No video

Midule sudu weli thalaye ( මිදුලේ සුදු වැලි තලයේ ) - Henri Kaldera

  Рет қаралды 276,761

Music Life

Music Life

Күн бұрын

Midule sudu weli thalaye ( මිදුලේ සුදු වැලි තලයේ ) - Henri Kaldera
මිදුලේ සුදු වැලි තලයේ.....
මිරිවැඩි සඟලක සලකුණු...
...........
මිදුලේ සුදු වැලි තලයේ.....
මිරිවැඩි සඟලක සලකුණු...
දැක මා හද පතුලේ සැකයෙකි උපදින්නේ...
මා නිවසෙහි නැති අතරේ...
කවුරුන් හෝ පැමිණ තිබේ...
කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ...
කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ...
බිරිඳට සොහොයුරන් නොමැත
මා සොයුරු ද අසනීපෙනි..
.............
බිරිඳට සොහොයුරන් නොමැත
මා සොයුරු ද අසනීපෙනි..
මගේ යහළුවෙක් නිවසට ආවද මන්දා...
ඊයෙත් හැන්දෑ වරුවේ මා එනවිට මිදුල පුරා..
තිබුනා මිරිවැඩි සලකුණු කාගෙද මන්දා..
තිබුනා මිරිවැඩි සලකුණු කාගෙද මන්දා..
මිදුලේ සුදු වැලි තලයේ.....
මිරිවැඩි සඟලක සලකුණු...
දැක මා හද පතුලේ සැකයෙකි උපදින්නේ...
මා නිවසෙහි නැති අතරේ...
කවුරුන් හෝ පැමිණ තිබේ...
කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ...
කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ...
අවුල්ව ගිය මනසින් යුතු
මා නිවසට ගොඩවැදුනා...
.............
අවුල්ව ගිය මනසින් යුතු
මා නිවසට ගොඩවැදුනා...
මගෙ නෙත ගත සිත වෙහෙසූ රහස හෙලිවුනා..
මගේ පාවහන් පලඳා සුරතල් පුතු ඇවිදිනවා..
පුංචි දෙතොල් අතරින් කිරි සිනහ මතුවුනා..
එවන් සිනහ මල් දුටු සඳ වෙහෙස දුරුවුනා...
එවන් සිනහ මල් දුටු සඳ
වෙහෙස දුරුවුනා...
midule sudu weli thalaye
Henri Kaldera
Sinhala songs
Henri kaldera songs
Top Song
Best Song
Sinhala

Пікірлер: 93
@user-gv8hl1bo3k
@user-gv8hl1bo3k 4 ай бұрын
2024 adath ahanawa ❤
@northwesternprovincial9141
@northwesternprovincial9141 3 жыл бұрын
නියමයිනේ ගොඩාක් ස්තූති ඔබට මෙම ගීතය දැමුවාට
@RioGamersLK
@RioGamersLK 4 ай бұрын
කාලෙකින් ඇහුවේ. ඒ කාලේ කැසට් ෆීස් වලින් ඇහුවේ. එදා අපි එහෙම අහනකොටත් ඔබතුමා ජීවතුන් අතර හිටියේ නෑ. 😢
@KGSHANA-fp7ep
@KGSHANA-fp7ep 5 ай бұрын
2006 එකෙක් මෙයාගෙ සින්දුඅහනව කිවුවම😏💕
@seedewsehan702
@seedewsehan702 5 ай бұрын
Ow wutto math 😂😂
@buddhikaruwan7797
@buddhikaruwan7797 3 ай бұрын
අෆ්ෆා 2000න් පස්සේ ඉපදුණු කාලකණ්ණි නෙද්කින් තුක්
@mayumgimhan943
@mayumgimhan943 3 ай бұрын
Ai utto 2007
@Lochana718
@Lochana718 3 ай бұрын
ඇයි 2008 මං
@creampassword5577
@creampassword5577 2 ай бұрын
Ykoo 2007
@Ishuu___.
@Ishuu___. Жыл бұрын
අනේ තාත්තාගෙ ආසම ගායකයා❤
@chathukawshalya2768
@chathukawshalya2768 10 ай бұрын
@user-jw3mt5zu6b
@user-jw3mt5zu6b 7 ай бұрын
Apeth
@user-zg9kb4sj6b
@user-zg9kb4sj6b 5 ай бұрын
අපෙත් එහෙමයි
@rukmal2631
@rukmal2631 5 ай бұрын
Apeth 💫
@mahindadisanayaka1212
@mahindadisanayaka1212 4 ай бұрын
@danushkabro4808
@danushkabro4808 3 жыл бұрын
පට්ටම සින්දුනේ 🤗🤗🤗🤗
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Ай бұрын
ලස්සනයි ගායනය සමග එහි අකුරු සමග ඉදිරිපත් කිරීම වට්නවා 💓🏵️💓🏵️💓🏵️💓🏵️💓🏵️
@WeakaralageMalakanthi-mc7dx
@WeakaralageMalakanthi-mc7dx 4 ай бұрын
තාත්තා සහ පුතාගෙ ආදරය ගැන කියන මේ ගිතය හරි අලන්කාරයි❤
@apupamadilruksh9528
@apupamadilruksh9528 7 ай бұрын
අපේ අච්චි අාසම සිංදුව😊😊😊❤
@kavishka_madushan
@kavishka_madushan 25 күн бұрын
2008 කවුද මේ සිංදු අහන්නේ..😊❤🎉
@apemobilevideo
@apemobilevideo Жыл бұрын
Music _ Sunflower තමා හැම සින්දුවකම ❤
@user-cs5fe2rk1y
@user-cs5fe2rk1y 10 ай бұрын
😂❤
@elmopriyantha7440
@elmopriyantha7440 3 ай бұрын
What a sweet song ... will be for generations ahead
@wedakida8707
@wedakida8707 4 жыл бұрын
Onna saho mage uthu kama isata kara mawa s c karata theks jaya wewa digata innawa yalu oyala ekka budusaranayi siyaludenatama
@Pubudu_F_do
@Pubudu_F_do 3 ай бұрын
2007 ekek me sindu ahanawa 😶‍🌫️❤
@chandraniranaweera5777
@chandraniranaweera5777 6 ай бұрын
ලස්සන සිංදුව
@sldkwithok6659
@sldkwithok6659 2 жыл бұрын
මාරම ලස්සනයි
@dammia5993
@dammia5993 Жыл бұрын
මියුරු හඩක්.
@tastetv7
@tastetv7 4 жыл бұрын
ලස්සනයි ❤️❤️👍👍
@krishanvlogs5250
@krishanvlogs5250 4 жыл бұрын
219 onna magen. Ape paththeth avilla yanna anna brother. Good luck!
@tigertop4132
@tigertop4132 3 жыл бұрын
Elh bro❤️
@Rithugirl6759
@Rithugirl6759 Күн бұрын
E 2007vaya thaw sitida me sinduwa ahana 😊
@MeghaYathra
@MeghaYathra 4 жыл бұрын
Nice song friend
@gbgirl1071
@gbgirl1071 4 жыл бұрын
wow so great song keep safe
@madushankamadushanka-d4w
@madushankamadushanka-d4w 26 күн бұрын
Ma
@BandStyle
@BandStyle 4 жыл бұрын
Midule sudu weli thalaye
@thilinikitthangoda7185
@thilinikitthangoda7185 4 жыл бұрын
Beautiful song❤
@sumithjayawardhana3863
@sumithjayawardhana3863 6 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉lassanai hade
@chandikatharanga5273
@chandikatharanga5273 8 ай бұрын
My father favourite song....❤
@lahirulahiru7145
@lahirulahiru7145 Жыл бұрын
Sunflwer 💘💘💘💘💘supar 💘💘💘💘💘💘baking
@DinushaShamali-il2wy
@DinushaShamali-il2wy 8 ай бұрын
සුපිරි ❤
@teamatoz4411
@teamatoz4411 4 жыл бұрын
lassanama lassana sinduwak
@thilakasirispathiranage9981
@thilakasirispathiranage9981 Ай бұрын
Es ist einfach so..................
@SaliyaSamankumara-zj8gp
@SaliyaSamankumara-zj8gp 6 күн бұрын
2045 ekekuth me sinduwa ahanawa
@champakalhari7444
@champakalhari7444 Жыл бұрын
Supet
@champakalhari7444
@champakalhari7444 Жыл бұрын
Super
@gayanpriyanjana1050
@gayanpriyanjana1050 4 жыл бұрын
supiri
@thusharasampath-gx7mx
@thusharasampath-gx7mx Жыл бұрын
Niyamai
@DenethNikeshara-tq7ub
@DenethNikeshara-tq7ub Жыл бұрын
@user-ii1lo8gz7m
@user-ii1lo8gz7m 5 ай бұрын
Nice ❤
@umeshaawanthi2856
@umeshaawanthi2856 Жыл бұрын
♥️♥️
@user-mz7ci9bv4s
@user-mz7ci9bv4s 2 ай бұрын
👌👌👌👌👌👌👍
@SrimanPushpakumara
@SrimanPushpakumara 8 ай бұрын
Niyama hadawal
@KumuduKalum
@KumuduKalum 2 ай бұрын
Hodae
@lakshan848
@lakshan848 5 ай бұрын
👍👍
@Bandara-cz5jq
@Bandara-cz5jq Жыл бұрын
❤️🔥
@ruwantharindu1295
@ruwantharindu1295 5 ай бұрын
❤❤❤❤
@tharindapiyumal393
@tharindapiyumal393 4 жыл бұрын
Fatta.❤️❤️
@ThusharaRupasingha-tr8de
@ThusharaRupasingha-tr8de 8 ай бұрын
❤❤❤❤❤❤❤❤
@xtremextreme2661
@xtremextreme2661 8 ай бұрын
My.grena.dade❤❤❤
@TheEntertainerLK
@TheEntertainerLK 4 жыл бұрын
onna mama oyawath sub kala yaluwa
@imeshdanuka3204
@imeshdanuka3204 9 ай бұрын
💞💞💞💞
@user-dw9et7xg7t
@user-dw9et7xg7t Жыл бұрын
gammk thmi
@sumithjayawardhana3863
@sumithjayawardhana3863 7 ай бұрын
Sisara
@KulajithMadapathage
@KulajithMadapathage 4 ай бұрын
😀😄
@travelwithkochchi
@travelwithkochchi 4 жыл бұрын
215 magem br video balala comment ekak dala apiwat sub karanta ela br
@TheEntertainerLK
@TheEntertainerLK 4 жыл бұрын
mage videos walata like dala matath sup ekak denna yaluwa
@mahindapadmasiri7174
@mahindapadmasiri7174 8 ай бұрын
Ealing engi
@yakatechshow6772
@yakatechshow6772 4 жыл бұрын
අනේ අයියේ මාව subsceibe කරන්න මම ඔයාව සහිත් subscribeකරල තියෙන්නෙ
@suhadaaradana1942
@suhadaaradana1942 4 жыл бұрын
මාව සබ් කරන්න එන්න අපේ පැත්තෙත් යාලු හොදේ
@TheEntertainerLK
@TheEntertainerLK 4 жыл бұрын
Mawa sub karala comment ekak dann athakota mama oyawa sub karannam bro
@musiclife2374
@musiclife2374 4 жыл бұрын
ඔයාව මම සබ් කරලා තියෙන්නේ යහළුවා
@TheEntertainerLK
@TheEntertainerLK 4 жыл бұрын
mamath oyawa sub kala yaluwa
@suhadaaradana1942
@suhadaaradana1942 4 жыл бұрын
@@TheEntertainerLK මටද කිඋවේ
@TheEntertainerLK
@TheEntertainerLK 4 жыл бұрын
E bro mawa sub karala mata comment ekak danna.ita passe mama oyawa sub karannam
@aranaproduction10
@aranaproduction10 4 жыл бұрын
245 subscribe magen mawath subscribe karanna jayawewa
@erangavlogs9535
@erangavlogs9535 4 жыл бұрын
241 subscribe danna apith
@indikakumarage3085
@indikakumarage3085 Ай бұрын
@sinethkosindu5105
@sinethkosindu5105 4 ай бұрын
❤️
@tsp19
@tsp19 5 ай бұрын
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 47 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН
His Tin Ekak Wage - MG Dhanushka
5:16
eTunes
Рет қаралды 2,8 МЛН
Sathutin Nidalle-Greshan Ananda
3:38
Top MP3
Рет қаралды 160 М.
Thara Patiya | Henri Kaldera | තත් තත් තත් තාර පැටියා #trending
3:15
නන්නත්තාර / Nannaththara
Рет қаралды 81 М.
mokada nago
2:59
wasana shiromi
Рет қаралды 173 М.
Kande Hapuna - ANTON JONES.
4:00
Ashdew Tamel
Рет қаралды 101 М.