KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පූර්ණ සෞඛ්‍ය සදහා අනෝජා සමඟ හඨ යෝග - දිනය 04 | Breathe with Anoja | #83 | HD
25:09
වින්දනීය දිවි පැවැත්මකට අනෝජා සමඟ හඨ යෝග - දිනය 01 | Breathe with Anoja | #74 | HD
25:28
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
СПОРИМ ТЫ НЕ ЗНАЕШЬ ТРИ ЖИВОТНЫХ НА БУКВУ С #shortsvideo
0:37
Больше чем прикосновение - 1-4 серии мелодрама
3:14:27
Новая участница "КРАСАВИЦА ДЕРЖАЛАСЬ ДО ПОСЛЕДНЕГО" / Explosive mike #shorts
0:55
කොන්දේ පහල වේදනාව දරාගන්න බැරිඅය මේ ව්‍යායාම කරන්න | Breathe with Anoja | #77 | HD
Рет қаралды 53,182
Facebook
Twitter
Жүктеу
1
Жазылу 140 М.
Breathe with Anoja
Күн бұрын
Пікірлер: 142
@wasanthaedirisinghe8052
8 ай бұрын
ඔබ තුමියට ගොඩක් පින් දරුණු කොන්දෙ අමාරැව විනාඩි 10 න් හොද උනා. ඔබටත් නිදුක් නිරොගී සුවය චිර ජීවනය පතනවා
@rasikasilva8037
Жыл бұрын
ඔබ තුමියට විශ්වයේ ආශිර්වාද ලැබේ වා.අනෙක වාරයක් ස්තුතියි ❤❤❤❤
@kamalchali9768
5 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමියට. නමෝ බුද්ධාය 🙏🏿🙏🏿😊
@shyamapeththawadu7714
Жыл бұрын
මේ excercises අපි Abhina Yoga ආශ්‍රමයේ කරන්නෙ හරිම සතුටින්, ඒ විතරක් නෙමෙයි, අව්රුදු 70-80 වෙන අපේ යාලු seniors ලත් (physical and online ) මේ excercises ආසාවෙන් කරනව. තදින්ම වහින දවස් වලටත් අපි යෝග පන්තිය නම් miss කරන්නෙ නැහැ. එදාටත් අපේ පන්තියේ ඉඩක් නැති තරම්. ඒ තරමටම දැන් යෝග කියන්නෙ අපේ ජීවිතයේ කොටසක්. Thanks Anojaji, you make our life somple, healthy and happily .💕💕
@nalanijayawicrama5231
2 ай бұрын
අද අහම්බෙන් මේ වීඩියෝ එක හම්බ උනේ .හරිම වටිනවා ...මගේ කොන්ද අමාරු තියන යාලුවන්ටත් ඇරියා .බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට ...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@shyamapeththawadu7714
Жыл бұрын
වයස් බේදයකින් තොරව,අපි හැමෝම එකතු වෙලා Abhina Yoga ආශ්‍රමයේ මේ excercises කරන්නෙ හරිම සතුටින්. Yoga practice කරන්න ගත්තට පස්සෙ අපි දැන් ගොඩක්ම නීරෝගී කියල පන්තියේ යාලුවො කියනව. So, Thanks Anojaji and your staff for the tremendous service you do.
@anojaweerasinghe5764
Жыл бұрын
Thank you so much Dearest Shyama. 😊❤
@dobepolaleela8237
Жыл бұрын
@@anojaweerasinghe5764 බල
@nilanganiwithana8991
Жыл бұрын
Thank you so much madam. තෙරුවන් සරණයි
@anojaweerasinghe5764
Жыл бұрын
තෙරුවන් සරනයි. හොදින් පුහුනුවෙන්න . Pl Share කරන්න . 😊❤
@arunaindika5690
2 ай бұрын
ඉතාම වටිනා වැඩ සටහනක් ස්තුතියි ඔබ තුමියට ..නිදුක් නිරෝගී සුව ලැබේවා ..
