KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කුරුළු පිහාටු සම්පූර්ණ චිත්‍රපටය 💥🎬 Kurulu Pihatu HD Full Sinhala Movie 💥🎬@jacksonanthony7604
1:30:53
Hiru Dutu Pinu (හිරු දුටු පිණි) | Sinhala Full Movie
1:21:14
Try this prank with your friends 😂 @karina-kola
00:18
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
So Cute 🥰 who is better?
00:15
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
boradiya Pokuna | බොර දිය පොකුණ Full Length Movie
Рет қаралды 764,763
Facebook
Twitter
Жүктеу
1
Жазылу 119 М.
Sunil T Films
Күн бұрын
Пікірлер: 492
@wishmalokaya1
10 ай бұрын
එක හුස්මට මුළු ෆිල්ම් එකම බැලුවා ... විශිෂ්ඨ නිර්මාණයක් .
@nishanathawaidyathilake-dk2yf
10 ай бұрын
මේ අර විශ්ම ලෝකය video වලට voice දෙන... කටහඬ ලස්සන තරුණයාද? 🤔🤔🤔
@TravelWithJuliya98
10 ай бұрын
@@nishanathawaidyathilake-dk2yf ඔව් ඔව් dear 🤭
@harshiEdirisingha
10 ай бұрын
ඇත්තටම ඔව්
@NIMA_OFFICIAL
10 ай бұрын
Ow aniwaryenma vishishta nirmanayak
@YashmiPrabodha
3 ай бұрын
ඔව් . මේ තමයි ලන්කාවෙ ජීවිත වල ඇත්ත තත්ත්වය 💔❤️🩹
@Sandali0717
10 ай бұрын
එෆ්බි එකෙන් කැලි බලලා ඒක හොයම් යූ ටියුබ් ආව මං වගෙ අය ඉන්නව ද 🥲❤️
@chegithasadaruwan2916
10 ай бұрын
Ow🤭🤭
@dinushawijesinghe5672
10 ай бұрын
මේ දැන් මමත් 😎
@SRajarathnam-s7o
10 ай бұрын
ඔව්..හැබැයි දෙවනි වතාවට බැලුවේ..ආසම ෆිල්ම් එකක්
@chaminkumara4014
10 ай бұрын
Ou FB eka dekala awe
@ManjulaJayasundara-wr8wl
10 ай бұрын
Ou
@Lumi-l2h
10 ай бұрын
මේ වගේ හොඳ පරණ films ටිකක් KZbin දැම්මා නම් හොඳයි. කුතුහලයෙන් අවසානය තෙක් බලන් ඉන්න පුළුවන් කතාවක් .....❤
@jayaminiherath8754
10 ай бұрын
ඩිලානි ඒ කාලේ හරිම ලස්සනයි ....කෞශල්‍යා ප්‍රනාන්දුගේ රගපෑම් හරිම විශිෂ්ඨයි ....ඩෙස්මන්ගේ චරිතයත් හරිම අපුරුයි .....ඉතාම ලස්සන , හොද චිත්‍රපටයක් .....හැමෝමගේම රගපෑම් අති විශිෂ්ඨයි .....
@UpulJayasanka-m4u
10 ай бұрын
අම්මෝ.මාරම ෆිල්ම් එකක්..රගපානවා නෙවෙයි ඒවනම්..චරිත තුල ජීව්ත් වෙන කලාකරුවන් ..සිංහල ෆිල්ම් එකක් අසාවෙන් ඉවර වෙනකන් බැලුවමයි.❤️❤️❤️❤️
@champikakarunarathna3403
10 ай бұрын
හරි ම ලස්සනයි ❤❤❤❤❤
@nishanathawaidyathilake-dk2yf
10 ай бұрын
බොරදිය පොකුණ හැදුනේ කොහොමද ?kzbin.info/www/bejne/mmerd2lsrpuqeqcsi=6R7SQSX8-tPUMBkh
@nethuvimansa5068
10 ай бұрын
අති විශිෂ්ට නිර්මාණයක්..තවදුරටත් ලංකාවේ හොද රසවින්දනයක් තියෙන පිරිස හිටියා වුනත් දැන් තියන නිර්මාණත් එක්ක වෙන්නෙ ඒ රසවින්දනය මොට වෙන එක.මේ නිර්මාණයේ හැම දර්ශනයකම අර්ථයක් එක්ක නිර්මාණය වෙලා තියනවා අපේ හැකියාව අනුව අපෙ අත්දැකීම් අනුව ඒක තේරුම් ගන්න පුළුවන් විදිහට..අනාගතයේ මෙවැනි නිර්මාණ බිහිවේනවානම් ඇත්තටම ඒක සතුටක්.❤
