Bonda Meedum | Episode 01 - | ITN

  Рет қаралды 439,092

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 371
@Kaweesha_abeykoon
@Kaweesha_abeykoon 9 ай бұрын
2024 බලනවා. මරුම කතාවක්. අතීතෙට ආදරෙයි ❤🎉
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
10:19 වෙනදට ගෙදර ගේට්ටුව අරින්නෙ මෙහෙකාරයා, ඒත් ධනුක මාලියද්දගෙ ගෙදරට එද්දි සංසලා තමයි ගේට්ටුව අරින්නේ, ඒක තමයි දෛවය ඉරණම් කාරිය මුණගස්වපු හැටි.... කතාව ඉතාමත් ලස්සනයි 🥰🥰
@Don-px1fe
@Don-px1fe 4 жыл бұрын
දෙවෙනි ඉනිම වගේ මෝඩ කථා එක්ක බැලුවාම නම් මේවා සෑහෙන ඉදිරියෙන් තියෙනවා
@artdesign7752
@artdesign7752 4 жыл бұрын
Plyn ponnayo dewani inima genth ubl anagathedi me wg ktha krawi
@charuckshy
@charuckshy 4 жыл бұрын
Art & Design පිස්සුද. දෙවෙනි ඉනිම වගේ කසිකබල් නාට්ටියක් එක්ක මේක සංසන්දනය කරන්න බැහැ. මේ නාට්‍යයෙ මීනා කුමාරිගෙ අතාත්ත්වික රංගනය ඇරුනම අනිත් සියල්ලන්ගේම රංගනයන් විශිෂ්ටයි. තරුණ ප්‍රේමය ගැන ලියැවුණු සුජීව ප්‍රසන්නාරච්චිගෙ මල් නවකාවක් වුණත් එය ලස්සනට නාට්‍යයකට නගල අධ්‍යක්ෂණය කරල තියනව. දෙවෙනි ඉනිම ගූ ගොඩක්. හරයක් නැති අරමුණක් නැති බහුබූතයක්.
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 4 жыл бұрын
@@artdesign7752 දෙවනි ඉනිම හොදයි උබල වගේ පොන්සියන්ට.🤣😂🤣😂🖕
@akmalmohomad6578
@akmalmohomad6578 3 жыл бұрын
@@charuckshy mina kumarige rangana hodtm thiynw. Oya hithn inne mina kumari kiyl wena ekkenk wenda athi. Eya in a teledrama okkoma janapriya ew. Nadagamkarayo eketh innwne. Anika eya marm lssni. Godk ay kemathim actress thma eya
@nisharasadith1272
@nisharasadith1272 3 жыл бұрын
Anna hari oyage kathawa.apooo deweni inima kiyanne kathada maha gon kathane.ewa ithin hodai gonnunta.iwarayak aththeth na.
@damithnisansala8525
@damithnisansala8525 4 жыл бұрын
පබා අමා පබළු ඉතිං ඊට පස්සේ අළු බඳුන Sandaa ( සදා ) මේTele Drama ට්ක කොහොම හරි දෙන්න. කැමති අය ඉල්ලන්න ආසා වෙන් බලපු කතා ටිකක් තමයි
@thushithasampath3605
@thushithasampath3605 Жыл бұрын
Ow anea math කැමති
@ghanakwt3980
@ghanakwt3980 Жыл бұрын
ඇයි බටිටි
@Naturerosaliya
@Naturerosaliya 8 ай бұрын
සදා ඕනී 😢❤
@travelart6868
@travelart6868 4 ай бұрын
Ai sapumalee ek mru
@Nilu157
@Nilu157 4 жыл бұрын
මේ නවකතාව බලපු ඒ දවස්වල අපි ජීවත් උනේ සුරංගනා ලෝකෙක... ඒත් සබෑ ජීවිතය මොනතරම් කටුකද
@sandalividusika381
@sandalividusika381 9 ай бұрын
Anyone in 2024 ♥️
@kavindaananda4680
@kavindaananda4680 4 ай бұрын
Yes😊
@Starwar-qn9sh
@Starwar-qn9sh 4 ай бұрын
Me😊❤
@sachinieranga4653
@sachinieranga4653 4 ай бұрын
Yh❤
@piumiprarthana.3358
@piumiprarthana.3358 4 ай бұрын
Me ❤
@pubudupriyashantha4384
@pubudupriyashantha4384 3 ай бұрын
Yes
@kavifernandomusicroom
@kavifernandomusicroom 4 жыл бұрын
ඉස්කෝලේ යන කාලේ බැනුම් අහා අහා හොරෙන් දොර රෙද්ද අස්සෙන් බලපු කතාව 😍😍😍😍😍❤❤❤❤
@thusharakumudumal8531
@thusharakumudumal8531 4 жыл бұрын
ado sira bn....mn 5 panthiye 🤭 den aurudu 22i 😉
@technogames.7574
@technogames.7574 3 жыл бұрын
@@thusharakumudumal8531 meke 2007 or 2008 de bn giye?
@mahashggf3111
@mahashggf3111 2 жыл бұрын
😉😂😂
@kavifernandomusicroom
@kavifernandomusicroom 2 жыл бұрын
@@technogames.7574 mm
@kavifernandomusicroom
@kavifernandomusicroom 2 жыл бұрын
@@mahashggf3111 😁😁
@tharinduweeravardana
@tharinduweeravardana Жыл бұрын
අලුපාට දේදුනු බලලා මතක් උනා බොද මීදුම් ආසාවෙන් බලපු කතවක්❤
@sepaliehettiarachchig7406
@sepaliehettiarachchig7406 4 жыл бұрын
මම මගේ ජිවිතේ බලපු ලස්සනම කතාව අනේ ඉවර වෙනකල් දන්න මග නවත්තන්න එපා Plz❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
@Kaweesha_abeykoon
@Kaweesha_abeykoon 6 ай бұрын
අද 2024.04.11 මම 5 ස් වතාවට අදත් බලනවා. හරිම ආදරණීය කතාවක්..🎉❤මිනිස්සුනෙ හැඟීම් එක්ක ආදරය ලියවුන ලස්ස්න කතාවක් 😊❤🎉
@SaRaNi-ty9sy
@SaRaNi-ty9sy 5 ай бұрын
මමත් අද ආයෙ බලන්න ගත්තෙ ☺️
@GamageHarshaPP
@GamageHarshaPP Жыл бұрын
වසර 12කට කලින් බලපු ලස්සන කතාවක්... මතකද ඉස්සර අයි.ටී.එන් එකේ කතා හරි ජනප්‍රියයි,මට මතකයි මුතු කිරිල්ලි,පබා,ඉතින් ඊටපස්සෙ අය ක්‍රිකට් tournament එකක් ගැහුවා ඒකෙනෙ පබා එකේ අය දිනුම්, ඊටපස්සෙ අමන්දා,පබළු,බොඳ මීදුම් එකේ අයත් tournament එකක් ගැහුවා ඒකෙන් බොඳ මීදුම් එකේ අය තමයි දිනුවේ,ඊටපස්සෙ රෑ සංගීත ප්‍රසංගයක් තිබුනා,නළු නිළියෝ ඔක්කොම සිංදු කිව්වා 😘😘😘😘😘
@sanduned9208
@sanduned9208 2 жыл бұрын
ඒ කාලේ බලපු ලස්සනම ටෙලි ඩ්‍රාමා එකක්❤ .අදටත් එහෙමමයි ඉස්සර මේක බලනකොට අවුරුදු 12යි මට දැන් අවුරුදු විසි හතරක් 😔.එච්චරම තේරුමක් නැති උනත් ඒ කාලේ story 1 පට්ට ආසාවෙන් බැලුවා කියන්න මතකයි. කාලයක් කොච්චර ගෙවිලා ගියත් old is gold 👌 .. සංසලා&ධනුක ❤❤...
@ddmpraveen3167
@ddmpraveen3167 2 жыл бұрын
Mn 5 වසරේ innkota blnd gththe mulin ❤️
@sanduned9208
@sanduned9208 2 жыл бұрын
@@ddmpraveen3167 👍❤.
@cricketpisso2915
@cricketpisso2915 2 жыл бұрын
2000 keeyeda meka.giye?
@ddmpraveen3167
@ddmpraveen3167 2 жыл бұрын
@@cricketpisso2915 2010 , 2011
@ahinsamihiriahinsamihiri
@ahinsamihiriahinsamihiri Жыл бұрын
Matath 12 ethakota 😁
@malimali6694
@malimali6694 4 жыл бұрын
පිස්සුවෙන් වගේ බලපු ලස්සනම ලස්සන නව කතාවක් හරිම ලස්සනයි පුලුවන්නමි වර්ෂා නව කතාවත් දෙන්න
@deepikand5722
@deepikand5722 4 жыл бұрын
ow warsha danna puluwannam
@malakwtt3675
@malakwtt3675 4 жыл бұрын
ATHATAMA PULUWANNAM WARSSH KATAWADANNA.
@udaraishan8527
@udaraishan8527 4 жыл бұрын
ස්කොලේ කාලේ ආසාවෙන් බලපු කතාවක්..මාරම ලස්සනයි..❤️missed thosedays..
@PramodyaPrasadi
@PramodyaPrasadi 29 күн бұрын
අනේ ඉස්සර ඉස්කෝලේ යන කාලේ මේ කතාව බැලුවේ...අම්මා කෑ ගහනව පාඩම් කරන්න කියලා මං හොරෙන් බලන්නේ...ආදරෙයි අතීතෙට
@pasindunethmina3547
@pasindunethmina3547 Жыл бұрын
අනේ අයෙත් මේ කතාව විකාසය කරන්න පුළුවන් නම් පට්ට ලස්සනයි කතාව මිනිස්සු බලන්න ඕනේ මේ වගේ ආදරණිය කතා ❤️❤️❤️❤️ ආදරෙයි බොද මීදුම් ❤️❤️❤️❤️
@shenhusain9619
@shenhusain9619 11 ай бұрын
ගමෙ ඉදන් රස්සාවක් හොයන්ද ආපු දුප්පත් අනංගයා සුරදූතියකයෙ අත ගන්නවා මාරම ලස්සනයි මෙවගෙ ටෙලිනාට්‍ය නැවත බිහි වෙන්නෙ නෑ 😢
@mari99mari56
@mari99mari56 4 жыл бұрын
අනේ මේ කතාව මම සුවද පත්තරෙන් බැලුවා හරිම ලස්සනයි
@slnime753
@slnime753 4 жыл бұрын
මම ආසම නවකතා . මං ආසම නළුකැල මේ නාට්‍ය ඉන්නවා. අනිත් නාට්‍ය වගේ නෙවෙයි . මේ නාට්‍ය දැන් තියන නාට්‍ය මොනවාද ? ඒවා වැඩක් නැහැ. මේ කතාව ගොඩක් ලස්සනයි . උදාරි වර්ණකුලසූරිය, සාරංග දිසාසේකර මං ආසම නළුවායි. නිළිය .තවත් මේ වගේ නව කතා Itn එකේ පෙන්නවාන්න...
@imeshshamika1425
@imeshshamika1425 2 жыл бұрын
මේකෙ හිටපු සාරංගට මාරම අහිංසක මූණක් තිබුණේ
@dineshjayasekara8373
@dineshjayasekara8373 3 жыл бұрын
නව කතාව කියවලා තියෙන නිසා බලන්න පුළුවන් ලස්සන ආදරනීය කතාවක් .❤❤❤
@slnime753
@slnime753 4 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ මේ කතාව...
@imalbandaranayake480
@imalbandaranayake480 4 жыл бұрын
ඒ කාලේ මේ වගේ කතාවල රගපාපු පොඩි කොල්ලා අද හාරකෝටිය, කෝටිපතියො, අලු බදුන, සුළග මත මොහොතක්, වෙස් වගේ සුපිරි ටෙලි නාට්‍යවල රඟපාලා සම්මාන දිනාගත්ත චරිතාංග නළුවෙක්. මේ නාට්‍යයට එන්න කලින් සාරංග හොදම නැගී එන නලුවා සම්මානයත් දිනුවා ඒත් සාරංග කියන දක්ෂයාව රටටම හදුන්වා දිමේ ගෞරවය හිමිවන්නේනම් බොද මිදුම් නාට්‍යයට තමයි. මොකද මේ නාට්‍යයෙන් තමයි බොහෝ ජනතාව ඔහුව මුලින්ම හදුනාගත්තේ.
@sigithinethu9755
@sigithinethu9755 4 жыл бұрын
Ela
@ddmpraveen3167
@ddmpraveen3167 Жыл бұрын
Ita kalin saranga hitiya
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
ඊට කලින් සඳවත සේයා එකේ රඟපෑවා උමාලි එක්ක
@surekanishani4771
@surekanishani4771 Жыл бұрын
@@sigithinethu9755 මෙ කතාවෙ පැලවත්ත වික්ටර් කියලා චරිතයක් තියෙනවා ද
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
@@surekanishani4771 ඔව් තියෙනවා.ඔයා බට්ටි බලන සුරේකා නේද
@akilaedirisinghe8670
@akilaedirisinghe8670 4 жыл бұрын
Please ITN මේක නම් ඔක්කොම ඕන... කොටස් 250 ම දෙන්න හොඳේ... 🙏🙏🙏 අතරමඟ නම් නතර කරන්න එපා
@rashmikaushara9112
@rashmikaushara9112 4 жыл бұрын
Aniwa. KZbin thiyenne kali kali. Okkoma balannama one
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 4 жыл бұрын
අනිවාර්යයෙන් .. රන්තරු බැලුවා අන්තිම ටික නැහැ
@dtharuka3906
@dtharuka3906 Жыл бұрын
Anyone in 2023?
@WonderM-sg7pf
@WonderM-sg7pf 11 ай бұрын
Yes මේ 2023 ට ආයෙ දෙවෙනි පාරත් බලන්න ආවෙ
@worldwidefoods1426
@worldwidefoods1426 8 ай бұрын
@@WonderM-sg7pf 2024
@Navodasarathchandra
@Navodasarathchandra 3 ай бұрын
පරන උනත් ලස්සන කතා තමයි ඉස්සර ඒවා දැන් වැලලෙන්න කතා තිබ්බට❤
@pasindunethmina3547
@pasindunethmina3547 Жыл бұрын
හැමෝටම බලන්න පුළුවන් විදියට රෑ වෙලා නිදහසේ බලන්න පුළුවන් නම් අයෙත් මගේ ජිවිතේ දැකපු ලස්සන ආදර කතාව ❤️❤️❤️❤️
@forestsstreems
@forestsstreems 2 жыл бұрын
මෙ කතාව මම බලනකොට 3වසරේ මම, තාමත් මතකයි ඉස්සර වගේම 🙂දැන් මට අවුරුදු 20යි මම බලබු ලස්සනම drama eka 🥰
@ishanchamara4764
@ishanchamara4764 2 жыл бұрын
😊
@hirunimaleesha8829
@hirunimaleesha8829 Жыл бұрын
ඇයි මන් 4 වසරේ
@marianfernando2896
@marianfernando2896 Жыл бұрын
උදාරි හරිම ලස්සනයි ❤
@DilmiChamanga
@DilmiChamanga Жыл бұрын
ඉස්කෝලෙ යන කාලේ මේක යද්දි සාලෙන් පන්නනවා ගිහින් නිදාගන්න කියලා. නිදාගන්න කාමරේට ගිහින් හොරෙන් කතාව අහන් ඉන්නවා. 😅❤
@Isurulakshitha-tp9uk
@Isurulakshitha-tp9uk 3 ай бұрын
අවුරුද්දට පාරක් බලනව බොද මීදුම්,වෙස්,කූබියො
@singha6372
@singha6372 4 жыл бұрын
මතකයි...❤️❤️❤️❤️ අවසන් කොටසක් ටික බලන්න බැරි වුනා. විදෙස් ගත වුන නිසා..ස්තූතියි ස්වාධීන රෑපවාහිනියට...
@samanthikumari4979
@samanthikumari4979 4 жыл бұрын
අම්මෝ මේ කතාව බලන්න කොච්චර ආසාවෙන් හිටියද
@dhanukathenuwara3773
@dhanukathenuwara3773 4 жыл бұрын
මේ කතාව එක්ක මගේ ජීවිතේ තියෙන සම්බන්ධකම ගැන වෙනම පොතක් ලියන්න පුළුවන්. :)
@chethmipathiranage3324
@chethmipathiranage3324 3 жыл бұрын
Asaii ahann
@differents9048
@differents9048 2 жыл бұрын
Kiyannko
@abababab7812
@abababab7812 3 жыл бұрын
මමත් මේ කතාව බැලුවා හරිම ආශාවෙන් ස්තුතියි නැවතත් බලන්න පුළුවන්
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
ඉස්කෝලේ 9 වසරේ ඉන්නකොට තමයි පටන් ගත්තේ 2010 දි.කතාව අවසන් උනේ 2011 දි එතකොට 10 වසරේ ඇත්තටම කියනවා නම් යොවුන්වියේ හිතට හොරා නැගෙන ආදරෙය කුතුහලය දැනුනේ මේක බලලා ගෙදරට හොරා තමයි බැලුවේ,සංසලාට හිතිනුත් love කරා ඉතින් 🥰 වසර 13කට පස්සේ ආයෙත් බලනවා දැන් මම අවුරුදු 27ක තරුණයෙක්
@roshansarathchandra8440
@roshansarathchandra8440 Жыл бұрын
Mt den 28i. පළවෙනි affiar එක patan me කතාව balala.mama den අම්මා kenek.
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
@@roshansarathchandra8440 ඒක තමයි දැන් අපිත් වයසයි එයාලත් වයසයි ඒත් හැඟීම් තාම තරුණයි 🥰
@roshansarathchandra8440
@roshansarathchandra8440 Жыл бұрын
@@dilshansuramya4750 hmm.a කාලේ aadre කියන්නේ monawage hegeemakda කියලා තේරුණේ ne.den api වැඩිහිටියෝ.කාලයත් ekkama.
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
@@roshansarathchandra8440 ඒක තමයි යොවුන් ආදරේ දැනුනේ මේක බලලා
@dineshchathuranga709
@dineshchathuranga709 3 жыл бұрын
සුපිරි කියන්න වචන නෑ ඇත්තටම අන්තිමට කදුලු එනවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@spriyadhershani9743
@spriyadhershani9743 2 жыл бұрын
❤❤❤💘💘සුජිවපුිසන්නආරවිවිගේ..නවකතා ..හොයහොයා..කියවපු.කාලයක්...මටත්තිබුනා.. හරිම..පරිස්සමෙන් එකතුකලා...මෙිනතරමි ...ලස්සන කතාද...පපු වටම...වදින ..දැනේන...කතා❤️❤️❤️
@nayanamax7982
@nayanamax7982 Жыл бұрын
Hmmmm.
@දතසුද්දා-ඩ3ණ
@දතසුද්දා-ඩ3ණ 2 жыл бұрын
දැන් මතක නැ..ඉස්සර අසාවෙන් බලපු කතාවක්.ඒත් ඔක්කොම බලන්න බැඑි උනා...අයේ බලනවා
@lahirusandaruwan2089
@lahirusandaruwan2089 7 ай бұрын
Any one 2024?
@piyumisudeshwari5609
@piyumisudeshwari5609 4 жыл бұрын
2020 බලන අය කො බලන්න
@novabbh1288
@novabbh1288 3 жыл бұрын
2021
@amilwijerathna4396
@amilwijerathna4396 2 жыл бұрын
2022 balanawa
@roshansarathchandra8440
@roshansarathchandra8440 Жыл бұрын
Man den dekke
@GuwaniAnjana-eh5wv
@GuwaniAnjana-eh5wv 11 ай бұрын
2023
@dasandayanga995
@dasandayanga995 3 ай бұрын
2024
@ThilinaThilina-s7n
@ThilinaThilina-s7n 7 ай бұрын
2024 බලන් අය් කො
@umarathnayaka641
@umarathnayaka641 Жыл бұрын
ආයෙත් මුල ඉදන් බලන්න හිතුනා එ තරම් ලස්සන drama.. එකක් ...❤❤❤❤
@madhushankasanjeewa1930
@madhushankasanjeewa1930 8 ай бұрын
2024 th balana mama
@SaRaNi-ty9sy
@SaRaNi-ty9sy 5 ай бұрын
Me too
@kamalrathellage7421
@kamalrathellage7421 3 жыл бұрын
2021 මේක බලන අය කෝ
@priyangachandrasekara1165
@priyangachandrasekara1165 4 жыл бұрын
අපි ඉස්කෝලෙ යන කාලේ බලපුවා 💖💖💖💖💖
@ahinsakawiniranji7764
@ahinsakawiniranji7764 4 жыл бұрын
Ow. Mn 8 panthiye
@gayanthasaptharshana9836
@gayanthasaptharshana9836 3 жыл бұрын
Mama 6
@The_Solo_B
@The_Solo_B 3 жыл бұрын
Mama 3 😥
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
කතාවේ චරිත රඟපාන අය ධනුක - සාරංග දිසාසේකර සංසලා - උදාරි වර්ණකුලසූරිය මාලියද්ද - බුද්ධදාස විතානාරච්චි ධර්මසේන - ජනක් ප්‍රේමලාල් විමලා - මාධනී මල්වත්තගේ ඩග්ලස් - ආනන්ද වික්‍රමගේ චාරුණී - මීනා කුමාරි සාලිය - ගයාන් වික්‍රමතිලක සේනක - උද්දික ප්‍රේමරත්න කුමාර - රජිත හිරාන් චාමිකර කමලා - ගයනා සුදර්ශනී පැලවත්තෙ වික්ටර් - ගිහාන් ප්‍රනාන්දු මිනෝලි - ගයේෂා පෙරේරා දර්ශනී - ඩයනා නිරෝෂනී චරිත් - වසන්ත කුමාරවිල
@Danie5828
@Danie5828 7 ай бұрын
මයුමි - සදමිහිරි සමරසිංහ
@samithagayashan9437
@samithagayashan9437 4 жыл бұрын
පබා, බොදමීදුම්. සම්පූර්ණ episode danna..
@nadeeshakumari6426
@nadeeshakumari6426 7 ай бұрын
Who is 2024
@believer7460
@believer7460 2 жыл бұрын
ඇබ්බැහිවෙන සුළුයි😊 Kotas 250 ma baluwa dawas 7 kin❤️❤️💪
@dilupapatherana119
@dilupapatherana119 7 ай бұрын
ලස්සනයි ❤️
@malithnoob
@malithnoob 4 жыл бұрын
දෙවෙනි ඉනිම කැලේ😂😂
@hansakachanaka1505
@hansakachanaka1505 4 жыл бұрын
😂
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 4 жыл бұрын
ඇයි අහස් මාලිගා, නීල පබලු
@achinthaishara1656
@achinthaishara1656 3 жыл бұрын
@@mallikajayasooriya4935 ou ekathana iwera වෙන්නැති කතා
@guramusic1275
@guramusic1275 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි 🙏 ITN මේ කතාව ආයේ දුන්නට💚💛🌼
@slnime753
@slnime753 4 жыл бұрын
මාත් 2020 බලනවා
@Naturerosaliya
@Naturerosaliya 8 ай бұрын
සංසලාගේ ලස්සන ♥️🍃
@upulrathnayaka2141
@upulrathnayaka2141 Жыл бұрын
බොහොම ස්තුතියි මේ කතාව වෙනුවෙන් දායකවූ සහයවූ සියලූම දෙනාට,ඒ දවස්වල කොටස් කිහිපයයි බැලුවෙ දැන් මුල ඉදන් අපිට ඕන වෙලාවක බලන්ඩ පුලුවන්නි.වෙන කතාවල සන්සලා දකිනකොට වගේ නෙවෙයි මේ කතාවෙදි ඒ දෙන අවදානයත් එක්ක සන්සලා දකිනකොට පුදුම ආදරයක්තමා ඇතිවෙන්නෙ.කතාවත් ලස්සනයි, සුපිරි,❤
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
Saranga,Udari,uddika👌👌
@Kaveeshakalhari-w3r
@Kaveeshakalhari-w3r 11 ай бұрын
හරිම ආසාවෙන් ඉස්සර හැමදාම බලන කතාවක් ❤
@musicvideo2666
@musicvideo2666 2 жыл бұрын
ඕකේ දනුකගේ ගමේ ගෙවල් තියෙන්නේ අපේ ගෙවල් ගාව බන්ඩාරගම ❤️
@lovelykitty9218
@lovelykitty9218 Жыл бұрын
ඉතිං😶
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
ආටිගල වලව්ව නේද
@D.Mmanoj
@D.Mmanoj Жыл бұрын
​@@lovelykitty9218ithin kithul naki pathul mipeni bothal 😢
@Naturevibez1
@Naturevibez1 26 күн бұрын
කොහෙද කියන්නකො තැන
@minethmajayanayake1950
@minethmajayanayake1950 4 жыл бұрын
එදත් අදත් ආසම නලුවා සාරංග දිසාසේකර
@gaminichandrasiri2385
@gaminichandrasiri2385 4 жыл бұрын
Ne. Hemal. Aiya
@achinthaishara1656
@achinthaishara1656 3 жыл бұрын
@@gaminichandrasiri2385 😂😂😂😂😂
@thilinasupun1896
@thilinasupun1896 3 жыл бұрын
කොටස් 250 ම බැලුවා. ගොඩක් ලස්සනයි.
@samanthakumara3661
@samanthakumara3661 3 жыл бұрын
2021 බලන අය කො ඉන්නවනම් කො
@slnime753
@slnime753 4 жыл бұрын
දනවනම් ඔක්කොම කොටස් දන්න . මග නවත්තන් එපා..please ...
@omeshdilakshana9988
@omeshdilakshana9988 4 ай бұрын
අමා,පබලු❤
@ilovemaddiee
@ilovemaddiee 2 жыл бұрын
එ කාලෙ තෙරෙන්නෙ නැ එත් බැලුවා ආසවෙන්. පට්ට ම කතාව මෙ කතාවට ගහන්න කතාවක් ලංකාවෙ බිහි වෙලා නැ තාම.
@sumanalathajayaweera4637
@sumanalathajayaweera4637 Жыл бұрын
ලොවේ සියලු දෙයක්ම සිදු වී ඇත. තවත් අමුතුවෙන් දේවල් සිදුවීමට නැත. අෂ්ට ලෝක ධර්මය එයයි.😮
@chamarasadaruwan9396
@chamarasadaruwan9396 6 ай бұрын
Anyone 2024 ❤
@SaRaNi-ty9sy
@SaRaNi-ty9sy 5 ай бұрын
Me too
@roshelupeksha4536
@roshelupeksha4536 3 жыл бұрын
සාරාංග අයියා එ දවස් වල කොච්චර හොදද 😊😊😊😊😊😘💋
@chandrakoumari8581
@chandrakoumari8581 4 жыл бұрын
සුජීව ප්‍රසන්න ආරච්ච්ගේ බොද මීදුම්.මන් හරිද?😁😁😁😁😁😁❤️
@dayanchamre
@dayanchamre 4 жыл бұрын
Hariyatama Kiwwa.kohomada e
@sumedhasumedha1184
@sumedhasumedha1184 4 жыл бұрын
හරියටම හරි මචන්
@roshanishara8790
@roshanishara8790 4 жыл бұрын
Chandra Koumari c
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
නවල් එක කියවද්දි මැවි මැවි පෙනුනා..ඒ තරම් ලස්සනයි 😊
@ishankrishan7777
@ishankrishan7777 2 жыл бұрын
එදා මෙදා තුර සුජීව ප්‍රසන්න ආරච්චිගෙ හොඳම නවකතාව.පොත් තුනම පිස්සුවෙන් වගේ කියෙව්වෙ.කතාපොත වගේම තිර රචනය නැතිවුනත් සාධාරණයක් වෙලා තියෙනව මුල් කෘතියට.
@dilla815
@dilla815 6 ай бұрын
හතර වෙනිපාර බලන්නේ.....
@camodcamod8197
@camodcamod8197 3 жыл бұрын
මේකේ දෙවෙනි කොටසක් ගහලා දාන්නකෝ itn 🥰🥰🥰
@shashinnawarathna5990
@shashinnawarathna5990 3 жыл бұрын
නවකතාවෙ හැටියට බොඳ මීදුම් කතා කීයක් තියනවද? 2යිද?
@believer7460
@believer7460 2 жыл бұрын
@@shashinnawarathna5990 3yi
@chamothpiumantha6835
@chamothpiumantha6835 2 жыл бұрын
මේ වගේ ත්‍රීවිල් කාරයන්ට දෙන්න ඕන මතක හිටින්න.
@believer7460
@believer7460 2 жыл бұрын
Thawa me wage teledramas one😍😍😍😍😍
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 4 жыл бұрын
දැන් අපට" වර්ශා" ඔන ITN...
@heshannimsara4681
@heshannimsara4681 3 жыл бұрын
2021 බලන අය කෝ
@malshajayathunga9071
@malshajayathunga9071 Жыл бұрын
මේ kathawa issra බලද්දී මට aurudu 13i. Aith e පොඩි කාලෙටma ynna tibba nm kiyl හිතෙනව.
@හිරුසුදු-ණ3ඡ
@හිරුසුදු-ණ3ඡ 4 жыл бұрын
මගෙ ආසම නවකතා සුජිඑ නවකතාවට පිස්සුවෙන් වගෙ ආදරෙ කලා
@dineshchathuranga709
@dineshchathuranga709 3 жыл бұрын
2021 සෙට් එක කෝ
@sudeerathennakoon9385
@sudeerathennakoon9385 Ай бұрын
ඒ කාලේ ආසාවෙන් බලපු කතාවක්
@chamitharathnayake4865
@chamitharathnayake4865 4 жыл бұрын
Most waited teledrama..😂❤️
@Fx_eye_analysiss
@Fx_eye_analysiss Жыл бұрын
මෙම කතාව මට බලා ගත හැකිද සියළුම අයීතින් සමග....
@hasithjkaushal2426
@hasithjkaushal2426 3 жыл бұрын
මේක යද්දි මං 8 පන්තියෙ
@OmanOman-xw9vm
@OmanOman-xw9vm 4 жыл бұрын
ඇත්තටම තද මමත් ගොඩාක් ආස කතා වක්
@NipuniAnjana-xq6qp
@NipuniAnjana-xq6qp 4 ай бұрын
මේවා තමා කතා 👍👍👍👍2024❤️
@indikakumarapperuma7078
@indikakumarapperuma7078 Жыл бұрын
අද ඉදලා මුල ඉදලම ආපහු බලනවා
@slnvideomix4601
@slnvideomix4601 Жыл бұрын
Lovely teligrama❤❤❤ warry nice store super Lovely ❤❤❤
@TTNorthA
@TTNorthA Жыл бұрын
I live in Canada - I love to watch old teledramas when I am free. I am looking for a teledrama of susantha Chandramali may b e in1980s - with a parrot in the story. Can anyone remember this ?
@ChathuNethzMusic
@ChathuNethzMusic Жыл бұрын
චාමික සිරිමාන්න ඉන්නවා දැක්ක උන් මේ කොණට😊
@Ayanthanu
@Ayanthanu 10 ай бұрын
ඇත්තටම mata th hithuna
@evil601
@evil601 9 ай бұрын
සාරංගයාගේ රගපෑම් අතිවිශිෂ්ටයි❤❤❤
@niharanethmini7621
@niharanethmini7621 2 жыл бұрын
Udari akkage lassn issara 💗
@believer7460
@believer7460 2 жыл бұрын
Loving you is a losing game...I got addicted to a losing game...💔
@achinthaishara1656
@achinthaishara1656 3 жыл бұрын
2021 බලන අය
@sulehaasha4227
@sulehaasha4227 4 жыл бұрын
ඇත්තමයි හරිම ලස්සන කතාවක්💕
@reshelareshela520
@reshelareshela520 2 жыл бұрын
E kalee balapu lassana katawak .music ekata thama asai.🌹🌹
@chamodisachindra9927
@chamodisachindra9927 4 жыл бұрын
අමන්දා, පබලු dannkoooo😃
@dinuwandhananjaya7357
@dinuwandhananjaya7357 4 жыл бұрын
Ekanan aththa paba niyamai
@tharindukawinda7149
@tharindukawinda7149 2 жыл бұрын
ඉස්සර ගෙදර අයව නිදි කරවලා බලන කතාබහ
@reshelareshela520
@reshelareshela520 2 жыл бұрын
Udari Adath,edath ekama vidiha.thama lassanai❤️❤️❤️🌹🌹
@slnime753
@slnime753 4 жыл бұрын
Sujeewa preshan arachi mahathage katha godak lassanai . Boda meedum lassanama kathawa. Mn e kathawata godak pissu watila inne..
Bonda Meedum | Episode 02 - | ITN
17:10
ITN Sri Lanka
Рет қаралды 292 М.
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 33 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 21 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 32 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 89 МЛН
Bonda Meedum | Episode 136 | ITN
18:35
ITN Sri Lanka
Рет қаралды 163 М.
Bonda Meedum | Episode 150 | ITN
16:28
ITN Sri Lanka
Рет қаралды 133 М.
Bonda Meedum | Episode 102 | ITN
16:50
ITN Sri Lanka
Рет қаралды 134 М.
Rantharu | Episode 06 - | ITN
14:57
All in One
Рет қаралды 80 М.
Bonda Meedum | Episode 245 | ITN
16:12
ITN Sri Lanka
Рет қаралды 149 М.
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 33 МЛН