Breaking News තවත් රාජපක්ෂවරු පිරිසක් රට පනී | Neth News

  Рет қаралды 38,205

Neth News

Neth News

Күн бұрын

Breaking News
තවත් රාජපක්ෂවරු පිරිසක් රට පනී
-------------------------------------------------------------------------------------------------------------
Welcome to Neth News - Your Trusted Source for News Updates!
Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
📰 About This Video:
This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
🌐 Neth News සිංහල:
Visit our official website for a comprehensive news experience: nethnews.lk/
📱 Connect with Us:
Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
- Facebook: / nethnews
- Twitter: / nethnews
- TikTok: bit.ly/3sND91O
Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!
Edit - Sithruwan
Reporter - Thushara

Пікірлер: 282
@nuwanperera8140
@nuwanperera8140 3 сағат бұрын
චන්දය දාන්නේ නැතිවම ගැරඩීන්ට ලාබුතෙල් ගැහැවුවා වගේ පනබේරාගන්න මුන්ගේ පවුල් වල එක එකා දැන් රටින් පනිනවා ..
@pasansilva-h2p
@pasansilva-h2p 39 минут бұрын
unta rta yanna barida
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 3 сағат бұрын
මුං පස්සෙ තවමත් බඩගින්න උන් ඉන්නව, නොදකිං 😢
@macone712
@macone712 2 сағат бұрын
ඔව් හදුනාගෙන චාන්දේ න් පස්සේ බඩගින්නෙම තියන්න ඕනි හැත්ත
@smbandara7915
@smbandara7915 58 минут бұрын
උන්ට අරුන් රීපු ගූ..කන්නදෙන්නම ඕනේ එතකොටයි උන්ගේ බඩවල් පිරෙන්නේ
@rasikawijesinghe8501
@rasikawijesinghe8501 3 сағат бұрын
මකබෑවිලාම පලයන් රටේ හරක් චන්දෙ දීලා ගොනා රජ කරයි නෙ
@laxmankobbekaduwa8118
@laxmankobbekaduwa8118 2 сағат бұрын
අන්තිමට ගැනිගේ ජන්දයත් නැතිඋනා 😂😂😂
@renukakumari5890
@renukakumari5890 38 минут бұрын
පවු වැඩේ නේද😀😀
@rohanrohanwijesinghe5510
@rohanrohanwijesinghe5510 37 минут бұрын
Aththa yakooo
@jayasinghaj6238
@jayasinghaj6238 2 сағат бұрын
නාමල් ගෙ බිරිදත් නාමල්ට චන්දෙ දෙන්නෙ නැ ඉතින් මේ රටේ මිනිසුන් පව් 😢
@AlesliVijeysekara
@AlesliVijeysekara Сағат бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@nalaniranasinghe4230
@nalaniranasinghe4230 Сағат бұрын
😂😂😂😂😂
@sudathranasinghe1488
@sudathranasinghe1488 Сағат бұрын
Heta namalge birida lankawe unnoth oba thuma mokada karanna
@julieoteng4527
@julieoteng4527 Сағат бұрын
අනේද කියන්නේ
@nuwanperera8140
@nuwanperera8140 3 сағат бұрын
🤣🤣🤣බඩුම තමයි .. ඊලගට අනිවාර්‍යෙන්ම නෑමොලා රාජපක්ශ සහ උගේ ගෑනිත් එක්ක පනින්න ඉන්නෙ ..තාඩුජීන් පස්සෙන් එලවනවා මතක් වෙලා ...
@DilinaWijesinghe-ou5io
@DilinaWijesinghe-ou5io 2 сағат бұрын
මේකම ඇති ඔබේ චන්දය වෙනස් කරන්න 😢 🧭 ජයවේවා ❤
@RohanMohotti
@RohanMohotti 2 сағат бұрын
මුන්ගේ ජන්දේවත් මිනිසුන්ට කියනව නාමල්ට ජන්දේ දෙන්න කියලා... ලැජ්ජයි..
@disanayaka4048
@disanayaka4048 Сағат бұрын
මුන්ට ගොම් අල්ලන එවුන්ට හොද වැඩේ 🤣🤣🤣මාලිමාවට 10000000👍1❤
@SusanFernando-nw2pg
@SusanFernando-nw2pg 43 минут бұрын
Aniwaryen
@albertperera9225
@albertperera9225 2 сағат бұрын
බැසිලයා ආර්ථික ඔස්තාර් එන්න ඇත්තේ මේවතාවේ ගේමක් ගහලා කීයක් හරි හොයාගන්න.ඕකගෙ පිටිපස්සේ යන උන් වහලුන් දැක්කම........
@noroshahettiarachi7161
@noroshahettiarachi7161 Сағат бұрын
මිනිහා බැලුවේ මේ සැරේ ධම්මික පෙරේරාගෙන් ගානක් කඩා ගන්න. පවු අසරණය හිස් අතින් giya
@DayaRathuge
@DayaRathuge 23 минут бұрын
Apoi.raja.වරුන් gahate කාපු wa.dan..wmmaa.ranawa
@mado4672
@mado4672 2 сағат бұрын
මාලිමාවට බයේ
@asokawijerathna962
@asokawijerathna962 3 сағат бұрын
ඔයා ඇමරිකානු පුරවැසියෙක් නිසා ඔයා අයිති ඒ රටට යන එකට අපි කැමතියි.අපේ අනාගතය තීරණය කරගන්න අපිට ඉඩදෙන්න.🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️
@DilanKumara-fm5cc
@DilanKumara-fm5cc 2 сағат бұрын
මුන්ව ආපහු ලංකාවට ගේන්න ඔනෙ ජනතාවගේ මුදල් ආපසු ගන්න
@grtsexyfgua-uf1id
@grtsexyfgua-uf1id 25 минут бұрын
kohomada ganne.?
@nuwanmadusanka7777
@nuwanmadusanka7777 3 сағат бұрын
මාලිමවට ජයවෙවා ❤ 🇰🇷
@niwanthikakulasinghe4590
@niwanthikakulasinghe4590 Сағат бұрын
රාජපක්ෂවරු නෙවේ රාජපක්ෂහොරු..
@MsMasriya
@MsMasriya Сағат бұрын
ඔන්න ඇමරිකාවෙ වෙසෙන ස්‍රිලාන්කිකයින්ට හොද අවස්තාවක් උද්ගොශන කරපල්ලා මාරුවෙන් මාරුවට මුන්ගේ ගෙවල් ඉස්සරහ
@marasinghenelum1030
@marasinghenelum1030 55 минут бұрын
විහිළු කතාකියන්න එප.එහෙ නිතිය කාටත් එකයි.ජිවිත ආරක්ෂාව ඉල්ලල එන කිසිම කෙනෙකුට හින්සාකරන්න බ.එහෙනමි ලංකාවෙ නවත්ත ගන්න තිබුනනෙ.නමලුත් යන්න යයි.මෙ තියන දනය එහෙ තැමිපත් කරල ඇති.නැත්නමි කොහොමද වැඩකාරවො අරන් යන්නෙ.ඇත්ත කතානොකරන ජාතියක් එහෙ දැන් විදුලි පුටු නැතිව ඇත.බඩ ගින්නෙ මැරෙන්න යද්දි තෙරෙයි.
@christeenlaity3201
@christeenlaity3201 2 сағат бұрын
ඇයි මෙහෙමරටින් පනින්නදෙන්නෙ නිතිය කුියාකලයුතුයි මුන්රට බංකලොත් කලා කියලා අදිකරනය තින්දුව දිලාඉවරයි මෙහෙම බෙරිලා යන්න දියයුතුනැ මෙහෙම හොරැසියල්ලම යයි අනුරකුමාරට චන්දය දෙන්නෙ මේපරයෝ පරට්ටියෝයි අල්ලන්න අදිකරන නියොගයක් අරන් නතර කරන්න හොරාකාලා බෙරෙන්න දෙන්නඑපා
@malthidissanayake3056
@malthidissanayake3056 56 минут бұрын
මහ හොරා බලයේ ඉදගෙන අනික් හොරු බේරනවා
@edirisinghekarawita3107
@edirisinghekarawita3107 Сағат бұрын
මේ අය තමන්ගේ පවුලේ මිනිහටවත් චන්දෙ නොදී වෙනරටකට යනවනම් රටේ මිනිස්සු ගන්න තීරණය කොහොම වෙයිද??
@gayanmadumantha1744
@gayanmadumantha1744 Сағат бұрын
තමන්ලෙ එකාට චන්දෙ දෙන්නෙත් නැතිව උන් රට පනිනවා,මොකද මෙහෙ දාර වහල්ලු ටිකක් ඉන්නවනේ,
@snsnada9360
@snsnada9360 50 минут бұрын
ජනතාවනි දැන්වත් තේරුම් ගනිල්ලා.
@janandabandara9436
@janandabandara9436 Сағат бұрын
පව් ඉතින් ආයේ රට යන්න වෙන්නෙත් නෑනෙ ගියපුවාවයි....අපි එක්ක එමු..
@SunDaddy-jv9qb
@SunDaddy-jv9qb Сағат бұрын
😂😂 අඩු ගානේ චන්දෙවත් දාන්නෙ නැතුව මාරු වෙන්නෙ
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 Сағат бұрын
මෙන්න මංකොල්ලකාරයන් බයවෙලා පැනල යනවෝ.......
@nalinanghie2068
@nalinanghie2068 2 сағат бұрын
නොවැලැක්විය මෙතුවක් මත රටෙන් පිට විමට හැකි නමුත් මහා ධනස්කන්දයක් වැය කරන මැතිවරණයට චන්දය නොදි රටින් පිටවීය හැකිද?
@malthidissanayake3056
@malthidissanayake3056 57 минут бұрын
අපේ සල්ලි
@active_podda
@active_podda Сағат бұрын
මාලිමාවට ජය වේවා
@KumareSandayakumari-sj7pg
@KumareSandayakumari-sj7pg 3 сағат бұрын
හොරු සෙට් එක පැනල යනවා 🤣🤣🤣🤣
@Ravi56774
@Ravi56774 3 сағат бұрын
තිරිසං බල්ලා හෙනම ගහපං
@kumarilakshmi5132
@kumarilakshmi5132 2 сағат бұрын
තෝ වගේ තිරිසනෙක් අද ජීවත් වෙන්නෙත් ඒ තිරිසන්නුන්ට පින් සිද්ධ වෙන්න😡😡නැත්තං තෝ ඉපදෙන්න විදිහක් නෑ තොපේ දෙමව්පියෝ එල්ටීටී කාරයන්ගෙන් කාලා පොළොව යට😡😡මේ සොබා ධර්මයෙන් සිංහල ජාතියට කවදාවත් හරියන්නෑ. ඔය රට කවද හරි එල්ටීටීඊ කාරයෝ නැවත උදුරගන්නවා. ඒක තමයි ඇත්ත😡😡😡😡ඔය පපුවල් වලට තට්ටු කරලා බලහල්ලා ඒක නෙමෙයිද ඇත්ත තොපිට මුල අමතක වෙලා අද තොපි හිතාගෙන ඉන්නේ තොපිව ස්වාභාවධර්මයෙන් බේරගත්තා කියලා නෑ බං මහින්ද රාජපක්ෂ කියන නායකයා බිහි වුණේ තොපි අද ජීවත් වෙනවා හෙන ගහන්නේ ඒ මිනිස්සුන්ට නෙමේ තොපි වගේ කාලකන්නින්ට😡😡😡😡මේ හොඳටම දන්නවා හොඳටම තේරෙනවා අවුරුදු ගාණක් තිස්ස ජවිපියකින් ඇති තරම් මේ රට විනාශ කළා ගිනි තියලා මිනිස්සු මරලා දාලා😡හොඳට තිබ්බ රට 2015 රාජපක්ෂලගෙන් අරගෙන යහපාලනය සෙට් එක තමා දැන් සජිත් ළඟ ඉන්නේ හොඳට දියුණු වෙලා තිබ්බ රට 2015 මෛත්‍රීපාල එක්ක එකතු වෙලා 2019 වෙනකොට මිනිස්සු කන්දරාවකුත් රටත් බංකොලොත් කරලා දීලා රාජපක්ෂලට නැවත පාරක් දැන් කියනවා මේ රට විනාශ කලේ රාජපක්ෂලා. කටින් කතා කරන්න එපා ඕවා මොකද තොපේ කටවල් වල මා ගෙඩිය එනවා මොකෝ ඇත්ත හරියටම දැනගෙන මේ දඟලන්නේ😡😡😡ඩයස්පෝරාවේ සල්ලි වලින් අරගලයක් කලා හරියට හැසිරුනේ එල්ටීටීඊ එකෙන් ගැහුවේ රාජපක්ෂ පවුලට වගේ. අනේ තොපේ මොලේ දාපල්ලා ඇලේ මෝඩ මිනිස්සු😡😡😡
@macone712
@macone712 2 сағат бұрын
​@@kumarilakshmi5132මොකත්ද බං යුදෙ නැතී කරේ මහින්දය ගිහින් උන් මොකද කරේ උ ගියා ද යුතදෙට සරත් පොන්සේකා ගෝටාභය කියන ගොතය කියත් නැ 👊🏾👊🏾👊🏾
@nimaliperera9457
@nimaliperera9457 Сағат бұрын
@@kumarilakshmi5132පලයන් බං යන්න ...චන්ද්‍රිකා ඕවර් කරපු ආයුද වලින් යුද්දේ ඉදිරියට ගෙනිච්චේ සරත් ෆොන්සේකා ...ඇතුළු අපේ හමුදාවේ අභීත සෙන්පති.... මහින්දය කොරපු හරිය හොදටහොදයි.... හව්ලේ හොරා කාපු උන්ට රිදෙනව තමයි හෙන ඉල්ලුවහම ....උන්ටත් සාපම වෙනවා ....
@nandanidisa1031
@nandanidisa1031 3 сағат бұрын
ර්ලගට කෙහෙලිය රඹුක්වැල්ල රටින් පනියිද?
