Bola Bola Mati Karaoke (Without Voice) බෝල බෝල මැටි කැරෝකේ

  Рет қаралды 31,215

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎧🎤 Artist : M S Fernando
📜✍️ Lyrics : M S Fernando
🎼🎶 Melody : M S Fernando
🌟★彡 𝕄 𝕊 𝔽𝕖𝕣𝕟𝕒𝕟𝕕𝕠 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
⭕ Saiman Aiyai Matin Aiyai karaoke / සයිමන් අයියයි මාටින් අයියයි කැරෝකේ
▶️ • Saiman Aiyai Matin Aiy...
⭕ Thatiya Madde Kalu Karapu Karaoke / තැටිය මැද්දෙ කළු කරාපු කැරෝකේ
▶️ • Thatiya Madde Kalu Kar...
⭕ Pemlowa Nindedi Karaoke / පෙම් ලොව නින්දෙදි කැරෝකේ
▶️ • Pemlowa Nindedi Karaok...
⭕ Kodi Gaha Yata Mama Upanne Karaoke / කොඩි ගහ යට මම උපන්නේ කැරෝකේ
▶️ • Kodi Gaha Yata Mama Up...
⭕ Obage Ruwa Magemai Karaoke / ඔබගේ රුව මාගේමයි කැරෝකේ
▶️ • Obage Ruwa Magemai Kar...
⭕ Aha Hadai Rupe Karaoke / අහා හැඩයි රූපේ කැරෝකේ
▶️ • Aha Hadai Rupe Karaoke...
⭕ Marina Marina Karaoke / මරීනා මරීනා කැරෝකේ
▶️ • Marina Marina Karaoke ...
⭕ Kasi Mawwe Kawda Deviyane Karaoke / කාසි මැව්වෙ කව්ද දෙවියනේ කැරෝකේ
▶️ • Kasi Mawwe Kawda Deviy...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 chat.whatsapp....
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉 / honeybirdskaoke
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
බෝල බෝල මැටි
එක එක ගෙනෙනවා
ගුවන් යානයක්
වාගේ පියඹා
උළුවස්සේ පොඩි
ගෙයක් හදනවා
උළුවස්සේ පොඩි
ගෙයක් හදනවා
කා කැන්දන් එන්නද කුඹලෝ
කා කැන්දන් එන්නද කුඹලෝ
බෝල බෝල මැටි
එක එක ගෙනෙනවා
ගුවන් යානයක්
වාගේ පියඹා
උළුවස්සේ පොඩි
ගෙයක් හදනවා
උළුවස්සේ පොඩි
ගෙයක් හදනවා
කා කැන්දන් එන්නද කුඹලෝ
කා කැන්දන් එන්නද කුඹලෝ
කොයිබට යනවද කොහෙන් ගෙනෙනවද
නිවස තනන්නට මැටි අනලා
පස්සෙන් එන්නද දුවගෙන එන්නද
ඔබගේ තොරතුරු ගැන සොයලා
ගං ඉවුරෙන්ද ගෙනෙන්නේ
කවුරුද උදව් කරන්නේ
ගං ඉවුරෙන්ද ගෙනෙන්නේ
කවුරුද උදව් කරන්නේ
බෝල බෝල මැටි
එක එක ගෙනෙනවා
ගුවන් යානයක්
වාගේ පියඹා
උළුවස්සේ පොඩි
ගෙයක් හදනවා
උළුවස්සේ පොඩි
ගෙයක් හදනවා
කා කැන්දන් එන්නද කුඹලෝ
කා කැන්දන් එන්නද කුඹලෝ
කාමර කීයද ගබඩා කීයද
සැලසුම හැදුවෙත් නුඹම තමයි
නෑදෑයන් හට එන්නට කිවුවද
නැකතක් බැලුවද සිරිත එයයි
පෙම්බර සුවඳ හමන්නේ
සංගීතයකි ඇසෙන්නේ
පෙම්බර සුවඳ හමන්නේ
සංගීතයකි ඇසෙන්නේ
බෝල බෝල මැටි
එක එක ගෙනෙනවා
ගුවන් යානයක්
වාගේ පියඹා
උළුවස්සේ පොඩි
ගෙයක් හදනවා
උළුවස්සේ පොඩි
ගෙයක් හදනවා
කා කැන්දන් එන්නද කුඹලෝ
කා කැන්දන් එන්නද කුඹලෝ
බෝල බෝල මැටි
එක එක ගෙනෙනවා
ගුවන් යානයක්
වාගේ පියඹා
උළුවස්සේ පොඩි
ගෙයක් හදනවා
උළුවස්සේ පොඩි
ගෙයක් හදනවා
කා කැන්දන් එන්නද කුඹලෝ
කා කැන්දන් එන්නද කුඹලෝ
කා කැන්දන් එන්නද කුඹලෝ
කා කැන්දන් එන්නද කුඹලෝ
කා කැන්දන් එන්නද කුඹලෝ
කා කැන්දන් එන්නද කුඹලෝ

