Breakfast එක්ක දන්සැල් රහට සීනිසම්බෝල|How to make Sinisambol-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 98,680

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethvlogs #Sangeethsatharasinghe #cooking
FaceBook - / sangeeth.satharasinghe
Instagram - www.instagram....
TikTok - www.tiktok.com...

Пікірлер: 829
@senushk1728
@senushk1728 3 жыл бұрын
අම්මි බෝලේ බලන්න වීඩියෝ දානකම් බලන් ඉන්න එක දැන් ඇබ්බැහියක් වෙලා😍😍😍😍😍 අම්මෝ අපේ අම්මී මැනිකගේ ඇඳුම අද🤭🤭🤭🤭 හොඳයි හොඳයි❤️‍🔥
@shewoncatar7854
@shewoncatar7854 3 жыл бұрын
Hmmm ow
@samaliwickramasinghe5457
@samaliwickramasinghe5457 3 жыл бұрын
Anee.. ගමේ කතා කියද්දි අම්මගේ මූණේ තියෙන සතුට... ගමකට යන්න හිතෙනවා ඒවා කියද්දි .. 😃😃😃 thank you අම්මා මාත් ඉල්ලපු සීනි සම්බෝලේ කියලා දුන්නට.. හෙටම මෙහෙම හදලා බලන්නම්.. ❤️❤️ බුදුසරණයි
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 3 жыл бұрын
අනිත් දවසේ තාත්තට එන්න කියන්න එයා නැතුව පාළුයි එයා හිටියනම් මුළු කුස්සියම පිරිලා වගේ
@chathurikadilakshi7251
@chathurikadilakshi7251 3 жыл бұрын
ඇත්තමයි
@umeshagunasekara7045
@umeshagunasekara7045 3 жыл бұрын
ඇන්ටී මුලින්ම කොහොමද කියලා අහපුහම හොදින් ඉන්නවා කියලා බලන හැමෝටම කියවෙන්න ඇති මට වගේම❤️❤️😍☺️
@chathurikagayani332
@chathurikagayani332 3 жыл бұрын
දෙන්නන්ගේ හිනාව මාර ලස්සනයි. ඇස්වහක් වදින්න එපා දෙන්නටම. බුදු සරණයි. 🥰😍♥
@suddisuddi34
@suddisuddi34 3 жыл бұрын
මමත් දැන් පුරැදු වේලා අම්මා හදන විදියට ...හැම කැමක්ම හදන්න ...ස්තුතියි අම්මා ..අාදරේයි ඔයාල තුන්දෙනාටම ❤❤❤
@omaladeesha9015
@omaladeesha9015 3 жыл бұрын
Suddi suddi
@shermilaperera1050
@shermilaperera1050 3 жыл бұрын
6ww6ŕuq55ýøi product and the w
@shermilaperera1050
@shermilaperera1050 3 жыл бұрын
6ww6ŕuq55ýøi product and the
@shermilaperera1050
@shermilaperera1050 3 жыл бұрын
And
@shermilaperera1050
@shermilaperera1050 3 жыл бұрын
L
@sepalikagp1096
@sepalikagp1096 3 жыл бұрын
ශා.....හරීම රස ඇති නේද?...අම්මී නම් හරීම ශෝක්....අපි ඔයාලාට ගොඩාක් ආදරෙයි...
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 3 жыл бұрын
අයියගේ අම්මා ඇදගෙන ඉන්න ඇදුම ලස්සනයි අම්මා ගෑණු ළමයෙක් වගේ 😍😘😘😘😘😘
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️❤️
@gwijekoon5450
@gwijekoon5450 3 жыл бұрын
Sanjana akkiii kohomoda
@todaytofuture1228
@todaytofuture1228 3 жыл бұрын
Akki ❣️💯
@isharasewwandi1645
@isharasewwandi1645 3 жыл бұрын
ඔයා අපි දෙන comments ගන්නේ නෑනේ දැන් ඉස්සර වගේ සංගීත් .ඒ නිසා comments දාන්නේ නැතත් 😥😥 වීඩියෝ එක බලනවා අනිවාර්යයෙන්ම ❤️❤️❤️
@udarianushika8915
@udarianushika8915 3 жыл бұрын
ඒකනේ 😥😥
@manjulakumari9372
@manjulakumari9372 3 жыл бұрын
Ow.ow.
@shiromafernando6416
@shiromafernando6416 3 жыл бұрын
Anede kiyanne...
@isharasewwandi1645
@isharasewwandi1645 3 жыл бұрын
@@udeshikachathurangani5928 ඔව්.තරහට නෙවෙයි කීවේ..හැමදාම එයාලා කියනවනේ comments මගහැරෙනවා තරහ වෙන්න එපා කියලා,, 👌
@nirmanichethana1933
@nirmanichethana1933 3 жыл бұрын
අම්මා හදන සුප් එකක් බලන්න ආසයි .පුළුවන් වෙලාවක කරන්න.🙏🏿
@samaliwickramasinghe5457
@samaliwickramasinghe5457 3 жыл бұрын
"අනේ මේකා හෝදන භාජන" 😃😃 කිව්ව විදිය අම්මා .. බැන්නත් ආදරේ හිතෙනවා අම්මට නම්.. ❤️❤️❤️ බුදුසරණයි
@dilratnasiri2398
@dilratnasiri2398 3 жыл бұрын
අත පිච්චුන ගමන් , කොච්චර ආදරේන් ද අත හේදුවේ... ලෝබයි ඒ ආදරේට...😍😍
@yohandarayohansikulawansha9592
@yohandarayohansikulawansha9592 3 жыл бұрын
අයියගෙ අම්මි තාත්ති දැම් අපෙත් අම්මි තාත්ති වෙලා ❤️❤️❤️
@hamawh3237
@hamawh3237 3 жыл бұрын
Godak pien amma oyat bunu saranaee
@FatmaMohamed-tk9hv
@FatmaMohamed-tk9hv 3 жыл бұрын
අනේමමඅදරේටයිඅමිමිකිවෙිමමත්ඔයාගේකාලේකේනේක්මම67උපන්නේඔයාකපුජාතිමමමකාලාතියේයිඒඅතිතයඅයඅපිටඑන්නේනැනේදඔබලාටබුදුසරනයි
@ayeshiishanikagamage9480
@ayeshiishanikagamage9480 3 жыл бұрын
හුණුසාල් වලට පොල් දාලා උයලා කොච්චි තලලා උම්බලකඩ සම්බෝලයක් කියන්නෙ ඉතින් අම්මා කිව්වා වගේම රාජභෝජන පරාදයි ❤️❤️😍
@chamilakv3174
@chamilakv3174 2 жыл бұрын
Oyala. Dekela. Hari. Sathutuy. Eth. Mama. Enne. Kuweat. Mage. Duwe. Lankawe. Mage. Duway. May. Thanekerala. Duwage. Thaththa. Yanna. Geyawenakenek. Ekka. May. Duway. Thaneuna. Puluwannam. Puthage. Amme. Mata. Call. Karnne.
@gananwaa3527
@gananwaa3527 3 жыл бұрын
අනේ අමිමිගේ සිරියව හොදයි ගෙදටම
@shanakawikramarathna5553
@shanakawikramarathna5553 3 жыл бұрын
ආදරෙයි අම්මා.. නීරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා අම්මා...දීර්ගායුශ ලැබේවා අම්මා.. ආදරෙයි පවුලටම . පරිස්සමින් ඉන්න. තෙරුවන් සරනයි .
@ksew.9755
@ksew.9755 3 жыл бұрын
සංගීත් අයියා ඔයාගෙ ගෙදර තියන පෑන් සෙට් එකේ brand එක මොකද්ද
@nadunthanuja8954
@nadunthanuja8954 3 жыл бұрын
හොඳ අම්මෙක් හොඳ පුතෙක්, මටත් ඉන්නවා ඔය වගේ හොද දුවෙක් තෙරුවන් සරනයි ඔයාලට.
@dhanukaariyarathne9314
@dhanukaariyarathne9314 3 жыл бұрын
සංගීත් බබවෙන්න‍ යනවනෙ
@alankanirathnayake3639
@alankanirathnayake3639 3 жыл бұрын
නොදන්න ගොඩක් දේවල් කියලා දෙනවා අම්මා... ඒකට ගොඩක් පිං...ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි රැකවරණයි
@ashiliyanage8704
@ashiliyanage8704 3 жыл бұрын
සංගීත් ඔයාටයි අම්මටයි තාත්තිට යි බුදුසරණයි !
@padmakalupahanage9013
@padmakalupahanage9013 3 жыл бұрын
ඉදි ආප්ප කන්න නම් අම්මිගේ සීනි සම්බලය මරු .ඔයාලට බොහොම ස්තුති. තෙරුවන් සරණයි.
@roundtheworld4480
@roundtheworld4480 3 жыл бұрын
Lockdown ඉවර වුනාම සංගීත් අයියා Busy වුනොත් , Daily Vlogs ගේන්නේ කොහොමද 😁 අම්මිටම වීඩියෝ කරන්න කියලා දුන්නා නම් හරි 😍❤
@Anushani_rathnayaka
@Anushani_rathnayaka 3 жыл бұрын
Mama posana...Rotiya haduwa..puthaka denna asawen kawaaa
@chathurikasewwandi5723
@chathurikasewwandi5723 3 жыл бұрын
අද නම් රස කෑම ගොඩාක් තියෙනවා ❤️අද අම්මාගේ ඇදුම ලස්සනයි ගොඩාක් ❤️💗❤️
@Ashen_sudda
@Ashen_sudda 3 жыл бұрын
පට්ට රස කැම හදලා දෙනවට ස්තූතියි අම්මාට අපි අදරෙයි
@maduthilakarathna4268
@maduthilakarathna4268 3 жыл бұрын
අපි අම්මිට ආදරෙයි කිව්වා කියන්න..😘😘😘😘
@charunibandara1324
@charunibandara1324 3 жыл бұрын
අපි ගෙදර උයද්දි අම්මිව හැමදාම මතක් වෙනවා. අම්මි උයන විදියට තමයි උයන්නේ 😘😘 ❤️❤️
@සොනාලිප්රියදර්ශනී
@සොනාලිප්රියදර්ශනී 3 жыл бұрын
බිත්තර නම් හදනවා අමිමා මම ඔය විදිහට සිනි සමිබෝලය හදනවා අමිමා හැබැයි ඉතිං උමිබලකඩ නැහැ අමිමා එත් අමිමා මම හදලා බලනවා හදවතින්ම ප්‍රර්ථනා කරනවා නිදුක් නිරේගි සුවය ලැබෙිවා හැමෝටම
@sagarikawickramanayaka7201
@sagarikawickramanayaka7201 3 жыл бұрын
මමත් ට්ච කෙනෙක් ඉඩක් ලද විටක මගෙ සතුට ඔයාලව බලන එක හරිම සතුටක් බුදුසරන දෙවි පිහිට ලබෙවා මටනිතර ඔයාලව දකින්න ,,,
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 3 жыл бұрын
මාත් හදනවා මේ වගේ අළුත් වෙනස් වෙයි තෑන්ස් අපිට මේ දේවල් කියලා දෙනවට ආදරෙයි හැමදාමත්
@damayanthikahawita3097
@damayanthikahawita3097 3 жыл бұрын
මටත් පුතෙක් ඉන්නවා. කැම හරියට තොරනවා. ඔයා ගෙ ක්‍රම මම බලනවා. නියමයි
@nawoogunasekara4722
@nawoogunasekara4722 3 жыл бұрын
Math ආසයි සීනිසම්බොල 😍💖💐💐💐💐
@roshiniroshini5836
@roshiniroshini5836 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️ ගොඩාක් ආදරේයි ❤️❤️❤️❤️❤️❤️පරිස්සම්න් ඉන්න බුදුසරණයි 🙏🙏🙏
@vishwadias973
@vishwadias973 3 жыл бұрын
අම්මා කොත්තමල්ලි අමුවෙන් කොටලද??
@stefy_0018
@stefy_0018 2 жыл бұрын
මම හැමදාම නොවරදවා බලනවා. දවසේ වැඩ ඔක්කොම ඉවර කරලා මේක බැලුවාම දවසෙම මහන්සිය අමතක වෙනවා අයියටයි අයියගේ පවුලේ ඔක්කොටම ඉදිරි වැඩ කටයුතු සර්ව කාර්යෙම්ම සාර්ථක වේවා.🙏🙏
@ranganadissanayaka5036
@ranganadissanayaka5036 3 жыл бұрын
හෙට අනිවාර්යෙන්ම හදනවා ammiyo උදේට kanna. Adarei සුදු ammi.💖🙏
@raveensanjeewa9610
@raveensanjeewa9610 3 жыл бұрын
Ayya mamath hadala baluwa rasayi sudu ammiyo thanks ane man rannen madu
@kaveesha-hirudini4295
@kaveesha-hirudini4295 3 жыл бұрын
අම්මී ලස්සනයි සුරංගනාව්‍ යක්වගෙ අපේ අම්මී ඔයා ලගෙ අම්මී ටහරිආසයි👸👸👸💪💪💪
@chathurikasewwandi5723
@chathurikasewwandi5723 3 жыл бұрын
අයියෝ තව චුට්ටෙන් අම්මගෙන් ගුටිත් කනව අත පුච්චගෙන🙈🙈🙈
@shalindahasitha1891
@shalindahasitha1891 2 жыл бұрын
"""Ane meka hodana bajana""" niyami nande. Aka kiyapu widiha... kellek wage kollek hambela inne . Lunu samboleta thakkali akathu karata kmk nadda... kiynno balan innawa hadnna mn siyabala dala kema kanna asa na nikan lunuwala obala kanna asa. Thakkali aulak nadda?????????????
@piyumigurusingha2413
@piyumigurusingha2413 3 жыл бұрын
ආදරෙයි 😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@madawiupeksha3761
@madawiupeksha3761 3 жыл бұрын
මගෙ පුතා අම්මිගෙ වීඩියෝස් වලට වහ වැටිලා.අවුරුදු 2 1/2 මගෙ කොලු පැටියා රෑට නිදා ගන්නෙ නැතුව අම්මිගෙ වීඩියෝස් බලනවා.🤩🤩🤩🤩💚💛🧡💜️❤️
@uchiniviraj2942
@uchiniviraj2942 3 жыл бұрын
Mara asai godak lasani samahark kama math hadanwa oyala hadala panana vidhata man kuwet inne godak asawen man balne jasu pihiti oyalta
@samanthipremalal969
@samanthipremalal969 2 жыл бұрын
mmath bala bala hitiye .සීනි සම්බල් rasata hada ganna ... budusaranii oylata ...
@mrsindrani82
@mrsindrani82 3 жыл бұрын
එකනම් ඇත්ත ඇත්ත ටම මේ වගේ paul දැකල නෑ... බුදුසරණයි
@nimalihettiarachchi5707
@nimalihettiarachchi5707 3 жыл бұрын
අම්මා වගේ මමත් හදනවා චීට් මීල් දවසට ස්තූති අම්මේ ❤️🌹🙏😊
@sulakshanaratnayake5375
@sulakshanaratnayake5375 3 жыл бұрын
සංගීත්, අපේ අම්මා ඔයාට කියන්න කිව්වා NONSTICK PAN එකට TEFLON හැන්දක් පාවිච්චි කරන්න කියලා. නැත්නම් අම්මගේ NONSTICK PAN එක අපරාදෙ කියලා STEEL හැදි වලට හීරෙන නිසා.
@shiranifernando7610
@shiranifernando7610 3 жыл бұрын
I was going to say the same thing. You can order it online from Keells..
@chandimalakmali8899
@chandimalakmali8899 3 жыл бұрын
Ow math kianna giye
@maliscolorfulwonders2164
@maliscolorfulwonders2164 3 жыл бұрын
අනේ මේ දවස් ටිකේ ගෙදර තියෙන දේවල් වලින් පුලුවන් තරම් පිරිමහ ගන්නෙක තමයි හොදටම හොද , එලියට යන එක අවම කර ගන්න . අපි හැමදාම ආදරෙන් ඔයාලව බල්න්නේ 🥰❤️ඒ කිව්ව ගමේ කෑම ටික නම් අම්මා කියන්න වචන නෑ 💕💖. සීනී සම්බෝලෙට ගොඩක් ස්තුතියි . අද තමයි හරිම ක්‍රමය දැක්කේ 🙏❤️
@dilkihallinnage9002
@dilkihallinnage9002 3 жыл бұрын
අසනීප නිසා ෆෝන් එක හස්බන්ඩ් අල්ලන්නවත් එපා කියව්වා හැබැයි අම්මාව බලන්න මන් ආසම නිසා බලන්න කිව්වා ඒ ගමන් දුවන් ආවේ අම්මෙ 😍🙈
@lmmusic2388
@lmmusic2388 3 жыл бұрын
🙏🏻 .............................
@lmmusic2388
@lmmusic2388 3 жыл бұрын
Mekatath sb karanna please mn oyawath sb kara
@wasantikumari8885
@wasantikumari8885 3 жыл бұрын
වයස පනස් අටයි කිව්වට තාමත් කෙල්ල වගේ ඉස්සරහටත් ඔහොමම ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා ♥️♥️♥️♥️
@roshikafernando2961
@roshikafernando2961 3 жыл бұрын
lucky boy, lovely mother
@rasanjanihirunika8001
@rasanjanihirunika8001 3 жыл бұрын
සංගීත් ආයියා කෑම රස කරලා ම්ම්ම්ම් ම්ම් කියනකොට අපිටත් කන්න හිතෙනවා අනේ....ඒ තරම් රස යි නේද ..☹️😋😋😋😋😋...අම්මි පරිස්සමෙන් ඉන්න පන...ඔයාට ගොඩක් ආදලෙයි අපි..❤️❤️❤️❤️❤️❤️
@sanuli9589
@sanuli9589 3 жыл бұрын
තාත්තිටත් කියන්නකො කෑම හදන්න
@rohana3980
@rohana3980 3 жыл бұрын
හරිම නිරහන්කර කරැනාවන්ත සෝදුරැ නිහතමානි පෝලෝවේ පයගහලා ජිවත්වෙින ගැහැනියක් අම්මේ ඔයා
@raveensanjeewa9610
@raveensanjeewa9610 3 жыл бұрын
Mamath haduwa amuthuma deyak man mada thanks ammi
@rohana3980
@rohana3980 3 жыл бұрын
වයස හැන්ගුවට වැඩක්නැ කවදහරි මැරේනවා අපි මැරේනවා
@wishu2020nz
@wishu2020nz 2 жыл бұрын
ඔයාලාගෙ අදරේනම් ගොඩාක් වටිනවා.කෑම රස වෙන්න ඔය දෙ අනිවාර්යයෙන්ම අවශ්‍යයි.තෙරුවන් සරණයි ! සතුටින් ඉන්න හැමදාම !! 🙏🙏🙏
@madushi9443
@madushi9443 3 жыл бұрын
❤️ apith eka parak panui sini sombolai dansalak dunna... ammige seeni sombol 1 rasa athi....😉👍 2 Birthday's coming ne.... mge duwath august 23 😍
@anomarajapaksha2645
@anomarajapaksha2645 3 жыл бұрын
මයියොක්කා තිබ්බටු කෝච්චි කොටන සම්බෝලෙ හදන්න්කෝ
@ගෝල්ඩ්රශ්
@ගෝල්ඩ්රශ් 3 жыл бұрын
අයියේ මන් යෝජනාවක් කරන්නම් ඔයා ආයෙ මැරි කරනව නම් අපේ සංජානා අක්කිවම මැරි කරන්න🥺 එයාගෙ අම්මත් නැති එකේ අයියගෙ අම්ම එයාට දුවෙක්ට වගේම සලකයි😊 අයියත් සංජානා අක්කිව හොදට බලාගනී මට හිතෙනව ඒක හොද ගැලපීමක් හොද දෙයක් කියල❤️❤️❤️ aadarei ammata thaththatath ehemmama thamaa suriri kawata naluwek adarei mulu pawlatama❤️❤️
@anuhashimidiri7338
@anuhashimidiri7338 2 жыл бұрын
මං හැමදාම ඔයාලාගේ විඩියොබලන්වා.නැන්දේ මං ඔයාට අදරේයි.මං ඔයාට අමිමා කියලා කියනිනම කමක් නැ නේද .සන්ගිත අයියේ මට අමිමාගේ නමිබර්ය එවන්න පුලුවන්ද තරහා නැ නේද.ඔයාලාට තෙරැවන් සරණයි.😩😀🙏
@anuhashimidiri7338
@anuhashimidiri7338 2 жыл бұрын
සන්ගිත අයියේ ඔයාගේ උපන්දිනය පහු උනා නේද .කමක් නැ මං ඔයාට සුභ උපන් දිනයක් වෙිවා.හැම පුර්තනාවක්ම බුදු ගුණ බලයේන සාර්තක් වෙිවා.😀🙏✋👍
@sandaruwanrathnayake2798
@sandaruwanrathnayake2798 3 жыл бұрын
අපේ සීනී රැජිනට ජයවේවා♦️♦️♦️Excellent 🙂
@Moreish20-c9f
@Moreish20-c9f 3 жыл бұрын
අයියෙ , ආන්ටි මගෙ කමෙන්ට් එක නම් අද ටිකක් දික් වෙයි. අවුලක් ගන්නා එපෝ. මමත් අද ඔය ටිකම හැදුවා. හැබැයි බිත්තර ඔහොම බැද්දෙ නෑ හේතුව මන් බිත්තර කන්න කැමති ගම්මිරිස් ලුනු කිරි චීස් ටිකක් විතරක් දාල නිසා . ඒ නිසා ඔයා හදපු සැන්විච් එක හදල අද ආන්ටි හදපු සීනි සම්බොල් එක මැදට දැම්මා ,, පට්ට.... ආ සීනි සම්බෝයට චූටි වෙනසක් කරා ආන්ටි නිතරම කියනවනෙ අලුත් විදිහට දෙයක් කරන්න අත්හදා බලන්න කියල .. ඉතින් මන් සීනි සම්බෝලෙ උම්බලකඩ වෙනුවට කූනිස්සො ගත්තා , කොත්තමල්ලි වෙනුවට පහේ කුඩු ටිකක්, උලුහාල් නම් දැම්මෙ නෑ , එතකොට වෙනස තමයි ආන්ටි එදා සෝයා මීට් හදනකොට කිව්වෙ රතුපාටට හදාගන්න ඕනෙනම් මිරිස් ටිකක් තෙලට දාන්න කියල ඉතින් මබම්න් මිරිස් කුඩු ටිකකුයි කෑලි මිරිස් ටිකාකුයි තෙලට දාල හැදුව්වෙ ලස්සන පාටකුත් ආවා ... ඉතින් ඔය දෙන්නටම තෑන්ක්ස් අ ලොට් 😍😍😍
@sathsarani.
@sathsarani. 3 жыл бұрын
අම්මි වගේම නැන්ද කෙනෙක් ඉන්නෝ මට. ඔයාව දැක්කම මට එයාව මතක් වෙනවා. ඔයාගේ විදිහමයී එයත්. 😘😘❤️❤️
@ruwanthikagimhani2930
@ruwanthikagimhani2930 3 жыл бұрын
සංගීත් අයියගෙ අම්මිව අපේ ගෙදර එක්ක එන්න හිතෙනව එයා හරි ෂෝයි අනෙ.💜️💜️💜️ එයාගෙ හිනාවට මම හරිම ආසයි.
@sachiniruwandika8546
@sachiniruwandika8546 3 жыл бұрын
මමත් හරිම ආසාවෙන් බලනවා. ඒ වගේම අළුත් දේවල් ඉගෙන ගන්නවා
@gayanimadushani9500
@gayanimadushani9500 3 жыл бұрын
Oyge ammita duka hituna achchi amma gna mathak krama,issra kale godak sundarai.me kaleta wada.
@helenfernando1528
@helenfernando1528 3 жыл бұрын
බලාගෙන enna godak asai ..harima siriyawai...danumakuth ලබනවා .. God bless your family ..
@MPwerasekara
@MPwerasekara 3 жыл бұрын
😋😋😋😋😋👍💐💐💐💐💐💕💕💕💕💕harima sathutin balanne.aththatama rilax wennama blnna video ekk thmai me nam.
@loverstalk3116
@loverstalk3116 3 жыл бұрын
දැන් අම්ම් බලන්න නාටක මාරයි බලනවා🤩🤩🤩🤩🤩අම්ම්
@nirashaekanayaka5091
@nirashaekanayaka5091 3 жыл бұрын
Hmm..math 🌷🌷🌷
@natashanethmi7467
@natashanethmi7467 3 жыл бұрын
කොත්තමල්ලි බැදලාද කුඩු කර ගන්නෙ කියන්නකො
@ayishaayisha7009
@ayishaayisha7009 3 жыл бұрын
අද වැඩ ගොඩාක් කරලා.චූටි වෙලාවක් ලැබුන ගමන් යූටුබ් එක ඔන් කරනකොටම මල්ලිගෙ වීඩියෝ එක ආවේ.අම්මිගෙයි මල්ලිගෙයි ආදරෙ දැක්කම මහන්සිය නැතිවෙලා ගියා.ආදරෙයි අම්මිට පරිස්සමෙන් ඉන්න මල්ලි බුදුසරණයි තාත්තාත් ආදරෙන් මතක් කරා කියන්න
@snapmusic6610
@snapmusic6610 3 жыл бұрын
අම්මටයි පුතාටයි ආදරෙයි ගොඩාක් ගොඩාක් ගොඩාරියක්....❤️..ඒ වගේම තාත්තටත්.....❤️❤️❤️❤️❤️❤️
@preethiwickremasinghe2813
@preethiwickremasinghe2813 3 жыл бұрын
okkoma hondai. Namuth uluhal num seeni samboleta hariyanne naha wage. samannyayen uluhal danne kirihodi ismathiyana elawalu, muss wage devalwalata neda?. Seenisamboleta sera wage deyak dammoth rasaya wadi wenawa,
@tharutharu1645
@tharutharu1645 3 жыл бұрын
අනේ මගේ රත්තරං අම්මා ❤️❤️❤️❤️❤️ අම්මී චීලි පේස්ට් දෙන්නේ නැද්ද
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 3 жыл бұрын
24.24 දැන් ඔයා බටර් ගානවද 🙄🤗🤭🤭🤭
@rohana3980
@rohana3980 3 жыл бұрын
බෝදුනුවේක් විදියට මම විස්වාස කරනවා පේර පින කියන එක ඔයා ගෝඩක් පිං කරලා තියේනවා මේවගේ සෝදුරැ පවුලක ඉපදේන්න සසර වසනා තුරැ නිවන්දකිනා තුරැ ඔය තුංදේනා එකටම ඉපදේවා එකටම පතන නිවන එකටම අව බෝද වේවා
@chathurikamadushani4626
@chathurikamadushani4626 3 жыл бұрын
Ayyagei ammigei boru randuwlt mn hari asai.mage ammi wage.ammit gdk adarei
@jannithlaksitha5576
@jannithlaksitha5576 2 жыл бұрын
මරු ඈ ❤️❤️❤️ ඔයාගෙ අම්මා හෙන හොදයි අනෙ
@chandimalakmali8899
@chandimalakmali8899 3 жыл бұрын
Ammi siriyawanthai....putha ranveer singh wage....thaththith siriyawai.....theruwan saranai hari ardarei oyalata
@loveit9829
@loveit9829 3 жыл бұрын
ඇත්තටම සීනි චුට්ටක් දැම්මහම රස වැඩි වෙනවා..අම්මට ගොඩක් ආදරෙයි අපිට මේවා කියලා දෙනවට....❤️❤️❤️
@lmmusic2388
@lmmusic2388 3 жыл бұрын
Mekatath sb ekak denna please mn oyawath sb kala .......................
@lmmusic2388
@lmmusic2388 3 жыл бұрын
🙏🏻 ..........................
@monikabalasooriya2588
@monikabalasooriya2588 3 жыл бұрын
hrmasokna
@deeshaniidangedara9466
@deeshaniidangedara9466 3 жыл бұрын
අනේ ඇන්ට් කටට කෙලත් ඉනුවා. අම්මී මතක් උනා එයාත් රසට හදනදා සීනී සම්බෝල. ලංකාවට එන්න තිබ්බා ආසාව තවත් වැඩ් උනා මට.
@lmmusic2388
@lmmusic2388 3 жыл бұрын
kzbin.info/www/bejne/b4rUcqJ6aq2Kb8U
@lmmusic2388
@lmmusic2388 3 жыл бұрын
Mekatath sb ekak denna please mn oyawath sb kala ............................
@lmmusic2388
@lmmusic2388 3 жыл бұрын
🙏🏻 ................................
@kumarimadushani2513
@kumarimadushani2513 3 жыл бұрын
ලස්සන නිහතමානී අමිමා කෙනෙක් මල්ලියො
@warnikanayomi7148
@warnikanayomi7148 3 жыл бұрын
දීර්ඝායු වේවා ...හැමදාම සතුටින් ඉන්න ලබේවා ,,,,,, .
@PLMS583
@PLMS583 3 жыл бұрын
අම්මී.....😍මගේ පුතා උඩපනිනවා...මම පුතා වෙනුවෙන් ඉල්ලලා තිබ්බ සීනි සම්බෝලේ අම්මී හදනවා දැකලා..එයා ආසම කෑම සීනි සම්බෝල..දැනුත් මේ හදන්න හදන්නේ රෑට කහබත් හදලා කන්න එයාට සීනිසම්බෝල...අද අම්මී හදපු විදිහටමයි හදන්නේ..අම්මී අහිංසක විදිහට හිනාවෙලා කතාකරද්දී මුලු හිතම පිරෙනවා ඇස්වලට කදුලු පිරෙනවා අම්මී.ආදරෙයි මගේ අම්මී පණ..නිදුක් නිරෝගී දීර්ඝායු වේවා අම්මී...ආදරෙයි ගොඩා.ක්.ඔන්න අම්මී අද මගේ පුතු විනුග සංගීත් මාමාටයි..සුදු ආච්චිටයි ගොඩා......ක්ම ආදරෙයි කියන්න කිව්වා එයා ආසම කෑම එක හැදුවට...🙏.**වෙජිටේරියන් දුව මනෝරි**
@teshiniowens5270
@teshiniowens5270 3 жыл бұрын
Mmmmmm maru dakiddi asa hithenwa..❤️❤️❤️❤️💛💛💛💛💛💙💙💙💙💙💚💚💚💖💖💖💛💛💛💛💚💚💚💜️💜️💜️💜️💜️💜️💟 adrei hamadam.sangeth aiye chuttk lajja una ne gedr wed krnna kiuwm.ape gerdth oma tama.😁💚💚💚💚💚💛
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 3 жыл бұрын
අම්මා හදනවා වගේ තමයි ඔම්ලට් හදන්නේ...තව ඕකට චීස් කෑල්ලක් දැම්මාම රහයි... ඔම්ලට් කැඩෙනවට පාන් පිටි මේස හැන්දක් දැම්මාම හරි....පරිස්සමෙන් ඉන්න හැමෝම ....💖💖😍😍💐💐
@buddilasantha9198
@buddilasantha9198 3 жыл бұрын
අම්මේ මේක දර ලිපේ හදාගන්න පුලුවන්ද
@piyushaneranga4211
@piyushaneranga4211 3 жыл бұрын
අනෙ අම්මා ඔයා හරිම හොද අම්මා කෙනෙක් 😘😘😘😘😘
@madushika8818
@madushika8818 3 жыл бұрын
නිහතමානී නිරහන්කාර කමකට ගොඩක් කැමති ඒ වගේම පවුලේ සමගිය ආදරය .විශේෂයෙන්ම අනිත් අයට පෙන්වා දීම ගොඩක් වැදගත් ❤ ඔයාලගෙ ගෙදර කිචන් එක තියෙන්නෙ උඩක වගෙයි ජනෙල් අරද්දි ඒකත් ගොඩක් ලස්සනයි 😍 ..අපේ අම්මටත් වයස 58 ක් 😘
@marinadias2804
@marinadias2804 3 жыл бұрын
Pls rolls hadanna puluwanda..... thank you so much. Stay safe😊😊😊😊
@tharangakumara8201
@tharangakumara8201 3 жыл бұрын
කූනිස්සන් දාන්න පුලුවන්ද අම්මේ❤
@asankiasnaki8480
@asankiasnaki8480 3 жыл бұрын
Ane ammi oya harima lucky sangeeth ayya wage puthek Inna akata
@loverstalk3116
@loverstalk3116 3 жыл бұрын
Video akak enakam hitiye💖💖💖💖
@Motivation81216
@Motivation81216 3 жыл бұрын
ගොඩාක් ආදරෙයි අම්මේ
@samanthafernando9235
@samanthafernando9235 3 жыл бұрын
තෙලටම සීනි දාන්න බැරිද ?
@cothcity9011
@cothcity9011 3 жыл бұрын
Penwantha...putheyk.hanbaweyla.enney.ammata.budusaranai.oyala.thundaynatama.neduk.nerogi.suwayak.labeywa.budusaranai.
@rashmirathnayake_
@rashmirathnayake_ 3 жыл бұрын
ඇත්තමයි stress අඩුවෙනවා අම්මා 😇♥️ දීර්ඝායුශ ලැබෙන්න ඕනි අම්මට. කෑම රෙසිපි කියලා දෙන්න නම් youtube චැනල් කීයක් නම් තියෙනවද. ඒත් ඔයාලගෙත් එක්ක මේ ගෙවෙන විනාඩි 10-20 ගෙවෙනවා දැනෙන්නේ නෑ. හරිම ආදරණීයයි. ස්තූතියි සංගීත් අයියා ඔයාටත්.
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,6 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 38 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,6 МЛН