@gayankumara7535
Жыл бұрын
Mamath Aurudu ganak konde kakkuma nisa duk winda. Hamathaninma beheth gattha. Eth suwa une na. Me widihata wiyayama kala. Ikmaninma hoda una Anoja missta godak pin sidda wenna ona❤
@shasheepriyakalum6816
Ай бұрын
පින් ඔබතුමියට දිර්ගායුශ🙏🙏🙏
@motherandson3230
Жыл бұрын
ගොඩක් පින් ඔබතුමියට💐👍
@AmithaAmitha-n9f
Жыл бұрын
Obathumiyaga bav gamana suwapath wawa.
@trishilaweerasinghe1033
Жыл бұрын
Thanks for your valuable service.
@mangalikakasthuriarachchi7088
Жыл бұрын
Godak pin obathumiyata deergau wewa theruwan saranai!
@merleenperera2737
Жыл бұрын
God bless you always
@anojaweerasinghe5764
Жыл бұрын
God Bless you Merleen. Pl practise And Pl share. 😊❤
@shanthidissanayake6436
Жыл бұрын
බොහෝ ම ස්තූතියි ඔබ තුමිය ට
@anojaweerasinghe5764
Жыл бұрын
තෙරුවන් සරනයි. හොදින් පුහුනුවෙන්න .Pl Share කරන්න . 😊❤
@pushpanalani6581
Жыл бұрын
ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤
@diliniupamali2119
Жыл бұрын
හැමදාමත් ආදරෙයි අනෝජා මැඩම්.........
@anojaweerasinghe5764
Жыл бұрын
තෙරුවන් සරනයි. හොදින් පුහුනුවෙන්න . Pl Share කරන්න . 😊❤
@NirmalaPriyanthi-hr4dj
2 ай бұрын
ඔබ තුමියට ගොඩක් පින් ❤
@sunildharmarathna7263
6 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරණයි . ..
@ij8524
2 ай бұрын
Godak ස්තුති oba thumiyata
@onewordthalaya1539
8 ай бұрын
බොහොම ස්තුතී ඔබ තුමියට🙏🙏 තෙරුවන් සරණයි
@roicefernando1857
Жыл бұрын
Godaaaaak stuthie anoja akke oyata deergausha jesupihitai 🙏
@gayanjeewantha1379
Жыл бұрын
ඔයාට දීර්ගායු ලැබේවා 🙏🙏🙏
@sumudunilaka
Жыл бұрын
GOOD
@malanisenaviratne8542
Жыл бұрын
තෙරුවන් සරනයි මගේ මිතුරිය .ඔබට දීර්ගායු වේවා !🌹🥀🌹🌺❤️
@anojaweerasinghe5764
Жыл бұрын
තෙරුවන් සරනයි මගේ ආදරනීය මිතුරිය. හොදට,පුහුනුවෙන්න . 😊❤
@ajanthahannadige7189
21 күн бұрын
Obathumiyata budu bawaebewa
@EvaAbesuriya-dj6kk
Жыл бұрын
Thanks madem please may I know about nees pain
@LathaEllepola-ue8hy
Жыл бұрын
ඔබට ෙබාෙහාම පිං🙏
@sisithsamarakoon7230
Жыл бұрын
තෙරුවන් සරනයි .මැඩම් ඇතුළු අභින කණ්ඩායම ට
@anojaweerasinghe5764
Жыл бұрын
තෙරුවන් සරනයි. හොදින් පුහුනුවෙන්න . Share කරන්න . 😊❤
@UdeshikaRanasgalla
4 ай бұрын
Me karana upakarayata oba thumiya niduk nirogi wewa,sathutin inna wasanawa labewa ❤❤❤❤
@RuwanEkanayaka-cu8bk
4 ай бұрын
මේක ගොඩක් සාර්තකයි ඔබට ගොඩක් පින්
@anushikaliyanage7047
10 ай бұрын
ගොඩක් පිං ඔබතුමියට, අනිත් අයගෙ වේදනා නිවන දිව්‍ය ඔසුවක් ඔබතුමිය🙏❤️ මගෙ කොන්දෙ මස් ඉරිලා කියලා බෙහෙත් කලා, මට excercises krnna kiwwa, obathumiyage video balala ee step kala, loku sahanayak denenawa,🙏❤️🩹 දීර්ඝායු ලැබේවා ඔබතුමියට🙏
@WasanthaKumara-ig7mk
4 ай бұрын
Thanks madam.
@PetalsandPlatters
Жыл бұрын
ඔබතුමියගේ උපදෙස් පරිදි යෝගාසන කර මගෙකොන්දෙ අමාරුව සුවපත් උනා 🙏🙏🙏
@kanthiuyangoda2107
Жыл бұрын
Thank you 😊
@anojaweerasinghe5764
Жыл бұрын
Practise well. Pl share among friends,and family. 😊❤
@sriyaniwijesekara-gt2ul
Жыл бұрын
Thank you very much.
@gayankumara7535
Жыл бұрын
බොහොම ස්තුත්යි madan
@disnafernando904
5 ай бұрын
Godak sthuthi akka oyata. Jesus pihitae ❤❤❤❤❤❤
@sandyapathmini7762
Жыл бұрын
Thank you so much madam
@anojaweerasinghe5764
Жыл бұрын
Practise well. Pl share. 😊❤
@shanthimallika556
Жыл бұрын
Thank you so.....much madam. Love you and God bless you .
@anojaweerasinghe5764
Жыл бұрын
Pl practise, share and help others 😊❤
@irenedesilva3009
Жыл бұрын
Wow thank you very much miss
@anojaweerasinghe5764
Жыл бұрын
Pl practise. Need all of your support as well. Share, with others pl.
@kumarirathnayaka3813
Жыл бұрын
මෙම exercises මමත් kala ,දරුණු ලෙස තිබුණේ වේදනාව මොනතරම් වටිනවා da ,පුදුම විදියට පහසුවක් දැනුණේ ,oyalath කරන්න .බුදු saranai deergau labewai pathami .
@anojaweerasinghe5764
Жыл бұрын
මට සතුටුයි. දිගටම පුහුනු වෙන්න. 😊❤
@margretwijesiriwardhane4876
Жыл бұрын
මට මේ ව්‍යායාම කරන්න අවශ්‍ය යි.මැඩම් මුණ ගැසී උපදෙස් ගන්න ඕන.දණහිස් හා තුනටිය වේදනා තියෙන නිසා.මට අවුරුදු 62යි.
@sumithrachandani6584
Жыл бұрын
Thank you madam.❤❤❤
@PadminiAli
5 ай бұрын
Oba thumiyata niduk nirogi dirgau wewa theruwan saranai
@DineshKumara-i6i
2 ай бұрын
Thank you 🙏🏻 ❤
@ashokaekanayake5036
Жыл бұрын
Excellent. May the triple gem bless you.
@anojaweerasinghe5764
Жыл бұрын
❤😊 thank you Ashoka. Pl share.
@inokafonseka1819
Жыл бұрын
Best medicine for cholesterol ,my cholesterol level decreased when I was in her class, but I had yo stop the class and again I am on 😢medicine now.
@anojaweerasinghe5764
Жыл бұрын
Pl join again. We have online classes as well.😊❤
@DanushkaRajapakasha
22 күн бұрын
Godak pin Medam
@Warunialphonso1165
Жыл бұрын
Thankyou so much for these valuable lessons.....❤
@anojaweerasinghe5764
Жыл бұрын
Thank you Dearest Varuni. Pl share. 😊❤
@kumaripuspara9102
Жыл бұрын
ලොව්තුරා තථාගත අමාමෑනී සම්මා සම්බුදුරජානන් වහන්සේ ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා අනෝජා වීරසිංහ මැඩම්ට ඔබට නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🌹🙏🌹🙏🌹🙏 මැඩම් මම විදෙස් ගතවෙලයි ඉන්නේ මට තදින්ම හන්දි වේදනාව තියනව මට මේ වියා යාම සුදුසුයි ද කියලා කියන්න ඔබට බුදුසරණයි 🌹🙏🌹🙏🌹🙏 🇰🇼🌹❤️🌹❤️🌹🇱🇰
@anojaweerasinghe5764
Жыл бұрын
Ow
@ShashikalaEdirisinghe-xc5dk
3 ай бұрын
ගොඩක් ස්තුති මිස්
@chandrawickramasinghe5030
5 ай бұрын
ස්තූතියි....
