දැන් තමයි ප්‍රශ්න පටන් ගන්නේ 🤦🏻‍♀️😱| Sangeeth Dini Vlogs| cooking in the wild| Sangeeth & Dinithi

  Рет қаралды 217,685

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 430
@redfox_knowledge
@redfox_knowledge Жыл бұрын
අපි එක රෑනේ කතාව නම් සුපිරි .❤️‍🔥 .... යට කලිසම පිටින් zoom meeting එකේ හිටපු ටික 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@hansihansihansika1814
@hansihansihansika1814 Жыл бұрын
ආදරෙයි මගෙ දිනී අක්කි සංගීත් අයියා වරා අයියා හැමදාමත් සතුටින් හොදින් නිරෝගීව ඉන්න ලැබෙන්න කියලා පාර්තනා කරනවා බුදු සරනයි දෙවි රැකවරනයි ජේසු පිහිටයි උම්ම්ම්ම්ම්ම්මා .... ඔයාලා මගේ හොදේ..❤
@amilaakalanka1136
@amilaakalanka1136 Жыл бұрын
කතා හදන උන් සේරම බෝසත් නෙවෙයි අයියේ. ජය වේවා ❤️
@premaherath3710
@premaherath3710 Жыл бұрын
සංගිත් පුතා දිනි දුව මට හරිම ආසයි ඔය දෙන්නා හම්බවෙලා කථා කරන්න ඒවගේම වරා පුතාවත් ජය ශිීු මහා ⁣බෝධින් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැ⁣බේවා.
@dinukumari5126
@dinukumari5126 Жыл бұрын
වරා අයියා නිසා හිනා වෙනවා අපිත්...dini akka sangeeth aiyath shoi..nice couple...ආදරෙයි..♥️😘
@niroshafernando8843
@niroshafernando8843 Жыл бұрын
අනිවාර්යයෙන්ම ලැබෙන ඉඩකදි ඔයාලගේ vlogs එකක් බලනවාමයි ආදරණියයි ඒ එකමුතුව සංගිත් ඔයා තාත්තා වගේ හොඳ පිරිමියෙක් දිනිට ගොඩක් ආදරෙන් ඉන්නවා හැමදාමත් එහෙම ඉන්න ඔයාලා දෙන්නට සුබ පතනවා ..ආ වරා ව අමතක කරන්න හොද නැනේ එයා නියම යාළුවෙක් ...නැ යාළුවෙක්ට වඩා සහෝදරයෙක් වගේ
@mmds7107
@mmds7107 Жыл бұрын
වරා මල්ලී හරිම හොඳයි සංගීත් දීනි තෙරුවන් සරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියළු දෙනා ම
@rashmidivanka2691
@rashmidivanka2691 Жыл бұрын
මම සංගීත් අයියට ආදරෙ කරන්න අරන් අවුරුදු 4කටත් වැඩි.. ඇත්තටම හොද පවුලක හොද නිහතමානී මනුස්සයෙක් එයා.පවිලෙ අයත් එහෙමයි ඒ කාලෙ ඉදන් කරන drama shoots vlogs තාම බලනව..සංගීත් දිනි කියන්නෙ ආදර්ශමත් යුවලක් ..ඉක්මනින් එක වහලක් යටට එන්න ලැබේවා. බුදු සරනයි ඩබල ❤
@oshadithisarani5837
@oshadithisarani5837 Жыл бұрын
අම්මො වරා අයියා දැක්ක කල් නිවන් ගියා වගේ අනෙ 💝💝
@ashalucky1776
@ashalucky1776 Жыл бұрын
කාගෙවත් කතා වැඩක් නෑ අයියේ.ඔයාල ලස්සනට සතුටින් ජීවිතේ විදින්න.එහෙම වුනාම ඒ සතුට ඔයාලට.කතා හදන අයගෙ දුක එයාලට.තෙරුවන් සරණයි 😍
@vindanipabasara9552
@vindanipabasara9552 Жыл бұрын
විඩියෝ එක හැමදාම වගේ ශෝයි... වහින වෙලාවට ඔය වගේ තැන්වල නාන්න යන්නේ පරිස්සමින් තුන්දෙනාම... ❤ සතුටින් ඉන්න... බුදු සරණයි...
@jayaninadeeshani5159
@jayaninadeeshani5159 Жыл бұрын
මට ඔයාලා තරම් සතුටින් ඉන්න බෑ.ඒත් ඔයාලගේ video බලලා මම ගොඩාක් සතටින් ඉන්නවා .❤
@sadunisaduni2140
@sadunisaduni2140 Жыл бұрын
අනේ ඔයාලා තුන්දෙනා ශෝයි හැමදාම ඔයාලාගෙ වීඩියෝ බලනවා අද නම් reply එකක් ඕනි ..💛💛💛
@ConfusedDominoes-rx1tq
@ConfusedDominoes-rx1tq Жыл бұрын
අනෙ අක්කේ අයියේ මම ඔයලා දෙන්නට ගොඩක් අදරෙයි .ඔයලාගෙ අදරේ තව තවත් වැඩි වෙන්න ඔනි .මමත් ඔයලා නිසා ගොඩක් සතුටින් හරිම අසයි ඔයලා දෙන්නට ගොඩාක්❤❤❤❤
@isharahansu9426
@isharahansu9426 Жыл бұрын
වීඩියෝ එක ශෝයි . සතුටින් ඉන්න අයියා, අක්කා, අම්මා ,තාත්තා , හැමදාමත් වගේ අද වීඩියෝ එකත් ලස්සනයි . ලගදිම ඕනි සිරිපාදෙ යන වීඩියෝ එකක් .🤗❤️💑👍
@ishadikavindya3361
@ishadikavindya3361 Жыл бұрын
අක්කි Ponitel එකට තමා ලස්සනම 💕 හැමෝටම ආදරෙයී පරිස්සමින් ඉන්න සංගීත් අයියා,දිනී අක්කී ❤️
@raveeshajagoda6447
@raveeshajagoda6447 Жыл бұрын
ආදරෙයි තුන්දෙනාටම බුදුසරණයි අයියා අක්කා💛
@ahinshakumuduni-is3hr
@ahinshakumuduni-is3hr Жыл бұрын
ආදරෙයි අයියා අක්කී වරා අයියා.අදත් ලස්සන තැනකට එක්කන් ගියාට තැන්ක්ස් ඔයාලට.අයියගේ බර්ගර් එකනම් රස පාටයි.පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 💙😘🌎
@manorifernando4981
@manorifernando4981 Жыл бұрын
අනේ..හරිම සුන්දරයි සරලයි ආදරණීයයි 💖💖 ආදරේ ගොඩාක් නoගී මල්ලී , වරා මලාටත්💖💖
@nethmikaweesha6530
@nethmikaweesha6530 Жыл бұрын
ආදරෙයි අක්කි අයියා 🥰🥰 ඔයාලගෙ හැම විඩියෝ එකක්ම බලනවා......ඔයාලා දෙන්නා හරිම ආදරනීයයි
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
තුන්දෙනාම ශෝක් .බුදුසරණයි තුන්දෙනාටම .ආදරෙයි ගොඩාක් ❤❤❤❤
@vishkamaduwage2883
@vishkamaduwage2883 Жыл бұрын
ආදරෙයි හැමෝටම❤️❤️❤️සතුටින් ඉන්න මේ වගේ හැමදාම😊😊
@Tharu127
@Tharu127 Жыл бұрын
Aderi dini akka,sangeeth aiye,vara aiye budu srani mn oylge vlogs hmdama blnwa mt oylw meet wenn godak asai🥺😍🌹🌹
@sandanidivyanjali9466
@sandanidivyanjali9466 Жыл бұрын
ඔයාලාට මෙච්චර ගොඩක් ආදරෙ ❤ කරන්නෙ ඔයාලා කියා ගන්න බැරි තරම් මාරම හොදයි මෙච්චර ක් කියලා කියන්න බෑ ඒ තරම් මාරයි ඔයාලා ❤ නිහතමානිකම උපරිම තියෙනවා ❤ අනෙ වරදින්න එපා ඉතින් ඔයාලාට නම් ❤ මන් ගොඩක් ආදරෙයි ඔයා ලා ඔක්කොට ම
@kawyamarasinghe7500
@kawyamarasinghe7500 Жыл бұрын
අඩේහ් මේ ටිකේම මරු ආ අපේ වරා අයියාත් ඉන්නවා නේ ❤️😻 ආදරෙයි කට්ටියටම හැමදාම වගේ අදත් ආසාවෙන් බැලුවා දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ sangeeth din vlogs wlt
@dilinichathurangi1944
@dilinichathurangi1944 Жыл бұрын
Mamath kemathi oyala ekka awidinna yanna 😍 no niwaduuu hebei 🤣
@ireshamadhushani1439
@ireshamadhushani1439 Жыл бұрын
හරිම ලස්සනයි වීඩීයෝ එක. කොච්චර බාධා ආවත් තමන් යන ගමන නැවත්තුවේ නැහැ.ඇත්තටම ඒකෙනුත් මං නම් දෙයක් ඉගෙන ගත්තා.බර්ගර් ඒක නම් රසම රස පාටයි. හැමදාමත් ,ආදරෙන්,සතුටින් ,පරිස්සමෙන්,හිනාවෙලා ඉන්න ඕනී.බුදුසරණයි
@lakshikamadhumali772
@lakshikamadhumali772 Жыл бұрын
අනේ සන්ගීත් අයිය නම් මාරයි...ඒ වගේ boy කෙනෙක් ලබන්න දිනි අක්කී lucky 😍❤
@DayByDayJanu
@DayByDayJanu Жыл бұрын
හොදයි හොදයි සතුටින් ඉන්න දෙන්නම ❤️
@nadeeshanilmini3273
@nadeeshanilmini3273 Жыл бұрын
ඕගොල්ලන්ගේ වැඩසටහන් ගොඩක් අර්ථවත් වගේම ලස්සනයි ගොඩක් දේවල් ඒවායෙන් ඉගෙන ගන්න පුළුවන් නොදන්න ඒවා කියල දෙනවට ගොඩාක් පින්
@manojagunarathna2367
@manojagunarathna2367 Жыл бұрын
Lovely Couple & Wara Boy ❤❤ සතුටෙන් ආදරෙන් ඉන්න.❤❤
@subacostacosts3500
@subacostacosts3500 Жыл бұрын
හරිම ආසාවෙන් බලන වැඩ සටහනක්. ..මේ විදියට කවදාවත් ඇබ්බැහි වෙලා නෑ...ඔයාලට බුදු සරණයි. .!!
@hasanjisipsela6246
@hasanjisipsela6246 Жыл бұрын
අක්කා කොන්ඩේ බැදගෙන ඉද්දි අද මේ ආදරයි එකේ ඉශිතා වගෙ
@sriyanimallika249
@sriyanimallika249 Жыл бұрын
Ow oyala ekka yana me than ape rate lassana than ithin harima stutui me wage apita dakinna salaswanawata ewagema mr prasad oyala ekka inna eka godak hodai ewagema oyalath itha paressamin yanna sada adarei Deviyan wahanse ge shakthiya dahiriya labewa kiyala mama hadawathinma pathami 🙏🙏🙏
@sharenpietersz-hd8ef
@sharenpietersz-hd8ef Жыл бұрын
Oyala denna ta hama dama sathtin adaren inna lbena one hugak adarei ane wara aiyath godak hodi neda eya hoda yaluwk eyatath adari ❤❤❤❤❤❤god belss you budu sarani ❤❤❤❤
@notikella266
@notikella266 Жыл бұрын
Dini akka , sangeeth aiya. වරා aiya hari shok ane oyala parissamin inna hina wela inna hamadama jesu pihitai oyala okkotama ammawai thaththawai mathak kara kiyanna oyalata godak adarei ❤️🥰
@BTS-ki1ww
@BTS-ki1ww Жыл бұрын
ජිවිතේ අපි ජිවත් වෙලා ඉන්නේ ටික කාලයයි,ඒ පොඩි කාලේ ඇතුලේ උපරිමයෙන් ජිවිතේ විදින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ,තෙරුවන් සරණයි ❤️🌹😍
@arunamanju4709
@arunamanju4709 Жыл бұрын
සන්ගිත් අයියෙ ඔයා නිසා තමයි දිනිඅක්කට ආදරෙ කරන්න ගත්තේ ඉස්සර මම දිනිඅක්කට කැමති නෑ අදින ඇදුම් නිසා දැන් නම් ගොඩක් ආදරේයි ❤️ ඔයාලා බුදු සරනයි
@nimanthilanka1305
@nimanthilanka1305 Жыл бұрын
Hamadama dawasata dethun wathawak ahala pahala Aya eka (nebersla) eka oyala GANA katha wenawa. Kochara kathakalath Madi. Love u so much ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@samanthaupuli8698
@samanthaupuli8698 Жыл бұрын
අනේ ෂෝක් අපේ ගෙවල් කිට්ටුවටම ඇවිත්.ඔයාලා කෑම්පින් යන්නකෝ.හොද කෑම්පින් හට් එකක් අරන් ඒක හරිම fun.වීඩියෝ එකකුත් දාන්න
@niranganidamayanthi2883
@niranganidamayanthi2883 Жыл бұрын
Dini mama wage tipi tip walata asa kenek ned🙂🤘
@prasanthikudagamage7651
@prasanthikudagamage7651 Жыл бұрын
අද දිනි වෙනදටත් වඩා ලස්සනට පෙනුන
@madushankasumeda
@madushankasumeda Жыл бұрын
දිගටම ඕය වාගෙ හොද වැඩ කරන්න ඔබ සියලුම දේනාටම ශක්තිය ධෛර්ය ලැබේවා
@hashinirathnayaka5017
@hashinirathnayaka5017 Жыл бұрын
ow ane wara aiyt comment ekk dmmt e welem reply krnw ane ...thanku aiya ekata❤️❤️❤️❤️ .... Nihathmani kmata oala 3 dengem hrim adreii❤️❤️❤️❤️
@vincent3990
@vincent3990 Жыл бұрын
mama kamathi. sangeeth mallige අැස් 2ට. ahinsakai. dinege.nhaya.lassanai.අැග. හැඩයි. adarai ❤❤❤. 🌷🌷🌷
@renukamanel5561
@renukamanel5561 Жыл бұрын
Adarei godak❤❤❤❤❤ nangi malli wara malli hemotama ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ budusarani🙏 parissamin sahutin ❤️inna bye 😍😍😍😍😍😍😍😍😍
@prabodachaturanga8621
@prabodachaturanga8621 Жыл бұрын
කලුපාට ඔනි තැනකට maching 😍😍🖤🖤🖤🖤
@shriyaniepeiris-6566
@shriyaniepeiris-6566 Жыл бұрын
The chemistry between u two❤ . Wara as always is good energy only . Sangeeth and dini u both are soulmates ❤. In the future , there will be ups and downs but god will always be with the both of you . God bless u .
@kavindyaravindra5915
@kavindyaravindra5915 Жыл бұрын
Adrei oyala hamootam ❤🥰😘😘😘😘
@januprasadi4994
@januprasadi4994 Жыл бұрын
අපි එකතු වෙලා trip එකක් යමුකෝ අප්පා...❤️❤️❤️
@bandaranavarathnal6955
@bandaranavarathnal6955 Жыл бұрын
Wara aiya sudu wela.kattiyatama බුදුසරණයි පරිස්සමින් inna.
@prabodachaturanga8621
@prabodachaturanga8621 Жыл бұрын
Jayawewa sangeethe dini Vlogs❤ 🔥
@pushpairangani9014
@pushpairangani9014 Жыл бұрын
Harima සතුටුයි , comments karanna bari unath hama video ekakma බලනවා ,,,,,, 💖💖💖
@جميلةدرنشي
@جميلةدرنشي Жыл бұрын
හරිම ලස්සනයි ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමදා සතුටින් දිවි ගෙවන ආදරෙයි ආදරෙයි බුදු සරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤😍😍😍🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@deepikapriyangane9750
@deepikapriyangane9750 Жыл бұрын
Budu saranai puthe oyalata හැමෝටම parisamin yanna theruwan saranai oyalata🙏🙏🙏🙏😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@kelumpriyankara3259
@kelumpriyankara3259 Жыл бұрын
නියමයි 😍 😍 කොතැන ගියත් පරිස්සමින්.... බුදු සරණයි 🙏
@jayalathsoma
@jayalathsoma Жыл бұрын
හැමදාම වගේ අදත් දවස ලස්සනයි.වැස්සත් තුන් දෙනාම එකට හිට ගත්තට ගොඩක් සතුටුයි.මමත් කැමති එනදේට එවලෙට මුහුන දෙන අයට.මොකද සමහරු ඉන්නව ගමන් ගියාම මහ වාත.ඒකට ඔයාල නියමයි.ජීවිතේ හොඳට විඳින්න.එක දවසක් මගහැරුන කියන්නෙ ඒක නැවත ගන්න බැහැ.හැමදාම නොලීවට සියල්ල බලනවා.ආපු දවසක අම්මිව බලන්න එනවා.බුදුසරණයි.🙏🙏🙏🙏
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Superb good job sangeeth aiya dene akka wara aiya .බුදුසරණ dawe phetai
@lagjayatilekeamaya
@lagjayatilekeamaya Жыл бұрын
Sangeeth Aiyai Dini Akki hodata Match wena couple ekak 👍🏻😍🥰
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 Жыл бұрын
😋 ❤❤❤❤❤yum yum theruwan saranai guys
@tharushinethamini9855
@tharushinethamini9855 Жыл бұрын
Dawasaka habawena one adareyi kohoma hri ekamanina inna❤️❤️❤️❤️❤️❤️
@heshanranidu
@heshanranidu Жыл бұрын
සංසාර ආදරයක් ❤ . Oya wage adarayak labanna pina thiyenne one ❤ . Jeewithe sathuta enne hondama kaale …… හැමදාම ආදෙරන් එකට ඉන්න
@DileeshaRanawakaarachchige
@DileeshaRanawakaarachchige 10 ай бұрын
පිස්සු කෝලම් තුනක්... ආදරෙයි ඉතිම්❤❤❤
@sadu8641
@sadu8641 Жыл бұрын
විඩියො දාපු ගමන් බලන්න බැරි වුනාට වැඩ ඉවර වුන ගමන් ඔයාලගෙ විඩියො බලනව අාදරේයි ❤❤❤
@yehaninimsara1090
@yehaninimsara1090 Жыл бұрын
අපි ඔයලා ආදරෙයි හැමදාම සතුටින් ඉන්න අක්කා
@yashodanirwan2664
@yashodanirwan2664 Жыл бұрын
ඔයාලගේ වීඩියෝ මරු 😀
@shalikanawarathna6836
@shalikanawarathna6836 Жыл бұрын
DJ ලසා වගේ පොඩ්ඩක් කතා කරන්නකො 🙊
@chandialwis9462
@chandialwis9462 Жыл бұрын
Dini mewage hamadamath adinna harima lassanai nangi aga pena ewata wada oya wadagath ugath kenek oyata lassana mehema adarei oyalata godak
@shanikamanori-bc1xs
@shanikamanori-bc1xs Жыл бұрын
Dini nangi and sangithe malli mama hari asai adari oyalata.....
@nayanikaathukorala1524
@nayanikaathukorala1524 Жыл бұрын
godak dawasakin oyalawa balnne. me tike mageruna. exam weda nisa 😢❤❤❤
@lakshanshanaka4599
@lakshanshanaka4599 Жыл бұрын
Man insta msg damma kastiyatama.... Apita podi help ekak dennooo.... Jaya wewa... ❤️❤️❤️💪🏻💪🏻💪🏻
@sandhalinideeshana9129
@sandhalinideeshana9129 Жыл бұрын
ආදරණීය 3 denek,oyalage vlogs pu puluwan widihata balanawa
@dilanirangani3067
@dilanirangani3067 Жыл бұрын
ආදරෙයි හැමදාම සතුටින් ඉන්න. වරා අයියා සුපිරි
@saumya1350
@saumya1350 Жыл бұрын
සෝක් අනේ ඔයාලා ජීවිතේ enjoy karanava😍
@kavishaakalanka6663
@kavishaakalanka6663 Жыл бұрын
වරා අයියා ඉන්නවා කියාන්නේ ඉතින් සුපිරි ❤️❤️❤️🔥
@prinsjayalakshmi3581
@prinsjayalakshmi3581 Жыл бұрын
Akki konde bedala harima lassanai adarei oyala hemotama ane wara aiyage akki ko dakke nane kalekin
@roshifernando
@roshifernando Жыл бұрын
අනෙ අයියෙ ඔයාලව බලන්න ආසයි. ඇත්තටම.
@AyeshikaKumari-m1w
@AyeshikaKumari-m1w 6 ай бұрын
Mataoliu oil bottle ekak ona
@dilaninadeeshani8344
@dilaninadeeshani8344 Жыл бұрын
Galapena kena hambunaama😍😍
@sumudusuranga5489
@sumudusuranga5489 Жыл бұрын
Ane Adare widina lassana jeewitha....Adarei Godak...❤❤
@udeshindula
@udeshindula Жыл бұрын
Apit join wennao 😁😁❤️❤️❤️
@shashinisandamali9550
@shashinisandamali9550 Жыл бұрын
ආදරෙයි අක්කා..අයියා ...ප්‍රසා අයියා හැමදාම සතුටින් ඉන්න❤️බුදු සරණයි ❤️
@udhenirenuka7038
@udhenirenuka7038 Жыл бұрын
මත් ගියා හරිම ලස්සනයි පරිස්සමෙන් ඔයලාගෙ ව්ඩ්යෝ හරිම ලස්සනයි බුදු සරනයි
@dinuhasara-co6fx
@dinuhasara-co6fx Жыл бұрын
Parissamen .... oyala hamotama budusaranai.... adarei....
@sewwandiliyanage6783
@sewwandiliyanage6783 Жыл бұрын
Adrei oyalt ❤️
@udanimunasinghe8369
@udanimunasinghe8369 Жыл бұрын
අනේ මරු අක්කි aiya වරා aiya ඔයාලා 😘
@lieeshasiribaddana286
@lieeshasiribaddana286 Жыл бұрын
කුමාරි ඇල්ල කොහෙද තියෙන්නෙ
@raveeshajagoda6447
@raveeshajagoda6447 Жыл бұрын
ඔයාලගේ හැම වීඩියෝ එකක්ම බලනවා හරිම ලස්සනයි ආදරෙයි❤
@nirmalawasanthi6599
@nirmalawasanthi6599 Жыл бұрын
නියමයි අක්කියොඅදනම්තුන්දේනාම. ඉන්නවාඅයියාමරැකීයිහැමැදමබලනවා
@sarojinidamayanthi8289
@sarojinidamayanthi8289 Жыл бұрын
You all are enjoying the life very well 🤗❤️😍🌹🌹🌹🌹🌹
@shriyaniepeiris-6566
@shriyaniepeiris-6566 Жыл бұрын
Ogollange jeewithe lassanama vlog eka me awurudde dakinna hambawewa ❤
@maheshimihirangi5286
@maheshimihirangi5286 Жыл бұрын
Thun denatama harima adarayai ...❤❤❤❤❤❤❤❤ Budu saranai 🥰🥰
@jhome5674
@jhome5674 Жыл бұрын
ඔය කොල පාට ටිපිටිප් එක කකා යන්න තියෙනවනම් සිංදු කියන්න ඕනෙත් නෑ කතා කර කර යන්න ඕනෙත් නෑ 😍😍😍
@NethuNethu-ml9zc
@NethuNethu-ml9zc Жыл бұрын
ඔයාලා මාරම හොදයි ❤️❤️❤️❤️❤️ගොඩක් ආදරෙයි 🥰🥰🥰🥰🥰🥰
@madushaniwikramasingha956
@madushaniwikramasingha956 Жыл бұрын
Ranmudu ella niyama thena akki aiya api hema niwaduwakatama yanne ranmudu ellata nanna❤️❤️
@nirmaln8520
@nirmaln8520 Жыл бұрын
Anea apea paththan awith.api bope.oyala dakinna thibunanamm.
@subanisubani6804
@subanisubani6804 Жыл бұрын
Video ekak enakam balan inne budu saranai oyalata ❤❤
@dilshanidisanayaka566
@dilshanidisanayaka566 Жыл бұрын
හරි අසාවෙන් බලන you tube channel එකක්
@dilkiapsara2868
@dilkiapsara2868 Жыл бұрын
Me 2na giyama itin api giya wage thamai 😊❤our lovely couple
@niharaanthony7845
@niharaanthony7845 Жыл бұрын
Love d whether and d river...God bless u al
@dumindakarunanayaka6779
@dumindakarunanayaka6779 8 ай бұрын
Happy birthday sudu
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
දිනිතිගේ මිල අධිකම Collection එක 💲👑
19:50
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
19:54
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 992 М.