No video

VLOG 124 - ගෙදරට ආව අමුත්තා සහ එන්න ඉන්න අමුත්තා

  Рет қаралды 82,447

Kuchi & Buchi - කුචී & බුචී

Kuchi & Buchi - කුචී & බුචී

Күн бұрын

ඔයාලත් හොඳටම දන්න KZbin එකේ සුපිරි වැඩකාරයෙක් අපේ ගෙදරටම ආවා ඔන්න. නොදන්න කවුරුම හරි ඉන්නවනම් Days of Dilshan සහ My Hub කියන චැනල් දෙක බලන්නකො.ඒ විතරක් නෙවෙයි අනාගතේදි එන්න යන පොඩි අමුට්ජ්තෙක් ගැන ඉඟියකුත් අද වීඩියෝ එකේ තියෙනවා.
අපි ආස විදියට ලස්සනම ලස්සන රසම රස කේක් එක හදලා දුන්නෙ මෙන්න මෙතනින් 👇
/ dilscake
කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
/ magiccompassvlogs
මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
/ yashi_memobook
/ anuradhaslk
අපේ Tiktok එකට සෙට් වෙන්න.
vm.tiktok.com/...

Пікірлер: 471
@DaysofDilshan
@DaysofDilshan 2 жыл бұрын
හනා....තැන්කූ කන්න බොන්න දුන්නට. ආයෙ සෙට් වෙමු... උම්මහ් 😋😋
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
තැන්කූ කාලෙකට පස්සෙ ගෙදර අස් පස් කරලා දාන්න මෝටිවේශන් එකක් දුන්නට. 😉😁 අනිවා ලඟදිම සෙට් වෙමු. උම්මා උම්මා. ❤️😍😘
@-ibbaikabbai4110
@-ibbaikabbai4110 2 жыл бұрын
Dila ♥️😘
@TripPisso
@TripPisso 2 жыл бұрын
දිල් 😍✌️
@user-jy9ug9oo8o
@user-jy9ug9oo8o 2 жыл бұрын
දිලා අයියා❤️
@herishkainshi288
@herishkainshi288 2 жыл бұрын
Volgs dekama balapu kattiya
@isharikaumayangani7842
@isharikaumayangani7842 2 жыл бұрын
ඔයාලා දෙන්නා ආයෙත් නැන්දයි මාමයි කොහොමින් කොහොම හරි ලංකාවේම ලොකු නැන්දයි ලොකු මාමයි ජය වේවා අක්කා අයියා හැමදාමත් ඔය හිනාව සරල බව නිහතමානී බව එක්ක ඉදිරියටත් හොදම දේ කරන්න පුලුවන් වෙන්න 🖤🖤🖤🖤🖤🖤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අඩේ ඔව් ඈ... මුළු ලංකාවටම නැන්දයි මාමයි වෙලා තමයි පස්ස බලන්නෙ. 😃😃😌😌 ගොඩම ගොඩාක් ස්තූතියි නංගි අපිට දෙන මේ හයියට 😍❤️😍
@nilanaaluthge8463
@nilanaaluthge8463 2 жыл бұрын
අයියෝ මං හිතුවේ අක්කා pregnant කියලා....... අවුලක් නෑ pregnant couple එකට සුභ පැතුවා කියන්න🎉🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අනිවාර්‍යයෙන්ම කියන්නම්. 😍❤️🙏
@dcshanika294
@dcshanika294 2 жыл бұрын
Meyala babala hadnne ne qwa,athmarthakami ane me dennama
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
@@dcshanika294 ආත්මාර්ථකාමී නොවෙන නිසා තමයි හදන්නෙ නැත්තෙ.
@thishanirandeniya7762
@thishanirandeniya7762 2 жыл бұрын
Aya lamai hadanne naha kiyala vedio akk damma kdakke nadde
@MPwerasekara
@MPwerasekara 2 жыл бұрын
Oyala hari.
@lakshashi1861
@lakshashi1861 2 жыл бұрын
ඔයාලා බබාලා ගෙන්නේ නෑ කියලා දන්නවා හිතුනා කාගෙ හරි තමයි කියලා..කමක් නෑ නන්ගිගෙ හරි බබෙක් බලන්න බැරියෑ අපිට..ආදරෙයි මගෙ පිස්සු අක්කටයි පිස්සුව හොදටම වැඩි වුන අයියටයි...❤️‍🔥🤗😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක් ❤️😍😍❤️
@sachithradananjani2152
@sachithradananjani2152 2 жыл бұрын
ඔයාලා දෙන්නා කාගේ හරි chanal එකක vidio කෑල්ලක ඉන්නව කියල දැක්කොත් මන් ඒ vidio එක අනිවාර්යයෙන් ගිහින් බලනව 😘😘😘😘😘😘😘😘😘😘😘😘 💖💖💖💖💖💖💖
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අඩේ... පට්ටම තැන්කූ අපිත් එක්ක ඉන්නවට. ❤️😍😍❤️ දිල්ශාන්ගෙ චැනල් එකේ ගිය වීඩියෝ එකත් බැලුවද?