@roshinikahandawala2365
8 ай бұрын
pin oba tumiyta,budusarana labewa
@kumudinisilva902
Жыл бұрын
Thank you madam
@malanigamage5454
4 ай бұрын
Thank you madam😊
@nuwannawodana8295
7 ай бұрын
Aththatama hodai karala beluwa korea wala weda karana kota konde amaruwa anawa
@sumanaguruge2987
4 ай бұрын
Theruwan saranai mahathmiya
@Kanthi-vg7qh
Ай бұрын
👍👍👍👍👍👍🙏🏽💐
@cwijesinghe5718
Жыл бұрын
ඔබටත් ආයු බොහොම වේව.
@anojaweerasinghe5764
Жыл бұрын
ගොඩාක් ස්තූතියි . අනිත් අයටත් මේ වීඩියෝ share කරන්න .
@AchiniISenaratne
Жыл бұрын
Something we have been waiting for. Thanks a lot 🙏
@anojaweerasinghe5764
Жыл бұрын
I am so pleased. Pl practise. Pl share. 😊❤
@deliyafernando1160
10 ай бұрын
Thanks but I have problem in my knee and back pain. Can you help me please madam ❤❤
@sujathaabeyawardana314
Жыл бұрын
Thank you so much madam. Good luck 🙏❤
@anojaweerasinghe5764
Жыл бұрын
තෙරුවන් සරනයි. හොදින් පුහුනුවෙන්න . Share කරන්න . 😊❤😊❤
@deepawijeratne2861
Жыл бұрын
ගොඩක් pin .
@jayanthadhamayanthi
5 ай бұрын
Godak pin oba tumiyata
@sanjusanjana5813
7 ай бұрын
ගොඩක් හොඳ දෙයක්
@dileepaabishek2359
7 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤
@chathuriwicky4184
2 ай бұрын
ඇත්තටම ❤පින් අඩු උනා මගේ කැක්කුම
@reetashamali6998
Жыл бұрын
Thank you mis obata bohoma pin
@samsongamalathge1788
6 ай бұрын
ගොඩක් ස්තුතිය ❤
@shiranthishyamali4266
8 ай бұрын
ස්තූති මැඩම්
@DhanushikaJayathunga-gx6hf
Жыл бұрын
❤ ❤ ❤ ❤
@deliyafernando1160
10 ай бұрын
I can't Ben my knee I have knee ptothesa ❤❤please
@anukschoolinfo6867
Жыл бұрын
Thank you always for you and your team’s dedication. God bless you!
@anojaweerasinghe5764
Жыл бұрын
With so much difficulties, we are trying our best. Thank you so much Dear. Loadsof love. 😊❤
@yasapalithakusumsiri6762
Ай бұрын
Bs akke
@kumarirathnayaka3813
Жыл бұрын
Excellent madam ,මමත් කරන්නම් ,tharuwan බලෙන් ආරක්ෂා වේවා .
@anojaweerasinghe5764
Жыл бұрын
Pl practise. Need all of your support as well. Share, with others pl.
@manakaae6838
Ай бұрын
අමිමො මිස් මට දැන් සැහෙන කාලයක් මෙහෙම රිදෙන්න අරන් අද තාමයි විඩියො එක දැක්කෙ
@iswaragekusum9996
Жыл бұрын
ස්තුතිය ි ජයවේවා!
@sandyakumari2798
5 ай бұрын
Me class eka koheda thiyenne address danna puluwanda miss
@udara99876
Жыл бұрын
Miss which is the best time to do yoga and meditation . Pls reply 🙏
@anojaweerasinghe5764
Жыл бұрын
Early morning between 3 am to 6 am. Is the best. But try to do what you can. After sun set also good. Avoid between 11 to 4 pm. 😊❤
@prageethmalshan2241
4 ай бұрын
Kond navila thiyena ayta kelin krgnn vidiha kiyl dennkoo 😢
@menakamayadunne6854
2 ай бұрын
Bohoma pin 🙏
@pavithramadushani6325
Жыл бұрын
මිස් බබා ලැබුනෙ නෝර්මල් ඊට පස්සෙ මට තුනටිය අමාරුවක් ආවා වම් කකුල පැත්තෙන්. ඇවිදින්න පඩි නගින්න ඇදෙ එහා මෙහා පෙරලෙන්න අමාරුයි 😢 මේ ව්‍යායාම ඒ සදහා සුදුසුද😢
@gayankumara7535
10 ай бұрын
Missta godak pin
@kawinduawishka9444
Жыл бұрын
❤❤❤❤
@anojaweerasinghe5764
Жыл бұрын
තෙරුවන් සරනයි. හොදින් පුහුනුවෙන්න . Share කරන්න . 😊❤
@anuradhaanu2526
Жыл бұрын
මිස් පන්ති තියෙන තැන් ගැන විස්තර දෙනවද..
@anojaweerasinghe5764
Жыл бұрын
Screen එකේ වැටෙන නොම්මරයට whatsapp පණිවිඩයක් එවන්න. 😊❤
@inokaalahapperuma1343
Жыл бұрын
Me exercise karana kota pain eka wedi wenawa.eka passe hari yanawada
@ranigunaratne1367
Жыл бұрын
🙏🙏🙏🙏
@nadeeshaishari525
Жыл бұрын
අනෝජා මිස්, වාඩිවෙලා හෝ නිදාගෙන නැගිටිනකොට යටිපතුල්වල වල විශාල වේදනාවක් දැනෙනවා සහ යටිපතුල් ඉතා හයියයි. මෙයට හේතුව කුමක්ද සහ කලහැකි ප්‍රතිකාර මොනවාද?
@anojaweerasinghe5764
Жыл бұрын
කෙන්ඩා වල මාන්ශපේශීන් තද වීමත් හේතුවක් විය හැකියි. කරුනාකර වයිද්‍ය උපදෙස් ලබාගන්න.
@w.brumesha.4188
Жыл бұрын
English conversation class එකක් කරන්න පුලුවන් ද?
@kusumepa1019
Жыл бұрын
ඔබ තුමියගේ යෝග කරන්න ගත්තට ( අවුරුදු 1) පස්සේ මමත් දැන් නීරෝගී බවක් දැනෙනවා 🙏🙏 ස්තුතියි ❤
@anojaweerasinghe5764
Жыл бұрын
සතුටුයි. හොදින් පුහුනුවෙන්න. යාලුවන්ටත් share කරන්න. 😊❤
@sriyanisirigampola127
Жыл бұрын
Thank you so much for these valuable videos. Are all these poses ok with osteoporosis?
@anojaweerasinghe5764
Жыл бұрын
හිමින් පරිස්සමෙන් කරන්න පුලුවන් . හය්යෙන් බිමට වැටෙන්න එහෙම දෙන්නේ නැතුව මෘදු ස්ට්‍රෙචින්ග්ස් කලාට කමක් නැහැ.
@gayanjeewantha1379
Жыл бұрын
මාත් පටන් ගත්තා මටත් කොන්දේ kakuma🙏❤️
@Dewangiwijayarathna
Жыл бұрын
❤🙏
@chulanchulan1452
Жыл бұрын
❤❤❤
@danwara3708
Жыл бұрын
🙏
@anojaweerasinghe5764
Жыл бұрын
😊
@anuluckaluck8039
Жыл бұрын
Madam ,පාට ඇදුම් අදින්න පේන්නේ නෑ බිම ඉන්නකොට බුදුසරණයි මැඩම්
@anojaweerasinghe5764
Жыл бұрын
අනේ ඔව් පුතේ. මම අමාරුවෙන් පුරුදු වෙන්න ඕනි පාට අදින්න පුහුනු වෙන ඒවට..😢😢😢
@lakmathawageasiriya7383
8 ай бұрын
Mage thunatiya kakkuma awrudu thunak withara.kochchara beth biwath adu na.x ray wala.mokuth na kiyanawa
@mebalsilva8033
Жыл бұрын
තෙරුවන් සරණයි ඔබට
@asharathwaththa1084
Жыл бұрын
Ane මේක මුල ඉදල ඉගෙනගන්න තියෙනවා නම්
@pradeepfernando75
Жыл бұрын
Thank you
@ManikeDasanayaka-y1x
3 ай бұрын
අනේ මැඩම් කොහෙද ඔබතුමිය class කරන්නෙ මට සම්බන්ධ වෙන්න පුලුවන් ද කාරුණිකව පවසන්න
25:09
පූර්ණ සෞඛ්‍ය සදහා අනෝජා සමඟ හඨ යෝග - දිනය 04 | Breathe with Anoja | #83 | HD
Breathe with Anoja
Рет қаралды 16 М.
