 ගෙවන්න උබල කියන්න ඕනිද...? අපි එකවුන්ට් වලට සල්ලි දැම්මොත් අපිට ගන්න පුලුවන් තමයි.
@IndunilRajapaksha-qo9js
@IndunilRajapaksha-qo9js 2 ай бұрын
Boru weda mewwa
@gjmagtjgtpt
@gjmagtjgtpt 2 ай бұрын
24 parak benkuwa ta yana wele .aparade kale nikan rastiyaduwa
@NayanaMalkanthi-u1o
@NayanaMalkanthi-u1o 2 ай бұрын
බීඩී ඔතපල්ලා මීට හොදයි...🫣
@HashanSanjaya-ts2jg
@HashanSanjaya-ts2jg 2 ай бұрын
50000k dala 5800k aurudu dekak dala 11000i apita denne wedipura
@surangafonseka4164
@surangafonseka4164 2 ай бұрын
මොනව හරි බීලද
@BBM8989KM
@BBM8989KM 2 ай бұрын
අයියාගේ ❤❤❤❤❤
@kavindafernando150
@kavindafernando150 2 ай бұрын
+Goverment tax 5% from intrest will be cutoff. What a jock 😂
@imalkapramuditha1069
@imalkapramuditha1069 2 ай бұрын
5800 × 24 = 139200 First deposit = 50000 139200 + 50000 = 189200 😂😂😂😂
@NandaWati-v2j
@NandaWati-v2j 2 ай бұрын
Mage.samaniya.ginum.tiyenne.poliyakohmada...api.hadaganne.kohomadA...
@athulakumara5225
@athulakumara5225 2 ай бұрын
මූලික මුදල බැංකුවෙම තියෙනවනං අව්ලක් නෑ.. නැත්නම් ඉතිං 11000 හොයාගන්න ඔච්චර දගලන්නෙ ඇයි
@sampathabeysingha3287
@sampathabeysingha3287 2 ай бұрын
50,000/- invest karala dammoth, Aurudu 2tama 37,000/- wage hoyganna puluwan😢😢
@chamindajagath2713
@chamindajagath2713 2 ай бұрын
Insurance ekak dana eka hodai
@sandunharshana3732
@sandunharshana3732 2 ай бұрын
මේවා හොදයි පඩිය ඉතුරු කරන්න බැරි අනවශ්‍ය වියදම් වෙන අයටනං.. ලාබනං උපයන්න බැ 😂
@dinufashion2664
@dinufashion2664 2 ай бұрын
ඔය සල්ලි business එකකට දැමීමනම්, මාස (50.000 ) මාස දෙකක් වීතර යනකොට 100000 ක් විතර කරගන්න පුළුවන් , ගොන් වෙන්න එපා,
@royiaa533
@royiaa533 2 ай бұрын
50000+, 24*5800=139200, 50000+139200=189200.00 අවු 2 කටම 11,000.00 පොලිය වැඩි නැද්ද
@සුදුසුදු-ඛ5ග
@සුදුසුදු-ඛ5ග 2 ай бұрын
😂😂😂 අනේ මේයාලගේ බයිලා
@dinushalakmali4346
@dinushalakmali4346 2 ай бұрын
පිස්සු නැත්නම් ෂෝක්.....
@athulalankadhikara7282
@athulalankadhikara7282 2 ай бұрын
මෙලෝ දෙයක් කොරගන්න බැරි අපතයෝ දැම්මොත් තමයි.. 189000/= ක් දාලා 10800/= ගන්න.. 😂😂 boc නම් ඉතිං😂
@Abiliyago
@Abiliyago 2 ай бұрын
අවුරුදු දෙකට ශුද්ධ ගාන හම්බෙන්නෙ 10800යි නෙ 🤷
@gdmreddragon5837
@gdmreddragon5837 2 ай бұрын
😂
@mrjayasingha3831
@mrjayasingha3831 2 ай бұрын
අම්මෝ ලංකා බැ0කුව ඕනේම නැහැ
@envirodeveloper
@envirodeveloper 2 ай бұрын
Kalikanni banku....mama bio .n.food aithikaru mawa vinasa kale boc ala....balu banku...nayak ganna be...mama koti 25kata wada hoyala dunna...mage salli un hora kawa....
@ChamindaNiroshan-nq1jm
@ChamindaNiroshan-nq1jm 2 ай бұрын
Mokakda oyage business eka
@ForBetterLifeyt
@ForBetterLifeyt 2 ай бұрын
මේවා නෑ, බැංකුවට ගිහාම😂😂😂😂😂
@samanthawithana1296
@samanthawithana1296 2 ай бұрын
රුපියල් 10000/ පොලිය ගන්නා අවුරුදු 2 බිඳවන්න ඕනද😂
@TharangaDilruksha-m8d
@TharangaDilruksha-m8d 2 ай бұрын
සිරා ඔයි මාත් හදලා බැලුවා
@NirmaleeVithanabvmn
@NirmaleeVithanabvmn 2 ай бұрын
Awurudu 3k balan inna one laksha 5k ganna 😂😂😂😊
@nilajgeesara6017
@nilajgeesara6017 Ай бұрын
අවුරැදු 2 ටම 10800 ලැබෙන්නෙ 😂
@5fifty5operation43
@5fifty5operation43 2 ай бұрын
සල්ලි තැන්පත් කරොත් අපිට හොඳ නේද
@MallikaMallika-j1m
@MallikaMallika-j1m 2 ай бұрын
Peoplesbank nedda
@RamiRami-e3u
@RamiRami-e3u 2 ай бұрын
පනස් දාහක් එක්කද ලක්ෂ දෙක වෙන්නෙ
@NimalJayavera-jp7py
@NimalJayavera-jp7py 2 ай бұрын
5500 dana ekata poliya 10800
@PushpaKumara-x6c
@PushpaKumara-x6c 2 ай бұрын
10800 bn aurudu 2katama poiya.... Hadanna... 5800.=24_... 139200+50000=189200 api dilaaaa
@SL_INFO
@SL_INFO 2 ай бұрын
බැංකුවෙන් ගෙවන පොලිය අඩු බව ඇත්ත මහත්මයා නමුත් මේ විදිහට නෙමේ බැංකුව පොලිය ගනනය කරන්නේ එයාලගේ මේ සැලසුම් ක්‍රමයේ 1). ඔබ දාන පලමු 50,000 සහ දාන පලමු වාරිගයට වන 5800 පමනයි අවුරුදු දෙකටම පොලිය ගනනය වෙන්නේ ඒ කියන්නේ (මාස 24)ක් ඉන්පසු ඔබ මුදල් දාන්නේ දෙවනි මාසේ 5800 ක් ඒ මුදලට පොලිය එතකොට ගනනය වෙන්නේ (මාස 23)කට ඉන් පසු ඔබ නැවත මුදල් දාන්නේ තුන්වෙනි මාසෙට 5800ක් එතකොට බැංකුව ඒ මුදලට පොලිය හදන්නේ (මාස 22 කට) ඒ විදිහට අවසාන මාසෙ ඔබ දාන 5800 වාරිගයට පොලිය ගනනය වෙන්නෙ මාස 1කට පමනයි. ඒ විදිහට මේකේ පොලිය ගනනය වෙන්නෙ. මාසෙන් මාසේ මුදල් තැන්පත් කරනවට වඩා එක පාර මුදලක් තැන්පත් කරන්න හැකියාවක් තියෙනවනම් එහෙම කරන එක ඇත්තටම ප්‍රතිලාභයක් ගන්න පුලුවන්. ස්තූතියි
@lahirudilshan5157
@lahirudilshan5157 2 ай бұрын
ඉතිං ඔය තැම්පත් කරන මුදල් අපිම සෙව් කරොත් අවුරුදු දෙක අවසානෙ ලක්ෂ 3කට වඩා එනවනෙ. මෙකෙ ලැබෙන්නෙ ලක්ෂ 2යිනෙ😑
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 2 ай бұрын
උගෙ අප්පගෙ ස්මාර්ට් අකවුන්ට් මේව. සල්ලි තියෙ නම් 3මාසෙට වැල් පොලියට FD දාන්න...
@vlogs....3208
@vlogs....3208 2 ай бұрын
නිවාස නය දෙනවා නම් දාන්නකෝ ආමි එකෙ අයට ලෙසියෙන්ම ගන්න පුලුවන්
@ganeshudana351
@ganeshudana351 2 ай бұрын
ලංකාවේ gawayou na ban dan
@jayasundaraaravinda-ic3xc
@jayasundaraaravinda-ic3xc 2 ай бұрын
me babbuwal one nahane seeya 15 gane fix deposit walata gewama ibaraine me wa ek ek boru vada
@senujithisansa6064
@senujithisansa6064 2 ай бұрын
අනේ බන් තනකොල කන මිනිස්සු දැන් නැහැ බන් 😂😂
@Marlinanoj-oc5dl
@Marlinanoj-oc5dl 2 ай бұрын
තණ කොළ කාහන් මොලේ පෑදෙයි...නුබේ..😂😂😂😂
@LasanthaSiriwardhana-b6p
@LasanthaSiriwardhana-b6p 2 ай бұрын
10800k ganna windina dukak 😢😢
@devaranjanidharmarajah6543
@devaranjanidharmarajah6543 2 ай бұрын
mara selasum
@MrSarinda100
@MrSarinda100 2 ай бұрын
kisima therumak na.
@WasanthaJayasinghe-y7j
@WasanthaJayasinghe-y7j 2 ай бұрын
Meyale salli dammata wadak na.loone ekak ganna giyama loku seen.
@isurusandaruwan0165
@isurusandaruwan0165 2 ай бұрын
Owwa kiyahan gawayonta
@DMel-s1h
@DMel-s1h 2 ай бұрын
අයියො අවුරුදු 2ටම පොලිය පොඩිගානක් නෙ.
@rasikapiyadasa2821
@rasikapiyadasa2821 2 ай бұрын
මෙයා කියන්නේ හරි දෙයක්නම් ඇයි 𝗿𝗲𝗽𝗹𝘆 කරන්නැත්තේ
@samarasinghekankanamgevind8434
@samarasinghekankanamgevind8434 2 ай бұрын
Me plan hadana unta sanepa naddha😂
@gayanSusantha-f7q
@gayanSusantha-f7q 2 ай бұрын
හිනා
@harshaviduranga7220
@harshaviduranga7220 2 ай бұрын
daana Gaanata Wada 10800/= k Wadiyen Hambawela Monawa Karannada Ane rupiyal 10000 k Hamba Karanna Awurudu Dekak Balan Inna Onada Pissu Nathnam Shok
@nisalaniwasahouseplan2538
@nisalaniwasahouseplan2538 2 ай бұрын
ලක්ශ 5 ස්ථාවර තැන්පතු දාලා , ඉතුරු ගාන Normal saving තැම්ප්තු කරගෙන ගියත් මීට වඩා ගානක් ලැබෙනවා. බොරු වැඩ
@chamilanamal3795
@chamilanamal3795 2 ай бұрын
පිස්සුද 11000/= වැඩි වෙන්නෙ
@damithchathuranga2038
@damithchathuranga2038 2 ай бұрын
මාසෙකට පොලිය රුපියල් 450ක් නේද 😂 . පව් ලංකාවේ මිනිස්සු😅
@keshanfernando3014
@keshanfernando3014 2 ай бұрын
Commrcial bank 10% දෙනවා මුලින්ම ලොකු මුදලක් දාන්න ඕනෙත් නැ..
@niroshahewawasam3211
@niroshahewawasam3211 2 ай бұрын
Please ඒ ගැන පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද මිස්
@maheshindika7496
@maheshindika7496 2 ай бұрын
මට පොඩ්ඩක් විස්තර කියන්නකො
@maheshindika7496
@maheshindika7496 2 ай бұрын
100%10 දෙනවද මසෙකට නැත්තම් වර්සික පොලියද
@NiroshaInduruwage
@NiroshaInduruwage 2 ай бұрын
මුලින්ම කීයක් දැම්මොත් ඇතිද
@janakalilantha3254
@janakalilantha3254 2 ай бұрын
​@@maheshindika7496ගාන දැකලා හික් ගෑවුනා.
@DonChanaka-f8t
@DonChanaka-f8t 2 ай бұрын
Dear SL INFO oya wage wedak nathi plan danna epa
@AsaPriy
@AsaPriy 2 ай бұрын
ය්කුනේ මිනිස්සුන්ට මෙවා උගුල් ඉතින් කොහ්මද රටක් දියුනුවක්
@budhimal
@budhimal Ай бұрын
Owata ahuwela dandanam epa mun 10% nemai ohoma gihin 50% badu unath gahanda puluwan 😂😂😂 🧭 jaya😂
@stefanmiran8193
@stefanmiran8193 2 ай бұрын
Uddamaneth ekka baluvama athinuth padui😂
@tharumadampage
@tharumadampage 2 ай бұрын
අවු.දෙකටම දහදාහක් නේ ඉතින් ..ඒකෙ ඇති අරුමයක් නැනේ .🫢
@ajithwilegoda8363
@ajithwilegoda8363 2 ай бұрын
, මේවාට කියන්නේ පුන්ඩේ ප්ලෑන් කියලා😂😂😂
@mangalikawva2843
@mangalikawva2843 2 ай бұрын
Lanka bank 1ke inne horu
@mhnkarunathilake5282
@mhnkarunathilake5282 2 ай бұрын
මොකක්ද බං ඒ අවුරුදු දෙකටම 5000නෙහම්බ වෙන්නෙ..
@YasawathiLiyanagamage
@YasawathiLiyanagamage 2 ай бұрын
Fd wala aduma poliya lanka bankuwen Namakaranaya sanatha kara ganna lipiyak nikuth karanneth naha. Ganudenukaruwanta awasi
@kumaridissanayake7950
@kumaridissanayake7950 2 ай бұрын
❤❤❤
@Guneya-vs6ju
@Guneya-vs6ju 2 ай бұрын
අනේ ශෝක් ඈ....මාරයි අදම යන්ඩ ඕන බැංකුව පැත්තේ 🤮🤮👎🤣🤣
@thimothidasanayake4645
@thimothidasanayake4645 2 ай бұрын
Yako 5800×24=139200+50000= 189200 Patta poliyak tiye aurudu 2ta.10800 niyamai.
@SL_INFO
@SL_INFO 2 ай бұрын
බැංකුවෙන් ගෙවන පොලිය අඩු බව ඇත්ත මහත්මයා නමුත් මේ විදිහට නෙමේ බැංකුව පොලිය ගනනය කරන්නේ එයාලගේ මේ සැලසුම් ක්‍රමයේ 1). ඔබ දාන පලමු 50,000 සහ දාන පලමු වාරිගයට වන 5800 පමනයි අවුරුදු දෙකටම පොලිය ගනනය වෙන්නේ ඒ කියන්නේ (මාස 24)ක් ඉන්පසු ඔබ මුදල් දාන්නේ දෙවනි මාසේ 5800 ක් ඒ මුදලට පොලිය එතකොට ගනනය වෙන්නේ (මාස 23)කට ඉන් පසු ඔබ නැවත මුදල් දාන්නේ තුන්වෙනි මාසෙට 5800ක් එතකොට බැංකුව ඒ මුදලට පොලිය හදන්නේ (මාස 22 කට) ඒ විදිහට අවසාන මාසෙ ඔබ දාන 5800 වාරිගයට පොලිය ගනනය වෙන්නෙ මාස 1කට පමනයි. ඒ විදිහට මේකේ පොලිය ගනනය වෙන්නෙ. මාසෙන් මාසේ මුදල් තැන්පත් කරනවට වඩා එක පාර මුදලක් තැන්පත් කරන්න හැකියාවක් තියෙනවනම් එහෙම කරන එක ඇත්තටම ප්‍රතිලාභයක් ගන්න පුලුවන්. ස්තූතියි.
@NishanHemantha-w2l
@NishanHemantha-w2l 2 ай бұрын
Aya comments karanna deyak ne patta gon wedak
@ChandrikaJayasinghe-x6z
@ChandrikaJayasinghe-x6z 2 ай бұрын
රක්ෂණ ආයතනයක් තෝරා ගන්න ඔබේ ඉතුරුම් වලට.
@induwejethunga5704
@induwejethunga5704 2 ай бұрын
නිවාස නයක් දෙන්න.. හමුදාවේ අයට
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
ආයෝජනයට පිවිසුමක් | A Gateway to Investment
10:18
Senfin Asset Management Pvt Ltd
Рет қаралды 4,4 М.