රට යනවද ලංකාවේ ඉඳන් ගේමක් ගහනවද? මේක බලල තීරණය කරන්න | Personal Finance | Investing | Moneymarket

  Рет қаралды 34,549

Dr. DON Explains

Dr. DON Explains

Күн бұрын

Пікірлер: 297
@kavindadushan6757
@kavindadushan6757 Ай бұрын
රට ගිය හැම එකාම ගොඩ ගිහිල්ලත් නෑ ගොඩ ගිය හැම එකාම රට ගිහිල්ලත් නෑ . හිතට කා වැදුනු වචන ටිකක් Thank you so much ❤
@s.nilukshan7929
@s.nilukshan7929 Ай бұрын
මෙහෙමත් ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේ හොඳට ඉගෙන ගෙන හොඳ රැකියාවක් කරත් මේ ආර්ථික තත්වය නිසා හීන හැබෑකරගන්න එන ටිකක් අමාරුයි . ඒ අතින් බැලුවහම වෙන රටක ගිහින් සාමාන්‍යය රැකියාවක් කරන් තමාගෙ හීන හැබෑකරගන්න පුළුවන් කියලා මට හිතෙන්නෙ. අංක 1 කොහොමත් මානසික නිදහස ✨❤️
@evienleema101
@evienleema101 Ай бұрын
අන්න ඒක තමා කියන්නේ කට්ට කාලා ගත්ත කොල කෑල්ලෙන් එහා ජීවිතේ ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා කියලා🤣
@wolfofwallstreet74
@wolfofwallstreet74 Ай бұрын
​@@evienleema101 උපාධි පස්සේ දුවන අයට ජීවිතේ ගැන ලොකු අවබෝධයක් නෑ. උපාධි කාරයන්ට වඩා සතුටින් හොඳින් අපි ජීවත් වෙනවා.
@Chirannadula002
@Chirannadula002 Ай бұрын
💯❤️
@ssh126
@ssh126 22 күн бұрын
ලන්කාවේ campus වලින් පිනට ඉගෙන ගෙන නම් යන්න ලෑස්ති වෙන්න එපා 😂😂
@thelife..........3376
@thelife..........3376 Ай бұрын
ඔබතුමා කීව හැම කතාවකටම එකඟයි මමත්...පිටරටක වැඩ කරන කෙනෙක් විදිහට ඔය හැම අත්දැකීමක්ම මටත් තියනවා......!
@dr.donexplains
@dr.donexplains Ай бұрын
Thanks for sharing ❤️❤️
@moushqaragalaxy3360
@moushqaragalaxy3360 Ай бұрын
​@@dr.donexplains, , මට vehicles design කරන්න පුලුවන් , මාව ලංකාවේ asia competition එකකිනුත් win කරා අවුරුදු 14 විතර. ඒ වුනාට මට opportunity එකක් තිබුනේ නෑ. ඒක හින්දා මං අවුරුදු ගානක් ඉදන්ම රට යන්න try කරනවා , ඒ field එකෙන් ඉස්සරහට යන්න. මට vehicles design , building design , jewelry design , art හොඳටම පුලුවන් .
@senkadagala5634
@senkadagala5634 Ай бұрын
ඔබගෙ වැඩසටහන ඇත්තටම වටිනවා අපි රට ඇවිත් හම්බ කරන්න හිතාන වැඩ කරත් නොලැබිච්ච දේවල් ඊටවඩා වැඩි අපේම සමහර යාළුවෝ ඉන්නවා ලංකාවේ ඉදන් රට ගිය කෙනෙක්ට වඩා සුපිරිම ගේමක් ගහගෙන පව්ලේ අයත් එක්ක සතුටින් ඉන්න
@chamaradeshapriya9549
@chamaradeshapriya9549 Ай бұрын
මගේ යාලුවෙක් ඔසී ඉන්නව...ඌ study කරන කාලේ සතියට job 6ක් කරා...උගේ wife දවස්ට job 3 ක් කරා...දැන් study ඉවර වෙලාත් ඌ දවසට job 2k කරනවා...එහෙම නැතුව එහෙ ජීවත් වෙන්න්න අමාරුයිලු.අවුරුදු 35ක් වෙනවා...වියදම් දරන්න බෑ කියලා තාම දරුවෙක් හදන්නේ නෑ....මම කියන්නේ ඉතිං ඔය විදිහට හැමදාම උදේ 5 ඉදන් රෑ 11 විතර වෙනකම් job තුන හතර මහන්සිවෙලා කරානම් ලංකාවෙත් ගේමක් ගහන්න පුලුවන්නේ...එකම අවුල ලංකාවෙ opportunities අඩුයි....හැබැයි කොච්චර කට්ටක් උනත් ඌ කියන්නේ එහෙ ලංකාවට වඩා හොදයි,quality of life උපරිම තියනවා කියල...
@wolfofwallstreet74
@wolfofwallstreet74 Ай бұрын
මමත් දන්න අය ඉන්නවා. කියන්නේ ලොකු කට්ටක් කනවා කියලා. හැබැයි ලංකාවට එන්නේ නෑ. මොකක් හරි රහසක් තියෙනවා.
@lahiruthiwanka9421
@lahiruthiwanka9421 29 күн бұрын
Rata giya aya kawadawath lankawata enne na. aniwaren ratakata yanna, lankawe idala nam kawadawath goda enna ba. kawadawath rata yanna hadana kenekwa ohoma boru katha kiyala manasikawa wattanna epa. rata gihin jivithe goda giya minissu ona tharam innawa.