25:28
වින්දනීය දිවි පැවැත්මකට අනෝජා සමඟ හඨ යෝග - දිනය 01 | Breathe with Anoja | #74 | HD
Breathe with Anoja
Рет қаралды 56 М.
1:31:22
ВЛОГ ДИАНА В ТУРЦИИ
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
0:37
СПОРИМ ТЫ НЕ ЗНАЕШЬ ТРИ ЖИВОТНЫХ НА БУКВУ С #shortsvideo
Katya Klon
Рет қаралды 2,7 МЛН
3:14:27
Больше чем прикосновение - 1-4 серии мелодрама
serial
Рет қаралды 2,1 МЛН
0:55
Новая участница "КРАСАВИЦА ДЕРЖАЛАСЬ ДО ПОСЛЕДНЕГО" / Explosive mike #shorts
EXPLOSIVE MIKE
Рет қаралды 3,5 МЛН
16:39
ගිනි ගන්නා මනස, ශරීරය ඉහිල් කරගෙන නිවෙන්න | Breathe with Anoja | Ep 52 | HD
Breathe with Anoja
Рет қаралды 23 М.
13:58
රෝග රැසක් පාලනයට වියදමක් නැතුව කලහැකි ව්‍යායාම.
Nawaloka Hospital - Negombo
Рет қаралды 51 М.
21:44
අවුරුදු 300 ක් තරුණව ඉන්න කැමතිද? එහෙනම් ටිබෙට් යෝග කරලා බලමුද? | Breathe with Anoja | #67 | HD
Breathe with Anoja
Рет қаралды 58 М.
3:05:46
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
Soothing Relaxation
Рет қаралды 128 МЛН
23:48
දියවැඩියාවද? අප්‍රමාදීව මේ යෝග ආසන පුහුණුවෙන්න. | Breathe with Anoja | #78 | HD
Breathe with Anoja
Рет қаралды 36 М.
23:28
කිසිම බෙහෙතක් සැත්කම් නැතුව කොන්දේ අමාරු වලින් බේරෙන්න හොදම ආහාර - කශේරුකා අබාධ වලට හොදම විසදුම!
Arogya - ආරෝග්‍යා
Рет қаралды 83 М.
11:51
කොන්දෙ අමාරුව හැදෙන හැටි සහ වළක්වාගන්නා ක්‍රම |Dr.DR
Cyber Clinic
Рет қаралды 136 М.
25:24
වැඩිහිටි ඔබට මෘදු යෝග | Yoga For Seniors | Breathe with Anoja | Episode 13
Breathe with Anoja
Рет қаралды 69 М.
1:30:59
මහා බලසම්පන්න සෙත් පිරිත් නින්දට යන විට අහන්න බට ලැබෙන ප්‍රතිඵලය හිතාගන්නත් බැරි වෙයි | Seth pirith
Bodu Seth Pirith - බොදු සෙත් පිරිත්
Рет қаралды 3,5 МЛН
12:58
මානසික පීඩා වලින් දුක් විඳිනවාද? මෙන්න බෙහෙතක්... | Breathe with Anoja | #86 | FHD
Breathe with Anoja
Рет қаралды 11 М.
1:31:22
ВЛОГ ДИАНА В ТУРЦИИ
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН