No video

BREAK NOISE REPAIR - බ්‍රේක් සම්බන්ධ සාමාන්‍ය ගැටළු හා විසදුම්

  Рет қаралды 17,647

Gamage Automobiles

Gamage Automobiles

Күн бұрын

You can check the video for common causes and yes! the solutions, which brings the unnecessary noises from break system and slipping the breaks.
How to solve the brake noise from disc brakes?
This videos deals with all the possible causes/reasons of brake noise. Leaving the common reasons like worn brake pads and disc rotors we have discussed the common solution of cleaning, use of brake cleaner spray, caliper cleaning, right way to clean brake pads, brake caliper greasing etc.
Brake cleaner spray: amzn.to/2R8Ol1F
Parts cleaner: amzn.to/2zERJuB

Пікірлер: 54
@FFGRANDMASTER7014
@FFGRANDMASTER7014 5 күн бұрын
ABS ගැන video එකක් ඕන
@sajithlakshan1131
@sajithlakshan1131 Жыл бұрын
පිටිපස්සෙන් බ්‍රේක් එකෙන් සද්දයක් එන්නේ ඇයී බ්‍රේක් කරනකොට. ලොකු සද්දයක් ඒකට මොකද කරන්නෙ
@lintonberenger2485
@lintonberenger2485 2 жыл бұрын
very informative . thank you very much
@aselamadushankamax6125
@aselamadushankamax6125 2 жыл бұрын
Disk eka galawala thiyeddi brake allala disk pad hira unama eka hadaganne kohomada?
@thiwankamadushan9067
@thiwankamadushan9067 3 жыл бұрын
අයියෙ බය්ක් වල බ්‍රෙක් පෑඩ් සුද්ද කරනකොට කොන්ක්‍රීට් පොලවක අතුල්ල සුද්ද කරන එක අනුමත කරනවද,,නැත්නම් එකට සුදුසු ක්‍රමෙ මොකද්ද
@raneeshviragi4410
@raneeshviragi4410 2 жыл бұрын
Aiye dis eke piston ekak vadiyen vada keranne ai. Dis fad ekata ena piston dekama eka samanaida
@tharindukavinda2539
@tharindukavinda2539 4 жыл бұрын
Drum brake service genath kiyanna, thanx
@chamilalakmal4703
@chamilalakmal4703 2 жыл бұрын
අයියේ මගේ බයික් එකේ බ්‍රේක් කොච්චර හැදුවත් බ්‍රේක් බයින් වෙනවා උදවු කරන්න පුලුවන්ද
@chamodshehan1801
@chamodshehan1801 4 жыл бұрын
දිගටම
@Demassina25
@Demassina25 2 жыл бұрын
Aiyee man aluthen break pad 2ka maru kara den rode tikak thadai eee mokada kiyanna puwanda
@rohanacom4338
@rohanacom4338 4 жыл бұрын
Good thanks me waga videos danewata
@lahirupiumantha9932
@lahirupiumantha9932 4 жыл бұрын
මගේ තියෙන්නෙ pulsar 135 එකක් ඒකේ ඉස්සර බ්‍රේක් එක හිරයි නතර කරලා ගලකින් හරි මොකක් හරි පයින් හරි ගහලා තමයි ආයෙ පදින්නේ.ඉස්සරග උස්සලා රෝදේ අතින් කරකෝනකොට තදයි ගොඩක් රෙපෙයාර් කිට් එක කම්ප්ලීට් දැම්මා තාමත් ඒ අවුල තියනවා ගොඩාක් pulsar 135 එහෙමයිලු මොකක්ද ඒකට කරන්න පුලුවන් කැලිපර් සෙට් එක සම්පූර්ණයෙන් දාන්න වෙයිද හදන්න පුලුවන්ද
@gamageautomobiles
@gamageautomobiles 4 жыл бұрын
hethuwa eka neme.oya balanna oyage disk eka kapilada kiyala
@lahirupiumantha408
@lahirupiumantha408 4 жыл бұрын
මගේ ඩිස්ක් එකේ වටේට පොඩි ගැට්ටක් වගේ තියනවා පෑඩ් එකට අහු නොවුනු කොටසක් වගේ
@kushkarunarathna7420
@kushkarunarathna7420 2 жыл бұрын
මගෙත් යනකොට එහෙම තියෙනවා.පිකප් එක නැතුව යනවා.හිරවෙනවා ඉස්සරහ රෝදේ ඩිස්ක් එක ගොඩක් රත් වෙනවා
@FabbricaUnitedArabEmiratesL.L.
@FabbricaUnitedArabEmiratesL.L. Жыл бұрын
මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා.මගෙත් පල්සර් 135 එකක් තියෙන්නෙ.පිකප් එක නෑ.රෝදෙ හිරයි ගොඩක්.එංජින් එකෙන් බලෙන්ම තල්ලු කරන් යන සීන් එකක් තියෙන්නෙ බයික් එක
@yakadahena1810
@yakadahena1810 2 жыл бұрын
mate hub aka kapila brake waden naaa makada karane wekalpa karamayak nadda
@sheelaprinters8676
@sheelaprinters8676 2 жыл бұрын
drum break disic brek karanna puluwanda bike eka discover 125 old
@SLTRENDINGSLK
@SLTRENDINGSLK 2 жыл бұрын
අයියේ. ඩිස්ක් බ්‍රේක් පෑඩ් ගලවන්න brake oil ඔක්කොම අයින් කරන්න ඕනද? Brake pad ගලවන විදිහ වීඩියෝවක් ගේන්න පුළුවන්ද ? Thanks.
@amilanuwantharaka1161
@amilanuwantharaka1161 3 жыл бұрын
පැඩ් දෙකම රිලීස් වෙන්නෑ හිරවෙලා ඇයි ඒ
@lahirulakshan6604
@lahirulakshan6604 4 жыл бұрын
Bike Brake oil maru karanna one interval ekk thiyawada?? (Dot 4 )