@evienleema101
@evienleema101 22 күн бұрын
රට ගිහින් ගොඩ යනවා කියන්නේ 9to 5 කරලා පවා කොලිටි ලයිෆ් එකක් ගෙවන්න පුලුවන් එච්චරයි....එහෙම නැත්තම් අපි කියන financial freedom එක සෙට් කරගෙන ආතල් එකේ ඉන්න පුලුවන් සීන් එකක් නෑ....ලැම්බොගිනි පදින්න මැන්ශන් ගන්න එහෙම බෑ ❤ දෙවනි එක අපේ කරන්සි රේට් එක අඩුයි...ඒක නිසා උන් ඉතුරුකර ගෙන මෙහෙට එවලා ගේමක් ගහන්න බලන්නේ👍
@kavindurathnayake1512
@kavindurathnayake1512 10 күн бұрын
​@@lahiruthiwanka9421 full video ekama baluwada bn
@akshithahewage7691
@akshithahewage7691 Ай бұрын
දෙගිඩියාවෙන් හැමෝම ඉන්න ප්‍රශ්නයක්.Thank you මේගැන කතා කරාට❤
@කුරා-ප4ඝ
@කුරා-ප4ඝ Ай бұрын
මමනම් තදින්ම තීරනයක් අරන් ඉන්නෙ. ලන්කාවෙ ඉදන් ගේම ගහනව කියල. දැනටමත් ගේම ගහන ගමන්.
@danishfernando9964
@danishfernando9964 Ай бұрын
Good luck mcn
@ThilakBandara-fo1ms
@ThilakBandara-fo1ms 6 күн бұрын
@rjns1421
@rjns1421 Ай бұрын
ඔබගේ වීඩියෝ හැම එකක්ම වගේ මම බලනවා... ඔබ තුමා ලොකු සමාජ සේවයක් කරන්නෙ රට වල් වල තනි උන මිනිස්සු වෙනුවෙන් ❤❤
@dasunnirmitha7693
@dasunnirmitha7693 Ай бұрын
7:32 "If something seems too good to be true, it probably is". හරියටම හරි. A set of great advices here. Thanks!
@dumindapathirana9374
@dumindapathirana9374 Ай бұрын
අමාරු තීරණයක් ගන්න නම් කතා කරන්න ඕන හොදම කෙනා ...❤
@dhanushanuwanrajapaksha6095
@dhanushanuwanrajapaksha6095 Ай бұрын
අයියේ මං අද මේ ගැන අපේ ගෙදරට ආපු අන්කල් කෙනෙක් එක්කත් කතා කලා ලොකු අයිඩියා එකක් ආවේ නෑ. මොකද කරන්නේ කියලා සති 2 වඩා හිතුවා . ඇත්තටම ගොඩක් ස්තූතියි වීඩියෝ එකට...
@Piyucreations07
@Piyucreations07 Ай бұрын
වටින කතාවක්. ❤බන්දේසියක තියලා ඔක්කොම ලගට හම්බෙයි කියලා හිතන් නැතුව අවස්ථාන් ගැන හොයලා බලලා දෙයක් කරන්න ඕනේ.
@dr.donexplains
@dr.donexplains Ай бұрын
Thank you❤️❤️
@moushqaragalaxy3360
@moushqaragalaxy3360 Ай бұрын
​@@dr.donexplains, ආර්ථික වශයෙන් හොඳ ඉතාලියද, කොරියාවද , දියුණු වෙන කෙනෙක්ට, අධ්‍යාපනික වශයේන් හා ආර්ථික වශයෙන්
@senseofjapan
@senseofjapan Ай бұрын
ඔබ තුමාගෙ වටිනා අදහස් වලට ඉතාම ස්තූතියි. පිටරටක ඉන්න මටත් ඔය අත්දැකීම් බහුලයි.
@deshansankalpa622
@deshansankalpa622 Ай бұрын
හැමදෙයක් ගැනම සරලව පැහැදිලිව කියා දුන්නා ස්තූතී ඔබ තුමාට❤️
@dr.donexplains
@dr.donexplains Ай бұрын
ඔබටත් බොහොම ස්තුති. ❤️❤️
@productionslwdla
@productionslwdla Ай бұрын
ඩොක්‍ටර් ගෙ මුල ඉදන්ම හැම වීඩියෝ එකක්ම බලපු කෙනෙක් මන්. මන් අවුරුදු 3ක් UK ඉදලා ලංකාවට ඇවිල්ලා බිස්නස් එකක් කරනවා. ඩොක්ටර් පාර්ට්ටයිම් බිස්නස් ඇකඩමි එකක් පටන් ගන්න යනවා නේද? මන් කලින් කමෙන්ට් එකකත් ඒක ඇහුවා. තව දෙයක් මන් ඩොක්ටර්ට ඊ මේල් එකක් දැම්මා ඒකට රිප්ලයි එකක් එවන්න ප්ලීස් බොහොම ස්තූතියි 18:37
@DilankaAbeyrathna-q8m
@DilankaAbeyrathna-q8m Ай бұрын
නියමයි අයියේ. මන් හිතන පතන දේ වගේම නිතරම අනික් අය එක්ක කියන දේ ඔයා 18 minitues වලින් නියමෙටම කියනවා. ❤ well done.