@lasanthikafernando3986
10 ай бұрын
ජිවිතෙ කොයිවිදියට ගලාගෙන යනවද... දුක,සතුට,රැවටිම්,රවටගැනීම් අතර මිනිස්සු ජිවිතේ ගැටගහගන්න විදිය පෙන්නන ලස්සන චිත්‍රපටයක් ❤
@ChamothLakshan-co3zi
10 ай бұрын
හොදම නිර්මානක් රන්ගනගෙන් උපරිම සාදාරනයක් කරපු චරිත ටිකක් ජීවිතය අතහැරීම ආදරය විරහව දුක සතුට කරපුදේවල් වලට දඩුවම් දරුවන් නැතිකිරීමට ඔව්න්ට දරුවන් නොමැතිවීම හොදට හිටපු කෙනාට පමනක් දරුවෙක් ලැබීම ඔයා කාලවකවානුවල තමයි ලමානිවාස වල ලමයි වැඩි උන කාලය හොද නිර්මානයක් ❤❤❤
@Abcdefg_2025
8 ай бұрын
කතාවෙන් මං ගත්ත දේනං ගෝතමී හැමතිස්සෙම එයාගෙ රූපෙ ගැන අවතක්සේරුවෙන් (insecure) හිටියෙ. ලස්සන රූපයක් තිබුණ මංගලා ගැන එයාගෙ හිතේ තිබුනේ ඊර්ෂ්‍යාවක් ඒකනෙ එයාගෙ පෙම්වතාවත් ලබාගන්න ඕන වුණේ! මොකද එයා හිතුවෙ මංගලා ලස්සන නිසා එයා ලස්සන ජීවිතයක් ගත කරයි කියල ඒත් අන්තිමට එයාට තේරුම් යනව මංගලාගෙ කතාවත් එයාගෙ කතාවට වැඩි වෙනසක් නෑ කියල! ඒකෙන් අපිට තේරෙනවා රූපෙ ලස්සන කෙනාටත් අවලස්සන කෙනාටත් අත්වුණේ එකම ඉරණම කියල! ප්‍රශ්නෙ තියෙන්නෙ රූපෙ නෙමෙයි ආපි එකිනෙකා ගන්න තීරණ මත කියල
@dinushanprabod1756
6 ай бұрын
අදටත් කොච්චර කතා ඇත්ද හිත් දෙකකට විතරක් සීමා උනු.මුලු ලෝකෙන්ම හැංගුන❤❤❤
@nalaka885
5 ай бұрын
ඔව්....ඇත්තටම
@nilakshidesilva335
10 ай бұрын
සිංහල film එකක් මෙච්චර ආසාවෙන් බැලුවමයි... හරිම ලස්සනයි.. ❤️
@nilanthikumarithalangamaku4029
10 ай бұрын
💯❤
@nishanathawaidyathilake-dk2yf
10 ай бұрын
kzbin.info/www/bejne/mmerd2lsrpuqeqcsi=6R7SQSX8-tPUMBkh
@purni9266
3 ай бұрын
හරිම ලස්සනයි ❤ ගෝතමීගෙ චරිතය විශිෂ්ඨයි... අන්තිමට ගෝතමීටයි මංගලාටයි තමන්ගෙම දරුවෙක් හදන්න පින නැති උනා.
@sumedapriyalal621
10 ай бұрын
ආයේ කවදාවත්ම නොඑන අප කාගේත් රහස් සඟවා එකිනෙකාට ආදරය කරමින් වැරදි නිවැරදි කර ගනිමින් අතීතයට දිව යමින් වර්තමානය තුල සිටියත් අතීත මතක අතර ජීවත් වෙමින් ගෙවා දමන අපූරැ කාල පරිච්ඡේදයක තවත් ජීවිත කථාවකී...( බොර දිය පොකුණ ) ...🌹💔😢 අපි හැමෝම මේ වගේ අතීතයක ජීවත් උනා. ඔබ මගේ කොමෙන්ටි එක කියවන විටත් දීර්ඝ සුසුමක් ගෙන ඇති බව මා දනිමි..💔🌹 හැමෝටම ජය හා සතුට ..🙏🥀
@ethalfreda4278
10 ай бұрын
Eka aththa api miyadena dawasaka apith samagama polawata pad wela dira yavi
@kaushisuriyapperuma4581
10 ай бұрын
ඇත්තටම 😢
@MadhuwanthiAriyasinghe
10 ай бұрын
ඇත්තටම 😢
@NIMA_OFFICIAL
10 ай бұрын
Ow
@kavielpitiya1190
10 ай бұрын
ඇත්ත
@hmcherath2902
10 ай бұрын
හරිම ලස්සන විශිෂ්ඨ නිර්මාණයක්. සියළුම දෙනාගෙ රංගනයත් අති විශිෂ්ඨයි.👌👍❤️
@sagarawijesooriya6723
10 ай бұрын
පට්ට ලස්සන කතාවක්...මාරම ආසාවෙන් බැලුවා..අන්තිම ටිකටනම් මාර දුකක් හිතුනේ😢
@ananmanankella
10 ай бұрын
හොඳට බලන්න.. සුරංජිත් මංගලාගේ මූණටම කියනවා ඔයා වගේ කොච්චර ලස්සන උනත් වඩක් නෑ හොඳ රස්සාවක් තියන, උගත්, විනීත ගෑනියෙක් තමා බඳින්නේ කියලා.. එතකොටම තේරෙනවනේ මංගලා කියන්නේ කොච්චර නම් අවිනීතයිද කියලා.. ඒ විතරක් නෙවේ, මංගලාගේ පාපොච්චාරණය , කිරිඅම්මාවරුන්ගේ දානෙනෙ පස්සේ හෝදන ඉඳුල් භාජන වලට සමාන කරලා තියනවා.. බාගෙට හෝදනකොට ඒකයි අර ආයම්මා අහන්නේ "නෝනා ... භාජන නම් හෝදලා ඉවරයි, තව තියනවද..?" කියලා .... තව ඒ වග්වෙ තැන් ගොඩාක් තියනවා... මංගලා ලාභෙට ගන්න shirt එකයි, ගෝතමී වැඩි ගානට ගන්න shirt එකයි සසඳලා තියෙන්නේත් බොරු ආදරෙයි, ඇත්ත ආදරෙයි ගැන.. එතකොට සුරංජිත් ඉල්ලන සල්ලි වලින් කියවෙන්නෙත් ගබ්සාවට ඌ දුන්න සල්ලි ආයේ ඉල්ලගන්නවා.. උන් දෙන්නගේ ඒ අසික්කිත ගණුදෙනුව එතනින් ඉවරයි කියන්නා වගේ... විපුල ගෙදරට හොයාගෙන ආව වෙලාවෙත් ගෝතමී සල්ලී දුන්නේ ගබ්සාව කරගන්න කියලා වෑන් එකෙන් පැහැරගෙන ගිහින් දුන්න සල්ලි වල ණය පියවගන්න..මංගලාට කවදාවත් විපුල ඒ සල්ලි ාඅයේ දෙන්නේ නෑ.. එහෙම දුන්නොත් අහුවෙන නිසා.. එතකොට ඒ සල්ලි වලින් ඒ ගනුදෙනුවත් ඉවරයි. තව තියනවා, "උඹට දිරවන්නෙත් අනුන්ගෙන් කෑවොත් තමා" කියලා අර බල්ලව එලවද්දි උනත් තේරෙන්නේ ගෝතමී ගිහින් අනුන්ගේ මිනිස්සූ අල්ලගන්න එක... ඉමේශා නෙත්මි සත්සරා
@thilinaprasad727
10 ай бұрын
❤❤❤❤❤
@shishyathwa
10 ай бұрын
කලින්ම කමෙන්ට් එක කියෙව්ව නිසා ෆිල්ම් එක බලද්දි මේ තැන් නෝට් කරා.
@ananmanankella
10 ай бұрын
@@shishyathwa Thawa ewa tynwa.. Hondta blnna.. Jaya wewa❤️
@locky2287
8 ай бұрын
මේකට ඔයාගේ නම comment කාලේ ඇයි කියල දැන ගන්න පුලුවන්ද?
@ananmanankella
8 ай бұрын
@@locky2287 රසස්වාදය මිනිසාගෙන් මිනිසාට වෙනස් .. exam එකක්දි උනත් තමන් තේරුම් ගත්ත දේ නේද ලියන්නේ.. ඉතින් තව කෙනෙක් මේකම ලියන්නේ නැති වෙයි කියලා හිතනවා.. මගේ අයිතියක් මගේ අදහස යටින් නම දාන එක.. ලංකාව එච්චරටම හොරකමින් පිරිලා.. බුද්ධිමය දේපල පවා හොරකම් කරන එකේ අනිනත්වා ගැන කුමන කතාද
@avsutpala5691
10 ай бұрын
මංගලා සුරන්ජිත් එක්ක එකතු වෙලා විපුලව රැවට්ටුවා ...ආරියලතා තමන්ගේ කැමැත්තෙන්ම විපුලට ලන් වෙලා තමන්ගේ යාලුවට ද්‍රෝහි උනා...අන්තිමට විපුලත් කොහොම හරි මංගලාව රවට්ටලා....දෙන්නම තමන්ගේ බඩට ආපු දරුවන්ට අසාදාරනකම් කරලා පසු කාලෙක දෙන්නම දරුවො නැතුව විදවනවා තමන්ගෙම කියලා දරුවෙක් නැතුව......කර්මය මොන තරම් සාධාරණ ද....නිදහසට කරුණු නෑ ....දඩුවම පමණයි.....ඒ නිසා තව කෙනෙක් ව රවට්ටන්න කලින් දස දහස් වාරයක් හිතන්න...හැගීම් වල පහස තියෙන්නෙ ඉතාම සුළු කාලයක් විතරයි ඒ පහසට ලොල් වෙලා ජීවත කාලෙම විදවන්න හේතු හදාගන්න එපා ... ....
@heshmaxwell
8 ай бұрын
සම්පුර්ණ ඇත්තක්. කාමය නිසා අන්තිමේ ජීවිතේ සෑහෙන්න කාලයක් විඳවන්න හේතු හදාගන්නවා මිනිස්සු.
@devizz_
10 ай бұрын
ඒකම එක මිනිස් පහසකින් පස්සෙ...මේ තරම් වේදවනාවක්...මොහොතක පහස වෙනුවෙන් සදාකාලික තනිවීමක්...
@thusharidharmapala7161
10 ай бұрын
ආශ්වාදයේ ආදීනවය
@s-u-p-u
10 ай бұрын
හැමෝටම කාටවත් නොකියපු තමන්ගෙ කතාවක් තියෙනවා 🥺💔
@baharatharuwan6796
10 ай бұрын
Fb එකෙන් කැලි කැලි බලලා මේ අවේ😅😂
@sandyakumari6969
10 ай бұрын
Mamath
@surenimandira881
10 ай бұрын
Maath😁
@sakuniimaya1337
10 ай бұрын
Math😅
@NilminiAmarasinghe-km6jj
10 ай бұрын
Math
@WasanaRathnayaka-p8q
10 ай бұрын
Mamath
@ksdi1630
10 ай бұрын
හෝල් එකේ බලපු චිත්‍රපටියෙන් සෑහෙන කොටස් ගොඩක් මේකේ අඩුයි😢..සම්පූර්ණ චිත්‍රපටිය පුදුමාකාර ලස්සන චිත්‍රපටියක්..හැම දර්ශනයකම,දෙබසකම යටි අර්ථයක් තියෙන මේ වගේ චිත්‍රපටියක් මුළු සිංහල සිනමාවේම දැකලා නෑ❤
@thilinaprasad727
10 ай бұрын
100% ඇත්ත❤❤
@nalaka885
5 ай бұрын
ඇත්ත..අපිට මේක මැරෙනකම් බැලුවත් එපා වෙන්නෙ නෑ. ඒ දෙබස් වලට අලුත් අර්ථකතන පරිනත වෙද්දි එනවා.
@shashitevi4734
10 ай бұрын
විශිෂ්ඨයි.....හැම චරිතයක්ම උපරිම සාදාරනයක් කරනව....kaushalyaට ආස වුනේ මේ නිර්මාණය හරහා❤❤❤❤
@mihiduSudeera-s1h
Ай бұрын
ජිවිතෙ කියා දෙන යතාර්තවාදී උතුම් ආදර්ශ කතාවක් . ලස්සනයි ✨
@apsarahansamali8655
10 ай бұрын
ඒක අපූරුයි . 👌 විශිෂ්ඨ නිර්මාණයට දායක වෙච්චි සියලුම චරිත අනර්ඝයි. ❤
@RuwaniNadeeka-ls6in
7 ай бұрын
එක දිගටම බැලුව..හරිම ලස්සනයි..ව්‍යන්ගයෙන් කියන දේවල් ගොඩයි...හැමෝම ලස්සනට රගපානව...❤️❤️❤️
@Nim_akila1
10 ай бұрын
පුදුමාකාර තාත්වික ෆිල්ම් එකක් ගාමන්ට් කෙල්ලො සහ එයාෆෝස් කොල්ලොන්ගෙ ආදරය කටුනායක වෙලද කලාපෙ ඇවරිවත්ත කටුනායක ඔය ප්‍රදේශයේ හිටපු අයට සුලබ දසුනක් හිටපු ගමන් අතුර්දන් වෙන කෙල්ලෝ ඉතින් ආයෙ හිටපු ගමන් මතු වෙන එයාලා ගෝතමී වගෙ ටසල් කරාබු දාන ගාමන්ට් කෙල්ලො බඩට නොකා එකතු කරන සල්ලි වලින් රත්තරං බඩු හදන් දෑවදි හදාගන්න කෙල්ලෝ.... තම්න්ගෙ හොදම යාලුවගෙ පෙම්වතා එක්ක පැනල යන අය මේවා සැබෑවටම වෙන දේවල් ඒවා ඉතාම තාත්වික ව ඉදිරිපත් කරල මෙ අරන් තියෙන උත්සහය මාරම විශිශ්ටයි ගෝතමී සුවිනීතා මංගලා දැනෙන්න රගපාන හැටි ඒ හිනාව බෝඩිම් ජීවිතය හරිම තාත්වික යි .... විශ්වාස යි ආයෙ මෙ වගෙ ෆිල්ම් එන්නැති වග මොකද මෙවැනි දක්ශයො තවත් නැහැ .... congratulations බොරදිය පොකුන team ❤️
@nisansalafernando7324
10 ай бұрын
❤❤❤❤
@venurakavinda8826
4 ай бұрын
අනිවාර්යයෙන්..❤️ ඒ ගැලපීම්...
@gayanchinthaka1525
10 ай бұрын
Fb එකෙන් මේ දවස්වල මේ Film එකේ කෑලි කෑලි දානවා.. ඔක්කොම එක පාර බලන්න ආවේ ❤ මිනිස්සුන්ට ආදර්ශටක් දෙන Film එකක් හිතට ඕන ඕන විදියට කය හසුරවන්න ගිහින් ජීවිතේ වැරදුනු ගැහැණු චරිත දෙකක් , පිරිමි චරිතයක් 🙂💔
@gm-shehanitheekshana1660
10 ай бұрын
Mmth ehem blnna awe😊
@gayanchinthaka1525
10 ай бұрын
@@gm-shehanitheekshana1660 ❤️
@piyumiwijesinghe3988
10 ай бұрын
ගෝතම් විපුල ගේ ජිවිතේ ට කරපු විනාසය එයා ට පල දුන්නා. කවදාවත් ආදරේ කරන දෙන්නෙක් ව වෙන් කරලා තමන් සතු කරගන්න උත්සහ කරන්න හොද නැ. ඒවා මෙලොවදි පල දිය යුතුමයි. මංගලිකා විපුලව හමිබවෙන්න දරපු උත්සහයන් පණිවුඩ අරන් ගිය ගෝතමි වැරදි විදියට හුවමාරැ කරලා ඒ දෙන්නව බිදෙව්වා තමන්ට ඒ මනුස්සයාව ලබා ගන්න. ඒ මනුස්සයාව වරදට පෙලබෙවිවා. ඇයට එයට නිසි දඩුවමි ලැබුනා.
@ruwanthilina3419
10 ай бұрын
මම ගාමන්ට් වල අවුරුදු 5ක් විතර හොඳ ජොබ් එකක් කරා. කර්මාන්ත පුරයක ලඟ බෝඩිමේ තමා මම හිටියේ. මේ වගේ දේවල් ඕන තරම් වෙනවා දුර පලාත් වලින් එන ගෑනුලමයිට
@preethiColambage-x5g
10 ай бұрын
වෙනවා නෙමේ කරගට්තානේ. හොයන්ගිහින් රෙද්ද ඉස්සුවනේ.
@Lazy570
5 ай бұрын
@user-my1km6vh9t Meke ganith redda idsuwata🤣Ara ponnayath ganiyek ididdi wate giya🤣okkoma baduu🤣vipulata galapenne gothami🤣dennama baduu
@KawyaGamage-ws7ew
9 ай бұрын
හරිම ලස්ස්නයි..කදුලු බින්දු 20ට වඩ වටෙන්න ඇති මේක බලද්දී❤
@kumuduniperera
9 ай бұрын
Meya nerambuwa kalakata ihatha. adath beluwa edatath wada adata prayogikai.lassana dukai. Dekama thiyana.hondama film ekak."asandhimiththa" thamai eyita pasuwa balapu eka.thanks siyallantama Wishishtai.
@serendibfamilyusa
10 ай бұрын
Fb එකෙන් කොටස් ගානක් බැලුවාට පස්සේ තමයි යූටියුබ් සර්ච් කරලා බලන්න ආවේ
@Pathnikaimarshi
10 ай бұрын
Math
@HasniKumarawardhana
10 ай бұрын
ඉතාම විශිෂ්ට නිර්මාණයක්. වර්තමාන දැන් සමාජය අතීතයේ ප්‍රතිමූර්තියක් ලෙස විදහා දැක්වීම ක් මෙහිදී සිදු ව තිබේ👍එනිසා කිසිදු ආකාරයෙන් වර්තමාන තරුණ තරුණියන් විවේචනය නොකට යුතුය. වෙනසකට ඇත්තෙ මෙවැනි ක්‍රියා අදවන විට වැඩි විම පමණයි .
@LakshmiKaushalya-zr8nv
10 ай бұрын
මේවා බලද්දි දැන් තියෙන්නෙ film ද කියල හිතෙනවා...❤❤
@historywithsm1814
5 ай бұрын
සිංහල චිත්‍රපට දෙකයි මම දැක්කෙ ජාත්‍යන්තර මට්ටමටත් වඩා අර්ථ රසයක් තියන. එකක ආකාස කුසුම්. අනික මේක. කෞෂල්‍යයා ප්‍රනාන්දු වගේ රගපාන්න කවුරුවත් නෑ ලංකාවෙ. ලිංගික ඊර්ෂ්‍යාව හොදට ඉස්මතු කරල පෙන්නනවා..
@Anudeesithseya
10 ай бұрын
සල්ලි පොකුරු එකේ බුලිතගෙ අම්ම තරුන කාලෙ ලස්සනයි
@NethuAbimani
9 ай бұрын
මේකනම් අත්තටම මරු❤
@kusalambepusaa4884
10 ай бұрын
මෙකේ මන් ඉගන ගත්තේ එක දෙයයි හැංගිම් වලට වහල් උනාම අපිට නොදැනුවත්ම අපේ ජිවිතේ වරදින්න පුලුවන් කියන එක
@Nipunhimash
10 ай бұрын
Oww😢
@MadhuwanthiAriyasinghe
10 ай бұрын
True
@chinthajayawardhane8137
10 ай бұрын
Fb එකේ කොටස් බලලා එක හුස්මටම මේක බැලුවා අද. විශිෂ්ටයි. 🎉🎉
@nilushadeshani508
10 ай бұрын
No words to explain. Suberb 🔥
@navodyaperera858
10 ай бұрын
Harima lassanai. Harima lassana gala yamak. 😍
@KalpaniNisansala1227
10 ай бұрын
Biyagama අපේ වෙලාද කලාපේ😢❤
@gaminikosala7340
5 ай бұрын
කටහඩින්, ක්‍රියාවන් ගෙන්,ආරියලතාගෙ සැමියා,", ධර්මසිරි බණ්ඩාරනායක" වගේ.කොහොම වුවත් මෙය, විශිෂ්ට නිර්මාණයක්.! කෞශල්‍යා ප්‍රනාන්දු මැඩම් ගෙ රංගනය , සුපිරියි.
