Bodima (බෝඩිම) | Episode 10 | Sinhala Comedy Teledrama

  Рет қаралды 54,242

Torana Video Movies

Torana Video Movies

Күн бұрын

නළු, නිළි : දයා අල්විස් , ජයලත් මනෝරත්න, හේමසිරි ලියනගේ , සුනිල් හෙට්ටිආරච්චි , බන්දුල විජේවීර , සිරිල් ධර්මවර්ධන , රොඩ්නි වර්ණකුල , චන්ද්‍රා කළුආරච්චි , නිලන්ති විජේසිංහ ..
Restored from Torana Archives.
රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්.
#toranavideomovies #bodima #sinhalacomedy

Пікірлер: 21
@shankabentota523
@shankabentota523 Жыл бұрын
දැන් තියෙන මල ජරාව එක්ක බලනකොට මේව රත්තරන් ....කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ
@chinthakaarunashantha9342
@chinthakaarunashantha9342 Ай бұрын
මේ වගේ කතා ......ආයේ බිහිවෙන්නේ නෑ.....ස්තුතියි ......දායක වූ සියළු දෙනාටම .🙏💐🙏💐🙏💐🙏
@sheelamolodduwage
@sheelamolodduwage 3 ай бұрын
පට්ට ඇක්ටින්..සුනිල් අන්කල් මරු...2100 වත් මේ ඇක්ටින් වලට ගහන්න බෑ
@mhdhass4475
@mhdhass4475 Жыл бұрын
දයා අල්විස් සහ සුනිල් හෙට්ටිආරච්චි දෙන්නගෙ බීල ඉන්න scene එකේ acting patta 😂
@bimsaravithanage5369
@bimsaravithanage5369 11 ай бұрын
දැන් ඉන්න tiktok එකේ රගන ගෝත හත්තලමවල් වලට මේවා පෙන්නන්න ඕන, අඩුම තරමේ දැන් ඉන්න එකෙක්ටවත් මේ නළුවන්ගේ ලගින්වත් තියන්න බැහැ , මිනිස්සු හිනස්සන්න කුනුහර්පම කියන්න ඕන නැහැයි කියල ඔප්පු කරන්න හොදම නාට්ටි තමයි මේවා, දැන් තියෙන මල ජරාවල් එක්ක මේ නාට්ටි රත්තරන්.
@deepachandani2162
@deepachandani2162 11 ай бұрын
ඒ විතරක් ද,සින්දු කියලා ,නටලා, star උනාම ,අවුරුදු කුමාරි උනාම උන් හිතන් ඉන්නේ රගපාන්නත් පුළුවන් කියලා
@LalaniKumari-px8fl
@LalaniKumari-px8fl Жыл бұрын
Old is gold
@rashmika619
@rashmika619 Жыл бұрын
6:50 sathiyen ugannala iwaara karanawa palamu sathiya Nomile😂😂😂😂
@theweirdone77
@theweirdone77 Жыл бұрын
කෑලි ඉදල තියෙන්නේ ඉස්සරණේ යකු 😁
@TharinduNilanka-r9z
@TharinduNilanka-r9z 2 күн бұрын
❤❤❤❤❤❤
@dinesh8111
@dinesh8111 Жыл бұрын
Adatath lassanai
@Pamod25
@Pamod25 11 ай бұрын
ඉංග්‍රීසි ඉගෙන ගන්න ආපු ඒ නිලිය කවුද 🤔
@KalhariWijesingha-xc9hf
@KalhariWijesingha-xc9hf 11 ай бұрын
නදීෂා වීරසිංහ කියන මේකප් ආටිස්ට් නේද . එයා සුබා සහ ප්‍රබා කතාවෙත් හිටියා
@MadhawaWijesekara
@MadhawaWijesekara 11 ай бұрын
ඊට අමතරව සන්නාලියනේ කියලා බර්මින් ලයිලි ප්‍රනාන්දු මහත්මයා අධ්‍යක්ෂණය කරපු ටෙලි නාට්‍යයකත් එතුමිය රඟපෑවා.
@RamaniRathnayake-nh4zu
@RamaniRathnayake-nh4zu 11 ай бұрын
ගොඩක් අය අද වෙනකොට අපි අතර නෑ 😢
@VikumRathnayaka-r7q
@VikumRathnayaka-r7q 10 ай бұрын
Bandula wijeweera Sunil hettiarachchi Daya alwis Jayalath manorathna
@worldtopics-t1h
@worldtopics-t1h 8 ай бұрын
Me niliya inawada
@AchiSaji-nn5jj
@AchiSaji-nn5jj Жыл бұрын
❤️❤️
@janithchamara1477
@janithchamara1477 Жыл бұрын
Meee style eke පරණ ගෙවල් තාම තියෙනවද
@W.K.Dissanayake
@W.K.Dissanayake 6 ай бұрын
තාම තියෙනව අවුරුදු 100 පැනපු ගෙවල් කඩන්න තහනම්.
@LalaniKumari-px8fl
@LalaniKumari-px8fl Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😅😅😅😊😊😊😢😢
Bodima (බෝඩිම) | Episode 11 | Sinhala Comedy Teledrama
21:58
Torana Video Movies
Рет қаралды 64 М.
Bodima (බෝඩිම) | Episode 13 | Sinhala Comedy Teledrama
22:46
Torana Video Movies
Рет қаралды 62 М.
Делаем с Никой слово LOVE !
00:43
Привет, Я Ника!
Рет қаралды 4,5 МЛН
Strange dances 😂 Squid Game
00:22
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 29 МЛН
Last Person Hanging Wins $10,000
00:43
MrBeast
Рет қаралды 151 МЛН
It's the natural ones that are the most beautiful#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 22 МЛН
Sangrahaya - Kopi Kade
16:02
TheKopikade
Рет қаралды 583 М.
Bodima (බෝඩිම) | Episode 09 | Sinhala Comedy Teledrama
23:52
Torana Video Movies
Рет қаралды 73 М.
Bodima (බෝඩිම) | Episode 12 | Sinhala Comedy Teledrama
23:06
Torana Video Movies
Рет қаралды 72 М.
Делаем с Никой слово LOVE !
00:43
Привет, Я Ника!
Рет қаралды 4,5 МЛН