Breaking News - ජනාධිපතිවරණය ගැන ඉදිරිපත්වූ මූලික අයිතිවාසිකම් පෙත්සම නිශ්ප්‍රභ කෙරේ...(15.07.2024)

  Рет қаралды 112,265

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Breaking News - ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත්වූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කෙරේ... (15.07.2024)
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 1 500
@ramanipaliyawaththa4226
@ramanipaliyawaththa4226 Ай бұрын
හොඳ වැඩේ ‍ශේෂ්ටාධිකරණයට හිසනමා ආචාර කරමී
@MalikaWijesinhage
@MalikaWijesinhage Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@priyanthanimal2624
@priyanthanimal2624 Ай бұрын
Hoda wade laksa 50k දඩ gahanna tibune aya mutti dannaba ranila anthima muttiyah kude kudu
@dileeshadinali2585
@dileeshadinali2585 Ай бұрын
Saneeeepaieee sombiya
@ruwannissanka6734
@ruwannissanka6734 Ай бұрын
මාලිමාවට රටට ජනතාවට ජයවේවා 2024 වසරේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා ❤
@AjithRathnasiri-kv7hl
@AjithRathnasiri-kv7hl Ай бұрын
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 Ай бұрын
ගරු ශ්‍රෙස්ඨාධිකරනයට මුලු මහත් ජාතියේ ප්‍රණාමය❤
@TudorRanaweera-kv3kt
@TudorRanaweera-kv3kt Ай бұрын
Jayawewa
@kanthigallague
@kanthigallague Ай бұрын
❤❤❤❤🙏🙏🙏
@priyanthanimal2624
@priyanthanimal2624 Ай бұрын
Age gourawaya hisa nama ආචාර කරමි
@user-bp3cx4pd2z
@user-bp3cx4pd2z Ай бұрын
❤❤❤❤
@sujathasomalatha3237
@sujathasomalatha3237 Ай бұрын
Thanks to justice
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 Ай бұрын
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව විශිෂ්ටයි,ප්‍රසාදය පලකමි.
@user-yk3ro6vm8m
@user-yk3ro6vm8m Ай бұрын
මුළු හදවතින්ම මුළු නීති පද්ධතියට අධිකරණයට මහාධිකරණ වලට මා ස්තුතියි හෘදයාංගම ස්තුතිය පුද කරනවා❤❤❤❤❤❤❤❤
@RathnayakaWijekoon-fj9zc
@RathnayakaWijekoon-fj9zc Ай бұрын
ශේස්ඨාදිකරනයට අපි යටත්.මාලිමාව
@nimaldayarathne1760
@nimaldayarathne1760 Ай бұрын
නියමයි. ශ්‍රෙෂ්ඨාධිකරණයට ජනතාවගේ ප්‍රණාමය! කෝටි 100ක් දඩටක් ගැසිය යුතූයි.
@ceylonglitz
@ceylonglitz Ай бұрын
Apen kolla kapuva un langa billion ganan thiyenava ovunta eka podi deyak
@user-yk3ro6vm8m
@user-yk3ro6vm8m Ай бұрын
මහජනතාවට ඉතුරු වෙලා තියෙන්නේ අපේ හදවත මෙන් අපේ අධිකරණයයි❤❤❤❤ ගෞරවනීය ආදරණීය ස්තූතිය පුද කරනවා අද මහාධිකරණ අධිකරණ සියලුම නීතිඥ ප්‍රජාවට
@liveevil2023
@liveevil2023 Ай бұрын
ගරු අදිකරනයට මුලු මහත් ජාතියේ ප්‍රනාමය❤❤❤❤❤
@k.adakshinapriyashankumara5036
@k.adakshinapriyashankumara5036 Ай бұрын
ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන්ට මාගේ සහ ජාතියේ ප්‍රණාමය ආචාරය 👮‍♂️🙏🙏🙏
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
🙏
@udaperera9945
@udaperera9945 Ай бұрын
මේ වෙනුවෙන් කාලය ශ්‍රමය වැය කරමින් ජන හදවත් තුල යුක්තිය, සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි සියළු දෙනාටම හදවතින්ම ගෞරව කරනවා.ජනතාවට තියෙන එකම පිහිට ගරු අධිකරණය පමණයි.සියළු ආයතන නීති , රෙගුලාසි, චක්‍රලේඛ නිවැරදි ව ක්‍රියාත්මක කිරිම හැම දෙනාගේම යුතුකමයි.ඒ තුලින් සාධාරණ මැතිවරණයක ප්‍රතිපල නෙලා ගන්නට හැකියාව ලැබේ වි.අසුරයන් ගෙන් මේ සුන්දර රට බේරා ගනිමු.
@user-yk3ro6vm8m
@user-yk3ro6vm8m Ай бұрын
ගරු අධිකරණ මහා අධිකරණ විනිසුරු වරුන්ට මාගේ හෘදයාංගම ස්තුතිය❤ ලක්ෂ පහක් නෙමෙයි කෝටි පහක් විතර ගහන්න තිබුණේ තව පෙස්සන් දහයක් විතර ගෙන්න ගත්තා නම් රජයට හොඳ ආදායමක්
@ashokakumara8562
@ashokakumara8562 Ай бұрын
නියමයි නියමයි තින්දුව නියමයි
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
​@as🤝👍💪🙏hokakumara8562
@MalikaWijesinhage
@MalikaWijesinhage Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@user-bp3cx4pd2z
@user-bp3cx4pd2z Ай бұрын
❤❤❤❤❤
@delanimendis4273
@delanimendis4273 Ай бұрын
❤❤❤❤❤❤
@ThalathaRenuka-qw9dc
@ThalathaRenuka-qw9dc Ай бұрын
සතුටුයි සතුටුයි අපේ රටේ තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය රකින ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ට ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@traveltectours6561
@traveltectours6561 Ай бұрын
ඕකට තමයි හත් පොලේ ගාගන්නවා කියන්නේ. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ආචාරය සහ ස්තුතිය 💐🙏
@saumyaperera6788
@saumyaperera6788 Ай бұрын
ගරු අධිකරණයට අපගේ උත්තමාචාරය ❤❤❤💐💐💐💐💐🙏🙏🙏🙏
@Chamithachamitha-ws7hq
@Chamithachamitha-ws7hq Ай бұрын
ශ්‍රෙස්ටාඨකරනයට අපගේ ස්තූතිය පළ කරමින් ශ්‍රී ලංකාවට ජයවේවා අනුර කුමාර දිසානායකට ජයවේවා මාලිමාව ජයවේවා 💓💓
@AjithRathnasiri-kv7hl
@AjithRathnasiri-kv7hl Ай бұрын
@thusithabandara7694
@thusithabandara7694 Ай бұрын
ශෙෂ්ඨාධිකරණයට හදපිරි ප්‍රණාමය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@geethadebritto4251
@geethadebritto4251 Ай бұрын
ගරු අධිකරණයට අපගේ ගෞරවය හා ස්තූතිය. මේ රට මේ කාලකන්නි ජඩ මූසල දේශ පාලුවන්ගෙන් ගලවා ගැනීමට ඇති අවසන් අවස්ථාවයි මේ අධිකරනයේ සහයෝගය මේ රටට අවශ්‍යම වෙලාවයි මේ. ❤❤❤❤❤❤❤
@whitekaviya
@whitekaviya Ай бұрын
ගරු අධිකරණය ට හිස නමා ආචාර කරමී.
@udaperera9945
@udaperera9945 Ай бұрын
ගෞරවනීය ශ්‍රේෂ්ඨාධිකරණ ය හෑල්ලුව ට ලක් නොවේවා!!!❤❤❤❤❤❤
@thilakarathnaliyanage9286
@thilakarathnaliyanage9286 Ай бұрын
ශ්‍රේෂ්ඨාධිකරණයට ස්තූතියි.❤
@sarathgunasena820
@sarathgunasena820 Ай бұрын
ශ්‍රේෂ්ඨ අධිකරණය වෙත ජනතා ප්‍රණාමය 🙏🙏👍❤❤❤
@hgkalum2239
@hgkalum2239 Ай бұрын
අනුර සහොදරයා ඇතුලු පිරිස , අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට. ජයවේවා JVP n NPP 💝💝💝
@ajanthaherath2987
@ajanthaherath2987 Ай бұрын
අනිවාර්යයෙන්ම එය එසෙම ඉටුවෙිවා අපෙත් ඔබගෙත් ප්‍රර්ථනාවජය වෙිවා මාලිමාවට ❤❤❤
@anilwickramage5575
@anilwickramage5575 Ай бұрын
අපේ සහෝදරයා නිසැක මීලග ජනපති
@PushpaRanjani-hl4bj
@PushpaRanjani-hl4bj Ай бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰👏👏👏👍👍👍
@DhanuGems
@DhanuGems Ай бұрын
Jaya
@Okkthi
@Okkthi Ай бұрын
❤❤❤❤
@Hansimali-n8f
@Hansimali-n8f Ай бұрын
ගරු අධිකරනයට. රටේ ජනතාවගේ හදපිරි ස්තුතිය❤❤❤❤
@upalijayarathna2489
@upalijayarathna2489 Ай бұрын
උත්තරීතර අදිකරනයට අපේ උත්තමාචාරය මොනව නැතත් අපිට ස්වාධීන අදිකරනයක් තියෙන එක ගැන ආඩම්බරයි ❤❤❤❤❤
@kleelawethililalila8431
@kleelawethililalila8431 Ай бұрын
ප්‍රනාමය සියලුම ලාංකීය ිකජනතාවගේ ශේෂටාධිකරනයට ජයම පතනවා අපේ පුංචි ශ්‍රීලංකාවේ එකම දේශපාලනය
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Ай бұрын
ගරු අධිකරණය ට අපේ ප්‍රණාමය ❤ තව මාස 3 කින් ලංකා වෙ ජනාධිපති අනුර දිසානායක ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා ව සංවර්ධන ය කිරීම අපේ අරමුණයි ❤ ශ්‍රීලාංකිකයන්ට ජය වේවා 🙏
@siriljoshap1801
@siriljoshap1801 Ай бұрын
ජයවේව...ස්තුතියි...සියලුම නිතිඤඥ සියලු දෙනාටම ...❤❤❤❤❤❤❤❤❤❤
@user-hw7ed1ls5c
@user-hw7ed1ls5c Ай бұрын
අසරණ අපි වගෙ අයට විශ්වාස කරන්න තියන එකම වන්දනීය පූජනීය තැන අධිකරනය විතරමයි❤. සියල්ල විනිසුරැවරැන්ට ජාතියේ ගෞරවය හා ප්‍රනාමය❤️💐🙏
@udaperera9945
@udaperera9945 Ай бұрын
විෂබීජ, බැක්ටීරියා සියල්ල මේ මහ වැස්සට සේදී ලක් දෙරණ පිරිසිදු වේවා.මහා සංඝ රත්නය රටට ජනතාවට සෙත් පතන්න කාලයයි මේ.නිර්මල බුදු දහම ලොව බැබලේවා!!!
@jaysena4948
@jaysena4948 Ай бұрын
ගරු අදිකරනයටත් ගරු අති උතුම් නඩුකාර හාමුදුරුවරුන්ටත් පිංසිද්ද වේවා 🪷🪷🪷🪷🪷🪷🪷 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@ukuk1581
@ukuk1581 Ай бұрын
ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රේෂ්ඨ බව තහවුරු කලා. ඒ විනිසුරු මඩුල්ල රටට ආඩම්බරයක්.❤❤❤❤❤
@thanujathirimanne7100
@thanujathirimanne7100 Ай бұрын
හැමදාම නාගන්න නාගානන්ද ටත් හොද කනේ පාරක්........!!! ගරැ අදිකරණයට ස්තූතියි.....❤❤❤ මේ රට යුග පරිවර්තනයකට යනවා ස්තීරයි........!!! මාලිමාවට ජය වේවා......!!! ඉදිරියෙදි සැබැ ජනතා පරමාදිපත්‍ය හෙබි සැබෑ බලයක් ...ආණ්ඩුව ක් ගොඩනගමු. නාකි රනිලයා හොරැ රැලත් එක්ක ගරැ අදිකරණයට උගෙ මාමා කරාවගේ පාට් දාගෙන ආවොත් ඕකව ගහලා පන්නමු. මොකද මූ පොලිස් වහල්ලු set එකක් දාගෙන ජනතා පරමාදිපත්‍ය ට සෙල්ලම් දාන්න හදන්නෙ.......!!!
@RosaVlogs2013
@RosaVlogs2013 Ай бұрын
😮 thx 🙏
@martinluther2911
@martinluther2911 Ай бұрын
👍💐
@bandulakariyawasam5019
@bandulakariyawasam5019 Ай бұрын
නාගෙයට නාගසලන් ගහලා නටන්න කියමු
@koekloeren3797
@koekloeren3797 Ай бұрын
@@thanujathirimanne7100 බෝතල් පත්තර මාමා
@hanifahamed1692
@hanifahamed1692 Ай бұрын
ගරු අධිකරණයට ♥️♥️♥️♥️මගේ ප්‍රණාමය ♥️♥️♥️♥️👍👍👍👍ජයවේවා ජයවේවා ජයවේවා 👍👍👍👍රනීල් මහත්තයෝ දැන් හොඳටොම ඇති. අවුරුදු 47ක්‌ පාර්ලිමේන්තු තුල දැන් ගෙදර යන්න ලෑස්ති වෙන්න.
@sriyaniperera9721
@sriyaniperera9721 Ай бұрын
Gedara neve prison ekata
@hanifahamed1692
@hanifahamed1692 Ай бұрын
@@sriyaniperera9721 හෙළ හෙළ 👍👍👍නියමයි. මුන් සෙට් එකම එකතු වෙලා රට කාපු යුගයේ අවසානයයි අපි යමු එකතුවී අලුත් වෙනසකට මාළිමාවට ජයවේවා 👍👍👍
@dilpikadias9104
@dilpikadias9104 Ай бұрын
ගරු අධිකරණයට මුළු මහත් ජාතියේ උපහාර ❤❤❤❤npp❤❤❤❤
@pradeepgamage360
@pradeepgamage360 Ай бұрын
Tank you .❤️❤️❤️ඔික තමයි අපි කිවිවෙි ඔය රනිලයා ගේ අට මගුල් එකක්වත් හරි යන්නේ නෑ කියලා .අනෙක වාරයක් ස්තුතියි සේස්ටාධිකරනයට.
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb Ай бұрын
ගෞරවනීය අධිකරණයට ජාතියේ ප්‍රණාමය. 🙏❤️🙏
@nihalbandula8247
@nihalbandula8247 Ай бұрын
ගරු අධිකරණයේ වටිනා කාලය කාදමන අධිකරණය හෑල්ලුවට ලක් කරන මෙවැනි මෝඩ තකතීරුවන්ට උපරිමයෙන්ම දඬුවම් දිය යුතුයි ගරු අධිකරණයට අපගේ උත්තමාචාරය 🎉🎉🎉🎉🎉🎉
@mallikarudrigo2611
@mallikarudrigo2611 Ай бұрын
ගරු අදිකරනයට අපේ උත්තමාචාරය
@nandasomasuri7505
@nandasomasuri7505 Ай бұрын
මීලඟට මුද්‍රාණාලය ආරක්ෂා කර ගැනීමට පියවර ගන්න .....!!!
@MahendraKumarasinghe
@MahendraKumarasinghe Ай бұрын
රනිල්ලාට මහින්දලාට දැන් සැපද............
@dileeshadinali2585
@dileeshadinali2585 Ай бұрын
Reddae chooo giya lu pawoooo
@martinluther2911
@martinluther2911 Ай бұрын
රට කාපු බල්ලන්ටහොද වැඩේ.. පල් හොරයි බැංකු හොරයි චන්දෙන් පස්සේ හිරේ යෑමෙන් බේරෙන්න මේ සියලු දහන්ගැට.....
@pererairene813
@pererairene813 Ай бұрын
.huu
@krishanthapeiris7673
@krishanthapeiris7673 Ай бұрын
Huuuuuuuuuuuu ela ela
@damai4603
@damai4603 Ай бұрын
ස්තුතියි අනෙක වාරය ව්ෂ්ව මාතාවට🙏🙏✌️✌️💐❤️❤️
@jagathrohana4558
@jagathrohana4558 Ай бұрын
ගරු අධිකරනයට මාගේ ප්‍රනාමය........
@ajithnilantha9630
@ajithnilantha9630 Ай бұрын
ගරු අදිකරනයට ලාංකික අපේ හර්දයාංගම ස්තුතිය ....❤🙏
@DalsiAkka
@DalsiAkka Ай бұрын
මුලුහදවතින්ම අදිකරනයට ස්තුතියි සිරසටත් ගොඩක් පිං 💗💗💗💗👍👍👍
@puiyasiriniwasa717
@puiyasiriniwasa717 Ай бұрын
ශේශ්ඨාධිකරනයට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@prabathchaminda5422
@prabathchaminda5422 Ай бұрын
නියමයි රටේ ජයග්‍රහණය අපේ බලාපොරොත්තුව NPP ❤
@upulathukorala6473
@upulathukorala6473 Ай бұрын
නීතියේ ආධිපත්‍යය රැකදුන් ශ්‍රේෂ්ඨාධිකරණයට හිස නමා ආචාර කරමි.
@user-yk3ro6vm8m
@user-yk3ro6vm8m Ай бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏🙏 මගේ රටේ අධිකරණයට හෘදයාංගම ස්තූතියි 🙏🙋❤️
@skliyenarachchi
@skliyenarachchi Ай бұрын
ගරු අදිකරණට ස්තුතියි, නිවැරිදිව රට‍ වෙනුවෙන් නිවැරදි තීන්දුව ගත්තට.
@lakshan4138
@lakshan4138 Ай бұрын
සියල්ල පිළිබඳ විශ්වාසය බිඳ වැටී ඇති අවස්ථාවක මෙවැනි තීන්දු ලබාදීමම අධිකරණය හා නීතිය පිළිබඳව විශ්වාසය ඉහල යෑමක්..
@MudhithaNadeeshani
@MudhithaNadeeshani Ай бұрын
ගරු ශ්‍රේෂ්ඨාධිකරණ හිස නමා ආචාර කරමි 🙏🙏🙏🙏
@lalmanoj3487
@lalmanoj3487 Ай бұрын
සතුට කියලා වැඩක් නැ .....අදරෙයි රටේ අධිකරණයට ......💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
@somawaduge2107
@somawaduge2107 Ай бұрын
ශ්‍රේෂ්ඨාධිකරණයට බෙහෙවින් ස්තුතියි
@sarathkumara2656
@sarathkumara2656 Ай бұрын
ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ජාතියේ ප්‍රණාමය. මාලීමාවට ජයවේවා.
@AjithRathnasiri-kv7hl
@AjithRathnasiri-kv7hl Ай бұрын
❤❤❤❤
@user-bt6ff6pf3x
@user-bt6ff6pf3x Ай бұрын
මුලු හාදවතින්ම අදිකරනයට ස්තුති කරනවා ජය වේවා
@dsisurusadaruwan2614
@dsisurusadaruwan2614 Ай бұрын
අධිකරණයට හිස නමා ආචාර කරමි. ❤❤❤❤❤
@lankasamadara418
@lankasamadara418 Ай бұрын
අධිකරණයට අපගේ ප්‍රණාමය ජයවේවා ❤❤❤❤❤❤
@user-db5ty2pc8n
@user-db5ty2pc8n Ай бұрын
ගරු අධිකරණයට ජාතියේ ප්‍රණාමය ❤❤❤🙏🙏🙏
@sisirakumarakarunanayaka5657
@sisirakumarakarunanayaka5657 Ай бұрын
ගරුස්‍රේඨාධිකරණයට අපගේ ප්‍රණාමය ...❤❤❤❤❤❤
@benjaminfernando7892
@benjaminfernando7892 Ай бұрын
ජයවේවා.අදින් මූට්ටී දැමීම ඉවරයි.❤ අධිකරණ තීන්දු වට අපෙ ආචාරය.❤❤
@chandiherath-hs4zm
@chandiherath-hs4zm Ай бұрын
ගරු අධිකරණයට ජනතාවගේ ප්‍රණාමය ස්තුතියි 🙏💐🙏 ජනතාවගේ එකම බලාපොරොත්තුව ගරු අධිකරණය .🙏💐
@user-rg7qp4yt3l
@user-rg7qp4yt3l Ай бұрын
ජාතක ජනබලවේගයට ජයෙන් ජයම වේවා ❤❤❤❤
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
💪👍🤝🙏
@kamaladonanielsen6812
@kamaladonanielsen6812 Ай бұрын
අපේ එකම සතුටට කාරනය ශ්‍රේෂ්ඨාධිකරණය ඔබ තුමාලාට අපගේ ප්‍රණාමය ❤
@ashokajayakodi8127
@ashokajayakodi8127 Ай бұрын
ජය වේවා ජාතික ජනබල වේගයට අපිත් ඔබ සමඟයි මිතුර🎉🎉🎉🎉🎉🎉🆸ිතුරු ❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍💗💗💗💗💗💗💗
@susilnandasiri4535
@susilnandasiri4535 Ай бұрын
ශේෂ්ඨාධිකරණයට හිස නමා ආචාර කරමි.🙏🙏🙏❤️‍🩹
@NihalKannangara-gt9hn
@NihalKannangara-gt9hn Ай бұрын
මාලිමාවට ජයග්‍රහණය නියතය ජනපති අනුර
@chandrasiriPothmitiyage
@chandrasiriPothmitiyage Ай бұрын
අනුර සහෝදරයා ආරක්ෂා විය යුතුයි
@mr.chathuparavindu1033
@mr.chathuparavindu1033 Ай бұрын
🤣🤣🤣🤣🤣🤣
@pushparanasinghe2403
@pushparanasinghe2403 Ай бұрын
❤❤❤❤❤❤
@AjithRathnasiri-kv7hl
@AjithRathnasiri-kv7hl Ай бұрын
@studiofocuskandana4433
@studiofocuskandana4433 Ай бұрын
මුලු රටේම එකම පැතුම මේ ජනාධිපතිවරණය පවත්වා අලුත් ජනාධිපති කෙනෙක් පත් කරගැනීමයි... ජය වේවා අපේ රටට ..
@siwankakumara5950
@siwankakumara5950 Ай бұрын
කොහෙදෝ යන සක්කිලියෙක් ඇවිල්ලා පැමිණිලි කරන්න ඇති ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට අපගේ ස්තුතිය
@malathiewickramasinghe7927
@malathiewickramasinghe7927 Ай бұрын
P
@RathnayakaWijekoon-fj9zc
@RathnayakaWijekoon-fj9zc Ай бұрын
ස්වාදින විනිසුරැ තුමනි,ඔබලා දෙවිවරැන්,රටෙි නිතිය හොරැන්ට ඔිනේ විදියට අභියෝග කරන්න දෙන්න එපා.මෙි රටෙි අහිංසක ජනතාව ට නිතිය කිුයාත්මක කිරිම කිරිම ගැන ස්තුතියි.
@suraweeraarachchigesomawat8321
@suraweeraarachchigesomawat8321 Ай бұрын
ජය වේවා ..ජය වෙිවා .ලාංකිකයන්ට ජය වේවා .අධිකරණයට හිස නමා ආචාර කරමි .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@padmavidanagamachchi
@padmavidanagamachchi Ай бұрын
හරිම සන්තෝසය්. සත්‍යය ජයගනී
@sanduninawodya8452
@sanduninawodya8452 Ай бұрын
අධිකරණයට හිස නමා ආචාර කරමි. සබුද්ධික මිනිසුනේ එක්වන්න රටට නිවැරදි දිශාව පෙන්වන මාලිමාවට... ❤🙏
@AjithRathnasiri-kv7hl
@AjithRathnasiri-kv7hl Ай бұрын
@geethamala7835
@geethamala7835 Ай бұрын
❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻
@MallikaDamayanthi-y4r
@MallikaDamayanthi-y4r Ай бұрын
ශේෂ්ටාදිකරනයේ ගරු විනිසුරුවරුන්ට හිස නමා ආචාර කරමි.ජනතාවගේ පරම අයිතිය සුරැකීම වෙනුවෙන් ඔබ සියලු දෙනාට ස්තුතියි.
@_lakiya_
@_lakiya_ Ай бұрын
ගැම්මක් ❤
@psk8526
@psk8526 Ай бұрын
ශ්‍රේෂ්ඨාධිකරණයට මගේ උත්තමාචාරය
@BKM-y2r
@BKM-y2r Ай бұрын
මේ වෙලාවේ ජනතාවට තියෙන එකම පිහිට බලාපොරොත්තුව අධිකරණය පමණයි. ස්තුතියි.
@user-lb9bl7bz1u
@user-lb9bl7bz1u Ай бұрын
ශ්‍රේෂ්ඨාධිකරණයට මල්මිටක්. පෙත්සම්කාරයාට දැන් හොදටම සනීපායිලු.
@wonderrinz
@wonderrinz Ай бұрын
තව දවස් දෙකයි. මෙතිවර්ණය ප්‍රකාශය කරන්න. අපේ රටට හරි මග පෙන්නන්න මාලිමාව සූදානම්.
@AjithRathnasiri-kv7hl
@AjithRathnasiri-kv7hl Ай бұрын
❤❤❤
@laxmankumara8645
@laxmankumara8645 Ай бұрын
රජෙයේ මුද්‍රනාලය වටා පොදු ජනතාව විසින් ආරක්ෂක මිනිස් පවුරක් හදමුත...?? කාහොමද ඒ අදහස...
@sagaranil1836
@sagaranil1836 Ай бұрын
බයවෙන්න එපා හමුදාවෙ පොලිසියෙ බහුතරයක් මාලිමාවෙ
@gayanikumari7696
@gayanikumari7696 Ай бұрын
නියමයි නියමයි ගරු අදිකරණයට හිස නමා ආචාර කරම් 👍👍👍👍👍
@chitragunawardana3815
@chitragunawardana3815 Ай бұрын
Respect to the Supreme Court of Sri Lanka!
@jankasampath6230
@jankasampath6230 Ай бұрын
ජය වේවා! ගරැ අධ්කරණයේ කාලය කා දැමු උණවටුනට උණ ගැනෙන්නම බ්ලියන 5 ගහන්න ඕනේ ඕකට ජනතා පරමාධ්පත්‍ය ට හානි කරන උන්ට ගරැ අධ්කරණට ශ්‍රි ලාංකික අප සැමගේ ප්‍රණාමය 🌷🌷🌷🌷
@PremathilakaHinappuge
@PremathilakaHinappuge Ай бұрын
උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණයට මුළු මහත් ජනතාවගේ ප්‍රණාමය
@computerworld6648
@computerworld6648 Ай бұрын
මාලිමාවට ජය
@user-sx5gi4my2n
@user-sx5gi4my2n Ай бұрын
ගරු මහධිකරනයට. අපගෙ. ස්තුතිය!!!❤❤❤❤❤❤❤❤
@user-yk3ro6vm8m
@user-yk3ro6vm8m Ай бұрын
මට පේන හැටියට රජයට හොඳ ආදායමක් ලබන්න පුළුවන් පෙස්සන් තව සීයක් දෙසීයක් විතර ගෙනාවනම් වෙනම ආදායමක් හොයාගන්න තිබ්බ
@kudumagsmage2502
@kudumagsmage2502 Ай бұрын
සාදු සාදු සාදු නියමයි ස්තුතියි
@bandulasampath9118
@bandulasampath9118 Ай бұрын
අධිකරණයට අපේ ස්තුතිය... කෝටි 5 වත් දඩ ගහන්ට තිබුනේ...රනිල් අායෙමත් ජෝකර් කෙනෙක් උනා..
@dharmaginger
@dharmaginger Ай бұрын
❤❤❤❤❤❤❤ sreshthama theenduwak deeathi winisuruwanta gawurawaniya pranamaya.🎉🎉🎉🎉🎉🎉
@hmshsherath929
@hmshsherath929 Ай бұрын
ෂුවර් එකටම හෙට තව මොකෙක්හරි දඬුලේනෙක් එනවා තව මොකක්හරි කියාගෙන. We salute sl supreme court
@a.r5510
@a.r5510 Ай бұрын
හා....හා ..........
@asankaamarasinghe7727
@asankaamarasinghe7727 Ай бұрын
ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට මුලු ජාතියේම ප්‍රණාමය...
@ilikemovies_good
@ilikemovies_good Ай бұрын
රනිල්ට, තක්කඩිකම්, භීෂණය ඇරෙන්න වෙන මාර්ගයක් නැහැ චන්දෙ දිනන්න. ඔහොම යං ...
@bernadinalappen4488
@bernadinalappen4488 Ай бұрын
The Courts & The Lawyers are doing A Great job... Congratulations 🎊
@wedamuniwedamuni2851
@wedamuniwedamuni2851 Ай бұрын
අදිකරණයට ස්තුතියි
@ralstonwijesuriya2028
@ralstonwijesuriya2028 Ай бұрын
Historical decisions by suprim court and thanks Great Lawyer's ❤❤❤❤
@n.a.a.snissanka4735
@n.a.a.snissanka4735 Ай бұрын
මාලිමාවට ජයවේවා
@seelaganegoda9077
@seelaganegoda9077 Ай бұрын
ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුවට මැදපෙරදිග සිටින අප සියලු දෙනාගේම උත්තමාචාරය පුද කරන්නෙමු මාලිමාවට ජය වේවා..
@pasindulakshitha7436
@pasindulakshitha7436 Ай бұрын
නිකම් ඉන්න බැරුව ලක්ශ පහක් ගෙවපන්කෝ😂
@husasanka3789
@husasanka3789 Ай бұрын
පක්ෂයේ අරමුදලෙන් ගෙවයි 😂😂😂
@Pathirana23456
@Pathirana23456 Ай бұрын
අපේ සල්ලි දෙන්නෙ ඌව ටත් ponila mata හිතුණා ලක්ෂ 10k දඩයක් gahanna oni kiyala කලින්
@user-tm6bg1gh6s
@user-tm6bg1gh6s Ай бұрын
රංගේ ගෙවයී සොම්බිගේ සල්ලී වලින්
@Pathirana23456
@Pathirana23456 Ай бұрын
@@user-tm6bg1gh6s අපේ සල්ලි ඉතින්
@samsamarakon4574
@samsamarakon4574 Ай бұрын
අර කලින් නඩුව දමපු එකා වගේ මුත් දැං ඉලලං කාලා ලැජ්ජා නැතිකම ට කියයි මිනිස්සු ගෙවන්න ඕන එක උඌ ගෙවනවා කියලා. හරියට අපි නෙ මුංට නඩු දාන්න කිව්වෙ
@shammikagunarathne678
@shammikagunarathne678 Ай бұрын
❤❤❤❤ ජයවේවා !!!!
@virajmaduranga2028
@virajmaduranga2028 Ай бұрын
ආතල් එකට නඩු දාන උන්ට ලොකු වන්දියක් නියම කරානම් කෝටි 100 ක විතර, උසාවියත් ගොඩ, අධිකරණය හෑල්ලුවට ගන්න එකත් නවතිනවා
@manjuVinu1978
@manjuVinu1978 Ай бұрын
ගරු අධිකරණයට ස්තූති වේවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,1 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 35 МЛН
මාස 8කට පසු ඇප ලැබුණු කෙහෙළිය
1:38
Chooty Malli Podi Malli |  Magiris Mama Janadipathi Wela
15:46
Chooty Malli Podi Malli
Рет қаралды 64 М.