@ishankasadu5719
@ishankasadu5719 2 жыл бұрын
අයියෝ මම හිතුවේ අක්කී අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා 🥺🥺 අව්ලක් නෑ ඒ දෙන්නා ට සුබ පැතුම් කියන්න ❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️❤️😍
@pawanivihara9882
@pawanivihara9882 2 жыл бұрын
ආසම කපල් 1 කුචී බුචී 2බිනාරියෝ 12 ❤🌺❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@shortyt48
@shortyt48 2 жыл бұрын
1❤️ 2❤️
@diliniridma4176
@diliniridma4176 2 жыл бұрын
අනේ මට සතුටු හිතුනා කුචී බුචී පැටියෙක් එන්නවා කියලා..ඉක්මනින් ආවා බලන්න..අදත් ලස්සනයී.. සතුට්න් පරිස්සමින් ඉන්න..බුදු සරනයි❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@nimeshdezoysa1076
@nimeshdezoysa1076 2 жыл бұрын
කේක් එක පෙන්නලා අපිව මුලා කරා නේද? මොකක් උනත් වෙන්න ඉන්න අයට සුබ පැතුම්. අදත් වැඩේ සුපිරි. වෙනම ආතල් එකක් ඒක නම්. ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට.
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
මුලා උනාට මුලා කරන්න හිතුවෙ නැතෝ.. 🙈🙈😃😃 මේ මුලා වීම අපි විසින් නිර්මාණය කරන ලද මුලා කිරීමක් නොවේ. 😜 ආදරෙයි මල්ලි හැමදාමත් 😍❤️❤️😍
@krishi7660
@krishi7660 2 жыл бұрын
@@Kuchiandbuchi k
@kumeshakavindi4440
@kumeshakavindi4440 2 жыл бұрын
කමෙන්ට් නොදැම්මට ඔයාලා දෙන්නටම ආදරෙයි ගොඩාක් හැමදාම වීඩියෝ බලනවා කුචී බුචී දැක්ක ගමන් අර අයියා දාලා තිබුනු වීඩියෝ එකත් බැලුවා❤️😘🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😘❤️😍😘
@kalpanichathurya6719
@kalpanichathurya6719 2 жыл бұрын
නුවරඑළියේ ගිය couple එකද කියලා නිකන් මට හිතෙනවා😁
@srimalisasandara9781
@srimalisasandara9781 2 жыл бұрын
මේ අයියා නම් ආතල් එකේ ඉන්න කෙනෙක් වගේ.හරිම ජොලි.ජොලියෙන් ඉන්න කපල් එක්කට තවත් ජොලියෙන් ඉන්න කෙනෙක් සෙට් උනා කියන්නෙ තවත් නියමයි.😊❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආයෙත් අහලා. කෙලින්ම ජොලේ ජොලි. 😃😃😍😍❤️❤️
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa 2 жыл бұрын
මේ දවස් වලනම් අම්මි කෑම එවනවා ගොඩක් වෙලාවට. ඉස්සරයි, දැන් හදනවනම්නුයි ආසවෙන් plan කරලා හදන්නෙ "රෑට කන්නෙ මොනවද " කියන එක තමයි අක්කි ... Plan කරල ලේසිම , ඉක්මන්ම එකක් හොයගන්නවා හදන්න...😃😃😃 Love you akki-aiya ❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
රෑට කන්නෙ මොනවද කියන එක හැම ගෙදරකම තියෙන ප්‍රශ්ණයක් බලන් ගියාම නේ. ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😍❤️
@TripPisso
@TripPisso 2 жыл бұрын
මෝටිවේශන් අයියා ❤️💪
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
මෝටිවේසන් ලෝකයයි. 😃❤️😍
@suga3572
@suga3572 2 жыл бұрын
බුචීට පාලුවක් නැතුව ඉන්න පුළුවන් යාලුවෙක් නියමයි ...❤️❤️.... මරු මරු වීඩියෝ එක ...😘😘😘😘😘... ආදරේයි ගොඩාක් ..බුදු සරණයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඔව් ඈ.. වෙලාව යනවා තේරෙන්නෙ නෑ පොරත් එක්ක. 😃 ආදරෙයි හැමදාමත් ❤️😍😘
@hirublacky8317
@hirublacky8317 2 жыл бұрын
Dilaa ayya ඉන්නව දැක්කම හෙන happy 😅❤😂... ඔය හම්බෙලා තියෙන්නෙ කයියක් ගහන්ඩ සුපිරි පොරක් 😁😂😂❤. කේක් ගෙඩිය දැක්කම මං නං හිතුව අපේ ඩබල නෙවෙයි මේ වෙන ඩබලකටම තමා කියලා 😌❤. ඒ ඩබලට congratulations! 😍❤... ඉස්සර පොඩිකාලෙ ඉඳංම මයිලෝ බීපු රෙසිපිය තමා අද ඔයාලා ට්‍රයි කරේ 😌❤..ඒ රෙසිපිය ට්‍රයි කරන්න උගන්නපු චෙෆ් dilaaට තැන්කු 😂😂😁❤.. ඒනං හැමෝම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ... බුදුසරණයි මගෙ පිස්සො දෙන්නට ❤.
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආයෙත් අහලා. පොරත් එක්ක කයියට සෙට් උනාම දවස මදි. කයිය මතු සම්බන්දයි කරලා දවස ඉවරකලේ. 😃😃 දිලා කොහොමත් එක එක විදියෙ කෑම හද හද ට්‍රයි කරනවනෙ. දවසක එහේ කුස්සියටත් බහින්න ඕනේ. 😊😃😌 ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාක් ❤️😍😍❤️
@sv1140
@sv1140 2 жыл бұрын
මම ළඟදි නෙ දැක්කෙ චැනල් එක...🥲😐 ඔයාලා පට්ටයි අක්කෙ,අයියෙ ❤️ superb
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි. 😍❤️❤️😍
@-hardasanvada-hearttalks3860
@-hardasanvada-hearttalks3860 2 жыл бұрын
අනික අද ඔක්කොම 'ඩිල්' සම්බන්ද දේවල්නේ.... ඩිල්ශාන් , කේක් බයි ඩිල් .. ඔහොම ගිහින් බබාලයි අම්ම හරි තාත්තයිත් ඩිල් වෙලා බබාත් ඩිල් කෙනෙක් වුනොත් තමා වැඩේ... 😂😂😂😂😂😂😂😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අඩේ... ඒ කනෙක්ශන් එක අහු උනේ ඔයි කිව්වමයි. 😃😃😃
@-hardasanvada-hearttalks3860
@-hardasanvada-hearttalks3860 2 жыл бұрын
අනේ ඒ කේක් එකෙ ලස්සන 💕 මේව දැක්කම අපිටත් බබ්බු හදන්න හිතෙන්න පුලුවනි 😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
කේක් ඕනේත? 😃😃😍❤️😍
@bhagyaranasinghe8939
@bhagyaranasinghe8939 2 жыл бұрын
සුබ පැතුම් 🥰😍 මොනා තිබ්බත් කෑම අමතක නෑ අපට නේද.🤭අදත් වෙනදා වගේම ෆන් තමා🥰❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️😍😍🙏🙏
@dayaranjana38
@dayaranjana38 2 жыл бұрын
අර ඔය දෙන්නත් එක්ක නුවර එලි ගිය කපල් එකද? අනාගත මව සහ පියා
@akilamaheshi3537
@akilamaheshi3537 2 жыл бұрын
හැමදාම කියන්න බෑ ඉතින් ආදරෙයි කියලා 😍😍😍 ඔයාලා දන්නවනේ ඒක 🙄🙄 පරිස්සමෙන් ඉන්න අක්කෙ අයියේ 🙏🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
හොඳටම දන්නවා. ඒත් හැමවෙලේම ඇහුවත් එපා වෙන්නෙ නැතිම වචනයක් ඒක. ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍
@sumudunianushika4730
@sumudunianushika4730 Жыл бұрын
ඔයාලා දෙන්නා සුබ ආරංචියක් කියන්නේ කවදද අපිට.....💛💙💚❤️
@dancingwithima1812
@dancingwithima1812 2 жыл бұрын
Akki mn den sathi dekaka idam oylage video bagayak balala iwarai mula idala oyalage video e tharam supiriy 😍❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට 😍❤️❤️😍
@yamunatharangani3337
@yamunatharangani3337 2 жыл бұрын
Ane ayye oya nam maru.... Akki tharaha wenna epa oyath shoi.... Ayya hina yana dewal kiyanawa... Dennatama adarei...❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක් ❤️😍😍❤️
@oshadiimesha8126
@oshadiimesha8126 2 жыл бұрын
Math Baya Una akkiyo.man oyalage okkoma video baluwa harima lassani oyalage day in life video ekak oni.... Akke
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
මේ හැම වීඩියෝ එකක්ම වගේ day in life වීඩියෝ තමයි එක විදියකට බැලුවම. 😊😍❤️
@antdigifam
@antdigifam 2 жыл бұрын
හරිම emotional video එකක්. කොච්චර ඉමෝශනල් ද කියනවනම්... වීඩියෝ එකේ අන්....තිමට කියපු දේ ගැන තමයි මේ හිතන්නෙ.. 😂 මොනවද රෑට කන්නෙ.. 😌😁 🙈 මොනවද හදන්නෙ.. 🤌😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
හෙ හේ... ඒ ප්‍රශ්ණෙට උත්තර හොයන්න ගිහින් ඉමෝශනල් වැඩි වෙලා මුකුත් නොකාම නිදාගත්ත දවසුත් තියෙනෝ. 🙈😃😃
@piumigunasekara2925
@piumigunasekara2925 2 жыл бұрын
මන් හිතුවෙ අක්කි pregnant කියලා. මාරම සතුටක් දැනුනේ. අක්කිගෙ මූනෙ තිබ්බ හිනාව නිසා එහෙම හිතුනෙ. love you both akki and aiya ♥️
@dilshanv7594
@dilshanv7594 2 жыл бұрын
එයාල බබාල ගේන්නෙ නෑලුනෙ.😊😊
@tharushi3800
@tharushi3800 2 жыл бұрын
@@dilshanv7594 hum
@piumigunasekara2925
@piumigunasekara2925 2 жыл бұрын
Ow nee 🥲
@tharunethu6151
@tharunethu6151 2 жыл бұрын
එයාලා බබාලා හදන්නේ නෑ
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍
@kumarigeetha4051
@kumarigeetha4051 2 жыл бұрын
Ai oyala denna patiyek gonna adahasak nadda api balan innawa oyalage patiyek balanna adareiii godakk❤❤❤❤❤
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 2 жыл бұрын
ඔන්න ඉතින් අයියාට නැතුව අක්කාට කතා කරනවා.. කොහොමත් දෙන්නටම කතා කරනවා මම. ඔයා හරිම ලස්සන වෙලා අක්කා. 🥰🥰❤️අයියගේ කියවිල්ල තමා කියවිල්ල නේද?😀
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි. ❤️😍❤️ ඒ කියවිල්ල ගැන්නම් ආයෙ කතා කරලා වැඩක් නෑනෙ. 🙈😃😃
@thusharanayana5486
@thusharanayana5486 2 жыл бұрын
හෙන ආසාවෙන් හිටියේ සුභ පතන්න ඇයි එහෙම අපිව නොමග යැව්වේ 🙂
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අහ්. සුභ පතන්න සුභ පතන්න. කිසි අවුලක් නෑ. මේත් අපේ ලමයෙක් වගේ තමා. 😌😊😍❤️
@chamarafernando2448
@chamarafernando2448 2 жыл бұрын
Oya dennage channel eka set une sathiyakata kalin.parana video wala edamma balagena enawa 😂 thawa godak thiyanawa balanna.patta athal 😂😂 mama inne UK wala.Dan free welawata patta kammali welawata balanna channel ekak thiyanawa.mechchara kalekata set una pattama athal channel eka.dennatama jaya wewa ❤️🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අඩේ... පට්ටම තැන්කූ හොඳේ මේ දීපු වටිනාකමට. අඳුනගන්න ලැබුන එක ලොකුම ලොකු සතුටක්. ඉස්සරහට දිගටම සෙට් වෙමු. ❤️😍😍❤️
@ganeshalakshani3244
@ganeshalakshani3244 2 жыл бұрын
Nomaga yawwa neda..math rawatuna..eth ada video ekath supiri...asawen balanawa hamadama .love you akka aiya ❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍
@dinugunarathna8517
@dinugunarathna8517 2 жыл бұрын
Eyage vlog eken me vedio eka dekka. Eth dekkagaman hithune nam wena deyak. Kohoma hari oyalanam athalma thama ithin. God bless you Akki and aiya. Much love....
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
හෙ හේ.... 🙈😃 ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@Cookingbeat1
@Cookingbeat1 2 жыл бұрын
Vlog දෙකක් පැතිකඩ දෙකකින් බැලුව මම
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😃😃😍❤️😍❤️
@NaduniEkanayaka284
@NaduniEkanayaka284 2 жыл бұрын
කම්මැලි වෙලාවට අක්කලගෙ පරන වීඩීයෝස් බලනවා ❤️ අදත් හවස බැලුවා ඒ තරමට දැන් ආස වෙලා වීඩියෝස් බලන්න. 😊😊 පරිස්සමෙන් ඉන්න අයියා අක්කා දෙන්නම ❤️❤️ බුදුසරනයි.
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි නංගි 😍❤️😍
@kaveegayandi2641
@kaveegayandi2641 2 жыл бұрын
Ada video ekth lassani 😍 adarei akka and ayya 😍 බුදු සරණයි දෙවි පිහිටයි oya dennt
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Superb supiri video eka lassanai Adare good luck 👍👍👍👍❤️❤️❤️❤️💐💐
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@soogi2688
@soogi2688 2 жыл бұрын
නියමයි.කාලෙකින් comment කලේ.ආදරෙයි තුන් දෙනාටම.❤️✌️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@Hasith640
@Hasith640 2 жыл бұрын
මන් එකපාරට දැක්කාම හිතුවේ අක්කා ප්‍රෙග්නට් කියලා . බබාලා හදන් නෑ නෑ කිව්වට් . බොරුනේ කියලතියෙන්නේ කියලා සතුටින් බැලුවේ 😁
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
එහෙමත් බොරු කියනවද අනේ ඔයාලට 😊😊
@dilhanidoni2087
@dilhanidoni2087 2 жыл бұрын
Ane akkatai aiyatai කොහොමද ගොඩක් දවසකින් වීඩියෝ බලන්න බැරි උනා අසනීප වේලා හිහිටියා ගෙදර aya හොඳින් නේද රට inna akkaත් හොඳින් ඉන්නවා නේද බුදුසරණයි පරිස්සමින් inna ❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අනේ.... දැන් කොහොමද ඔයාට. හොඳටම සනීපයිද? අපේ ඔක්කොමල්ලා හොඳින් ඉන්නවා ❤️😍😍❤️
@sahansheharsha7925
@sahansheharsha7925 2 жыл бұрын
වීඩියෝ එක නියමයි හැමදාමත් වගේ.. 🧡❤ ඩිල්ෂාන් අයියගෙ ව්ලොග් එකත් බැලුවා. ඔයාලත් වීඩියෝ එක දානකම් බලන් හිටියෙ.. 🧡😊 අර කේක් එක රස පාටයි හොඳේ... 😋😋😋😋😋 මමත් ප්රෙග්නන්ට් වුණා නම් මාව බලන්නත් කට්ටිය කේක් අරන් එයි නේද කියල කුජීත සිතුවිල්ලක් ආවා දෙයියො.. 😁😁😁🙈🙈🙈 බුදු සරණයි! පරිස්සමින් ඉන්න අපේ ඩබල... ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
කමෙන්ට් එක දාලා තියෙන නම පිරිමි නමක් නිසා අර ප්‍රෙග්නන්ට් උනොත් කියලා ආව සිතිවිල්ල ගැන එක පාරටම කන්ෆියුස් උන්ගා බුන්ගා. 🙈🙈😃😃 ගොඩම ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. 😍❤️❤️😍
@kaushalyarasangi
@kaushalyarasangi 2 жыл бұрын
Ayyooo suprice kiyala kiuwe විදිහට wena deyak hithunee😁😁😁 kohoma unath happy ..ahhh milo rasa කහට dalaa math bonne එහෙම ❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අපිත් ඔන්න ඒ ක්‍රමේට හුරු උනා. 😍❤️😍
@kaushalyarasangi
@kaushalyarasangi 2 жыл бұрын
@@Kuchiandbuchi ❤️
@ruveebernard3570
@ruveebernard3570 2 жыл бұрын
Me aththat mara aul giya hode video 1 skip nokara loku wada tikak kranagaman baluwe. Mn nangitath kagahala anna kiuwa kuchi buchilatath babek hambenawa kiyla. 😒 Etpasse baladdi wena katad. Mt hithenne ara akkatai aiyatai ara books denne aiyat. Kata hari kamak na congrats ♥️ Oy dennatath ikmanin a dawasa uda wewa 🙏🏽 Aye ohoma krnna apa
@shainiekanayake5359
@shainiekanayake5359 2 жыл бұрын
Aneeeeeeeeee onna mekath baluwa😘❤️thawa ekak enakan iwasillak nathuwa inne😍♥️denntama adrei god bless you♥️🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
@thadiya6634
@thadiya6634 2 жыл бұрын
Notification eka dakka gaman awe....innooo welawa aragena video eka balala ennam.......
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Hariyoooo 😍 Balala kohomada kiyannakooo 🙌❤️
@shanikaharshani9125
@shanikaharshani9125 2 жыл бұрын
කුචී බුචී ආදරෙයි...අපිත් උදේට කාලා දවල් කන්නෙ මොනාද හිතනවා..ඒ කාලා රෑට කන දේ හිතනවා අනේ.ඔයාලා වගේම තමයි.....එහෙනම් ආතල් එකේ ඉමු... ඉමු..☕☕☕☕😘😘😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
බලන් ගියාම හැම ගෙදරකම තත්වෙ එකයි නේ. 😃😃😍❤️😘
@miyasimeewanage6891
@miyasimeewanage6891 2 жыл бұрын
වීඩියෝ එකක් බලන් හිටියා
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍❤️❤️🙌🙌
@vihadew6709
@vihadew6709 2 жыл бұрын
ඇහැලියගොඩ අයියා කෙනෙක් තමයි🌝❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️😍
@imaafernandez9780
@imaafernandez9780 2 жыл бұрын
Aiyoo akki pregnant una kiyala hithala duwagena awa 😏❤. Ekai kawadawath fondant icing cake fridge eke danna epa. Fridge eken eliyata gathama wathura eliyata awith fondant eka sawuthu wenawa.
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අඩේ ඔව්මයි. ඒ සීන් එක අපිට කලින් වෙලා තියෙනවා. මේ උපදෙස මතකෙ තියන් ඉන්න ඕනෙ. 🙏❤️😍
@dulmisenarathne820
@dulmisenarathne820 2 жыл бұрын
අනේ අක්කා කියපු විදිහට මං හිතුවෙ අක්ක pregnant කියලා....ගොඩක් සතුටු හිතුනා..🥺😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අපේ ලඟම යාලුවෙක්. ඒ නිසා අපේ ලමයෙක් වගේ තමයි 😍❤️😘
@nimashasana5969
@nimashasana5969 2 жыл бұрын
Kauda annee amuththa?matanam oyalawa tamai hamadama balanna oni akki ayya
@k.g.tharindumadusanka8712
@k.g.tharindumadusanka8712 2 жыл бұрын
Adanam niyamaneta thiyanna athi.wanadata aka kacha kachayaine dn thawath wadi Una🤣🤣 maruwata athi.aiyata mathakath Naha video karanawa kiyala a tharamata kaiya.bs jp parissaman Inna sathutin Inna adarei palanna jayawawa 😍🤗🥰😘😷🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
තනිකර කයියෙන්ම ගෙවුන දවසක් ඒක. 😃😃 ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@MJJNamalDias
@MJJNamalDias 2 жыл бұрын
නාරං, මයිලෝ, අයිස්කැට, සීනි දාලා හදලා බලන්නකො... වත්තෙම නාරං තියෙන නිසා... හැමදාම බලලා සතුටුවෙනවා... ඔයගොල්ලන්ගෙ වැඩ.... කුචී බුචී චැනල් එක හැදෙන්න මූලික වෙච්ච හේතුව ගැන කියපු නිසා මේක විශේෂ vlog එකක් කියලා හිතෙනවා...👍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
සිරාවටම මේක ස්පෙශල් ව්ලොග් එකක්. අපි හිතන් හිටියෙ 100 වෙනි ව්ලොග් එක දිලා එක්ක කරන්න. ඒත් ඒ දවස් වල අපි ලංකාවෙ හිටියෙ නෑනෙ.
@MJJNamalDias
@MJJNamalDias 2 жыл бұрын
@@Kuchiandbuchi අර විදායටත් බීම හදලා බීලා අදහස් කියන්න... 😁😁😁❤️👍
@nisharagayathri2464
@nisharagayathri2464 2 жыл бұрын
මරු මරු....ආතල් එකේ සතුටින් ඉන්න...
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️❤️😍
@himamadu2704
@himamadu2704 2 жыл бұрын
Plastic jug Wala tea hadann epa kuchi buchi.adaret kiwwe😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත්. 🙏😍
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
අනුරාධ මලයා නම් හැම දේම දන්න කෙනෙක් වගේ
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අඩේ නෑ අයියෙ. මට හිතෙන්නෙ මන් කිසිම දෙයක් දන්නෙ නෑ කියලාමයි.
@Lifewithsha467
@Lifewithsha467 2 жыл бұрын
දැන් කාලේ හරි කුචී බුචී චුචී කෙනෙක් බලන්න...අනේ හිතුවේ අක්කා ප්‍රෙග්නට් කියලා....කමක් නෑ වෙන්න ඉන්න දෙන්නට සුබපැතුම් ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️😍😍❤️❤️
@chameerajeewan7667
@chameerajeewan7667 2 жыл бұрын
ඔයාලා දෙන්නා හිටිය නිසා ඩිල්ෂාන්ගේ vlog එක බැලුවා කලින්ම 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😃😃😃😃😃 ක්‍රොස්ඕවර් එකක්. 😍
@lovestatus8628
@lovestatus8628 2 жыл бұрын
බුචී අයියේ අයියේ....මට පිස්සු හැදෙයී අයිසේ...😂😂😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අර මක්කටෙයි ඒ? 🙈🙈😃😃
@crishanisanjula4313
@crishanisanjula4313 2 жыл бұрын
Adath ithin wenada wagema lassanai hode video eka☺️☺️☺️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️😍
@apsarasewminisewmini7995
@apsarasewminisewmini7995 2 жыл бұрын
Niyamai ada vedio eka ... notification apu gaman awa balanna ..😁 Jaya wewa ..🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Jaya wewaaaa 😍😍❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Jaya wewaaaa 😍😍❤️❤️
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
අාපු යාලුවගෙ චැනල් එකේන් කලින්ම බැලුවා හැබැයි නොදුටු දසුන් බලා ගන්න පුලුවන් උනා ඔය දෙන්න නිසා 😊❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍😍❤️❤️❤️😍😍😍
@kawyalakshitha4270
@kawyalakshitha4270 2 жыл бұрын
Mecake eka ara library eka tiina akkitai aiyataida??? Kata unat congratulations
@wasanasewwandi1624
@wasanasewwandi1624 2 жыл бұрын
Ane ada maru video eka athl ahaa e cake eka hri shoi anee cute 😚❤❤ me wage vlogs thawa danna ❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍❤️❤️😍😍
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
💚💚💚💜️💜️💜️❤❤❤ ඔයාලා කොහොම හිටියාත් ලස්සනයි 💚💚💜️💜️❤❤ අදත් ලස්සන විඩියෝ එක නෙද ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕 🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋 godaka
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කෙ. ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍❤️
@tharushinawanjalee4681
@tharushinawanjalee4681 2 жыл бұрын
Vedio ekanam Maru👍👍.adarei dennatama
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@bushikakarunathilaka1527
@bushikakarunathilaka1527 2 жыл бұрын
ආදරෙයි හැමදාම 😍😍 පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න ❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාක් 😍❤️😍
@srilanka6106
@srilanka6106 2 жыл бұрын
විඩියොව බලලා එන්නම්
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
හා 😍❤️😁
@arangikaranasingha2193
@arangikaranasingha2193 2 жыл бұрын
Ehenam good luak.oyala wagema kana bona petiyek ikmanin dakinna lebewa.
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️😍
@user-jy9ug9oo8o
@user-jy9ug9oo8o 2 жыл бұрын
දිලා අයියා එක්ක සෙට් උනා කියන්නේ ආයේ ඉතින් දාර්ශනික ටොක්ස් unlimited ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
තනිකර දාර්ශණික දවසක්. 😍❤️😍
@kushandewinda1119
@kushandewinda1119 2 жыл бұрын
හරිම ලස්සනයි දෙන්නම ගොඩක් ආදරෙයි 😍🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අපිත් 😍😍❤️❤️
@lathikasewwandi9358
@lathikasewwandi9358 2 жыл бұрын
Aiya nikan man wage akka nikan ape gedara ekkena wage😁😁 man aiya wage kiyawana ekamai Wade harima adarei oyala dennatama .parissamen inna 💕💕🔥
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක්. 😍❤️❤️😍
@chichisl
@chichisl 2 жыл бұрын
Dilshan mallige blog eka kalin balapu nisa shape :P
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍😍❤️
@nthapugs4434
@nthapugs4434 2 жыл бұрын
15:59 එහෙම තමා අක්කි රස 🤤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️😍
@senaliiresha3885
@senaliiresha3885 2 жыл бұрын
Anee dn beluwe akki menika ...dn thma nidahask lebune iye idmma 😥wenda wge lassanai video eka ❤❤❤adarei akki & aiya
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආ ඒකට කමක් නෑ නංගි. ආදරෙයි අපිත් හැමදාමත්. 😍❤️❤️😍
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාක් ❤️❤️😍
@shanakaisuru1391
@shanakaisuru1391 2 жыл бұрын
Adooo dilaa Maru bn..👊👊
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️😍
@chirantha3656
@chirantha3656 2 жыл бұрын
Dilshan bosa.. KZbin legend කෙනෙක් තමා ♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආයෙත් අහලා. ❤️😍❤️
@pawibaba6393
@pawibaba6393 2 жыл бұрын
Man nm asa akkitaa💓😍hodeee.. Eya harima quite 😍😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍❤️❤️😍😍
@sandunifernando531
@sandunifernando531 2 жыл бұрын
අනෙහ්හ් ඔව් අක්කා අපෙත් එහෙමයි 🤭 සමහර වෙලේට කලින් දවසේ ඉදන් හිතනවා හෙට කන්නේ මොනව ද කියලා 😂. හරියටම නිකන් කන එකමයි වැඩේ වගේ 🙁🤭
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
බලන් ගියාම අන්තිමට කන එකම තමයි ප්‍රධානම වැඩේ නේ? 🙈😃😃
@suga3572
@suga3572 2 жыл бұрын
අනේ ඒ යාලුවො දෙන්නටත් සුබ පතනවා ... ❤️❤️.... මට නම් දැන් ඔයාලගෙන් බබෙක් ඉක්මනින් ඔනි...😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අපේ තීරණේ ඉතින් ප්‍රසිද්ධියෙම කියලානෙ තියෙන්නෙ. 😊😍😘
@tharangaanuska6169
@tharangaanuska6169 2 жыл бұрын
Mokadda ane babek 😡💖💖😘🤩
@suga3572
@suga3572 2 жыл бұрын
@@Kuchiandbuchi ඔව් ඉතින් ඒක ඇහුවා .. ඒත් ඉවසිල්ලක් නෑ ..
@isurusamphtisurushmphtandm7080
@isurusamphtisurushmphtandm7080 2 жыл бұрын
Ada aiya the eka gaddi pinsidda vecchavi kiuwe nena......adarei akki and aiya ....
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
සෑහෙන්න අත පාලා අත පාලානෙ ඉල්ලගත්තෙ තේ එක. 🙈😃 ආදරෙයි හැමදාමත්. 😍❤️😍
@queendil7824
@queendil7824 2 жыл бұрын
අයියෝ මන් මුලින් හිතුවෙ චුට්ටා මැරි කරන්න යනවා කියලා... පස්සෙ හිතුවා දෙවනි නන්ගි ප්‍රෙග්නන්ට් කියලා... 😑😑😑 කොහොම උනත් ඔයාලගෙ යාලුවට සුබ පැතුම්...
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අඩේ... හිතලා තියෙන දුර. 🙈😃😍❤️
@hansanimaduwanthi3793
@hansanimaduwanthi3793 2 жыл бұрын
Dilshan aiyge video ekenuth oyalage vlog eke tikak baluwa dapu dawsema 😍 ithuru tika ada baluwa lassani ,adrei aiya akki 💓 💓💓
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි නංගි හැමදාමත් 😍❤️😍
@nimashasana5969
@nimashasana5969 2 жыл бұрын
Mn godak kemathi oyala dennatai,chamari akkage podi family ekata
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍😍❤️❤️❤️😍😍😍
@bodhi972
@bodhi972 2 жыл бұрын
Anee akki sudu wela ලස්සනයි 🙊♥️👀
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි ❤️😍❤️
@kaushalyadissanayake1462
@kaushalyadissanayake1462 2 жыл бұрын
අනෙ කවද්ද අපිව නැන්දලා මාමාලා කරන්නෙ අහ් 😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අපි නැන්දලා මාමලා වෙන හැම සැරේම ඔයාලත් නැන්දලා මාමාලා වෙනවා 😍❤️😍
@herishkainshi288
@herishkainshi288 2 жыл бұрын
Degollongema volgs balapu kattiya me paththata😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😃😃😃😍😍❤️❤️❤️
@rajant.g.5071
@rajant.g.5071 2 жыл бұрын
Happy time 🏵️ super vedio 👌
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Thanx a lot 😍❤️😍
@gayashawickramasinghe5653
@gayashawickramasinghe5653 2 жыл бұрын
Yaluwek nm itin yasitha ayyai akkai wennethi....(giveaway winner) 🤭🤭🤭
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ම්ම්ම්ම්ම්. බලමුකො ඉස්සරහට කවුද ඒ ඩබල කියලා. 😊😊😊
@gayashawickramasinghe5653
@gayashawickramasinghe5653 2 жыл бұрын
@@Kuchiandbuchi හා.....🤭
@erandilithari4116
@erandilithari4116 2 жыл бұрын
Ara sindu kiyana akkda? Aiya poth aran enne
@padmalalm.p.peiris9611
@padmalalm.p.peiris9611 2 жыл бұрын
Wowww akki 25 minutes valin 2k views maru aneee oyaaalaa😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඔයාලගෙ ආදරේ තමයි ❤️😍😍❤️
@vidurangirajapaksha5318
@vidurangirajapaksha5318 2 жыл бұрын
ඩිල්ශාන් අයියාගේ ව්ලොග් එක බැලුවා ඒත් මන් බැලුවෙ ඔයාලා මොකද පරක්කු කියලා.❤️😍😍😍❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අපි ඉතින් අපේ වීඩියෝස් දාන දවස එනකන් හිටියෙ. 😊😍❤️
@maheshilakmini722
@maheshilakmini722 2 жыл бұрын
Jayawewa 🥰adrei ❤️ aiya and akki budusaranai dennatama
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@piuminishara2910
@piuminishara2910 2 жыл бұрын
වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් කරන්නේ එන්න ඉන්න අමුත්තා බබෙක් නෙවෙයි විස්තරේ දන්න නිසා කලින්ම හිත හදාගත්තා ( ආපු කෙනා කරපු වීඩියෝ එකත් කලින් බැලුවා )
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
එන්න ඉන්න කෙනා බබෙක් තමයි. ☺️☺️ ලඟම යාලුවෙක්ගෙ නිසා අපේ බබෙක් වගේ තමයි. ❤️😍❤️
@piuminishara2910
@piuminishara2910 2 жыл бұрын
@@Kuchiandbuchi ඉන්නකෝ අප්පා වීඩියෝ එක බලලා ඉවර වෙනකල්.කුතුහලය විනාශයි.(ඒ යාලුවාට විෂ් කරා කියන්න ඒ කියන්නේ අපේ ෆැමිලි එකට අලුත් සාමාජිකයෙක්❤️)
@senuthidissanayake7849
@senuthidissanayake7849 2 жыл бұрын
අද උදේ ඉදන් බලන් හිටියේ කීයටද 7 වෙන්නෙ කියල ඒ උනාට අන්තිම තප්පරේ වීඩියෝ එක හරියටම 7ට බලන්න බැරි උනා 😂 කුචී ලස්සන වෙලා ❤️❤️ බුචී ඉරිසියා කරන්න එහෙම එපා කුචීට 😌 ආදරෙයි දෙන්නටම 💕 මම නම් ඔයාල දාපු community එකේ දැම්ම post එකෙන්ම හිතුව අද දාන්නේ ඒක වෙන්න ඇති කියල මම හිතපු එක හරි බලාගෙන යනකොට 😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අහ්. ඒකට කමක් නෑ අනේ.. දාලා චුට්ට වෙලාවක් යන්න කලින්ම බලලනෙ කෝම හරි. ආදරෙයි අපිත් හැමදාමත්ම 😍😍😍❤️❤️❤️😍😍😍
@hinakata4956
@hinakata4956 2 жыл бұрын
අයියෝ මං හිතුවේ අක්කා pregnant කියලා.......
@vihagi6633
@vihagi6633 2 жыл бұрын
Hiii ...kuchi& buchiii🤗🤗🤗🤗adrei akki & aiye...
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි නංගි හැමදාමත් ❤️😍❤️
@niranjaladayananda6893
@niranjaladayananda6893 2 жыл бұрын
Adath vedio eka harima lasanai akki adreiiii ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
VLOG 125 - අලුත බැඳපු ජෝඩුවේ සැඟවුන ඉතිහාසය
22:00
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 59 М.
දුකින් ඉවර උන දවස - VLOG 328
22:08
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 26 М.
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 14 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 51 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 24 МЛН
VLOG 131 - අඬලා අඬලා ලබපු දිනුම
25:54
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 64 М.
පෙත්ත | Peththa | The Pill - @Lochi
24:03
Lochi
Рет қаралды 692 М.
VLOG 005 - හැඩ සිරුරක රහස සහ පොල් ඔයන හැටි
19:39
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 82 М.
VLOG 161 - පිටරටින් එන පාර්සල් වලට වෙන දේ
21:55
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 82 М.
VLOG 146 - එනකොට එන්නෙ එක දිගට
19:53
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 135 М.