@NimeshikaLakshani
9 ай бұрын
ආදරය විදින්න,විදවන්නේ නැතුව,,,,,ව්‍යංගෙන් කියවෙන දේවල් බොහොමයි♥️
@padminijayamanna1799
10 ай бұрын
ගෝතමිය මාර ගෑනියෙක්නෙ අප්පා...හිමිජ්ජි වගෙ ඉදල කරන දේවල්😂
@Lazy570
5 ай бұрын
Vipulath ehemane 🤣ganiyek thiyan wate giya
@surinawaenakularurya-pm4cw
10 ай бұрын
කාලෙකින් බලපු ලස්සනයි ෆිල්ම් එකක් .. මාරම ලස්සනයි ❤
@Livein-lo9vp
10 ай бұрын
මේකේ විපුල කියන නළුවා හරිම ඉ කඩවසම්, ලස්සනයි. සුපිරි නළුවෙක් සනත් ගුණතිලක ට වඩා පෙනුම. කෝ මේ නළුවා දැන්
@sahandilanga9635
10 ай бұрын
Ow koi
@nisansalafernando7324
10 ай бұрын
Ane manda
@hashinilakshika2295
8 ай бұрын
Actor Duminda de Silva ,Also he's modler,rugby player as well Nowdays well known cocher
@Livein-lo9vp
8 ай бұрын
❤😂🎉😢😮😅😊
@SriyaniCooray-y7n
10 ай бұрын
හරිම ලස්සනයි ෆිල්ම් එක...ගෝතමි පවු ....මොන තරම් ප්‍රශ්න ආවද ජීවිතය ට....😢😢..
@preethiColambage-x5g
10 ай бұрын
අනේ ගෝතමී බබා නේ
@chamilachandramali1460
10 ай бұрын
Harima lassana kalekin baluwa honda fillm ekak ❤
@RashmiRomenika
10 ай бұрын
කොච්චර ලස්සන ෆිල්ම් එකක්ද? රගපැමක් කියලා හිතෙන්නේම නැ . හැමෝම ඉතා විශිශ්ට විදිහට රගපැවා ❤
@japandinapotha7135
10 ай бұрын
අම්මෝ එහෙම කතාවක්..❤❤ අපි හැමෝගෙම ජීවිතවල පොඩිම පොඩි කොටසක් හරි මේ කතාව ඇතුලෙ තියෙනව..
@mahindarajapakse2378
10 ай бұрын
true
@nishanathawaidyathilake-dk2yf
10 ай бұрын
ඉස්කෝලෙ යන කාලෙ මගෙ අතිනුත් ලොකු වැරැද්දක් වුණා. හොඳ වැදගත් පවුලක ලස්සන ළමයෙකුට මම ආදරේ කරලා ඒ ළමයට කරදර කරන්න පටන් ගත්ත මාත් එක්ක යාළුවෙන්න යාළුවෙන්න කියලා. මට පොඩි කාලේ ඉඳලා ආබාධිත තත්වයක් තිබුණා මාගේ පෙනුමත් එහෙම හොඳ නෑ. අපි දෙන්නා අතරේ ලොකු නොගැලපීමක් තියෙනවා කියලා මට ඒ කාලේ අවබෝධයක් උනේ නෑ මම එයාට ලියුම් ලියලා වහ බොනවා කියලා තර්ජනය කරලා එයාව බය කරන්න හැදුවා .හැබැයි එයා ඒ ගැන එයාගේ පවුලේ අයටවත් වැඩිහිටියන්ටවත් කියන්නැතුව අපේ ඉස්කෝලෙ හිටිය හොඳ තරුණ සර් කෙනෙකුට මේ කාරණය කිව්වා ඉතින් ඒ සර් මට ටික ටික කරුණු අවබෝධ කරලා දුන්නා හැබැයි ඒ ළමයා අපේ ඉස්කෝලෙන් අස්වෙලා වෙන පලාතකට ගියා.ඒ ගැන මතක් වෙද්දි මට ලොකු දුකක් ලැජ්ජාවක් පසුතැවිල්ලක් එනවා . නමුත් අර සර්ට පින් සිද්ධ වෙන්න ලොකු ප්‍රශ්නයක් වෙන්න කලින් ඒ ළමයා අපේ ඉස්කෝලෙන් අස් වෙලා ගියා. 😢😢😢
@japandinapotha7135
10 ай бұрын
@@nishanathawaidyathilake-dk2yf 🥲🥲
@aashuwickramasinghe1376
10 ай бұрын
මිනිස්සුන්ගේ සැබැ ජීවිතය මේ.ඇත්තටම විශිෂ්ඨ නිර්මාණයක්
@KavishkaHeshan-mx5hj
6 ай бұрын
ඇත්තටම විශිෂ්ට නිර්මාණයක් තරුණයන්ට ගන්න දෙවල් ගොඩක් තිබුනා විශිෂ්ටයි.. ❤️🙌
@chamuditharuka350
10 ай бұрын
හරිම ලස්සන විශිෂ්ඨ නිර්මාණයක්❤❤
@waruniperera3733
9 ай бұрын
හරි ලස්සනයි නිර්මාණයක් ...❤
@sajithadilek4546
10 ай бұрын
ගාමට් ජීවිතේ සූන්දර වගෙම දුක්බර අත්දැකීම්,, විදපු අයට මතක් වෙනව ඇති නේ...
@Maneesha1997
10 ай бұрын
වාව් කියන්න වචන නෑ පුදුම ලස්සනක්... කතාව ඉවරවෙනකම් කතාව ඇතුලේ ජීවත් උනා කියලා දැනුනා.. ඇත්තටම.. මේ වගේ ගැමි මේ වගේ තාත්වික චිත්‍රපට වලට මම පුදුම ආසයි.. ඇත්තටම ඒ හැමදෙයක්ම දැනෙනවා හදවතටම.. මෙහෙම දකිනකොට චරිතයකට පනපොවන්න පුදුම ආසයි.. වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි.. ඇත්ත ජීවිතේට ලස්සන තාත්වික හදවතට දැනෙන මතකයක් එකතු කරගන්න 🩷
@oshanibhagya3923
10 ай бұрын
ගොඩාක් ලස්සන කතාවක්
@subashsadunkumaraakkmeeman2290
10 ай бұрын
ඉස්සර ගත්ත වෙඩින් තරම් සුන්දර ලස්සන්න බැදිම් තිබුණු දවස් ගාණක් යනකන් මුලු නැදැයො එකතු වෙලා මගුක් කපු අතීතය මතකද .. මෙ කලෙ වෙඩින් වෙඩින් විතරයි .. කිසිම බැදිමක් නැ
@shanikamadumalimadumali2260
10 ай бұрын
ගෝතමී නියමයි ❤අනිත් අයත් සුපිරියි
@prasannajayasinghe
10 ай бұрын
Great work thanks to all the artists
@Dona-w3z
10 ай бұрын
අදටත් සිදුවෙමින් පවතින .....
@jeewanthikumari9070
10 ай бұрын
මාර ලස්සනයි
@madushithishakya2858
10 ай бұрын
I watched this movie almost 100 times but still I can watch again ❤❤❤❤👍🏼👍🏼😊😊😊
@TharuAsha
10 ай бұрын
ගෝතමීට හම්බුන ළමය පරිස්සන් කරගන්නත් බැරි උනා... හම්බෙන්න හිටපු දරුව පරිස්සන් කරගන්නත් බැරි උනා 😢
@m.k.sumithsamarasinghe1321
8 ай бұрын
හැම රූප රාමුවක්ම සහ කතාව ඉතාම තාත්විකයි . නියම යතාර්ථය . කාගෙ, කාගෙත් කිල්ලෝටවල හුණු තියෙන බව.
@rwnmkumari1684
10 ай бұрын
සමහර කොටස් මගේ ජීවිතේ ට සම්බන්ධයි. 😢😢
@nishanathawaidyathilake-dk2yf
10 ай бұрын
ඒවා ගැන දැන් හිතලා කඳුළු සලන්න එපා. අලුත් ජීවිතේ ලස්සනට ගෙනියන්න. අතීතයේ වුනු දේවල්වලට දුක් වෙන්න ගියොතින් අපිට ජීවිතයේ වටිනාකම නැති වෙනවා. මගේ ජීවිතේත් අතීතයේ හුඟක් වැරදි වුණා.
@punchisamanali8738
10 ай бұрын
Harima Lassanai❤❤❤❤❤❤❤
@PubuduniSriwanthi-nr5to
10 ай бұрын
නියම නිර්මාණයක්.හරිම සානුකම්පිත බවක් දැනුනා
@kasunirosha2645
10 ай бұрын
අනවශ්‍ය එකම වචනයක්වත් නැති නියම නිර්මාණයක් ... ...තව ඉදුල් භාජන තියෙනවාද??
@sewwandidilshani3374
4 ай бұрын
Harima lassana film ekak.❤❤
@WoneeshaThaweenru
10 ай бұрын
අපෝ දෙවියනේ ලමා නිවාසෙ😢😢😢
@Rosaachchiseeyai5636
10 ай бұрын
මාරයි ❤
@jaynade2248
10 ай бұрын
විජය කුමාරයාට කුවේණි සාප කලා වගේ 59:21 ඒක නිරුපනය වන සින්දුව 1:44:43 සත් සියක් කපු මල් රැගෙන මම, සත් සියක් කපු කෙඳි රැගෙන මම, සත් සියක් කපු පිළි වියන මම, සත් සියක් දෙන පළඳිතේ.....//
@wathsaladeepthi1694
5 ай бұрын
ස්ත්‍රි පුරුෂ භේදයකින් තොරව තමන් මුහුණ දෙන අත්දැකීම් මත එක් එක් අවස්ථාවන් වල ඔවුන්ගේ මනෝභාවීය වෙනස්වීම ලස්සනට විග්‍රහ කරන ලස්සන චිත්‍රපටයක්.
@diyadiyana4038
10 ай бұрын
අන්තිම හරියෙදි නම් හුස්මත් හිරවුනා වගේ ..එි තරම්ම දුකයි ..දන්නෙම නැතුව ඇස්දෙකෙන් කදුළු වැටුනෙ 🥺😭
@punchisamanali8738
10 ай бұрын
Me Parana films.Marama Lassanai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thamarakumari6368
10 ай бұрын
Godak lassanai ආසාවෙන් බැලුවා විසිස්ටයි මෙවැනි නිර්මාන නැවත බලන්න ආසයි සියලු නලු නිලියෝ විශිෂ්ට රන්ගනයක් කරනවා
@janakavijjaroopa7335
10 ай бұрын
රාගය ඉදිරියට දාගෙන ආදරය කලාම මෙහෙම වෙනව.ඒක පාලනය කරගෙන ආදරය කරන්න නම් ආගම දහම අවබෝධයෙන් දකිමින් ආදරය කරන්න ඕන.ජීවිතය විවාහය යනු ගබුරු මාතෘකාවක්
@NilankaudayanganiThilakarathna
10 ай бұрын
Watina adahasak watina owadanak respect Dr me de therum gaththanam ada hama paulakma sathutin
@Isuru-l8x
5 ай бұрын
Aniwren wtnm adhsk..
@ShamilaniroshaniJayasinghearac
10 ай бұрын
වොශිස්ටයි❤️👍
@Thanuja-Ahangamage
10 ай бұрын
ලස්සන නිර්මාණයක් අති විශිෂ්ටයි ❣️
@subashiniamarasingha2668
7 ай бұрын
හරිම ලස්සනයි .
@gampalagemanelfonseka3301
10 ай бұрын
කවුශල්‍යා ඔබගෙ රගපෑම් අපුරුයි
@anurakularathna8762
10 ай бұрын
ලස්සන අර්ථවත් ෆිල්ම් එකක්
@dhilmalakshani4751
10 ай бұрын
විශිෂ්ඨ නිර්මාණයක් ❤️
@dinukakeshani1383
10 ай бұрын
❤
@Malin__L_M.....
10 ай бұрын
මේක නම් සුපිරියක්❤
@nikkisenarath2356
2 ай бұрын
සුරන්ජන් ලස්සනයී 🎉❤
@DinukaThushari-ml5ei
10 ай бұрын
නියම ෆිල්ම් එකක් ❤️
@nuwansampath4850
10 ай бұрын
මංගලා වගේ ගැහැනියක් කිසිම පිරිමියෙක්ට මුන නොගැසේවා කියා ප්‍රාර්ථනා කරනවා🙏
@chathuriperera2283
10 ай бұрын
Ai vipula vage pirimi
@niroshieabeyweera4544
10 ай бұрын
එතකොට ගෝතමි ?
@Lazy570
5 ай бұрын
Amooo vipula baba🤣🤣🤣
@sithanna_yamak
10 ай бұрын
අවංකකම විශිෂ්ඨ නිර්මාණයක් 👌👌
@buddikamadurashmi6785
10 ай бұрын
සුපිරියක් කිව්වොත් නිවැරදි
@pulasthisingappuli9124
10 ай бұрын
විපුල කියන එකාට හොද වැඩේ. ඌ ගෝතමීව බැන්දනන් ඌගෙම කියලා ලමයෙක් හරි ඉන්නවා.
@Pavithra-dw2xd
10 ай бұрын
මාරම ලස්සනයි 😊
@chamilatharangani301
10 ай бұрын
අවංකවම විශිෂ්ඨ යි
@Hashiwijesuriya588
10 ай бұрын
ලස්සන කතාවක් ❤
@nofacemonster
5 ай бұрын
Brilliant piece of cinema showing reality of life...
@NethuSenanayaka
10 ай бұрын
Fb eken kots balala youtube ekt awe ❤aththtm lassnai
@suniljayaratne5418
Ай бұрын
Great film ❤
@dilinimadurangi7248
10 ай бұрын
Wow .ලස්සනයි
@neha_balasooriya
10 ай бұрын
Great job ma'am kaushalya 🤍🥺🙏!
@Prb903
10 ай бұрын
One of the heart tuching movie 😢😢😢
1:30:53
කුරුළු පිහාටු සම්පූර්ණ චිත්‍රපටය 💥🎬 Kurulu Pihatu HD Full Sinhala Movie 💥🎬@jacksonanthony7604
Lanka Cinema
Рет қаралды 437 М.
1:21:14
Hiru Dutu Pinu (හිරු දුටු පිණි) | Sinhala Full Movie
Purple Teledrama TV
Рет қаралды 171 М.
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
1:27:08
Siri Raja Siri සිරි රජ සිරි
බිදුනු ආදරය Official
Рет қаралды 663 М.
2:03:31
Wassanaye Sanda (වස්සානයේ සඳ) | Sinhala Full Movie | A Film by Udayakantha Warnasuriya
Udayakantha Warnasuriya
Рет қаралды 724 М.
1:51:03
Raththaran Malli | රත්තරන් මල්ලී | Full length Movie
Sunil T Films
Рет қаралды 375 М.
1:26:31
Rahas Kiyana Kandu | රහස් කියන කඳු (Whispering Mountains) | Sinhala Full Movie | Jagath Manuwarna
Purple Teledrama TV
Рет қаралды 461 М.
51:29
Pitakawara (පිටකවර) | Hiru Tele Films | 2024-12-28 | Hiru TV
Hiru TV
Рет қаралды 59 М.
2:30:55
සටන්කාමියා 2015 සිංහල හඩකැවූ සම්පූර්ණ චිත්‍රපටය |Bruce Lee The Fighter | Sinhala Dubbing Movie HD
SL Gossip
Рет қаралды 490 М.
1:28:13
Mr. Nice Guy Starring Jackie Chan | Full Movie | ClipZone: High Octane Hits
ClipZone: High Octane Hits
Рет қаралды 8 МЛН
2:08:55
Aloko Udapadi 2017 Sinhala Film
Sinhala Movies
Рет қаралды 85 М.
26:14
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 2,4 МЛН
2:19:02
අපරාජිත සම්පූර්ණ චිත්‍රපටය 💥🎬 Aparagitha Full HD Sinhala Movie 💥🎬 #sinhalamovie #lankacinema
Lanka Cinema
Рет қаралды 274 М.
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН