එන්න! ඡන්දය දාන්න! | Mahinda Deshapriya | Yureshani Getaraluwa

  Рет қаралды 6,630

AsianMirror

AsianMirror

Күн бұрын

එන්න! ඡන්දය දාන්න! | Mahinda Deshapriya | Yureshani Getaraluwa

Пікірлер: 32
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 Сағат бұрын
ජනතාව නිකම් පයට පෑගෙන කූඹි ගානට හිතන මිනිස්සුයි ජනතාවයි අතර ඡන්ද සටනක් තියෙන්නේ
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 Сағат бұрын
තරුණයන් නම් කොහොමත් මේ හිටපු ආණ්ඩු වලින් කිසිම අනාගතයක් නෑ කියලා තේරිලා තියෙන්නේ තරුණයන් විතරක් නෙමෙයි ඒගොල්ල දෙමව්පියන් වුණත් මේ හිටපු ආණ්ඩු වලට ඡන්දෙ දෙන්නෙ නැති ගානට තමයි පේන්නේ
@yaninyanin7820
@yaninyanin7820 19 минут бұрын
මේ සීයලව නැතිව උගත් තරුණ අය ව ගන්න රටක් වෙනස් වෙලා ඉදිරියට යන්නේ එවිට
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 Сағат бұрын
පයාගල / ඈතගම ඇතුළු දුෂ්කර ගම්මාන රැසක ඡන්ද කාඩ් බෙදලා නෑ හිතාමතාම . මේකට මොකද කරන්නෙ සර්?😢
@erandasanjeewa3220
@erandasanjeewa3220 Сағат бұрын
ඡන්ද කොලේ නැති උනාට අවුලක් නෑ. ජාතික හැදුනුම්පත , ගුවන් ගමන් බලපත්‍රය, වැඩිහිටි හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය අරන් ගිහින් ඡන්දෙ දාන්න පුලුවන්
@rangikasudarshani9535
@rangikasudarshani9535 Сағат бұрын
Man hithana vidihata ..udema chanda polata gihin හැඳුනුම්පත ඉදිරිපත් karala chandaya danna puluwan
@Samath180
@Samath180 Сағат бұрын
Oya game nadda gramasewskala....ewa hoyala Bal danuma denna barida...
@panawalagesampath4352
@panawalagesampath4352 40 минут бұрын
Aiyo aka hare aparadayk 😢
@sigugeenodhsigu291
@sigugeenodhsigu291 45 минут бұрын
හදවතේ මැකෝ තමයි මෙ...❤ හැම නිලධාරියාම එහෙම මතක හිටින්නැ❤
@maheeprime7608
@maheeprime7608 11 минут бұрын
මොළේ මනාපය අනුරට ❤ හිතේ මනාපය යුරේෂානිට
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 22 минут бұрын
මාලිමාවට කෝටියක් අනිවාර්යයෙන්ම ❤❤❤❤❤❤
@silvag9383
@silvag9383 42 минут бұрын
We believe NPP only 🧭1️⃣🥰✅
@upul1684
@upul1684 Сағат бұрын
ජාතික ජනබලවේගයට ජයවේවා
@SirimaJayathnge
@SirimaJayathnge Сағат бұрын
Malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා ඔබ thumata ස්තුති ස්තුති ස්තුති ජනතාව දැනුවත් කලට
@vipulakumara7569
@vipulakumara7569 Сағат бұрын
Welcome
@tesstess7005
@tesstess7005 Сағат бұрын
"Girl, you've been wearing the same dress since last night."
@freesongs3228
@freesongs3228 Сағат бұрын
But i like her smile
@samantharukshan-it8nt
@samantharukshan-it8nt Сағат бұрын
Baya wenna epa malimawa kootiya paninawaa 🕺🚩🚩🚩♥️♥️♥️♥️💃💯
@roshanmite-vq1cz
@roshanmite-vq1cz 51 минут бұрын
Very good interview❤akd is a president of srilanka 22nth
@thusithawaidyarathne9836
@thusithawaidyarathne9836 Сағат бұрын
මෙයා ගෙ ලොකු line තමා තියන්නෙ
@pasantharuka5798
@pasantharuka5798 Сағат бұрын
එයා හිටපු Chairman of Election Commission ඔයා කවුද
@dilushalakshan8309
@dilushalakshan8309 Сағат бұрын
බැසිල්ගෙ ගෝලයා කියන්නෙ මෙයාට නේද 😅
@Dinusha175
@Dinusha175 21 минут бұрын
Nice girl with maco best interview 🎉
@xoxofx5785
@xoxofx5785 20 минут бұрын
මෙයා දැන් මේ ඇවිත් බයිලා ගැහුවත් ගොටා දිනපු වෙලේ බලන්න ඕනේ. යූටියුබ් එකේ තියෙනවා වීඩියෝස් , ඒ කාලේ පුදුම විදියට ගොට්ට අල්ලාගෙන ඉදලා තියෙන්නේ.
@lalithgamage9490
@lalithgamage9490 17 минут бұрын
කොමඩි ෆිල්ම් නැති හින්දා මේවා හොදයි
@chamilaprasad5115
@chamilaprasad5115 Сағат бұрын
Basil ge gotta
@wimalrajapaksha890
@wimalrajapaksha890 Сағат бұрын
Kalakanni janathava ta kiyanne heta chande denna giyama thaman kamathi kenata pamanak kathiraya gahala gedara varella. Eka eka gobbayanta manapa gahanna epa. Lankave hora thakkadi desapaluvo mokada janadipathi tharangayata 38 k idiripath kale. Un kiyanne prajathantra vadaya anuva onema kenekta illanna puluvan lu. Ethakota hora thakkadi desapaluvo prajathantra vadaya anuva da meethak kal siyaluma de keruve. Un hithan inne janathava gonnunta andana lesi kiyala. Heta gihilla thaman kamathi kenata pamanak kathiraya gahala gedara varella.
@ikramseedin9529
@ikramseedin9529 38 минут бұрын
Hora ….muta interview dena harak umbala…gotabayage purawesibawaya yatagahapu hora balla….
J.V.P මහ ලේකම්ගේ ප්‍රේම කතාව
53:04
Royal Taprobanian
Рет қаралды 11 М.
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 51 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 38 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН
ටොන් පච | Ton Pacha | Big Lies - ‪@Lochi‬
15:57
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 51 МЛН