@dr.donexplains
@dr.donexplains Ай бұрын
ඔයාටත් බොහොම ස්තුති. ❤️❤️
@sachintha_chamod
@sachintha_chamod Ай бұрын
මේ කියන දේවල් ඔක්කොම ඇත්ත. මම ඉන්නෙ ඉතාලි වල. 2019 ඉතාලියට ආවේ. මේ අවුරුද්දට අවුරුදු 5ක්. රට ආපු එකෙන් ලැබුනු දේවල් වගේම නැති උනු දේවලුත් ගොඩායි. ලගදි මාත් යකෝ අවුරුදු 5ක් ගියානේ කියලා මේ අවුරුදු 5හ ගැන කල්පනා කරද්දි තමා මටත් හිතුනේ මන් කොච්චර වෙනස් වෙලාද කියලා. Soo many distractions...
@wmap172
@wmap172 Ай бұрын
අනිවාර්යයෙන්ම සහතික ඇත්ත. සියලු දේ අත් විදලා අත් දැකලා තියෙනවා. 🙏
@cb-jz9kb
@cb-jz9kb Ай бұрын
දැන්නම් රැල්ලට කොහෙ හරි රටකට යන එකෙනෙ කරන්නේ ගොඩක් ලංකාවේ කාලෙන් කාලෙට එක එක රැලි එනවනෙ ඉතිම්
@malindasenadeera3775
@malindasenadeera3775 Ай бұрын
ඉතා වටිනා අදහසක්💎 ඔබතුමාට බෙහෙවින් ස්තුතියි 🎉️🧢
@dr.donexplains
@dr.donexplains Ай бұрын
Thank you too❤️❤️
@charakarajitha
@charakarajitha Ай бұрын
සර්..මං 2017 කොරියාවේ ආවේ..දැන් අවුරුදු 7 දැන් මට වයස 30...ගොඩාක් කොල්ලො කෙල්ලෝ රටවල ගිහින් සල්ලී හම්බකලත් ඒකෙන් ලංකාවේ ගේමක් ගහන අය ඉතා අඩුයි..තාමත් මටත් හිතාගන්න බෑ මං මොකක්ද කරන්න ඕනෙ ලංකාවේ කියලා...පුලුවන් නම් සර්..ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න ❤
@KumaraHamangoda-wb7wc
@KumaraHamangoda-wb7wc Ай бұрын
කියලා දෙන්නම් ...contact කරන්න
@shanukakarunanayaka
@shanukakarunanayaka Ай бұрын
Math Ehemai awrudu 7k wenawa awilla thamath karannee mokakda kiyala hithaganna baha
@Ashan-2001
@Ashan-2001 Ай бұрын
ඉඩම් ගන්න ඉඩම් අරගෙන ඒකෙ වගාවක් දාන්න එනසාල් ඉගුරු වැල් දොඩම් වගේ තා ගොඩක් හොද වගාවල් තියෙනවා තමන්ගේ ඉඩමක කළොත් ඉඩම හරි තියෙනවා ඒ නිසා ඉඩම් අරගෙන මේ වැඩේ කරන්න . අනිත් එක තමා හරිතාගාර වගාවකට යන්න. ඉස්සෙලා පොඩියට හරිතාගාරයක් හදාගෙන බලන්න.සාර්ථක නම් ඒක ලොකු කරන්න
@isurukumara-v4b
@isurukumara-v4b Ай бұрын
Aiya mehem ahan ek auld dan ne ... dan neti nisa ahnne maset laksha 10k vitra ituru karnn puluwnd plz riplt ekak ona​@@shanukakarunanayaka
@SikieLiyanage
@SikieLiyanage Ай бұрын
Share market eke invest karanna.
@DilrukshiWickramasinghe
@DilrukshiWickramasinghe Ай бұрын
1st comment😍🥂 Thank you for your valuble ideas
@dr.donexplains
@dr.donexplains Ай бұрын
Most welcome 😊❤️❤️
@data-bullets6638
@data-bullets6638 Ай бұрын
Last year, I found myself grappling with the same question: should I leave this country or not? I spent countless sleepless nights pondering over it. I completed the IELTS exam, scored well, and even received offer letters from foreign universities. However, I started reflecting on what I would lose if I left Sri Lanka versus what I could gain. Of course, moving abroad can offer a better quality of life, but for now, I can still afford a good quality of life here in Sri Lanka. I recognize, however, that this isn’t the case for everyone in the country due to the ongoing crisis. I deeply cherish being close to my loved ones, friends, and family, and I adore the Sri Lankan weather. Recently, I got married, and this is the perfect time for me to enjoy life with my husband, free from major responsibilities. These factors define my current quality of life. However, that doesn’t mean I lack ambition or goals. I do have goals-challenging ones-but I’m actively working toward them.
@The_Solo_B
@The_Solo_B Ай бұрын
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya Ай бұрын
අපි දියුණු වෙලා තියෙන්නෙ මැණික් හම්බවෙලා අපි දන්නේ නෑ මිනිස්සු කියන්නේ 😂
@shortsvideo-me3wm
@shortsvideo-me3wm Ай бұрын
ඔයා කියන එක ඇත්ත ලංකාවේ ඉදලා ගෙමක් ගහන්නත් පුලුවන් කියලා තමා මන් හිතන්නේ මගේ යලුවෙක් කොරියාවේ ගියා එත් මට තාම රට යන්න මානසිකත්වක් හදාගන්න මට අමාරුයි
@jayashanthaperera2355
@jayashanthaperera2355 Ай бұрын
රට යන්නම බැරි නම් ලංකාවෙ ඉන්න, මොකද ලංකාවෙ ටැක්ස් ගහන්නෙ හරි හිරිකිත විදිහට. ඔයා වෙන රටක ජොබ් එකක් කරපු කෙනෙක් නම් හොදටම දන්නව ලංකාවෙ ඒ පඩියට ගෙවන බද්දට ගහන ටැක්ස් එක හතර ගුනයකින් විතර වැඩියි කියල. ඉට අමතරව ඔයා ඉඩමක් වික්කත් , ගත්තත්, වාහනයක් ගත්තත් හෙන ගහන ටැක්ස්.
@ajithad705
@ajithad705 Ай бұрын
මේක තමා ඇත්ත කතාව. මාත් ඉන්නෙ පිටරට..
@kong777J
@kong777J Ай бұрын
සමහර ප්‍රසිද්ද youtube ගුරැවරැත් මේ කිව්වා වගෙම රුපියල් වලට convert කරලා ලක්ශ ගනන් වලින් salary කියලා තමන්ගෙ fanbase එකයි අර පොඩි ලමයි ටිකයි අන්දලා business වැඩි කර ගන්නවා😅
@hasithamunasinghe1296
@hasithamunasinghe1296 Ай бұрын
Migration ගැන දැකපු සමබරම video එක... නියමයි!
@dr.donexplains
@dr.donexplains Ай бұрын
බොහොම ස්තූතියි. ❤️❤️
@ashenimalsha5669
@ashenimalsha5669 Ай бұрын
සුපිරියටම පැහැදිලි කරලා දුන්නා.. ස්තුතියි..! Dr.Don ❤
@dr.donexplains
@dr.donexplains Ай бұрын
ඔයාටත් බොහොම ස්තූතියි. ❤️❤️
@nipunichandrasena700
@nipunichandrasena700 5 күн бұрын
This is very true 👍 I'm in currently in canada and experienced it
@ChathuniSellahewa-df6jy
@ChathuniSellahewa-df6jy Ай бұрын
I'm Sri Lankan nurse Dr . doctor ge content mara practical samanyen man balnwama tama ... Mehe apita tiyana opportunity godak adui ewagema work stress eka wadi ... Ennan wale care giver enne nathuwa nursing ma enna try karana gaman inne ... Doctor godak vedio mata motivation ekak.. komahri enwa❤
@dr.donexplains
@dr.donexplains Ай бұрын
All the best❤️❤️
@wolfofwallstreet74
@wolfofwallstreet74 Ай бұрын
ලංකාවට ඔයාලගේ සේවය ඕන මිස්. පුළුවන් නම් රජයේ වැඩ කරලා ඉතුරු වෙලාවේ ප්‍රයිවට් වැඩ කරන්න. එතකොට දියුණු වෙන්න පුළුවන්. පිටරටවල ලංකාවට වඩා ස්ට්‍රෙස්. අනික සුද්දෝ අහිංසක නෑ අපේ මිනිස්සු වගේ. පොඩ්ඩ වැරදුනොත් නඩු. ලංකාවේ ඉඳන් දියුණු වෙමු මිස් ❤
@Nemsith_
@Nemsith_ 29 күн бұрын
ගේම ගහන එකාට කොහෙද කින්ද මංද අදාල නෑ ගහන එකා match එක ගහනවා ඌ කොහේ හිටියත්❤
@nimalikekunamullage6263
@nimalikekunamullage6263 Ай бұрын
සියයට ලක්ෂයක් වාරයක් එකගයි dr. I m in uk.but ❤my ලංකාවේ ජිවිතේ්ට..❤❤
@hasinichamodika4888
@hasinichamodika4888 10 күн бұрын
Godak wadagath vedeo ekak Sthuthi sri
@VIHAGADEWMINA-mk6zd
@VIHAGADEWMINA-mk6zd Ай бұрын
කාලීන මාතෘකාවක් ස්තුතියි සර් ❤
@dr.donexplains
@dr.donexplains Ай бұрын
Thank you ❤️❤️
@moushqaragalaxy3360
@moushqaragalaxy3360 Ай бұрын
​​@@dr.donexplains, මට vehicles design කරන්න පුලුවන් , මාව ලංකාවේ asia competition එකකිනුත් win කරා අවුරුදු 14 විතර. ඒ වුනාට මට opportunity එකක් තිබුනේ නෑ. ඒක හින්දා මං අවුරුදු ගානක් ඉදන්ම රට යන්න try කරනවා , ඒ field එකෙන් ඉස්සරහට යන්න.
@kumudikadarshani9178
@kumudikadarshani9178 Ай бұрын
වැදගත් මාතෘකාවක්. මමත් මේ ප්‍රශ්නේ ගැන සෑහෙන කල්පනා කරනවා. සර් කියන කතාව හරි. සෝෂල් මීඩියා වලින් සහ රට ඉන්න අයගේ සිටුවේෂන් බෙදා ගන්නකොට තමයි රට යන්න එහෙම කැමැත්තක් තිබුනෙ නැති අයට පවා කැමැත්තක් ඇති වෙලා තියෙන්නෙ. ඇත්තටම කල්පනා කරලා බැලුවොත් රට යන්නම අවශ්‍යතා නෑ ගොඩක් අයට. ලංකාවේ හොඳින් ජීවත් වෙන්න පුලුවන් පරිසරේ හදාගෙන තියෙන අය පවා යන්න ඕන කියලා හිතන්නේ සමාජීය රැල්ලෙ බලපෑම එක්ක මං හිතන්නෙ. 😊 අනික් කාරණේ තමයි මෙහෙ ‍රස්සාවක කට්ට කන්න අමාරු අය හිතනවා වෙන රටකට ගියොත් මොනා හරි කරලා මීට වඩා හම්බ කරන්න පුලුවන් කියලා. ඔව් මෙහෙට සාපේක්ෂව පුලුවන් තමයි. හැබැයි ඒ වෙනුවෙන් කරන්න ඕන කැපවීම ගැන හරි අවබෝධයක් නෑ.
@gigukalpilife5009
@gigukalpilife5009 Ай бұрын
100% agreed❤.rata life eka kiyana tharam pahasu ne..patta kattak kanna wenawa.lankawe nikan inna un rata gihin goda yanna hithanawa nam eka patta boruwak.social media wala dana photo 100% real life eke ne..
@ChanukaOne
@ChanukaOne Ай бұрын
ඇත්ත ඇති සැටියෙන්ම , respect doctr❤
@dr.donexplains
@dr.donexplains Ай бұрын
Thank you so much. ❤️❤️
@wolfofwallstreet74
@wolfofwallstreet74 Ай бұрын
රට යනවා කියන එක නම් මහ අනුවණ වැඩක්. රට ගිහින් හිතේ සතුටින් ඉන්න කවුරුත් නෑ. හැමෝම එළියට පෙන්නන්නේ බොරුව. හැබැයි ලංකාවේ සතුටින් ඉන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් නම්, සල්ලි පස්සෙම යන්නේ නැතුව ආධ්‍යාත්මික දියුණුව ගැන හිතන්න පුළුවන් නම් ලංකාව තමයි හොඳම රට. ලෝකේ හොඳම මිනිස්සු ඉන්න , හොඳම දේශගුණය, ලස්සන පරිසරය තියෙන එකම රට ලංකාව. මේක දාලා යන්න හිතන්නේ වත් නෑ මම නම් ❤
@singlejourneyinaeurope.7911
@singlejourneyinaeurope.7911 Ай бұрын
සම්පූර්ණ ඇත්ත .මටත් කියන්න ගොඩක් තියෙනව එත් මෙකෙ ලියන්නවත් වෙලාවක් නෑ මමත් යුරොපෙ ඉන්නෙ
@Watchmore8803
@Watchmore8803 Ай бұрын
සීයට 1000 ක් එකග වෙනවා....ඔයාගේ කතාවත් එක්ක... ඒක දන්නේ ඒක අත්විදපු මිනිස්සු විතරයි....
@neronemisis23
@neronemisis23 Ай бұрын
මිනිස්සු හෑමොම එක වගේ නෑ. කොච්චර ප්‍රෑක්ටිස් කරත් හෑමොටම සනත් ජයසූරිය වගේ වෙන්න බෑ. ඒ වගේ එක එකාගේ හෑකියාවන් වෙනස්, සල්ලි තියෙනවා නම් රට නෙමෙයි අගහරුලොකේ ගියත් අවුලක් නෑතිව ඉන්න පුලුවන්. සල්ලියි හෑකියාවයි නෑත්නම් වෙන දෙයක් බලන් ඉන්න තමයි වෙන්නේ
@nipunadesilva3945
@nipunadesilva3945 29 күн бұрын
Ape Lankawe inna minissu maram comfort zone eheka inne ape minissu ratawal walata giyata passe thamai atta thathwe therum ganne mn nam kiyanne hamoma rata yanna one
@chamaraisuru1995
@chamaraisuru1995 Ай бұрын
මම ලංකාවේ ඉදන් 150000 ක වගේ පඩියක් ගන්නො ඊට අමතරව මෙඩිකල් බෝනස් ඕටී ගන්නව මම රට එන එක තේරුමක් තියෙද නැද්ද පැහැදිලි කිරීමක් අවශ්‍යයි රට එන්න ලොකු වියදමක් යනවද
@maheshvarnajith-kb3gs
@maheshvarnajith-kb3gs Ай бұрын
Meka aththama kathawak.mamath koreayawe awurudu 10k thaniyen hitapu kenek.puduma stress ekak thibune.kawadada lankwata enne kiyala hitha hitiye.dan mama awurudu 6k thisse lankawe.aththatama lankawe mona aul thibunath mama ada bohoma sathutin mage daruwo ekka jiwath wenawa.e sathuta salli walata ganna baha.mata loku ratawalwalata yanna godak chance awa.namutha mage rate gewana jivithaya puduma sathutak sanaseemak thiyenawa.eka rata giya kenek dannawa.
@neranja84
@neranja84 Ай бұрын
මාත් යුරෝපා රටකට ලගදි ආපු කෙනෙක්. ඔබ කියපු හැමදේකටම එකගයි. වයසත් බලපානවා කියලා මට හිතෙනවා..
@Chirannadula002
@Chirannadula002 Ай бұрын
Ow 💯
@akshithahewage7691
@akshithahewage7691 Ай бұрын
මාර පැහැදිලි කිරීමක් ❤
@supunsanjeewa9476
@supunsanjeewa9476 Ай бұрын
13:02 මේක තමයි ඇත්ත ඕව ඉතින් කියන්න ගියාම සමහරුන්ට ඌයිය වෙනව 😂😂😂
@lakyshamal6332
@lakyshamal6332 Ай бұрын
Sir,mulinma kiyanna one,ada dawasema mama kalpana kara kara hitiye rata yanawada nadda kiyala, e athara thura thamayi me video eka awe, 1, mama eka parak rata gihin awith podi lorry ekak aran paduwe hitapu kollk, habayi mage yaluwek japan giyata passe matath japan yanna one kiyala mage wahaneth wikunala hamadema nathi kara gaththa, japan yannath bari una, 2, mara rata inna kota hoyapu salli mn dan lankaweth hoyanawa, eth mata ehe innakota wage salli ithuru karaganna ba thamath. 3, rata innakota asanipa unama beheth peththak dennawath kauruwath laga na, habai mehe innakota ubata mokada kiyaka ahana eke watinaka ethakota gidak danuna, 4, rata hitiya bahutharayak passport yaluwo thamai. 5, mama apahu yanna hadanne, sir ge 20% krame thamayi pavichchi karanne, (ehe kattiyagen mata udau thiyana nisa) 6, mama yanne page puthage education valata salli ona nisa, eth e venuwen hari eyalawa thani karana eka harida waradida kiyala mata thama hithaganna ba. Thankyou sir.
@lusithamalshan130
@lusithamalshan130 Ай бұрын
ඇත්ත කතාව 😢😊
@LasharaPerera
@LasharaPerera Ай бұрын
මේ අපේ හංසිනී අක්කි නේද? අපේ ඉස්කෝලේ හිටියේ 😍
@hansinichandrathilake3415
@hansinichandrathilake3415 Ай бұрын
Hi Nangi, ..❤️❤️ Yes its me. Thank you for watching.🥰
@dileepashiran8350
@dileepashiran8350 27 күн бұрын
A very good explanation 👏
@vinojgeethaka2114
@vinojgeethaka2114 Ай бұрын
මමනම් කැමති පිට රටක ජීවත් වෙන්න.
@chamalashen6486
@chamalashen6486 Ай бұрын
Thanks dr.. You are a brilliant presenter with nice voice.
@MrGrits
@MrGrits Ай бұрын
Rata yanna ekama saha hondama hethuwa awith jeewana viyadama kalamanaakaranaya karaganna puluwan weema vitharamayi 💯💯💯 Mokada meyaama me video eke 9:50 pehedili wennama onema saha maga aruna lokuma deyak thamayi meka....lankaawe panthi beda godaariyak hadila thiyenne Doctor 🏥💊 kenekta Rs. 100,000,000/- awuruddakata hoyanna puluwang weddi....kunu adina manussayekta dawasata Rs.300/- wage Dena ekama thamaa....😅 Lankaawe Eka Eka rassawata sarilana wetup hadila thiyeddi wena ratawal Wala hema rassaawakatama saadharana milak niyama wela thiyana....onna oka thamaa lankaawa atha erala Yana Aya yanna thiranaya karana lokuma saha ekama hethuwa 💯👍
@CJNewyork-c4f
@CJNewyork-c4f Ай бұрын
I used to live in USA for 10 years and this is 100% true.
@ChathurangaWijewardana
@ChathurangaWijewardana Ай бұрын
Good Explanation ❤
@dr.donexplains
@dr.donexplains Ай бұрын
Thanks 🙂❤️❤️
@PrasangiLiyanage-sm8th
@PrasangiLiyanage-sm8th Ай бұрын
Docter abroad msc ekkt wage karann pitarataka scolership ekkt apply karana hati kiynnko❤
@Padminikumari-jz4qw
@Padminikumari-jz4qw Ай бұрын
mama rata awa kenek.loan ekak dagena gemak gahanna try kara.Lesi na.lankawe bank walin marana sahathiketh illai danan hitiyanam.punchi doniwath dalai awe.ithiriyak karanna thiya samahara masawala padiyath madiwenawa kalamanakaranaya nokara gedara aya wiyadam karana nisa.a gana kiwama kiyanne apita salli ewanna epa ehenam kiyalai.mehe nawith siyata 20 poliyata hari nayak aran lankawe unna nam melahata a nayath gewala jiwitheth yam akarayakata hadagena daruwonge wadath balana inna thibba hithena wara ananthai.meka balana mulya aayathanayaka kauru ho wewa goda enna dagalana ayata sadarana dewal balala naya laba denna.Mulinma podi mudalak dila balanna.eka elowata wagema Melowatath pin labena punya karmayak.
@gahasitha
@gahasitha Ай бұрын
මෙතන කතා නොකරපු නමුත් ඉතාම වැදගත් දෙයක් රටේ දේශපාලන ස්ථාවරත්වය. මොනවා තිබ්බත් වැඩක් නෑ රටක දේශපාලන ස්ථාවරත්වය නැත්නම්.
@Ashan-2001
@Ashan-2001 Ай бұрын
මට ඩොක්ටර්ට මුදල් බැදලා පැයක් හෝ පැය භාගයක් වෙන් කරගන්න පුළුවන්ද මට මගේ විස්තරේ කියලා රට යන එකද හොද ලංකාවේ ඉන්න එකද හොඳ කියලා උපදෙසක් ගන්න
@ethrac
@ethrac Ай бұрын
Thanks Deshiya❤
@mrbhanaka-3856
@mrbhanaka-3856 Ай бұрын
ලංකාවේ ඉඳන් ගේමක් ගහන එකේ වාසි අවාසි ගැන වීඩියෝ එකක් ගේන්න පුළුවන්ද ❤
@terauae
@terauae Ай бұрын
Me hema dema eththa. Rata yana eke sihinaya godak ayata thiyenne ape rata gena hithana awathaksewuwa nisa. Matath me dewal therune passe.
@easytoptips
@easytoptips Ай бұрын
100% ඇත්ත
@DilshanMadushanka-cz7rn
@DilshanMadushanka-cz7rn Ай бұрын
Thanks for the guidance that supports a lot👍👍👍
@manoribopitiya2744
@manoribopitiya2744 Ай бұрын
නියමයි 👍👍👍👊🏽👊🏽👊🏽
@dr.donexplains
@dr.donexplains Ай бұрын
බොහොම ස්තුතිය. ❤️❤️
@ChamithIshanka96
@ChamithIshanka96 Ай бұрын
Valuable video ❤🎉
@kavindudinesh6960
@kavindudinesh6960 Ай бұрын
Valuable content and well explanation sir❤
@dr.donexplains
@dr.donexplains Ай бұрын
Thank you so much. ❤️❤️
@thilaknalin463
@thilaknalin463 Ай бұрын
ඩොක්ට, මම සාමාජ භිතිකාවෙන් පිඩා විදිනවා උපදෙස් ටිකක් දෙන්න පුලුවන්ද video එකකින්
@chamilapriyadarshani9925
@chamilapriyadarshani9925 Ай бұрын
Ow e pilibada video eakk danawa nam hoday
@prasannathalagala4310
@prasannathalagala4310 Ай бұрын
Sampurana Attha katawak ❤
@dr.donexplains
@dr.donexplains Ай бұрын
Thank you so much. ❤️❤️
@sadewhansana1522
@sadewhansana1522 Ай бұрын
Dr. Austrailyawata working visa ena widiha gana video. Ekk krnnko 😢😢
@wolfofwallstreet74
@wolfofwallstreet74 Ай бұрын
ලංකාවේ ඉඳන් කොච්චර දේවල් කරන්න පුළුවන්ද... රට ගිහින් කඹුරන්න බලන් ඉන්න එපා. ලංකාවේ ඉඳලා ගේමක් ගහමු. ඔය මානසිකත්වයෙන් මිදෙන්න.
@sadewhansana1522
@sadewhansana1522 Ай бұрын
@wolfofwallstreet74 lankaawe idala thma me awurudu gaank bro padith naa hriyt
@wolfofwallstreet74
@wolfofwallstreet74 Ай бұрын
@sadewhansana1522 Dr කියන දේ අහන්න. රට ගියා කියලා හරියන්නේ නෑ. පඩි මදි නම් හොඳ පඩි තියෙන තැනකට මාරු වෙන්න. ඒ අතර බිස්නස් එකක් පටන් ගන්න. සල්ලි ඉතුරු කරන්න. රට ගියොත් තියෙන ටිකත් නැති වෙලා හිතේ නිදහසත් නැති වෙනවා. රට කියන්නේ දුකම තමයි. වීඩියෝ එකේ කියන්නෙත් ඒක.
@ChanushaRangajeewa
@ChanushaRangajeewa Ай бұрын
Atta kathawa rata ennama ona e athdekima lebenna ❤❤
@H.M.D.D.Herath
@H.M.D.D.Herath Ай бұрын
Thank you so much❤
@dr.donexplains
@dr.donexplains Ай бұрын
You're welcome 😊❤️❤️
@GALLPOTTAGEDONPREMARATHNA
@GALLPOTTAGEDONPREMARATHNA Ай бұрын
Superb Explanation Story.
@asankapriyaruwan761
@asankapriyaruwan761 Ай бұрын
ඇත්තම කතාව.කියන දේ කෙලින්ම කිව්වා.
@dissanayakanew3543
@dissanayakanew3543 Ай бұрын
THIS IS A VERY BEST VIDEO.
@srilankaarmyheroes2190
@srilankaarmyheroes2190 Ай бұрын
❤❤❤❤❤ welcome
@sriantharuna
@sriantharuna Ай бұрын
බොහොම ස්තුතියි.❤
@dr.donexplains
@dr.donexplains Ай бұрын
ඔයාටත් බොහොම ස්තූතියි. ❤️❤️
@ahamedshaamil5804
@ahamedshaamil5804 Ай бұрын
Thank you so much for your honest opinion and for pointing out the facts in an unbiased way. With the current economic situation, cost of living and broken hopes in the country, most ppl try to either migrate or plan out their kids education so that they will eventually migrate. While some ppl are hopeful, the country seems to be heading into a fragile future. Hardworking ppl living in SL who have reached their middle ages seem to realize that the bankrupted economy has outweigh their years worth of efforts. Guess if we are planning to stay in SL best thing is to focus on the factors we can control and improve rather than what we can not. This is a timely topic for most Sri Lankans, thanks again for posting
@vinurakithmal1910
@vinurakithmal1910 Ай бұрын
Payee tax in SL also very high noh, paying more than one third in a third world country is massive 😢
@DS-jh4qk
@DS-jh4qk Ай бұрын
Supiri hallooo,,,hariyatama kiwwa anthimata kiwwa eka nam❤
@dr.donexplains
@dr.donexplains Ай бұрын
Thank you so much. ❤️❤️
@sameeraisurubandara7735
@sameeraisurubandara7735 Ай бұрын
වැදගත් කරුණු ගොඩක් දැන ගත්ත. ස්තුතියි
@dr.donexplains
@dr.donexplains Ай бұрын
ඔයාටත් බොහොම ස්තූතියි. ❤️❤️
@udaravimukthi9819
@udaravimukthi9819 Ай бұрын
මම රොමේනියා 1 yr වෙනවා.... ඇවිත්... මේ කියල තියන කතා නම් ඔක්කොම ඇත්ත... 100%
@az50056
@az50056 Ай бұрын
Thank you so much for your honest explanation.
@dr.donexplains
@dr.donexplains Ай бұрын
Thank you too. ❤️❤️
@rajlowreance8657
@rajlowreance8657 Ай бұрын
ස්තුතියි ❤
@dr.donexplains
@dr.donexplains Ай бұрын
ඔබටත් ස්තුතියි. ❤️❤️
@dilshangunarathna2248
@dilshangunarathna2248 Ай бұрын
මෙකනම් හෙනගහනව වගෙ ඇත්ත......
@dr.donexplains
@dr.donexplains Ай бұрын
😂thank you so much❤️
@SarathKumara-l5w
@SarathKumara-l5w Ай бұрын
60y _ 70y jiwath wenne eke nisa jiwithaya therum gena jeewath wenna.
@DS-jh4qk
@DS-jh4qk Ай бұрын
Ohe duwanawa hambuna deyak na,,,kalaya iwara wunama pasuthewenawa
@nipunsathsara23
@nipunsathsara23 Ай бұрын
Dr. Mata dn 21 wenawa mawath me rate thathweth ekka gewal walin rata yawanna hadanawa mn hithe kamaththak thiyenne it related degree ekak karanna mge dream ekt path eka hadaganna mn mn kochchara explain karath mge parentsla eka therum ganne naa mn mokakde mekt karanna ona hodama de please reply me this comment
@The_Solo_B
@The_Solo_B Ай бұрын
koheda bn uba
@nipunsathsara23
@nipunsathsara23 Ай бұрын
@@The_Solo_B negombo
@dhanukasanjaya8988
@dhanukasanjaya8988 Ай бұрын
සහතික ඇත්ත....❤❤❤
@dr.donexplains
@dr.donexplains Ай бұрын
බොහොම ස්තූතියි. ❤️❤️
@Heybrother-24
@Heybrother-24 Ай бұрын
11.52 epic, yes ❤
@shalikanimalrathna1354
@shalikanimalrathna1354 Ай бұрын
නියම කතාව සර්
@dr.donexplains
@dr.donexplains Ай бұрын
බොහොම ස්තූතියි. ❤️❤️
@RavithChathuranga
@RavithChathuranga Ай бұрын
Mama inne South Korea wala aiyage kathawa sahathika aththa ❤
@lawofattractionsinhala2726
@lawofattractionsinhala2726 Ай бұрын
Mata hodatama wheezing, allergies thiyenawa. Australian climate eka hinda mata thawa amaaru weyida? Lankawe climate ekata samaana than nadda? Mata cold eka daraa ganna amaarui
@dinukagamage
@dinukagamage Ай бұрын
Na
@themiyasanthush9284
@themiyasanthush9284 Ай бұрын
aiye computer repair walata ratawal wala demand eka thiynwada
@riseandshjnestories
@riseandshjnestories Ай бұрын
Mamath rata yanna hithan idiye higher studies walata mata thama 17 girl kenek plan eka wenas kala mama den double degree krnw msc,PhD mehe idn krnw kohomari lssn gemak ghnw 25 PhD eka gannawamai 🏹
@Ajdjakabb36362
@Ajdjakabb36362 Ай бұрын
Sir ලන්කාවෙ දැන් එන්න එන්න Tax වැඩී ඒ නිසාම අප්පිරිය වෙනව කරන දෙයක් කරන්න හිතෙන්නෙත් නෑ Tax ගැහුවට කමක් නෑ යටිතල පහසුකම් වගේ දෙවල් දෙනවනම්. පොඩ්ඩක් Tax compare කරන්නකෝ රටවල් දෙකක (මෙහෙම tax ganna eka wena ratak ekka karanna sadaranada asadaranada kiyana eka 🥴)
@Aruni-v2l
@Aruni-v2l Ай бұрын
Italy nam business කරනවා නම් tax වැඩි ලංකාව හොදයි
@gigukalpilife5009
@gigukalpilife5009 Ай бұрын
loke wena rata wala lankwata wada tax wedi mahattaya..
@evienleema101
@evienleema101 Ай бұрын
ටැක්ස් වැඩි ලංකාවේ උබ විහිලු කරනවද🤣
@HusnyAhm
@HusnyAhm Ай бұрын
Meka pidcast 1k vidiyata in details katha karamdona topic 1k. We can talk even 10 hours
@victorccreations1443
@victorccreations1443 Ай бұрын
හරියට හරි
@dr.donexplains
@dr.donexplains Ай бұрын
Thank you. ❤️❤️
@addon3657
@addon3657 Ай бұрын
What is the best investment option for locals with USD, other than fixed deposits?
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
ඔබගේ ජීවිතයේ කතාව වෙනස් කරමු!
21:58
6 Step Guide to Creating an Action Plan for 2025 | Simplebooks
23:25