Пікірлер: 13
@Nilunilu3699
@Nilunilu3699 14 күн бұрын
Waaaaw ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 11 ай бұрын
හරිම හරිම ලස්සනයි ගීතය කැරොකෙ ලබා දුන්නාට ස්තූතියි ඔයාට ❣️🖤❣️🖤❣️🖤❣️🖤❣️🖤❣️🖤❣️🖤
@Madukamax-db8ng
@Madukamax-db8ng 5 ай бұрын
Ms මහත්තයගෙ වෙනස්ම ගීතයක් ❤
@supunranjith.supire.wedk.m9637
@supunranjith.supire.wedk.m9637 Жыл бұрын
Supirima supiri kiyala wadak ne oyata aiye jaya wewa mama kegalle deewela supun ranjith 🎻🌻🎤🌼🌸🎸🎻🌻🎤🌼🌸🎸🎻🌻🎤🌼🌸🎸🎻🌻🎤🌼🌸🎸🎻🌻🌼
@karokehubsl1136
@karokehubsl1136 Жыл бұрын
ලොකු කම් නැති, සිංදුව මැද අර track මේ track කියන්නෙ නැති කොලිටියටම සුපිරි කැරොකෙ දෙන්නෙ Hornybirid විතරයි..
@sapnarandima5161
@sapnarandima5161 Жыл бұрын
සිහිනයේ පාවෙලා ඇවිත් - Sihan Mihiranga ge song eke karaoke ek uplord plz😀
@kokilasangeeth3842
@kokilasangeeth3842 Жыл бұрын
Maru niyamai
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
බෝල බෝල මැටි එක එක ගෙනෙනවා ගුවන් යානයක් වාගේ පියඹා උළුවස්සේ පොඩි ගෙයක් හදනවා උළුවස්සේ පොඩි ගෙයක් හදනවා කා කැන්දන් එන්නද කුඹලෝ කා කැන්දන් එන්නද කුඹලෝ...// කොයිබට යනවද කොහෙන් ගෙනෙනවද නිවස තනන්නට මැටි අනලා පස්සෙන් එන්නද දුවගෙන එන්නද ඔබගේ තොරතුරු ගැන සොයලා ගං ඉවුරෙන්ද ගෙනෙන්නේ කවුරුද උදව් කරන්නේ ගං ඉවුරෙන්ද ගෙනෙන්නේ කවුරුද උදව් කරන්නේ බෝල බෝල මැටි එක එක ගෙනෙනවා ගුවන් යානයක් වාගේ පියඹා උළුවස්සේ පොඩි ගෙයක් හදනවා උළුවස්සේ පොඩි ගෙයක් හදනවා කා කැන්දන් එන්නද කුඹලෝ කා කැන්දන් එන්නද කුඹලෝ කාමර කීයද ගබඩා කීයද සැලසුම හැදුවෙත් නුඹම තමයි නෑදෑයන් හට එන්නට කිවුවද නැකතක් බැලුවද සිරිත එයයි පෙම්බර සුවඳ හමන්නේ සංගීතයකි ඇසෙන්නේ පෙම්බර සුවඳ හමන්නේ සංගීතයකි ඇසෙන්නේ බෝල බෝල මැටි එක එක ගෙනෙනවා ගුවන් යානයක් වාගේ පියඹා උළුවස්සේ පොඩි ගෙයක් හදනවා උළුවස්සේ පොඩි ගෙයක් හදනවා කා කැන්දන් එන්නද කුඹලෝ කා කැන්දන් එන්නද කුඹලෝ...// කා කැන්දන් එන්නද කුඹලෝ කා කැන්දන් එන්නද කුඹලෝ කා කැන්දන් එන්නද කුඹලෝ කා කැන්දන් එන්නද කුඹලෝ
@sujithnishantha1450
@sujithnishantha1450 11 ай бұрын
Excellent ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sujithnishantha1450
@sujithnishantha1450 Жыл бұрын
Miusic super ❤❤❤❤❤❤❤❤❤❤❤
@ruwanbasnayake
@ruwanbasnayake Жыл бұрын
Superbly backing
@upalisony3960
@upalisony3960 Жыл бұрын
👍👍👍👍👍👍👍👍😂😂
Suraliyaka Wage Ruwina Karaoke with Lyrics (Without Voice)
4:21
sinduma thamai
Рет қаралды 313 М.
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 45 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 18 МЛН
chalaka chamupathi flashback JCR Lanka (Pvt) Ltd
27:53
JCR lanka
Рет қаралды 360 М.