Abisambidana Piritha | අභිසම්භිධාන පිරිත 21ක් වාරයක්.

  Рет қаралды 3,053,558

DinagiTV

DinagiTV

Күн бұрын

Abisambidana Piritha 21 Times මහානුභාව සම්පන්න අභිසම්භිධාන පිරිත.
බෙහෙත් ඖෂධවලින් සුව නොවන කර්ම රෝග බොහොමයක්‌ තුන් සරණේ ගුණ බලයෙන් පිරිත් සඡ්ජායනයෙන් නිවාරණය කරගැනීමේ හැකියාව පවතින අතර දිනපතා පුරුද්දක්‌ වශයෙන් පිරිත් භාවිතය තුළින් නිරෝගීකම දියුණුවේ.
එයින්ද සම්මා සම්බුදු, පසේ බුදු මහ රහතුන් වහන්සේලාගේ ගුණ බලයත් සත්තිස්‌ බෝධ පාක්‍ෂික ධර්මයේ තෙද බලයද ඇතුළත් අභිසමිභිධාන පිරිත නිතර නිතර භාවිතයෙන් අපල උපද්‍රව දුරුවී ලෙඩ රෝග දුරුවී සියලු යහපත උදාවනු ඇත.
මෙම අභිසම්භිධාන පිරිතේ අංගුලිමාල තෙරුන් ගැන සදහන් වන බැවින් ගැබිණි මව්වරුන් අතර ජනප්‍රිය වී ඇති පිරිතකි.
~ සිංහල තේරුම~
- අභිසම්භිධානයට හෙවත් ගැඹුරු විචක්ෂයණයට
නමස්කාර වේවා.
- සම්බුද්ධත්වයට නමස්කාර වේවා .
- පසේ බුද්ධත්වයට නමස්කාර වේවා.
- ආනන්ද මහතෙරුන්ට නමස්කාර වේවා.
- මහා කාෂ්‍යප මහතෙරුන්ට නමස්කාර වේවා.
- සීවලී මහතෙරුන්ට නමස්කාර වේවා.
- සැරියුත් මුගලන් දෙනමට නමස්කාර වේවා.
- මහා වීර වූත් මහා බල වූත් අංගුලිමාල මහතෙරුන්ට
නමස්කාර වේවා.
- තිස්හත් බෝධිලාක්ෂික ධර්මවලට, සතර සෘද්ධිපාදවලට, සතර සම්ප්‍රදානවලට, ඉන්ද්‍රිය ධර්ම 05ට (සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා), පංච බලවලට (එම පහම බල වශයෙන් ගැනේ), සප්ත බෝධ්‍යංග වලට, ආර්ය අෂ්ටාංගික මාර්ගයට, බුද්ධ මන්ත්‍රය ද මතුරා ඇත, ධර්ම මන්ත්‍රය ද මතුරා ඇත, සංඝ මන්ත්‍රය ද මතුරා ඇත................**...................... යන නම ඇති අයගේ සියලු රෝග, දෝස, අන්ත්‍රා විනාශ වේවා !
** තමන්ට කියන විට = මයිහන් ලෙසද ,
** අනුන්ට කියන විට = තුයිහන් ලෙසද යොදා කියන්න.
** පිරිමි අයෙකුට නම් නාමස්ස ලෙසද,
** ස්ත්‍රියකට නම් නාමිකාය ලෙසද යොදා ගන්න.
මෙම පිරිතේ ආනිශංස බලයෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා.!
~ ඔබ සැමට තෙරුවන් සරණයි ~
~සබ්බ දානං ධම්ම දානං ජිනාති~
* සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය *
/-මෙය ඔබේ මිතුරන් සමග බෙදා ගන්න.
/-Subscribe & Share with Others...
මෙම ධර්ම දානය ඒ භාග්‍යවත් වූ අරහත් වූ
සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන
බුද්ධ පූජාවක්ම වේවා..!!!
---------------------------------------------------
මෙහි ඇතුලත් දේශනාවන්හි අයිතිය එම ගාථා සජ්ජායනය සිදුකරන්නාවු භික්ශූන් වහන්සේලා සහ මෙම හඩපට සකස්කල පුද්ගලයින් සතුවන අතර, ඔබගේ පහසුව සදහා නැවත සකස්කර මෙසේ ඉදිරිපත් කරන්නෙමු.
---------------------------------------------------
📚 බෞද්ධ පුස්තකාලය 📥
pitaka.lk/books/all.html
🌐 බෞද්ධ වෙබ් ලිපිනයන්:
www.thripitakaya.org
www.aathaapi.net
jathakakatha.lk
www.budusarana.lk
pirith.org
mahaviharaya.lk
mahamegha.lk
සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !
සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා !
අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
ශාසනය බොහෝ කල් පවතීවා !
---------------------------------------------------
#Abisambidana #BuddhistPirith #Sirasafm

Пікірлер: 1 400
@Dinagi
@Dinagi 4 жыл бұрын
// ඔබ සැමට බාවිත කල හැකි සත්‍ය ක්‍රියාවක්// මාගේ ශාන්ති නායක අමාමෑණි බුදුරජාණන් වහන්සේ වසින් දේසනා කළ ශ්‍රී සද්ධර්මයේ ආනුභාව බලයෙන්ද, ලොව තුන් කල්හිම පවත්නා වූ බුද්ධ ශක්තියේ ආනුභාව බලයෙන් හා මෙම පිරිතේ අනුභාවයෙන් ද, මා සුරකින්නා වූ ශීලමය බලයෙන් ද (පන්සිල්/අටසිල්/...) අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාහට බලපෑවා වූ සියලුම "අකුසල කර්මයන්" මේ මොහොතේ පටන් අක්‍රීය වේවා! අහෝසි වේවා! නැති වේවා ! එසේ නැතිවීමෙන්, අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මා විසින් රැස් කලා වූ සියලු "කුසල් ධර්මයන්" මේ මොහොතේ පටන් ඉස්මතු වේවා! ක්‍රියාත්මක වේවා! එසේ ඉස්මතු වී ක්‍රියාත්මක වන්නා වූ බුද්ධ සක්තිය, සද්ධර්මයේ ආනුභාව බලයෙන් ද මා සුරකින්නා වූ ශීලමය බලයෙන් ද මාගේ ඇස්, ඉස්, මස්, ලේ, ඇට, ඇටමිදුළු ආදී වු සකල සර්වාංගයම පිරිසිදු වේවා! සුවපත් වේවා! මෙසේ සුවපත් වීමෙන් මෙතෙක් මාහට උරුම නොවු පුර්ණ නිරෝගී සුවය, මේ මොහොතේ පටන් ලැබේවා, ලැබෙනවා සත්‍යයි ! ඒකාන්තයි ! මේ සත්‍ය ක්‍රියාවේ බලයෙන් මා සුවපත් වේවා ! සුවපත් වේවා ! සුවපත් වේවා ! එය්සේ මා සුවපත් වන්නේ යම් සේ ද, සියලුම සත්වයෝ ද සුවපත් වේවා ! සුවපත් වේවා ! සුවපත් වේවා ! ශාන්තියක්ම වේවා! 🙏🙏🙏
@thakshilaranmini6769
@thakshilaranmini6769 4 жыл бұрын
Dinagi and
@thakshilaranmini6769
@thakshilaranmini6769 4 жыл бұрын
Dinagi the
@thakshilaranmini6769
@thakshilaranmini6769 4 жыл бұрын
Dinagi the
@Dinagi
@Dinagi 4 жыл бұрын
Dinagi
@nayanajithperera7814
@nayanajithperera7814 4 жыл бұрын
P*සාදු සාදු සාදු
@amilakalanas
@amilakalanas 2 жыл бұрын
1. නමෝ අභිසම්භිදානේ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්‌වාහා. 2. නමෝ සම්මා සම්බුද්ධෝ යුත්තේ යුත්තේ පජ්ජලතී පජ්ජලතී තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්‌වාහා. 3. නමෝ පච්චේක සම්බුද්ධෝ යුත්තේ යුත්තේ පජ්ජලතී පජ්ජලතී තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්‌වාහා. 4. නමෝ ආනන්ද ථෙරෝ යුත්තේ යුත්තේ පජ්ජලතී පජ්ජලතී තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්‌වාහා. 5. නමෝ කස්‌සප මහාථෙරෝ යුත්තේ යුත්තේ පජ්ජලතී පජ්ජලතී තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්‌වාහා. 6. නමෝ සීවලී මහා ථෙරෝ යුත්තේ යුත්තේ පජ්ජලතී පජ්ජලතී තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්‌වාහා. 7. නමෝ සාරිපුත්ත මොග්ගලානේ යුත්තේ යුත්තේ පජ්ජලතී පජ්ජලතී තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්‌වාහා. 8. නමෝ අංගුලිමාල මහාථෙරෝ යුත්තේ යුත්තේ පජ්ජලතී පජ්ජලතී තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්‌වාහා. 9. නමෝ සත්තතිං බෝධිපත්තියා ධම්මා චත්තාරෝ සතිපට්‌ඨානා, චත්තාරෝ ඉද්ධිපාද චත්තාරෝ සම්මප්පධානා, චත්තාරි අරියසච්චානි, පඤ්චීන්ද්‍රියානි, පඤ්ඤබලානි, සත්තබෝජ්ධාංගානි, අරියෝ අට්‌ඨාංගි කෝ මග්ගෝ, බුද්ධ මන්තංච මන්තං. ධම්ම මන්තංච මන්තං, සංඝ මන්තංච මන්තං …( නාමස්ස / නාමිකං/ තුයිහං/ මයිහං)…….. සබ්බ රෝගා, සබ්බ දෝසා, සබ්බන්තරාය විනස්‌සන්තු යුත්තේ යුත්තේ පජ්ජලතී පජ්ජලතී තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්‌වාහා. ( අභිසම්භිධානයට හෙවත් ගැඹුරු විචක්ෂයණයට නමස්කාර වේවා..... සම්බුද්ධත්වයට නමස්කාර වේවා ........ පසේ බුද්ධත්වයට නමස්කාර වේවා ........ ආනන්ද මහතෙරුන්ට නමස්කාර වේවා ........ මහා කාෂ්‍යප මහතෙරුන්ට නමස්කාර වේවා ........ සීවලී මහතෙරුන්ට නමස්කාර වේවා ........ සැරියුත් මුගලන් දෙනමට නමස්කාර වේවා ...... මහා වීර වූත් මහා බල වූත් අංගුලිමාල මහතෙරුන්ට නමස්කාර වේවා ........ තිස්හත් බෝධිලාක්ෂික ධර්මවලට, සතර සෘද්ධිපාදවලට, සතර සම්ප්‍රදානවලට, ඉන්ද්‍රිය ධර්ම 05ට (සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා), පංච බලවලට (එම පහම බල වශයෙන් ගැනේ), සප්ත බෝධ්‍යංග වලට, ආර්ය අෂ්ටාංගික මාර්ගයට, බුද්ධ මන්ත්‍රය ද මතුරා ඇත, ධර්ම මන්ත්‍රය ද මතුරා ඇත, සංඝ මන්ත්‍රය ද මතුරා ඇත. .......................................... යන නම ඇති අයගේ සියලු රෝග, දෝස, අන්ත්‍රා විනාශ වේවා.)
@nisanthiernest5842
@nisanthiernest5842 2 жыл бұрын
ඔබට පින්
@purnimasandeepani-vb4xb
@purnimasandeepani-vb4xb 5 ай бұрын
අනේ ගොඩක් පිං ❤
@lilacoo7700
@lilacoo7700 22 күн бұрын
Sadu Sadu Sadu. Siyalloma suwapath wethwa! ☸️🙏🏽☸️🙏🏽
@iresadilhani6901
@iresadilhani6901 Жыл бұрын
මගේ රත්තරන් පුතාගේ ඇතුළුව සියලු පුතුන්ගේ අපල දුරු වේවා!බුදුසරණයි! සාදු.. සාදු... සාදු.... සාදු..... 🙏🙏🙏🙏🙏
@nisansalapriyadarshani2110
@nisansalapriyadarshani2110 Жыл бұрын
මේ පිරිතේ ආනුභාව බලයෙන් පිළිකා රෝගීන් සුවපත් වේවා 🙏🙏🙏
@user-ep9ns3zf3x
@user-ep9ns3zf3x 5 ай бұрын
🙏🙏🙏 එ පූර්තනාව ඉස්ට වෙිවා
@user-sz3nc9dd2p
@user-sz3nc9dd2p 4 ай бұрын
Esema wewa !!!!!!!!!!
@SandyaBasnayaka-xn6mv
@SandyaBasnayaka-xn6mv 2 ай бұрын
ඒ ප්‍රාර්තනාව ඉටු වේවා..🙏🙏🙏
@Nimsarani-hq4fi
@Nimsarani-hq4fi Жыл бұрын
මෙම උතුම් වු පිරිත් ආනුබාවයෙන් මගෙ දරුපැටියාටත් පව්ලෙ සියළුම දෙනාටත් නීරෝගි සුවය ලැබේවා දීර්ඝආයුශ ලැබේවා ..... සාදු 🌼🙏 සාදු 🌼🙏 සාදු 🌼 🙏
@anuradodanwala6939
@anuradodanwala6939 9 ай бұрын
අනන්ත වු මේ ධර්මසකන්දයේ බලයෙන් සියලු සත්වයෝ නිදුක් නිරෝගි සුවපත් වෙත්වා. .මගේ ජීවන ගමනේ සියලු දුක් කම්කටොලු නිමා වී සතුට සැපත ධනය ලබත්වා. ...
@SLCRICKETVIDEO-qk5jy
@SLCRICKETVIDEO-qk5jy 3 ай бұрын
@gurugehydraulichose2333
@gurugehydraulichose2333 Жыл бұрын
මෙම පිරිතේ ගුන බලයෙන් මාගේ කුඩා දියණිය සුවපත් වෙත්වා ! සාදු සාදු සාදු
@laldisanayaka
@laldisanayaka 11 ай бұрын
මේ පිරිත් දේශනා බලයේන් මගේ් පවුලට කරතිබේන අන් වීණා කෙඩීවිණ ඇස්වහ කටවහ දොස් දුරියන් බූතවේවා.සේත.ශන්තිය උද්‍රාවේවා
@nadeeshafernando2294
@nadeeshafernando2294 Жыл бұрын
මෙි පිරිත් වල අානුභාවයෙන් සදසි අහස්යාගේ සියලු ලෙඩ සුවපත් වෙිවා .සියලු සතවයෝ සුවපත් වෙිවා.
@user-hl1xd4jo1j
@user-hl1xd4jo1j 11 ай бұрын
මේ පිරිත් දේශනාවෙ බල මහිමයෙන් මගේ අම්මාට ඉක්මන් සුවය ලැබේවා... බුදු සරනයි...
@neelamanie563
@neelamanie563 3 жыл бұрын
සාදු සාදු සාදු මේ අභිසම්භිධාන පිරිතෙහි ආනුභාවයෙන් සියලු ලෝ වැසියන් සුවපත් වේවා
@NewathugalpuraLand
@NewathugalpuraLand 2 ай бұрын
මේ පිරිතේ අනනන්ත වූ බල මහිමයෙන් මටත් මගේ පවුලේ සැමදෙනාගේත් ලක්වාසි ලෝකවාසී සියලුදෙනාගේත් සියලු දුක් කරදර දුරු වේවා... සාදු..සාදු...සාදු..
@ireshamanjari2847
@ireshamanjari2847 Жыл бұрын
මේ පිරිතේ ආනුභාව බලයෙන් වළාකු ළුආරච්චිගේ චන්ද්‍රසේන ගේ සියලු ලෙඩ දුක් දුරුවේවා! නීරෝගි සම්පත්තිය ලැබේවා'! දීර්ඝායුෂ ලැබේවා ! සාදු ! සාදු !! සාදු !!!
@hirudinigawashaangi3429
@hirudinigawashaangi3429 2 жыл бұрын
මෙම පිරිතෙ අනුබාව බලයෙන් කොරෝනා වසන්ගතයෙන් ලෝකවාසීන් සියලු දෙනාම සුවපත් වේවා 🙏
@user-hc6zj1od7b
@user-hc6zj1od7b 10 ай бұрын
මෙම පිරිතේ ආනුභාවයෙන් මගේ දරුවාගේ මෙන්ම සියලූ කිරිකැටි දරුවන්ගේ ලෙඩ දුක් සියල්ල දුරු වී නිදුක් නීරෝගී වෙත්වා 🙏❤
@achinthamadumali4692
@achinthamadumali4692 2 жыл бұрын
මේ පිරිතේ බලයෙන් ලොකවාසී හැම දෙනාම සුවපත් වේවා.
@nadeenshasilva1045
@nadeenshasilva1045 2 жыл бұрын
මේ පිරිතේ බලයෙන් මගෙ සියලු අපල දුරු වේවා
@nadeenshasilva1045
@nadeenshasilva1045 2 жыл бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ දෙමාපියන්ගේ සියලු අපල දුරු වේවා
@nadeenshasilva1045
@nadeenshasilva1045 2 жыл бұрын
මේ පිරිතේ බලයෙන් මගේ දරුවන්ගේ හා ස්වමියාගේ සියලු අපල දුරු වේවා
@nadeenshasilva1045
@nadeenshasilva1045 2 жыл бұрын
මේ පිරිතේ බලයෙන් මගේ දරුවන්ගේ හා ස්වමියාගේ සියලු අපල දුරු වේවා
@gunathen3775
@gunathen3775 3 жыл бұрын
හාමුදුරැවනෙ ඔබ වභන්සෙට නිරෙගි වෙවා සුවපත් වෙවා නීවන් දෙරටුවම ඇරෙව්වා සාදූ! සාදූ! සාඅ
@user-dh7gl1tl6x
@user-dh7gl1tl6x 10 ай бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මගේ චූටි පුතාට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සෙතක්ම ලැබේවා සාදු සාදු සාදූ,..
@ireshamadushani3124
@ireshamadushani3124 Жыл бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ අම්මටයි තාත්තටයි නිදුක් නිරෝගී සුවය ලැබේවා !ලැබේවා!ලැබේවා !🙏🙏🙏❤️❤️
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 3 жыл бұрын
සාදූ සාදූ සාදූ අපෙ හාමුදුරුවන් වහන්සේ ට, තෙරුවන් සරණයි,🙇🙇🙇
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 7 ай бұрын
සාදු සාදු සාදු ශ්‍රි ගෞතම බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මෙපිරිත් දෙසනා කරන.ස්වාමින්.වහාන්සෙටත් තුණූරුවන්.සරනයි🙏🙏🙏
@susithasobhani4611
@susithasobhani4611 Жыл бұрын
මගෙ ශාලිත පුතාට නිදුක් නීරෝගී සුවය ලැබේවා බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි මගෙ පැටවුන්ගේ සියලුම බලාපොරොත්තු ඉටුවේවා
@bandarajayathilaka9795
@bandarajayathilaka9795 9 ай бұрын
මෙම උතුම් අභිසම් දාන පිරිත් දේශනා ආනුභාවයෙන් සියලු කරදර දුරුවේවා කියලා තුන් සිතින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shiromipriyanka4740
@shiromipriyanka4740 Жыл бұрын
Me prith balayan mage අම්මාට ලෙඩ රෝග දුරු වේවා mageth mage lamaitath mage prasadtath priyanthatath සෙතක් වේවා mage ලෙඩ රෝග වේවා mage lamaitath prasadtath priyanthatath තිබෙන ලෙඩ රෝග දුරු වේවා
@chamiperera805
@chamiperera805 2 жыл бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ දරුවාගේ සියලු රෝග සහ ඇස්වහා කටවහා දෝෂ දුරු වේවා !!!
@Tharukasadaruwani-xg4zo
@Tharukasadaruwani-xg4zo 11 ай бұрын
මේ පිරිත් දේශනාවේ බලයෙන් මාගේ සියලු කරදර දුරැවෙවා,🙏🙏🙏
@athanayakadonpremajayantha1229
@athanayakadonpremajayantha1229 10 ай бұрын
මෙි පිරිත් දේශනාවේ බලයෙන් අප ඇතුලු සියලු සත්වයෝම සුවපත් වෙිවා
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 10 ай бұрын
අපගේ පවුලේ සැමටත්,,, අභිසම්භිධාන පිරිතේ බලයෙන් දුක්දොම්නස් දුරුවෙනවා 👃👃👃🙏 සත්‍ය සත්‍ය සත්‍ය
@renukagamage3269
@renukagamage3269 3 жыл бұрын
මේ පිරිතේ අනුහස් බලයෙන් මගේ අම්මගේ සියළු ලෙඩ රෝග සුව වී dergausha ලැබේවා
@karunawatheekarunawathee3787
@karunawatheekarunawathee3787 3 жыл бұрын
Sadu sadu sadu mage seeyage napuru una roge saha siyalu leda roga grha apala duru wewa
@sunacreations4054
@sunacreations4054 2 жыл бұрын
නිදුක් නීරෝගී සුවය ලැබේවා
@ranjaniranjani4596
@ranjaniranjani4596 2 жыл бұрын
Me pirith balayen mage daruwanta yhapafhak wewa🙏🙏🙏
@danushagamage9190
@danushagamage9190 Жыл бұрын
තොසාරා දියණියට මේ පිරිතේ ආශිර්වාදය ලැබේවා!!!සියලුම අපල දුරු වී සුවපත්වේවා!...
@gluttony3414
@gluttony3414 7 ай бұрын
මේ පිරිතේ බලයෙන් හෙසිත් පුතා සුවපත් වේවා !
@dharunikariyawasam6719
@dharunikariyawasam6719 2 жыл бұрын
මෙම අභිසම්භිධාන පිරිත් බලයෙන් සෙතුක පුතුට නිදුක් නිරෝගී සුවයම වේවා !!!
@ndmsudharmannb8r398
@ndmsudharmannb8r398 2 жыл бұрын
මෙම අභිසම්භිධාන පිරිතේ බලයෙන් මගේ ඉමාශ පුතා මුහුණ දෙන උසස් පෙල විභාගය ජය ගන්න අවශ්‍ය දහිර්‍ර්‍ය ශක්තිය ඔහුට නිරතුරුවම ලබේවා...සාදු සාදු සාදු
@user-yc2tl5vq5y
@user-yc2tl5vq5y Жыл бұрын
😢මෙ පිරිතෙ ආනුබාවෙන් අජිත් ගෙ සියලු ම අපල දුරුව් නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබේවා !!!!!!
@renukagamage3269
@renukagamage3269 3 жыл бұрын
මේ පිරිත් සත්‍යනු බලයෙන් මාගේ සියළු අපල දුරු වී සතුට සැනසීම ලැබේවා සාදු සාදු සාදු ❤❤❤❤
@user-cw9di3jt5u
@user-cw9di3jt5u 4 жыл бұрын
මේ පිරිතේ ආශිර්වාදය ස්වාමින් වහන්සේටත් පවුලේ මගේ පවුලේ හැම දෙනාටත් රටවල් සිය ලෝකවාසී හැමෝටම ලැබේවා
@dilshanimaduwanthi2816
@dilshanimaduwanthi2816 2 жыл бұрын
🙏🙏🙏🙏
@c.s.vithanage2787
@c.s.vithanage2787 3 жыл бұрын
Siyalu sathwayo hata yahapathk wewa
@sandayasandya159
@sandayasandya159 3 жыл бұрын
සාදු සාදු සාදු බුදු ගුණ අනන්තයි ඒ අනන්ත බුදුගුණ සත්‍ය බලයෙන් 💐💐💐💐💐💐💐💐💐💐 සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා සියලු ලෝක සත්වයෝ සියලු දුකින් මිදෙත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Harshanilupul7263
@Harshanilupul7263 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💤💤💤💤
@amalivideo451
@amalivideo451 11 ай бұрын
මම සවුදියෙ ඉන්නේ හෙට මාව ඒජන්සියට ගිහිල්ලා දානවා කිව්වා මේ පිරිත් දේශනාවේ අනුහසින් මට කිසිදු කරදරයක් නොවේවා!!!! සාදු සාදු සාදු 🙏🙏🙏 වැරැද්දක් කලේ නෑ මම රෙදි සෝදනකොට වතුර වැඩිපුර ගියා කියලා😢😢😢
@user-rj9zh4db7b
@user-rj9zh4db7b 2 ай бұрын
මෙගාතාව නිසා මට අද සතුටු දවසක්වුනා😊😊😊😊😊😊😊
@anushanilmini9204
@anushanilmini9204 9 ай бұрын
මේ පිරිත් ආනුභාවයෙන් මාගේ දරුවන්ටයි දෙමව්පියන් ටයි ලෝවැසියන් ටයි නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 3 жыл бұрын
ලෝදනන් ජනයාගේ කොරා්නා සුවවෙිවා මෙිපිත් බලයෙන්
@theharadeemanthie1376
@theharadeemanthie1376 2 жыл бұрын
මේ ධර්මයේ මහානුභාව බලයෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා!
@mallikamallika4494
@mallikamallika4494 3 жыл бұрын
මේ පිරිත් ඇසීමෙන් මමද මෙගේ පුලේ සියලුම දෙනමට අනෙකුත් සියලුම දෙනාට සෙතක්ම වේවා නිදුක් ඉන්රෝගී වේවා සාදු සදු සාදු 🙏🙏🙏🌷🌷🌷
@komalravat404
@komalravat404 2 жыл бұрын
මෙම. පිරිතෙහි. බලයෙන්. මාගේ. ඇතුළු දරුවන් ගේ දෙමාපියන් ගේ. ග්‍රහ අපලයන්. දුරුවෙවා
@niroshasenani687
@niroshasenani687 2 жыл бұрын
මේ පිරිතේ ආනුබාවයෙන් මගේ දරු දෙදෙනාගෙත් ,මගේ ස්වාමියාගෙත්,මගෙත් සියලු අපල දුරුවේවා ...නිදුක් නිරෝගී බාවය ලැබේවා ...සියලු පැතුම් ඉටුවෙිවා ...සාධු` සාධු` සාධු` ..
@sumithradevi6682
@sumithradevi6682 8 ай бұрын
🙏 මේ අබිසම්බිධ පිරිතෙ බලයෙන් මගේ තියෙන අපල දුරු වේවා සෙතක් සාන්තියක් උදා වේවා 🙏🙏🙏
@preshanthshamali5283
@preshanthshamali5283 3 жыл бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ දරුවන්ගේ සියලු ලෙඩ සුවපත් වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranjaniranjani4596
@ranjaniranjani4596 2 жыл бұрын
Me pirith balayaen mage paule siyalu denata kicima dukak ksradarayak nowewa 🙏🙏🙏🙏
@TharuIshara-fb9kx
@TharuIshara-fb9kx 9 ай бұрын
මාගේ උගුර ලෙඩ සුව වේවා අම්මාගේ ලෙඩ රෝග දුරින් වෙව
@malinanda9030
@malinanda9030 2 ай бұрын
මේ පිරිතේ ආණුභාවයෙන් මට ඉක්මනට රැකියාව කරන්න ගෙයක් ලැබේවා...🙏🙏🙏🙏
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 3 жыл бұрын
සියලු ලෝවැසියාගේ රෝග සුවපත් වෙිවා මෙි මහගු පිරිත් බලයෙන්
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 5 ай бұрын
Mepirith බලෙන් faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා අසනීප සිටින mage ලොකු අක්කාට නංගිට අයියට සුමිත් පුතාට ඉක්මන් සුව වේවා sadu sadu sadu
@nilukasanjewani86
@nilukasanjewani86 5 ай бұрын
Me pirith deshanawe balayen mage putha suwapath wewa
@laxmanlal4302
@laxmanlal4302 2 жыл бұрын
මෙය පිරිත් බලයේන මගෙ කාකුල ට වෙලා තිබේන ආබාධිත තාත්තා යේන් සිටි ලාල් ලාක්ෂාමන් කාකුලෙ කැකුම වෙදනව ආටුකර කාලියින් තිබුණු විදිහියට මෙය පිරිත්බලයේ ඉක්මන් සුවය ලාබෙො දේන්න යි සුවාමින් වාාහාස සාදු සාදු සාදු
@anushaUdeni
@anushaUdeni 2 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා
@koekloeren3797
@koekloeren3797 Ай бұрын
ඉක්මනින්ම සුව වේවා
@ilandaramenike4297
@ilandaramenike4297 3 жыл бұрын
මෙිි පිරිතේ පිහිටෙන් සියලුම දෙනාටම යහපතක්ම වෙිිවා , ශාන්තියක්ම වෙිිවා . සාදු සාදු සාදු
@sriyanijayawardana2702
@sriyanijayawardana2702 Жыл бұрын
නමෝ බුද්ධාය කැනඩාවේ.සිටින ..සියලු දෙනා සුවපත් වෙත්වා සතුටු සිත්.ඇත්තෝ වෙත්වා අවෛරී වෙත්වා සුවපත් වෙත්වා සාදු තෙරුවන් සරණයි .
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 3 жыл бұрын
සාදු සාදු සාදු තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා අපේ ගේ මව්බිමට තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@Dilshan_Subasinghe
@Dilshan_Subasinghe 14 күн бұрын
මේ උතුම් පිරිතේ බලයෙන් මා මෙන්ම සියළු සත්වයෝ අපල උපද්‍රව දුරුවී නිදුක් නිර්‍රෝගී වෙත්වා! සිතුම් පැතුම් ඉටුවේවා!!🌼🌷🌼🌷🌼 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyaniweerawardana4852
@sriyaniweerawardana4852 3 жыл бұрын
සාදු සාදු සාදු මගේ ග්‍රහ අපල දුරු වීමට මෙම පිරිත් දෙසනාව ශාන්තියක් වේවා
@thanujadarshani2385
@thanujadarshani2385 10 ай бұрын
මේ පිරිතට අපගේ පවුලේ සැමදෙනාට ෂක්තියක් වේවා තෙරුවන් සරණයි
@nayanaranjani6777
@nayanaranjani6777 10 ай бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ සහෝදරියගෙ පිලිකාව සුවපත් වේවා.🙏🙏🙏
@bashinipramo3069
@bashinipramo3069 8 ай бұрын
Budusaranai සුව ලැබේවා
@user-sz3nc9dd2p
@user-sz3nc9dd2p 4 ай бұрын
budhusaranayi ekmanin suwa wewa
@anuradissanayake3745
@anuradissanayake3745 4 ай бұрын
Mepiite Balayen mage sitalu prasna wisadewa
@chamodliyanage7616
@chamodliyanage7616 4 ай бұрын
Ikmanin suwapath weva.....
@helloaththatamasocremkiyan596
@helloaththatamasocremkiyan596 4 ай бұрын
Budusaranin suwawewa
@achinthamadumali4692
@achinthamadumali4692 2 жыл бұрын
මේ පිරිතේ බලයේන් ලිසාරා දුවටත් දුවගේ දෙමාව් පියන්ටත් නිදුක් නිරොගි අපල දුරු වේවා.
@hemalathakulathunga5728
@hemalathakulathunga5728 Жыл бұрын
Me abisabidhana pirithwal.anubawayen mage diyon chuti puthuta niduk nirogi bawa labi siyalu apla updrwa duru wewaaa.
@nawaminimanuditv2481
@nawaminimanuditv2481 2 жыл бұрын
ම පිරිතෙ අනුබාව බලයෙන් කොරෝනා වසන්ගතයෙන් ලෝකවාසීන් සියලු දෙනාම සුවපත් වේවා 🙏
@imasha8177
@imasha8177 2 жыл бұрын
මෙ පිරිතෙ බලයෙන් මෙ භයානක උවදුරට මුහුණ දී සිටින සියලුම කොරෝනා රොගීන් සුවපත් වේවා !!🙏🙏🙏🙏🙏සාදු,සාදු...
@disnasilana5814
@disnasilana5814 2 жыл бұрын
Me pirithe balayen mage padayata sidu una anathura ikmanin suvaveva... 🙏🙏🙏🙏🙏🙏🙏
@imathahamad648
@imathahamad648 Жыл бұрын
256
@menakasamanthi483
@menakasamanthi483 2 ай бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ දරුවන් දෙදෙනාගේ මෙන්ම සියලු දරුවන්ගේ සියලු නවග්‍රහ අපලයන් දුරුවේවා!!සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@koekloeren1707
@koekloeren1707 2 жыл бұрын
මෙම පිරිත් බලෙන් සදලි දුවගේ Graha Apala දුරැ වෙවා ලංකා වාසි ලෝකවාසී සියලුම දෙනාටත් තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽
@susilamarashinha4238
@susilamarashinha4238 8 ай бұрын
මේ පිරිතෙ බලයෙන් අපේ පවුලේ සියලු දෙනාගේ ලෙඩ දුක් කරදර දුරු වේවා!!!
@user-jy9ku4ny9u
@user-jy9ku4ny9u 3 ай бұрын
මෙම පිරිතේ මහානුභාවයෙන් මාගේ දරුවා ඇතුළු සියලු දරුවන් නිරෝගි වේවා සුවපත් වේවා .....බුදුසරණයි දෙවිපිහිටයි ......
@jayanthapiyaseeli1374
@jayanthapiyaseeli1374 2 жыл бұрын
Me pirithe pihiten siyalu denaatama yahapathakma wewa...!!!
@sumanawatheikg9944
@sumanawatheikg9944 4 жыл бұрын
ඒ භගවත් අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වෙිව
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 2 жыл бұрын
මේ උතුම් පිරිත් අනුභවයෙන් සියලු රෝග දුරැ වෙවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏
@kanthilatha6829
@kanthilatha6829 Ай бұрын
මේ පිරිත් බලයෙන්මගේ පවුලේ සියලු දෙනාගේ අපල ලෙඩ දුක් දුරු වේවා සාදු .සාදු .සාදු
@chalaninisansala7920
@chalaninisansala7920 8 ай бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ දරුවාගේ රාහු අපල සහා සෙනසුරු අපල දුරු වේවා
@shayy7828
@shayy7828 2 жыл бұрын
සියලු කොරෝනා රෝගින් සුවපත් වේවා! 🙏🙏🙏
@sulochanamuthumali4492
@sulochanamuthumali4492 2 жыл бұрын
චලන විශ්මිත කියන්නා වු පුතුගේ සෙනසුරු අපලය මෙ පිරිතෙ ගුන බලයෙන් නැතිවෙලා ඉගෙනිම් කටයුතු වලට කැමැත්ත දක්වලා ලෙඩදුක් කරදර දුරුවෙලා උතුම් ලොව්තුරු බුදුරජාණන් වහන්සෙගෙ පිහිටෙන් නිරොගි සුවය ලැබෙවා මතක ශක්තිය දාරන ශක්තිය ලබා දෙන්න සාදු .සාදු .සාදු ...🙏🙏🙏🙏🙏
@user-iz2uy4co8i
@user-iz2uy4co8i Ай бұрын
😢😅❤
@maliduwakankanamgenadeekak4199
@maliduwakankanamgenadeekak4199 2 жыл бұрын
Me pirithe balayen siyalu daruwan aaraksha wewa! Neerogi wewa! Sadu..saadu
@kahdamayanthi2493
@kahdamayanthi2493 2 ай бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ දරුවන්ටත් මාගේ පවුලේ අයටත් ලෝකවාසී සියලු දෙනාටමත් නීරොගි සම්පත්තිය ලැබෙවා බුදු සරනයි
@yeshikadesilva8854
@yeshikadesilva8854 3 жыл бұрын
මනුල් මාලකට තිබෙන ලෙඩ රෝග දුරු වේවා ඔහුගේ තිබෙන අපල දුරු වෙලා ඔහුට දිර්ඝ ආයුශ ලැබේවා බුදුසරණයි ,ඉක්මනින් සුවය ලැබේවා
@seethanuwarage2063
@seethanuwarage2063 3 жыл бұрын
🙏🙏🙏Abisambidaan pirithe balayen saththyen lowaasi siyaluma dena nirogiwewa. Suwapath wewa. 🙏Saadu.🙏 Saadu🙏 Saadu🙏
@DananjayaLakmal-u1u
@DananjayaLakmal-u1u 26 күн бұрын
මේ පිරිත් බලයෙන් මගේ දරුවාගේ අපල උපද්‍රව සියලු දෝස් දුරුවේවා.එවගේම මේ ලෝකෙ සිටින සියලු දරුවන්ගෙ අපල දොස් දුරුවේවා.සියලු කරදර දොස් දුරුවේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@gunarathnayake7840
@gunarathnayake7840 2 жыл бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මගේ පුතාගේ සියලු රෝග අඩුපාඩු සුවවේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@sriyanisumanasekara5872
@sriyanisumanasekara5872 3 жыл бұрын
Siyalu.lokasathwayo.nidukwe.nirogiwewa.budusaranai.
@renukagamage3269
@renukagamage3269 2 жыл бұрын
මේ පිරිත් බලයෙන් මාගේ අම්මා සුවපත් වේවා සියළු ලෙඩ රෝග සුවපත් වී දිර්ගයුෂ ලැබේවා ❤❤❤❤
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී භාවය ලැබේවා දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏සාදු සාදු සාදු
@ashatharushi5607
@ashatharushi5607 4 жыл бұрын
(අභිසම්බිදාන පිරිත) සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranjaniranjani4596
@ranjaniranjani4596 2 жыл бұрын
Sadu sadu sadu
@gamingsanuka
@gamingsanuka 2 жыл бұрын
මේ පිරිතේ බලයෙන් මගේ අම්මාගේ ලෙඩ දුක් සුවපත් වේවා! 🙏🙏🙏
@upalisannasgala9736
@upalisannasgala9736 2 жыл бұрын
මේ අබිසම්බිදානේ පිරිත ඇසීමෙන් අපි සජ්ජායනාකිරීමෙන් අපේ ලෙඩදුක් දුරුවේවා සාදූ සාදු සාදූ බුදුසරනයි අපි සැමටමා
@gamingsanuka
@gamingsanuka 2 жыл бұрын
🙏🙏🙏🙏
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 2 жыл бұрын
Uthum Abisambidana pirithey.anubawen mage mallitath anith sahodarayo dennatath ikman suwaya lebewa sadu sadu sadu....🙏🙏🤲🤲🤲
@padmacolonne7406
@padmacolonne7406 2 жыл бұрын
Memapiritebalayenmagesiyaluledarogaduriweenirogisuwayalabewa
@ranialgiyanna953
@ranialgiyanna953 Жыл бұрын
🙏🙏🙏
@sadayamuna-fc6ks
@sadayamuna-fc6ks 4 ай бұрын
මේ පිරිතේ අනුබාවයේන් මගේ දුවගේ අසනිප තත්වය ඉක්මනටම සුව වේවා🙏🙏🙏🙏🙏🙏🙏 එ වගේම comment කරපු සියලුම දේනාගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉක්මනින් ඉටු වේවා🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@liyangechitra114
@liyangechitra114 Жыл бұрын
මේ පිරිත් දේශනාවේ බලමහිමෙන් මගේ අම්මට ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏
@prashanthapushpakumara9955
@prashanthapushpakumara9955 10 ай бұрын
Npkpn
@sudeshmayadunna664
@sudeshmayadunna664 10 ай бұрын
ඉක්මනින් සුව වේවා❤
@nadeeshani-ew5uo
@nadeeshani-ew5uo 9 ай бұрын
Mage ammata suwa wewa.......🙏🙏🙏
@anandaadasuriya6281
@anandaadasuriya6281 2 жыл бұрын
Siyalu saththwayo suwapath wewa! !!!!!!!!!
@anandaadasuriya6281
@anandaadasuriya6281 2 жыл бұрын
Hodayd
@athulameegoda2591
@athulameegoda2591 Жыл бұрын
මේ පිරිතෙන් අපේ පවුල ටම සෙනසුම ලබේව🙏🙏
@lasanthaaluthge3335
@lasanthaaluthge3335 11 ай бұрын
Me pirite balayen ape siyalu leda duk nittawata suwwa. Wewa
@udayasuranga4625
@udayasuranga4625 3 жыл бұрын
Sadu sadu sadu .mema pirithe balayenda ciyalu loweciyanda siyaluyathwayoda kicima pidawak rogayakda noma wewa mage paule siyaludanamath ledaroga dukkaradarawalin arakshawewa..sadu sadu sadu.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hemalathakulathunga7222
@hemalathakulathunga7222 Жыл бұрын
Mama pirithe anubawayen mage duu daruwange siyalu apala duru wewaaaa.niduk nirogi bawa labewaaaa.🙏🙏🙏
@chandrawathirajasinha679
@chandrawathirajasinha679 3 жыл бұрын
Saaduu....Saaduu....Saaduu Siyalu sathwayo suwapath wethwa theruwan saranai siyalu denatama mama oman sita
@senehelathadissanayake8795
@senehelathadissanayake8795 2 жыл бұрын
මෙම පිරිත් බලයෙන් මනෝජ් ශාන්ත බණ්ඩාර දිසානායක මල්ලිට ඉක්මන් සුවය ලැබේවා
@nihaldharmasiri9671
@nihaldharmasiri9671 3 жыл бұрын
තෙරැවන් සරනයි සයලුම දෙනාට මෙම පිරිතේ බලයෙන් සෙත් සාන්තිය ලැබේවා
@ASho-td4uz
@ASho-td4uz 7 ай бұрын
Abesabedana perete බලයෙන් meatanseta mage seyaluma රෝග දුරු වේවා ma මෙන්ම seyalu satwayo සුවය ලැබේවා oba වහන්සේ deergayusaha labathwa🙏🙏🙏🙏
@manogisilva671
@manogisilva671 4 жыл бұрын
Maga duwa waruni saha putha damitha adaraniya darudennaga apala upaddrawa me piritha sattiyanu bawayan duruwewa iganima katayutu sarthaka wewa budu redundant pihita araksa lebawa
@chandrawathi5248
@chandrawathi5248 2 жыл бұрын
මගේ.ලෙඩදුක්. මේ පිරිතේ.බලයෙන් සුවපත් වේවා සතුටින් ඉන්න ලැබේවා මේ ඝන ය ලැබේවා
@kumarikumari9925
@kumarikumari9925 2 жыл бұрын
මේ පිරිත බදුගුන බලයේන්මාගේ පුතා මිහිරි හන්සි මීනීපිරියෝ හතර දේනා මගේ මුනුබුරා ලා දිදේනා යේලි බෑනලාතිදේනා නිදුක් නිරෝගි සුවයලැබේවා සාදු සාදු සාදු තේරැවන් සරනයී
@surekasajeewani1066
@surekasajeewani1066 8 ай бұрын
මේ පිරිතේ අනුභාවයෙන් පිලිකා රෝගයට ගොදුරු වෙලා සිලින මගෙ ලොකු තාත්තා වන දමිත නිදුක් නිරෝගි දීර්ඝායුශෂ ලැබේවා
@user-ds9wm6hr7z
@user-ds9wm6hr7z 4 жыл бұрын
🙏🙏🙏🙏🙏සාදූ..සාදු ..සාදු ...සියලු සත්වයෝ..නිරොගි වෙත්වා....තුණුරුවන් සරණයි ....🙏🙏🙏🙏🙏🙏
@sunilgamage9439
@sunilgamage9439 2 жыл бұрын
මටත් ,මාගේ දරුවාටත් ,මාගේ බිරිඳටත් ,මා⁣ගේ පියාටත් මේ පිරිතේ ආනුභාවයෙන් සියළු ග්‍රහාඵල දුරුවී නිදුක් ,නිරෝගී ,සුවය ලැබේවා ! සියළු සිතුම් ,පැතුම් ,ඉටුවී දියුණුවෙන් ,දියුණුවට පත්වේවා තෙරුවන් සරණයි !!!!!!!
සරස්වතී දේවී ගුණ වරුණා.
2:54
Mahabadrakali amman & Sri paththini kovil Kandy
Рет қаралды 33 М.
Этот Пёс Кое-Что Наделал 😳
00:31
Глеб Рандалайнен
Рет қаралды 4 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 5 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 56 МЛН
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 550 М.
Abisambidana Piritha | අභිසම්භිධාන පිරිත 21ක් වාරයක්.
1:23:11
Seth Pirith - Jaya Piritha, Rathnamali Gatha, Seewali Piritha
38:59
Amila A Perera
Рет қаралды 2,2 МЛН
ජයපිරිත
43:13
Nilu Nilu pr
Рет қаралды 3,6 МЛН
Этот Пёс Кое-Что Наделал 😳
00:31
Глеб Рандалайнен
Рет қаралды 4 МЛН