@gihanshanuka2496
@gihanshanuka2496 Жыл бұрын
Useful
@deshandulakshitha1228
@deshandulakshitha1228 2 жыл бұрын
අයියා ඩිස්බ්‍රේක් හුලන් අරින්නෙ කොහොමද
@gayandhananjaya5957
@gayandhananjaya5957 2 жыл бұрын
Mata tiyenne palsar 150 disk eka tiyena rode hira wela tiyenne aula mokakda
@lahirusandaruwan3052
@lahirusandaruwan3052 3 жыл бұрын
High temperature grease koheda ganna thiyenne..
@achinthafernando5002
@achinthafernando5002 3 жыл бұрын
Disk brake wala air eka arinne kohomada
@ijazukasha9368
@ijazukasha9368 3 жыл бұрын
Super it's very useful
@nimeshgeethanjana6234
@nimeshgeethanjana6234 3 жыл бұрын
පිටිපස්සහ බ්‍රේක් හබ් එක ර හද⁣ා ගන්න විදියක් නැද්ද
@gamageautomobiles
@gamageautomobiles 3 жыл бұрын
Bike model?
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera Жыл бұрын
පට්ට
@supunniroshan9852
@supunniroshan9852 4 жыл бұрын
Master silinder deka thada wela thibunoth mokada karanne
@gamageautomobiles
@gamageautomobiles 4 жыл бұрын
photo ekak ewanna puluwanda?
@hansianmadu6471
@hansianmadu6471 4 жыл бұрын
Abs nathi bike ekakata abs set karanna pluwanda kohomada a
@gamageautomobiles
@gamageautomobiles 4 жыл бұрын
puluwan habai tikak wiyadam
@lahiruchathuranga6915
@lahiruchathuranga6915 4 жыл бұрын
scooty full repair vedio ekak damannnak
@gamageautomobiles
@gamageautomobiles 4 жыл бұрын
scooty pept da?
@milanindika8470
@milanindika8470 3 жыл бұрын
Godak watinawa.
@sureshmadhuranga2771
@sureshmadhuranga2771 3 жыл бұрын
අලුතෙන් brake lyner දැම්ම.ඉස්සරහ රෝදෙ තදයි.මේක සාමාන්‍යයයි ද ,දන්න කෙනෙක් replay එකක් දාන්නකෝ ...
@gamageautomobiles
@gamageautomobiles 3 жыл бұрын
හබ් එක ගෙවිලා නම් එහෙම වෙන්න පුලුවන්
@prasadmadhushanka492
@prasadmadhushanka492 3 жыл бұрын
Maget ahemai issara brake allala atariyata passe tadai.ටිකක් paddama hariyanwa
@chintahakaPw
@chintahakaPw 4 ай бұрын
@shiranabeysinghe738
@shiranabeysinghe738 Жыл бұрын
බ්‍රේක් එක බහිනවා හුලං ඇරලා දවස් දෙකකින් වගේ ආපහු බහිනවා මොකද කරන්න ඕන
@gamageautomobiles
@gamageautomobiles Жыл бұрын
Oil seal uda yata pump wala replace karanna
@Chathuranga001
@Chathuranga001 2 жыл бұрын
බ්‍රේක් පැඩල් එක පෑගුවහම ඩග් ගාල හිර වෙන්නෙ මොකද pulser bike එකක්
@gamageautomobiles
@gamageautomobiles 2 жыл бұрын
හබ් කැපිලා වෙන්න පුලුවන්.ඉක්මනටම චෙක් කරන්න
@vishalkavindu965
@vishalkavindu965 3 жыл бұрын
Mge bike eke piti passe brake yaddi hellenwa ai e
@nilankachamara40
@nilankachamara40 4 жыл бұрын
Dram Break gena dannako
@singerthushara3752
@singerthushara3752 2 жыл бұрын
Dis eka hira unama mokada karanne
@kaweeshadilruk2214
@kaweeshadilruk2214 3 жыл бұрын
Break ek parama hira wenne ai 🤔
@kashmikaakash
@kashmikaakash 3 жыл бұрын
මොකක්ද brake noise කියන්නේ
@gamageautomobiles
@gamageautomobiles 3 жыл бұрын
noise = sadde
@kashmikaakash
@kashmikaakash 3 жыл бұрын
අනික ඔය කොටස් වල නම් දන්නේ නෑ ඒව arrows දාලා නම් කරන්න.
@gamageautomobiles
@gamageautomobiles 3 жыл бұрын
kiri kiri gaana sadde break eke
How to replace or service Motorcycle disk pads in sinhala
15:57
Techtronics DIY
Рет қаралды 15 М.
Spark plug reading and analysing.
14:57
Alexis' Garage
Рет қаралды 65 М.
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 33 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
Tech Episode 08 - Braking System in Sinhala
14:27
AutoExpertLK
Рет қаралды 9 М.
Hydraulic fluid renewal - Common for all bikes
11:07
Mr. Gadget Motor Co
Рет қаралды 39 М.
The Perfect Motorcycle Brake Caliper Rebuild
5:43
The Motorcycle Forge
Рет қаралды 75 М.
Brake Pads Problem Repair |
7:59
SL Auto Tec
Рет қаралды 2,1 М.
Disc brake pads renewal
9:11
Mr. Gadget Motor Co
Рет қаралды 25 М.
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН