Disc brake pads renewal

  Рет қаралды 26,280

Mr. Gadget Motor Co

Mr. Gadget Motor Co

Күн бұрын

Пікірлер: 56
@TheADD.
@TheADD. 2 жыл бұрын
ගොඩක් වටිනවා මේ Vedio Serias එක.
@thusitharathnayaka4966
@thusitharathnayaka4966 4 жыл бұрын
Niyamaiy. Aiya piston washer Dana video ekakuth karanna.
@MrGadgetMotorCo
@MrGadgetMotorCo 4 жыл бұрын
Eka karala thiyenne brother
@Sampathishu-b9f
@Sampathishu-b9f 10 ай бұрын
Pota giyapu ritarning nut ekak galawanne kohomada alanki ekata nut eka ahuwen ne kohomada galawanne
@malindasheshan2245
@malindasheshan2245 2 жыл бұрын
Workshop eka tiyenne koheda brother ????????
@IsuruLakmal-q3o
@IsuruLakmal-q3o 4 ай бұрын
Pad dekata kiyak yaida
@thusitharathnayaka4966
@thusitharathnayaka4966 4 жыл бұрын
Aiya mage discover 135 eka boorkara. Den 40 wediyen yanakota vibrat wenawne. Hadapu thenata kiwama eka hariyanawa kiwa. Thama ne.boor karala den 6000 vithara duwala thiyenne. Ehema wenne eiy. Eka hadanna berida.
@MrGadgetMotorCo
@MrGadgetMotorCo 4 жыл бұрын
කම්ප්‍රෙශන් ලීක් ඇති සහෝ
@prabhathweerasekara5983
@prabhathweerasekara5983 3 жыл бұрын
@@MrGadgetMotorCo මගේත් bike ඒකේ මේ‍ problem එකම තියනවා ,මේ‍කට මොකක්ද solution eka
@madushikamadu3550
@madushikamadu3550 3 жыл бұрын
Hoadi aiya ela
@hiranmaduranga4277
@hiranmaduranga4277 4 жыл бұрын
Great job brother
@sampathprasannadilruk5497
@sampathprasannadilruk5497 10 ай бұрын
Caliper eke alen nut deka galawagannama ba.kohomada galawaganne
@MrGadgetMotorCo
@MrGadgetMotorCo 10 ай бұрын
Impact gun එක daanna
@aselamadusanka2851
@aselamadusanka2851 Жыл бұрын
aiye disc brake eka allanakot uda keten saddayak enawa. Ai ee
@chathurakarindra1522
@chathurakarindra1522 2 жыл бұрын
අයියා මේ මගේ අපාර්චියක් තින්නේ එකේ ඔය තින ඇනල්කි ඇන දෙක ගලවන්න බෑ නේ ගොඩක් තදයි කොමද එක ගලවගන්නේ😕
@SLTRENDINGSLK
@SLTRENDINGSLK 2 жыл бұрын
අයියේ. Disk brake pad, caliper ගලවන්න උඩ ලිවර් එක ගාව sealed container එකෙත් oil අයින් කරන්න ඕනද, නැත්නම් කැලිපරයේ නට් එක බුරුල් කරල caliper එකේ ඔයිල් විතරක් අයින් කරපුවාම ඇතිද? මට ඒ ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද අයියේ.thanks
@pradeeprathnayake8977
@pradeeprathnayake8977 2 жыл бұрын
බ්‍රේක් කරනකොට ඩිස්ක් එක ගැගි ගැහි වදින්නෙ ඇයි. , පෑඩ් මාරු කරා. අලුත් ඩිස් එකක් දැම්ම ඒත් හරි ගියෙ නෑ.
@prabhathweerasekara5983
@prabhathweerasekara5983 3 жыл бұрын
Bro mage bike eka discover 135, Bike eka 70 වගේ යනකොට නිකම් bike eka බදලා yanawage තේරෙනවා ..race kalata අමාරුවෙන් wage yanne,,මාස 3k විතර වෙනවා engine reboring karala,,mata මේකට අදහසක් දුන්නොත් ⁣ ගොඩක් වටිනවා ,,
@MrGadgetMotorCo
@MrGadgetMotorCo 3 жыл бұрын
බ්‍රේක් බයින්ඩ් වෙනවා
@slworking8134
@slworking8134 3 жыл бұрын
@@MrGadgetMotorCo akata mokakda aiye karanna thiyenne
@coconut1897
@coconut1897 Жыл бұрын
Front break සමහර විට බයින්ඩ්
@renukaweerasekara3786
@renukaweerasekara3786 4 жыл бұрын
wd 40 wala price kohomada
@MrGadgetMotorCo
@MrGadgetMotorCo 4 жыл бұрын
650/- wage wenawa wd 40 nemei meka wena brand ekak
@chathurangasanjeewa442
@chathurangasanjeewa442 8 ай бұрын
ඩිස් එක හිර වැඩි උනාම ඒ හිර ගතිය අඩු කරන්නෙ කොහොමද 😢
@chandravimalalihinigiriya3182
@chandravimalalihinigiriya3182 3 жыл бұрын
bike sambanda hodama chanel eka..
@pabasaralakshan6104
@pabasaralakshan6104 3 жыл бұрын
kochara kalakinda pad maru karanna one km kiyakin wageda
@MrGadgetMotorCo
@MrGadgetMotorCo 3 жыл бұрын
Brake pad walata niyamitha durak kianna amarui mokda indian badu hari ikmanata gewenawa..hama service ekedima balala check karala daaganna
@thusithamahanama4753
@thusithamahanama4753 2 жыл бұрын
Great! Thank you!
@poornathilina6304
@poornathilina6304 2 жыл бұрын
හොඳ වැඩක්
@chathulachandika4569
@chathulachandika4569 2 жыл бұрын
ඉස්සරහ ටයරේ හිරවෙනවනේ මොකක්ද හේතුව ??
@pixelviewer8766
@pixelviewer8766 8 ай бұрын
Mekata hethuwah hoya gaththada
@dineshkumara3306
@dineshkumara3306 3 жыл бұрын
Disc brakes bind wenna hethuwa kiyannako califer aka galawala piston sudda karala damma
@MrGadgetMotorCo
@MrGadgetMotorCo 3 жыл бұрын
Handle eke washer hira wela
@malithnadeeshan
@malithnadeeshan 4 жыл бұрын
Caliper pin grese කරන විදිය ගැන විස්තර කරන්න
@mosessamuel6918
@mosessamuel6918 3 жыл бұрын
you prolly dont give a damn but does anyone know a method to log back into an instagram account? I stupidly lost the login password. I would appreciate any tricks you can offer me
@cohenyehuda7225
@cohenyehuda7225 3 жыл бұрын
@Moses Samuel instablaster =)
@mosessamuel6918
@mosessamuel6918 3 жыл бұрын
@Cohen Yehuda I really appreciate your reply. I got to the site through google and im in the hacking process atm. Takes quite some time so I will reply here later when my account password hopefully is recovered.
@mosessamuel6918
@mosessamuel6918 3 жыл бұрын
@Cohen Yehuda it did the trick and I now got access to my account again. I'm so happy! Thanks so much, you saved my ass!
@cohenyehuda7225
@cohenyehuda7225 3 жыл бұрын
@Moses Samuel Glad I could help =)
@esikaweemansha6682
@esikaweemansha6682 2 жыл бұрын
Pistan eka athulata yannane mokadda karanne
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera Жыл бұрын
මේක පට්ට
@Jagathweerasinghe-wp7os
@Jagathweerasinghe-wp7os Жыл бұрын
ඩිස්කවර් ඩිස්බ්‍රේක් පිස්ටන් ගලවා ඔයිල් සීල්මාරුකරන හැටි පෙන්නන්ඩ ✨️
@MrGadgetMotorCo
@MrGadgetMotorCo Жыл бұрын
Pahala video ekak තිබුණා
@kasunranga3007
@kasunranga3007 2 жыл бұрын
great thank you
@smartgadgetsbro6309
@smartgadgetsbro6309 Жыл бұрын
super
@imasharuchiranga4493
@imasharuchiranga4493 4 жыл бұрын
ටැපට් ඇජස් කරන වීඩියෝ එකක් දාන්න.
@MrGadgetMotorCo
@MrGadgetMotorCo 4 жыл бұрын
Aniwaren
@amithchamara1525
@amithchamara1525 Жыл бұрын
🤗🤗🤗
@hirushadenethn2413
@hirushadenethn2413 3 жыл бұрын
අයියේ මන් බයික් එකේ බ්‍රෙක් පෑඩ් දෙක මාරු ක්ලා මීට් දවස් දෙකකට විතර කලින් ඒත් දෑන් කලින් තරන් බ්‍රේක් අහුවෙන්නෑ ඉස්සර රෝදෙත් ටිකක් හිරයී මොකද්ද එහෙම වෙන්න හේතුව බයික් එක DTM 150
@yasithsandaruwan9631
@yasithsandaruwan9631 Жыл бұрын
මම ආවෙ මේ රෙපයාර් එක කරගන්න.. හැබැයි මගේ බයික් එකේ ඩිස් බ්‍රේක් නෑ ඒනිසා මනට් මේක කරගන්න බෑ...🥲🥲🥲🥲
@All-wg5hs
@All-wg5hs Жыл бұрын
💞 ඩිස් බ්රේක් කියන්නෙ මොකක්ද.
@prabashdissanayake
@prabashdissanayake 4 жыл бұрын
Supiri wedak...
@prabashdissanayake
@prabashdissanayake 4 жыл бұрын
❤️❤️❤️❤️👍👍👍👍👍
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP 2 жыл бұрын
එළ
@jphrboys1039
@jphrboys1039 2 жыл бұрын
ගූඩ්
@slbiker7595
@slbiker7595 3 жыл бұрын
Oyage whtsapp num dannko
How to replace or service Motorcycle disk pads in sinhala
15:57
Techtronics DIY
Рет қаралды 16 М.
The Perfect Motorcycle Brake Caliper Rebuild
5:43
The Motorcycle Forge
Рет қаралды 89 М.
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 76 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 132 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 14 МЛН
How To Repair Jammed Disc Brake Pistons Of Motorcycle
13:38
Auto Tales
Рет қаралды 707 М.
Hydraulic fluid renewal - Common for all bikes
11:07
Mr. Gadget Motor Co
Рет қаралды 41 М.
Suzuki GS-150 Disc Brake Pads Replacement
21:34
Ride N Shoot
Рет қаралды 15 М.
One way clutch repair - Discovery 135
27:20
Mr. Gadget Motor Co
Рет қаралды 19 М.
Liqui Moly - Tuneup additive review - Sinhala
15:24
Mr. Gadget Motor Co
Рет қаралды 22 М.
Yamaha Fzs v2 change Brake pads at home,Brake pads change
7:26
VIVEK A to Z
Рет қаралды 10 М.
Brake Pads Problem Repair |
7:59
SL Auto Tec
Рет қаралды 2,1 М.
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18