බිස්නස් එක ලියාපදිංචි කරමු | BR එක ලේසියෙන්ම ගන්නේ මෙහෙමයි | Business Registration Sinhala

  Рет қаралды 6,244

Go Business LK

Go Business LK

Күн бұрын

Пікірлер: 27
@SusilaSivan
@SusilaSivan 4 ай бұрын
වැදගත් පැහැදිලිව කියා දුන්නාට ස්තුතියි
@asankaniroshana2224
@asankaniroshana2224 4 ай бұрын
හොද පැහැදිලි වීඩියෝ එකක්.හැම දෙයක්ම කියල දෙනව.
@egrm2890
@egrm2890 13 күн бұрын
Thamange naminma patangannawanam liyapadinchi wenna ona nadda ethakota kadawalwalata danakota prashnayak wenawane
@RishadiMaheshika-pq4hy
@RishadiMaheshika-pq4hy 15 күн бұрын
Online page ekak හරහා අපි කෑම බිස්නස් එකක් කරනවනම් ඒක අනිවාර්යයෙන් ම rejster karanna oneid Pls reply 🙏
@dilhanchameera2852
@dilhanchameera2852 27 күн бұрын
ස්තුතියි ❤
@Isurudilaksha
@Isurudilaksha 4 ай бұрын
බොහොමයක් ස්තුතිය ❤️
@sudarshanibandara3566
@sudarshanibandara3566 7 күн бұрын
ඔප්පුව සහතික කරගන්න ඕනේ කාගෙන්ද
@DKGiftsLand
@DKGiftsLand Ай бұрын
Online Business ekak karanawanam ekata gedra oppuwak oneda
@SirilAththanayaka
@SirilAththanayaka Ай бұрын
පහන් තිර නිෂ්පාදන (කුඩාවට) යක් පටන් ගන්නවනම් කොහොමද?
@samanliyange9173
@samanliyange9173 3 ай бұрын
ලි. ප. නම්බර් එක නැතිව කඩ වලින් කෑම වර්ග ගන්නේ නෑනේ ඉතිං ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කොහොමද
@BlissAyurvedaphc
@BlissAyurvedaphc 4 ай бұрын
Good video ❤
@maheshikaudeni90
@maheshikaudeni90 4 ай бұрын
වෙනත් දිස්ත්‍රික්කයකට ව්‍යාපාරය රැගෙන ගියොත් ලිපිනය වෙනස් කල යුතුද? අදාල බදු මුදල ප්‍රාදේශීය සභාවට ගෙවලා කරගෙන යන්න පුළුවන් ද
@kunangeprabath5023
@kunangeprabath5023 2 ай бұрын
Thank you ❤
@gaminijayarathna7020
@gaminijayarathna7020 2 ай бұрын
ඩේලි කලෙක්ෂන් එකක් ලියාපදිංචි කරන ආකාරය කියල ඩෙන්න පුලුවන්ද
@හරිමඅනාවැකි
@හරිමඅනාවැකි 5 ай бұрын
පාරක් අයනේ පුංචියට වාහන යක ව්‍යාපාරයක් සිදු කිරීමට නීතිමය අවසර ගන්නේ කොහොමද
@DPMedialife
@DPMedialife 6 ай бұрын
අර්ධ රාජ්‍ය සේවකයන්ට තමන්ගේ නමින් ව්‍යාපාර Register කරන්න බැරිද?
@dilipnandasena2102
@dilipnandasena2102 6 ай бұрын
Good video
@yohanyohan6550
@yohanyohan6550 4 ай бұрын
Itha watina thorathuru labuna ithama watinawa.
@DilaniDilanidirukcika
@DilaniDilanidirukcika 7 ай бұрын
ඔප්පුවක් නැති ඉඩමක වියාපාරයක් කරන්න හිතා ගන ඉන්නෙ එත කොට කොමද BR එක රෙජිස්ට්‍රාර් කකගන්නේ
@gobusinesslk
@gobusinesslk 7 ай бұрын
Mokakda Idama, Rajaye Ekakda? LRC da?
@nuwairacassim9284
@nuwairacassim9284 5 ай бұрын
Rajaye sevakayange namata br keranna barida
@erangamadushan9674
@erangamadushan9674 3 ай бұрын
මාත් පටන් ගන්න ඉන්නෙ බයිට් හදල කඩවල් වලට දාන business එකක්... එතකොට ඔය කියන විදියට මුලින් අපිට හදල කඩවල් වලට දාන්න පුලුවන්ද රෙජිස්ටර් නම්බර් එකක් නැතුව.. රෙජිස්ටර් නො එක හම්බෙනකන් දාන්න පුලුවන්ද.. එහෙම ගන්නෙ නෑ නෙහ් කඩවල් වලින්. මං ඇහුව කඩේකින් Reg no. එක ඕන කියනව නෙහ්...
@sujeewa2280
@sujeewa2280 Ай бұрын
Ou aniwaren oni
@himaliwijesinghe8226
@himaliwijesinghe8226 Ай бұрын
මහත්මයා අනේ මේකට පිලිතුරක් දෙන්න. මම ගෙදර සබන් හදන්න ගත්තා. ඒක register කරන්න මධ්‍යම පරිසර අධිකාරියෙන් නිර්දේශයක් ගේන්න කියනවා. ඒක අවශ්‍යමද? ඒකට ලොකු වියදමක් කරන්න වෙනවා. අනිත් ඔක්කොම ලියවිලි සම්පූර්ණ කරා. ඒත් අරක නැතුව බෑලු. මං බොහොම පොඩියට කරගෙන යන්න ගත්තු එකක්. මගේම තැනක කරන්නේ. මේ වීඩියෝ එකේ එහෙම අවශ්‍යතාවයක් කීවෙ නෑ. කරුනාකරලා පැහැදිලි කරන්න පුලුවන්ද? ස්තූතියි
@supunkalpa9272
@supunkalpa9272 Ай бұрын
ලංකාවට් කෙල වෙන්න හෙතූ මේ
@dimindugihan8590
@dimindugihan8590 3 ай бұрын
ව්‍යාපාරය ලියාපදිංචි කිරීම ව්‍යාපාරය ආරම්භ කර සතියකින් විතර පස්සෙ වෙනවනම් ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර ව්‍යාපාර නාමය භාවිත කරන්න බැරිද උදාහරණයක් විදියට ඕපනින් එක දවසට ව්‍යාපාර නාමයෙ පුවරක් ප්‍රදර්ශනය කරන්නෙ කොහමද
@gobusinesslk
@gobusinesslk Ай бұрын
0705299915 whatsapp
Business Registration Sinhala (Step by Step 2021) | Sri Lanka
16:00
Spark Academy
Рет қаралды 49 М.
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 8 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 17 МЛН
10 Things You Must do After Registering the Business
14:42
Business Advisor
Рет қаралды 14 М.
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 8 МЛН