මගේ Braces ගැන අහපු ප්‍රශ්න වලට උත්තර My braces journey

  Рет қаралды 6,210

Nimshi Nirasha

Nimshi Nirasha

Күн бұрын

මම Braces ගැන කලින් කරපු වීඩියෝ එක බලන්න.මම එකෙදි ඔයාලට කිව්වා මට Braces දාන්න ගියපු මුදල.
• Braces දාන්න මට කීයක් ...

Пікірлер: 136
@nimshinirasha2023
@nimshinirasha2023 7 ай бұрын
kzbin.info/www/bejne/gaOng3mDoZqeiq8si=jT3X_rabnt4F9yAi
@ThilininisansalaNisansala
@ThilininisansalaNisansala 4 ай бұрын
Akki oya braces dapu doctor ge nb eka denna puluwanda
@dreamworld-zg3vx
@dreamworld-zg3vx Ай бұрын
මම braces දැම්මෙ ගාල්ල කරාපිටිය Hospital එකෙන් 2021 ගිහිල්ල Registrar උනේ මුලින්ම 9 වාට්ටුවට යන්න ඕන ඒකෙන් දත් වල තියන ප්‍රශ්න හරිගස්ස ගන්න ඕන (දත් සුද්ද කරන්න පුරවන්න වගේ දේවල්) ඊට පස්සෙ තමයි දත් හදන වාට්ටුවට දාන්නෙ ඒකට ගියාම මට දිනයක් දුන්න 2023 අප්‍රේල් 10 එන්න කියල එතකොට මට අවුරුදු 18 මට ඒ කාලෙ ලොකුවට ඒක ගානක් උනේ නෑ ඒ උනාට වයස යන්න යන්න ගොඩක් කැත උනා කොහොම හරි 2023 මම ගියා ගියාම මේ ගොල්ලො එක එක ඒව කියල වැඩේ කල් දැම්ම මට මාසෙකින් එන්න දෙකකින් එන්න කියල කිව්ව කොහොම හරි 2023 මට වැඩේ කරල දුන්නෙ නැ ඒගොල්ලො ඔහොම ගිහිල්ල 2024 අප්‍රේල් වල එන්න කිව්ව ඒ දිනේ ලන් වෙනකොටම Strike එකක් කරල ඒ දිනෙත් ජූලි වලට කල් ගියා කොහොම හරි ජූලි 17 මගේ braces දැම්ම එතකොට මට වයස 21 සල්ලි වල අගය හොදින්ම දැනෙන කාලයක් සල්ලි තිබුනන නම් මට ඉක්මනට මගේ වැඩේ කරගන්න තිබුන ඒත් ඒක තමයි ජීවිතේ කියන්නෙ මගේ ප්‍රර්ථනාව කිසිම කෙනෙකුට අඩුපාඩු සහිත ජීවිතයක් නොලැබේවා🙏❤️
@nimshinirasha2023
@nimshinirasha2023 Ай бұрын
Salli na kiyl inn ep.salli hoynn
@Charuni117
@Charuni117 Күн бұрын
මන් දැම්මා දවස් 2 යි.. එත් රිදෙන් නෑ ... 🥲🥲🥲🥲 මට බයයි .. එක දතක් විතරයි රිදෙන්නේ😊.. මගේ දත් ගොඩක් ඈත් වෙලා තියනවා .. ඒත් රිදෙන්නේ එකයි
@nimshinirasha2023
@nimshinirasha2023 Күн бұрын
Ekt baya wenna ep.smhr masa wala ridenne na
@dulakshiruwasha8089
@dulakshiruwasha8089 Күн бұрын
Mn dala thama masa 2i mage thada karaddi ridillak enne nane. E doctor hariyata thada karanne nedda kiyala mata hitha ganna ba.
@nimshinirasha2023
@nimshinirasha2023 Күн бұрын
Dath wenas wela ndd tikakwath
@mandi3709
@mandi3709 6 күн бұрын
රාගම hospital එකෙන් braces දාගත්තු කෙනෙක් ඉන්නවාද ? කොච්චර කාලයක් waiting list එකේ ඉන්න වෙනවද ?
@nimshinirasha2023
@nimshinirasha2023 4 күн бұрын
government nm gdk kal inn wenw
@mandi3709
@mandi3709 4 күн бұрын
@@nimshinirasha2023 aththada akkiyo Enm private ma krnw🥲
@niroshangunathilaka7581
@niroshangunathilaka7581 6 ай бұрын
පැනඩෝල් සහ අනෙත් වේදනානාශක පුළුවං තරම් අඩුවෙං ගන්න එක හොඳයි. වකුගඩු වලට බලපානවා
@nimshinirasha2023
@nimshinirasha2023 6 ай бұрын
😌
@slwhitemusic
@slwhitemusic 6 ай бұрын
අම්මෝ අදත් තද කරන් ආවේ ප්ලේට් එක පට්ටම අමාරුයි නේ 😢 කොහොමත් ප්ලේට් එක දාලා සතියක් යනකම් ආමාරුයි එත් ශේප්
@nimshinirasha2023
@nimshinirasha2023 6 ай бұрын
Dath lssn wena hinda iwsnn plwn😌
@slwhitemusic
@slwhitemusic 6 ай бұрын
@@nimshinirasha2023 🥺
@slwhitemusic
@slwhitemusic 6 ай бұрын
අක්කී ඔයාට කොච්චර කල් දාන්න කිව්වද අවුරුදූ 2ක් වගේ දාන් ඉන්න ඔනේ නේද හරියටම සෙට් වෙන්න 😢
@nimshinirasha2023
@nimshinirasha2023 6 ай бұрын
Eka kenagen kenata wens wenw.mth dn aurudu 1.5 k
@shanikasewwandi9587
@shanikasewwandi9587 4 ай бұрын
Akke plate dammat passe dath madinna wenama brush ekak thiynw neda eka dan shop walt enne nalu ape dental ekatath kalin awa kiwwa dan enne nalu awama dennam kiwwa ethakan brush ekak aragen ara brush eke thiyana dathi rika ganta kapagamna kiwwa akki mona widihatada dath brush karanne ara widihata brush eke dathi kapagenad madinne
@nimshinirasha2023
@nimshinirasha2023 4 ай бұрын
Mm normal brush eken madinne
@anushaudayangani8146
@anushaudayangani8146 6 ай бұрын
දත් සුද්ද කලාට පස්සෙ ආයෙ එනැමලය වැඩෙන්නෙ නෑ කියනවනේ...මගෙත් දත් ඈත් වෙලා තියෙන්නෙ.ඉස්සරහා.මට ඒක හදා ගන්න ඕනි.ඒත් බයයි
@Harshi5766
@Harshi5766 6 ай бұрын
Hadaganna tiyena eka hada ganna boruwata baya nowi.maha loku vedanavak na.
@nimshinirasha2023
@nimshinirasha2023 6 ай бұрын
Ehm baya wenna deyk na.lssnt dath hada gnn plwn mona widiht thibbth
@Harshi5766
@Harshi5766 6 ай бұрын
@@nimshinirasha2023 eka atta.kellonta oita vada loku vedana vidinna veno e atin me mokakda
@anushaudayangani8146
@anushaudayangani8146 4 ай бұрын
@@nimshinirasha2023 නෑ මට දැන ගන්න ඕනි දත්වල එනැමලය ආයෙ වැඩෙනව ද කියලා.නැත්නම් දත් කහ ගැහෙනවා.සුද්ද කරන්න වෙනවනෙ නිතර
@user-kt3xs7mu1e
@user-kt3xs7mu1e 5 ай бұрын
බයයි අනේ ඔයා එහෙම කියනකෙට
@nimshinirasha2023
@nimshinirasha2023 5 ай бұрын
Baya wenna deyk na
@mandi3709
@mandi3709 12 күн бұрын
Thank u akka ❤
@nimshinirasha2023
@nimshinirasha2023 11 күн бұрын
My pleasure❤️
@Charuni117
@Charuni117 Күн бұрын
මම පේට්ස් දාලා දවස් 3 ඉ ඒත් මට රිදෙන් නෑනේ දත් වලට වෙනසක් දැනෙන් නෑනේ...
@nimshinirasha2023
@nimshinirasha2023 Күн бұрын
Dapu gmn wens wenne na dear
@Charuni117
@Charuni117 Күн бұрын
@@nimshinirasha2023 loose wel wage denenaw dapu dawse tibb fit gathiya na
@nimshinirasha2023
@nimshinirasha2023 13 сағат бұрын
baya wenna ep.ehm thm.next month adjust krm aye fit wela wge danenawa.tika dwsakin aye loose.hama month ekema ehm thm
@Charuni117
@Charuni117 9 сағат бұрын
@@nimshinirasha2023 man dala daws thunai plweni dwase withrai dathakata eka thadai wage denune .. Irida demme iye weddi loose
@maneeshadevindi2714
@maneeshadevindi2714 3 ай бұрын
Math damma akke echchara awulk un naha
@nimshinirasha2023
@nimshinirasha2023 3 ай бұрын
😍
@nimshinirasha2023
@nimshinirasha2023 3 ай бұрын
chat.whatsapp.com/LNIqAfJJ1AHKcKAVHb4UlG Hello, මේ group එකට join වෙලා ඉන්න.ඔයාලට පුලුවන් සාධාරණ මිලකට ලස්සන ගවුම් , tote bag , hair accessories ,hair clips මිලදී ගන්න. මම Nimshi Nirasha (search on yt
@AyeshaDilrukshi-ok9yq
@AyeshaDilrukshi-ok9yq 4 ай бұрын
Akke mage godak dath issrahata awith thiyenne .. plate ekk dagnn kiyak withr yaid akke
@nimshinirasha2023
@nimshinirasha2023 4 ай бұрын
Mm video ekedi qwa
@imeshikaUshani-no7ug
@imeshikaUshani-no7ug 7 ай бұрын
Thanks dr mage issahara dath tika ath wela hidas wela ekata hidai me karamaya
@nimshinirasha2023
@nimshinirasha2023 7 ай бұрын
❤🌼
@SithmiDissanayaka-su7ws
@SithmiDissanayaka-su7ws 3 ай бұрын
අක්කි දත් පස්සට යනකොට විදුරු maha penn ගන්වා. එක eyl hdnwd පස්සේ
@nimshinirasha2023
@nimshinirasha2023 3 ай бұрын
Mge ehm une nane🤔
@linaraminsadi7606
@linaraminsadi7606 6 ай бұрын
Akke doctor gana details video ekk genna 🙂
@nimshinirasha2023
@nimshinirasha2023 6 ай бұрын
Hri krnnm
@KawyaRashmini
@KawyaRashmini 4 ай бұрын
Akke mage eka dathak witharak issarahata awilla tiyenwa.eka issarahata awith tiyenne ita eha patte datha ekata yatin awith tiyena nisa.ethkota e datha galawalada braces daanne.ethkota ethana hidasak eyida
@nimshinirasha2023
@nimshinirasha2023 4 ай бұрын
Naladath ehm galawanaw.space ain wenw dath galewwt
@KawyaRashmini
@KawyaRashmini 4 ай бұрын
@@nimshinirasha2023 ehemada.harii
@susanthikamaduwanthi6067
@susanthikamaduwanthi6067 6 ай бұрын
Akke plet dagena idala galawapuwama lip walata prashnayak wenawada
@nimshinirasha2023
@nimshinirasha2023 6 ай бұрын
Ehm wenne na
@nilushikasanjeewani8705
@nilushikasanjeewani8705 4 ай бұрын
Akke mn Colombo inne. Mata oyage doctor Colombo hospital ekaka hambela mage Braces da ganna puluwanda? A doctor mahe channelling karanawada kiyala dana ganna puluwanda? Mokada mn asiri hospital, lanka hospital kiyana dekema baluwa. Godak loku cost ekak yanawa eyalage. 3Laksh wage thamai eyala kiyanne. Ita wadi wennath puluwan kiuwa. Pls oyata puluwan nam oyage doctorwa contact kara ganna vidiyak mata kiyanawada?
@nimshinirasha2023
@nimshinirasha2023 4 ай бұрын
Mm e gana video ekakin kiynnm nangi.
@HansaraDihana123
@HansaraDihana123 15 күн бұрын
Oya udu adandi yati andai edakatamada
@KanchanaDileepa-ws4ow
@KanchanaDileepa-ws4ow 7 ай бұрын
Thank you
@nimshinirasha2023
@nimshinirasha2023 7 ай бұрын
You're welcome
@dilinimahesha8059
@dilinimahesha8059 7 күн бұрын
අවු. 45 කෙනෙකුට දා ගන්න. පුලුවන්ද?
@nimshinirasha2023
@nimshinirasha2023 7 күн бұрын
e gana nm hriytm kiynn dnne na
@user-zy1fw5fy6g
@user-zy1fw5fy6g 5 ай бұрын
Mamath dala inne.thama dala masa 3i.muladi marama kekkumak awa.den tikk purudu wela tikk kekkumai.dath tika lassana wenawanm mkd neda🥰.mm denma polonnaruwe hospitl eken..
@nimshinirasha2023
@nimshinirasha2023 5 ай бұрын
😍
@shashinisanjana82
@shashinisanjana82 5 ай бұрын
Oya koi kale wageda damme
@dilshanpramodya3352
@dilshanpramodya3352 4 ай бұрын
දත්වලට ප්ලේට් දැම්මම අනිත් අවශ්‍ය දේවල් online ගෙන්න ගන්න Number එකක් එහෙම දන්න කෙනෙක් කියන්නකෝ
@nimshinirasha2023
@nimshinirasha2023 4 ай бұрын
Mt nm ewa na
@mandiw.
@mandiw. Ай бұрын
Akke bracers dammama katahada godak wens wenwd?
@nimshinirasha2023
@nimshinirasha2023 Ай бұрын
Mge nm ehm une na
@umeshasankalpani9495
@umeshasankalpani9495 4 ай бұрын
Mage dath wala chooty hides 3k thiye sikurada braces demma masayak wage yanakota podi result ekk balaganna puluwanda akki
@nimshinirasha2023
@nimshinirasha2023 4 ай бұрын
Ow
@umeshasankalpani9495
@umeshasankalpani9495 4 ай бұрын
@@nimshinirasha2023 ♥️
@mahinda221
@mahinda221 4 ай бұрын
රජයේ රෝහල්වල වයස් සීමාවක් නැතුව නොමිලේ කරල දෙනවද
@nimshinirasha2023
@nimshinirasha2023 4 ай бұрын
Ow
@ShanikaJayalath-h6j
@ShanikaJayalath-h6j 2 ай бұрын
තල්ලත් එක්ක දාන එක ගැන දන්නවද. කෙල එනවාද අප්පිරියාවක් එනවා එතකොට .
@nimshinirasha2023
@nimshinirasha2023 2 ай бұрын
Ehm na.ekata purudu wenw
@madushikafernando3366
@madushikafernando3366 5 ай бұрын
Thanks ❤️
@nimshinirasha2023
@nimshinirasha2023 5 ай бұрын
You're welcome 😊
@shaznafazal5416
@shaznafazal5416 6 ай бұрын
Mt kiuvane masa 6 n hari yanv kiyl.matath vinivida pena eka danv kiuve.
@nimshinirasha2023
@nimshinirasha2023 6 ай бұрын
😍
@hansikaerandhi2508
@hansikaerandhi2508 4 ай бұрын
Mth polonnaruwe inne akke oyge doctorge deatails tikk kiynwd
@nimshinirasha2023
@nimshinirasha2023 4 ай бұрын
Venus eke dental ekt ynn
@hansikaerandhi2508
@hansikaerandhi2508 4 ай бұрын
@@nimshinirasha2023 thanxxx
@ashenbuddika1320
@ashenbuddika1320 4 ай бұрын
Math polonnaruwe inne.mt e doctor ge name eka danna pluwanda. Mn giyapu dwase lady kenek htiye🥺
@nimshinirasha2023
@nimshinirasha2023 4 ай бұрын
Dr.Amri Azees
@Dulminiimalka
@Dulminiimalka 5 ай бұрын
Akki mage 8 weni datha na kiylaa braces danna baaa kiuwaa....😢😢
@nimshinirasha2023
@nimshinirasha2023 5 ай бұрын
😲
@Kavee_97321
@Kavee_97321 Ай бұрын
Wena thanakin blnna
@ShelomFdo
@ShelomFdo 4 ай бұрын
👍
@nimshinirasha2023
@nimshinirasha2023 4 ай бұрын
🤗
@menadi_dimansa
@menadi_dimansa Ай бұрын
Next year A/L kambi dammt aulk nadd akke 😢
@nimshinirasha2023
@nimshinirasha2023 29 күн бұрын
Masen maseta adjust krm dws 2k 3k withr ridenw.panadol biuwm adu wenw.aulk na.ikmnin dnn
@_______anjana_______3388
@_______anjana_______3388 6 ай бұрын
Akke dath galawala plate ekak dammama katahada wenas wenawad
@nimshinirasha2023
@nimshinirasha2023 6 ай бұрын
Na nangi
@user-es2tg3nx2v
@user-es2tg3nx2v 2 ай бұрын
Akke
@nimshinirasha2023
@nimshinirasha2023 2 ай бұрын
Nangi🙂
@Nethu365
@Nethu365 2 ай бұрын
අක්කේ දත් ගැලෙව්වාම ඇස් පේන එක දුර්වල වෙනවා නේද ??
@nimshinirasha2023
@nimshinirasha2023 2 ай бұрын
Na
@Nushantha
@Nushantha 6 ай бұрын
Oya higurak godada.dath kiyak galeuwada oyage
@nimshinirasha2023
@nimshinirasha2023 6 ай бұрын
kzbin.info/www/bejne/gaOng3mDoZqeiq8si=zkHn6S8zxBLt66hl meke thynw
@kosalasampath2004
@kosalasampath2004 6 ай бұрын
අක්කේ,ඔයා දැම් braceස් දාල කොච්චර කල්ද, දත් ටික හරිගිහින්ද කලිම් තිබුනට වඩා 😌
@nimshinirasha2023
@nimshinirasha2023 6 ай бұрын
kzbin.info/www/bejne/qZjXkIBseJWDe80si=bu0sN-utauASvA7a kzbin.info/www/bejne/gaOng3mDoZqeiq8si=EWSvW-qelg7vScHQ Me video deke wisthara thynw
@kosalasampath2004
@kosalasampath2004 6 ай бұрын
@@nimshinirasha2023 harii thank you❤️
@ShanudiShehansa
@ShanudiShehansa 3 ай бұрын
මමත් අද ප්ලෙට් එක දන්න ගියා මගේ දත් උඩ යට දෙකම දන්න ඔනෙ ඉතිම් දත් ගලවන්න ඔනී එතකොට රිදෙනවද අමාරුයිද ඔයාග්‍ර්ත් එහෙම ගැලෙව්වද
@nimshinirasha2023
@nimshinirasha2023 3 ай бұрын
Mm video eke qwa e gana
@user-tc5wf6ye4j
@user-tc5wf6ye4j 6 ай бұрын
අක්කේ දැන් වෙනසක් තියෙනවා ද
@nimshinirasha2023
@nimshinirasha2023 6 ай бұрын
Ow😌
@Kavima9565
@Kavima9565 5 ай бұрын
අක්කාට කීයක් ගියාද දාන්න.
@nimshinirasha2023
@nimshinirasha2023 5 ай бұрын
Video eke qwne
@user-kt3xs7mu1e
@user-kt3xs7mu1e 5 ай бұрын
මටත් දාගන්න අනිද්ද යනවා
@nimshinirasha2023
@nimshinirasha2023 5 ай бұрын
😍
@User...123-y1k
@User...123-y1k 6 ай бұрын
මගෙ දත් ගලව්න්න වෙන නිසා ප්ලේට් නොදා ඉන්නෙ දත් ගලවනකොට රිදෙනවනෙ.😢. එක දතක් ගලවන්න ඉන්ජෙක්ශන් දෙකක් ගහනවද
@nimshinirasha2023
@nimshinirasha2023 6 ай бұрын
Eka nm mm dnnhne
@anjelanu7908
@anjelanu7908 6 ай бұрын
Ou 2k vidinawa. Mage ekak galeuwa ehema. Tawa 2k galawanna tiyenawa. Datha galawaddi matanam danunewat na. Hiriwatenna gahana beth eka gahaddi tama mata ridune. 😢
@User...123-y1k
@User...123-y1k 6 ай бұрын
@@anjelanu7908 injection dekm ghddi ridenawada🥲 daragnnm beri වේදනාවක් da
@FUNNYHUB10
@FUNNYHUB10 5 ай бұрын
Godak ridenne na thappara 2i yanne baya wenna epa
@chanukaprasad5927
@chanukaprasad5927 3 ай бұрын
Mama dath 4 galweuwa😶
@user-kt3xs7mu1e
@user-kt3xs7mu1e 5 ай бұрын
අපිට ඔනේ පේලේට් එකක් දාලා දෙනවද
@nimshinirasha2023
@nimshinirasha2023 5 ай бұрын
Dnn one eka dnw
@DanuDanu-kr6uj
@DanuDanu-kr6uj 4 ай бұрын
Oy වයස kiyend damme akki
@nimshinirasha2023
@nimshinirasha2023 4 ай бұрын
21න්
@user-kt3xs7mu1e
@user-kt3xs7mu1e 5 ай бұрын
මාත් දාන්න ඉන්නේ
@nimshinirasha2023
@nimshinirasha2023 5 ай бұрын
😍
@user-kt3xs7mu1e
@user-kt3xs7mu1e 5 ай бұрын
ඔයා පේලේට් එක දාපු ඩෙන්ටල් එකේ නෙම්බරයක් නැද්ද
@nimshinirasha2023
@nimshinirasha2023 5 ай бұрын
Google search krk blnn.nmbr eka thynw
@ruvindyanethsarani9491
@ruvindyanethsarani9491 6 ай бұрын
Akke oyage no dennako
@nimshinirasha2023
@nimshinirasha2023 6 ай бұрын
Instagram ekt msg ekak dnn
@user-kt3xs7mu1e
@user-kt3xs7mu1e 5 ай бұрын
මගේ දෙකට දන්න ඔනේ කිවා
@nimshinirasha2023
@nimshinirasha2023 5 ай бұрын
Gdk ayge ehm thm
@ashaerandi7775
@ashaerandi7775 6 ай бұрын
nangi krpu doctorge phone no ekak ganna puluwan da
@nimshinirasha2023
@nimshinirasha2023 6 ай бұрын
Mn dennm akka😌
@user-kt3xs7mu1e
@user-kt3xs7mu1e 5 ай бұрын
ඔයා කියක් ගියාද අක්කේ
@nimshinirasha2023
@nimshinirasha2023 5 ай бұрын
Video eke mm qwa
@user-kt3xs7mu1e
@user-kt3xs7mu1e 5 ай бұрын
තියෙනවානම් එවන්නකේ
@nimshinirasha2023
@nimshinirasha2023 5 ай бұрын
Dn nm nane
@dishantharuka7676
@dishantharuka7676 6 ай бұрын
ඕක දැම්මම දත් හෙල්ලෙනවද, මගේ යටි ඇන්දෙ දතක් තද කලාම හෙල්ලෙනවා
@nimshinirasha2023
@nimshinirasha2023 6 ай бұрын
Ek nm hriytm dnnh mm
@pmsahan3497
@pmsahan3497 6 ай бұрын
මගෙත්😒