No video

අමුතු ඇඳුම් ඇඳ | Boru Kakul Karayek (Lyrics) Freddie Silva

  Рет қаралды 16,908

SL Lyrics

SL Lyrics

Күн бұрын

ගායනය / ෆ්‍රෙඩී සිල්වා ..
ප්‍රේම කීර්ති ද අල්විස් ගේ රචනය . .
අමුතු ඇඳුම් ඇඳ හඬවන රබානකි අතේ..
පොළොවේ ඉඳන් අඩි දහයක් විතර උස ඇතේ
අමුතු ඇඳුම් ඇඳ හඬවන රබානකි අතේ
පොළොවේ ඉඳන් අඩි දහයක් විතර උස ඇතේ
ආකාසේ ඔලුව වදී කියල බය හිතේ....
ආකාසේ ඔලුව වදී කියල බය හිතේ..
බොරු කකුල් කාරයෙක් එනවා අන්න අර පුතේ
බොරු කකුල් කාරයෙක් එනවා අන්න අර පුතේ
උන බම්බු දෙකක් උඩ මිනිහා ඉන්න කොහොමද
එයා අපි වාගේ මහ පොලවේ පයින් යනවද
මට තේරෙන්නෙ නෑ තාත්තේ කියලා දෙනවද
මට තේරෙන්නේ නෑ තාත්තෙ කියලා දෙනවද
එයා උඩින් යන්නේ ඇයි පහලින් යන්න බැරුවද
අමුතු ඇඳුම් ඇඳ හඬවන රබානකි අතේ
පොළොවේ ඉඳන් අඩි දහයක් විතර උස ඇතේ
ආකාසේ ඔලුව වදී කියලා වදී කියල බය හිතේ
බොරු කකුල් කාරයෙක් එනවා අන්න අර පුතේ
බොරු අහංකාරකම් කෙනෙකුගේ
නැති වුනොත් හිතේ
එයා උඩින් නොවෙයි බිමින්
ගියත් වැරැද්දක් නැතේ...
බොරු කකුල් මෙයා වාගේ
බැඳලා ඇති නමුත් පුතේ..
බොරු කකුල් මෙයා වගේ
බැඳලා ඇති නමුත් පුතේ..
එය උඩින් නොවෙයි බිමින්ගියත්
වැරැද්දක් නැතේ..
අමුතු ඇඳුම් ඇඳ හඬවන රබානකි අතේ
පොළොවේ ඉඳන් අඩි දහයක් විතර උස ඇතේ
ආකාසේ ඔලුව වදී කියල බය හිතේ..
බොරු කකුල් කාරයෙක් එනවා අන්න අර පුතේ..
බොරු කකුල් කාරයෙක් එනවා අන්න අර පුතේ..

Пікірлер: 7
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,6 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 3,7 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 85 МЛН
Fredie Silva 1998.mp4
8:00
shanthi981
Рет қаралды 500 М.
The Kudaya Pite Badan (Original) Freddy Silva
3:53
Sumudu Hansaka
Рет қаралды 1,1 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,6 МЛН