@RanbandaSamarakoon
@RanbandaSamarakoon 3 сағат бұрын
එහෙම. වත් තුරන් වෙන එක නරකද කොල්ලෝ
@amiladissanayake8817
@amiladissanayake8817 3 сағат бұрын
මං හිතන්නේ පාස්පෝට් එක උසාවියේ
@christeenlaity3201
@christeenlaity3201 2 сағат бұрын
⁣මුන්පනිනකල් බලා ඉදලා පැන්නා කියනවා අදිකරනයේ නඩුයනවා පනින්න දිමවැරදි රාජපක්ෂලාත් හොරාකැවා කියලා අදිකරනයෙන් ඔප්පුවෙලා මුන්කොහොමදයන්නෙ මාරයි ☝
@pushpasamarakoon-t4i
@pushpasamarakoon-t4i 2 сағат бұрын
🤣🤣🤣🤣🤣 wennathi nadune
@Anurawith
@Anurawith 3 сағат бұрын
රට ගොඩගන්න ඕන නම් අනුර ට දෙන්න 🧭❌
@JonieBat
@JonieBat 2 сағат бұрын
🤭🤣🤣🤣🤣👋👋👋
@ajithabeysinghe7053
@ajithabeysinghe7053 Сағат бұрын
ඇනුරය මීමංඤෙක්නෙ බං 🐃🐃🤣
@malsharandini4713
@malsharandini4713 Сағат бұрын
Aniwarenma malimava enava sahodaraya ekai mun duwanne
@lahirumadhushan1640
@lahirumadhushan1640 55 минут бұрын
😂
@sheelaalfred5267
@sheelaalfred5267 2 сағат бұрын
පරදින්ඩත් පෙරම පරාජය බාර අරගෙන හොර නඩේම බයවෙලා පනිනවා
@StelaKumarihami
@StelaKumarihami Сағат бұрын
බැසිල් රාජපක්සට ඇමෙරිකාවේ ලොකු නඩුවක් තියෙනවා මුදල් පිලිබදව උගේ ඩොලර් බිලියන ගානක් ගිණුමක තියෙනව ඒවා කොහෙන්ද ආවේ ප්‍රශ්න කරනවා ඕකගේ හොරකපු සේරම ගන්න ඕන
@RanbandaSamarakoon
@RanbandaSamarakoon 3 сағат бұрын
නාමල් කොල්ලෝ අම්මා. අප්පා නැතිව දරුවෝ වැඩකාරියන්ට බලාගන්න දෙන්න එපා බොල ඒක ඇමරිකන්. සංස්කෘතිය.
@upalisenarath3227
@upalisenarath3227 2 сағат бұрын
ගරු දේශපාලනයක් කලා නම් මොකටද බයේ රටින් පිට වන්නේ.
@kumaranathunga9857
@kumaranathunga9857 53 минут бұрын
රට කාපු,දරුවන්ගේ අනාගතය විනාස කල තොපිට ,තොපේ දරුවන්ට පවා සාප වෙවා.💪💪💪💪ගුවන් යානය කඩා වැටි තොපේ පව්ලේ සියලුම දෙනා අලු දුවිලි බවට පත් වෙවා❤❤❤ නිවන් සුව නිවට රාජපක්ෂ හොර නඩයට.
@roshanfernando5018
@roshanfernando5018 54 минут бұрын
පාස්කූඉරිදා දේවසාපය පස්සෙන් ඇවිල්ලා නේද? තව තව එන්ට තියෙනවා බලාගන. කාඩිනල් තූමා නොවන්නට රට ගිනිගෝඩක් වෙන්න තිබුන එදා නේද? කිසිවකුට දෙවියන් වහන්සේ රැවටිය නොහැක මන්ද වපුරපුදේ තමා අනිවාර්යයෙන්ම කපන්නේ. ශූ බයිබලය පවසයි. බලයට පොරකන මුන් ඔක්කොමටම හොද පාඩම්
@thusharabro
@thusharabro Сағат бұрын
මුන් මේ වියදම් කරන්නේ අහින්සක අපේ හොරා කාපු සල්ලි
@sududhoni8763
@sududhoni8763 Сағат бұрын
මෙිකම ඇති චන්දය වෙනස් කරන්න නාමල්ගේ ගැනි මිනිහටවත් චන්දය නොදි රටෙන් පනි 🤣🤣🤣🤣🤣
@chamilasuraweera8323
@chamilasuraweera8323 2 сағат бұрын
අය්යෝ නාමල්ට උගෙ චන්දෙත් නෑ😂😂
@SupunSampath-j5l
@SupunSampath-j5l 2 сағат бұрын
යකෝ එතකොට උන් නාමල්ට චන්දෙ දෙන්නෙත් නැද්ද 😂😂😂
@krishantharaka-qs5oq
@krishantharaka-qs5oq 2 сағат бұрын
Ape meeharakta wage unta ecchara k amaaruwak ne😂😂😂
@nimaliperera9457
@nimaliperera9457 Сағат бұрын
ගෑනිගේ චන්දෙ ත් නෑ....නැන්දම්මා ත් නෑ...😢😢😢
@Ravi56774
@Ravi56774 3 сағат бұрын
නෑ මොලයගෙ ගෑනිගෙ චන්දය වත් ඌට නෑ නේද 😂
@lahirusellahewa1455
@lahirusellahewa1455 Сағат бұрын
අනුර ට රට බාරදෙමු කොල්ලනේ... හොරු අල්ලන්න නම් අනුර තමයි...
@BekamLee-u5v
@BekamLee-u5v Сағат бұрын
alai paka.okath horek thami.kohenda balapan okata den viyadan karanna salli.bas walatama viyadama koti 200i.ekatama owa hoyapan.
@lahirusellahewa1455
@lahirusellahewa1455 Сағат бұрын
@@BekamLee-u5v හෙට බලමු බ්‍රෝ
@malsharandini4713
@malsharandini4713 58 минут бұрын
Aniwarenma anurata thami machan
@lahirumadhushan1640
@lahirumadhushan1640 54 минут бұрын
😂
@mineithishanadithya5799
@mineithishanadithya5799 Сағат бұрын
වෙනසක් වෙන බව දන්න හින්දා පයිනව😂❤
@smautomobile8292
@smautomobile8292 2 сағат бұрын
උන් එහෙම කරණකොට අපේ සම හරක් උන්ට ඡන්දෙ දෙන්න බලා ගෙන ඉන්නවා. මොඩ යක්කු
@damithaneranjala8385
@damithaneranjala8385 Сағат бұрын
තැපැල් ඡන්දය පාවිච්චි කරපු අයට ඡන්ද දවසට ඡන්දය පාවිච්චි කරන්න බෑ නේ.
@GayaRandimal
@GayaRandimal 44 минут бұрын
මේව බැලුවමනම් තේරෙනවා දැනුත් මාලි මම ජයග්‍රහණය කරලා කියලා
@Lakmaliperera2024
@Lakmaliperera2024 22 минут бұрын
පැනලා යාන උන්ටද චන්දේ දේන්නේ ජනතාවන් ඔබෙ චන්දය බුද්දියේන් පාවිචිචි කරන්න මෙ පාර මාළිමාව ගෙනත් බලමු ඔබෙ දරැවන්ගේ අනාගතේ වෙනුවෙන් වෙනසක් කරමු
@StelaKumarihami
@StelaKumarihami 45 минут бұрын
නාමල්ට ඩුබායි වල සුපිරි ගෙයක් තියෙනවා කොහෙන්ද සල්ලි අපේ ඉස්කෝලේ ඒකාලේ මාස්ටෙර් කෙනෙක් එයා කුලියට හිටියේ ළමයි 4 ක්‌ හිටිය පොඩි ඉඩම් කෙල්ලක් තිබිල එක විකුණලා පොඩි වෑන් එකක් ගත්ත ස්කූල් හයර් කරන්න ඒ කාලේ ගුරු පඩිය අඩු නිසා සති 2 ක්‌ ගියේ නෙහෙ අදායම් බදූ දෙපාර්තමේන්තුව දළුවකො ටුව ඇන්ටනි මවිද්‍යාලයට ආවා මාත් හිටියා එයාල අහනවා කොහොමද මේ වාහනේ ගත්තේ ඔබේ වෙටුප කීයද ප්‍රශ්න ගොඩක් ඇහුව බදූ මදිවට දඩත් ගෙහුව කෝ නාමල් ට ඒ නීතිය අපේරට ජඩ පාලකයෝ බංකොලොත් කරා
@AlesliVijeysekara
@AlesliVijeysekara Сағат бұрын
පාවා දෙන්නෝ.අසරණයො අසරණම වෙතී.😢
@kg94837
@kg94837 49 минут бұрын
ස්වේත පද්මයයි මේ පිබිදෙන්නේ. නවෝදයේ රන් හිරු නැඟ එන්නේ. පොදු ජනතා රොද බැඳගන්නේ. නව යුගයක සුබ නිමිති පෙනෙන්නේ. ජය සක් හඬ දසතින් පැතිරෙන්නේ. කලකට පසු ලක්මව හිනැහෙන්නේ
@kumarakumara7793
@kumarakumara7793 50 минут бұрын
මුන්ට චන්දය දුන් උන් දැනුවත් හිතපල්ලා ....හොද උන්නම්. බයේ පැන යයිද.😂
@zak-zr1xn
@zak-zr1xn 3 сағат бұрын
අයියෝ අපේ සල්ලි තාමත් කඩේ යන හරක් ඉන්නවනේ . රනිල් අල්ලපු හොරු .
@menakaabeywickrema1798
@menakaabeywickrema1798 3 сағат бұрын
රට හොරාකාපු බල්ලො ඔක්කොටම ඇමරිකාව වීසා දෙනව අපට විසිට් වීසා එකක් ආසාවට ගන්න බෑ..
@skuller-manofhouse8926
@skuller-manofhouse8926 3 сағат бұрын
Obela vage pissonte Amerika yanne baha mokeda obela hariyate vireyan kuhake kamin pirichche pirimi hamedame eka thana palvenawa
@Di_dula
@Di_dula 2 сағат бұрын
​@@skuller-manofhouse8926 ටයිප් කරගන්න අමාරුයිද අන්කල්, 😂
@rgsaliya
@rgsaliya 2 сағат бұрын
මුන්ගෙ රට මේක නෙමේද බම්...මුන්ට වඩා අර හිස්බුල්ලා හරි..හමාස් නායකයෙක් හරි ලංකාවට ගෙනල්ල ඡන්දය දීපල්ල,උන් මැරෙන්න හරි එකට ඉන්නව.. මුන්ට ඡන්දය දෙන්න ඕනෙම උන් මේ රටේ තාමත් ඉන්නවනම් ..😅😅😅😅😅
@user-hh8gw4rq8m
@user-hh8gw4rq8m 42 минут бұрын
ඉතින් මිනිස්සු ලංකාවෙන් පිටරට යනවා බැසිල් යන එක මේ මාධ්‍ය තුට්ටු දෙකේ මාධ්‍යකාරයින්ට තියෙන අමාරෝ මොකක්ද කීදෙනෙක් අද විදේශ ගත වෙනවද මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් තියෙනවා එයාපෝට් එකට ගිහිල්ලා ඔබලා ඔය අනික් ගැන මිනිස්සුන්ගෙත් අහපල්ලක මොකක්ද යන හේතුව කියලා මේ තුට්ටි දෙකේ මාධ්‍ය කාර්ය හින්දා තමා රට අද මේ තත්ත්වයට වැටිලා තියෙන්නේ නොදකින් හැත්ත
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 3 сағат бұрын
රනිල් ගේ චන්ද කඩන්න රාජපක්ෂලා ගහපු ගේමක් මේ.
@kumarilakshmi5132
@kumarilakshmi5132 2 сағат бұрын
කොහොමත් රාජපක්ෂලට තිබ්බ බහුතරයේ ඡන්ද ඔය එකෙකුටවත් ලැබෙන්නේ නෑ බං ඒක තමයි ඇත්ත😅සිංහලයා කනවා මේ පාර හොඳම එකෙන් එල්ටීටී එකෙන් නැවත පාරක්. ඒක නොවුනොත් මේ ස්වභාවධර්මය බොරු😢😢😢ඒ තරං දඟලනවා😡😡😡😡
@shadowgaming6721
@shadowgaming6721 2 сағат бұрын
@@kumarilakshmi5132 ow eka aththa. mokada malimawata dinnanna ratak ithuru wune mahinda appachchi nisa😘😘
@yashomiudamini
@yashomiudamini 2 сағат бұрын
😂😂🥴
@malikanda1755
@malikanda1755 3 сағат бұрын
නාමල්ට යන්න උන්ගෙ චන්දෙ නැහැ
@RasikaAmarawickrama
@RasikaAmarawickrama 47 минут бұрын
කලකම් පලදෙනවා අනීවාර්‍යෙන්ම
@Damithaalwis
@Damithaalwis 21 минут бұрын
මුන් ඔක්කොම රට පැනල ගියාම කොහොමද මුන්ගේ සල්ලි ගන්නේ?
@danushkalahiru6672
@danushkalahiru6672 57 минут бұрын
මාලිමාවට හොරු බයයි
@marasinghenelum1030
@marasinghenelum1030 Сағат бұрын
මුන්ට සර් කියන චන්දෙදෙන උන්ට ගහන්න ඔන.
@jinasenanavin7095
@jinasenanavin7095 3 сағат бұрын
පව් ඉතිං අර බැග් කරගහාගෙන යන එවුන් හැමදාම කරේ උබලාට ඒක තමා උනේගේ පුකවල් ලෙවකාලා උන්ගේ කක්කා ඇදලා අන්තිමේදී උබලව බිල්ලට තියලා උන්‍ යනවා 🐂🐂🐂🐂🐂🐂
@krishanthisamarawickrema5930
@krishanthisamarawickrema5930 30 минут бұрын
අැයි ඉතින් වරදක් කලේ නැතිනම් තමන් හොරු නොවෙයි නම් හොර රහසේ පලා යන්නෙ
@STEVIEB-stevieb
@STEVIEB-stevieb 27 минут бұрын
ඔකගෙ ඇග පුරාම මොලෙ පෙන්නැද්ද ගෑනූන්ට සැප දෙන මූනක් තියෙන්නෙ කියල
@sriyaniweera
@sriyaniweera Сағат бұрын
අරගල කාලේ මරන්න හෙව්වා මතකනී ..මේකේ ඉදලා නිකන් ගැනුදරැවෝ බ්ලි දෙන්නද කියන්නේ මම රාජපක්ෂ පවුලේ කාටවත් ජන්දේ දෙන කෙනෙක් නෙවෙයි ඒකත් කියන්න එපාය ....
@S_han1210
@S_han1210 27 минут бұрын
හොරු කෝමත් බය වෙන්න ඕන.. නැතුව මේ බයකට නෙමෙයි… රටේ සල්ලි වලින් සැප විඳපු උන් මේ..
@smbandara7915
@smbandara7915 Сағат бұрын
මුන්ට චන්දය දෙන්න බලා සිටින සට්ටබිරාලලාටික ඇයි දාලා යන්නේ උනුත් එක්කරගෙන පලයල්ලා
@RGNawarathna
@RGNawarathna 48 минут бұрын
මෙවුන්ට ආයේ මෙි රටට එන්න දෙන්න එපා
@Jagas-Journey
@Jagas-Journey 41 минут бұрын
උන් උන්ගෙ අවසන් හමුවීම වේවා 🙏🙏🙏🙏🧭✖️❤️
@wmapbw8444
@wmapbw8444 12 минут бұрын
රට දාල යන උන්ට ඡන්දෙ දෙන උන් තවත් ඉන්නවාද? කියන්නෙ නම් රටට ජාතියට ආදරේ කියල. නමුත් පවුල් පිටින් රට දාල යනවා.
@kaweeathapaththu3651
@kaweeathapaththu3651 23 минут бұрын
මේ ජෙප්පො රැලට කාටහරි ගරහන්න තියෙනවනම් ..ඊට වඩා දෙයක් නෑ...ඊට වඩා දෙයක් උන්ගෙන් බලාපොරොත්තු වෙන්නත් බෑනෙ..මෝඩ රැල........තැපැල් ඡන්ද දාපු අයට තවත් ඡන්දයක් දාන්න පුලුවන්ද කියලවත් නිකමටවත් හිතෙන්නෙ නැතිද මන්ද මේ මෝඩයොන්ට...මාලිමාවෙ උතුර දකුණ මාරු කරනකන් නටපල්ලකෝ..😢
@akkaakka9210
@akkaakka9210 29 минут бұрын
මෙි .මිනිසුන් .කිසිම .ආදරයක්.නැහැ රටට.කරදයක් .වෙන.කොට.පනිනවා.මෙි.මිනිසුන් .කිසිම .දවසක.ජන්ද දෙන්න එපා .ලංකාව ට.එන්න .දෙන්න එපා .තමන්.වාසිය .විතරයි .බලන්න .අහිංසක දුප්පත් මිනිසුන් .විතරයි .රට.ගැන .හිත්නෙ
@STEVIEB-stevieb
@STEVIEB-stevieb 26 минут бұрын
හා හා
@kalhariwijethilaka841
@kalhariwijethilaka841 3 сағат бұрын
යකෝ ඕක පැරණ එකක් කාලකන්නින්ට පිස්සු බොරු දානවා
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 17 минут бұрын
🧭🧭🧭මේ පැවසෙන්නේ මාලිමාවේ ජය ඒකාන්ත බවයි 🧭🧭🧭
@palithadissanayaka8759
@palithadissanayaka8759 26 минут бұрын
රාජපක්ෂලාගේ පුක ලෙවකව බයියලාට හොද පාඩම් පොඩි හොරාගේ ගැනිගේ චන්දෙවත් නැ.
@lalkumarasiri924
@lalkumarasiri924 49 минут бұрын
යකෝ නාමලයට ගෑනිත් චන්දය දෙන්නේ නැද්ද . එහෙවු එකෙක්ටනේ ගොන් කුට්ටියා චන්දය දෙන්න කියන්නේ . මුන්ට චන්දය දෙන බූරුවන් ගේ ගනන 22 බලාගමු .
@isuruthushan7107
@isuruthushan7107 Сағат бұрын
තිරිසන් පව්ල උන්ට නිතියක් නැනෙ, හෙනම ගහපන් බලු පව්ලටම
@chandimalpeduruarachchi5103
@chandimalpeduruarachchi5103 13 минут бұрын
අපරාදේ ඒ චන්ද තුනම මාලිමාවට තිබුන ඒවා, ඒකය් නෑමලයා එයාල යවල තියෙන්නේ
@kumarasisira7143
@kumarasisira7143 Сағат бұрын
මේකම ඇති මාලිමාවට චන්දේ දෙන්න
@kumarijayakody7102
@kumarijayakody7102 42 минут бұрын
නාමල්ට චන්දෙ දෙන්නෙ නැතුවම ගිහින් නේද?
@shasashasa3987
@shasashasa3987 22 минут бұрын
නෑන්දමිමා දන්නවා බෑණා හොරා කියලා
@wijilal2204
@wijilal2204 5 минут бұрын
ඔය ගියාට ගේනවා.... අපේ සල්ලි නොවැ මුන් හොරා කෑවෙ..කාක්කා ලෝක හොරා ...
@StelaKumarihami
@StelaKumarihami Сағат бұрын
මුන්ට රටවල්වල ගෙවල් අරන්
@KapilaNandana-y2j
@KapilaNandana-y2j 15 минут бұрын
මාලිමාවෙ බලු වැඩ කරන් නෑ ..හිටපල්ලා
@nethu2307
@nethu2307 Сағат бұрын
Ane apiwa ingland yawanna adama 👍 ok thankyou congratulations happy birthday 🎂 akka
@RohanMohotti
@RohanMohotti 2 сағат бұрын
අඩෝ , නාමල්ට ජන්දේ දාල පලයන්...
@hvaupul4867
@hvaupul4867 20 минут бұрын
ඉතින් තවත් මුන් වීස්වාස කරන්න එපා හොරු පනිනව මාලිමාවට ජයවෙවා
@balangoda59
@balangoda59 3 сағат бұрын
මුන්ගෙ චන්දෙ වත් මුන්ට නෑ
@formycountry373
@formycountry373 10 минут бұрын
ලැජ්ජයි හැංගිලා ඉදගෙන විඩීයෝ කරන එක මිනිසුන්ට රට යන්න බැරිද ? මාර වැඩක්ද මෙ කුමක කම නිසා තමයි රටට හෙන ගහලා ගියෙ
@milamila6109
@milamila6109 54 минут бұрын
Malimawata jayawewa
@nalakasampath3562
@nalakasampath3562 Сағат бұрын
බයිල අනුර නම් පරදිනව ගොං සජිය දිනනවා
@SrimathiDassanayake
@SrimathiDassanayake Сағат бұрын
බොරු හිල් පච ප්‍රබාකරන් මරපු රාජපක්ෂ jvp එකට බය නැහැනේ
@Hfdd.810
@Hfdd.810 3 сағат бұрын
මුන්ට කඩේ ගියඋන් පව්
@user-pm4st1jv6s
@user-pm4st1jv6s Сағат бұрын
ගුවන් යානය කඩාගෙන වැටුනෝත්
@chamaraSadaruwan-t6g
@chamaraSadaruwan-t6g 9 минут бұрын
Jayawawa malimawata
@upulharischandraabeysekara3345
@upulharischandraabeysekara3345 Сағат бұрын
Ammo sakkili ballo 😂😂😂😂malimawata jaya weva
@MalaniManthidavaga
@MalaniManthidavaga 2 сағат бұрын
මේ නිවුස් එක බලලා වත් මාලිමාව කෝටිඑකහමාරකින් ජයග්‍රහණය කරන්න උනන්දු වෙන්න .අනුර සහොදරයා කිව්ව කතා දැන් අපි ට එලිපිටම පේන්න තියෙනවා නේද.මන් මේ අත් දෙක එක තු කරලා 🙏 කියන්නේ අනුර සහොදරයාට පුළුවන් උපරිමයෙන් බලය අරන් දෙන්න මගේ ආදර රට වැසියනී.මේ අපි ට ලැබේන අන්තිම අවස්ථාව .මාලිමාව ට කෝටිඑකහමාරයි කෝටිඅඑහමාරයි කෝටිඑකහමාරයි කෝටිඅඑහමාරයි කෝටිඑකහමාරයි කෝටිඅඑහමාරයි ජය වේවා
@ChristopherSepion
@ChristopherSepion 2 сағат бұрын
ගෙස් කලාට කමක් නැහැ හෝප් තියාගන්න එපා .
@IndikaLiyanage-q2t
@IndikaLiyanage-q2t Сағат бұрын
ඕකුන් අල්ල පල්ලා
@navarathnaKanahera
@navarathnaKanahera Сағат бұрын
Very good don't come again Mr basil
@kusumajayaseeli8749
@kusumajayaseeli8749 49 минут бұрын
සාටකේ අබුඩේ ගහලද
@macone712
@macone712 2 сағат бұрын
මැද මුල තොපි තොපි වටේ ඉන්න හැත්ත ටත් අනිත්ද යන්න වෙනවා තොපිට ආයේ මේ රටේ රජ කරන්න දෙන්නේ නැ තොපි අපි ලේ උරා බීපු කාලේ ඉවරයි 👊🏾👊🏾👊🏾
@dammikasenavirathna324
@dammikasenavirathna324 54 минут бұрын
Horu paninawa horu නාමල් kiyanneth horek තමයි
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 47 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 1,1 МЛН
Sri Lanka Decides: Towards the Sri Lankan Dream.
Newsfirst Sri Lanka
Рет қаралды 68
එකාතකින් පව් අනේ
25:11
Bharatha Thennakoon
Рет қаралды 170 М.
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44