පාන් පෙති පහෙන් පීසා හදමු | Bread Pizza | ආතල් Kitchen

  Рет қаралды 86,600

Magic Compass

Magic Compass

3 жыл бұрын

ඉතාම ඉක්මනින් සහා හරිම පහසුවෙන් පාන් පෙති පහක් විතරක් බාවිතා කරලා රසම රස පීසා එකක් තමයි අද අපි ආතල් කිචන් එකේ හදාගන්නෙ.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
/ anuradhaslk
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/ZS4EW3Fq/
----------
THANK YOU!
#vlog​ #Home_Made​ #ආතල්_kitchen

Пікірлер: 1 300
@arunaanddilini9418
@arunaanddilini9418 3 жыл бұрын
පාන් කෑලී 5න් ඔහොම වැඩ දාලා ඔය වගේ රසට pizza හදනවා කියන්නේ ඉතින් සුපිරි වැඩ්ඩෝ තමයි , ආදරෙයි ❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ.... මේ ක්‍රමේ හොයාගත්ත මුල්ම කෙනා තමා සුපිරිම වැඩ්ඩා. 😀😀😍 ආදරෙයි හොඳේ අම්බානෙකට 😍❤️😍
@jpSL
@jpSL 3 жыл бұрын
අනුරාධ ළමා වැඩසටහන්වලට කියාපු භාණ්ඩේ....☺️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ.... හඬ කවාගෙන කවාගෙන යනවා එහෙනම් අහුවෙන හැම එකකටම. 😀😀😍😍
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl Жыл бұрын
Ane pau..❤ oyage kathawata api Asa.. love you Dennatama..
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl Жыл бұрын
Oyage kathawata thamai api adare ❤❤❤❤❤!
@thisarasandakelum4683
@thisarasandakelum4683 3 жыл бұрын
අයියේ ඔයාලගෙ video nam පට්ට ආදරෙයි oyala දෙන්නම satutin inna ❤❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි මල්ලි. ආදරෙයි අපිත් හැමදාමත්. ❤️❤️❤️😍😍😍
@shashikumarasinghe98
@shashikumarasinghe98 3 жыл бұрын
අද වැඩේ නම් ඇත්තටම නියමයි ගොඩාක් අයට වටිනවා අවන් නැතුව පීසා හදන vlog තිබ්බට ඔහොම හදන විදිහ කවුරුත් කලේ නෑ නියමයි හැමදාම වගේ හොද වැඩක් හැමදාම වගේ හදවතින්ම සුභ පතනවා ♥️ ගොඩාක් ආදරෙයි ♥️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
මේ විදියත් වීඩියෝස් කීපයක්ම තියෙනවා youtube එකේ. අපි ඉතින් කලේ පිස්සු විදියට ඒක හදන එකනෙ. හෙ හේ. ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. ආදරෙයි ගොඩම ගොඩාක්. ❤️❤️😍😍😍
@chathurikankanamge1090
@chathurikankanamge1090 3 жыл бұрын
එනකන් බලන් හිටියේ.... ⁣දෙන්නම මරු... දෙන්නටම අදෙරෙයි ගොඩාරියක්....❤️🥰❤️🥰
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක් ❤️❤️😍😍😍😍
@tharushinethmini6856
@tharushinethmini6856 3 жыл бұрын
ඒ නිහතමානී කමට ආදරෙයි හැමදාම දෙන්නටම.පීසා එකනම් රස පාටයි හදලා බලන්නම්.යශී අක්කා ලස්සන වෙලා🤗🤗❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍😍😍❤️❤️❤️❤️
@kawyafernando1215
@kawyafernando1215 3 жыл бұрын
මට නම් ආතල් කිචන් එපා වෙලා නැතෝ....❤අදත් නියමයි අප්පා වීඩියෝ එක....අයියා පව් කියලා හිතුනා අදනං😢වෙනසකටත් එක්ක අක්කා ලූනු කපන්නකො ආයේ....ආදරෙයි දෙන්නටම❤❤❤❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ.... පට්ටම තැන්කූ හොඳේ නංගි මේ මෝටිවේශන් එකට. 😍😍😍 හෑ... අදද දෙයියනේ පවු කියලා හිතුනේ. මෙච්චර දවසක් හිතුනෙම නැද්ද?🙈🙈😁😁😁😜😜 ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍😍❤️❤️❤️
@pgunarathna9115
@pgunarathna9115 3 жыл бұрын
Oyalage me video balanakota dawase mahansiya nikamma maga herenawa. Oyala dennatath, paule siyalu denatath budusaranai!
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අනේ... ඇත්තටම ගොඩාක් සංතෝසයි එහෙම අහද්දි. ගොඩාරියක් ස්තූතියි අපිව මේ වගේ දිරිමත් කරනවට. ❤️❤️❤️😍😍😍
@yenumiayoddya4884
@yenumiayoddya4884 2 жыл бұрын
Thank you අක්කා & අයියා.මමත් ඔයාලා විදියටම හැදුවා.ඔයාලා දෙන්නා පරිස්සමෙන් සතුටින් ඉන්න.බුදුසරණයි .අපේ ආතල් ඩබල ❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ නියමයි නෙ... රසයි නේද?
@yenumiayoddya4884
@yenumiayoddya4884 2 жыл бұрын
@@MagicCompass ඔව් අනේ ගොඩාක් රසට ආවා.අපේ තත්තා සාමාන්‍යයෙන් Pizza කන්නේ නෑ ඒත මේක කෑවා.පරිස්සමෙන් ඉන්න අක්කා & අයියා.බුදුසරණයි.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sachinipremasiri4480
@sachinipremasiri4480 3 жыл бұрын
එනකං බලං හිටියේ😍. අදත් වෙනදා වගේම නියමයි🤘. ආදරෙයි අක්කා අය්යා 🌍❤🥰
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි නංගී ගොඩාරියක් 😍😍❤️❤️❤️
@manashalakshani6129
@manashalakshani6129 3 жыл бұрын
Thank you video ekak dammata ♥️♥️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි බලන්න ආවට. ❤️😍😍
@sashinimadhushani3766
@sashinimadhushani3766 3 жыл бұрын
ඒක මරු.පාන් කියලා හොයන්නවත් බැ.අක්කා හදපු ඩෙවල් එකනම් රසම රස පාටයි.මේ වගේ ශෝක් විඩියෝ දාන්න ආදරෙයි ❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත්. ❤️❤️❤️😍
@amalisugathapala8403
@amalisugathapala8403 3 жыл бұрын
ඒක නම් හදලා බලන්නම ඕනේ අක්කේ😋😋 පරිස්සමෙන් ඉන්න දෙන්නම😘😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හදලා බලලා කියන්න හොඳේ කෝමද කියලා. ❤️❤️😍😍😘😘
@malindikaushalya1024
@malindikaushalya1024 3 жыл бұрын
සුපිරි කෑමක් ඉතින් 😋😋 ආදරෙයි අක්කී අයියා 😍😍😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️❤️😍😘😘😘
@upekshaperera355
@upekshaperera355 3 жыл бұрын
Video ekanan niyamai.math me widihata pizza ekak hadanna aniwaryenma try karanawa
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. හදලා කියන්නකො හොඳේ කෝමද කියල. ❤️😍❤️
@sashini9597
@sashini9597 3 жыл бұрын
Onna video eka padugama awa.adareii
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😍😍😍❤️❤️❤️
@bhagyawijesinghe7553
@bhagyawijesinghe7553 3 жыл бұрын
අම්මෝ ලස්සන 😍පීසානම් ඉතිම් 🤤🤤අයියගෙ කියවිල්ල නම් ඕනෙමයි ඒකනැතුව පාලුයි 🤭❤❤✨️🌸
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
පට්ටම පට්ට තැන්කූ හොඳේ නංගි. ❤️😍❤️😍❤️
@lasithadias4800
@lasithadias4800 3 жыл бұрын
අඩේ මේක නම් හදලා බලන්නම ඕනේ😍❤️. දාපු ගමන් ආවේ ඕන්😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
පට්ටම පට්ට තැන්කූ හොඳේ. හදලා බලලා කියන්න කොහොමද කියලා අනිවාර්‍යයෙන්ම 😍😍😍❤️❤️❤️❤️
@lasithadias4800
@lasithadias4800 3 жыл бұрын
@@MagicCompass අනිවාර්යයෙන්ම
@nethayagunasekara8757
@nethayagunasekara8757 3 жыл бұрын
hadala balannn aya
@thakshilagimhani5481
@thakshilagimhani5481 3 жыл бұрын
Rasa patai hadala balanna one thank you so much akki ane ayya ♥️♥️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි බැලුවට. ඔන්න හදලා කියන්න හොඳේ රස. ❤️😍😍❤️❤️😍❤️
@ishanihansika6440
@ishanihansika6440 3 жыл бұрын
කෑම හදන්න පටන් ගත්ත ගමන් චෙෆ්ල වගේ දඟලන අය එක්ක බලනකොට මෙයාල පට්ට.අනේ හරිම අහිංසක විදියට ලස්සනට දෙන්න සමගියෙන් වැඩ ටික කරනවා.ආසයි දැක්කම.අයිය අක්ක දෙන්නටම ජය වේවා.බොරු ශෝ නෑ.ඒකයි මෙහෙම කමෙන්ට් කලේ.වෙන අයට කමෙන්ට් කරන්න හිතෙන්නෙත් නෑ. බුදුසරණයි 😍🙏
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අපි ඇත්තටම පළපුරුදු චෙෆ්ලා නෙවෙයි. සාමාන්‍යයෙන් ඕනේම කෙනෙක් ගෙදරදි කෑම හදන විදියට තමයි අපි හදන්නෙ. මේවා ගොඩක් වෙලාවට හැමෝම වගේ දන්න කෑමනෙ. ගොඩාරියක් ස්තූතියි නංගි මේ අගය කිරීමට. 🙏😍😍😍❤️❤️❤️❤️❤️
@nethashasithumini4696
@nethashasithumini4696 3 жыл бұрын
අයියා හරිම විහිලුයි අනේ... අක්කත් ෂෝයි....❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී ❤️❤️😍😍😍❤️❤️❤️
@shashinianuththara3558
@shashinianuththara3558 3 жыл бұрын
හම්බෝ ඒක නම් රස පාටයි❤️❤️😍😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍😍❤️
@roundtheworld4480
@roundtheworld4480 3 жыл бұрын
Hi Anuththara akki😁
@ashokalakmal2923
@ashokalakmal2923 10 ай бұрын
මෝඩ.... චෙෆ්... අනුරාධ.. අත පිච්චෙනකම් බලාගෙන හිටපු මම. ඔයා ජීවිතේට උයලා නෑ වගේ. ආදරෙයි දෙන්නටම. ❤❤❤
@tanisudusinghe404
@tanisudusinghe404 3 жыл бұрын
එනකල් බලන් හිටියේ ..හදලා බලන්න 😍 තෑන්ක්ස් වේවා ඔය දෙන්නටම ❤️ ආදරෙයි ❤️😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඔයාටත් ගොඩාක් ස්තූතියි බැලුවට. ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍😍😘😘😘
@avishkasewmini6999
@avishkasewmini6999 3 жыл бұрын
පාන් මිනීමැරුමක් සිදු වන බැවින් සංවේදි අය නැරඹීමෙන් වලකින්න😂😂🙏
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
පොලීසියට එහෙම කියන්න එපා හොඳේ මමයි මේක කලේ කියලා. 🙈😁
@avishkasewmini6999
@avishkasewmini6999 3 жыл бұрын
@@MagicCompass නෑ කියන්නේ නෑමයි😁
@saranisara8849
@saranisara8849 3 жыл бұрын
හරිම නිහතමානී funny couple එකක්😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️😍😘😘
@adeepasamarawickrama4445
@adeepasamarawickrama4445 3 жыл бұрын
ආතල් Kitchen ඒක වීඩියෝ නියමයි. ඔයාලට ගොඩාක් ආදරෙයි.😍😍❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි ගොඩම ගොඩාක් 😍😍❤️😍😍
@nirmalirathnayak4396
@nirmalirathnayak4396 3 жыл бұрын
Wooww 😍😍 eka nm harima rasa patai anee
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️❤️😍😍😍
@slkandymadushichannel8706
@slkandymadushichannel8706 3 жыл бұрын
හැමෝටම පින්බර පොසොන් මංගල්ලයක් වේවා 🙏🙏🙏🙏
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
එසේම වේවා!! 🙏🙏🙏🙏
@thakshilasamarakoon287
@thakshilasamarakoon287 3 жыл бұрын
Yummy 😋😋😋😋😋😋😋❤❤❤❤❤❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
❤️😍😍😍❤️
@chamelarathnayake4479
@chamelarathnayake4479 3 жыл бұрын
Ammo paluwen hitiye aluth vedio ekak danakan... thankuu asawen hitpu illapu vedio ekak dammata.. akkaa ayyaa adarei godaaaaaak
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි අපිත් ගොඩාක් 😍😍😍❤️❤️❤️
@ravindukavishvara4820
@ravindukavishvara4820 3 жыл бұрын
අඩේ මාත් හදලා බලනවා....😍🙂❤️❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ශා.... මරේ මරු. 😍❤️
@sportsmen2602
@sportsmen2602 3 жыл бұрын
රහ පාට අම්බෝ පිස්සු හැදෙනවා. 🤤🤤🤤🤤🤤🤤🍕🍕🍕🍕🍕🍕😋😛.ඇස් වහ කට වහ වැදෙයි අපේ චූටි පීසා පැටියට.🤣🤤🍕❤❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ.... පීසා පැටියට ඇස්වහා කටවහා ටිකක් පුච්චමු නේ එහෙනම් 😀😀 ගොඩාක් ස්තූතියි හොඳේ. 😍😍❤️❤️❤️
@sportsmen2602
@sportsmen2602 3 жыл бұрын
@@MagicCompass hmm
@user-vq8dz4zx6s
@user-vq8dz4zx6s 3 жыл бұрын
අක්කි අයියා ඔයාලාගෙ දවසේ කන බොන දේවල් වීඩියෝ එකක් දෙන්නකෝ....ආසයි බලන්න😂😂😂😂😂සංගීත් ව්ලොග් වලත් අද පීසා. ඔයාලගෙ යාලුවෙක් නේ☺️👍👍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
දවසක ගේන්නම් 😍😍😍😍❤️❤️❤️❤️
@ruwanthikajayalath8948
@ruwanthikajayalath8948 3 жыл бұрын
Rasa patai shoi hetama hadanawa onna adarei mage akki aiya oyalata godaaaaak sathutin inna budu saranai...parissamin inna akki aiyaa paule hamomaaaa...😍😍😍😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. 😍❤️😍❤️
@lakshaniekanayake8020
@lakshaniekanayake8020 3 жыл бұрын
Ane apita nan hama video ekakma baluwata athi wenne na echcharatama asai puluwan hama welwakama blanna try karanawa thanku ayya and akki me wage videos apita balanna danawata😍😍😍😍😍😍😍🤗🤗
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඔයාලටයි නංගි ස්තූති කරන්න ඕනේ හැමදාම අපිත් එක්ක ඉඳන් අපිව මේ වගේ දිරිමත් කරනවට ❤️❤️❤️😍😍😍
@tharushibhagya6515
@tharushibhagya6515 3 жыл бұрын
පිහියේ කෙළවර කතා නොකර රතු ලූනු ගෙඩියක් ගහලා කපන්න ගන්න අක්කි🤗
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අහ්. ඒක හරියනවද සිරාවටම? 😲😍😍
@tharushibhagya6515
@tharushibhagya6515 3 жыл бұрын
Kapala iwra wenakan galawannepa...matanm eka hariyanawa ..karala blnn🤗❤️
@arrowjr5498
@arrowjr5498 3 жыл бұрын
ගොං කතා 😂
@dilanilakmal1119
@dilanilakmal1119 3 жыл бұрын
@@MagicCompass ow eka hari
@navodyachamodi-lh7zf
@navodyachamodi-lh7zf Жыл бұрын
❤😂🎉
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍😍❤️
@vinotsajith6748
@vinotsajith6748 3 жыл бұрын
Pissune dennatama ape duken etyat mewa balanakota okkoma amatakai. maru kemak traye karala balannamko 😋😋😋
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිව මේ විදියට දිරිමත් කරනවට. ඔන්න හදලා බලලා කියන්න හොඳේ එහෙනම්. ❤️❤️😍😍😍
@ishuDasz5005
@ishuDasz5005 3 жыл бұрын
Thank you aiya akki 😍 Math ada me recipe eka try kala 🍕😁 aththatama godak rasai 😋 Thank you so much 🙏🙂
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ මරුනෙ. නියමයි හොඳේ... ගොඩාක් සතුටුයි ඒක ඇහුවම. ❤️❤️😍😍😍
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
අපි හැමදාම කපන කොටන ලියන සංසදයේ මචෝ 😓😱 ඩුක තමා 😂 එනිවේ..මේක නම් හදලා බලන්නම ඕනේ ♥️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
කපන කොටන සංසදයේ ඉන්න එක අවුලක් නෑ කියමුකො. ලොකුම දුක, ඉව්ව සම්පූර්ණ ගරුත්වය යන්නෙ අර එක එක කුලුබඩු දාලා මික්ස් කරන වැඩේ කරපු උන්දැටනෙ. 🙈🙈😁😁 හදලා බලලා කියන්න ඈ කෝමද තත්වෙ කියලා. ❤️😍❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
@@MagicCompass කොහෙත් එහෙම තමා 😂 අනිවා හදලා කාලා ම කියන්නම්කෝ 😬
@sportsmen2602
@sportsmen2602 3 жыл бұрын
ලූණු කපද්දි වෙන දෙයක් ගැන හිත හිතා කපන්න කෝ එතකොට කදුලු එන්නේ නෑ .(අත කැපෙයි බලාගෙන. 😌🙃)අයියේ ඔයාට එක එක ඒවා කියයි ඔයා ඒවා ගනන් ගන්න එපා. 😏❤❤❤❤කතා නැතුව 6.30 පාලුයි.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අන්නේකනෙ වැඩේ... වෙන වෙන ඒවා ගැන හිතන්න ගිහින් අත කැපෙයි කියන එක තමයි බය. ඩොක්ට කෙනෙටවත් ගිහින් කියන්න පුලුවන් යැ කටක් ඇරලා. 🙈🙈😁😁 ට්‍රයි කරලා බලන්නම් කෝම හරි ඒකත්.
@sportsmen2602
@sportsmen2602 3 жыл бұрын
@@MagicCompass hmmmm.thanks
@kumiiRathnayaka9109
@kumiiRathnayaka9109 3 жыл бұрын
adth niyami. E pizza eknm rasam rasa patai.. oyl denn niymet krnw vedio ekth. 😄 hina wewi blnn puluwann. Adrei akki and aiya
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී මේ අගය කිරීමට. ආදරෙයි අපිත් හැමදාමත් 😍😍😍❤️❤️❤️
@amodhyaumayangi6459
@amodhyaumayangi6459 3 жыл бұрын
Thank you video eka dammata
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඔයාටත් ගොඩාක් ස්තූතියි බැලුවට 😍😍
@nimeshdezoysa1076
@nimeshdezoysa1076 3 жыл бұрын
සැමන් කියන්නෙ කෑමක් නෙවෙයි දිවය ලෝකයක්🤤🤤🤤 සස පාටයි පෑන් පාන් පීසා එක😁😁 ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට❤❤😘😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හම්බේ.... සැමන් අදහස තහවරු කලාට පට්ටම පින් හොඳේ. 😀😀😀😀 ආදරෙයි නොසෑහෙන්න 😍❤️😍😘😘
@s7940
@s7940 3 жыл бұрын
දෙවෙනි අක්කි නැතුව පාලුයි..😪😪😪
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඒකනෙ. 😔😔😔😔
@mihiribandara6170
@mihiribandara6170 3 жыл бұрын
Ow any
@user-rz2qv4nn6d
@user-rz2qv4nn6d 3 жыл бұрын
Ou ane eyth hitiynm shokkk eya hri shokk ane
@hsuhadasili1031
@hsuhadasili1031 3 жыл бұрын
Math hadanawa thanx akki pana adarei akki and aiya❤💗💖
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ නියමයිනෙ. ආදරෙයි නංගි ගොඩම ගොඩාරියක්. ❤️❤️❤️😍😍😍😍
@keerthimalli3504
@keerthimalli3504 3 жыл бұрын
Maru pizza eka Rasa Athi godak hadannath hari lesi,.thank's dennatama parissamen inna budu saranai devi pihitai love you guys 😘😘😘❤❤❤❤👍👍👍👍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අන්නේකයි. මේක හරිම ලේසියි. මහ ලොකු වෙලාවක් යන්නෙත් නෑනෙ. ආදරෙයි අපිත් හැමදාමත්. ❤️❤️😍😍😍
@anurangigamage1368
@anurangigamage1368 3 жыл бұрын
පාන් ලෝකයේ රජා සහ රැජිණ......හඳුන්වා දෙන පපෑන් පීසා ඔබත් අදම සාදා රස බලන්න....😁😁😁😁 ආදරෙයි දෙන්නටම හොඳේ....❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ අප්පේ.... ඒ හඳුන්වාදිම. 😀😀😀🙈🙈😍😍😍 ආදරෙයි හොඳේ අපිත් ගොඩාක්. 😍😍😍❤️❤️❤️
@fathimanasrifa761
@fathimanasrifa761 3 жыл бұрын
Mamath oi recipe eka last week heduwa akki but okkoma kadagatha..oyala eka pattata heduwa akki and aiya..may God bless you always.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අයියෝ... කමක් නෑ නංගි. සැලෙන්න එපා... ආයෙ ට්‍රයි කරන්න. අනික කැඩුනත් මොකෝ අනේ... ඒත් පීසාමනෙ. 😀😀😍😍❤️❤️❤️
@infinitywalker8682
@infinitywalker8682 3 жыл бұрын
rasa recepie akak . niyamai
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️
@palithasaparamadu937
@palithasaparamadu937 3 жыл бұрын
ඒක නම් මරු අනිවාර්යයෙන් හදන්න ඔනේ
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හදලා කියන්නකො කෝමද කියලා. 😍😍😍
@mddulee4409
@mddulee4409 3 жыл бұрын
ම්ම්ම්ම්ම් නියමයි නියමයි, ආදරෙයි හැමදාමත්,, ආතල් කිචන් එක එපා වෙන්නෙ නෑ අනේ කවදාවත් මං නම් කැමතියි,,,,😍😍😍😍😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ... පට්ටම පට්ටම පට්ට තැන්කූ හොඳේ.. ආදරෙයි ආදරෙයි හැමදාමත්. ❤️❤️❤️😍😍😍😍
@pramodyamanohari1852
@pramodyamanohari1852 3 жыл бұрын
Eknm hadannmai hithenne, Anuradha Aiya katha nokara innkot nm palui Good luck both of you!!!
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ.... ඔන්න එහෙනම් හදලා බලලා රස කෝමද කියලා කියන ඕනේ හොඳේ.. ගොඩම ගොඩාක් ස්තූතියි නංගී 😍❤️😍
@geethmafernando2799
@geethmafernando2799 3 жыл бұрын
අනේ ඔය දෙන්නා හරිම ශෝක් අනේ 😇😇 ඒ කෝලම් වලටමයි ආස හිතෙන්නේ 😍😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අනේ.... ගොඩම ගොඩාක් ස්තූතියි හොඳේ. 😍😍😍❤️❤️❤️
@dayarathneranathunga998
@dayarathneranathunga998 3 жыл бұрын
Oya denna maru ane. Hari vinoden weda karanawa.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි 😍😍❤️❤️
@pabasaradodangoda7240
@pabasaradodangoda7240 3 жыл бұрын
thanks aiya & akka 😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඔයාටත් ස්තූතියි බලන්න ආවට. 😍😍❤️
@chulaniupeksha4158
@chulaniupeksha4158 3 жыл бұрын
Sha maru😋😋niyamai aiya &akka♥️♥️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගී ❤️😍😍❤️
@dilininimesha2704
@dilininimesha2704 3 жыл бұрын
අම්මෝ එක නම් රස පාරයි.......❤️ ලබන සතියේ අයියා උයන විඩියෝ එකක් ඔනේ❤️❤️❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අහා... මගේ පපඩම් බැදුම තමයි එහෙනම් අරන් එන්න වෙන්නෙ. 🙈🙈😁😁😍😍😍
@pgunarathna9115
@pgunarathna9115 3 жыл бұрын
Oyala dennage video nam 👍 ea wagema oyalage family 2 niyamai. oyalath ekka katha karanna harima asai ane.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. දවසක හම්බෙමු හොඳේ අනිවාර්‍යයෙන්ම 😍😍😍❤️❤️❤️❤️
@Dew1231
@Dew1231 3 жыл бұрын
ඔන්න ආවා අක්කිගේ Pizza එක බලන්න ( බලන්න කලින් Comment කරා ) 😊😘🙋😍❤ pizza එක බලනවට වඩා ආවේ අයියගෙ කියවිල්ල අහන්න🙆🙋😘😊😍❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ..... පට්ටම පට්ට තැන්කූ හොඳේ නංගි. මේකෙනම් කියවලා ඇති කන් පිරෙන්න හැබැයි. 🙈🙈😁😁😁 බලලා කියන්නකො කෝමද කියලා. 😍❤️😍
@Ama_balasooriya
@Ama_balasooriya 3 жыл бұрын
අයියේ ඔයාලා විඩියෝ හරිම ලස්සනයි .හැමදාම මම ආසාවෙන් බලනවා ❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී ❤️❤️❤️😍😍😍
@Silyinparis
@Silyinparis 3 жыл бұрын
රස පාටයි මෙයාලා🤤❤️ හොදට ඩබින් කරනවා බොක්ක🤭
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අපිද පීසා එකද රස පාට? 🙈🙈😁😁 මොනාට හරි ඩබ් කරගන්න තියේනම් කතා කරන්න ඈ. 😀😀
@thushariudayanganithushari3761
@thushariudayanganithushari3761 3 жыл бұрын
Onna apit baluwa video aka pizza aka patta oyala dannaga video akak danakam balagana hitiya appaa.. ayat pan... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️patta adarai dannatama.. parissamin inna
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත් හැමදාමත්ම. 😍😍😍❤️❤️❤️
@kaushimadubashani9797
@kaushimadubashani9797 3 жыл бұрын
ane sasa pata.....thankyou akki aiya🥰🥰
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඔයාටත් ගොඩාක් ස්තූතියි බැලුවට. 😍😍❤️❤️❤️
@wkndevika8862
@wkndevika8862 2 жыл бұрын
හරීම lassenai රාස ati god bless ❤️👍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️
@thilinadkarunathilaka5732
@thilinadkarunathilaka5732 3 жыл бұрын
ඒකනම් අත්හදා බලන්නම ඕනෙ 😋😋😋😋👍👍👍👍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ශා. මරේ මරු. 😀😍😍😍
@chathumora1291
@chathumora1291 3 жыл бұрын
නියමයි හදන්න ඕන❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ශා... මරු හොඳේ. 😍❤️😍
@mpartsrilanka353
@mpartsrilanka353 3 жыл бұрын
Budusarani , god bless mage akkai & aiyata . ✝️☸️♥️🙏🇱🇰🇦🇪
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
🙏❤️😍🤗
@thamarikarnasooriya5340
@thamarikarnasooriya5340 3 жыл бұрын
අනේ මේක අද හැදුවා මම නියමයි ඊසි පීසි කෑමක් ❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ.... මරුනේ.... ඔයත් සොසේජස් දාලද හැදුවෙ? 😍😍
@subodhachamini8273
@subodhachamini8273 3 жыл бұрын
Man asama aiyage kthawataii akkgee hianwataiii 😘😘😘😘😘😘😘😘😘😘😘😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී 😍😍😍❤️❤️😘😘😘😘
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 3 жыл бұрын
ශා මරු නේ..නියමයි අපේ ඩබලගේ වැඩ..ආදරෙයි මැරිලත් පැයක් දෙන්නටම..
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි හොඳේ අම්බානෙකම 😍😍😍❤️❤️❤️
@lushanidilshara9134
@lushanidilshara9134 3 жыл бұрын
දෙන්නටම සුබ පතනවා ❤ අයියා & අක්කා 🌹
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගී 😍😍❤️❤️❤️
@manekagayanthi6722
@manekagayanthi6722 3 жыл бұрын
පීසා එක නම් රස පාටයි අක්කී මැණික. අයියාගෙ කියවිල්ල නම් මරු 😊😊 හැමදාම මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න කුරුලු ජෝඩුව 😘😘😘😘 ගොඩ ගොඩ ගොඩාක් ආදරෙයි අක්කී මැණික & අයියා ❤❤ පරිස්සමින් ඉන්න 😘😘😘😘 තෙරුවන් සරණයි අක්කී මැණික & අයියා 😇😇😇😇🙏🙏🙏🙏
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි මහ ගොඩාක් ❤️❤️😍😍😍❤️❤️😘😘😘
@sajichathuranga2516
@sajichathuranga2516 3 жыл бұрын
Ha na shok oyala.........pisduda ane apitanan epa wenna ne.athal kichan eke idala monawa karayh apita mara happy .......👍👍👍👍🌹🌹🌹🌹😍😍😍😍😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ... පට්ටම පට්ට ස්තූතියි හොඳේ මේ දිරිගැන්වීමට. 😍😍😍❤️❤️❤️❤️❤️
@dilushikapathiranage8801
@dilushikapathiranage8801 3 жыл бұрын
ආදරෙයි ඔයාලා දෙන්නට...මාත් හදනවා ඕවා...ජොලියේ උයන්න ඉගන ගන්න ඕන නම් ඔයාලගෙ විඩියෝ එකක් බලන්නම ඕන❤️❤️❤️❤️🙂🙂🙂🙂🙂
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ... පට්ටම පට්ට තැන්කූ හොඳේ මේ අගය කිරීමට. ආදරෙයි අපිත් ගොඩාරියක් 😍😍😍❤️❤️❤️
@ishandsanduvlogs
@ishandsanduvlogs 3 жыл бұрын
ෂා මරු ..කටට කෙල ඉනුව🥺❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
Hehehe 🙈🙈😍😍❤️❤️
@wenuththarathilakarathna9167
@wenuththarathilakarathna9167 3 жыл бұрын
Niyamai...oyala denna shork....subapathnwa denntma akka@ayya
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@harshi6274
@harshi6274 3 жыл бұрын
Adath niyamai vedio eka. Adarei dennatama akki & aiya 😍😍😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි නංගී අපිත් ගොඩාරියක් ❤️❤️😍😍😍😍
@kumaraarjuna6380
@kumaraarjuna6380 3 жыл бұрын
oyala denna harima shok ...api asawen balanawa oyalawa.....
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️❤️❤️😍😍😍
@hashinisankalpana4265
@hashinisankalpana4265 3 жыл бұрын
ane aiye akkiyo mn oyalage videos harima aswen balanne... 1st time youtube video ekakata comment kaleth godak lassanai oyalage videos harima nihatamani dennek oyala 🤗💕
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අනේ.... ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉන්නවට. අද මේ කමෙන්ට් එක දාපු එක ගැනත් මාරම සංතෝසයි හොඳේ. 😍😍❤️❤️🤗🤗
@Madhumadhu-yy4sc
@Madhumadhu-yy4sc 3 жыл бұрын
Hamadma wage adath supiri.chef anuradha aiya & Akki.adarei dennatama.😍😍😍🤗🤗
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
පට්ටම තැන්කූ හොඳේ... ආදරෙයි හැමදාමත්. ❤️😍❤️🤗🤗🤗
@shakilachamikara2182
@shakilachamikara2182 3 жыл бұрын
නියමයි නියමයි අයියේ මේකෙ try කරනවා අනිවාරෙන්ම 😁❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
මරු ඈ.. හදලා කියන්නකො මල්ලි කෝමද රස කියලා. ❤️😍
@presangidil6878
@presangidil6878 3 жыл бұрын
Wau niyamai math hadanawa
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ශා... නියමයිනෙ. ❤️❤️❤️😍😍😍😍
@FairyWorld
@FairyWorld 3 жыл бұрын
Woow niyamaai..apith hadanawa aniwaren pan 🍕 pizza
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ශා... නියමයි ඈ.. 😍😍😍❤️
@ireshanilmini1887
@ireshanilmini1887 2 жыл бұрын
Eka nam maru hadala blnn one 😋😋😋😋😋😋
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍
@imayafernando7650
@imayafernando7650 3 жыл бұрын
ඔයාලා දෙන්නට ගොඩාරියක් ආදරෙයි හරිද 😋😘💕 ජේසු පිහිටයි 😊❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක් 😍😍❤️❤️❤️❤️
@randilakmini7490
@randilakmini7490 3 жыл бұрын
Shok video eka asaven baluva akke aiye adarei dennatama 😘😘😘😘 ane pau dennama adanava lunu kapala❤❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි හැමදාමත්. 😍😍😍❤️❤️😘😘😘
@yehansawirangi3218
@yehansawirangi3218 3 жыл бұрын
Niyamai akki and aiya....👌 adarei dennatama ❤️ parissamin indoooo😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි නංගි අපිත් හැමදාමත් 😍😍😘😘😘
@shashikalajayakodi7164
@shashikalajayakodi7164 3 жыл бұрын
Oyala video hamadama balanawa. Maru.budu saranai
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️❤️😍😍😍
@shashikalajayakodi7164
@shashikalajayakodi7164 3 жыл бұрын
@@MagicCompass adrei dennata ma godak.oya dennage nihathamani kama godak watinawa
@dilinhettiarachchi5324
@dilinhettiarachchi5324 3 жыл бұрын
😍🙉❤oyalage video hamadama wage balanwa..me palweni parata dana comment eka..supiri😍❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ... ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ඒ වගේම ගොඩාක් සතුටුයි අද මේ කමෙන්ට් එක දාපු එකට. 😍😍😍😍❤️❤️❤️❤️
@mashiperera8995
@mashiperera8995 2 жыл бұрын
Maru ane Love you akke and ayya
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Love you too ❤️😍❤️
@yashodanisansala1884
@yashodanisansala1884 3 жыл бұрын
Adareii ape anuradha aiyata godakkk
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි නංගී අපිත් ගොඩාරියක් ❤️❤️😍😍😘
@user-pn6zz3vk7l
@user-pn6zz3vk7l 3 жыл бұрын
Ada thamaii mn oyalata palaweni parata comant ekak damme..nise videoo
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩම ගොඩාක් ස්තූතියි හොඳේ අපිව බලලා කමෙන්ට් එකකුත් දැම්මට. 😍❤️😍
@oshadiperera8717
@oshadiperera8717 3 жыл бұрын
සුපිරි 👍👍👍👍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@shyniewickramasinghe5953
@shyniewickramasinghe5953 3 жыл бұрын
Aderei panawal deka..rasa patai..dan welawa 2.51am.man danui ogollange vedio eka balanne..a thiyena adereta.ude wenakan iwasan inna bari nisa..aderei hamadama..tc.gb.hugak aderei.stay safe.😘😘😘😘😘😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ.... මේ රෑ ජාමෙ නිදි නෑ කියන්නෙ මාරයි ඈ. දැන් වෙලාව පාන්දර 4.20යි. උදේ වෙනකම් ඉන්න බැරි නිසා ඔන්න අපිත් දැන්මම රිප්ලයි කරනවා. ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත්. 😍😍😍❤️❤️❤️
@shanisenanayaka5097
@shanisenanayaka5097 3 жыл бұрын
Niyamai ekanm hadannama onee❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ශා.... හදලා කියන්න හොඳේ කෝමද කියලා. 😍❤️😍
@shamarajayani7661
@shamarajayani7661 3 жыл бұрын
Ane mn oya dennata hari adarei.hari asai♥️♥️♥️♥️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අනේ... ආදරෙයි අපිත් මහ ගොඩාරියක් ❤️❤️❤️😍😍😍😍
@tkkaushalya7328
@tkkaushalya7328 3 жыл бұрын
අම්මෝ ඒකට නම් කන්න ආස හිතුනා අනේ 😋😋😋😋
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
කමු කමු එහෙනම්. ❤️😍❤️
@ayeshashani161
@ayeshashani161 3 жыл бұрын
Pizza eka rasa pataiiii akkiyoooo ❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි මල්ලි. 😍😍❤️
ආතල් එකේ උයන හැටි | How to make Pasta Pie
22:59
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 35 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 16 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 34 МЛН
VLOG 088 - අලුත් ජීවිතේ පළවෙනි දවස
16:13
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 64 М.
VLOG 240 - ගමේ ගෙදර දැන් පාලුයි.
16:38
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 56 М.
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 35 МЛН